KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Habalapethi for Breakfast - Episode 74
5:26
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
හබලපෙති කැද අත්තම්මයි මමයි | Habalapethi kada Aththammai mamai | Rice Flakes recipe Grandma & me
Рет қаралды 102,827
Facebook
Twitter
Жүктеу
1
Жазылу 302 М.
Grandma & me - අත්තම්මයි මමයි
Күн бұрын
Пікірлер: 114
@chandip8642
3 жыл бұрын
මෙහෙත් තියෙනවා හබල පෙති මම හදලා බලනවා නිවාඩුවෙිදි....ගමෙි තියෙන හොඳම කෑම මෙි විදියට කියලා දෙනවට අමිමට ගොඩක් ස්තුතිය තෙරැවන් සරණයි අමිමෙි🙏🙏🙏🙏
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@anomadilhani8039
2 жыл бұрын
අවුරුදු 4 babekta gastik thiyenawa aththamme eyata habala pethi hodaida e kada budu saranai aththamme
@ramanikumarasinghe4756
2 жыл бұрын
හරිම රසවත් අම්මට තෙරුවන් සරණයි.
@dinusl9780
3 жыл бұрын
බොහොම පිං අත්‍තම්මා අත්තම්මටත් බුදු සරණයි
@petslove3183
2 жыл бұрын
පින්සිද්ද වෙනවා ආච්චි ❤️මම අද ඔයා මේ කියලා දුන්න විදිහටම හැදුව හරිම රසයි. මම රට ඉදි වෙනුවට වේලිච්ච මිදි දැම්මේ මම තව කරද්මුන් අටේකුත් තලලා දැම්ම හරිම රසයි 🙏
@somasoma9332
2 жыл бұрын
ස්තුතියි. අම්මේ. 👍පැහැදිලි. කරාට. පිං. තෙරුවන්. සරණයි.. 🙏❤
@sriyani20hiru96
2 жыл бұрын
තෙරුවන් සරනයි අම්මා ට.
@buddikaprashath6936
3 жыл бұрын
Wow attamme .mamat හරිම asa keda එකක් .thank you attamme
@Aththammaimamai
3 жыл бұрын
ස්තුතියි දුවේ
@suranjithgunawardana5332
Жыл бұрын
ගොඩක් රසයි
@suranginandana7278
18 күн бұрын
බුදු සරනයි ආතම්මා
@anomajayanthiranpatidewage2646
11 ай бұрын
Teruwan saranai ammea Api kawadawath bila na,godak aya rasai kiyapu nisa,mea para lankawata gihin eddi habala pethi aran awa,
@kumarisandhya8460
Жыл бұрын
Eka nm rasa patai aththamme.... Asavata kade thynv dakala genav. Hadanna danan hitye nane.... Thank you 💞😊
@හෙලමහාරාවනාපරපුර
2 жыл бұрын
අමිමට ගොඩක් ස්තුතියි අපි මෙව කැද බීලනැ අද හබලපෙති ගෙනාව .තෙරුවණ් සරණයි
@dilkikarunarathne1575
5 ай бұрын
මම අද හැදුවා හරිමරසයි නැන්දේ❤
@sudarshaniwanniarachchi8935
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
@jenniferbernadette302
2 жыл бұрын
Thank you God bless
@prasadbandara5286
Ай бұрын
අම්මාට තෙරුවන් සරණයි !
@nimesha9671
3 жыл бұрын
ඒකනම් මරු අත්තම්මා 👌මෙච්චර කල් අපි හබල පෙති කෑව එකනේ කලේ.ඔන්න මමත් අම්මිට කියල හබලපෙති කැද එකක් හදවගෙන රස බලන්නම්කෝ 😃බුදු සරණයි අත්තම්මා 🙏
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@geethaherath616
2 жыл бұрын
Niyamai
@jenniferpereira4122
Жыл бұрын
God bless you amma
@sdschannel7437
2 жыл бұрын
eka nam mamath hadanna ona.godak rasa patai
@rrtt3464
Жыл бұрын
අම්මේ ඔයාට බුදු සරණයි
@nimeshabandara3153
9 ай бұрын
ස්තූතියි ආච්චිඅම්මා..! තෙරුවන් සරණයි..!
@senarathbalasuriyage9788
2 жыл бұрын
Good respec athathamma hamadama adraii❤❤❤
@ratnaykadamayanthi3946
Жыл бұрын
තෙරුවන් සරණයි
@sahamsidinewli7383
2 жыл бұрын
බුදු සරණයි අත්තම්මා මමත් හැදුවා හරි රසයි
@sathiniskitchen1571
3 жыл бұрын
Wow aththamme...man asa recipe ekak
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@thilokaperera5995
2 жыл бұрын
ගොඩක් ස්තුතියි අත්තම්මෙ ඔයාට 🙏🙏🙏🙏
@geethachandani8783
Жыл бұрын
අම්මා ta බුදුසරණ
@biyankagamage2956
2 жыл бұрын
Pattai achchi
@kalanadissanayakeonline1
2 жыл бұрын
ඒක නම් ගොඩක් රසයි අත්තම්මා ❤️
@wamalalelwala2950
2 күн бұрын
Budu saranai amme oyata❤
@nilushasrimanthi7222
4 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා අම්මේ❤
@marciajayawardene6187
Жыл бұрын
Booms sthuthi.
@shanaliweerasinghe8721
3 жыл бұрын
ෂා ...ඒක මරු අත්තම්මා ❤️🥰❤️🥰
@dilshidiaz1064
3 жыл бұрын
lankawata awama bonawa aththamma....budu saranai.
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@ApeMSKitchen
3 жыл бұрын
රසවත් වීඩියෝවක් බොහොම ස්තුති ගෙදරදි හදලා බලමු එහෙනම්
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@sudeshipriyadarshani3190
2 жыл бұрын
Rasai achchiye.... achchita bs
@amashadilshani1434
5 ай бұрын
Sne achchii❤❤
@madusanjana7855
2 жыл бұрын
අද ගෙනාවේ මම මාර්කට් ගිහින් ආත්තම්මා දිර්ඝායු වේවා බුදුසරණයි 🙏🙏
@sudarsinidarsin973
Жыл бұрын
🥰🥰🥰🥰🥰🙏🙏🙏 thanks amma
@KusumPathirana-bf1nl
8 ай бұрын
ගමේ පෝෂණ ගුනයෙන් අනූන kanda එකක්
@seriatysr7593
3 жыл бұрын
Lankawata aevit hadala bonnam .mea rata wala ne attammea. Godak stuti .dirgausa lebeawa .adareai hemadamat. 😁😁😁😁😁🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@disanayakakumari4809
3 жыл бұрын
Ammata budu saranai man hadala banna one ape amma asai dakkama hadapu vediya thank you amma
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@suranwickramasinhe9417
3 жыл бұрын
බොරු කයිවාරු නැති ගමේ කෑම බීම උයලා පෙන්නන අපේ අත්තම්මාට දීර්ඝායුෂ වේවා අත්තම්මව දකින්න ආසයි අත්තම්මා කොහෙද කොහෙද ඉන්නේ කියලා කියන්න ඒ වගේම ෆෝන් නම්බර් එකක් දමන්න අත්තම්මා එක්ක කතා කරන්න ආසයි මම සයිප්‍රස් ඉන්නේ ලබන අවුරුද්දේ අවුරුද්දෙ අන්තිම ලංකාවට එනවා ඒ ආපුහාම අත්තම්මව බලන්න අනිවාර්යෙන්ම එනවා ඊට කලින් මට අත්තම්මා එක්ක කතා කරන්න ඕනේ තෙරුවන් සරණයි b
@Aththammaimamai
3 жыл бұрын
අපි ඇල්පිටියේ අනිවාර්යෙන් එන්න. 0769268874
@anulasanaratna2223
3 жыл бұрын
බුදු සරනයි අම්මාඔයාට.
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@Hadakari96
3 жыл бұрын
හබල පෙති කාලා තිබුනට කැද බීලා නෑනේ. ගොඩාක් ස්තූතියි අත්තම්මේ ...🌸🌸🌸
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@samanmendis9825
3 жыл бұрын
අලුත් දෙයක් ඉගෙන ගත්ත
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ
@shayamaliselvaraja4889
2 жыл бұрын
Good morning amme apei ada 1 watawta hadnwa habla petei kada budusaranei
@amayanethruvie1833
2 жыл бұрын
Ane meka shoy mama habala pethi kanda walata godak asay 👅👅👍👍❤
@chathurask3157
3 жыл бұрын
Nise
@sachithrasuwarnamali878
3 жыл бұрын
Aththamma otsvalinuth puluwanda keda hadanna
@anulakumari5719
Жыл бұрын
Thank you
@hemanthikumarasinha8084
7 ай бұрын
ස්තුතියි අම්මා 🎉❤
@samanthasanjeewa9544
2 жыл бұрын
අත්තම්මා, කිරි රොටී හදන විදිය කියල දෙන්න..
@shamalidilrukshi4771
9 ай бұрын
❤❤
@ramyapremadasa9998
3 жыл бұрын
Thanks
@kamanidias7052
3 жыл бұрын
First see
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@hassanaa9694
3 жыл бұрын
නියමයිනේ නිකං kawa ළඟදී
@Aththammaimamai
3 жыл бұрын
මෙහෙමත් හදල බලන්නකො
@officialbro7248
3 жыл бұрын
Wow
@Aththammaimamai
3 жыл бұрын
ස්තුතියි
@chandanahewage993
3 жыл бұрын
අත්තම්මේ රට හදන හැටි කියල දෙන්නකෝ
@සිහිනයකිජිවිතේ-ථ8ජ
2 жыл бұрын
අදනමි හැදුවා අත්තමිමෙි ඔයා හදන විදිහට කටත් පිවිචිලා....😭😭
@pancha_7
Жыл бұрын
❤
@champikahasi
3 ай бұрын
❤🇬🇧
@indikalakmal1438
2 жыл бұрын
👍👍👍
@nikinikaushalya6545
2 жыл бұрын
Mewa babalata seethalada athamme
@Aththammaimamai
2 жыл бұрын
Babalata hodai
@gamestar9171
Жыл бұрын
🙏🙏❤️❤️
@anomadilhani8039
2 жыл бұрын
Gastik thiyena aurudu 4 babekta hodaida habala pethi budu saranai aththamme
@Aththammaimamai
2 жыл бұрын
Hodai Kisi agunayak na
@champikahasi
4 ай бұрын
👍🏻🇬🇧❤️🙏🏻
@wageeshaperera8181
3 жыл бұрын
හබල පෙති තිබුනාට හැමදාම කැවේ ගුලි හදලා. කැද හදලා බලන්න ඕනේ. කිරිපිටි බොනවාට වඩා හොදයි මෙහේම කැද එකක් බොන එක.
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@ajithrana4380
3 жыл бұрын
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🙋
@ThusaraSadaruwan-c3u
5 ай бұрын
හබල පෙති කොහේද තියෙන්නේ.
@nayanirajawardhana5985
21 күн бұрын
Food city / keels wala thiyanawa
@සිහිනයකිජිවිතේ-ථ8ජ
3 жыл бұрын
හබලපෙති ගැන සිංදුවක් අහලා තිබුනා හැබැයි දැකලා නැහැ නේ
@Aththammaimamai
3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@chitranissanka9707
3 жыл бұрын
Habalpethi kiyanne monawada
@සිහිනයකිජිවිතේ-ථ8ජ
3 жыл бұрын
@@chitranissanka9707 මම දැකලා නැහැ හැබැයි සචි කරලා බැලුවා හොයන්න බැහැ ලංකාවට ගිහින් බලමු
@thusitha6986
3 жыл бұрын
Market eke thiyanawa.
@liyanaads3701
3 жыл бұрын
අනේ අත්තම්මේ ඔයා කොහේ ද ඉන්නේ.......... ඇල්පිටියේ මගේ අම්මා ගේ අක්කි ඉන්නවා...... ඔයා ඒ හරියේ කොහේ ද ඉන්නේ අත්තම්මේ........ මගේ උපන් දි න ය මේ මාසේ අත්තම්මේ.......... මේ මාසේ = දෙසැම්බර් 9 ය අත්තම්මේ....... මට හරි ආසයි අත්තම්මා මගේ උපන් දිනේ ට wish කරනකන් අත්තම්මේ....... මම දෙසැම්බර්= 11 මගේ රටට යනවා මම ඉතාලි වල ඉන්නේ අත්තම්මේ........ මම එදා ට යනවා නේ......... මම රට යන්න කලින් අත්තම්මා ව එකපාරක් දැකගන් න මට ආසයි අත්තම්මේ........ අත්තම්මා මගේ Birthday එකට Wish කරනකන් මට ඉවසිල්ලක් නැහැ....... අත්තම්මේ........ කියන්නකෝ අත්තම්මේ ඔයා කොහේ ද ඉන්නේ ඇල්පිටියේ ඔයා කොයි හරි යෙ ද ඉන්නේ කියලා.... .... මම අත්තම්මා ව බලන් න එද්දි මම මොනවා ද අරගෙන එන් න ඕනේ කියන්නකෝ අත්තම්මේ.......... ආදරෙයි අත්තම්මේ........
@Aththammaimamai
3 жыл бұрын
මම ඇල්පිටියේ තලගස්පේ, මම 09 වෙන්ද රෙසෙපි එකේදි දුට විෂ් කරන්නම්කෝ දුගේ නම ලංකාවට ආවම එන්න
@liyanaads3701
3 жыл бұрын
@@Aththammaimamai හරි අත්තම්මේ........ මගේ නම ලියානා
@Aththammaimamai
3 жыл бұрын
@@liyanaads3701 සුභම සුභ උපන්දිනයක් වේවා ලියනා දුවේ
@liyanaads3701
3 жыл бұрын
@@Aththammaimamai අනේ ගොඩාක් ස්තූතියි.... අත්තම්මේ.
@liyanaads3701
3 жыл бұрын
@@Aththammaimamai මගේ birthday එක ඉතාලි වල ලොකු හොටෙල් එකක ගත්තා. මගේ අම්මායි තාත්තායි සේරම දේවල් ලෑස්ති කරලා තිබ්බා.... එදා තමා සතුටු ම දවස අත්තම්මේ.
@hassanaa9694
3 жыл бұрын
Attamagi kama හොඳයි hama eikatama tal නැහැ eika නිසා
@Aththammaimamai
3 жыл бұрын
ස්තුතියි දුවේ
@maddumagechandani6624
3 жыл бұрын
Shork asawe ba. Rasa athi neda aththamme
@dharshaniewijayaratne2788
3 жыл бұрын
කොල්ලු කෑම තවම කියල දුන්නෙ නෑ.
@Aththammaimamai
3 жыл бұрын
කොල්ලු ගෙනත් තියෙන්නේ ඉක්මනට දාන්නම්
@dharshaniewijayaratne2788
3 жыл бұрын
@@Aththammaimamai wow👍❤🌹
@dharshaniewijayaratne2788
3 жыл бұрын
අල්ලපු ගෙදර, එන්නත් දෙකමය් booster එකයි අරගෙනත්, COVID, හැදිලා. පරිස්සමින්.
@tharinduwijerathna2029
Жыл бұрын
සෙම ට හොද නැද්ද..මේක සිතලයිද
@Aththammaimamai
Жыл бұрын
Godak siithala na
@DilrukshiMiranda
4 ай бұрын
Niyamai
@user-ie6hp4ck9s
6 ай бұрын
❤
5:26
Habalapethi for Breakfast - Episode 74
Anoma's Kitchen
Рет қаралды 186 М.
9:48
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
FOOD body MIND
Рет қаралды 1,3 МЛН
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
4:47
රසයෙනුත් ගුණයෙනුත් වැඩි කුරක්කන් කැඳ |finger millet porridge by Grandma & me | kurakkan kada
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 157 М.
9:49
හබල පෙති වලින් රහ කොත්තුවක් ..
Smartlady LK
Рет қаралды 30 М.
4:40
උදේට කිරි එපා පුදුම රසට මෙහෙම බොන්න ලෙඩත් ඉවර වෙයි. Rice Smoothy recipe from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 719 М.
7:34
දින 8න් කොත්තමල්ලි කොල ගෙදරදීම වවාගන්නා රහස / How to grow Coriander leaves at Home.
Green Home
Рет қаралды 855 М.
7:15
✔ අපේ අම්මා උදේට තේ වෙනුවට බොන පෝෂණය අධීක අඩු වියදම් පානය Best alternative tea by Apé Amma
Apé Amma
Рет қаралды 58 М.
6:38
ගුණදායී හබල පෙති කැද එකක් ලේසියෙන්ම හදාගමු ( Healthy rice flake porridge )
DELICIOUS BY CHAMMA
Рет қаралды 30 М.
3:58
හරිම රසයි ගුණයි විනාඩි 5න් හදාගෙන මේක බිව්වොත් ආයෙ උදේට මොකුත් ඕන නෑ හබලපෙති කැඳ Habala pethi ✔
Kusala's Simple Life
Рет қаралды 16 М.
6:13
හබල පෙති වලින් මේ තරම් රස ස්මූතියක් හදන්න පුලුවන් බව දන්නවද 😳 | POHA smoothie | healthy smoothie
nira S
Рет қаралды 61 М.
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
4:49
දවසම සනීපෙන් ඉන්න උදේට බඩ පිරෙන්න බොන්න රජ බීමක් Healthy & Nutrition Drink from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 60 М.
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН