Hade Kotanaka Ho - හදේ කොතැනක හෝ | Hiru Unplugged - EP 14 (Stereo)

  Рет қаралды 122,278

Hiru TV

Hiru TV

Күн бұрын

Hade Kotanaka Ho - හදේ කොතැනක හෝ | Hiru Unplugged - EP 14 (Stereo)

Пікірлер: 39
@DNW29
@DNW29 2 жыл бұрын
හදේ කොතැනක හෝ හිදී නුඹ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනෙන් පෙලයි මා මුදා සුව දැහැනින් සයුර ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී ගිම් අදුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා.... හද තනිවෙනා මෙහොතින් උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කදුලද සිදෙන්නට පෙර යදින්නම්....🙏 ඔබ මැකී යනු මතකෙන්.... 😔 LYRICS :- කුමාරදාස සපුතන්ත්‍රි
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
මගේ ගීත ලොවේ මහා ගීතකෝකිල ඝාoධර්‍ර්‍ය්යාණැනි ශහුර්ධයාණනී ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් සියලුම දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් සවුභාග්‍යයෙන් සපිරුනු නිදුක් නිරොගි සුවයෙන් පිරිව චිරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි !
@anjaleeperera898
@anjaleeperera898 4 жыл бұрын
තලා මා සිත පළා ගිය ඔබ දවයි මා.... තනිවෙනා මොහොතේ....
@krishansanju1887
@krishansanju1887 Жыл бұрын
ඉනූ කදුලුද සිදෙන්නට පෙර යදින්නම්. ඔබ මැකී යනු මතකෙන්.🥺❤️
@ststorywold5871
@ststorywold5871 Жыл бұрын
හදවතට දැනෙන පද පෙළක්....
@niroeuro
@niroeuro 4 жыл бұрын
මේවගේ ගීත අද කොහෙද,බිහිවෙන්නේ ,,කෙතරම් අර්තවත්ද,,🤗👌,,කොතරම් ලස්සනයිද,,💐🌺🌺🌺🎶🎶🎶
@izupooja1326
@izupooja1326 2 жыл бұрын
ඒ සිංදුවට මේ වේදනාවත් එක්කම මම අදටත් මගේ අතීතේ 🙏🙏🙏🙏
@achalaeranga8847
@achalaeranga8847 3 жыл бұрын
Dr.sunil's voice is kind of medicine.any kind of broken heart can be heeled by it.
@malithdilanka9426
@malithdilanka9426 4 жыл бұрын
මියෙන තුරැ හදවතේ ජීවත් වෙන ගීතයක්....❤🎵🎶
@charithpriyadarshana3293
@charithpriyadarshana3293 4 жыл бұрын
තලා මා සිත පලා ගිය ඔබ ........
@akkumaragama2550
@akkumaragama2550 3 жыл бұрын
හදවතට කතා කරන ආදරණීය ගායකයා
@yohanshenusha3660
@yohanshenusha3660 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ♥️
@ghjfhj8463
@ghjfhj8463 2 жыл бұрын
අඪ අහන්නෙ.. ඔබ නම් රටට සම්පතක් ඒ වාගේම වාදාක මඩුල්ල.
@arthurmall4688
@arthurmall4688 4 жыл бұрын
I love this song. Sunil is full of class. I always listen to his songs.
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
සොඳුරු ඝාන්ධර්වයන් 💖💖🙏
@maaleeyasantha5512
@maaleeyasantha5512 2 жыл бұрын
ප්‍රේමයේ විප්පයෝගී රසයද විදීමකි..😙🌹😙🌹
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
කිරි හට්ටියට පැණි මුල වගේ බටනලා හඬ ගීතයට ලොකු රසක් ගේනවා
@sanduperera238
@sanduperera238 Жыл бұрын
Jaanaka bogoda mahatmayage flute ❤😊❤
@madumibopage9735
@madumibopage9735 Жыл бұрын
❤❤
@melody1876
@melody1876 4 жыл бұрын
Excellent music
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 Жыл бұрын
🎸👋🎸👋🎸👋
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 3 жыл бұрын
මොනතරම් මිහිරි ද. සිය දහස් වාරයක් උනත් අහන්ඩ පුලුවන් .ස්තුතියි .
@hirands
@hirands 2 жыл бұрын
Although it is not obvious, that Pasquel fellow does wonders to the final output.......Listen with good headphones to fully appreciate it.
@dinushichandrika5383
@dinushichandrika5383 5 жыл бұрын
godak lassana sinduvak
@dinushichandrika5383
@dinushichandrika5383 5 жыл бұрын
hade kothanaka ho hidi oba nida nonida man.............
@ghjfhj8463
@ghjfhj8463 2 жыл бұрын
ඒ බට නාලා හඪ 🌹🌹🌹🌹🌹💕💕💕
@dilushikasilva4375
@dilushikasilva4375 4 жыл бұрын
Lashsanai gidak mewage sindu ahanna man gooodak asai
@virajmaduranga2028
@virajmaduranga2028 3 жыл бұрын
Lassana sinduwak
@ruwanthakekulandara96
@ruwanthakekulandara96 3 жыл бұрын
Excellent
@danith7365
@danith7365 2 жыл бұрын
sir😍🥴💆
@chandaneenielsen5882
@chandaneenielsen5882 3 жыл бұрын
❤❤❤🎶🎶🎶🎼🎼🎼🎧
@ashapriyangani6443
@ashapriyangani6443 3 жыл бұрын
❤️❤️❤️🎼🎼🎶🎶🎻🎻🎵🎵👌👌👌
@nirmalarousia8815
@nirmalarousia8815 3 жыл бұрын
💕❤️❤️🌹❤️❤️💕
@anuravlogs9191
@anuravlogs9191 3 жыл бұрын
Hitata wadinawa wenama lookayakata giyaa wage.Den inna amana gaayakayo metuma laginwat tiyanna be...
@trishanpeiris4247
@trishanpeiris4247 3 жыл бұрын
Thabla last part
@chanithadehigahawatta
@chanithadehigahawatta 3 жыл бұрын
Sangeethaya kareth rohana Weerasinghe nawa sangeetha sanyojanayath eyaada ethakota suresh mukuth Kare nadda. Man dan naa. Mata hithenne ogollo nawa sangeetha sanyojayana kiyana eka waraddagena
@virajmaduranga2028
@virajmaduranga2028 3 жыл бұрын
මේ වගෙ ඉතින් ලොකු වෙනස්කම් කරන්න ගියාම හානියක් වෙන්නේ
@jayarathnedewenarayane3857
@jayarathnedewenarayane3857 2 жыл бұрын
❤️
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
Hiru Unplugged EP 13 Milton Mllawarachchi | 2016-03-25
1:05:22
Hiru TV
Рет қаралды 261 М.
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 960 М.
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 819 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН