80%ක ඉතිරියකින් නිවාස සිහිනය සැබෑ කරගන්නේ මෙහෙමයි | Maco Super Plaster | Hansaa

  Рет қаралды 225,942

Hansaa

Hansaa

Күн бұрын

Пікірлер: 265
@hansaa2742
@hansaa2742 Жыл бұрын
Maco super plaster දේශීය නිෂ්පාදනය පිළිබඳ සියලුම විමසීම් සඳහා අමතන්න📞📱☎️ 0772400422,07043400422 Maco Holding Lanka( pvt) Ltd
@roorataa6261
@roorataa6261 Жыл бұрын
Mobitel number eka harida
@Forex-crypto273
@Forex-crypto273 Жыл бұрын
😊
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Camara karapu ekage ammata...umbala hariyata wedak idiripsth krnna nodana kohomada pako me wage produvt krnne
@ruvinifernando1979
@ruvinifernando1979 Жыл бұрын
මිළ කීයද
@wepathangegnanarathana8400
@wepathangegnanarathana8400 11 ай бұрын
කොහෙද කුරුණෑගල ගන්න තියෙන්නෙ
@sudeepwarnabharana5019
@sudeepwarnabharana5019 Жыл бұрын
අද රටේ තියන තත්වෙ හැටියට ඇත්තටම තමන්ගෙ කියල ගෙයක් හදාගන්න එක පොඩි මිනිහට හීනයක් වෙලා මල්ලී. ස්තූතියි මේ වගේ වටින දේවල් සමාජගත කරනවට. ඇත්තටම මේක හොඳ නිෂ්පාදනයක්. සුපිරී💪
@dileshwijayatilake7789
@dileshwijayatilake7789 Жыл бұрын
Mm
@kumawicki2693
@kumawicki2693 Жыл бұрын
බිත්තිවල ඇදට තිබුනොත් හරියට ලෙවල් අවුලක් නැද්ද .
@siransanjeewa5328
@siransanjeewa5328 Жыл бұрын
මේසන් බාස්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ බිති ඇදේට බැදල තිබුනොත් කොහොමද ඕක ඇදින්නෙ ලෙවල් කර ගන්නෙ කොහොමද...
@inokajohnson111
@inokajohnson111 Жыл бұрын
අද කීදෙනෙක්ට ගෙයක් හදාගැනීම සිහිනයක් වෙලාද? මේක සාමාන්‍ය ජනතාවට ලොකු සහනයක්. ඉතාම ප්‍රයෝජනවත් සාකච්ඡාවක්.🙏
@hansaa2742
@hansaa2742 Жыл бұрын
Thanks.♥️💪
@chinthakaprasad7562
@chinthakaprasad7562 Жыл бұрын
මේකෙන් වැඩ අවසන් කරාම බට දාපු තැන් switchers එන තැන් උළුහව් එන තැන් වල finishing එන්නෙ කොහොමද ඒක ටිකක් අපැහැදිලි ඒ වගේම තට්ටු නග්ගද්දි ස්ලැබ් ගහනකොට බීම් වලට ගොඩාක් ඇණ ගහනව බීම් වලින් කොන්ක්‍රීට් වැක්කෙරෙනව එතකොට finishing කොහොම වෙයිද වැඩ නිම කරපු තැනක video එකක් දාන්න පුළුවන් නම් වැදගත්
@dsds9978
@dsds9978 Жыл бұрын
විඩියෝ එක අතරේ රූපරාමු වලින් හරි ඔයිට වඩා දෙයක් පෙන්නුවානම් වැඩ කරන විදිහ සම්පූර්ණ කරපු නිවස මේ ද්‍රව්‍ය වලින් වැදගත්👌👌👌👌💪💪💪 හොද දෙයක් අද කාලෙට
@hansaa2742
@hansaa2742 Жыл бұрын
බෝම ස්තූතියි...♥️💪
@asanthachandima5869
@asanthachandima5869 Жыл бұрын
ඔබ කියන කතාවට මමත් එකගයි. එක පොඩි මිනිහට පෙන්වන්න.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
❤❤❤❤❤❤❤ ඔබ ආයතනය ඉහලට ඔසවාතබන්න කටයුතු කිරීම අපගේ වගකීම වන්නේය. මේ සදහ ඔබතුමා කුරුණෑගල මැල්සිරිපුර උමන්දා විශ්ව ගම්මානයට හෝ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයට ගොස් ස අතිපූජ්‍ය සිරිසමත්තභද්ර ස්වාමීන් වහන්සේ හමුවන්න .මේ නිශ්පාදනය අපි ඔසවා තබමු. අපිට සිටුවරු අවශ්‍ය වන්නේය. ඒ සදහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලබාදෙන්න ලැබොවා. අප ලගදී දිනයක මහනුවර උමන්දා විශ්ව ගම්මානයේ දිගුවක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. එහිදී අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නට උත්සාහ කරන බව දතයුතුය. ❤❤❤ ඔබ ආයතනය දියුණුවේ හිනි පෙත්තට පත්වේවා මැකෝ නිශ්පාදන මනුෂ්‍යවර්ගයාගේ හදවතේ සලකුණ බවට පත්වේවා ❤❤❤ මේ පුණ්‍යභූමිය ඔසවා තබන්න සතසහස්සී ලෝකධාතුවේම දෙවියන් බ්‍රමයන්ට මනුෂ්‍ය වේශයෙන් පැමිණ අපට සහය වන්න දේවාරාධනය කරමු..ලොව අසිරිමත්වුද පරමාදර්ශීවුද රාජ්‍යක් බවට අපගේ ස්වර්ණ භූමිය පත්වේවා ❤❤❤ යැයි සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු.තෙරුවන් සරණයි. අපහේ දු.අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි. ❤❤❤❤❤❤❤
@ShashikaAravinda-s8s
@ShashikaAravinda-s8s Жыл бұрын
බයි පcec
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 Жыл бұрын
වැඩ නිම කරපු නිවසක් පෙන්නන්න හරි වැදගත් එතකොට .
@chanakadiluka4771
@chanakadiluka4771 Жыл бұрын
Eka ඇත්ත
@srimaltharanga4124
@srimaltharanga4124 Жыл бұрын
අනිවා
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
එහෙම හදපු ගෙයක් නෑ තාම
@chandrasiriwalpitagama
@chandrasiriwalpitagama Жыл бұрын
21:08
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@anutharanga5585
@anutharanga5585 Жыл бұрын
මගේ නිවසේ එක පැත්තක් මායිමටම හදලා තියේන්නේ.එ පැත්තට අපි හොදට කපරාරු කරලා පොටි ඇදලා සුද තියලා හොදටම හැදුවා එත් එකපාරටම බිත්තියේ ඇතුලෙන් වතුර වගෙ ඇවිත් ඇතුලේ බිත්ති පුපුරනවා දෙපාරක් අලුත් වැඩියා කලා එත් අයිමත් අර පරණ විදිහටම ඇවිත් බඩ වගෙ පිපිලා පතුරු ගැලවෙනවා.මොකද කරන්න ඕන
@prathibhagamage3886
@prathibhagamage3886 Жыл бұрын
හරිම වටිනව මේ කාලේ මේ වගේ දෙයක් ගැන කිව්වට .වටිනා නිෂ්පාදනයක්.බොහොම ස්තූතියි #Hansa👏
@hansaa2742
@hansaa2742 Жыл бұрын
Thankyou ♥️💪
@mohemadfirdous5868
@mohemadfirdous5868 Жыл бұрын
Mamath Kara awulak na Dan awurudu 2kak wenawa. Kisimi prashnayak na .namuth Bithiya kelin badaganda.gaodal thamai hoda.mati gadol hariyanna Dalabata supiri ...
@kamalbandara2333
@kamalbandara2333 Жыл бұрын
වටිනා නිෂ්පාදනයක්.මම මෙයින් නිවස ප්ලාස්ටර් කර තිබෙනවා.අනර්ඝ යි.මෙම නිෂ්පාදන ස්ථානයට ගොස් මම බලලා තියෙනවා.
@hansaa2742
@hansaa2742 Жыл бұрын
Thanks.♥️💪
@deepasikamathrage9435
@deepasikamathrage9435 Жыл бұрын
Koheda oya sne wadi wisthara kiyannako
@deepasikamathrage9435
@deepasikamathrage9435 Жыл бұрын
Meka athathatama hodaida
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
හදපු ගෙයක් අපිටත් පෙන්නුම් කරනවනම් ගොඩක්ම වටිනවා නේ ද.බුදුසරනයි
@thilankadasun4483
@thilankadasun4483 6 ай бұрын
Sirawata kathawa wadak na wada pennana
@samithasenaka6648
@samithasenaka6648 Жыл бұрын
ස්තූතියි හංසක මහතා.ජයවේවා.❤❤❤
@rashinirandilini5427
@rashinirandilini5427 Жыл бұрын
Oya wage පොළවට විසඳුමක් kiyanna බැරිද tile wage
@USK566
@USK566 Жыл бұрын
මෙම ද්‍රව්‍යයෙ සරීරයට විසසහිතබවක් පවතිනවද?
@ramindu2990
@ramindu2990 Жыл бұрын
හරින්ද්‍ර ජයලාල්ගෙ කටහඬ
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
අවුල තියෙන්නෙ දැන් තියෙන බ්ලොක් ගල් හයිය නෑ බිත්තියකට හයිය එන්නෙ කපරාරුවෙන්. ඒත් ඉතින් ගඩොල් විතරක් බැදලත් ජීවත කාලෙම ඉන්නෙ මිනිස්සු .එහෙම බලනකොට කපරාරු නොකර ඉන්නවට වඩා අඩු ශක්තියෙන් හරි බිත්තිය ෆිනිශ් කරගන්න පුළුවන් එක වටිනව
@tharindusadaruwan7095
@tharindusadaruwan7095 6 ай бұрын
එතකොට කනු දාන්නේ මොකටද ?
@ramaniperera3038
@ramaniperera3038 Жыл бұрын
මන් මේ ගෙය ගත්ත දවසේ ඉඳලම වතුරේමයි.පොඩි වැසසටත් යට වෙනවා . ඉඩමේ තැනක මට ඉන්න කියලා එක කාමරයක් හදලා දෙන්න පුලුවන් පුලුවන් ද ප්ලීස්
@chamilabandara8849
@chamilabandara8849 Жыл бұрын
මේ වැඩේ කරනවනම් බිත්ති බදින එකේ ඉදන්ම සැලසුම් කරන්න ඕනෙ නේද
@rohanshaminda4151
@rohanshaminda4151 Жыл бұрын
වැඩ කරන නිවස ළග ඔය වැඩ සටහන කලානම් තමයි වඩාත් හොද 👍
@charithbandara3260
@charithbandara3260 Жыл бұрын
ගාන කීයක් වෙනවද මේකේ එකක් .5000 විතරයි කියයී කඩේට ගියාම ඒවා දාන්න දැනගන්න ඕනෙම එක නෑ
@PriyanthaJayasinghe-d9z
@PriyanthaJayasinghe-d9z Жыл бұрын
Pita mainbitthi kapararukaranna puluwanda ², galle koheda ganna thiyenna. ³, kottekin warga adi keeyak gaanna puluwanda ⁴, mila keeyada
@nalindanushka6718
@nalindanushka6718 Жыл бұрын
මං කියන්නම් දෙයක්,,මිනිස්සු බොරු දේවල් මවා පාලා මිනිස්සු න්ගෙ සල්ලි කඩාගන්නවා,,රැවටෙන්න එපා,,සහෝදරයෙක් කීවත් ඔප්පු කරලා පෙන්නන්න බැරිනම්,,පව් අපේ රටේ මිනිස්සු මේ වගෙ කාලකන්නි නිසා රැවටෙනවා,,
@jayanthapriyalal8427
@jayanthapriyalal8427 Жыл бұрын
1. සුපර් ෆලාස්ට් වලින් නිම කල නිවසක් පෙන්වන්න. 2. සුපර් ෆලාස්ට් බෑග් එකක මිල කියද.
@malithranawakaarachchi8115
@malithranawakaarachchi8115 Жыл бұрын
1600/= kiyla video eke pennanakota dekka
@nwelivita9071
@nwelivita9071 Жыл бұрын
ඔබතුමන්ගේ බාසුන්නැහෙල යොදා කරන්න පුළුවන්ද?
@lalanideepika3762
@lalanideepika3762 Жыл бұрын
කපරාරු නොකර තීන්ත ගාලු බිත්ති මේවායින් කපරාරු කරන්න පුලුවන් ද.. කරුණාකර කියන්න
@ruvan73
@ruvan73 3 ай бұрын
නිකන් වචන විතරයි,,කරපු දේවල් පෙන්වන්න,,එහෙම උනොත් වැඩේ සාර්ථකයි
@upalimahinda6120
@upalimahinda6120 Жыл бұрын
හොදම දැනීමක් දුන්න ඔන්න ස්තුතියි
@nuwananuruddha4126
@nuwananuruddha4126 Жыл бұрын
මීට වැඩිය හොඳ ඉදිරිපත් කිරිමක් කරන්න..වටින දෙයක්නේ..
@nnskumara66
@nnskumara66 Жыл бұрын
Puchuchana lada matigadol biththi sadaha use karanna puluwanda
@wasanthakumara846
@wasanthakumara846 Жыл бұрын
උළුඅස්ස වටේ හදන්නෙ කොහොමද
@Natasha20245
@Natasha20245 Жыл бұрын
ගොඩක් හොදයි. එකම දේ බිත්තිය කපරාරු ගානටම 100% ලෙවල් බදින්න ඕනෙ. එහෙම බාස්ල හොයන එක ලේසි වෙන්නෙ නෑ. කපරාදුවෙන් තමා ගොඩක්ම බිත්ති ඇද වහගන්නෙ. මේක කරන්නෙ ගොඩක්ම AAC වගේ finishing ගල් බැදපු බිත්ති වලට. මිනිස්සුන්ට ඒක කියල දෙන්න. නැත්නම් එක වැඩේ දෙපාරක් කරන්න වෙනව.
@funnyanimalshub11
@funnyanimalshub11 Жыл бұрын
Me comment eka watinawa Video ekata wada
@roshankim9943
@roshankim9943 Жыл бұрын
pampori gehuwata wede korano pennane ne neda
@dhamayanthiudumulla2138
@dhamayanthiudumulla2138 Жыл бұрын
වැඩ නිමකල නිවසක් පෙන්වන පුලුවනිද?
@pubudu3235
@pubudu3235 3 ай бұрын
ගොඩක් වටිනවා me program eka.👍💖
@chamilabandara8849
@chamilabandara8849 Жыл бұрын
හබැයි බිත්ති කෙලින් කිරීමේ දී හා ලම්බක කිරීමේදී ගැටලු වක් නේද
@asharathnayaka-y3r
@asharathnayaka-y3r 9 күн бұрын
මේක කපරාරු ව කරන්න ගියාම ගොඩාක් අමාරැයිද.අපිත් මේ වර්ගයක් ගත්තා ගොඩාක් අමාරැ වුනා කර ගන්න
@asankaarj8040
@asankaarj8040 Жыл бұрын
මම මේක දලබෙට ගත්තා 2019 මේක සුපිරි නියමයි
@nayanasanjeewani5678
@nayanasanjeewani5678 Жыл бұрын
Koheda thiyenne ganna
@KumaraLankadewa
@KumaraLankadewa 3 ай бұрын
පතුරැ ගැලවෙන්නෙ නැද්ද
@asankaarj8040
@asankaarj8040 2 ай бұрын
​nha supiri
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මිනිසුන් ගොඩාක් දුක් විදිනවා ගෙයක් හදාගන්න විදිහක් නැතිව. රැවටීම වලට ලක්වෙලා ජීවිතය එපා වෙලා ණය වෙලා ඉන්න අහිංසක මිනිසුන් වෙනුවෙන් ඇත්තටම ලාබදායී දෙයක් දෙනවනම් හොදයී . පින්තුර දාන්න ඔය විදිහට කපරාරු කරපු ගෙයක් කරුණාකරලා මේ නිශ්පාදනය ගැන දන්න පාවිච්චි කරපු අය කමෙන්ට් දාන්න මේ නිශ්පාදනය හොදද නරකද කියලා .බොහෝම ස්තුතියි 🙏 මේ වැඩසටහන කලාට ❤🙏
@dild3732
@dild3732 Жыл бұрын
එලියට පොටි අදින්නේ නැති සාමාන්‍ය බිත්තියක් බලාපොරොත්තු වෙන අයට මේක ගැලපෙන්නේ නැහැ නේද
@kanchanabhanu9918
@kanchanabhanu9918 Жыл бұрын
ඒකට ඔබතුමාට පුලුවන් මේ ප්ලාස්ටර් එක ක්ලවම් කරද්දි අව්ශ්‍ය ප්‍රමානයට වැලි දාගෙන...ආලේප කරන්න.මන් කරේ එහෙම..
@kumariuae3589
@kumariuae3589 9 ай бұрын
​@@kanchanabhanu9918🎉
@KumaraLankadewa
@KumaraLankadewa 3 ай бұрын
@@kanchanabhanu9918තවමත් හොදට තියෙනනවාද
@MacNiroshan
@MacNiroshan 3 ай бұрын
වර්ග අඩි 400 ට ඔය පැකට් කීයක් යනවද එතෙන්ට යන වියදම කීයද
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
ඕනෑම මේසන් කෙනෙක් මේක ගැන දන්නවද බිම වැටෙන ටික ආපහු අලවන්න පුලුවන්ද බිත්ති වල ලබ නොවන තැන් වලට කොහොමද ආදේශ වෙන්නේ
@ruwanbuddhikagamage6278
@ruwanbuddhikagamage6278 Жыл бұрын
weda Ewara karapu geyak penna puluwanm godak hodai.awagema me nishpadanaya hadagana vidiya bavitha karana vidiya video akk danawanam godak hodai
@chulaproduction3008
@chulaproduction3008 Жыл бұрын
Mamat gema kala ettatama hodai, loku ganak ituru una, hoda bas kenek hoya ganna. Ettatama hodai
@HarshaniDissanayaka-j9d
@HarshaniDissanayaka-j9d 3 ай бұрын
Me kaparaduwem sarira saukayata hodada
@wepathangegnanarathana8400
@wepathangegnanarathana8400 11 ай бұрын
බිත්ති ලබේට නැති උනොත් පොට් කපරාරු ගොඩක් යනවද ලෙවල් නැති බ්ත්ති වලට
@shanthapathegama6401
@shanthapathegama6401 Жыл бұрын
ගොඩැලි වලවල් තියේන බිත්ති වලට ඔක හරියන්නැ නේද
@pushpikapushpika9515
@pushpikapushpika9515 Жыл бұрын
ඔබතුමන්ල බිත්ති බැදීම ක් කපරාරු වහල් සේරම කරනවද
@damithkumara6117
@damithkumara6117 Жыл бұрын
අන්ධයාට කිරි පෙන්නුවා වගේ😁
@miswasana5075
@miswasana5075 Жыл бұрын
ජනෙල් , දොරවල් වටේට ප්ම් හදන්න පුල්වන්ද
@RohanAnton-l8z
@RohanAnton-l8z 3 ай бұрын
පරණ කපරාරුවක් උඩින් කරන්න පුලුවන්ද
@amdayarathna5582
@amdayarathna5582 Жыл бұрын
ඇවිත් කරලා දෙනවද,ගල්ගමුව,
@ranpalilushinda9439
@ranpalilushinda9439 Жыл бұрын
කාලය අපරාදෙ.. කෙටියෙන් කියන්න
@hansaa2742
@hansaa2742 Жыл бұрын
ජය වේවා.♥️💪අමාරු කාලේ ගොඩයමු.♥️
@rukshannimnada
@rukshannimnada Жыл бұрын
අඩේ සුපිරියක් ❤
@s.aperera2558
@s.aperera2558 2 ай бұрын
මෙයා මෙහේම කිව්වාට කතා කරලා විස්තර අහපුවා සිමෙන්තියෙන් කරනවාට වඩා මුදලක් වැය වෙනවා
@chandirikarohine7933
@chandirikarohine7933 27 күн бұрын
Mama gattha maco badaama eka bag 30k gatthe thawama tiyanawa fan expire wela
@erangalakmal9748
@erangalakmal9748 Жыл бұрын
ගඩොල් බිත්තිවල ඔය ප්ලාස්ටර් එක අදින්න බෑනෙ
@rajithapunsara
@rajithapunsara 2 ай бұрын
මෙයාගේ comparison එක වැරදියි BOQ රේට් එක 155 කියන්නේ වැඩ කුලී, කොන්ත්‍රාත් කාරයාගේ ලාබේ එක්ක එක්ක, මෙයා ඊට පස්සේ 30 කියන්නේ අමුද්‍රව්‍ය වියදම විතරයි ...... ඇයි මේ වංචාව ?????? පටං ගන්නෙම බොරුවෙන් ............... මේ වැඩේ හොදයි ................ හැබැයි මෙයා ඇත්ත වහනවා
@DianiPerera-o5p
@DianiPerera-o5p 9 ай бұрын
Dalabagahana hodada
@mihirangammm
@mihirangammm Жыл бұрын
මේක හරි වාසියි නමුත් බාස් ල මේක කරන්නෙ නෑ එක එක බයිල කියනව උන්ට වැඩේ අඩු වෙන නිසා
@Thiyagaraja_1970
@Thiyagaraja_1970 3 ай бұрын
මේ විදියට කපරාදු කරාම බිත්තිය අයිය අඩුයි
@anushalakmali1976
@anushalakmali1976 Жыл бұрын
thappa kapararu karanawada
@MenakaSapumalee-mb9iv
@MenakaSapumalee-mb9iv Жыл бұрын
Athathatsma me products eka hodai ETH hoda bass kenekta nodunnoth vinasai mata hamuwuna bass nodannaksma nisa bag 110 Hanna wuna mage gedara kapararuwata
@hansaa2742
@hansaa2742 Жыл бұрын
♥️💪
@uthpalasanjeewani1946
@uthpalasanjeewani1946 Ай бұрын
Bag ekaka mila kiyada ,bara kopamanada
@shortcut5001
@shortcut5001 Жыл бұрын
Mona vanada ban me koyanne. ..Pennuwe wath nane🤔🤔🤔🤔
@Shimali-h6k
@Shimali-h6k 13 сағат бұрын
Hadapu.gayak pannanna godak watinwa
@sameeradissanayake8642
@sameeradissanayake8642 Жыл бұрын
බිත්තියේ ශක්තිය සිමෙන්ති කපරාදු නැතුව වෙන මොකෙන් වත් ගන්න බැ 😊😊😊
@charithbandara3260
@charithbandara3260 Жыл бұрын
බිතිතී හයිය මදිනම් යකඩෙන්හදලා කපරාරු කරහන්
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
​@@charithbandara3260ane pakooo...umba wage ponnayo mewata ahu wena tharama penawa..geyk hadala blpn..nodanna magul katha nokara
@lara934
@lara934 Жыл бұрын
​@@charithbandara3260😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@KavindyaGimhani-f5x
@KavindyaGimhani-f5x Жыл бұрын
යසයි වැඩේ💣
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 8 ай бұрын
සැබ් එකේ යට ගාන්න පුළුවන්ද
@sajana.therath3156
@sajana.therath3156 Жыл бұрын
Professor M.T.R. Jayasinghe sirge channel ekk balann..eke adu wiyadamin geyak hadagn widiha kiyl denwa.
@sajana.therath3156
@sajana.therath3156 Жыл бұрын
www.youtube.com/@professorm.t.r.jayasinghet3433
@sudathcooray
@sudathcooray 2 ай бұрын
Kaiyanayakalata ahuwenna epa, anthimeta viyadama dabble wenawa,wada karana thanak hariyata penwannena,janel padi,uluwahu padi,biththi lewal karana vidiya monawath penwanne na.ounge apiliwela balanna.
@nwelivita9071
@nwelivita9071 Жыл бұрын
ඔබතුමන්ගේ බාසුන්නැහෙල දාල කරල දෙන්න පුළුවන්ද ?
@hirunapramudith1067
@hirunapramudith1067 Жыл бұрын
කපරාරුව ගහනකොට බිත්තිය ලෙවල් වෙන්න ඔන නෙද කැඩුම් බිදුම් තිබ්බොත් ඔක හරි යන් නැ නෙ
@NadishaniRathnayaka-dw1tl
@NadishaniRathnayaka-dw1tl 4 ай бұрын
Ema geyak hadala denawada
@LalithDhammika-rq9of
@LalithDhammika-rq9of Жыл бұрын
Can. apply. wet. baundery. wall ?
@shanikavijethunga8605
@shanikavijethunga8605 Жыл бұрын
dora janel allana witadi a ten wala ganakama ganna puluwanda.
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 Жыл бұрын
Bitti kapannath wela yanawa
@lahirurandika5894
@lahirurandika5894 Жыл бұрын
ඇත්තටම test එකක් විදියට මගේ room එකේ කපරාදුව මේකෙන් කලා. 5000කින් විතර ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න පුලුවන් උනා.. පොඩි අවුලකට තියෙන්නෙ බිත්ති හරියට leavel එකට වලගොඩැලි නැතුව තියෙන්න ඕන. නැත්තන් මේකෙන් ලොකුවට ඒවා පුරවන්න බැ. එම ඒවා තියෙනවනම් සිමෙන්ති වලින් leavel කරලා තමා මේක ගාගන්න වෙන්නෙ. බාස් කුලිය කපරාදුවට වඩා මේකේ අඩු නිසා ඒකත් ලාබයි අවුල්ක් නැ වැඩේ සුපිරි.❤
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
කපරාරුවෙ ගනකම අඩුවෙද්දි ශක්තිය අඩු වෙන්නෙ නැද්ද බිත්ති වල
@hansaa2742
@hansaa2742 Жыл бұрын
කොහෙත්ම නෑ සර් ♥️💪වැඩි විස්තර දැනගන්න.0772400422
@miltondahanayake5759
@miltondahanayake5759 Жыл бұрын
අගල් 4 බ්ලොක්ගල් බිත්තයට ශක්කිය මදි.
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
@@miltondahanayake5759 මදි.ලාබයි තමා ඒත් දැන් තියෙන බ්ලොක්ගල් වලට ඕන ගනකම කපරාරුවක්.
@gayankumara6888
@gayankumara6888 Жыл бұрын
Price..
@gawrawajayasanka9460
@gawrawajayasanka9460 Жыл бұрын
කීයද කොට්ටයක් කිලෝ කීයක් තියනවද
@nuwanbandaranayake-no6rd
@nuwanbandaranayake-no6rd Жыл бұрын
Wall eka kelin nethnam,, khmda meka apply karanne,, mokada kaparaduwa kelin thiyenna oni pattam walata
@hansaa2742
@hansaa2742 Жыл бұрын
විස්තර සඳහා විමසන්න♥️💪 0772400422
@chandikalakmal9358
@chandikalakmal9358 Жыл бұрын
Wall eka Adeta bende mokatada.
@supunudayanga7536
@supunudayanga7536 Жыл бұрын
හදපු ගෙයක් නැද්ද
@deepthikuruneru7150
@deepthikuruneru7150 3 ай бұрын
Bag akak keeyada
@مالانانداني
@مالانانداني Жыл бұрын
මගෙත් ගේ කපරාදුව කරන්ඩ ඕනෑ.. මේ සුපර් ප්ලාට් ගෙන්වා ගන්නෙ කොහොමද..
@hansaa2742
@hansaa2742 Жыл бұрын
0772400422call කරන්න..Thank you ♥️💪
@kalindurathnayake2521
@kalindurathnayake2521 Жыл бұрын
ඕක ඔය කියන තරම් සුන්දර නැහැ. අපිත් කලා.මෙලෝ රහක් නැ
@madushansanjeewa4890
@madushansanjeewa4890 3 ай бұрын
Price eka kohomda
@slchenal8630
@slchenal8630 Жыл бұрын
Block gal walata nm hodayi wage anith ewata nm hariyanne ne wage
@surangapradeep8455
@surangapradeep8455 4 ай бұрын
Oken kochchara karath masen deken iri yanawa boruwak ganna EPA..
@ruwanweera3295
@ruwanweera3295 Жыл бұрын
Eka kottayak kiyada
@ecosacks
@ecosacks 5 күн бұрын
This is a racket. Why didn't you show the pictures of a finished wall. Also didn't say the actual price of a sack. Both of them nicely hid all the important data. Be Careful guys!
@lakmaliwarnasooriya3492
@lakmaliwarnasooriya3492 Жыл бұрын
මේ කේ ගාන කියද කොහේන්ද ගන්නේ
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 3 ай бұрын
Wadasatahanak karanakota ..wada nimakarapuwa karana video samaga karanna...
@prasadvithanage1184
@prasadvithanage1184 4 ай бұрын
Kohomada sambanda kara ganne
@manalrenuka3278
@manalrenuka3278 Жыл бұрын
hadapu geyak penwanna eka hari agei
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 Жыл бұрын
Dan weladapole tibena simenti gal haiya Madi kaparariwen tamai bitti Shakti math wenne
@kalindurathnayake2521
@kalindurathnayake2521 3 ай бұрын
Oka hariyana akak newe.meloma rahak ne.wede thawa viyadam nokara danna vidihata karaganilla.oka malama jarawak
@prabathranaweera5640
@prabathranaweera5640 Жыл бұрын
Supurudu widiya hodai. Math gaththa antimata badutika riten karannath barina 100000k padu una . Slab eke poti adina eka wenuwt hodai
@DianiPerera-o5p
@DianiPerera-o5p 9 ай бұрын
Isreal walata ewanna bareda
@JaliyaKumarasinghe
@JaliyaKumarasinghe Жыл бұрын
දලඹ ගාන්න පුළුවන් ද?
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 8 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН