Happy Hour - Dhananjaya & Shashini | Episode - 07 | 2023-02-26 | Hiru TV

  Рет қаралды 168,825

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 233
@ashaniathapaththu2976
@ashaniathapaththu2976 Жыл бұрын
මන් දැකපු නිහතමානීම චරිතයක් දනා අයියගෙ වයිෆ්.බොරු සෝබන නෑ එයාගේ.මාරම පැහැදිලි කෙනෙක් එයා.❤🥰😘😘
@Kumari-yz1ys
@Kumari-yz1ys Жыл бұрын
Ai amila aiyaaga wife ayath Maya waga
@menulee6279
@menulee6279 Жыл бұрын
My favorite actor Dananjaya❤පළවෙනි වතාවට මේ program එක බැලුවේ ධනංජය නිසා🎉ඔබ දෙපලටම සුබ අනාගතයක්🎉🎉🎉
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
මමත් අනිවාර්යයෙන් දවසක ඔයා වගේ බුද්ධිමත් ගැහැණියක් වෙන්න උත්සහා කරනවා අක්කේ ....!!! ❤ මං හරිම ආසයි අක්කී ඔයාගේ personality එකට !!! Pink room ❤ Stay happy forever akky සදූ !!!
@ශිහානිචංචලා
@ශිහානිචංචලා Жыл бұрын
චාටර් නොවුනු couple කීපය අතරින් එකක් මේ. අන්තිමට යුරේනිටත් සිද්ද උනා වැදගත් දෙයක් කතා කරන්න. Dhananjaya and shashini ❤❤
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
😂😂😂😂 පිටකවරයට මිනිස්සු රැවටෙන තරමක්
@sanju4866
@sanju4866 Жыл бұрын
වෙන airhoster කෙනෙක් වුනා නම් බලන්න තිබුනා😂😂😂 මාර ගරැ කරනවා අන්න එ් විනීත වැදගත් කමට❤
@dimazdeep6464
@dimazdeep6464 Жыл бұрын
dinithi walgama awanam balanna thibuna moda kama
@maashisdiary6462
@maashisdiary6462 Жыл бұрын
@@dimazdeep6464 ඔයා කීයපු කතාවමයි , මට මතක් උනේත්,හරියට හරි....
@dimazdeep6464
@dimazdeep6464 Жыл бұрын
@@maashisdiary6462 samahara minissu ugath unata buddimath na saho.
@kumarikk5594
@kumarikk5594 Жыл бұрын
Maya අමිල aiyaga waif waga
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
විහිලුවෙන් උනත් යුරේනි කියන දේ ඇත්ත. මැරි කරල ලමයි හම්බවුනාට පස්සෙ මිනිස්සු ගෑනු අතාරිනවා, ගෑනු මිනිස්සු අතාරිනවා. ඉතින් ගොඩක් මගුල් කැඩෙනවා ඒ නිසාම. ඒක යුරේනි කෙලින්ම sex life එකක් කියල කතා කලාම ශශිනි කියනවා ටීක් අම්මල බලන් ඉන්නවා කියල. එහෙම උනාම යුරේනි නරක් වෙලා ශශිනි වගේ අය වැදගත් කියල හිතන සමාජයකයි අපි ඉන්නෙ. නමුත් ඒක එහෙම නෙවෙයි. කසාද බැදපු කපල් එකක් sex කරනවා කියන එක අම්මල නොදන්නවා නෙවෙයිනෙ. ඒක ගැන කෙලින්ම කතා කරන කරන යුරේනි වගේ මිනිස්සු වැදගත් ශශිනි වගේ pretending අයට වඩා මට නම්.කොහොමත් අමුවෙන් කතා කලාම අවැදගත් වෙලා වටෙන් කතා කලාම වැදගත් වෙන ගොබ්බ සමාජයකනෙ අපි ඉන්නෙ😂
@RusiruPerera
@RusiruPerera Жыл бұрын
Nelum mal yata gihin Goma riti udata ena me kaale Yurenita wadagath kiya Shashini wage gahaniyakata apahasa karana aya innawamai
@Lazy570
@Lazy570 Жыл бұрын
Ow godak awun hithanne open katha karama eka hari na kiyala🤣🤣sex munta magic🤣🤣
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
@@RusiruPerera ඔයා යුරේනි අවැදගත් කියා ශෂිනි වැදගත් කියන එක සාධකයක් කියන්නකො නෙලුම් මල මට😂😂😂
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
මම කැමතිම රංඟන ශිල්පියා .ධණංජයට සහ ශශි..සහ දොණිට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️🙏
@pradeepramanayake9653
@pradeepramanayake9653 Жыл бұрын
මේ දෙන්නනං වැදගත් විදියට හිටිය. අන්තිමර දනංජය කිව්ව දේ මාර වටිනව. මේ වැඩසටහනේ ඒ වගේ වැදගත් දෙයක් කිව්වමද කොහෙද..
@swarnadealwis1231
@swarnadealwis1231 Жыл бұрын
අද හරිම ලස්සනයි 💗. මම හරිම කැමතියි යුරේනිට. ඇත්තටම ඇත්ත කතාකරන...
@prajanidias2557
@prajanidias2557 Жыл бұрын
Keep it up Yureni👍
@Nsew-hx3tl
@Nsew-hx3tl Жыл бұрын
ආසම රෙස්පෙක්ට් කරන කපල් එකක් මන්....♥️ යුරේනි අක්ක ඔයා නම් program එක කරනවා පට්ට අනේ 👌
@nilukshidisanayake597
@nilukshidisanayake597 Жыл бұрын
Emirates වගේ highly pay කරන airline එකක air hostess කෙනෙක්ටත් පම්පෝරි නොගහ වැදගත් විදියට ඉන්න පුලුවන් කියල තේරැනේ මේක බැලුවම🤩😍
@sanju4866
@sanju4866 Жыл бұрын
අැත්තටම...සශිනි අනිත් program වලත් මම දැකලා තියෙනවා සැමියාගේ සහ අැයගේ වැදගත් කම අැය අාරක්ෂා කරන් හැසිරෙනවා වැදගත් ගැහැනියක් ලෙස❤
@danushkaweerasinghe8941
@danushkaweerasinghe8941 Жыл бұрын
really yes. Thats what you call quality
@ishini.a2831
@ishini.a2831 Жыл бұрын
Oww dinithi ta igena ganna godak thiyenawa
@_HansiniPerera_
@_HansiniPerera_ Жыл бұрын
වැදගත් අය ලග ඕන කෙනෙක් ඒ තැනට හැඩ ගැහෙනවා.වැඩසටහන මැද වෙද්දි යුරේනිත් එහෙම වුනා❤️
@kaushalyasewwandi3007
@kaushalyasewwandi3007 Жыл бұрын
Shashini akka harima නිහතමානී kenek ❤
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
යුරේනි 👍 නියමයි ......හමේ පාට ලස්සනයි
@TanshiVlogsSl
@TanshiVlogsSl Жыл бұрын
මෙච්චර කල් තිබ්බ ලස්ස්ස්සනම program 1 ❤ හරිම decent lovely admirable understanding couple 1ක්.. ❤ ඒ වගේම මං ආස කරන ගරු කරන පොලොවේ පය ගහල ඉන්න නලුවෙක්.... ❤❤❤
@sanjulasammani7060
@sanjulasammani7060 Жыл бұрын
මේක පට්ට.ඉරිසියාව තියෙන අය වචන කියයි.ඒ උනාට මේක සුපිරි ❤️❤️👌👌👌👌👌👌👌👌👌👌👌
@mvajithpriyantha909
@mvajithpriyantha909 Жыл бұрын
යුරේනි අක්කි ඔයා නිසාමයි මෙ program එක,බලන්නෙ.හරිම ලස්සනයි ❤️❤️
@mudithadealwis7600
@mudithadealwis7600 Жыл бұрын
Best episode so far! Enjoyed it throughly. Very mature couple and their honesty is amazing!!
@Thimothyyyy
@Thimothyyyy Жыл бұрын
පොලොවෙ ජීවත්වෙන ගුවන් සේවිකාවොත් ඉන්නව
@dloved4456
@dloved4456 Жыл бұрын
Kauru monawa kiwwath yureni kiyanne hoda knk. Oya brand ekak yureni akke. Oya marry karala lassanata innawa dakinna api hari asai
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
යුරේනිගෙ හමේ පාට මාර ලස්සනයි සුදු වෙච්ච නිලියො වගේ නෙවෙයි.
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
අනේ ඔව් .මාත් ඒ ගැන කියලා මැසේජ් එකක් දාන්න හැදුවේ .යුරේනි මාරම ලස්සනයි .
@sanju4866
@sanju4866 Жыл бұрын
❤🌼
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
ලස්සනයි
@maashisdiary6462
@maashisdiary6462 Жыл бұрын
හරිම වැදගත් , open , නිරහන්කාර couple එකක්....
@Hashi48
@Hashi48 Жыл бұрын
Ada thama hodama program eka tbune! Enjoyed a lot! 🤗🤗❤️❤️❤️❤️❤️
@madushanilokuhewa7105
@madushanilokuhewa7105 Жыл бұрын
ලස්සනයි අද program eka.. ❤️❤️
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
ඔයා විතරක් නෙවෙයි යුරේනි මමත් දන්නවා ධනා නටපු නැටුම්. වොල්ගා කල්පනීවත් සෙට් කරන් හිටිය ඒ කාලෙ ආතල් එකට මේ ධනංජය.තව ඉතින් කීයක් ද? ගියපු ගියපු සෙට් එකේ කෙල්ලෙක්ව සෙට් කරන් කෙලින්න try කරපු එක තමා කලේ නුගේගොඩ නතර වෙලා හිටපු අපාර්ට්මෙන්ට් එකට ගෙන්නගෙන.. අනික කට ඇරියොත් කුණුහර්ප.ඔය බොරැ වැදගත්කමක් ලෝකෙට පෙන්නගෙන ඉන්නෙ😂 මිනිස්සු ඉතින් වචන වලට, ඇදුම් වලට හරියට රැවටෙනවනෙ වැදගත් කියල.. එත් ආශ්‍රය කරල බලන්න ඕන වැදගත්කම😂 හැබැයි පස්සවල් ඉස්සරහවල් කෙසේ වෙතෙත් ධනංජය කැමති එක දෙයක් ඔයාට තියනවා යුරේනි. ඒ තමයි ටෑන් කලර්. ධනංජයගෙ කටින්ම ධනංජය කෙල්ලෙක්ට කියනවා මට ඇහුන එයා කැමති ටෑන් කලර්, සෙක්සි looking කෙල්ලන්ට කියල😂
@RusiruPerera
@RusiruPerera Жыл бұрын
Danawa set karaganna beri una ganiyekta mehema irisiya duka enna puluwan ithin
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
@@RusiruPerera 😂😂😂😂 නිකන් දුන්නත් එපා.. ධනංජය කියන්නෙ සෙට් කරගන්න අමාරැ එකක් නෙවෙයි. ඔය ශෂිනි රට ගිහින් affair එක මගදි break වෙල තිබුන කාලෙ එයා අහුවෙන ඕන එකකට try කලා😂 මම ඒ සෙට්ස් වල හිටපු කෙනෙක්. මම දන්නවා ඒ ගැන හොදටම. කට ඇරියොත් කුණු හර්ප. කිසිම වැදගත්කමක් නෑ. අනික පුදුම විදිහට කේන්ති යනවා. එහෙම මනුස්සයෙක් මට එපා. අනික මම නොකිව්වට ඔය ටෑන් කලර් කතාව එයා මට කිව්වෙ මම ඒ පාට ඒ විදිහ නිසා😂😂
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 Жыл бұрын
Yureni ගේ skin එක💜️🖤
@madhuwansinishara-cn4bi
@madhuwansinishara-cn4bi Жыл бұрын
Ane harima shoiiii. Man asama naluwek. Meken thamai danagaththe badala kiyala. Aththatama sathutui a gana mokada mechchara daksha lassana naluwek ai hamadaama thaniyen kiyala man hithala thiyenawa thaniyama. Naluwo niliyo gdk ayata man asai habai me naluwatath gdk asai. Mokada eya harii dakshai hari lassanai. Mulin api podi kaale dakaou kenaamai adatath ekai. Eyawa man issaralaama dakke "sada rajiniye...." kiyala theem song ekak giye anna eken. Ithin harima sathutui eyala gana. Happy family life! Oyage wifeth harima lassanai 2natai patiyatai gdk subha pathanawa! 💗
@ISHANI_B
@ISHANI_B Жыл бұрын
Absolutely enjoyed the whole conversation ❤ love all three of them
@danushkaweerasinghe8941
@danushkaweerasinghe8941 Жыл бұрын
A real good couple with no big show. Simple n smart.
@udarishanika4108
@udarishanika4108 Жыл бұрын
හරිම ලස්සනයි අදමයි බැලුවේ... 👍👍👍👍👍
@randimatharangani6851
@randimatharangani6851 Жыл бұрын
ලස්සනයි වැඩසටහන ❤❤❤
@dtennakoon3715
@dtennakoon3715 Жыл бұрын
හරිම ලස්සනයි
@thilinimadhushani557
@thilinimadhushani557 Жыл бұрын
අනේ අද නම් මරු දනා,ශශිනි බෝරින්ග් නෑ😍
@rasadaripeiris2518
@rasadaripeiris2518 Жыл бұрын
wow favorite couple ❤❤❤❤ ගොඩක් ආසාවෙන් බලපු episode එක
@sachinisachini3780
@sachinisachini3780 Жыл бұрын
මරු වැඩසටහන ...🥰🥰
@prasadsanjeewa3961
@prasadsanjeewa3961 Жыл бұрын
Shashini akkawa attatama dakinna asa hithuna. Kisima kenek gana ehema hithila ne. What a ❤ couple
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
මන් දන්න girl කෙනෙක් ඉන්නවා dancing team එකක ඉන්නෙ . Tv chanell එකක 31 night program එකේ dance කරන්න එයාල හිටියා ගිය අවුරුද්දෙ. එයා කිව්වා ධනංජයගෙනුයි හේමාල්ගෙනුයි කෙල්ලන්ට බේරෙන්න බැරිලු. එයා එක්කත් set වෙන්න try එකක් දුන්නලු. දෙන්නම කුකුල්ලු කියලා කිව්වා 🤣🤣🤣🤣 . මොනවා උනත් ශශිනිට නම් මන් මාර ආසයි .හරිම වැදගත් girl කෙනෙක්. And educated . Program එක බැලුවෙ ශශිනි නිසාමයි ❤❤
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
හිනා වෙලා පණ ගියා අනේ.
@dewikadilrukshi4406
@dewikadilrukshi4406 Жыл бұрын
අද නම් හරි ම ලස්සනයි 💘
@dhananjayagayashan8503
@dhananjayagayashan8503 Жыл бұрын
Adareieee bng dana ubata ❤ couple is very kind ❤Lu uu both bro 😎
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Yureni akke shoi ane adareiiiii🌹🌹🌹
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
යුරේනි ඉන්න නිසා මාරම ලස්සනයි ප්‍රෝගෑම් එක
@dilshanudara183
@dilshanudara183 Жыл бұрын
Yurenige katata lankawe kollek lesiyakata yalu vei d itn 😂
@hirushikandebadda521
@hirushikandebadda521 Жыл бұрын
Dananjaya ayya aththatama samajaya gana godak danumak thiyena kenek respect dana
@krishanthigayani3479
@krishanthigayani3479 Жыл бұрын
අනේ සෝක් මන් කැමතිම දෙන්නෙක්..ආදරෙයි ගොඩාක්❤️❤️eඒ වගෙම යුරේනි අක්කටත්.❤️
@shanudhikavithma
@shanudhikavithma Жыл бұрын
Sashini akki man oyata mara asai aththatama oyata hoda personality ekak thiyenawa
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 2 ай бұрын
පෙර වැරදි හිත යට තියාගෙන දෙන්නෙක් එක් වුනොත් කොහොම දෙකම පුපුරනවම තමයි” ඒ නිසා එහෙම දෙන්නෙක් එකතු වෙන්න කලිං ඔන්න ඔය යුරේනි වගේ හැව ඇරං කතා බහ කර එකගතාවයකට ඇවිත කසාදෙ බැදගන්න!!!” 😂
@chanchalaabeysinghe
@chanchalaabeysinghe Жыл бұрын
Sha dananjaya me thram funny relax knk kiyala danne adane dennama maru
@ireenj6593
@ireenj6593 Жыл бұрын
Favourite couple ❤
@pramudiheshani7622
@pramudiheshani7622 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ ❤️
@kgliyange6852
@kgliyange6852 Жыл бұрын
WoooW great couple and wonderful program 🧡🧡 2023/02/26 congratulations
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 2 ай бұрын
Nice nice!!! " Good Luck All"
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
23:20 මගේ එකී
@eslacademy-nz4nd
@eslacademy-nz4nd Жыл бұрын
Thanks. ධනංජ had given great message and Glad it.
@samansaman8199
@samansaman8199 Жыл бұрын
අද බලන්නේ දනා හින්දා
@janakiperera4892
@janakiperera4892 Жыл бұрын
Dananjaya so funny හරිම හොඳයි මෙච්චර හොඳ කෙනෙක් කියලා දන්නේ නැහැ sachcini හරිම හොඳයි
@nishanthijayasuriya1169
@nishanthijayasuriya1169 Жыл бұрын
යුරේනි ,ආසම චරිතයක්❤
@iukguy1
@iukguy1 Жыл бұрын
Ara wal therawili ahapu nathi eka gana godak thx. Eka ain karalama danna.
@panchanigamage5392
@panchanigamage5392 Жыл бұрын
Such a nice couple love you both and wish you both a happy happy happyyyy life together forever ❤️❤️❤️
@lakshikaprasdinin9230
@lakshikaprasdinin9230 Жыл бұрын
Shanui dineshui gennakooo😍
@dianahysinth7788
@dianahysinth7788 Жыл бұрын
Kavinga wai shanayawai genna, හිනහ වෙන්න වෙනසකටත් එක්ක program එක හොඳයි
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
e denna devorce
@charusenuri5562
@charusenuri5562 Жыл бұрын
යුරෙනි කතා කරනවට වඩා එන ආරාධිතයාට අවස්තාව දෙනව නන් තවත් ලස්සනයි
@madhuwansinishara-cn4bi
@madhuwansinishara-cn4bi Жыл бұрын
Ane ureni akki oyath marry karannako viluwata vageee hariii... eka maru eka maru..... 😂😂😁😁
@malee2237
@malee2237 Жыл бұрын
ධනා & ශෂිනි❤️
@hirunilakshika5209
@hirunilakshika5209 Жыл бұрын
Dananjaya Aiya hithana widhihata godak kemethi
@UreshaMarasinghe
@UreshaMarasinghe Жыл бұрын
Samajayata adarshamath paulak. Adarei
@Kaou99
@Kaou99 Жыл бұрын
Shoi ada program eka.. math shashini akkge channel eka blnwa issr idnma.. Good luck✨
@cgeneration1962
@cgeneration1962 Жыл бұрын
The best out of the ones you've done so far.
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Thawa daruwek hadannaaa. Nethnam a duwata oyala nethi dawasata sahodarayek ho sahodariyak innawa nam watinawaaaa
@kaushikaushalya2926
@kaushikaushalya2926 Жыл бұрын
Mn meka balannema yureni akki nisa...oya loke widinawa..boruwa na oyage..verry funny woman...congratulations akki...and goad bless you
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Жыл бұрын
Dananjaya. ❤❤❤❤❤❤
@SLKSHADOW2
@SLKSHADOW2 Жыл бұрын
Hamoma hangi hangi karana dewal යුරේනි එළිපිට kiyana eka තමයි waradda minissu kamathima hangila dewal karala eliyata paththi wenna ne
@xgamer660
@xgamer660 Жыл бұрын
ඔයත් හැංගි හැංගිද කරන්නේ
@Samu_21_
@Samu_21_ Жыл бұрын
Yureni maru neda 😂😂❤
@aadya168
@aadya168 Жыл бұрын
Haras para ,telidrama eke dananjayage hair style eka nisa thavath lassana una . E vidiyata hair style eka hadagaththanam dananjaya , shok . Dananjaya Obata hoda kala nirmana labenna kiyala prarthana karanava . depalata suba pathum . 🏵🌹🌸💐
@malshisenarathna1546
@malshisenarathna1546 11 ай бұрын
16:40 100% maha wadayak aththatama anee 😑😑😑
@booklover4977
@booklover4977 Жыл бұрын
හරිම real ❤️
@dineshadinesha410
@dineshadinesha410 Жыл бұрын
Hai ureni akki oya harima lassanata program aka karanava.oya nisa hina vela meka badante.ada program aka godak lassanai.❤❤❤
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 Жыл бұрын
මන් ආසම Cuple එකක් 💞Best
@pravferna4481
@pravferna4481 Жыл бұрын
Classy couple ❤️❤️
@ChamiCreations
@ChamiCreations Жыл бұрын
මොනව උනත් කට්ටිය පිටට මේන් ටේන් කරන චරිතය යුරේන් ජෝක් එකෙන් උනත් බ්ලාස්ට් කරනව වගේ....😀
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
Hiru eken mole thiyena program ekak kalaamada kohedo
@jayanierandika1618
@jayanierandika1618 Жыл бұрын
Shashini akka pink room ekay di kiyan nathi ewa ada dana gatthe😍😍
@prasadsanjeewa3961
@prasadsanjeewa3961 Жыл бұрын
Balapu superma programm eka..
@nadeekakumari1541
@nadeekakumari1541 Жыл бұрын
Balapu lassanama program eka.
@shaini3175
@shaini3175 Жыл бұрын
full matured couple ❤
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
lovely couple💗💗💗
@chameeradasanayake7441
@chameeradasanayake7441 Жыл бұрын
superb..
@chandrikapriyadharshani6356
@chandrikapriyadharshani6356 Жыл бұрын
Amila abesekara & wife gennanna
@pradeepramanayake9653
@pradeepramanayake9653 Жыл бұрын
apo
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
One of the best episodes so far
@streambuttertillitturnto1b712
@streambuttertillitturnto1b712 Жыл бұрын
Love U both 💗
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
shoiiii Dana aiyai eyaga wife godak lassanai shoiii dennam
@nethmidissanyake7318
@nethmidissanyake7318 Жыл бұрын
Beautiful chat❤️
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 Жыл бұрын
Very intresting this program .
@janakiperera4892
@janakiperera4892 Жыл бұрын
අපි කොච්චර අසයි da sachcinige video බලන්න
@nilakshimanjula1155
@nilakshimanjula1155 Жыл бұрын
Shashini Mata nam Sonakshi Singha wage ...❤
@malikanchana6770
@malikanchana6770 Жыл бұрын
asama couple ekak.kiyann wachana na.budusaranai akka ayya❤❤❤
@champikal
@champikal Жыл бұрын
තාදී මතක් උනා 👍
@dileeksdissanayake6056
@dileeksdissanayake6056 Жыл бұрын
Hodata therum gaththa yuwalak.program eka maru yureni akki i like you
@mashifrenando6954
@mashifrenando6954 Жыл бұрын
යුරේනි මාර ආතල් ගන්නේ
@chrishanifernando4437
@chrishanifernando4437 Жыл бұрын
Dekapu hodama couple eka❤️
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 Жыл бұрын
BEAUTIFUL AS USUAL. THANK YOU YURENI. LOVE YOUR GUEST TODAY. AWESOME.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Little Mineth participate in Gorgia's birthday😍😍😍😍😍
7:39
Chillie Thilanka
Рет қаралды 3,5 М.
Hiru TV Copy Chat Live | 2023-05-21
1:18:00
Hiru TV LIVE
Рет қаралды 315 М.
We will not accept this marriage -The Bala Family | Mzansi Magic | S1 | Ep 13
7:05
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН