No video

Haradala Yannata Tharam - Oshani Sandeepa (Derana eTunes)

  Рет қаралды 1,771,605

eTunes

eTunes

Күн бұрын

Mobitel : DIAL 74722346 | Dialog : DIAL 87560105 | Hutch : DIAL 369576007 | Airtel : DIAL 8881270019
Haradala Yannata Tharam - Oshani Sandeepa
Artist - Oshani Sandeepa
Lyrics - Sanjeewa Nanayakkara
Music - Hasith Saranga
Video Production - Nirmana Creations
හැරදාලා යන්නට තරම් වරදක් කළේ නෑ මා
ඉවසාලා ඉන්නට තරම් හිත හදා ගත්තේ නෑ මා
දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ - මගේ ගාව නෑ ඇත්තමයි
මට තාම අදහන්න බෑ මාව - විශ්වාස කලේ ඔබමදැයි

Пікірлер: 1 100
@shashinishamindi6051
@shashinishamindi6051 Жыл бұрын
2023ත් මේ song එක අහාන අය මේ කොනට එමුකෝ ☺️♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ song එක😇♥️
@w.gsandunwikkramasingha8404
@w.gsandunwikkramasingha8404 Жыл бұрын
❤️❤️
@dileeplasantha1469
@dileeplasantha1469 Жыл бұрын
Ow
@GihanmanojGmail-cc1bl
@GihanmanojGmail-cc1bl Жыл бұрын
Mam ada ahanne meka❤
@sapumalikavindya7983
@sapumalikavindya7983 Жыл бұрын
Epa vennathi song ekaka
@slhasiya5442
@slhasiya5442 11 ай бұрын
Ahanawa bn, mulin ahuwe 2016 😁
@warunakaushalya4554
@warunakaushalya4554 5 ай бұрын
2024 අහනවා.tiktok එකෙන් කැල්ලක් ඇහිලා අවේ🙂❤️
@akashimesh4433
@akashimesh4433 4 ай бұрын
@Kawshalya994
@Kawshalya994 3 ай бұрын
Math 😊❤
@tharindubro5922
@tharindubro5922 3 ай бұрын
Bodyge seen eke video ekada😂😂
@sgdimal9078
@sgdimal9078 2 ай бұрын
Ow mn
@user-zt4ul1fw8z
@user-zt4ul1fw8z 2 ай бұрын
Math🙊
@lakshansahan2734
@lakshansahan2734 3 жыл бұрын
මෙයාගෙ අලුත් සින්දුවක් ඕනි කියන කට්ටිය මේ කොනට 🤝
@buddhimahansani5535
@buddhimahansani5535 2 жыл бұрын
ඔව් අනී මේයා කෝ දැන්
@lakshansahan2734
@lakshansahan2734 2 жыл бұрын
@@buddhimahansani5535 පේන්න නෑ නෙ 🥺
@sadanisadani8978
@sadanisadani8978 Жыл бұрын
Maath😊
@shagidukavinda
@shagidukavinda Жыл бұрын
කොන කැපුවද 🥲😂
@cha_midu3161
@cha_midu3161 7 ай бұрын
2024 ත් අහනව...ඒ කාලේ වගේම තාමත් feel වෙනව...old is gold❤
@user-ok4nf2hq2v
@user-ok4nf2hq2v 4 ай бұрын
2024 ත් මේ සිංදුව අහන කට්ටිය මෙහාට එන්න 😊😊😊
@PrabodaDilini-jp8bm
@PrabodaDilini-jp8bm Ай бұрын
🙂
@kochibaits8504
@kochibaits8504 3 жыл бұрын
2021 ත් අහනවා බන් ❣️
@sasikanirodani1238
@sasikanirodani1238 3 жыл бұрын
අහන්නෙ නැ කීයලා ද හීතුවේ බන්
@sasikanirodani1238
@sasikanirodani1238 3 жыл бұрын
Hii man shashika yaluu mg danna
@sasikanirodani1238
@sasikanirodani1238 3 жыл бұрын
Hii man shashika yaluu mg danna
@sasikanirodani1238
@sasikanirodani1238 3 жыл бұрын
Hii mn shashika mg danna
@thimirashalinda9266
@thimirashalinda9266 2 жыл бұрын
Ithin ahapan
@nadeeshandanushka-zo3ou
@nadeeshandanushka-zo3ou Жыл бұрын
2023ත් මගේ අසම සින්දුවක්...මගේ හිතම කියවනවා
@SasiduNimsara-ds2ib
@SasiduNimsara-ds2ib Жыл бұрын
@Sljanani
@Sljanani Жыл бұрын
Ow
@kavidudeneth2739
@kavidudeneth2739 Жыл бұрын
අපිත් ඉන්නෝ ❤
@manjulaprasanna364
@manjulaprasanna364 3 жыл бұрын
2021ත් මේ සිංදුව බලන් කට්ටිය කෝ බලන්න 2022ත් අවුලක් නෑ😁
@malakamedini4520
@malakamedini4520 3 жыл бұрын
😃😄
@DRWHITEYT
@DRWHITEYT 2 жыл бұрын
aniwa
@sumithaththanayaka5263
@sumithaththanayaka5263 2 жыл бұрын
අපි
@kavindrasrimalpallaththara9814
@kavindrasrimalpallaththara9814 2 жыл бұрын
මාත් ඉන්නවා😘😘😘😘😘
@ruwinilaksala912
@ruwinilaksala912 2 жыл бұрын
Mama අද ටික් ටොක් එකේ හම්බෙලා අවේ ♥️❤️හරිම ලස්සනයි
@udithakavinda7979
@udithakavinda7979 2 жыл бұрын
2022 තාමත් ඇහෙනවා මේ සිංදු ❤️ලස්සන මතක වලට යනවා මේ සිංදු ඇහෙද්දි ගොඩක් ආස කරන සිංදුවක් 🎼🎵 Keep it up oshani good luck 🤝
@chaamidissanayaka8780
@chaamidissanayaka8780 2 жыл бұрын
මටත් 😔
@thilinithilini3388
@thilinithilini3388 2 жыл бұрын
Matath
@sachintharushika605
@sachintharushika605 Жыл бұрын
@vimarsharashini6515
@vimarsharashini6515 Жыл бұрын
Hmmm 🥺❤️
@tharindu265
@tharindu265 Жыл бұрын
අක්කාගේ කට හඩ අපේ අම්මාගේ වගේමයී
@thomianclub786
@thomianclub786 3 жыл бұрын
2021 අහන උන් මෙපැත්තට
@ruwihewage0229
@ruwihewage0229 Жыл бұрын
2023 ත් අහ්නව... මස්සිනාගෙ lyrics නිසා තවත් ආසයි ❤
@Nuwan9800
@Nuwan9800 Жыл бұрын
Masa 5 passeth mama ahanawa bn 😊
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
Gammak...🤗👍
@sisiraprasanna8667
@sisiraprasanna8667 11 ай бұрын
Thava lassana sindu 2 /3 k liyanna kiyannako massinata😊😅
@ruwihewage0229
@ruwihewage0229 11 ай бұрын
@@sisiraprasanna8667 eya dn e dewal karanne nh.. eya lankaweth nh me wenkot....
@sisiraprasanna8667
@sisiraprasanna8667 11 ай бұрын
Kohedha inne Dan.math inne italy vala
@PasinduMihiranga-qe3so
@PasinduMihiranga-qe3so 6 ай бұрын
2024... අදටත් එ සිංදුවෙ එ හැගීම් හැංගිලා ❤😢
@Dilsha_Nuwandi
@Dilsha_Nuwandi 7 ай бұрын
හැරදාලා යන්නට තරම් වරදක් කලේ නැ මා ඉවසාලා ඉන්නට තරම් හිත හදාගත්තේ නැ මා දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ මගෙ ගාව නෑ ඇත්තමයි මට තාම අදහන්න බෑ මාව විශ්වාස කලෙ ඔබවදැයි ... 🙂💔 කදුලු බිදු ඕනේ නම් ඔබගේ නමින් තේරුම් ගනී ඔබ මගේ ලග උන්නනම් හිත ගාව තනි වෙච්චි දුක එක්ක මන් තාම ඔබ එක්කමයි මට තාම අදහන්න බෑ මාව විශ්වාස කලෙ ඔබවදැයි ... 🙂💔 තව කවුරු හින්දදෝ මන් තනිවෙලා පලිගන්න නෑ හිතක් පෙම් කල නිසා පෙරදාක නැවතිච්ච තැන තාම මට උරුම කදුලම තමයි මට තාම අදහන්න බෑ මාව විශ්වාස කලෙ ඔබවදැයි ... 🥺😔💔
@user-Ayodyabandara
@user-Ayodyabandara 3 ай бұрын
කොහොමද නේ ඒ සින්දුවෙ වචන ටික. ♥️🥺
@Dilsha_Nuwandi
@Dilsha_Nuwandi 2 ай бұрын
@@user-Ayodyabandara හ්ම්ම් 💔🥺
@janithsaliya9986
@janithsaliya9986 Жыл бұрын
ඇත්තටම ලස්සන සිංෆ්හුවක් මේක එදා පටන් අද වෙනකන්..... පුලුවන්නම් මේකට music video එකක් කරල දාන්න කියල ඉල්ලනවා මේකෙ නිර්මාතෘවරයාගෙන්.... එතකොට තවත් සිංදුව ලස්සන වෙයි... එහෙම කලොත් නැවත 2023 hit එකක් වෙනව කියල ශුවර් කියන්න පුලුවන්
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
2022ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක් සුබ පැතුම් අක්කේ සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි❤මම පිස්සියක් වගෙ ආසාවෙන් හැමනිතරම අහන සින්දුවක්
@suetrkope
@suetrkope Жыл бұрын
Dasun sanjaya
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 4 ай бұрын
​@@suetrkopeකවුද ඒ😑
@IrushiChanika-w1w
@IrushiChanika-w1w 6 күн бұрын
Ok​@@pradeeppushpakumara6874
@user-nh9mc8bh2f
@user-nh9mc8bh2f 11 ай бұрын
මේ සින්දුව අහද්දි තියෙන්නෙ අමුතුම feeling එකක් 2015 ට ගියා වගේ ❤😇
@දුරුතු
@දුරුතු 7 ай бұрын
අඩේහ් ඔව් බන්. 2015 💔😢
@chiranjipabasara7670
@chiranjipabasara7670 2 жыл бұрын
මේ සිංදුව ආවෙ මගෙ මතකෙ හැටියට මන් අට වසරෙදි වගේ ඉස්සෙල්ලම ඇහුවෙ fm දෙරනෙන්... ඒ කාලෙ මේ සිංදුවට ආදරේ කරෙ ආස කරේ වොයිස් එක නිසා නමුත් අද මන් 2022 උසස් පෙළ කරන්නෙ. මගේ ජීවිතේට ගෝඩක්ම ගැලපෙන සිංදුවක් මේක......🥺🥺 මීට අවුරුදු හය හතකට කලින් මේ සිංදුව හැදුවෙ වර්තමානෙ ඉන්න මන් වෙනුවෙන් වගේ......🥺 ඇත්තටම ඒ සිංදුව අහන වාරයක් පාසාම මගෙ ඇස් දෙක අදටත් තෙත් කරනව...........🥺🥺
@nilukajayawardhana.2808
@nilukajayawardhana.2808 8 жыл бұрын
සුපිරි සිංදුව. wish කරනවා සුදු නංගි ඔයාගේ අනාගතයට.
@rangastudio842
@rangastudio842 10 ай бұрын
සිංදුව ඇවිල්ල අවුරුදු 8ක් තාම අහනව🥺❣️
@A-mw9xh
@A-mw9xh 18 күн бұрын
2017 meka ave
@kanishkasanjaya6938
@kanishkasanjaya6938 4 ай бұрын
අම්මෝ ඒ සින්දුව කොච්චර කාලයක් ඇහුවත් එපා වෙන්නෙ නැ අනේ 🥺🥺💓
@ruwanthikasamarakon6518
@ruwanthikasamarakon6518 2 жыл бұрын
දැන් තියෙන මළ ජරා රැප් songs වලට වඩා මෙවා කොච්චර ලස්සන ද අම්මෝ මේ මෙලඩි... ❤️❤️
@jesudasan4877
@jesudasan4877 Жыл бұрын
ඒක අමුතු රැප් ජාතියක්...මල ජරා රැප්😂
@senaninisansala1754
@senaninisansala1754 Жыл бұрын
@@jesudasan4877 😁
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
ඇත්තටම..මෙන්න සින්දු..☺️❤️
@SLMUSIC-ey4ru
@SLMUSIC-ey4ru 11 ай бұрын
නියමයි යකෝ මේක
@Nethu689
@Nethu689 Жыл бұрын
2023ත් මේ සිංදුව බලන මං🥺😘🎧🙇
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 4 ай бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ 2024ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක් ආසම ගායිකාවක්❤❤❤ජය වේවා අක්කෙ
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
ඒක නම් මටම හරියන සින්දුවක්.. 😏😔💔
@SubashiniS-ir3le
@SubashiniS-ir3le Жыл бұрын
😔
@dileepasanju3010
@dileepasanju3010 3 жыл бұрын
2021.06.24 | 5 *22p.m අඬන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන අඬන ගමන් අහනවා.. මේ සිංදුව එනකොට මම හිටියේ 10වසරේ.. 2015,😔💔👌
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
🥺🥺🥺ගනන් ගන්න එපා
@Shan-00
@Shan-00 2 жыл бұрын
මාත් එහෙමමයි🙂✌️
@pawanimaheshika8800
@pawanimaheshika8800 Жыл бұрын
Mn grade 9 wala hitiye 🥺aurudu ganaka athitheta ynawa ahana warayak gaane 🥺🥺mara widihta feel wenne me song eka aheddi 🥺🥰
@dileepasanju3010
@dileepasanju3010 Жыл бұрын
@@pawanimaheshika8800 අනිවා ආයෙත් අහනවා මං.
@Nishu-NM
@Nishu-NM 8 жыл бұрын
මගෙ ජිවීතෙට ගොඩක් සමාන සින්දුක් :-( all the best sis
@ruwanikarunaratna5370
@ruwanikarunaratna5370 7 жыл бұрын
hai
@nonemelo1886
@nonemelo1886 6 жыл бұрын
+Ruwani Karunaratna 097
@nethuniamarasooriya6087
@nethuniamarasooriya6087 3 жыл бұрын
😟😭
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 3 жыл бұрын
😂😂😂😂😂🤣
@sasikanirodani1238
@sasikanirodani1238 3 жыл бұрын
I love you
@ranathungamanjula6363
@ranathungamanjula6363 Жыл бұрын
අඩෙ මෙ දවස් වල ටික් ටොක් වල වයිරල් නෙ එකයි බැලුවෙ.පට්ට මාරම ලස්සනයි🥺♥️
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
මටත් ටික් ටොක් එකකින් අහුවෙලා..මේ සින්දුව හොයාගෙන ආවෙ..😍♥️
@r.m.madupamihirani2043
@r.m.madupamihirani2043 Жыл бұрын
Tiktok eken dkl apu set ek me pattata😍
@s.m.smadushan1919
@s.m.smadushan1919 5 жыл бұрын
හැරදාල යන්නට තරම් වරදක් කරේ නෑ මා.. ඉවසාලා ඉන්නට තරම් හිත හදාගත්තේ නෑ මා....😌😌😌😔
@Dhananjaya_Ekanayaka
@Dhananjaya_Ekanayaka 3 жыл бұрын
2020 මේ සින්දුව අහන උන් මේ කොනට
@දුරුතු
@දුරුතු 7 ай бұрын
2015 දි නිතරම මෙයාගෙ හඩ ඇහුනා සින්දුවලින්. ඒත් දැන් මෙයා පේන්නවත් නෑනෙ. 😢
@nifra1372
@nifra1372 9 жыл бұрын
What a voice?? - Oshani Sandeepa when the world is silent, even one voice become powerful.
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
සුපිරි වොයිස් එකක් සුපිරි වැඩක් ආසම සින්දුවක් හිතට වැදුනා අක්කෙ හැම සින්දුවක් ම ලස්සනයි ඔයාගේ ආදරෙයි හැමදාමත් සුබ පැතුම් 😎😎
@Chathuragamingyt
@Chathuragamingyt 8 ай бұрын
කටහඩට වශී උන සෙට් එක මේ කොනට ❤❤
@nilan872
@nilan872 5 ай бұрын
2024❤ මේ සින්දුව අහන අය මේ පැත්තට ❤❤
@sisikelumdahampriya
@sisikelumdahampriya 2 жыл бұрын
සින්දුව මතක් වෙලා බැලුවේ🫣🤗.වහල් වෙනවා වගේ ඒ සින්ඩුවට🥰🥰.2022 මේ සින්දුව අහන අය කෝ බලන්න🥳🥳🥳
@Anju_official._
@Anju_official._ Жыл бұрын
2023 ඒත් තාම අහනවා ආසාවෙන් 😚🥺❤️🫀
@tikiri1984
@tikiri1984 8 жыл бұрын
දක්ෂතාවය අගය කරපල්ලා .කෙල්ලෙක්ගෙ උනත් කොල්ලෙක්ගේ උනත් .
@Trendingossip
@Trendingossip 3 жыл бұрын
Aniwa
@Nandikapranandu-fv1rb
@Nandikapranandu-fv1rb 10 ай бұрын
❤❤❤❤❤
@TharushaDulshan-wt1bf
@TharushaDulshan-wt1bf Жыл бұрын
ee kale pissuwak thamath ehemai♥️🥺
@user-jt5tv4bn9x
@user-jt5tv4bn9x Жыл бұрын
Aa tharusha 😼😚
@naadatv8930
@naadatv8930 4 жыл бұрын
2020 බලන අය ලයික් කරන්න
@amiyavlogs3991
@amiyavlogs3991 4 жыл бұрын
2020 අහන උන් මෙ කොනට 💜️💜️💜️
@ekdltharanga4064
@ekdltharanga4064 3 жыл бұрын
2021
@sasikanirodani1238
@sasikanirodani1238 3 жыл бұрын
අපී
@sasikanirodani1238
@sasikanirodani1238 3 жыл бұрын
@@ekdltharanga4064 hiii
@tharushanawodhya7875
@tharushanawodhya7875 Жыл бұрын
2023 අහන තරමටම සින්දුව ලස්සනයි🥺❤️🥰
@user-nr9eb5vp2x
@user-nr9eb5vp2x 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සින්දුව 😍✨💗
@user-qn7ic2oz8h
@user-qn7ic2oz8h 6 ай бұрын
මට තාම අදහන්න බෑ විෂ්වාස කලේ ඔබව දැයි 😊❤
@RUNI_SRR
@RUNI_SRR Жыл бұрын
2023 මෙ සිංදුව අහන අය කො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💔💔💔💔💔
@kaveeshasewmini2072
@kaveeshasewmini2072 2 жыл бұрын
හැරදාලා යන්නට තරම්....වරදක් කලේ නෑ මා......😓👀......
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙂❤️
@rosalielederer172
@rosalielederer172 2 жыл бұрын
I Love This song so much, luckily the person next to me in the bus knew the name of the song 😍😍 Dear greetings from Germany :)
@nelushasilva3715
@nelushasilva3715 3 жыл бұрын
මට ගැලපෙන සින්දුවක්......🤩🤩
@nelushasilva3715
@nelushasilva3715 3 жыл бұрын
2021ත් අහනවා....
@sasikanirodani1238
@sasikanirodani1238 3 жыл бұрын
මටත් කමෙන්ට් ඒකක් දගේන යන්න හොදේ මං ශශීකා ... මේ සීංදුව පට්ට ආ
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙄😂
@hiranruchiranga7357
@hiranruchiranga7357 8 жыл бұрын
සුපිරි.. තව තවත් අහන්න හිතෙනව.. සුබපැතුම් . . .!!
@yasasvibisaka1740
@yasasvibisaka1740 Жыл бұрын
E voice eka nm...😯pissuwak🤷‍♀️❤️
@priyadarshani2875
@priyadarshani2875 2 жыл бұрын
තව කවුරු හින්දදෝ මන් තනි වෙලා😭 පලි ගන්න නෑ හිතක් පෙම් කල නිසා😭😭😭🥺 wish you all the best akkiyoo❤🥰
@chamothviduranga9935
@chamothviduranga9935 3 жыл бұрын
හරිම ලස්සනයි සිංදුව සුපිරි ❤️❤️❤️❤️👊✌✍
@IshankaDewindi
@IshankaDewindi Ай бұрын
2024 මේ song එක අහන අය කො 🙂💗💐
@user-py4lx5ew6g
@user-py4lx5ew6g Жыл бұрын
ගොඩක් දේවල් මතක් වෙනවා මේ සින්දුවට 😢
@user-xy3in4qm3p
@user-xy3in4qm3p 2 жыл бұрын
පට්ට Song එකක්...😍👍😊❤
@HASMADU
@HASMADU 9 жыл бұрын
lankawe inne diunuwena kenage kakulen adine un misak support karana un nemai! keep going Oshani...
@dopeboydasun2600
@dopeboydasun2600 3 жыл бұрын
2021 balanawa
@shammichathurya5635
@shammichathurya5635 3 жыл бұрын
Niyamai oshani nangi. Super👌👌👌
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
මෙච්චර කල් සින්දුව කිවුවට 2021 අද තමයි ඉතින් දන්නෙ මෙ සින්දුව කිව්වෙ කවුද කියලා?😃😃😍😍 2021 අහන අය කෝ ️💚💚
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
🥳🥳මාත් එෆ්බ් ව්ඩ්යො එකක් බලලා අනිත් සිංදුව "හිතයට්න් කකියනා" මෙයාගෙ සිංදුව බලන්න ආවෙ 😍😍
@MeditatewithSue
@MeditatewithSue 8 жыл бұрын
You have a beautiful voice keep it up.
@sujathafd5972
@sujathafd5972 2 жыл бұрын
කට හඩ පිස්සුවක් අනෙ 💗💗💗💗💗
@user-id1gl1tc6r
@user-id1gl1tc6r 10 ай бұрын
මට තාම අදහන්න බැ තාම විස්වාස කරෙ ඔබ ම දැයි කියලා පන 😢
@from_2050
@from_2050 Ай бұрын
අපි 8 වසරෙදි ඉස්කොලේ ඔෆ් පීරියඩ්වල ආතල් එකට කියපු සිංදු මේව්වා..දැන් අවු.8කට පස්සේ ලව් කරලා බුට් කලා ඇවිත් අඩ අඩ අහනවා💔
@samadhijayani618
@samadhijayani618 11 ай бұрын
කෙල්ලෙක් කියන ලස්සනම සින්දුව ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@chamithsanjayaprasad5694
@chamithsanjayaprasad5694 Жыл бұрын
2023 🎧❤🎧
@dunithagunarathna1965
@dunithagunarathna1965 11 ай бұрын
This deserves to be among the og 2000s sinhala songs🔥❤
@dileeplasantha1469
@dileeplasantha1469 Жыл бұрын
හැරදලා යන්නට තරම් වරදක් කලෙ නැ මා... ඉවසාලා ඉන්නට තරම් හිත හදා ගත්තේ නැ මා ...
@nilakshadinod8780
@nilakshadinod8780 2 жыл бұрын
තව කවුරු හින්දදෝ මා තනිවෙලා පලිගන්න නෑ හිතක් පෙම් කල නිසා😑
@101sayuri3
@101sayuri3 Жыл бұрын
you have a beautiful voice🥰good luck🥰👍
@vijaykumarakumara4994
@vijaykumarakumara4994 10 ай бұрын
මම හැමදාම මගෙ විල් එකෙ හානවා❤❤❤❤
@sajithasarada1392
@sajithasarada1392 11 ай бұрын
අදමයි ඇහුවෙ මාර ලස්සනයි නෙ❤️
@MoMo-xm2xk
@MoMo-xm2xk 9 жыл бұрын
What a nice song i love this very much. God luck god bless u .
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
😍😍ලස්සනයි සිංදුව.
@thisarasandaruwan267
@thisarasandaruwan267 Ай бұрын
අම්මෝහ්...2015-16යේ හැමදාම ඇහුණ සිංදුවක්...❤🥺
@rasikadileep42
@rasikadileep42 Жыл бұрын
ආවදා ඉදන් බලනවා ඉතින් මේ අක්කා කොහෙද බොලේ ඉන්නෙ දැන් සින්දු නෑනෙ අලුත් අලුත් සින්දු ටිකක් දව ගහන්න ❤❤❤❤❤❤
@erandasampath1469
@erandasampath1469 8 жыл бұрын
ලස්සනයි නංගීයේ song එක
@thilinisewwandi4459
@thilinisewwandi4459 9 жыл бұрын
Wish u all the best nangiyo...
@dineththikaveesha6328
@dineththikaveesha6328 3 жыл бұрын
Mn me sinduwa hamadama dawasata 5 parata wada ahana aththatama godak lassanae akke..❤️❤️❤️❤️❤️❤️
@Hi-ci2dw
@Hi-ci2dw Ай бұрын
ඉතා අගය කල යුතු දෙයක්. රියැලිටි ෂෝ එකකින් මෙතරම් ජනප්‍රිය ස්වතන්ත්‍ර නිර්මාණයක් බිහි වුනාමද කොහෙද ! දුවට උණුසුම් සුබපැතුම්...
@ranialagesware399
@ranialagesware399 9 жыл бұрын
nangiyo godak man keathi oyage me songs ekata
@WorldDeck
@WorldDeck Жыл бұрын
2023 ත් මතක් උනා..ලස්සනයි ..
@KanishkaLakmal-gd3zn
@KanishkaLakmal-gd3zn 11 ай бұрын
Kellath lassanai,❤sinduwath lassanai 😅 kiyana kattiya KO blnna😂❤
@ruhiffgaming7509
@ruhiffgaming7509 Жыл бұрын
පලි ගන්න නෑ හිතක් පෙම් කල නිසා 🙂🙌 agust 22 12.44 pm
@neelar1459
@neelar1459 3 жыл бұрын
I dont know Sinhala.. but I like very much.. So sweet voice...
@naduncherath3910
@naduncherath3910 3 жыл бұрын
2021 අහන උන් කෝ
@prabashwaraniroshan968
@prabashwaraniroshan968 2 жыл бұрын
2022 අහන සෙට් එක ☝️
@chathuryaherath2002
@chathuryaherath2002 6 ай бұрын
😢😄😄😂😂😂... 💪💪ගැම්මක් voice එක.... 2024💪
@stephnimaneesha
@stephnimaneesha 9 жыл бұрын
Great work nango well done!!!
@shehanfernando4920
@shehanfernando4920 4 жыл бұрын
Hii lassanii
@harasaragajadeera7940
@harasaragajadeera7940 8 жыл бұрын
Wish to hv a bright future ahead!! u hv a heart touching voice nanga.. congrtazz(y)(y)
@chanakabandara6593
@chanakabandara6593 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අක්කි යො ආදරෙයි යිස්සරහට යන්න කියල පාර්තනා කරනව අක්කෙ😘😘😘😘
@Soul-j9b
@Soul-j9b 3 ай бұрын
කෝ අනේ මේ ගායිකාවෙ දැන් මෙච්චර දක්ෂතාවයක් තියන් ඔහේ ඉන්නව සින්දු කරන්නෙ නැතුව මට ගායන හැකියාවක් තිබ්බනම් 🥺😔
@jesudasan4877
@jesudasan4877 Жыл бұрын
දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ මගේ ගාව නෑ ඇත්තමයි.......😥
@nipunitharushika9929
@nipunitharushika9929 8 жыл бұрын
akki very nice song.best of luck
@mohameedijlan8836
@mohameedijlan8836 5 жыл бұрын
ah ha niyemai nangi###$$$&&&
@shenuwijewarna
@shenuwijewarna 2 ай бұрын
My fv song 🤍😫🫶🫀 හදවතට දැනෙන සිංදුව
@nextstep6870
@nextstep6870 9 жыл бұрын
තාම අවසාන ප්‍රේමයෙන් එහාට ගිහින් නෑනේද?? by the way nice mixing
@Nirmala-Madumalee
@Nirmala-Madumalee Жыл бұрын
මාරම ලස්සනයි .......❤️❤️❤️
@ishipieris4602
@ishipieris4602 5 жыл бұрын
Loveliyvoice🤩🤩🤩🤩🤩🤩🤩🤩
@KanishkaLakmal-gd3zn
@KanishkaLakmal-gd3zn 11 ай бұрын
Mamanam kalekin ahapu lassanama sindu❤😊
@PahandiAbeywickrama-ub1oc
@PahandiAbeywickrama-ub1oc Ай бұрын
2024 වෙලත් තාම අහනවා 🥺❤️
Hithumathen Lan Wela
3:36
Release - Topic
Рет қаралды 9 М.
Daatha Alla - Oshani Sandeepa
3:35
eTunes
Рет қаралды 380 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Haradala Yannata Tharam- Slowed + Reverb
4:11
𝙆𝘼𝙑𝙄𝙓
Рет қаралды 50 М.
Handawena Tharamata - Manjula Dilrukshi
4:13
Manjula Dilrukshi
Рет қаралды 68 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3 МЛН