පරණ දෙයියා ‍ | PARANA DEYYA

  Рет қаралды 185,503

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

8 ай бұрын

ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ
077693256

Пікірлер: 546
@ChamindaBole
@ChamindaBole 8 ай бұрын
පරණ දෙයියා = දෙරණ පයියා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
👍🤣🤣🤣😂
@dhamrejini
@dhamrejini 8 ай бұрын
Notification එක දැක්ක ගමන් ආපු අය කෝ..❤
@Anuanu-qn1or
@Anuanu-qn1or 8 ай бұрын
ඔය බස් එකත් අරන් පලයන් whotto මෙතන ඉඩ නෑ
@Anuanu-qn1or
@Anuanu-qn1or 8 ай бұрын
😁
@shalikadilhan3270
@shalikadilhan3270 8 ай бұрын
Dham rejinath ehenam meka balanawa neda😂
@dilshanjwimalasena3579
@dilshanjwimalasena3579 8 ай бұрын
Gobbaya
@rukmalt
@rukmalt 8 ай бұрын
එකෙන්ම ❤
@krishantharuhunage7522
@krishantharuhunage7522 8 ай бұрын
ඔබතුමන්ලා එක්තරා සංස්කෘතික රාමුවක් තුල නිර්මාණ කරපු කණ්ඩායමක් . මුල් නිර්මාණවලට දායකවුණ ඒ පිරිස හරිම සමබරයි ..... මොන හේතුව නිසා හෝ නොගැලපෙන හාල්පාරු චරිත නිර්මාණ සදහා යොදා නොගන්න 🙏🙏🙏🙏
@aselabandara1973
@aselabandara1973 8 ай бұрын
Kalin denna na ne Dan wadak na
@madusankaranathunga1179
@madusankaranathunga1179 6 ай бұрын
15 සුගතදාසෙ යනවැයි
@surangasmpath685
@surangasmpath685 8 ай бұрын
ජයවේවා හදවතේ කලාකරුවනේ❤️
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 8 ай бұрын
මේක තේරෙන්න පොඩ්ඩක් වෙලා ගියා. ඇත්තටම දැන් ටික ටික පරණ දෙයියෝ දතකට මැදගෙන ලෑස්ති වෙනවා...
@Dagaralla
@Dagaralla 8 ай бұрын
එදා ඉදන්ම සුපිරි තමයි , හැබැයි දැන් නම් ප්‍රොඩක්ශන් කොලටියත් වැඩියී❤🎉
@dilshannanayakkara5693
@dilshannanayakkara5693 8 ай бұрын
මාර ටැලන්ට් එකක් තියෙන්නේ .ආදරෙයි ❤❤
@malithshalitha7945
@malithshalitha7945 8 ай бұрын
එක ළඟ දෙක තුනක් දානවකෝ ශාන්ත ⁣දෙයියා වෙනදා වගේම නියමයි😂😂
@manolivera4813
@manolivera4813 8 ай бұрын
කැලේ පිපිලා කැළේම පරවෙලා යන්න තිබුණු මල්... 😄🤟❤❤. ඇත්තටම සුපිරි නළුවෝ ටිකක්, සුපිරි ස්ක්‍රිප්ට් එකක්... 😊🤣❤❤🤟.
@dileepnuwan7592
@dileepnuwan7592 7 ай бұрын
ගැම්මක් හොදේ පට්ට සුපිරි ජයවේවා ❤❤❤❤
@kanga-4789
@kanga-4789 8 ай бұрын
ජයවේවා හදවතේ කලාකරුවනේ❤
@niroshgreshan304
@niroshgreshan304 8 ай бұрын
ඇත්තටම හරිම විනෝදාත්මකයි. ජයමවේවා
@iamknoxpresley
@iamknoxpresley 8 ай бұрын
Sponsored by Ebony😂😂😂😂😂 නියමයි නියමයි සුපිරි👍🏼👍🏼👍🏼
@chandanasampath9055
@chandanasampath9055 7 ай бұрын
සුපිරි 2 ඉක්මනින් ඔන
@user-zn9sh5si4j
@user-zn9sh5si4j 8 ай бұрын
ප්‍රස්න අමතක කරල සතුටින් ඉන්නෙ මේව නිසා තමයි....❤❤❤
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 8 ай бұрын
හරප්පා කියන්නේ සම්මාන නොලත් නලුවෝ❤
@ruwansalinda8023
@ruwansalinda8023 8 ай бұрын
සුපිරියක් තමයි ❤️🎉️🌠
@dasunranga1394
@dasunranga1394 8 ай бұрын
ජය ජය සෙට් එකටම ❤️👍🔥
@jayanthapkumara4318
@jayanthapkumara4318 7 ай бұрын
ලස්සනයි. අලුත් විදියට හිතන කලාකරුවෝ පිරිසක්.
@madurajayashantha6217
@madurajayashantha6217 8 ай бұрын
තාත්වික රන්ගනය අතින් සුපිරිම වැඩ්ඩො ටික ඉන්න සුපිරිම channel එක මචං...අවන්කවම සුපිරි ...❤❤❤❤
@thusharamallawa5404
@thusharamallawa5404 8 ай бұрын
මාසෙකට සැරයක්වත් video එකක් දාපල්ලකෝ හත්වලාමේ ❤❤❤❤❤
@nelumsanjaya3646
@nelumsanjaya3646 8 ай бұрын
Very good one
@shehanchathuranga4034
@shehanchathuranga4034 8 ай бұрын
සුපිරියක් තමා ඉතින් ❣️❣️❣️❣️
@sanasanka741
@sanasanka741 8 ай бұрын
සුපිරිම නළුවෝ...🎉
@pemidumilochana9808
@pemidumilochana9808 8 ай бұрын
Amooo awaaaa❤❤❤hadawate set aka. Adarei palennama. ❤❤❤
@WesterncricketMelbourne
@WesterncricketMelbourne 8 ай бұрын
තව ටිකක් වැඩි වැඩියෙන් Videos දැම්මනම් තමා හොඳ, උබල කම්මැලි වෙලා වගේ බන්. රගපෑම සුපිරි Boys 👍
@user-lb4im3zf5v
@user-lb4im3zf5v 8 ай бұрын
සුපිරියක් තමා ඉතින් ජය වේවා
@hirankaushal3899
@hirankaushal3899 8 ай бұрын
සුපිරියක්, ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ
@pulasthirawan8555
@pulasthirawan8555 8 ай бұрын
සුපිරි ❤❤❤❤
@dileepnuwankumarasinghe9881
@dileepnuwankumarasinghe9881 8 ай бұрын
සුපිරි හොදේ ජයවේවා ආදරෙයි
@rawanajeewandara421
@rawanajeewandara421 7 ай бұрын
තුන් වෙනි පාරටත් බැලුවා ,,,ඒක නියමයි,෴,
@sameerperera3053
@sameerperera3053 8 ай бұрын
සුපිරි ...අනිත් එක එනකම් බලන් ඉන්නවා අම්මපා...හොදේ..
@KelumGunarathne-mg1tk
@KelumGunarathne-mg1tk 8 ай бұрын
සුපිරියක් තමයි ❤❤
@chaturangayapa
@chaturangayapa 8 ай бұрын
අම්මෝ.....කාලේකින් ..❤ සුපිරියක්
@janakajayaneththi3167
@janakajayaneththi3167 8 ай бұрын
ඒකනම් අන්තිමයි. මේක නියමයි සුපිරි කියනවනම් ඉතින්, ආපහු පල්හොරෙක් ජනාධිපති කොරන එක පුදුමයක් නෙවෙයි.....
@aselabandara1973
@aselabandara1973 8 ай бұрын
Ow ban mekanam wadak na aththa kiyanne
@perera666gmali.
@perera666gmali. 8 ай бұрын
ජය වේවා❤
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 8 ай бұрын
ඉරාජයත් ඉවරායි කොහොමද අයියෝ මේවා බලන්නෙ 😂😂
@Max4Sudu
@Max4Sudu 8 ай бұрын
Adath supiriyak elama set eka❤
@maheeprime7608
@maheeprime7608 8 ай бұрын
සුපිරි පරි අම්මප හොදෙ ❤️😁
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 8 ай бұрын
මෙච්චරකල් කොහෙද යකෝ ගිහිල්ලා හිටියේ❤
@tharakagunawardana8505
@tharakagunawardana8505 8 ай бұрын
වෙනද වගේම සුපිරියක් තමයි ඉතිං
@isuruweerasekara2735
@isuruweerasekara2735 8 ай бұрын
Title එක දැක්ක ගමන් - පද පෙරලුනා... මතක් වුනේ - දිලිත්,චතුර,සංඛ
@Chamodya_Hettiarachchi
@Chamodya_Hettiarachchi 8 ай бұрын
සුපිරියක් තමයි ඉතින්.
@asankasameera9398
@asankasameera9398 8 ай бұрын
හදවතින් ආශාවෙන් බලන වීඩියෝ එකක් මේක ❤ හැබැයි වීඩියෝ දෙකක් අතර ගන්න කාලය වැඩියි. මාසෙට දෙකක්වත් දෙන්න බැර්ද
@sick8448
@sick8448 8 ай бұрын
නියමයි අයියා ජය❤
@sampathlakpriyagunasingheg2077
@sampathlakpriyagunasingheg2077 8 ай бұрын
සුපිරිම👍👍👍
@harshaabesekara
@harshaabesekara 8 ай бұрын
Aththataa hodayi godak wediyo denna
@travelplacesrilanka4145
@travelplacesrilanka4145 8 ай бұрын
ජය වේවා ආපු නියම විඩීයෝ එකක්
@wasriyani805
@wasriyani805 8 ай бұрын
සුපිරි තමයි ඉතින් ❤❤
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 8 ай бұрын
සුපිරියක්ම තමයි
@dhanushkarajew4349
@dhanushkarajew4349 8 ай бұрын
නියමයි විඩියෝ එක එනකම් බලන් උන්නේ❤❤ පරන සෙට් එකත් ඔනි නැතිනම් අවුල් වගේ
@anandaanandakl4890
@anandaanandakl4890 8 ай бұрын
ජය වේවා ❤️❤️❤️
@amilasanjaya3572
@amilasanjaya3572 8 ай бұрын
Supiriyak eka ❤❤❤❤❤
@nuwankarunathilaka6981
@nuwankarunathilaka6981 8 ай бұрын
1k magen❤❤❤❤ සුපිරි
@sureshjayampathi
@sureshjayampathi 8 ай бұрын
සුපිරියක් හොදේ ❤❤ සමන්තබඩ්ඩ සුංං 😂😂
@tharindudhanushka2201
@tharindudhanushka2201 8 ай бұрын
දිලිත් සුනේ සුං
@user-yb5bm7qv8s
@user-yb5bm7qv8s 5 ай бұрын
Niyamai බොහොමයක් isthuthi
@lahirulahiru2954
@lahirulahiru2954 8 ай бұрын
අමිමෝ අම්මෝ ❤❤❤ ජයවේවා ජයවේවා
@isharapathum3644
@isharapathum3644 8 ай бұрын
මොකද පරක්කු වුනේ අදත් සුපිරි ❤🎉
@user-cc8kj9kj8g
@user-cc8kj9kj8g 6 ай бұрын
Supiriyak tamai hode hamadama vidiyo danawai ohela
@neoaqua1875
@neoaqua1875 8 ай бұрын
ජයවේවා🤩🤩🤩🤩
@tharukapramod5031
@tharukapramod5031 8 ай бұрын
පරණ දෙයියා කණපිට ගැහුවම මේ ලඟදි පක්ෂයක් පටන්ගත්ත ඩයල් එකක් මතක් වෙනවා 😂
@thenuwara100
@thenuwara100 7 ай бұрын
මරු ඈෑෑ... දෙයියම්පා..!!
@kavindraprabath2778
@kavindraprabath2778 8 ай бұрын
අම්මෝ වීඩියෝ එකක් දාල.. ගැම්මක් තමයි
@user-ee2wn4nw5b
@user-ee2wn4nw5b 8 ай бұрын
ආදරේයි❤️
@Niroshan369
@Niroshan369 7 ай бұрын
ජයවේවා සහෝදරයෝ
@user-lk8op2es9m
@user-lk8op2es9m 8 ай бұрын
පරණ දෙයියා...දෙරණ ප......යා..
@koreanway6007
@koreanway6007 8 ай бұрын
ඒකත් මරු...
@danuprasad6451
@danuprasad6451 8 ай бұрын
Niyamai 👊👊👊❤❤❤
@needfultruth3140
@needfultruth3140 8 ай бұрын
පරක්කු උනාට කමක් නෑ ... Quality එක බස්සගන්න නම් එපා. අම්මපා හොදේ. හොඳ දේවල් දුර්ලභයි. ❤
@jayanthaub3345
@jayanthaub3345 3 ай бұрын
බලන්න ආසයි තවදෙන්න
@kelumbandara7187
@kelumbandara7187 8 ай бұрын
අම්මට සිරි එකක් දාලා.😅 දැන් වෙලාවක් නෑ හවස බලන්නම්. ❤❤ නොටිෆිකේෂන් දකිද්දි හිනා යනවා අම්මපා හොදේ😊
@sajithasanga1128
@sajithasanga1128 8 ай бұрын
Paharak..... ❤❤❤❤
@rushankumara5870
@rushankumara5870 8 ай бұрын
ඒක මරු....❤❤
@chamarasuranga5212
@chamarasuranga5212 7 ай бұрын
මරු මරු
@mkllin-jg3tq
@mkllin-jg3tq 8 ай бұрын
සුපිරි
@thilinadissanayaka2944
@thilinadissanayaka2944 8 ай бұрын
ජයවේවා ❤️❤️සෙට් එකට
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 4 ай бұрын
නියමයි ❤❤❤❤❤❤😊
@user-up8vm2id6h
@user-up8vm2id6h 7 ай бұрын
මරු මරු ❤
@ajithkothalawalage3219
@ajithkothalawalage3219 8 ай бұрын
Ekanum supiri machang
@prasadkodithuwakku6215
@prasadkodithuwakku6215 19 күн бұрын
සුපිරි❤
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 3 ай бұрын
අනර්ඝ යි.
@SameeMadushanka281
@SameeMadushanka281 8 ай бұрын
balan inne ubalage video ekak enakal aiya ❤❤
@hkisurueranga8935
@hkisurueranga8935 8 ай бұрын
Jaya wewaaaaaaaa
@user-ce3xt2fv1y
@user-ce3xt2fv1y 8 ай бұрын
Ammo maga baln hitiye ආදරෙයි adath maru
@pkds1983
@pkds1983 8 ай бұрын
සුපිරියක් තමයි හොදේ 💖❤️
@mgbatta3497
@mgbatta3497 8 ай бұрын
😂😂😂😂 නියමයි හොදේ 😂😂😂
@akila6421
@akila6421 8 ай бұрын
කලින් ඒවට වඩා වෙනස්.. මුල් ටික බලද්දි හිතුනා දැන් මුන්ගේ කොලිටිය බැහැල ද කියලා.. හැබැයි අවසානෙදි තමයි තේරුනේ.. සුපිරි ඈ.. ❤ අර බීපූ ඩෑල් එක සිරාවට කසිප්පු ගහල ද ඉන්නේ.. 😂
@dulajappuhami4716
@dulajappuhami4716 8 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤👆👆👆👆
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
පට්ට 🎉🎉🎉
@sudeerachinthka5098
@sudeerachinthka5098 8 ай бұрын
👌 නියමයි ඈ
@dimaduranga8252
@dimaduranga8252 7 ай бұрын
ඉක්මනටම ඕන අලුත් එක මයි අප්පලා..
@thilinapradeeplokugamage7220
@thilinapradeeplokugamage7220 8 ай бұрын
නියමයි..
@roshaninvestonline
@roshaninvestonline 8 ай бұрын
අම්මෝ වීඩියෝ එකක් දාලා... දැකපු ගමන් ආවෙ...අම්මප හොදේ...😂
@chandikanawarathna1054
@chandikanawarathna1054 8 ай бұрын
Super 😊😊
@randikadayan2112
@randikadayan2112 8 ай бұрын
නියමයි 👍❤😅
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 8 ай бұрын
ගැම්මක් තමා❤
@nethmidahamsa2168
@nethmidahamsa2168 8 ай бұрын
ඇත්තටම අති දක්ශයෝ..❤
@thilinathilina2173
@thilinathilina2173 8 ай бұрын
Ado patta aka ❤
@dinsbro1268
@dinsbro1268 8 ай бұрын
Superb machanla
@VijithDibulvitiya-yc9yl
@VijithDibulvitiya-yc9yl 8 ай бұрын
නියමයි දෙරණ p...... යා
පරණ දෙයියා  02 - හාස්කම්  - Parana Deyya 02
16:34
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 120 М.
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 3,4 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
බදු පයිල්‍
13:40
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 170 М.
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 169 М.
ණයාධීපති  | Nayadipathi  | ජාතියට විහිලු සපයන්නෝ
16:56
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 232 М.
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 243 М.
එක්ව  හිටගමු 01
6:36
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 191 М.
එකමිටට සමුළුව
20:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 185 М.
ජනාධිපති ජංගිය  ‍| Janadipathi JAngiya
15:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 111 М.
Когда летишь первым классом VS эконом классом
1:00
Время горячей озвучки
Рет қаралды 1,8 МЛН
Thiên thần tạo ra âm thanh theo icon || Just For Fun #shorts
0:22
Bon Bon Media
Рет қаралды 2,2 МЛН