මම රටේ ජනාධිපති වෙයි කියල වගේ ලොකු ලොකු හීන මගේ අම්මට මම ගැන තිබුනේ නෑ Hari tv

  Рет қаралды 107,386

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #anurakumaradissanayake #akd
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 168
@gemingdila1626
@gemingdila1626 4 ай бұрын
අතිගරු ජනාධිපති අනුර කුමාර මැතිතුමාට ආදරේ සෙට් එක මේ කොනට🥰🥰🥰🥰
@shaniperera1877
@shaniperera1877 4 ай бұрын
❤❤❤❤ අම්මෝ ඔව් ගොඩක්❤
@shanagam2402
@shanagam2402 4 ай бұрын
❤❤
@thilokaperera5995
@thilokaperera5995 4 ай бұрын
💖💖💖💖
@sllokuu4468
@sllokuu4468 4 ай бұрын
අපි හැමෝගෙම කැපවීමේ ප්‍රතිඵල ජයවේවා ❤
@manjuladesilva2102
@manjuladesilva2102 4 ай бұрын
👍👍👍
@ShyamaliGamage-i8r
@ShyamaliGamage-i8r 4 ай бұрын
2024ජනදිපති උනාම බලන තවත් අය සිටී ද 😊
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
සුවහසක් ශ්‍රීලාංකික බුද්ධිමත් ජනතා ප්‍රසාදය දිනූ වගයි. ❤️ අසත්‍යයෙන් මිදී අවලාද මඩ ප්‍රචාර පසෙකලා 🧭 වටා ඒකරාශී වූ ඔබට බෙහෙවින් ස්තුතියි 💐
@mandakini21
@mandakini21 4 ай бұрын
❤❤❤
@MadhushikaDilhani-f1o
@MadhushikaDilhani-f1o 4 ай бұрын
ඔබ හරි සරල මනුස්සයෙක් සහෝදරයා🤟🤟🤟🤟, ඔබ අපි එකතුවෙලා පලවෙනි ගේම ගැහැවා, දැන් වැඩ පටන් ගමු ♥️♥️♥️
@madhavipradha1005
@madhavipradha1005 4 ай бұрын
❤❤
@mihiraplantation7787
@mihiraplantation7787 4 ай бұрын
මහමැතිවරණය ත් දිනවන්න ඕන හෝදලා යන්න ම
@thushaleeban4097
@thushaleeban4097 4 ай бұрын
නිදහස් අධ්‍යාපනයට ස්තූතියී ❤️ අනුර අයියා නිදහස් අධ්‍යාපනයෙන් ආපූ අපීවගේම කොල්ලෙක් ❤️
@padmasuriyarachchi4983
@padmasuriyarachchi4983 4 ай бұрын
අපට මොකුත් එපා,දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මගේ ආදරනිය රට පොහොසත් රටක් සතුටින් ජිවත් වියහැකි රටක් කරන්න ,අපි ඔබට සහාය වෙනවා ,තෙරුවන් සරනයි !!!
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ 4 ай бұрын
පරක්කු වෙලා ඇත්ත මිනිස්සු අඳුරගන්න ලැබීම වාසනාවක් අනෙකුත් අයගෙත් ඉක්මනින් ඇස් පෑදේවා ❤🎉
@KapilaSamantha-t8x
@KapilaSamantha-t8x 4 ай бұрын
අතිගරැ දාන්න එපා හිටපුඋංගෙ ගානට ජනපති අනුර සහෝදරයා ❤❤
@ThusharikaKannangara
@ThusharikaKannangara 4 ай бұрын
මේ ළහිරු පරණ සාකච්ඡාවෙදි කියපු කොටස් මගින් කපල වැරදි වැටහිම් එන විදියට ශෝට් විඩියෝ දාලා හිටපු ජනාධිපතිට කඩේ ගියා අනුරගෙ චන්ද කැඩුවා..දැන් අනුර ජනාධිපති වුනාට පස්සෙ නැවත පොස්ට් කරනවා පරණ විඩියෝව අලුත් හෙඩින් එකකින්..ලැජ්ජයි මනුස්සයො තුට්ටු දෙකක් හොයාගන්න ඔච්චර පහලට වැටෙන්ඩ එපා ..කැතයි
@Imashimadusani
@Imashimadusani 4 ай бұрын
මෙවැනි සංවාද රටේ සියලු ජනතාවට පෙන්වන්න ඔනී.වැඩ් ජනතාවගේ ඔලුවල තියෙන්නේ මේතුමාගේ රජයෙන් මිනිමැරුම් කලා කියලයි.මිනිස්සුන්ගේ හිත්වල ඒ බය නිසයි මිනිස්සු බය.නමුත් මෙතුමාගේ කතාව හරි දුක් බරයි....😢 අපි සැවොම එකතුවි අද හරි තිරනයක් අරං තියෙන්නේ .......මෙතුමට චන්දේ දුන් නොදුන් සැමටම respat කරනවා .......සැර දේ අප ජනපතිදුන්......🙏
@mandakini21
@mandakini21 4 ай бұрын
අපේ දියසෙන් කුමාරයා තමයි මේ.❤
@Imashimadusani
@Imashimadusani 4 ай бұрын
@@mandakini21 අනිවාර්යයෙන් ❤️‍🔥
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 4 ай бұрын
ජයවේවා ජනාධිපතිතුමනි
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u 4 ай бұрын
ඔබ තුමා කියපු කතාව සහතික ඇත්ත..දුප්පත් අපි කොතැනට ගියත් කුඩම්මාගේ සැලකිලි. නමක් දැරු ඕනෑම රෙදි සොප් එකකට ගියත් අපිව ගණන් ගන්නේ නැති රටක්.ඔබ හරි. ඔබට ජයවේවා
@dhilmalakshani4751
@dhilmalakshani4751 4 ай бұрын
අනේ...කියලා හිතුනා,අපේ හිතේ මේ තියෙන විශ්වාසය කඩන්න නම් එපා රජුනේ🙏
@ashaninileka6368
@ashaninileka6368 4 ай бұрын
Jayawewa ජනාධිපතිතුමනි❤
@coniglioparadise3115
@coniglioparadise3115 4 ай бұрын
මම මෙතුමාට ඡන්දෙ දුන්නෙ කොලේ අතට ගත්තහම තීරනය කරල දෙගිඩියාවකින්,දැන්නම් හිතන්නවත් දෙයක් නෑ ඇස් වහන් ගහන්නෙ 👏
@Tha2001Jay
@Tha2001Jay 4 ай бұрын
ඒ මෑණියන්ව දැක්කහම මෙයා කියපු දේවල් හැම දෙයක්ම ඇත්ත කියලා අපිට තේරුණා. මේ වගේම මෙතුමා කියපු හැම දෙයක්ම ඇත්ත කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙමනම් මේ රට වාසනාවන්තයි
@shaniperera1877
@shaniperera1877 4 ай бұрын
මට ඕන මේ රටේ දුප්පත් දරුවන් ට හොදින් ඉගෙන ගෙන මේ රට ට ම සේවයක් කරන්න පුළුවන් විදිහට මේ මව් බිම හදා දෙන්න ජනාධිපති තුමනි,,, අසරණ අයගේ දරුවන් ට පිට රට යන්න සල්ලි නැ,, ඒ අය ගැන මට ගොඩක් දුකයි,, ❤ දුප්පත් අය තවත් දුප්පත් වෙන්න බැහැ කියලා ඔබ කියූ දේ මගේ හදවත ගොඩක් ❤ ගත්ත කියනමන ක්,,,
@Iameranga-98
@Iameranga-98 4 ай бұрын
මේපාර කොහොම හරී පාර්ලිමේන්තු බහුතරය හදාඅගන්න ඕනේ ❤
@harisgenius4277
@harisgenius4277 4 ай бұрын
මේ පරණ මගුලක්නෙ ලහිරු......දැං අනුර සහෝදරයා ජනාධිපති......
@MonaGunasekera
@MonaGunasekera 4 ай бұрын
අනුර කතා කරන විට හරිම පැහැදිලි පිලිතුරු ලබාදෙනවා. බුද්ධිමත් පුද්ගලයෙක් බව මනාව පිලිබෙමු වෙනවා
@koekloeren3797
@koekloeren3797 4 ай бұрын
අනුර ජනපති ගේ අම්මට අද මොන තරම්ම සතුටක් ඇද්ද ,,වචන මදි ඇති සතුට ගැන ප්‍රකාශ කරන්න,,එතුමියට නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා ❤❤❤
@rasikamalalasekara
@rasikamalalasekara 4 ай бұрын
What a humble person he is.I’m proud of my vote for him in the presidential election. Some Sri Lankans believe only those from royal or elite backgrounds are suited for the country's leadership and capable of developing it. But I’m confident that this man will definitely develop the country as we hope.
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 4 ай бұрын
සුභ පැතුම් ගරු ජනාධිපති තුමනි. ඊළග මහ මැතිවරණ යට අපි ඔබ වෙනුවෙන් ඉදිරියට. ❤🎉❤🎉
@SethumiMethaya
@SethumiMethaya 4 ай бұрын
He' s OUR president❤ hope you create a beautiful Sri Lanka ❤All the best anura sahodaraya 😊
@amalipridarshani9340
@amalipridarshani9340 4 ай бұрын
අනේ🎉🎉🎉 දෙවියනේ ලංකාවෙ මිනිස්සු වාසනාවන්තයි මෙහෙම රජෙක් ලබන්න❤❤❤
@amalipridarshani9340
@amalipridarshani9340 4 ай бұрын
දැන් ජනාධිපති❤ වෙලා ඉවරයි
@VishakaKumarasingha
@VishakaKumarasingha 4 ай бұрын
Congratulations our president 🎉❤
@handcrafts8830
@handcrafts8830 4 ай бұрын
ජනාධිපතිතුමා ❤
@handcrafts8830
@handcrafts8830 4 ай бұрын
1stt comment ❤️
@MadhushikaDilhani-f1o
@MadhushikaDilhani-f1o 4 ай бұрын
AKD🤟🤟🤟🤟 ♥️, එදත් අදත් ඔබ අපේ විද්වත් සහෝදරයා♥️
@shnzenal7626
@shnzenal7626 4 ай бұрын
මාලිමාවට 2/3ක බලය අරන් දෙමු ❤❤❤❤
@sachithsandaruwan7429
@sachithsandaruwan7429 4 ай бұрын
Lahiru aiya oya sehenda sapot akkak dunna me pethipalaya ganda oyata pin ❤❤❤❤
@DanushkaSiriwardana-x7u
@DanushkaSiriwardana-x7u 4 ай бұрын
හරියන්න ඕන ම්නිස්සු😊😊😊
@pabasarinimna7044
@pabasarinimna7044 4 ай бұрын
Congratulations, 9th Executive President of Sri Lanka, Honorable Anura Kumara Dissanayake 🎉
@Sajith_Uditha
@Sajith_Uditha 4 ай бұрын
හීනෙන්වත් හිතුවෙ නැති උනාට අන්තිමට ජනාධිපතිම උනානෙ ලොක්කා... ❤🎉
@Dinusha-N25
@Dinusha-N25 4 ай бұрын
Biggest dreams take time 🥺♥️
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 4 ай бұрын
අපේ ජනාධිපතිතුමනි අපි ගොඩක් ආදරෙයි ඔබට ඒ වගේම අපි හිතනවා. අපේ බලාපොරොත්තු ඔබ තුමා ඉෂ්ට කරව් කියලා. ❤❤
@nandani7712
@nandani7712 4 ай бұрын
අපේ හිත් කියව්වා වගේ ❤❤❤❤❤❤
@thakshila684
@thakshila684 4 ай бұрын
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ...... ❤❤❤❤❤
@sadeeedance664
@sadeeedance664 4 ай бұрын
අපේ කැපවීමේ ප්‍රතිපලය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ද්
@SayuriNimshara
@SayuriNimshara 4 ай бұрын
❤️❤️ AKD
@Noriko1102
@Noriko1102 4 ай бұрын
නිහතමානීද අපෙ සහෝදරය.....❤❤❤
@HmcSamraweera
@HmcSamraweera 4 ай бұрын
100% true❤
@gayankonara2187
@gayankonara2187 4 ай бұрын
බලන්නම ඕනි එකක්
@idkuwait4249
@idkuwait4249 4 ай бұрын
Anura sahodaraya harima lassana adaraniya carithayak adarai hamadama budu.saranai ❤❤♥️♥️👍😘
@AnudNad
@AnudNad 4 ай бұрын
Congratulations Sir ❤❤❤❤
@mayurirajapaksa2888
@mayurirajapaksa2888 4 ай бұрын
ගරු ජනාධිපතිතුමනි, හැම ගුරුවරයෙක්ම එහෙම නැහැ.වැඩිපුරම අපි බලන්නෙ අහිංසක දුප්පත් දරුවො දිහා.
@gaurysdairy
@gaurysdairy 4 ай бұрын
ජනාධිපතිතුමා ❤🇱🇰
@KumariWathtegedara
@KumariWathtegedara 4 ай бұрын
Congratulations sri..
@dilkichandrasekara7541
@dilkichandrasekara7541 4 ай бұрын
Shashi wijendrath ගෙන්නන්නකෝ fav actor කෙනෙක්
@upendramadduma8621
@upendramadduma8621 4 ай бұрын
A K D ❤️,,, අපේ ජනපති සහෝදරයා ❤️
@shaneroshan9513
@shaneroshan9513 4 ай бұрын
Respect ❤
@ireshaDissanayaka-z4z
@ireshaDissanayaka-z4z 4 ай бұрын
ජනාධිපතිවරනයෙන් පසු පලවෙනි සාකච්ඡාව🥰🥰🥰🥰
@sasindubandaranayake8925
@sasindubandaranayake8925 4 ай бұрын
Kalin ekk ne
@sithumakash5756
@sithumakash5756 4 ай бұрын
Meka parana ekk
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 4 ай бұрын
මේක පරන වීඩියෝ එකක්
@inokaperera1
@inokaperera1 4 ай бұрын
This is old one
@thilanganiharsha8875
@thilanganiharsha8875 4 ай бұрын
Budu saranai obata Jaya wewa
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y 4 ай бұрын
President ❤
@bestfriendinvited
@bestfriendinvited 4 ай бұрын
Wish you all the best dearest president ❤
@chamodisatharasingha9639
@chamodisatharasingha9639 Ай бұрын
Meke part 2 blnne kohomd
@nalakawijerathne281
@nalakawijerathne281 4 ай бұрын
අපේ රටේ ජන හද පිදූ අපේ රටේ ජන සුවඳ දනු අති ගෞරවනීය ජනපති අනුර කුමාර දිසානායක ❤ AKD❤
@inokaperera1
@inokaperera1 4 ай бұрын
Congratulations 🎉❤
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 4 ай бұрын
අපේ ජනපති ❤ එච්චරයි
@sagarika7036
@sagarika7036 4 ай бұрын
Congratulations 🎉🎉 sir ❤❤❤
@VishakaThero
@VishakaThero 4 ай бұрын
Ape janathawage hadawathe...janapathi...obai.....❤❤❤jaya anura...janapathidunta....
@SayuriNimshara
@SayuriNimshara 4 ай бұрын
කෝ සම්පූර්ණ වැඩසටහන
@tharindudanushka1547
@tharindudanushka1547 4 ай бұрын
මෙ මනුස්සය රටට බාරදුන්න එක ලොක පිනක් ,අර මනුස්සයා එහෙම ආවනම් අඹ සරණයි😢
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 4 ай бұрын
එල එලකිරිම කොල්ලෙක් ඔයා සහො
@mahaweligamasumanarathana2671
@mahaweligamasumanarathana2671 4 ай бұрын
වෙනත් රටක මේ කතාව සිද්ධ වුණා නම් ලස්සන ෆිල්ම් කීයක් හැදිලද..
@KasuniMadushika-gp6it
@KasuniMadushika-gp6it 4 ай бұрын
ජනාධිපති ❤
@MerinJayathilaka
@MerinJayathilaka 4 ай бұрын
Janadipathi thumata subha pathanawa ❤❤❤❤❤
@Rancreation-th2
@Rancreation-th2 4 ай бұрын
අපේ පැත්තේ මනුස්සයෙක්
@surekachandani7260
@surekachandani7260 4 ай бұрын
Respect ❤❤❤❤❤
@niroshadissanayake8028
@niroshadissanayake8028 4 ай бұрын
Congratulations AKD
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 4 ай бұрын
ජනපති සහොදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IshaniNimansala
@IshaniNimansala 4 ай бұрын
Part 2 ❤
@Dayy977
@Dayy977 4 ай бұрын
Ape ජනපති thumani oba thumata api harima adarei.❤❤❤❤❤❤❤❤
@pradeepsanjeewa1938
@pradeepsanjeewa1938 4 ай бұрын
🧭මාලිමාවට කෝටියක් ❤🎉
@nishanmadushanka2419
@nishanmadushanka2419 4 ай бұрын
Aththamai anagathegana loku balaporoththu daragena jiwath wenne api❤
@lun4rkid
@lun4rkid 4 ай бұрын
34:07 seewali yanthraya neda
@VishakaThero
@VishakaThero 4 ай бұрын
Kakulen adina un ratatama kelewenakam balan inne....oba tuma...ape...❤❤❤janapathi❤❤❤innakam...kalakannita...me rate...raganna be...anura❤❤❤jaya...wewa....
@lahiruprabath7413
@lahiruprabath7413 4 ай бұрын
අතීතයේ ඔහු පැතූ දේ අද වර්තමානයේදී සිදුවෙමින් පවතී.
@BandarawelaFans
@BandarawelaFans 4 ай бұрын
රට ගොඩනැගීමට අපි එතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙමු ❤
@FathimaFathima-ft4ve
@FathimaFathima-ft4ve 4 ай бұрын
❤❤❤jayawawa.jandepate.tumani.api.kuwat
@villagesong2785
@villagesong2785 4 ай бұрын
Time eka enakan hitiya neh danna, Dan Ho gaala balanawa
@randimasewwandi8890
@randimasewwandi8890 4 ай бұрын
💪
@vimalathinnkoon4469
@vimalathinnkoon4469 4 ай бұрын
Komatha rajarta oba tuma adarai lassan katha ahna asai ❤❤❤
@thenu5831
@thenu5831 4 ай бұрын
😭❤️
@KantiPerera-b4q
@KantiPerera-b4q 4 ай бұрын
Janapathi❤❤❤
@hansakahansaka6282
@hansakahansaka6282 4 ай бұрын
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@VikumPrabodya
@VikumPrabodya 4 ай бұрын
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 4 ай бұрын
NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯💯💯💯
@shyamaliedesilva277
@shyamaliedesilva277 4 ай бұрын
Uthum Theruwan sarananin obeta niduk nigori geevithayak. We as the Southern people we did our job.
@NadeekaRanathunge-uz4ko
@NadeekaRanathunge-uz4ko 4 ай бұрын
🌼💟
@Eranga-Lochana
@Eranga-Lochana 4 ай бұрын
පට්ට පොරක් පට්ට පෞර්ෂයක්. හරිම සරල මිනිහෙක්. ඔබ මේ රටට පුදුමයක්.
@AyodyaUthpala
@AyodyaUthpala 4 ай бұрын
❤🎉
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 4 ай бұрын
අපෙ දියසෙන් කුමරා
@chandanashan4944
@chandanashan4944 4 ай бұрын
Jayen jaya..janathawata hari deyak karanna janadhadi pathi thumani.
@creative2866
@creative2866 4 ай бұрын
පරණ එක නේද ආයෙ දාලා තියන්නේ
@KantiPerera-b4q
@KantiPerera-b4q 4 ай бұрын
Garu saru ethuwa Katha karanna oya ape janapathi
@thivirahettiarachchi9113
@thivirahettiarachchi9113 4 ай бұрын
2 ko
@TVKularathna
@TVKularathna 4 ай бұрын
මේක පරණ එකක් නේද...
@madhush_gunawardhana
@madhush_gunawardhana 4 ай бұрын
Parana recording ekak views ganna publish karala 😂😂😂😂
@Imeshsewmina
@Imeshsewmina 4 ай бұрын
😂
@HarshanaRodrigo-ek2fb
@HarshanaRodrigo-ek2fb 4 ай бұрын
කො අර ගමෙ ඉන්න කුහකම පව්ල jvp කියපු ගස් බල්ල😂
@kapilabandara1001
@kapilabandara1001 4 ай бұрын
ඌ නම් මහ පකයෙක් නේ.....
Делаем с Никой слово LOVE !
00:43
Привет, Я Ника!
Рет қаралды 4,5 МЛН
SHE CAME BACK LIKE NOTHING HAPPENED! 🤣 #shorts
00:21
Joe Albanese
Рет қаралды 19 МЛН
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН
Делаем с Никой слово LOVE !
00:43
Привет, Я Ника!
Рет қаралды 4,5 МЛН