KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අදටත් අපි බණ කියද්දි අම්මා අඬනවා| ලොකු හාමුදුරුවන්ටත් අපි දෙන්නාව පැටලෙනවා
29:56
සුරතල් දරු දෙදෙනා සහ සුරූපී බිරිඳ හැරදමා පැවිදි වූ ටැටූ හාමුදුරුවො| එදා දැනුණ වේදනාව මට කියාගන්න බෑ
30:31
99.9% IMPOSSIBLE
00:24
The evil clown plays a prank on the angel
00:39
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
දරු පැටව් දෙන්නට මං කිව්වා පංසලට යන්න එපා මගෙ පපුව පැලිලා මැරේවි කියලාIඅම්මා තාමත් අපිව බදාගන්නවාI
Рет қаралды 631,193
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 1 100
@shiranirathnayake1484
2 жыл бұрын
මුන් වහන්සේ දෙනම ශාසනයට පූජා කිරීමේ ආනිසංසයෙන් මේ පිං වන්ත දෙමාපියන්ට මතු භවයේ බුදුන් දැක නිවන් අවබෝධ වේවා .🙏..ස්මින් වහන්සේලා දෙනමට දීර්ගායුස ලැබේවා 🙏🙏
@sarahsirlank2339
2 жыл бұрын
දීර්ඝ යෝෂලැබේවා බුදුසරනයී මම ඕමාන් සිට බලනවා ඔයා
@deepajayalath
2 жыл бұрын
ඔබගේ ප්‍රර්ථනාව එසේම ඉස්ථ සිද්ධ වේවායි මාත් ප්‍රර්ථනා කරමි... සාදු...සාදු... සාදු...
@SeelawathiKuliyapitiya
Ай бұрын
...........................................................................................................................................................................................................................................................................එඩ
@rukshanithiyashani1503
2 жыл бұрын
මේ අම්මා තාත්තා කොච්චර වාසානාවන්තද .මේ වාගේ දරැවෝ දෙන්නෙක් අැයගේ කුසින් ඉපදෙන්න.මේ තාම බුද්ධ සාසනය අවදිවිම..ඉදිරියට ලංකාවේ නව පුබෝදයක් එක්ක බුදු දහම මුලු ලෝකෙටම යනවා..🙏🙏
@lalanipradeepikadeenamulla6132
2 жыл бұрын
ඔබ තුමියගේ කියපු දේත් එක්ක මමත් එකඟ වේනව. එය එසේම වේවා!!! 🙏
@Suba-Subashi
2 жыл бұрын
මේ දෙමව්පියන්ට සසර පුරා පින්...ශාසනයට තම දරුවන් පූජා කිරීමම.✨✨✨
@wvmfernando56
2 жыл бұрын
May.amma..thathatta.thawath..may.pennama.athe.newan.
@wvmfernando56
2 жыл бұрын
May.pennama.athei.ammei.thaththei..oballatta.newan.yanna.mokkattathea.adanne.sathuttuwenna.may.dannama..dammapiynwa.mahana.unnatta.ballanawa.
@wvmfernando56
2 жыл бұрын
Manna.damapiyan.may.damapiyntta..thwath.mokkattada.pin.may.thiyanna.pina.dawa.pihita.labewa.may.rattey.inna.damapieyani.daruwantta..adaraya.karranna..samaharra.damapiyan.thama.leyein..hadu.darruwaw.marra.damnannwa..arrakku.bonna.ganjja.gahanna..akka.thirressan..deamapiyantta.maykka.hodda.adarsayak.wewa.
@Kasuncmsilva
2 жыл бұрын
🙏🙏ස්වාමීන් වහන්සේලා දෙනමටත් හැදු වැඩු මව් දෙමාපියන්ටත් මෙම ගෞතම බුදු සසුන තුලදීම උතුම් ධර්මාවබෝධයම වෙවා..!!🙏🙏
@kanthigallague
2 жыл бұрын
🙏👬
@gamingpodda2192
Жыл бұрын
@@kanthigallague❤❤❤❤00000❤p8
@KamalaDissanayaka-zi1gl
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SpYaanavathi
7 ай бұрын
❤ @@KamalaDissanayaka-zi1gl
@BtpdDarmadasa
5 ай бұрын
Sadu sadu sadu Oba wahansela denamatama Eka sema ithum nirwaawabodaya wewa Ea kwasanawantha demawpintath niwan awa bodaya wewa
@nilnethu6637
2 жыл бұрын
කදුලු පෙරාගෙන වැඩ සටහනම බැලුවා 😥😥 කවි බණ කියන්න නම් ලස්සනයි කටහඬ ❤️ ගොඩාක් පිං අම්මටයි තාත්තටයි ❤️
@සුදුඅම්මි-ශ3ඨ
2 жыл бұрын
අනේ ඔව් මටත් ඇඩුනා
@sarathmuthukude8750
2 жыл бұрын
Matath
@sarathmuthukude8750
2 жыл бұрын
Man wani duka hithena aya hideema mata sathutak mage hitha hadaganna man hithuwe mage waradak kiyala
@pagodajantawamsathero4473
2 жыл бұрын
කවිබණ දේශනය අද ජනප්‍රිය වුණාට වර්තමාන භික්ෂූන් බොහෝ දෙනා දන්නේ නැහැ කවිබණ බුදුරජාණන්වහන්සේ තහනම් කර ඇති බව.මොනවා වුනත් පොඩි හාමුදුරුවන්ට මේ භවයේදීම චතුරාර්යසත්ය අවබෝධ වේවා.
@madusamaraweeramadu3358
2 жыл бұрын
Matath aeduna
@ajithnilantha9630
2 жыл бұрын
හරීන්ද්‍ර ජයලාල් නිවේදක තුමණි අද එක එක මාද්‍ය වල එක එක විලාසෙන් සිටිය මාද්‍ය නිවේදකයෙන්ගෙ ක්‍රියා හා කතා විලාසෙය දැනුනම ඔබ තුමා ඉතාම වැදගත් නිවේදක තුමෙක්...👍❤️
@niroshaniperera1060
4 ай бұрын
Adarai❤
@kumarikumari-kv7yn
2 жыл бұрын
අද හාමුදුරුවෝ දෙන්න ඉන්න තැන දැකලා අම්මාට සතුටු වෙන්න පුලුවන් තෙරැවන් සරණයි!
@KusumAirangani
2 ай бұрын
හරින්ද්‍ර ජයලාල් මහතා ඉදිරිපත් කරන වැඩ සටහන් බලනකොට සිත ගොඩාක් නිවෙනව.
@rew.dammadssana1617
2 жыл бұрын
අඩන්න එපා අම්මේ . ඔබ වාසනාවන්ත අම්මෙක්. යහපතක්ම වේවා !!!
@nadeeramadhu8769
4 ай бұрын
අනිවාර්යයෙන්ම
@kalyanifrancis1377
Жыл бұрын
පොඩි හාමුදුරැවන් වහන්සේලා දෙනම සසුනට පුජා කල පින් මා පිය දෙදෙනට සසර පුරාවට නිවන් දකින්නට හේතු වාසනා වේවි. එහෙත් අම්මගෙ කදුලු දකින විට මගෙත් පබුව හිර චුනා . ගොඩක් දුක හිතුන. හරේන්ද්‍ර ඔබට බෙහෙවින්ම පිං සහ ස්තුතියි වටිනා වැඩ සටහන් ලබා දෙනවාට .
@chamindabandara5575
2 жыл бұрын
බුදු පුතුන් දෙන්නෙක් මේ ලෝකයට බිහි කිරීම ඒ අම්මයි තාත්තයි තරම් වාසනාවන්ත දෙන්නෙක් මේ ලෝකෙ නෑ සාදු සාදු සාදු ආශ්චර්යය මගේ මගේ බුදුන් ආශ්චර්යයි ඒත් ධර්මය ආශ්චර්යය ඒ මහා සංඝරත්නය ආශ්චර්යයි 🙏🙏🙏
@pereramrsperera837
2 жыл бұрын
ඇත්තෙන්ම මමත් අම්මා කෙනෙක් වශයෙන් කියන්නේ මේ පිංවත් ස්වාමින් වහන්සේලාගෙ මෑණියනි ,,, මේ තරම් ඇලීමක් තියාගන්න එපා ටිකටික ඇලීම අඩු කරගන්න උත්සාහ කරන්න🙏🙏 මේ උතුම් බුද්ද පුත්‍රයානන් වහන්සේලා දෙනමට උතුම් ධර්මය අවබෝධ කරගන්න අත හිත දෙන්න 🙏🙏 ඔබතුමිය බොහෝම පිංවන්තයි🙏🙏 මෙවන් පිංවත් බුදු පුතුන් දෙදෙනෙකට මෑණියන් වීමත් ලොකු වාසනාවක් 🙏🙏 ,,සබ්බං පහාය ගමනීයං,, මේ ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දෙසාවදාහල සත්ත්‍යයයි (සැම දෙයක්ම අත් හැර යා යුතුමයි ) මේ බුද්ධෝත්පාද කාල වකවානුවේ බුදුසසුනේ චිරස්තිතිය උදෙසා තම ජීවිතය කැප කල අපෙ පිංවත් නිවුන් බුද්ධ පුත්‍රයානන් වහන්සේලා දෙනමට උතුම් ධර්මය අවබෝදකරගැනීමටත් 🙏☸️ තම බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ඨ සිද්දකරන්නත්🙏☸️ මේ රැස්කරගත් සියලු පිං කුසලයන් මෙලොව සුව යහපත පිණිසද 🙏☸️පරලොව සුගතිය පිණිසද🙏☸️ සසර කෙලවර අමා මහ නිවන් සුව පිණිසම හේතුවාසනා !!!🌻🙏☸️ උපනිශ්රම 🙏🙏☸️☸️ නිවනම නාථයි නිවනම අත්වේවා !!! 🙏☸️
@kanchanasewwandi8001
2 жыл бұрын
කසාවත දරන්න ඔබ වහන්සේලාට මේ ආත්ම බවේම හිමිවීම මහා අරුමයකි ...🙏🙏🙏
@chamilashanthi2128
2 жыл бұрын
දරු දුක..🤧 කවදා හෝ දවසක මාත් ඔතන තමයි..💪🙏 අත්හරින්න බැරිම අම්මව..කොහොම හරි ඔතනට එන්න හිත හදා ගන්නවාමයි..☝️❤️❤️
@chathurangeabeyrathne9298
2 жыл бұрын
තෘෂ්ණාව අතහරින්න
@sriyawathibandarigoda3342
2 жыл бұрын
Monawa?
@chamilashanthi2128
2 жыл бұрын
@@chathurangeabeyrathne9298 ඒක අමාරු නෑ..🤚 අම්මව තමයි අමාරු..🙏😍
@chamilashanthi2128
2 жыл бұрын
@@sriyawathibandarigoda3342 Hmm..😑
@pulasthiamarasingha7829
2 жыл бұрын
Mageth ekama pathuma
@chandrakoumari8581
2 жыл бұрын
ඇස්වල කදුලු පොරෝගෙන මුලු වැඩ සටහනම බැලූව .මේ පුතුන් දෙදෙනා බුදු පියානන් වහන්සේට පූජා කල ඒ පින්වත් අම්මට තාත්තට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා .ඔබවහන්සේලාගේ ඒ ප්‍රාර්ථනාවන් එලෙසින්ම මල්ඵල ගැනේවායි ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏.
@karona..8265
2 жыл бұрын
තෙරැවත් සරණයි🙏 අපේ පොඩි හමූදූරැවන් වහන්සේලා දෙනට ම ලස්සන කවි බණ පෙලාක් වාසනාවත්ත දෙමාවූපියන් අම්මා තාත්තා ටන් ගොඩක් පින් දිර්ඝ අයූෂ ලැබේවා 🙏🙏🙏🙏🌹🌹 හරින්ද ඔබ තූමාටන් ගොඩක් පින් ගොඩක් ස්තූතියි තෙරුවන් සරනයි ❤️🙏❤️🙏🌹🌹🌹
@හිතනිවනබුදුබණ
2 жыл бұрын
පොඩි හාමුදුරුවරු දෙන මට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා තව තවත් වැඩෙත්වා සම්මා සම් බුදු පසේබුදු නිකෙලෙස් මුනිවරු සැනසී වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා!🙏🌸💓🌼💞💐🌟💕
@herathchandra4082
2 жыл бұрын
වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක්☺️🙏 මේ පිනම ඇති අම්මේ ඔබලාට නිදුක් නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලබන්නට සහ මතු උපදින හැම භවයක් පාසාම මේ සියලු පින් අත්වේවා !!!🙏
@dinushalakmali1569
2 жыл бұрын
🙏🙏🙏
@achininilushika2545
2 жыл бұрын
🙏🙏🙏🙏 සිව් සස් දම් අවබෝධ වී උතුම් නිර්වණාවබෝධයම සාක්ෂාත් කරගන්නට වීර්ය වැඩෙත්වා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@kasundeshappriya7022
2 жыл бұрын
සන්සාර බැදීම් ❤...අහන් ඉද්දි ඇස් වලට කදුලක් ආවා.අවනකවම අම්මා,තාත්තා ගොඩක් පින්වන්තයි,මේ වගේ පින් වන්ත නිවුන් දරු දෙපලක් සාසනේට බාර දීලා උතුම් පිනක් අනුමෝදන් කරගෙන...පොඩි හාමුඩුරුවො දෙපලගේම කවි බන හරිම මිහිරි,අහන් ඉන්න ආසයි...පින්වන්ත පොඩි හාමුඩුරුවන් දෙපලගේ සිතුම් පතුම් ඉටුවේවා...සසර ගමන දිගු නොවේවා...🙏🙏🙏
@subadisanayake3186
Жыл бұрын
Ane wasanawan
@subadisanayake3186
Жыл бұрын
Opanayaka
@chanakasanjeewa7528
2 жыл бұрын
අපිටත් ඇසට කදුලු එනවා...🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@harshanimadushani6848
2 ай бұрын
මේ දෙමව්පියන්ට සසර පුරාවට පින් ලැබේවා ඒ කවි බණ අහන්න හරිම ආස හිතෙනවා තෙරැවන් සරණයි
@samanmalimendis2921
2 жыл бұрын
මෙවැනි දරුවන් දෙදෙනෙක් මෙලොවට ජනිත කර සාසනයට පූජා කර උතුම් මවුපියන් දෙපලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ පොඩි ස්වාමීන් වහන්සේ දෙනම ට සියලුම බලාපොරොත්තු ඉටුකර ගැනීමට තෙරුවනේ අනන්ත ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා
@rajakaruna4825
2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්දෙනමට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඔබවහන්සේලා.මහන.උනාට .අමිමාට ත්.තාත්තාටත් ගොඩක් පිං මෙවැනි පුතාලා දෙනෙක් සසුන බැබලෙන්නට මහන.කලාට මෙයබලන.මටත් ඇඩෙනවා සතුටුයි .දුකයි දෙකම තියෙනවා අපේ බුදු සසුන බැබලෙන්නට මෙවැනි උතුම් දරැවත් තවතවත් සසුන බර.කෙරෙවා පොඩි දරැවත්දෙදෙනාටත්.අමිමාටත් .තාත්තාටත් .මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන .ඔබතුමාටත් ගොඩක් පිං ගොඩක් ස්තුතියි දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@hima-0008
2 жыл бұрын
මොන තැනක දරුවො හිටියත් අම්මා අම්මමයි තාත්තා තාත්තමයි ❤️🌍ඒ ගෞරවය කොතැනටත් වෙනසක් නෑ..
@sjperera3495
2 жыл бұрын
🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏
@SomawathiGamage
10 ай бұрын
😊😅😮😅😅😅😅
@hansikadilshani1531
6 ай бұрын
බුදුසරණයි උන් වහන්සේලා දෙනටම සැදු සාදු තෙරුවන් සරණයි
@herathchandra4082
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා දෙදෙනාගේම සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට වේවා !!! 🙏🙏🙏නිවන් දකින්නට පෙර නැවත වරක් මේ පින්වත් වාසනාවන්ත දෙමව්පියන්ම පින්වත් ස්වාමින් වහන්සේලා දෙදෙනාටම ලැබේවා !!!🙏🙏🙏
@srimathimangalika6873
2 жыл бұрын
🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜💜
@h.l.malani.6278
2 жыл бұрын
හරිම ආසයි කවිබන .පිං වත් අමිමා තාත්තා .කොච්චර සතුටුයිද මෙිවගේ බුදු පුතාලා මෙලවට දායාද කිරිම .තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@maheshadulmini4652
2 жыл бұрын
ඉතාමත් ම සරල දිවි පෙවෙතක් ගත කරන සුමධුර වූ කටහඬක් ඇති බොහොමත්ම නිහතමානී ස්වාමීන් වහන්සේලා දෙනමක්.තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලා දෙනමටම..... සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ..!!!!!!! දීර්ගායුෂ ලැබේවා!!🙏🙏🙏
@gayanchinthaka1525
2 жыл бұрын
අහන් ඉන්න ආස හිතන කටහඬවල් දෙකක් පොඩි හාමුදුරුවන්ට තියෙන්නෙ. මේ අම්මටත් තාත්තටත් ගොඩක් පිං සිද්ධ වෙනවා මේ වගේ පරිත්‍යාගයක් කරාට . උගත් විනීත හාමුදුරුවන් දෙනමක්❤️
@sunethrachandrani
2 жыл бұрын
🙏🙏🙏🙏
@gayanchinthaka1525
2 жыл бұрын
@@sunethrachandrani 🌼
@hungerfoodies4675
2 жыл бұрын
Sadu.!
@ranjanikariyawasam4814
2 жыл бұрын
Theruwan saranai ape hamudruwanata 🙏🙏🙏💐💐💐🙏🙏🙏
@shiromanipeiris6297
2 жыл бұрын
අමිමයි තාත්තයි දරැවෝ දෙන්නා හරිම වැදගත් කමට විනිිතව හදලා තියෙනවා. පෙර පින හිමිවරැ දෙන්නම හරිම ලස්සනට කවි බණ කියනවා.
@C424c424
2 жыл бұрын
දරාගන්න බැරිතරම් වේදනාවකින් තමයි අද වැඩසටහන නම් බැලුවෙ ඒ අම්මගෙ ඇස්දෙකෙන් නිරායාසයෙන්ම කදුලු කඩාවැටෙනව බලා ඉන්න බෑ ඒකනම් මෙපින් බලෙන් මතු බුදුවේවා අම්මේ ..😢😢😢😢🙏🙏🙏
@GayaniUmendrika
2 ай бұрын
මටත් ගොඩාක් ඇඩුව මෙි වැඩසටහන බලනකොට ඇත්තටම අම්මා කෙනෙකුට දරාගන්න අමාරුයි ඒත් බුදුසසුනේ බැබලෙන ස්වාමීන් වහන්සේලා දෙනමක් බුදුසරණයි
@maricute5448
2 жыл бұрын
හරේන්ද්‍ර මහත්තයාගේ හැම වැඩසටහනක් වගේම බලනවා. මේකනම් නො අඩා බලන්න බැරි වුනා . අම්මේ තාත්තේ ඔබලා හරිම පින්වන්තයි.. අම්මා තාත්තා එක්කම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හැකිවේවා , උතුම් වූ තෙරුවනේ සරණ සියලු දෙනාට ලැබේවා !🙏🙏🙏
@mudunkotuwage8032
2 жыл бұрын
හරිම ලස්සනයි පොඩි සාදුලගෙ කටහඩ තාත්තා අම්මත් හරිම වාසනාවන්ත දෙමවුපියන් තෙරුවන් සරණයි ....
@shandrawarsa5520
3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ හරි ලස්සනයි කවි පණ අහන කොට.ඇස් දෙකට කදුලු එනවා
@Bhagya323
2 жыл бұрын
සම්පූර්ණ වැඩසටහනක් බැලුව පලවෙනිම වතාව මේ...ඒකත් වැඩසටහන පුරාවටම කදුලු පෙරාගෙන...🥺 කටහඩවල් දෙක උනත් එකම වගේ, හරිම ලස්සනයි කවිබණ...❤️ දරුදුක කොච්චර උනත් ඒක දරාගෙන තමන්ගෙ දරුවො දෙන්නව බුදු සසුනට පූජා කරපු ඒ අම්මටයි තාත්තටයි ජාති ජාතිත් පිං...🙏🥺❤️
@rithu.hazanjalee
2 жыл бұрын
ඇත්තටම ඒ අම්මා අඩනකොට පපුව පැලෙන්න වගෙ ආව උතුම් මව්පියන් දෙපලක් සහ දරුවන් දෙදෙනෙක් තෙරුවන් සරණයි 🙏🙏
@apka5644
2 жыл бұрын
ගොඩක් ලස්සනයි සුවාමින් වහන්සේලා දෙනමටත් දෙමාපියන්ටත් අඩ අඩා ඉවර වෙනකම් බැලුව බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himayabalasuriya2511
2 жыл бұрын
අම්මට යි,තාත්ත ටයි ගොඩාක් පිං...ශාසනය ට බාර කරපු දෙමව්පියන් ට තාම ඒ දරු දුක දැනෙනව...පොඩ් හාමුදුරුවරු දෙනමගෙ කව් බණ හරිම ලස්සනයි ..ඔබවහන්සේලාගේ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා....හරින්ද්‍ර මහත්තමයටත් ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි ..හැමෝටම තෙරුවන් සරනයි 🙏🙏🙏
@sithulimolagoda4343
2 жыл бұрын
ඇසට,කදුලක් ආවා .මෙ වැඩසටහන නැරඹීමට ලැබිම වාසනාවකි .තෙරුවන් සරණයි"
@hiroshikakodithuwakku4361
2 жыл бұрын
සාදු සාදු 🙏ඒ ආකාරයෙන්ම පැතුම් ඉටුවේවා!අමාරුවෙන් හරි හිත හදා ගත්ත දෙමාපියන්ට මේ පිං හේතු වේවා!සසර පුරාවට
@CharityDeA
2 жыл бұрын
හරිම වාසනාවන්ත දෙමාපියන් දෙපලක්! ❤තම දූ පුතුන් හදා වඩා සාසනයට පූජා අපේ පින්වත් සoඝ පරපුරේ සියලුම දෙමාපියන්ට අනේක වාරයක් පින්...🙏 මගේ පුතාලටත් මහණ වෙන්න පෙර පින් පෑදේවා ...සිත් පහල වේවා ... 🙏
@sunilxcode
2 жыл бұрын
අරලිය මල් සුවඳ දිගේ බුදු මග වඩින්න💜🌷 සසරේ පුරුදු අරගෙන මේ සසුනෙත් කවි කියන්න🙏🏻🌷 අම්මාගේ සෙනෙහස අරගෙන අරහත් බවලබන්න💛🌹 මේ සිරිලක් දෙරණට පන පොවන්න සදහම් ලොව බබුලුවන්න🙏🌸🙏🌸🙏
@gaminipathiregeperera864
2 жыл бұрын
0⁰
@maduliyanage
2 жыл бұрын
අනේ හිතේ දුක දරාගෙන බැලුවා...ඒ වගේම හරිම සතුටුයි..උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏
@krishanthirenuka4062
2 жыл бұрын
අද සමාජයේ ඉන්න තරුණ ජිවිත ගැන බලලා මේ දෙමව්පියන්ට මොනතරම් සතුටු වෙන්න පුළුවන් ද ? ඒ සතුට ලබන්න ඒ දෙමව්පියන් ගොඩක් පින් කරලා නිදුක් නිරෝගි සුව ලැබේවා මේ දෙපලට ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි
@tharakamaddumage336
2 жыл бұрын
❤️❤️❤️❤️
@ranjithaselaadikari7313
2 жыл бұрын
ඔබ වහන්සේලා දෙනමට සහ දෙමාපියන් දෙදෙනට බුදු සරණයි. හැම දෙමව්පියන්ටම ආශිර්වාදයක්ම වේවා!!!
@thiliniiresha9251
2 жыл бұрын
අම්මා ගැන ගෞරවයක් ආදරයක් ඇති උනා මහමෙරක් තරම්. අම්මෙක් කියන්නෙම සංසාරයක් සංසාරයක් ගානෙ දරුදුකට දරුසෙනෙහසට කම්පා වෙවී කදුළු සාගරයක් මවපු කෙනෙක්. උතුම් අම්මාවරු මෛත්‍රී බුදුන් දැක සසර නිවන් දැක ගැනීමට හැකි වේවා ❤️🙏🙏🙏
@gstarasterisk
2 жыл бұрын
තම වටිනාම සම්පත් සාසනයට දන් දුන් පිනෙන් මේ අම්මාටත් තාත්තාටත් බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා 🙏
@ImalkaNadishani
3 ай бұрын
හරි ලස්සන කටහඩවල් දෙකක් ....බුද්ධ ශාසනය දියුණු කරගෙන නිවන් මග දොර විවර වේවා..... 🙏🙏🙏
@yasangikaushalya7975
2 жыл бұрын
ඔබ වහන්සේලා දෙනම නිසා වැඩි පුරම සතුටු වෙන්නේ අම්මා ... ❤🥺
@utharabope3891
Ай бұрын
අම්මේ හසලක හාමුදුරුවන් ගේ දේශනා අහන්න අම්මා . මරන මන්චකේ අසරණ වෙයි.අම්මා . නමස්කාර වේවා ආදරනීය අම්මා තාත්තා ට.
@shani5756
2 жыл бұрын
කදුලු නවත්තගන්න බැරිව වැඩ සටහන බැලුවේ. පින්වන්ත දරුවන් 🙏🙏🙏
@harshaniwickramasooriya2938
2 жыл бұрын
අද නම් කදුලින්මයි වැඩසටහන බැලුවෙ.. ඒ වගේම සතුටුයි ඒ දෙමාපියො සහ ස්වාමීන් වහන්සේලා දෙනම ගැන.
@kumarikumari-kv7yn
2 жыл бұрын
අනේ අහන්න බෑ දුකයි ඒ අම්මාගේ තාත්තගේ දුක.දීර්ඝායුෂ ලැබේවා!උතුමී වු තිසරණ යේ පිහිට ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@betsy.g2683
2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු දැක බලා ගොඩක් සතුටු උනෙමි.ඔබ සියලුම දෙනා හරිම පින් වන්ත පුරවැසියන් . සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා !
@chandranikodithuwakku432
2 жыл бұрын
Sadu... Sadu... Sadu.
@mariedilukshi7596
2 жыл бұрын
ඊලග අත්මෙත් මතු උපදින හැම ආත්මෙකම ඔබ වහාන්සෙලාගෙ අම්මා වෙලාම උප දිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthigunawardana4263
2 жыл бұрын
උතුම්බුදු පුතුන් දෙනමක් සසුනට පිදු පිනෙන් මෙ දෙමාපියනට ධර්මාවබෝදය ලැබේවා ස්වාමීන් වහන්සේ දෙනමගේම බලාපොරොත්තු සපලවේවා හරීන්දර මහතාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜
@janakakeerthibandara
2 жыл бұрын
ඒ අම්මා හරි පිං පාටයි ලස්සනයි 🙏🙏
@nirmalapriyangani
2 жыл бұрын
රත්තරං අම්මේ.. හිත හදාගාන්න උත්සාහ කරලා සතුටින් ඉන්න.. දලදා සමිදු පිහිටයි දෙනාපියනට වගේම ස්වාමීන් වහන්සේ ලා දෙන්නාටම.
@kumarymoraliyage1902
2 жыл бұрын
🙏පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට තෙරුවන් සරණයි හැදුවැඩු දෙමාපියන් දෙදෙනා හරිම වසනාවන්ත යි 🙏❤️❤️❤️👌👌👌👌👌
@ViyanganikumariViyangani-he6uf
2 ай бұрын
හරි ලස්සනයි කවි බණ ඔබ වහන්සේලා දෙනම අපේ පන්සලටත් වැඩියා මේක අහද්දි මමත් හරියට අඩුවූ අම්මා කියන කතාව ඇහුවාම මටත් දුකයි හරිම වාසනාවන්ත දෙමාපියන්
@lakamalagedayani6626
2 жыл бұрын
ආදරණීය දෙමව්පියන්ට පින් ඇත්තටම පින් සාසනේට සිල්වත් සුවාම්න් වහන්සේලා උතුම් පිනක් කරලා තියෙන්නේ සම්මාසම්බුදු සරණයි සාදු සාදු සාදු සාදු
@shirangikamadhubhashini7378
2 жыл бұрын
දුක් වෙන්න එපා අම්මේ..සතුටු වෙන්න.විවාහ වෙලා දරුමල්ලො පෝෂණය කරන එකම නෙමෙයි සතුට.ඒක ඇත්තටම දුකක්නෙ.දරුවො දෙන්නා කොහේ හරි ජීවත් වෙන එක තමයි සතුට.ඒකත් පිංවන්ත විදියට ජීවත් වෙන එක කොයි තරම් සතුටක්ද.
@nirmitha97
2 жыл бұрын
තෙරුවන්සරණයි අපේ පොඩි හාමුදුරුවෝ දෙනමට 🙏🙏🙏
@sudarmadisanayaka6486
2 жыл бұрын
Harindra obata pin mevani wada satahan ge nawata
@WAnulawathi
3 ай бұрын
ඩ
@udayanganinisansala7686
2 жыл бұрын
අනේ අඩ අඩා බලන්න වෙන්නෙ බලන අයට නම්. ඒත් ඒ අම්මට තාත්තට කොච්චර පිනක්ද. බුදුසරණයි.
@pokemondcards6537
2 жыл бұрын
හරිම ලස්සනයි.ඔබ වහන්සේ දෙනමට තුණුරුවන් සරණයි.උන් වහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් දෙදෙනට මේ බවයේදිම නිවන් අවබෝධ වේවා.
@manjulaudayangani6603
2 жыл бұрын
පිංවන්ත දෙමාපියන් දෙපළක්... "අම්මා" සැමදා අම්මාමයි... "පියාත්" එසේමයි... තෙරුවන් සරණයි...!!! ඔබට සැමටම... 🙏🙏🙏🌼🌼🌼
@ganganilmini2802
2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ දෙනමට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏☸️☸️☸️☸️💐💐💐💐💐🌹🌹🌹🌹 පිංවත් අමිමා තාත්තාටත් පිං 🙏🙏🙏🙏 හරේන්ද්‍ර සොයුරටත් පිං ලස්සන වැඩ සටහනක් බලන්න සැලස්සුවට .💐💐💐☸️☸️☸️☸️🙏🙏🙏🙏
@Ama2078
4 ай бұрын
ඒ උතුම් දෙමව්පියෝ දෙපල කොයිතරම් පිංවන්තද,මේ සංසාරෙදිම බුදුන් දැක නිවන් දකින්නට මේ උතුම් බුදු පුතුන් දෙපල ශාසනයට පූජා කළ පින්මහිමයම හේතු වේවා......
@peraraperara639
2 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ලා දෙන මට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@malikakumudu6903
2 жыл бұрын
උතුම් දෙමව්පියෝ මේ සසර ගමනේ නිවනින් ම කෙලවර වේවා 🙏🙏🙏නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායු ෂ ලැබේවා පින් වන්ත ස්වාමින් වහන්සේ ල දැකීම ත් පිනක් ත්‍රිවිධ රත්නයේ සරණයි 🙏🙏🙏මෙවැනි දෙමව්පියෝ නිසා ම තමයි බුදු සසුන රැකින්නෙ
@lakshithavlogs
2 жыл бұрын
අපේ හාමුදුරුවන් දෙපළට , දෙමාපියන්ට වගේම නිතරම මෙවන් වීඩියෝ ගෙන එන හරේන්ද්‍ර ජයලාල් සහෝදරයාට තෙරුවන් සරණයි !
@shahenkasenhas9167
2 ай бұрын
අනේ හරිම ලස්සනට කවි බන කියනවා අපේ පන්සලේ බන පිංකමට වැඩම කරා හාමුදුරුවන් දෙනමම..තවත් චිරාත් කාලයක් ශාසනය වෙනුවෙන් දෙයක් කරන්න ඔබ වහන්සේලා දෙනමටම හැකිවේවා🙏🙏
@sonalimanusha451
2 жыл бұрын
බලපු ලස්සන වැඩසටහනක් ...අම්මලගෙ ආදරේ කවදත් එක වගෙයි
@suwarnasilisuwarna995
6 ай бұрын
ඔබවහන්සේලා දෙනමගේ බලාපොරොත්තුව ඉටුවෙවායි මා ප්‍රාර්ථනා කරමි ඔබවහන්සේලා දෙනමටත් දෙමාපියන් දෙපලටත් උතුම් නිවනින්ම නිවි සැනසිම ලැබේවා තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සම්පත් ලැබේවා 🙏🙏🙏
@r.sumedha8198
2 жыл бұрын
අම්මටයි තාත්තටයි ගොඩාක් පිං ශාසනේට දැරුවේ දෙදෙනාව පූජා කරාට . ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@mangalikaa7666
2 жыл бұрын
පින්වත් දෙමව්පියන් ගේ වාසනාවට ලැබුණු පින්වත් ස්වාමීන් වහන්සේලා.දෙනම. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.සාදු.සාදු සාදු.
@ashalucky1776
Жыл бұрын
ඇත්තටම මේ සාංසාරික පුරුදු ...එකට ඉපදෙන්නයි එකට මහණ වෙන්න හිත් පහල වෙන්නයි සාංසාරික පුරුද්දක් තියෙන්න ඇති.ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි🙏🙏🙏
@TMIdissanayaka5979
2 жыл бұрын
ශාන්ත ඉරියව්වකින් වැඩ සිටින ඔබ වහන්සේ දෙනමගේ මුහුනේ සිනහවේ කතාවේ තිබෙන පින්වත් බව බලන් ඉන්න අහන් ඉන්න අප හට ඉමහත් අස්වැසිල්ලකි .මේ බුද්ධශාසනයේ චිරාත් කාලයක් බබලන්නට මේ බුද්ධපුත්‍රයන් දෙනමට හැකියාව ලැබේවා! සාධූ...සාධූ....සාධූ..🙏
@srimathisakunthala5665
Жыл бұрын
ඇස්වලට කදුළු ගලාගෙන ආවෙ නොදැනීම,ඔබ වහන්සේ ලා දෙනමගේ බලාපොරොත්තු ඉටුවේවා!!! දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@RuwaniDilakshika
4 ай бұрын
මේටික අහලා ඇසට කදුලක් එනවා සත්තයි ඔබ වහන්සේ දෙනමටත් දෙමයිපින්ටත් බුදුසරණයි
@Nethraly
2 жыл бұрын
🙏Theruwan saranai නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබේවා
@utharabope3891
Ай бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ !! ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !! උතුම් ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි.බාවනා වඩාගන්න වගේම දර්මය විනය ආරක්ෂා කරන්න යෝද ශක්තිය ලැබේවා !! 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏
@sujeewapriyadarshani3378
2 жыл бұрын
පින්වන්ත අම්මෙක් තාත්තෙක් අද කලේ දරුවෝ විනාස වෙලා මෙහෙම ඉන්න එක කොතරම් සැනසීමක් ද අම්මේ 🙏❤
@hmiperera1033
2 жыл бұрын
පින්වත් චුටි සාදුලා දෙනමට බුදු සරණයි !!
@NimnaRathnakumara
5 күн бұрын
ස්වාමින් වහන්සේ දෙනමට මාගේ නමස්කාරය වේවා🙏 උතුම් මා පියන්ටත් නිවන අවබෝධ වේවා🙏🙏🙏
@randimaruvinara6959
2 жыл бұрын
ස්වාමින් වහන්ස මේ දෙනමගේනම් සංසාර පුරුද්දක් මහන දම් පිරිම.අවුරුදු 12 වගේ පොඩි කාලේම බයිසිකල් කැඩෙනවා සිවුර සැපයි කියලා තෙරුම් ගත්තේ ඒ හින්දමයි...මමත් අම්මා කෙනෙක් දරුවෝ තුන් දෙනෙක්ගේ..මමත් කැමති මම බැදුනු ට්ගෙන් වලින් මිදී සංසාර දුක අවබෝධ කරගෙන මගේ දරුවනුත් බුදු හිමි වැඩි මග ය්නවානම්...ඔබ දෙනමටත් ලෝ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලට දිර්ගායු වේවා...තෙරුවන් සරනයි..
@beasttv181
2 жыл бұрын
wasanawantha demupiya depalkge wasanawntha druwo depalak
@chandrikamanel6706
Ай бұрын
අම්මා අඩන විට් අපිට ත් හොදට ම අෂ්ඩුනා ඔබ වහන්සේලා ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@hesandunethmira5024
2 жыл бұрын
මේ වගේ පින්වත් අම්මලා තාත්තලා රටේ බිහි වේවා,මටත් මෙහෙම දරැවෙක් හිටියා නම් කියලා හිතුනා
@dridissanayaka8000
2 жыл бұрын
ලොවක් සනසන දහම් දෙසන, ස්වාමින් වහන්සේලා දෙනම බිහිකළ ඔබ දෙපළ ට ගොඩක් පින්. කඳුළු පිරුණු වැඩ සටහනක්. හරේන්ද්‍ර මල්ලි ඔයා ගෙ හැම වැඩසටහනක් ම අති සාර්ථකයි. ඉදිරියටත් වැඩ කරන්නට ශක්තිය ලැබේවා!!!!!
@henakaduwelakkanathero7779
2 жыл бұрын
අපි තුන් දෙනත් මේ වගේමයි..මමත් මහන වුනෙ වයස දොලහදි. මල්ලිල දෙන්නත් මහන වුනා ❤️
@herathchandra4082
2 жыл бұрын
දයාබර අම්මේ ඇත්තටම ඔබ හරිම වාසනාවන්තයි ඔබට ඉන්නෙ මිණිකැට දෙකක් 💎💎🙏🙏 දුක් වෙන්න එපා කවදාවත්,,, හිත හදාගන සතුටින් ඔබේ දරුවන් දිහා බලා ඉන්නv පුළුවන් ,,, ඉතාමත් උතුම් බුද්ධිමත් මෙහෙවරක් කරමින් සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කරමින් උතුම් වු නිර්වානයම කරා යන ගමනට ආශීර්වාද කරමින් ජීවිතය පුරාවටම හිත සතුටින් ජීවිතය ගෙවන්න අම්මේ ,,, 🙏 හේතුව ,,, අපි අපේ ජීවිතයට වඩා ආදරෙන් කැපකිරීම් කරලා ගිහි ජිවිතයේ මොන තරම් ආදරයෙන් දරුවන් හැදුවත්, ඔවුන් විවාහ වු පසු 100/75ක්ම වගේ දරුවන්ට දෙමව්පියන්ට සලකන්න තියා වචනෙකින් වත් දෙමව්පියන්ගේ හිත් රිදවන්න හොඳ නැහැ කියලා හිතන්න වත් ලැබෙන්නේ නැහැ ,,, ඒ තරම් අවාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙන්නෙ,,, මේ ලියන මමත් දරුවන් විවාහ වු පසු දරුවන්ගෙන් වෙන්ව ඉතාමත් දුර රටකට වෙලා, අදටත් මගේ දරුවෝ දෙන්න වෙනුවෙන්ම සහ ඔවුන්ගේ දරු පැටවු වෙනුවෙනුත් නොයෙකුත් දේ කරමින් ජීවිතයම ඔවුන් වෙනුවෙන්ම වෙහෙසෙන අම්මා කෙනෙක්,,, නමුත් පුදුමාකාර අවාසනාවකට මගේ පනටත් වඩා රැකගත්ත මගේ දරුවෝ දෙන්න විවාහ වුණාට පස්සෙ දෙමව්පියන්ගේ වටිනාකම නොතේරෙන තත්ත්වයකට පත් කරන්න තරම් ඒ පිට දරුවෝ දෙන්න සමත් වෙලා තියෙනවා,,, 😥 මගේම අත්දැකීම් වලින්ම පමණක් නොව මුළු මහත් අම්මාවරුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැන හිතලා මම මෙහෙම කියන්නේ,, මම වගේම බහුතරයක් අම්මා වරුන් ගිහි ජීවිතයේ දරුවන් නිසා අනේක විදි දුක් කන්දරාවක් හිස මත දරාගෙන තමයි ජීවිතය ගෙවන්නේ ,, එනමුත් හැමදාම හැම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවන්ගේන් තොර ලෝකයක් නැහැ ,,, ඒ මව් සෙනෙහසේ නාමයෙන් මතු සසරේ හෝ හැම දරුවෙකුටම පින්සිත් පහල වේවා !!!🙏🙏🙏
@shamakaluarachchi5007
2 жыл бұрын
ඔබගේ දීර්ඝ ලිපිය අද කාලේ දෙමාපියන් මුණ දෙන ඇත්තම parasnaya තමයි ලියල තියෙන්නේ සහෝදරිය ගොඩක් දෙමාපියන් අද දුක් විඳිනවා දරුවන් නිසා
@dushmanthjayasooriya9401
2 жыл бұрын
කදුලු ඉනුවේ නොදැනීම 🙏බුදු සරණයි. ඒ අම්මටයි තාත්තටයි දෙන්නටත් නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා❤
@SalmaSalma-iy8jy
Жыл бұрын
හරේන්ද්‍ර mahattayata බොහොම pen මේ වැඩසටහන genawata.thank you very much budusarni .
@hardiktailit8896
2 жыл бұрын
අනේ පින්වන්ත අම්මායි අප්පව්වියි මේ දරු දෙන්නා සාසනයට පූජා කලාට ඔබ දෙපලට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sashilasandaruwan7974
Жыл бұрын
සාදු සාදු සාදු හාමුදුරුවන් වහන්සේ දෙනාටම නමස්කාර වේවා අම්මෙ තාත්තේ ඔබ දෙපලටත් මාගේ නමස්කාරය බුදු පුතුන් දෙදෙනෙක්ම අමාරුවෙන් දුක දරාගෙන හදා වදා සසුනට පිදු පිනනිසයි මම එහෙම නමස්කාර කරේ බොහොම පිං හරේන්ද්‍ර මහත්මානනි ඔබතුමා ට ත් හදවතින් ම සුබ පතනවා මෙවන් වැඩසටහන් මෙහය වනවාට අපසෑම දෙනාටම අහන්න දකින්න මෙවන් වැදගත් දේවල් චැනල් ගත කරනවා ට ඒ සැමටත් බොහොම ස්තූතියි පිං තෙරුවන් සරණයි හැම දෙනාටම 🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷
@susilaairin2801
2 жыл бұрын
මමත් හරිම ආසයි මගේ පුතෙක් මහනකරන්න. මේ ආත්මයේ නම් නෑ. ලබන ආත්මයේ ඒආසාව ඉෂ්ඨ වේවා. ඔබවහන්සේ්ලාට මව් පිය දෙපලටත් තෙරුවන් සරණයි.
@cdkherath4218
2 ай бұрын
🙏ඔබ වහන්සේ ලා දෙනමටත්.. දෙමව්පියන් දෙදෙනාටත් දළදා සමිඳු සරණයි
@champaweerasing9920
2 жыл бұрын
තෙරැවන් සරනයි පොඩි හමුදුරුවෝ දෙනමට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NelumPiyadasa
8 ай бұрын
හර්‍ර්ම සංවේදී උනා . ඔබ දෙනාටම ඉක්මන් බවයක නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@somasoma9332
2 жыл бұрын
සංසාරේ. ප තා ගෙන. ආපු. මේ. සහෝදරයෝ.. බුදුසරණයි. හාමුදුරුවනේ.. 🙏🙏🙏
@maduthalagala5009
2 жыл бұрын
අනේ පින් පොඩි හාමුදුරුවෝ දෙන්නටම. එක දෙයක් ඉල්ලනවා. කැම්පස් වල තියන දේශපාලන බලපෑම් වලට අහු නොවී ස්වාමින් වහන්සේ දෙනමට ප්‍රර්ථනා කරන විදියටම පැවිදි ජිවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්න පින් ලැබේවා!!!දෙමාපියන්ටද ඒ වාසනාව ලැබේවා. යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!🙏
29:56
අදටත් අපි බණ කියද්දි අම්මා අඬනවා| ලොකු හාමුදුරුවන්ටත් අපි දෙන්නාව පැටලෙනවා
Harindra Jayalal
Рет қаралды 909 М.
30:31
සුරතල් දරු දෙදෙනා සහ සුරූපී බිරිඳ හැරදමා පැවිදි වූ ටැටූ හාමුදුරුවො| එදා දැනුණ වේදනාව මට කියාගන්න බෑ
Harindra Jayalal
Рет қаралды 2 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
17:59
පිලිකාව පවුලේම පිලිකාවක් වු අසරණ අම්මා
TV DAKUNA
Рет қаралды 87 М.
19:15
ඇප් හදලා විකුණලා කොහොම හරි මම ගේ හදාගන්නවාIමම කම්පියුටර් එකක් ඇල්ලුවෙත් ගිය අවුරුද්දෙ||
Harindra Jayalal
Рет қаралды 810 М.
6:15
කොටියක් ඇදුණු මාතර නිවුන් හාමුදුරුවෝ 😂😱😱සම්මා ටිකට්.😂😂ඉක්මනින් නිවන් යන්න..🥹එ අහිංසක ජිවිතේ..
Mathara niwun hamuduruwo
Рет қаралды 171 М.
1:06:22
Kagama sirinanda himi | 2025 ඔබ නොඇසු කාලෝචිත ධර්මදේශණය 🙏 | Galkiriyagama kagama thero | part 01
Daham Asapuwa
Рет қаралды 30 М.
26:41
පවුල් ජීවිතය විනාස කල පැරණි පෙම් සම්බන්ධය || Angili Salakuna (ඇඟිලි සලකුණ )
Torana Video Movies
Рет қаралды 1,2 М.
37:57
රටම ආදරේ අවුරුදු පහමාරෙ චූටිම චූටි හුරතල් හාමුදුරුවොIඅකුරු දන්නෙ නැතිවුණාට මට කතන්දර තුනක් පුලුවන්I
Harindra Jayalal
Рет қаралды 2,3 МЛН
22:22
මල්ලි මහණවෙලා මාස 3කින් අයියත් මහණවුණේ ඇයි?සිඳු පොඩි හාමුදුරුවො සැබෑවට මහණවීමේ කතාවෙ ඇත්ත පැත්ත
Harindra Jayalal
Рет қаралды 641 М.
27:05
කටාර් රජපවුලට වෙඩිං කේක් හැදුවෙ මමIහැදෙන්නැති ළමයෙක් වැඩක් නෑ කියලා මාව ගෙදරින් පැන්නුවාII
Harindra Jayalal
Рет қаралды 423 М.
35:54
පිනැති කහවත ගත දරා සසුන් මඟට ධම්මරංසි පොඩි හිමියන් වඩිනදා අසිරිය...
SL Damnada දම්නඳ TV
Рет қаралды 158 М.
19:09
කටපාඩමින් පිරිත් කියලා පෙන්නන සිඟිති දරුවා|අම්මගෙ බඩේ ඉන්නකොට පිරිත් අහන්න ඕනිවුණාI|
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН