ලෝකෙම පලතුරු එක කූඩෙකට නෙලන නිසරු කාන්තාරෙ මැජික් ගොවිපොලIගිනිගහන කුවේට් දේශයට වැස්ස ගෙනා මන්තරේ|

  Рет қаралды 308,227

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 601
@skkw2356
@skkw2356 Жыл бұрын
ස්තුතියි හරින්ද්‍ර කුවේට් රටට ගියාට අපට ජීවත් වෙන්න ගෙයක් හදාගන්න රැකියාව දුන් රට ගොඩාක් ආදරෙයි අපේ කුවේට් රටට එහෙනම් ඔයා වප්ර වලටත් ගියා
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
Kanthare unath, balanna kagawa,me rate inna uyage wasanawa ❤❤
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
​@@ranjanikariyawasam4814 😅
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😊
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
​@@ranjanikariyawasam4814 😅
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
​@@ranjanikariyawasam4814 😮😮😅
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
පපුව පැලෙන්න වගේ පුදුම සතුටක් අපෙ රට ගැන පුදුම වේදනාවක් කුවේට් දේශයට ඒහි පාලකයන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුති හරෙන්ද්‍ර මහත්මා❤❤
@shavindadissanayake9345
@shavindadissanayake9345 Жыл бұрын
Nanaskare kiyla ehnm vadapan
@ALii19455
@ALii19455 Жыл бұрын
පුත්තලම විජය කුමාර සහෝදරයා ගැන ආඩම්බරයි. අල්ලා දෙවියන් ගේ පිහිටයි ඔබ දෙපළට. ❤️❤️❤️🤲
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
Kuwait ලංකාව වගේ උනා නම් වතුර ඉදන් රටින් තමයි ගේන්න ගන්නේ අපේ දේශපාලුවන්ට කොමිස් ගහන්න මුන්ගේ වලවල් වලටත් හෙන ගහන්න ඕන කනදෙගම කිව්ව සව්දියෙන් ලංකාවට වතුරත් ගේනව කියලා 😢😢
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
Ape lankawe monwa karanna ,bareda deyviyani 😢 ape l lankawe inna ,uyage unnduwa thamii😢
@RosanAs-rt8dy
@RosanAs-rt8dy Жыл бұрын
Atta
@sampathkumara5814
@sampathkumara5814 Жыл бұрын
මාත් දැනටත් ඉන්නේ කුවේට් ..කොච්චර දුශ්කරතා තිබුනත්.අථහරින්න නොහිතෙන රටක්.බුදු සරණයි ජේසු පිහිටයි ඔබලාට..
@anuradagalhena5229
@anuradagalhena5229 Жыл бұрын
Puluwan nam apitath enna job ekak set karala dennako
@InokaEkanayake
@InokaEkanayake Жыл бұрын
Awwa kiyanne hawasa eliyata giyath pichchenawa oyala awada haren aiiye කුවේට් walata
@nandaniperera7594
@nandaniperera7594 Жыл бұрын
ඇත්ත ටම හරි නායක යෙක් ඉන්න වුනා නම් හොර කම් කල සහ නාස්තිය කල මුදල් හරි යටම මෙ වගෙ කල මනා කරමෙවැනි වගාබිම් කරන්න බැරි හිගන නායකයො ඉන්න අපේ රට ස්තූතිය යි හරේන් ඔබතුමා බුදුසරණ යි
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
කොච්චර ආසහිතෙනවද ඒ වගාවන් දිහා බැලුවහම ... ඒ සහෝදරයා හරිම හොඳින් වැඩ කරගෙන ඉන්න එක ගැන දැක්කහම හරිම ආඩම්බරයි .. දිනෙන් දින දියුණුවට පත්වේවා ..
@capt-Madhawa
@capt-Madhawa Жыл бұрын
කුවේට් ඉන්න අය දන්නවා මුන්ට තියෙන්නෙ තෙල් විතරයි. අනිත් හැමදේම පිටින් ගෙන්වන්නෙ. ඒත් ගොඩක් දියුණු රටක්. අපේ ලංකාවට නැත්තෙ තෙල් විතරයි. අනික් හැමදේම තියෙනවා. ඒත් අපි හිඟාකනවා. රට විනාස කරපු දේශපාලුවන්ට සාප වේවා.
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
අවංක පාලනයක් ආපු දවසට ලංකාව පාරාදීසයක් කරන්න පුළුවන්
@capt-Madhawa
@capt-Madhawa Жыл бұрын
@@rathnakumarpeiris3000 ඒ ගැන මෙ කල්පයේදි විස්වාසයක් තියන්න බැහැ.
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
කණගාටුයි නමුත් එහෙම හිතෙන එක සාධාරණයි
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ඔය කුවේට්වල තැන තැන පන්සල් බුදුපිළිම හදන්න එපා! Please ඔක වැටෙයි ලංකාව වගේම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nilangasuresh2413
@nilangasuresh2413 Жыл бұрын
මගෙ දෙවෙනි මව් රට.. මගෙ රටට මෙන්ම කුවේට් රටටත් ගොඩාක් ආදරෙයි ❤❤❤
@wasanawasana2412
@wasanawasana2412 Жыл бұрын
මමත් එහෙමයි මම අද තැනකට ඇවිත් ඉන්නවා නම් ඒ කුවෙට් රටේ සේවය කරලා..මට මගේ මව් රටට වගේම ආදරෙයි කුවෙට් රටටයි...❤❤
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 Жыл бұрын
කුවේට් එකේ අවුරුදු ගානක් හිටියට අපි ඕවා දැක්කේ ඔයාගෙ වැඩසටහනෙන්...ස්තුතියි ඔබට ...
@rasminadee5984
@rasminadee5984 Жыл бұрын
ettatama
@Hasa479
@Hasa479 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්.ඊටත් වඩා මගේ හිත ගියේ හරේන්ද්‍ර ගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාව.ඉතාමත් අනර්ඝයි
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
මම හැමදාමත් ආදරේ කරන රට මගේ ජීවිතය සහ මගේ දරුවා ලස්සනට හදාගන්න පුළුවන් උනේ කුවේට් එක නිසා, හොඳ මිනිසුන් ලඟ රැකියා ලැබුණා නැවතත් එක වතාවක් හෝ යන්න පුළුවන් නම් කියලා හිතෙනවා,මම උන්නු ගෙදර අයගේ නෑ කෙනෙකුගෙ ලොකු වගාවක් තිබුනා හරිම සතුටුයි දැක්කම බොහොම ස්තූතියි හරේන්ද්‍ර මල්ලි අත්තනායක සර් ඔයාගේ අත අල්ලගෙන උන්නු විදිය🥰 සහභාගී වූ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
@eshanieshani4998
@eshanieshani4998 Жыл бұрын
මාත් ඉන්නෙ කුවෙිටි ඔය කියන ප්‍රදේශයේ මං ඉන්නෙ ගෙදර අයටත් තිබුණා ඉඩමක් බොහොම දුෂ්කරතා මැද වගාව කරනවා අපේ රටට ආදරෙයි වගෙම මෙි රටටත් මං ගොඩක්ම ආදරෙයි ස්තුති වන්ත වෙනවා මගෙ ගෙදර අයට දුකක් නැතුව ඉන්නෙ තැන මට හදාගන්න පුළුවන් වුනා දැනටත් එයාලාව ජිවත් කරන්නේ මෙිහෙ ඉදන් තෙරුවන් සරණයි ඔබතුමාලාට
@prasadfernando5469
@prasadfernando5469 Жыл бұрын
FUCK AKATA NEYAMA RATA MAMATH EDALAE AWE
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
ඇත්තටම අපේ ලන්කාවෙ නැත්තෙ තෙල් විතරයි නිදානයක් උඩ ඉදන් හිගමන්යදින ලෝකෙ වටේ නය ඉල්ලන් යන කූජීත කොමිස් කපූටො ඉන්න රටක් එහෙනමි සුදම් සබාවෙ නඩේම කූවේට් ඇවිත් වගෙයි හරේන්ද්ර මහත්මය ඇතූලූ ලන්කාවෙ හැමෝටම බූදූ සරනයි
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
Pare Palekeyo nisa😢😢😢
@SapumalD
@SapumalD Жыл бұрын
අපෙ රටේ තෙලුත් තියෙනවා බං
@roshiniwickramasinghe354
@roshiniwickramasinghe354 Жыл бұрын
අපෙ රටේ මහ එවුන්ට මේක ඇස ගැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා Thanks Harindra
@nokaSir
@nokaSir Жыл бұрын
කුවේට් ❤ මම ආදරෙයි මට පිහිට උන රට .මම ඉන්න ගෙදර කට්ටිය ගොඩක් හොදයි ...කුවේට් එකේ අය ගස් වලට ගොඩක් ආසයි ❤සියලු ගොව් මහතුන්ට අල්ලා දෙව් පිහිටයි .....!
@a.w.l768
@a.w.l768 Жыл бұрын
බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න
@konara261
@konara261 Жыл бұрын
දුකයි. එතනින් එහාට වචනයක් හෝ නොකියමි. මේ කොල්ලට ජය වේවා. පෙන්නුවාට ඔබටත් ජය වේවා. දවසක අනාගතේ අප්‍රිකාව සහ ගල්ෆ් රටවල් හරිත පැහැයෙන් බබලයි.
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
හැමදාමත් විචිත්‍රවත් වැඩ සටහන් ගේන හරේන්ද්‍ර බෙහෙවින් ස්තූතියි!!!! ආසාවෙන් එක දිගටම නැරඹූවෙමි. එක්වූ සැමටත් විජය කුමාර මහතාටත් තුරුවන් සරණයි!!!🙏
@sat901
@sat901 Жыл бұрын
නිසරු පසක් උවද සරු කරන්න පුළුවන් අවශ්‍ය වන්නේ උත්සාහය සහා ක්‍රියාශීලී මිනිස්සු පමණි ❤❤
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
සත්‍ය වශයෙන්ම..
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
අපේ රටේ හැම එකම දේසපාලනීකරනය කරගෙනනේ ඉන්නෙ ඒක නිසා මේ රට හදනවා බොරු .නිකන් පඩයක් ගියත් දේශපාලනේ .මාද්දියත් ගොන් ආතල් පෙන්නයි පන්න පන්න හොද දේවල් පෙන්නයිද 😢
@utharabope3891
@utharabope3891 Жыл бұрын
මගේ පින්වත් රටටත් යහපත් රජෙක් බිහිවේවා !! කුවේට් පාලකයන් ට බෙහෙවින්ම ස්තුතියි 💐🙏 මෙවැනි ආදර්ශයක් රටට දුන්නා ට . බෙහෙවින්ම ස්තුතියි හරි .💐🙏
@sandyajayasundara9527
@sandyajayasundara9527 Жыл бұрын
අනේ වාසනාවන්! අපේ රටේ මිනිස්සුන්ට අගයක් නැති උනාට,කුවේට් දේශය දැක්කමත් සතුටුයි. ස්තූතියි හරින්ද්‍ර මහත්මයා බොහොමත්ම ,මේ වැඩසටහන වෙනුවෙන්🎉
@amanthawasana1008
@amanthawasana1008 Жыл бұрын
හරිම සතුටුයි හරේන්ද්‍ර අයියේ අපේ දුක පොඩ්ඩක් හරි දැනුනට. ඕක තමයි අපේ දුක.
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 Жыл бұрын
ඔයාට කොහෙන් හම්බු වෙනවද හරේන්ද්‍ර මේ ගේ ආරංචි? කොහෙන් ලැබුනත් රටට දැයට ප්‍රයෝජනවත් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන ඔයාට දළදා සමිඳු පිහිට නිරතුරැ ලැබේවා!
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
මේ රට මගේ රට මා ඉපදුන රට ,,, සරු පස පොළොවෙන්, වැහි බිදු අහසින් ,,,,, ගීය විතරක් කිය කිය නිධානය උඩ හිගා කන ජාතියට මේවා පෙන්වන එක ගොඩාක් වටිනවා,,, අකාර්යක්ෂම ‍පාලකයන් /රජයන් ප්‍රතික්ශේප්ප කරවන්නත් හේතු වේවා !!
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
​@@thushanthadabare230 😊
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😮😢❤😊
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
නොදකින attamai😂😂
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 Жыл бұрын
අනේ අපේ රට ගැන දුකයි.මෙච්චර සරු පොළොව ක් තියාගෙන සමහර මිනිස්සු පාරෙ හිඟා කනව.
@pavithrasammani4790
@pavithrasammani4790 Жыл бұрын
අනිවාර්යයෙන්
@dilulife4456
@dilulife4456 Жыл бұрын
රට ගැන නෙවෙයි අපේ කම්මැලි මිනිස්සු ගැන යි දුක
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
​@@pavithrasammani4790 😮😢
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😊😊
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Un uda balan..adhara balan innawa ...khalkhanni wagey😰😰🙋‍♀️🇱🇰🇦🇪
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 Жыл бұрын
ස්තූති අයියා ඔබට ... මේ පිං බිමට පිං සිදුවෙන්න අපි ටික ටික ගොඩ යනවා...මේ වෆ්රා 🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏💖💖💖🌻🌻🌹🌹
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
ඉතාම සතුටුයි.අමුතුම පරිසරයක දුෂ්කර පරිසරයක සරුසාර වගාව ..උතිසාහයක සාර්ථක පුතිථල.ලංකා වැසියන්ට ආදර්ශමත් වැඩසටහන.බොහොම ස්තුතියි.හරේන්දු මහතාට."!"
@deshanrandika2996
@deshanrandika2996 Жыл бұрын
ඉතා වැදගත් ඔබ මෙය ලෝකයට පෙන්වීම ,විශේෂයෙන්ම ලංකාවට ..💨 ස්තූතී ඔබේ වැඩසටහනට 🇰🇼🙏
@RoshaniFernando-k8i
@RoshaniFernando-k8i Жыл бұрын
ස්තූතියි හරින්ද්‍ර සුගති උයනක ඉපදුණු අපේ මිනිස්සු ජීවත් වෙන්න වෙන රටවල් වල කරන සටන පෙන්නුවා ට.
@kawyadilrukshi5661
@kawyadilrukshi5661 Жыл бұрын
මේ වැඩසටහන ගොඩක් වටිනව....මේ කාතා කල සහෝදරය වගේ වෆරා වල අව්වෙ දැඩි රස්නයේ දුක් විදගෙන හම්බ කරන අය ගොඩක් ඉන්නව..මේ රටේ වැඩ කරන්න ඇවිත් හුගක් දුක් විදල තමයි අපේ රටට සල්ලි යවන්නෙ....වගකිවයුත්තන්ගේ අවදානය මීට වඩා මේ ශ්‍රමිකයන්‍ට දිය යුතුයි....
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
වගකිව යුත්තන් මේ අය එවන ඩොලර් ටිකත් හොරකම් කරන එක තමයි කරන්නේ
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Жыл бұрын
සතුටුයි...ගොඩාක්...ඒවගේම දුකකුත් දැනුනා අපට අපි ගැන. හරේන්ද්‍ර සහෝදරයා ඔබට බෙහෙවින්ම ස්තූතියි...🙏🙏🙏
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 Жыл бұрын
අපිත් කුවෙට් වල දැනට ඉන්නවා හරෙන්ද්‍ර මහත්තයා ගොඩක් ස්තුතියි ඔබගේ වැඩ සටහන් නරඹනවා අපේ අයට හැමදේම තිබිලත් නෑ බෑ කියලා කියන්නෙ මේ වැඩ සටහන ආදර්ශමත් වේවා තෙරුවන් සරණයි සියළුම දෙනාට
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
හරිම සතුටුයි ගොඩක් ස්තූතියි හරේන්ද්‍ර මහත්මයාට .
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤ මම කුවයිට් ඔබ තුමාගෙ පැමිනීම අගය කරනව
@linekuwait1348
@linekuwait1348 Жыл бұрын
අනේ ⁣හොදයි බුදු සරණයි සියලු දේවි රැක වරණයි හරිම ලස්සනයි මමත් කුවේට්
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
හරීම ආෂාවෙන් බැලුවා වැඩ සටහන.ඉවර වෙනකල්ම.සතුටුයි. හරේන්ද්‍ර සර්.මම ඕමාන් වල වැඩ. බුදුසරනයී. හැමෝටම. ආයුෂබොහෝ වේවා ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාට
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
හරි ලස්සනයි වගාව ඔබ දෙපලටත් ගොඩක් ඉස්තුතියි තෙරුවන් සරණයි
@ruviniruvini7126
@ruviniruvini7126 Жыл бұрын
පව් ...😢 මේ වගාවන් කරන අය කොයි තරම් දුකක් විදිනවා ඇතිද ..
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 Жыл бұрын
ආශීර්වාද කරමින් සුභ පතමි මම ත් ,දීර්ඝායුෂ ලැබේවා !
@kumarikumari5164
@kumarikumari5164 Жыл бұрын
මම ඇව්ල්ලා දැන් අවුරුදු හතක් වෙලා ඒත් ඉතින් කවදාවත් ගෙදරින් එලියට ගිහින් නෑ ගොඩාක් වටින වැඩසටහනක් බුදුසරණයි
@asokawijayaratne332
@asokawijayaratne332 Жыл бұрын
❤❤❤❤❤ ගොඩක් සතුටුයි ඔබතුමා අත්තනායක සර්ව දැක්ක මම කුවෙටි වලට 1991/08/14 පය තිබිබෙ අදටත් රැකියාව කරගෙන ඉන්නව බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏
@renukagunathilake5547
@renukagunathilake5547 Жыл бұрын
හදවතින් ම සතුටුයි අපේරටෙි ඉන්න ජාතියේ කෙනෙක්පිට රටක ලස්සනට වගා බිමිකරලා සාරවත් උත්සාහ කැපවීම ආඩම්බරයක් එවන් අද්දැකිමි ලංකාවේ සරැසාර බුමිතලයෙන් මොන ශාපයක්ද ලැජ්ජායි කමිමැලිකමයි බලදාරි උත්තර සොබාදහම් විසින් ⁣අපට දකින්නට සැලසුම් කල සියළුම දෙනාටම ස්තුතියි තෙරැවන් සරණ යි
@sns-ow9rj
@sns-ow9rj Жыл бұрын
ලංකාවේ කාලකන්නි දෙසපලුවෝ දකපල්ල මේවා.. 🐂🐂
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Mewa deshapaluwange weda newei bn. A Ratawala inna dekmak thiyana salli karayinge weda. ape rate sallikarayo hitiyata unge mole thiyenne GUU. Ekane kunu newak wunath baya nethiwa ratata godabanne.🦬🦬🐂😂
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
​@@gihanudayajith3744 😊
@mymix636
@mymix636 Жыл бұрын
හැම දේම දේශපාලුවන්ට දාන්න පුලුවන්ද අපිත් මේවා කරන්න ඕනා හොරු එලවන්නත් ඕනා 😊
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
@@kusumawathiperera3507 අවුරුදු 73 ක් රට කරපු බල්ලො තමයි අද ලංකාව මුලු ලෝකයටම ණය කරේ
@Anoud
@Anoud Жыл бұрын
මගේ දෙවැනි රට කුවේට්🇰🇼 අවුරුදු31ක් ජීවත් වෙන්න අවස්ථාව දුන්න රට . 💚💚
@subaasubaa177
@subaasubaa177 Жыл бұрын
මරු බාප්පේ🥰🥰👍බුදුසරණයි 🙏🥰🥰මේ වගේ තව හොදට වැඩ කරන්න ලැබෙන්න ඕනේ මගේ බාප්පට 🥰🥰
@leelaleela3298
@leelaleela3298 Жыл бұрын
හරින්ද්‍ර මහත්මයෝ ඔබතුමාට බොහොම ස්තූතියි මමත් කුවේට් වල ඉන්නේ කුවේට් වල ඉන්නෙ නමුත් මේ වගේ දේවල් දකින්න ලැබුනේ ඔබතුමාගේ වීඩියෝ එක නිසාඅපි ඉතින් ගෙවල් වලින් එළියට එන්නේ ගෙවල් ඇතුලෙ මිසක කුවේට් එකෙන් ආපහු ලංකාවට යනකම් වත් මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ නෑ කවදාවත් හරිම ආස හිතෙන වීඩියෝ එක දැකලා කුවේට් වල නැති දෙයක් නෑ තරු සාරවත් රටක් අගය කරන්න ඕනෑ තටම
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Thank you Harendra Mahathmata Api kuwait idalath mewage kawadawath dakala nathi sasrika waththak pennuwata thank you, oba Aththatama pinwanthayek wassath aragenama apu, Damila Aiyath Lankawatama Adambarayak harima lassana asawenbalalu vidio wake, jayawewa
@niroshikalokuge8059
@niroshikalokuge8059 Жыл бұрын
ගෙවල් ඇතුලේ ඉන්න අපිට මේ වගේ සරුසාර වගාවක් දැකගන්න සැලැස්සුවට ඔබතුමාට ස්තුතීයී.
@RosanAs-rt8dy
@RosanAs-rt8dy Жыл бұрын
Gaval atula kohada enna
@lalithakwt6082
@lalithakwt6082 Жыл бұрын
Obathumanlaa dedena aththanaayaka sir samanga karana me wedasatahan ithaamath agei budusaranai devi pihitai vishwaye aashirwadaya lebewa deergaayu wewa
@sass3013
@sass3013 Жыл бұрын
මමත් කුවේට් මමරටවල් කිපයක වැඩ කර කුවේට් ආවේ මේ රටේ රැකියාවෙන් ජිවිතය ජය ගත්තා තව ටිකක් තියනවා සම්පුරණ කර ගන්න ආදරෙයි ගොඩක් මේ ගෙදර අය ගොඩක් හොදයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@janakaudara5221
@janakaudara5221 Жыл бұрын
අපේ රටේ ඉන්න මහත්වරු ටික ගෙනල්ලා මේ අව්වේ තියලා මේ රටවල් ගැන කියලා දෙන්න ඕන.මමත් අවුරුදු හතක් දිගටම.ලංකාවයි මෙහෙයි අහසට පොළොව වගේ.හරිම දුකයි අපේ රටකට වෙච්ච දේ ගැන..තැන්කියු හරේන්ද්‍ර සර් වටිනා දෙයක් ඉදිරිපත් කළ එක ගැන.❤️🇱🇰✔️🇰🇼
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 Жыл бұрын
Lassanta wadasatahana galagena giya niwedanya karana widiha ahn inna hari aasa hithenwa 🔥🔥😌✨👌✌️😌✨✨✨😍
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
මමත් ඉන්නේ කුවේට් ..මේ රටේ මිනිස්සු ගස් වලට හරිම ආදරෙයි .
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන් !!! මේවා දකිද්දී ඇත්තටම හරිම දුකයි අපේ රටේම අතිදක්ෂ දරුවන්ට ඇයි අපේ මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න හැකි නොවන්නේ තාමත් ,, ඔබ අප සැමගේ වගකීම යුතුකම අනාගත දරු පරපුරට ලස්සන රටක් ඉතුරු කරන්නට අපේ මව්බිම පින්බිමක් කරන්නට නොවේද ??? අනාගත දරුවන්ට මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න හැකි වේවා !!!🙏🙏🙏යුක්තිය රජයන සධාරන සමාජයක් ගොඩනගන්නට හැකි වේවා !!!!😢🙏🙏🙏
@kuwtkuwt185
@kuwtkuwt185 Жыл бұрын
අපේ රටේ වටිනා කම මහ පුටුවේ ඉන්න අය දන්නේ නැ අපි ඉන්නේ කුවේට් එකේ හරි ම සතුටුයි ඔබ තුමා ලත් ඇවිත් ගියා ට බුදුසරණයි හැම දේ නා ට ම 🙏🙏🙏♥️♥️♥️
@chandradk8578
@chandradk8578 Жыл бұрын
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
@jayawardanalwt8977
@jayawardanalwt8977 Жыл бұрын
මම කුවේට් වල ඉන්නෙ හරිම ආදරේයි මාගේ රටට වගේම ඔබතුමාගේ පැමිනීම මා අගය කරනවා ඒත් මේදිනවල ඉන්නෙ ඊජිප්තුවේ නිවාඩු ගත කරන්න ඇවිත් බුදු සරනයි පරිස්සමින්
@birdlover3494
@birdlover3494 Жыл бұрын
Harindra ayye.. Godak sathutui... Kattiyatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
ඇත්තටම ඒ වගාවන් බලාගන්න අපේ ලංකාවේ සහෝදර අයියා ගැන හදවතට දැනුනේ පුදුම තරම් ආඩම්බරයක් , ගෞරවණීය බවක්....මනුස්සයෙක් දක්ෂ වෙන්නේ , කරන්න අමාරු හොද දේවල් , කරලා පෙන්වන තරමටයි කොයි බාධක දුෂ්කරතා මැද උනත්....ගිනි අව්වක් දරාගෙන , හැම දේටම සුරාවෙන් උත්තර හොයන පිරිමිකමින් ඈත් වෙලා... සැබෑම පිරිමිකමකින් , අධිෂ්ඨානයෙන් , උද්‍යෝගිමත්කමකින් තමන්ගේ වගකීම් හරියට ඉටුකිරීමම අගය කල යුතු ගුණයක්... 🙏💛🙏🧡🙏💜️🙏💙 ඒ වගේම ඇත්තටම මනුස්ස ආත්මයක වටිනාකම කියන්නේ කොයි දේ ජය ගැනීමද කියලා පෙන්වන්න , අපිව මේ වගේ දේවල රැගෙන යන දයාබර හරේන්ද්‍ර මහතාටත් හද පිරි ස්තූතිය...❤❤❤
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 Жыл бұрын
හරිම ලස්සනයි. ආසාවෙන්. බැලුවා. අපිත්. කුවේට්. තමයි. අවුරුදු. දාහතර ක්.
@silagamage765
@silagamage765 Жыл бұрын
Harindara sir karane godak watina de ...api adare karana apema nanawatha .athanayaka sir...oba depalata ha an seeyalu denath pathanawa thisarane saranaya .aderi godak .b s 🙏🙏🙏💐💐💐❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 28 күн бұрын
රත්උන වැලිකැට පුපුරන මැද පෙරදිග මරු කතරෙ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මමත් කුවෙට් වල ඉන්නෙ හරෙන්ද්‍ර අයියෙ 🙏🙏👍👍🌹🌹🌹🌹💖💖💖❤❤
@AUTOSPOTER
@AUTOSPOTER Жыл бұрын
ආදරණීය කුවේට් දේශය... ❤❤❤❤❤ කාන්තාරයක් උනත් , ඉන්න හිතෙන රටවල් මේවා ❤❤❤
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Kuweit hitiyata me wage govi palak dake adamai lassanai satutui dakkama thank you oda thumata ❤❤❤❤
@susilaphathiraja4969
@susilaphathiraja4969 Жыл бұрын
හර්ම සතැට්‍රයි ලංකාවෙ ගොවිතන් කරන්න හැමදේම තයෙනවා මන්‍රස්සයො කම්මැලි වෙලා හිගා කනවා 😢 මේ රට ගැන සතැට්‍රයි හර්ම ලස්සන වගාවක්❤
@indranikumari1819
@indranikumari1819 Жыл бұрын
Athtatama ලස්සනයි බුදු සරනය්
@a.w.l768
@a.w.l768 Жыл бұрын
බුදු සරනයි
@rasikashyamoli531
@rasikashyamoli531 Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මෙ ගිනි ගහන අවුවෙ අනිත් පැත්තෙන් දුකයි අපෙ ලංකාවේ හැට් දැක්කට පස්සේ මාත් ඉන්නෙ කුවේට් එකේ
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
මේ කුවේට් රට වාසනාවන්ත මේ රටට ඇවිත් මගේ දරැවන් පෝෂනය කලා ඉඩම් කෑල්ලක් ගත්තා ගේ හදාගත්ත අපි ලංකාවට නයක් නැහැ බරක් වෙලත් නැහැ..කුවේට් දේශය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා අසරන වෙලා එන සෑම කෙනෙකුටම අල්ලාදෙවියෝ පිහිට වේවා..
@uyrhgf6117
@uyrhgf6117 Жыл бұрын
harima watinawa math inne kuwet mage godak amaruma kalayak me rata nisa goda harima sathutui
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
මම ඉන්න තැන ඉඳන් පොඩ්ඩ දුරයි මේ තැනට අපිව පහු කරගෙන තමයි ඔබතුමා ගිහිල්ලා තියෙන්නෙ මේවා අපේ රටට පෙන්නන එක ඔයාට ගොඩක් ගොඩාක් පින් අපේ රටේ කාලකන්නින්ට අගයක් නැති වුණාට අපේ රටේ සම්පත් පේනවා නේද මේ රටේ මිනිස්සු වගා කරන හැටි කෝටි ගණන් වියදම් කරලා අපේ රටේ කාලා වීසිකරන ඇට පැල වෙනවා එහෙම රටක් තමයි විනාශ කරල තියෙන්නෙ දේශපාලුවෝ
@gampolaamna2579
@gampolaamna2579 Жыл бұрын
Nuwara eliya vagema thiyanawa aiya very nice
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක් , 👍👍👍👍👍
@shinestar1589
@shinestar1589 Жыл бұрын
බොහෝම ස්තුතියි අසාවෙන් බැලුව.
@kumarihadunge4237
@kumarihadunge4237 Жыл бұрын
Aththanayaka.sir..budusaranai
@UGBANDARAWBSN
@UGBANDARAWBSN Жыл бұрын
වාව්ව්ව්ව්ව් පටන් ගන්නකොට මරු.හරේන්ද්‍ර සර්යි අත්තනායක සර්යි දැක්කම ආස හිතුනා.ඒ මිත්‍රත්වය.❤😍
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට.
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Very interesting program!. Thanks🙏👏👏
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
ගොඩක් සතුටුයි ..මාත් කුවේට් වල අවුරුදු 5 ක් හිටියා ..ආදරෙයි අදත්... දියුණු රටක්.. මේ තරම් කාෂ්ටක පරිසරයේ එයාලා වවාගෙන කන කොට ..වසර පුරාම වහින නිල්ල ගහන පරිසරය ගල් බොරලු පවා පැළවෙන රන් පොළව තියාගෙන හිගා කනවා ..කොයි වෙලාවෙත් නෑ බෑ.. කම්මැලි ජාතියක් අපේ බහුතරයක් .. සමුර්දිය දෙනකම් බලා ගෙන ඉන්නවා ..ගේ හතර වටේට වතුර තිබ්බත් තක්කාලි පැලයක් හිටවාගෙන කන්නේ නැති පිරිසකුත් ඉන්නවා .. මේවා බලලා වත් හැදියල්ලා .. ආදරෙයි කුවෙට් ..❤❤❤❤ මම හිටියේ කුවෙට් ලංකා එම්බසිය තියන කිට්ටුව ..සිටි එකට හරිම ලගයි..🙏🙏🙏🌷🌷 ස්තුතියි රවින්ද්‍ර මහත්මයා ..
@raviweerarathna7308
@raviweerarathna7308 Жыл бұрын
HARENDRA, Program EKA, Lassanaii,, API gewah wenne,, OYA minissu nisa,, OYA minissunta DENNA tiyena RESPECT eka DENNA, Moda mahinda wage loku kamen Enna, EPA Oyage loku kama OYA manussayata Wedakuth nee,, Apita wedakuth nee,, API balana nisaii Oba kiyak haii hamba KARAGANNE,, 👉👉👉 Lankawe wessa neti KALETA oba wessa dennako,,,,,, Ahinsaka MINISSU essaraha lokkek novii,,
@sakuraanuradika1860
@sakuraanuradika1860 Жыл бұрын
කුවෙය්ට් කුමර අය්යා.. හරෙන්ද්‍ර තරමට ලස්සනට program එක කලා❤ ඔය තාක්ෂණය අරන් ලන්කවට ගිහින් යමක් කරන්න. බුදුසරණය්
@hmkeerthi1665
@hmkeerthi1665 Жыл бұрын
Ape rate mehema karanna thiya hithannawath baha me inna ,225,innathuru.dukai,lajjai ape ratata wela thiyena naspaththiya diha baluwama...anagathaya sampurnayenma vinasai.ekai janaya rata hara yanne.dukai.kenthiy dekama danenawa.
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
අනේ දුකයි මේ රටේ නිකමුන් බෝඩ් එල්ලන් පාරේ රත්තරන් කාලේ කද්දී දුර රටක ට ගිහින් මේ උත්සාහ ය හරි ම ආඩම්බරයි මහත්තයෝ 🙏❤දීර්ගායු ෂ ලැබේවා ලැජ්ජයි නේද හරේන්ද්‍ර මහත්තයෝ ශ්‍රී ලාංකීය මහා පොලවේ ජිවත් වෙන කාලකන්නි ගැන ගහක් හිට වලා තමුන් ගේ වත්තේ මිනිහෙක් වෙන්න 🙏🙏🙏ශ්‍රී ලාංකීය මිනිසුනි තෙරුවන් සරණයි
@asankasir424
@asankasir424 Жыл бұрын
Oyage channel akata godak isthuthi Lanka minisunta artharsayak
@m2imthiyas314
@m2imthiyas314 Жыл бұрын
අපිත් ඔය ප්‍රදේශයේ අවුරුද්දක් වැඩ කරා. හරිම දුෂ්කර ප්‍රදේශයයි. (Kuwait-Wafra 2022)
@namalnalinda5567
@namalnalinda5567 Жыл бұрын
කුවෙටි රටේ සේවය කරන්න ලැබීමත් සතුටක් ❤️🇰🇼
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Enjoyed your video.Thanks Harindta and Vijeykumar
@amilakumarasingha7076
@amilakumarasingha7076 Жыл бұрын
අනේ වාසනාවන්....හරේන්ද්‍ර .malli ...oyata පුළුවන් nam.ලංකාවට ඇවිත් ..kusikarma.ඇමැතිවරයා hamuwela....පැහැදිලි කරලා දෙන්න .....gon.harakta....අපේ රටේ මොනවාද natthe.මේවා.dakinakota .අපේ රට.ගැන .පුදුමාකාර දුකක් දැනෙන්නේ ...ඔබලා.සියලුම දෙනාට ගොඩක් istuuthi ❤❤❤budusaranai
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
කුවේට් ඉන්න අපි❤❤❤❤ඔබලාගේ පැමිණීම ආදාරයන් පිළිගන්නවා මම හිතන්නේ අබ්දලි වෙන්න බුදු සරණයි සියලුම දෙනාට
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😊
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😮😢🎉😮😢
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
🎉😢😮😮😅❤❤❤
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
ආස😅
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😊
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
කුවේට් කියන්නේ හිත හොද මිනිස්සු ඉන්නේ, මමත් හිටියේ, නමුත් අපේ උන්ම කලා විනාශ කරනවා, හරි ආදරෙයි අපේ රටේ මිනිස්සු ට, අපේ රටේ පාලකයෝ, විනාශ කරනවා, ගොඩක් දුකක් විතරයි, කාලකන්නි යො අපේ උන්, ස්තුතියි හරේන්ද්‍ර, 🌹🌹🌹🌹
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
THANKS HARENDA BEUTIFUL SO NICE YOUR PROGRAM
@ashokamala9987
@ashokamala9987 Жыл бұрын
තෙරැවන් සරනයි දිනෙන් දින දියුනුවෙවා
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
සුපිරියි වැඩසටන හරින්ද්‍ර මහතාණෙනි
@sumanasiriamugoda8384
@sumanasiriamugoda8384 Жыл бұрын
සුපිරිම සුපිරයි වඩසටහන...ජය වේවා
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 Жыл бұрын
Harima vatina video ekak Thank you
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll Жыл бұрын
ඇත්තටම දැන් වහිනවා ගොඩක් වෙලාවට. හැමතැනම ගස් වවනවා මොනවා හරි
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
හරේන්ද්‍ර මහත්මයානනි ඔබට කෙසේ නම් ස්තුතියි කරන්නද ඉතාමත් වටිනා වැඩ සටහනක් මෙවැනි වගා බිම් කොතෙක් නම් මගේ රටේ හදන්න පුලුවන්ද මොන්වයින් අඩුවක්ද අනේ මගේ රටට මොලය තියන නායකයෙක් සමග ඇමති මණ්ඩලයක් බිහි වේවා මාගේ එකම ප්‍රර්තනාව 🙏🙏🙏ඔබ තුමාට යලි යලිත් මාගේ ස්තුතිය 🙏🙏🙏
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@dlakmini338
@dlakmini338 Жыл бұрын
Ane eththtama. Thawa thawath sarthaka ❤️❤️🙏wenna oni me wage minissunta... Lassnai..
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 5 ай бұрын
Very interesting prog. May have enough rain to DUBAI to cultivate lot of food's. After this may not dry country DUBAI. THANKS A LOT LOT TO DUBAI PEOPLE AND GOVERNMENT. TRIPLE GEM BLESS YOU ALL GODS BLESS ALLOF YOU.😂😂😂🎉🎉🎉
@suminthaprimali1694
@suminthaprimali1694 Жыл бұрын
Harendra oba vada satahan niyematama karannava koweit ratey mehhara mahansivey navanam apey ratey Sampath kohhara thiyanavada vati thbeyna rata gods gannaharima dukai apey Mey lassana rata ganna
@lakshanbuddika5856
@lakshanbuddika5856 Жыл бұрын
ඔයාගෙ වීඩීයො හැමදාම බල්නවා❤. Combined mathas karana අජන්ත sir ekk video ekk oniii
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
මමත් හිටියා ඔය රටෙ ඔය හරියට කියන්නේ වපරා කියලායි අපි හිටපු ගෙදර අයටත් තිබුණා 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18