අම්මි දාලා ගියාට ඩැඩා අපි දෙන්නට අම්මෙක් වුණාIමම බයවුණේ මේ දෙන්නා News කියද්දිත් මට ඩැඩා කියයි කියල

  Рет қаралды 1,120,164

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 2 100
@shalindipelawaththa9903
@shalindipelawaththa9903 2 жыл бұрын
මෙන්න මේවායි ඉන්ටර්වීව්ස් කියන්නෙ. ❤️කොහෙවත් ඉන්න බූරුවෝ ෆෝම් නොකර මේවගේ වැදගත් මිනිස්සුන්ගේ දේවල් රටට පෙන්නන්න ❤️❤️
@yogideepthi
@yogideepthi 2 жыл бұрын
🙏🙏🙏
@musiclokkawithraj4602
@musiclokkawithraj4602 2 жыл бұрын
ඇත්තටම .බලන්නකො කොච්චර අපිට ගන්න දේවල් තියෙනවා ද?
@nimalidesilva9606
@nimalidesilva9606 2 жыл бұрын
correct harindra nari naavanne naha
@chandimapiyadarshani1242
@chandimapiyadarshani1242 2 жыл бұрын
Me. Katha. Atha thama
@chandimapiyadarshani1242
@chandimapiyadarshani1242 2 жыл бұрын
Nihathamanl. Manusayek
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
අම්මා නැතිව දරුවන් හදාගන්න ගත්ත මහන්සිය ,,,හැබෑම තාත්තා කෙනෙක්..respect ...
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻👌👌👌💕💕
@champikadharmadasa5045
@champikadharmadasa5045 2 жыл бұрын
I respect you father 🙏
@renukakumuduni4517
@renukakumuduni4517 Жыл бұрын
🌹🌹🌹
@InraduGhg
@InraduGhg 5 ай бұрын
❤❤❤❤
@priyarogamage9549
@priyarogamage9549 2 жыл бұрын
ගෙදර අම්මා ඉද්දිත් , බහුතරයක් තාත්තාලා වටේ දුවන මේ පුංචි රටේ ඔබ වැනි පියවරු අභිමානයක් . ඔබට මම හිසනමා ගෛෟරව කරනවා පලමුකොට,🙏🙏 ඔබ දෙදෙනාගේ හැකියාවන් ඉතාමත් අගේ කරනවා. මෙවැනි වැදගත් සාකච්ඡාවක් අප වෙත ඉදිරිපත් කිරීම සබැඳිව හරේන්ද්‍ර ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏🙏
@drgamage4659
@drgamage4659 2 жыл бұрын
Sahathika aththe👍🏼
@lakinialoka4585
@lakinialoka4585 2 жыл бұрын
Respect sir
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 2 жыл бұрын
🙏
@nilminipriyanga3414
@nilminipriyanga3414 Жыл бұрын
මේ වගේ තාත්තලා ඉන්නවද කියල විශ්වාස කරන්නත් බැරි තරම් ගොඩක් ශේෂ්ඨ කෙනෙක් දුවත් ආදරශමත් දරුවෙක් බුදු සරනයි 🙏❤️❤️❤️
@thusharathennakoon2339
@thusharathennakoon2339 Жыл бұрын
දුව කොච්චර ලොකු උනත්,එයාගෙ හැකියාව දැකලා තාත්තා සතුටු උන විදිහ දැක්කම ඇස් වලට කදුලුත් ආවා .හරිම ආදරනීය පියෙක්.ලස්සන වැඩසටහනක්.....දුවකගේ විරයා තාත්තා බව ඔප්පු කල තාත්තා කෙනෙක්.............සියළු දෙවි පිහිටයි.❤
@cdm3553
@cdm3553 2 жыл бұрын
බුද්ධාගම කියන්නේ දර්ශනයක් කීවා. ඒවාගේම පාළි භාෂාවට කැමති කීවා. සතුටුයි සහෝදරිය.
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
පාලි භාෂාවක් නෑ බන් 🤧
@kanthipinnawala2041
@kanthipinnawala2041 2 жыл бұрын
අපේ බුදුන් වදින්නෙ. සිල්පද කියන්නේ පාලි භාෂාවෙන් තමයි... අනිත් රටවල බලන්න එකම භාෂාවෙන් තමයි සිල් පද කියන්නේ..
@kanthipinnawala2041
@kanthipinnawala2041 2 жыл бұрын
අපි බුද්ධ ධර්මය අදහනවා.. බුදු හාමුදුරුවෝ සිංහල නෙවෙයි කියලා දන්නවාද..
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
@@kanthipinnawala2041😂😂😂😂😂
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 жыл бұрын
දුව කොච්චර ලොකු උනත්,එයාගෙ හැකියාව දැකලා තාත්තා සතුටු උන විදිහ දැක්කම ඇස් වලට කදුලුත් ආවා .හරිම ආදරනීය පියෙක්.ලස්සන වැඩසටහනක් .🙏🙏
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
දුවේ ඔබ රැජිනක් අද කාලයේ ගැහැනූ ලමයි එක්ක ලස්සනට ඇදුමවූනත් ඇදන් ඉන්නවා තාත්තාට ආසිරි වේවා
@LalaniWeediyage
@LalaniWeediyage 4 ай бұрын
මමත් හිතුවා දුවගේ සංවරකම සහ ලස්සන සංවර ගවුම ❤
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 жыл бұрын
ඇස් දෙකට කදුලුත් ආවා ....මාරම ආදරණීය වැඩසටහනක් ...ස්තුතියි හරේන්ද්‍ර ....හරේන්ද්‍ර ජයලාල් කියන්නේ අපේ හදවතේ නිවේදකයා .❤️❤️❤️❤️❤️
@LalaniWeediyage
@LalaniWeediyage 4 ай бұрын
මටත් කඳුලු ආවා
@raneluis2440
@raneluis2440 Жыл бұрын
ඒ තාත්තා නිසා මගේ උගුර ගිර වෙනවා වගේ. ඇත්තටම ඔහු ගෞරවනීය පියෙක් ❤️❤️❤️
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
පුදුම සංවේදී අවස්ථාවක්. පියවරුන් කොතෙක් සිටියත් අම්මාවරුන් දරුවන් හැර යද්දී උපරිම ශක්තියෙන් වගකීම් නොපිරි හෙලා ඉටුකළ මේ පියාණන්ට මාගේ ගෞරවය සහ ප්‍රණාමය. වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්. ඇසට කදුළක් ආවේ නැත්නම් පුදුමයක්. කෙසේ හෝ අම්මට මේ වැඩ සටහන දකින්න ලැබේවා. ගෞරවනීය පියාණන්ට දීර්ඝයුෂ සහ දෙවිපිහිට පතනවා. ඒවගේම දුවටත් පුතාටත් සියලු දෙවියන්ගේ පිහිට සහ සුබ අනාගතයක් පතනවා.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
අනිවාර්යෙන්
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@damayanthiperera2549
@damayanthiperera2549 2 жыл бұрын
It was an interesting interview, many wld hv got emotional, when dad n daughter went down memory lane, n spoke about the sacrifices each one had made,. Dad kept the family together, n gave the children the knowledge, values n skills, so they could make, a contribution to society, n the daughter n son n family members will show their gratitude to their hero, Mr Faisal Bongso, Best wishes to all family members, n may u all be successful, n be well n happy, Theruwan Saranai
@sujithpriyantha1793
@sujithpriyantha1793 2 жыл бұрын
අනිවාර්යයෙන්
@seeta164
@seeta164 2 жыл бұрын
rattaram🙏tathata kanak❤satutui❤matatha kadulu awa⚘
@valansonantony6957
@valansonantony6957 2 жыл бұрын
ෆයිසාල් බොන්සු මහත්මයා සහ දුව ඔබ තුමන්ලා ගැන මට හරිම ආඩම්බරයක් !!! මමත් ඔබතුමාවාගේම ,, දුවලා දෙදෙනෙකු සමග ජීවන රටාවක් ගතකරලා දුවලා දෙදෙනාවම සමාජයේ වැදගත්ව සහ ආඩම්බරව ජීවත්වීමට ඉඩසලස්වලා සතුටින් ඉන්න තාත්තා කෙනෙක්.. ‍I Wish You All The Very Very Best For All of You !!!!
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Congratulations uncle 💞💞💞💞
@valansonantony6957
@valansonantony6957 2 жыл бұрын
@@thihansaawijesinghe4734**** Thank You.
@chamodm752
@chamodm752 2 жыл бұрын
❤️❤️❤️
@gayanashiromi468
@gayanashiromi468 2 ай бұрын
As walata kadulu apatath awa
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
වැඩ සටහන ඇත්තටම බැලුව නෙමෙයි ඇහැව්ව.. මොකද මගේ ඇස් දෙකේ කදුලු පිරිල අම්ම දාල ගිය දරු දෙන්නෙකුට රත්තන් වගේ තාත්ත කෙනෙක් එයාගෙ මුලු තරුණ කාලෙම කැප කරල ලෝකයක් වටින දුවෙකුයි පුතෙකුයි හදල තියනව.. ඒ තාත්ත ගැනත් දරුවො දෙන්න ගැනත් අසීමිත ආදරයක් මට දැනුන. උගත් කමම නිසා වෙන්න ඕනෙ ආගම්බේද ජාති බේද නැතුව පවුල් පන්සල් වෙලා අද ජීවිතේ ජය අරන් ඉන්නෙ.. ඇත්තටම හරිම නිරහංකාර විදියට අපේ හරේන්ද්‍ර මහත්තයත් වැඩ සටහන කලා ඔබ සියලුම දෙනාට අනාගතේ ජය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 2 жыл бұрын
මගේ අදහස ම ඒ ආකාරයෙන් ම අකුරු කළ ඔබට ත් ස්තුතියි .. 🙏
@chitradezoysa2330
@chitradezoysa2330 2 жыл бұрын
I wanted to Say the same things.i Will add Little more.Harindra you are an efficient interviewer.theg difference Is the way you brimg out the opposite biews h
@chitradezoysa2330
@chitradezoysa2330 2 жыл бұрын
In
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
අනිවාර්යෙන්
@KPrannasila
@KPrannasila 5 ай бұрын
මමනම් තාත්තා කෙනෙකුගේ උපකාරයක් නැතිව අප්‍රමාණ දුක් ගැහැට ,විදිය නොහැකි තරම් වේදනා වින්දලා දරුවො හතර දෙනෙක් හදාපු මවක්.ඒත් අවසානය දුකක් විතරයි . එයාල කාටවත් අම්මා ගැන වගකීමක් නැහැ.
@princyrodrigo3230
@princyrodrigo3230 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි වැඩසටහන හැමදාම නලුනිලියන්ගෙ ගායක ගායිකාවන්ගෙ ඕපදූප බලනවට වඩා හරිම වැදගත්
@sankaabesinghe.5801
@sankaabesinghe.5801 2 жыл бұрын
කොහෙවත් නැති හරක් ගෙනල්ලා මේකේ හානවට වඩා මේ වගේ interview පට්ට ලස්සනයි හරි වැදගත් 💚🖤❤️💙💛💜️🧡
@thiliniwijesinghe9394
@thiliniwijesinghe9394 2 жыл бұрын
බලපු ඔබතුමාගේ හොදම වැඩසටහන ..❤️ පියෙකුගේ ඇසින් දරුවෝ වෙනුවෙන් වැටෙන කදුලට වටිනාකමක් දෙන්න පුළුවන්ද? ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ම මේ වගේ වෙන්න ඕනේ..🙏
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Mis kohomada oyata poddak msg karanna puluwanda
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Oyata mama godak msg kara oya neanea
@dammikagamage1620
@dammikagamage1620 2 жыл бұрын
@VILLAGE AND LIFE sriLanka ගොඩක්වටිනා වැඩසටහනක් ඔබතුමා දරැවො දෙන්නට හොදට උගන්නල හොද පුරවැසියන්හැටියට තනියම මෙි කරපු කැපකිරිම හැම පියකුටම ආදර්ශයක් බුදුසරනයි ජයවෙිවා
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
මෙහෙම බුද්ධිමත් අතිදක්ෂ ආදරණීය පින්වත් තාත්තා කෙනෙක් ලබන්න දුව ඔයයි මල්ලීයි දෙන්නම හරිම වාසනාවන්තයි 😥☺️ thanks god !!!🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!! 🙏🙏🙏
@oshanthakariyawasam9691
@oshanthakariyawasam9691 2 жыл бұрын
මගෙ පුතා යි Faizal ගේ පුතා යි wesley college එකේ එකට Cricket සෙල්ලම් කලා ඔය කියපු හැම දෙයක්ම ඇත්ත Cricket practice ඉවර වුණාම Faizal හැමදාම එනවා පුතාව ගන්න හරි ම නිහතමානී මනුස්සයෙක් ඔය දුවත් එනවා matches බලන්න දුව තාමත් ea වගේ ම ලස්සනයි හරි සතුටුයි මේ program එක බලනකොට 👍
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
❤️
@kuwenisfather6436
@kuwenisfather6436 Жыл бұрын
❤❤
@adlruwanpathirana2514
@adlruwanpathirana2514 2 жыл бұрын
පිය සෙනෙහසට කව් ගී ලියඋනා මදී.....ගොඩක් සතුටුයි මේවගේ සුන්දර මිනිසුන්ගෙ අත්දැකීම් බලන්න.හරේන්ද්‍ර අය්යෙ ඔයාගෙ ප්‍රෝගෑම් මරු.
@ganganihansika4925
@ganganihansika4925 Жыл бұрын
ලෝක පාලන දෙවිවරු ඉන්නවනම් ඔයාලට කවදාවත් දුකක් කරදරයක් නම් වෙන්න දෙන්න එපා ඒ තාත්තටත් සියළු දෙවියන්ගේ පිහිටයි දීර්ගායු ලැබෙවා
@pushpakanthi1358
@pushpakanthi1358 Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම
@hildachandralathadesilva5764
@hildachandralathadesilva5764 Жыл бұрын
Makingslime 63
@AvgSriyakanthi
@AvgSriyakanthi Ай бұрын
අම්ම කෙනෙක් දරුවන් වෙනුවෙන් කරන සියලු දේ මෙතුමා කිරිම පුදුම සහගතයි උපහාරයක් වේවා ඔබ තුමාට❤❤
@hemanthikaniroshi5161
@hemanthikaniroshi5161 2 жыл бұрын
මෙවන් ආදරණීය පියවරුන්ට.. සියලු දෙවි පිහිට තෙරුවන් සරන ලැබේවා..... නිදුක් නිරෝගී සුවය සිතේ සතුට නිරතුරුව පවතීවා... පවුලේ සියලු දෙනාට සදා ජය..
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 2 жыл бұрын
Thanks for your family vijitha
@sabanacassim
@sabanacassim Жыл бұрын
Harim satutui oyala wage ar ape lankawe innwa kiyla good beles you ♥♥
@dulwanna5462
@dulwanna5462 2 жыл бұрын
නියම තාත්තෙක්. නමට විතරක් තාත්තා උනාට වැඩක් නැ. ඔබතුමාට ගරැ කරනවා
@kanishkajanithbandara2668
@kanishkajanithbandara2668 2 жыл бұрын
ඉතාම පිලිවලට වැඩ සටහන ගියා.එක තප්පරයක්වත් අපතේ ගියේ නැ.තුන්දෙනාම නිවේදකයෝ නිසා වෙන්න ඇති. අපිට ඉගන ගන්න බොහෝ දේ තිබුනා.අපේ ඩේටා ටිකට වටිනාකමක් දුන්නට තිදෙනාටම තෙරුවන් සරණ්යි.....
@thamaranawagamuwa2879
@thamaranawagamuwa2879 2 жыл бұрын
😭😭ඒ තාත්තා වගකීම හරියටම කරලා අද සතුටින් ඉන්නවා ❤❤❤❤ හරිම සංවේදී උනා මමත් 😭😭😭
@malajayasinghe7372
@malajayasinghe7372 2 жыл бұрын
තෙරූවන් සතූගූණ බෙලෙන් අල්ලා දෙවියන්ගේ ආශීර්වාදයෙන් වටීනා ඡීවිත ගොඩගන්න මහමෙරක් උසට කැපවීමී කල අප්පචිචිට මගේගෞරවය ඉහලින්ම පුද කොට පාද නමස්කාර කරමී හරීම අපුරූයි වාසනාවන් හරින්දූ මහත්මාටත් ගොඩක් පීං
@aluthgamayalagesiriyawathi9791
@aluthgamayalagesiriyawathi9791 2 жыл бұрын
Anevaryen
@ranjinidealwisedrisinha2566
@ranjinidealwisedrisinha2566 2 жыл бұрын
Ranjini
@ranjinidealwisedrisinha2566
@ranjinidealwisedrisinha2566 2 жыл бұрын
Ranjini the
@swarnathilini9083
@swarnathilini9083 2 жыл бұрын
මුලු ලන්කාවටම ආදර්ශයක් සහ ආඩම්බරයක් ඔබේ පවුල ඉතාමත් ආදර්ශමත් පියෙක් වාසනාවන් වාසනාවන් ඔබේ පවුලම රටට වාසනාවන්
@PushpaSaparamadu-r2s
@PushpaSaparamadu-r2s 8 ай бұрын
Ion
@thanujathennakoon2064
@thanujathennakoon2064 Жыл бұрын
තාත්තා නමට පූජනීයත්වයක් එකතු කල සැබෑ තාත්තෙක්. ඒ දරැවන් පියාගේ මහන්සියට උපරිම සාධාරණයක් කරලා තියනවා. අගේ කළයුතු පව්ලක්. ඔබලා අතහැරගිය මව හරිම අවාසනාවන්තයි. ඇය මේ සතුට බලලා සුසුම් හෙලනවා ඇති. මේ ආදරනීය තාත්තව ආදරෙන් බලාගන්න . බුදු සරණයි ...🙏🙏🙏
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
පියාගේ වගකීම අමතක නොකළ තාත්තා කෙනෙක්....වාසනාවන්ත දරුවෝ...
@devikajayawardena7760
@devikajayawardena7760 2 жыл бұрын
.
@nimliyanage1364
@nimliyanage1364 2 жыл бұрын
hmm mamawage thathek. mama e wage ammek..
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
ආදර්ශමත් උතුම් පියතුමෙක් සහ වාසනාවන්ත දරුවෙක් වාසනාවන් !!! 🌷🌷👍🙏🙏🙏 මෙවන් පියවරුන් දරුවන් ලෝකෙටම ආදර්ශයක් ආඩම්බරයක් වාසනාවක් 😂😍👌💪👏👏👏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏🙏 🙏
@janithanishanthi2093
@janithanishanthi2093 2 жыл бұрын
වැඩ සටහන හරිම සතුටින් රසවින්දා.ආදරණීය තාත්තා කෙනෙක් .සියලු දෙනට යහපතක්ම වේවා .🌼🌼🌼
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 2 жыл бұрын
මේ ආදරණීය තාත්තටයි දුවටයි ගව්රවනීය ස්තූතිය...තෙරුවන් සරනයි..
@sanjeewaniwimalasena3284
@sanjeewaniwimalasena3284 Жыл бұрын
මගෙත් කැමතිම ඉංග්‍රීසි නිවේදකයා ෆයිසාල්.. මෙතුමාගෙ ගැඹුරු හඩ.. සහ ඉදිරිපත් කිරීම් බලන් ඉන්න ආසයි. අද නං තවත් ගවුරවය වැඩි උනේ එතුමාගේ පවුද්ගලික ජීවීතය ගැටලු කළමනාකරණය කරගෙන රාජකාරි කටයුතු කළ අයුරු සහ දරුවන්ට දයාබර පියාණන් කෙනෙක් වී ඇති හැටි.. ඇහුවාම. ඔබ ඇතුළු පවුලේ සැමට සාමකාමී සතුටු සුවබර අනාගතයක්ම වේවා.
@kamalkamal3432
@kamalkamal3432 Жыл бұрын
මේ කතාව අහනකොට හරිම සන්වේදි වගේම හරිම සතුටුයි..පියෙක් විදියට දරුවන්ට කල යුතුකම් වලට..ඒවගේම සියලු දෙවියන්ගේම පිහිටයි..❤❤❤❤❤❤❤❤❤👍👍👍
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
ඇත්තෙන්ම මටත් කදුලු ආවා😥 මෙවන් පියවරු ලැබෙන්න .මේ දරුවෝ .කොච්චර පිං කරලද .ලස්සන පව්ලක් .ජය වේවා !
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
හරේන්ද්‍ර මල්ලීට බොහොම ස්තුති මෙවැනි ආදර්ශමත් චරිත ගැන රටට පෙන්වීම එය ලොකු ආදර්ශයක් පියවරුන්ට සහ දරුවන්ට 👌👌👌👌
@malajayasinha7091
@malajayasinha7091 Жыл бұрын
ඔබතුමාගේ news reading අපි හරිම ආදරෙන් රසවින්දා.නමුත් ඔබ ඔච්චර responsible father කෙනෙක් බව දන්නෙ නැහැ .RESPECT Sir .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐
@lashikaedirisinghe184
@lashikaedirisinghe184 2 жыл бұрын
ආදරණීය ඒ තාත්තට දීර්ඝායුෂ . අපේ ඇස්වලට සතුටු කදුලු වගේම දුක් කදුලුත් උනනව . කටහඩවල් දෙකම හරම ලස්සනයි. 🙏🙏🙏
@upulbaddegamage5037
@upulbaddegamage5037 7 ай бұрын
තාත්තව හැමෝම දන්නවා. රටට සම්පතක්. දුවගේ දක්ෂ කම් ඇහුවම හරිම සතුටුයි. දිගුකලක් සේවය කරන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. හරිම නිහතමානී දැක්ෂයෝ ❤
@brijectfernando1570
@brijectfernando1570 2 жыл бұрын
අම්මා වරුන් විතරද මතුබුදුවන්නේ පියසෙනෙහට කවිලිවුවා මදි උතුම් පියෙක් වාසනාවන්ත දරුවෝ දෙන්නෙක් හොද ජිවිත කතාවක් මේවගේ කතාතමා අද අපේරටට උවමනා කරන්නේ ඉතා වටිනා ආදර්ශයක් මෙය ඉදිරිපත් කල ඔබ‍ට ගොඩාක් ඊස්තුතියි ජේසු පිහිටයි
@chandimaherath2907
@chandimaherath2907 2 жыл бұрын
එහෙම තාත්තා කෙනෙක් ලබන්න දරුවෝ කොතරම් වාසනාවන්ත ද..මෙහෙම සැමියෙක් සහ දරුවන් අහිමි කර ගන්න ඒ අම්මා කොතරම් අවාසනාවන්ත ද...නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා ඔයාලට...❤
@chamapriya9078
@chamapriya9078 2 жыл бұрын
Ana ma wagha aya mulu lokatham bihi wawa mona taram sundaradha💝💞
@shashilagunasekera4700
@shashilagunasekera4700 2 жыл бұрын
හරිම සංවේදී වැඩසටහනක් .ආදර්ශයක් සියලු පියවරුන්ට.සුභ පැතුම් ඔබ තිදෙනාටම.හරින්ද්‍ර ඔබේ වැඩසටහන් හරිම අර්තවත්.
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
මේ මුලු ලෝකෙටමත් වැඩිය වටින ආදරනීය තාත්තෙක්🙏. ඔයාට දීර්ගායුෂ 🙏 පින්වන්ත දෘරුවො මේ වගේ තාත්තෙක් ලැබෙන්න. ඔයාලට තෙරුවන්සරනයි 🙏
@princyrodrigo3230
@princyrodrigo3230 2 жыл бұрын
මුලු රටේම මුස්ලිම් ජනතාවට ලොකූ ආදර්ශයක් හරිම ආඩම්බරයි මේවගේ අය ඉන්නව කියල දැනෙනකොට ඇහෙනකොට ඔයාල හැමෝටම බුදු සරනයි
@rameezdasthakeer2666
@rameezdasthakeer2666 2 жыл бұрын
Ayyo Apita nam Aadambara ney dus been
@yogideepthi
@yogideepthi 2 жыл бұрын
🙏🙏🙏
@munsirabdulla1900
@munsirabdulla1900 2 жыл бұрын
any one inculudng him has to learn the purpose of the life.where are we from? we are we going after death?What is the purpose of our existence
@shihanashereen9560
@shihanashereen9560 2 жыл бұрын
@@rameezdasthakeer2666 mmm yah✌️ Adavn kudupa last moment kaiii utruvan.
@shihanashereen9560
@shihanashereen9560 2 жыл бұрын
Duniya alivuuu kitta 🌍ellla Nero🙄😵
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
බොහොම අපුරැයි මම හරි ආසාවෙන් බැලුවා ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා සුබ පැතුම් 🎉🎉🎉🎉❤❤❤❤
@UKLDN1989
@UKLDN1989 2 жыл бұрын
මං මගේ fb එකට මේ වැඩසටහන share කලා..ඒ තරමට රටේ මිනිස්සු දැන ගතයුතු අයෙක්,මෙන්ම හොඳ වැඩසටහනක්..single parent කෙනෙක් විදිහට ෆයිසාල් බොන්සෝ මහතා ගේ කාර්ය භාර්ය විශිෂ්ටයි...
@maduraparabath3790
@maduraparabath3790 2 жыл бұрын
මාර ලස්සන කටහඬවල් දෙකක් ඒ වගෙම පෞරුෂය සුපිරි ❤️
@melanigunarathna5179
@melanigunarathna5179 2 жыл бұрын
වැඩසටහන ආසාවෙන් බැලුවා ,මොකද තාත්තා කියන නමට නියම අර්ථවත් බාවයක් එකතු කල තාත්තා කෙනෙක් ,දරුවන්ට නියම පියෙක්,මේ වැඩසටහන බලපු මටත් සතුටුයි ,ඇස් දෙකට කදුලුත් ආව .ස්තුති හර්න්ද්‍ර අයියේ මෙවැනි වැඩසටහන් මෙහෙයවීම පිලිබදව.
@sandamalisandu8757
@sandamalisandu8757 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔව්
@kanthisiriwardena9872
@kanthisiriwardena9872 2 жыл бұрын
හරිම අදරණිය වැඩසටහනක් පුදුම කැප කිරිම් කරපු පියෙක් ඔබට නිදුක් නිරොගි සැප ලැබේවා !
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 2 жыл бұрын
Kohomath mr harendra ගෙන වැඩසටහන් හරිම ලස්සනi වැදගත් කාටත් ආදර්ශ math ගොඩක් නිහතමානී සිනාව
@d.r.jdassanayake3720
@d.r.jdassanayake3720 2 жыл бұрын
මේ තාත්තට මගේ ගෞරවය ආදරය.❤️ අම්මා කෙනෙක් වේවා,තාත්තා කෙනෙක් වේවා,මේ දෙදෙනගෙම එකමුතුව වේවා දරුවන් නිවැරදිව,යහපත්ව,දක්ෂයන් විදියට සමාජයට දායාද කිරීම ඉතාමත්ම ගෞරවනීය කාරනාවක්.මමත්,බිරිඳත් ඒ දේම අද විඳිනවා.ෆයිසර් මහත්මයාට අපේ ප්‍රණාමය! දුවටත්,පුතාටත් හෙට දවසත් ජයග්‍රාහී වේවා!❤️❤️❤️🙏🙏🙏.ස්තූතීයි හරේන්ද්‍ර ඔබට❤️🙏
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
ආදරණීය තාත්තෙක්...හා දුවක්...හරිම ආඩම්බර යි...ඔබ හා පවුලේ සියලු දෙනා ශ්‍ර්‍රි ලංකාව ට ගෞරවයක් .. ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි . සියලු කටයුතු සාර්ථක වේවා ❤️❤️❤️
@deepthidissanayake3929
@deepthidissanayake3929 2 жыл бұрын
මාරම ලස්සනයි ..මතකයන් අවදි කරන වැඩසටහන් කරන ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ❤
@peterneydorff6784
@peterneydorff6784 2 жыл бұрын
Wow 😍😍😍😍🙏🙏🙏
@hasiniwidanaarachchi5900
@hasiniwidanaarachchi5900 2 жыл бұрын
@@peterneydorff6784 4
@indimanatunga5561
@indimanatunga5561 2 жыл бұрын
Bless your families. always.
@malanichandralatha1149
@malanichandralatha1149 2 жыл бұрын
I o
@C424c424
@C424c424 2 жыл бұрын
තාත්තගෙයි දුවගෙයි පුතාගෙයි එකවර news කියපු වීඩියෝ එක ඇත්තටම සoරක්ශනය කරන්න වටිනා වීඩියෝ එකක් ..👍👍
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Haii
@janathwijesinghe395
@janathwijesinghe395 2 жыл бұрын
@@chandanakumara3227 Sa
@upaliwickramasinghe5223
@upaliwickramasinghe5223 2 жыл бұрын
Great story
@chandikalakmal9358
@chandikalakmal9358 2 жыл бұрын
Aunty oya neti tenak nane??
@nihalperera8913
@nihalperera8913 2 жыл бұрын
YES PLEASE 👍🙏🌷
@udayakumudugodage3937
@udayakumudugodage3937 2 жыл бұрын
හරිම ලස්සන, සුන්දර සංවේදී වැඩසටහනක්. මම හිතන්නේ මේ අය මැලේ ජාතිකයින්. හරිම වැදගත් විදිහට මේ ළමයි ෆයිසාල් හදල තියෙනවා. හොඳටම හොඳයි රත්තරං පියෙක්. ඔබ සැමට තෙරුවන් සරණයි. අල්ලා දෙවියන් වහන්සේගේ පිහිට ලැබී අනාගතය සර්වප්‍රආකාරයෙන්ම සාර්ථක වේවා!!!
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic 2 жыл бұрын
හරිම වටිනා වැඩසටහනක්. තාත්තාට, දුවට සහ පුතාට පුදුම ආදරයක් ඇතුවුනා. ඒ වගේම එ වැනි පියෙක් ලබන්න මේ දරුවෝ දෙදෙනා කොතරම් වාසනාවන්තද. අපේ ආදර ගෞරවය තාත්තා ට පුද කරමු. 🙏
@manushanidharmasooriya4078
@manushanidharmasooriya4078 Жыл бұрын
හරිම ආදරණීය වැඩසටහනක්... ගොඩක් ආසාවෙන් බැලුවා.. ආදරෙයි මුළු පවුලටම...❤️❤️
@chulasamarawickrama2088
@chulasamarawickrama2088 Жыл бұрын
Really proud of you fizal
@deepajayaweera
@deepajayaweera 7 ай бұрын
Y
@asaapple4659
@asaapple4659 2 жыл бұрын
අනේ මේ මහත්තයා මෙච්චර කැපවීම් කරපු කෙනෙක් කියලා දැනගෙන හිටියේ නෑනේ. ජයවේවා ඔබ පව්ලට!🙏
@mistycottage9558
@mistycottage9558 2 жыл бұрын
අනේ අපේ කාලේ හදවතේ වීරයෙක් ෆයිසාල් .රෙස්පෙක්ට් ඔයාලට.දීර්ගායුශ ❤️❤️❤️❤️ තාත්තා ටයි දුකයි.
@anojaswarnamali8258
@anojaswarnamali8258 2 жыл бұрын
මේ තාත්ත කෙනෙක් නෙවෙයි, ඇත්තටම දෙවි කෙනෙක්. ඔබට මගේ උත්තමාචාරය 🙏
@monikaliyanage8349
@monikaliyanage8349 2 жыл бұрын
මෙචිචර හොද සැමියෙක් අතහැරිය ගැහැණියමෙන තරමි අවාසනාවන්තද ගොඩාක් හොද තාත්තෙක් බුදුසරනයි දිර්ඝායුවෙවා
@PrinceJayalakshmi-nb5zs
@PrinceJayalakshmi-nb5zs Жыл бұрын
Sahathika aththa.wasanawata paingahapukenek thama e waif.pawata pina denna be kiyanne owani detathamai.mama tharuna kale english news ahanna kamathima kena fizal mahathai.
@gamininanayakkara9557
@gamininanayakkara9557 6 ай бұрын
ෆයිසාල් බොන්සෝ කියන්නේ මාත් එක්ක ගුවන් විදුලියේ වැඩකරපු සුන්දර නිහතමානී මිත්‍රයෙක්. ඔබට ජය..
@sudharmadeepani1479
@sudharmadeepani1479 2 жыл бұрын
ස්තූතියි හරෙන්ද්‍ර. ඔබගෙ වැඩ සටහන් හරිම රහයි.අපිව හඩවනවා,හිනස්සනවා... ස්තූතියි... නැවත නැවතත් ස්තූතියි.
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Good luck wish you all the best BuduSaranai
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Attatama aduna danuna hadawatatama..
@bandara.s7433
@bandara.s7433 2 жыл бұрын
ඉතාම නිහතමානී සුන්දර මිනිසුන් ජයම වේවා 💐 තෑන්ක්ස් හරෙන්ද්‍ර මල්ලි මේ වගේ වටිනා චරිතයන් ඔබ හා එක්වීම වෙනුවෙන් ❤️
@asankacosta4740
@asankacosta4740 2 жыл бұрын
හරින්ද්‍ර මහතාට බෙහෙවින් ස්තූතියි, මෙවැනි වටිනා මානව සම්පත් නැවත කරලියට ගෙන ඒම වෙනුවෙන්...ඉතාම සංවේදි වැඩසටහනක්..පියෙක්ට සැබෑ අර්ථයක් දීපු වටිනා පුද්ගලයෙක් ..
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
" පිය සෙනෙහසට කවි ගී කියවුනා මදී " 🙏im sooooooo proud of you mr. Faizal Bonzo 👍..ඇත්තෙන්ම සංවේදී, හැඟුම්බර වැඩසටහනක්.ජීවිතයක්‌ තුළින් ජීවිතයක් ගොඩනගාගන්න ගත් පන්ණරය ඉතාමත් අගයකොට සළකමි. හැමදේම වෙන්නේ මනුෂ්‍යයාට. නොසැලී සීටීමයි වැදගත්. සියළුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබ, ඉදිරියටත් පව්ලේ සියළුම දෙනාහට මේ කරනා කර්තව්‍යන් සපළ වේවායි ඔබ සියළුම දෙන්නාට මාගේ ආශීර්වාදය පුදකරමි. හරින් මහතාණෙනි ඔබටත් එසේමයි ජයෙන් ජයම ලැබේවා 🙏.
@hvithanagen1903
@hvithanagen1903 7 ай бұрын
හරේන්ද්‍රට කොහොම ස්තුති කරන්නද කියල තේරෙන්නෙ නෑ හොඳ පියෙකුයි දුවෙකුයි එකතු වෙලා කරපු වැඩසටහන නම් ඉතාම රසවත් ඒ වගේම කඳුලකුත් නෙතු අගට ගෙනආ හරේන්ද්‍රටත් ඔවුන් දෙදෙනාටත් ගොඩාක් ආදරෙයි❤❤❤ තෙරුවන් සරණයි !
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
හරීම ආශීර්වාදයක් මෙවන් පියවරු. මට මතකයි ,ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ,ඇගේ පියා ගැන කිව්වා.ඇගේ මව මියගිය පසු පියා දියණියන් තිදෙනා රැකබලාගත් හැටි .ඒ තරම් ආදරයෙන් දියණියන් රැකබලාගත් පියෙක් ..පියාට වදින ගාථාව සමග මවට වදින ගාතාවත් කියල පියාට වදිනවා කියලා .මෙවන් පියවරු මුලු සමාජයටම ආදර්ශයක් .
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Katawa ahan ena kota godak duka hetuna.
@sanfernando9
@sanfernando9 2 жыл бұрын
මව් ඇති දාටත් සෙනෙහස පුදනා මව් නැති දාටත් තුරුලේ රකිනා දරු දුක උහුලා තනිව වැළපෙනා... බුදුබව ලබනා පියවරු වෙසෙනා 🙏🙏🙏
@jklushiansanathperera7324
@jklushiansanathperera7324 23 күн бұрын
හරිම ලස්සන කව්‍යක්
@amitha9371
@amitha9371 2 жыл бұрын
දෑස් කදුලීන් තෙමගෙන. ඒ ඇසු සුන්දර මතක සටනහන්. හරිම අපූරු යි, තාත්තා දුව පුතා ඔබ සැමටම සියලු දෙවිපිහිටයි.. තෙරුවන් සරනයි !!! සදා ජය!!!❤️
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
මම ඔබතුමාගේ දියනියගේ පාසැලේ ගරුවරියක්. දිනක් මම පාසැල හැරී ගෙදර වෑන් රථයෙන් එන විට මගේ සාරිය දොරෙන් එලියට පැන තිබුනා ඔබතුමා මා පසුපස ලුහුබැඳ එයමට පෙන්වා දුන්නා.ඉතාමත් ආඩම්බරයි.ජේසු පිහිටයි.
@pushpajayawardena3963
@pushpajayawardena3963 Жыл бұрын
හරේන්ද්‍ර මහතා ඔබ මාධ්‍ය ලෝකයේ පතාක යෝදයෙක්.👏❤️
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
,හරින්ද්‍ර ,මම හිතන්නෙ මම මෙතෙක් නැරඹූ ඉතාම විශිෂ්ඨ එවගේම සාරවති වැඩසටහන මේකයි.ඒ තාත්තත් දුවත් හරිම විවෘතව කතාකලා.ඔවුන් හරි අවංකයි.හරින්ද්‍ර ඔබට බොහොම ස්තුතියි .
@preethiperera9261
@preethiperera9261 2 жыл бұрын
අපිට ඉස්සර එච්චර english බෑනෙ ඔබ තුමා නිව්ස් කියාදි බලන් ඉන්නෙ හරි ආසාවෙන් .අනිත් බලන් හිටිය කෙනා නොයෙලින් හොන්ට.ඔබ තුමාට ජේසු පිහිටයි.දුවයි පුතයි ගැන අද තමා දැනගත්තෙ.එයාලටත් සුබ පතනවා.
@suduammiya4859
@suduammiya4859 2 жыл бұрын
අාදරනිය පිලිසදරක්... හරිම අාදරනිය තාත්ත කෙනෙක්.. ... මෙ වගේ දරුවො ලබන්න මෙ තාත්තත් හරිම පිං කරල.. . 👍. 👍👍👍👍👍
@donaldmunasinghe
@donaldmunasinghe 2 жыл бұрын
වාසනාවන්ත ආදරනීය තාත්ත කෙනෙක් සහ හොද මහත්මයෙක් ඔබතුමාට අල්ලාහ් දෙවි පිහිටයි. හරීන්ද්‍ර මහත්තයා. ඔබගේ වැඩ සටහන් සියල්ලම බොහොම වටිනව ඔබටත් තෙරුවන් සරනණයි. .🙏🙏🙏🙏🙏
@deshapriyakulathunga1847
@deshapriyakulathunga1847 2 жыл бұрын
හුගාක් වටිනව හරේද්‍ර අයියෙ.මේවගේ සංවේදී වැඩසටහන්.පුදුම හිතෙනව ඒ රත්තරන් හදවතක් තියෙන මෙවැනි පියවරුන් ඉන්නවද කියල
@nisanka
@nisanka 2 жыл бұрын
අපි පොඩිකාලෙ අපේ ප්‍රවෘත්ති නිවේදකය සෑහෙන කාලෙකට පස්සේ දැක්කෙ 👍👍
@satisfaction9690
@satisfaction9690 2 жыл бұрын
දැකීමත් සතුටක්, ෆයිෂාල් සහෝදරයා සොඳුරු මතකයක් ,congratulations දුව ගැනත් හරිම සතුටුයි
@adg5845
@adg5845 2 жыл бұрын
As a Sri Lankan citizen, I thank that father and that daughter, you are a valuable asset to this country. Sri Lankans are very proud of you both. Even though you are a Muslim, you managed to get an A in the Buddhist subject it's great.
@rosemaryanthony4932
@rosemaryanthony4932 2 жыл бұрын
අපේ කාලයේ, අපි ආසම කරපු නිවේදකයෙක්, ඔබට, ඔබගේ දරු දෙදෙනාටත්, ඔවුන් ගේ දරුවන්ටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නොබදව ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!!!!
@බඃඩා
@බඃඩා 2 жыл бұрын
ජාතිවාදි කුහකයෙන්ටනං අැහේ කටු අනිනවා වගේ අැති නේ. මිෙ රට මෙි STEP එක ඉක්මනිං තියන්නම ඔිනි. නැත්තං අපි තව තවත් ගෝත්‍රික වෙනවා. හරේන්ද්‍ර ඔබ කරනා දේ හරිම වැදගත්. දිගටම මෙවැනි වැඩසටහන් කරමු
@geethikawileperuma7778
@geethikawileperuma7778 2 жыл бұрын
සතුටකුයි දුකක්‍යි දැණුනා. මේවගේ කැපකිරීමක් කල ආදරණීය තාත්තා කෙනෙක්. දරුවො දෙන්නා ගෙනත් තැබූ තැන ගැන හරිම සතුටුයි. හරිම වාසනාවන්ත තාත්තා කෙනෙක්. 🙏🏼💐❤️ සිංහල බෞද්ධ සමහරුන්ට වඩා හොදින් කරණීය මෙත්ත සූත්‍රය කියපු අපූරුව. ලස්සන කටහඩවල් ලස්සනට දෙන්නම ගායනා කලා. ඔයාගෙ මල්ලිත් හිටියානම් තවත් වටිනවා. පින්වන්ත වාසනාවන්ත පිරිසක්. ජයෙන් ජයම වේවා ! ❤️❤️
@asankasameena7684
@asankasameena7684 2 жыл бұрын
ආදර්ශමත් පියෙක් වගේම, ඕනම කෙනෙක්ට උදවු කරන කරුණාවන්ත හදවතක් ඇති පුද්ගලයෙක්.රටටම ආඩම්බරයක් ඔබේ පවුල. ආදරෙයි සර්...❤️
@w.ssewwandi946
@w.ssewwandi946 2 жыл бұрын
ඇසට කදුලක්ආපූ හරීම සංවේදී ලස්සන වැඩසටහනක් ❤️❤️❤️❤️❤️
@Abstractart-r3f
@Abstractart-r3f 2 жыл бұрын
ආදරණීය හදවත්...........සුභ අනාගතයක්,
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Good luck. Both of you 2..
@romosingh8103
@romosingh8103 2 жыл бұрын
ඔබලා මුලු ලෝකයටම ආදර්ශයක් . Germany වල ඔය වගේ චරිත තියෙනවා . ඒත් ඔයවගේ තාත්තා කෙනෙක්ගේ චරිතයක් හොයන්න හමුවෙන්නේ නැහැ . තාත්තා දෙවි කෙනෙක් . ඔබලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you හරේන්ද්‍ර මල්ලි .
@krishnarajapaksha1061
@krishnarajapaksha1061 2 жыл бұрын
ඇත්තටම මෙන්න interview.වැදගත් මිනිස්සු ඕනිම කෙනෙක්ට ආදර්ශමත් චරිත.හරේන්ද්‍ර මහත්මයා ඔබගේ වැඩකටයුතු සාර්ථක වේවා!!!
@gayanikula5952
@gayanikula5952 2 жыл бұрын
අනේ හරිම වාසනාවන්ත පවුලක්. සතුටට ඇස් වලට කදුලු ආවා.. තෙරුවන් සරණයි සිය පවුලටම..🙏🙏
@dammikaparanamana5185
@dammikaparanamana5185 2 жыл бұрын
අපේ යුගයේ දක්ශ නිවේදකයෙක්. හරිම සතුටුයි. Zeenath පුන්චිකාලෙදි ඔයාව දැක්කා හැමදාම වගේ පාසැලේදි. News කියනවත් දැක්කා. කාලෙකින් ඔයාලව මෙහෙම දැක්කේ. මගේ දුවයි ඔයයි එක පන්තියේ හිටියෙ මියුසියස්. හරිම සතුටුයි. සුවබර අනාගතයක් හිමිවේවා! ඔයාලට. හරේන්ද්‍ර පුතාටත් බෙහෙවින්ම ස්තූති ‍යි. මේ හමුවීම ලබාදීමට.
@chamilashanthi2128
@chamilashanthi2128 2 жыл бұрын
කොහෙද අයියො මෙවැනි අය හැන්ගිල හිටියෙ...multi talented family එකක් නෙ..ජීවිතයට වැදගත් දේවල් ගොඩක් දැනගත්තා..❤️ සතුටුයි,ස්තුතියි හරේන්ද්‍ර..දීර්ඝායුෂ ලැබේවා..බුදු සරණයි..🙏🤝❤️
@indunildivigalpitiya2264
@indunildivigalpitiya2264 2 жыл бұрын
හැමදාම වටිනා වැඩසටහන් ගෙනෙන හරේන්ද්‍ර අදත් ඉතාමත් දැනෙන වැඩක් කලා.ඔබටත් ෆයිසාල් මහතාටත් දුවටත් සුබ පැතුම් !!!!💐💐💐
@dilshankeerthisaramannappe4744
@dilshankeerthisaramannappe4744 2 жыл бұрын
ෆයිසාල් අයියා කියන්නේ මේ ක්ෂේත්‍රයේ හමුවුණ ඉතාම නිහතමානී ආදරණීය කෙනෙක්.. සුබ පැතුම් හැමෝටම ❤️👍🏻
@artoflife5259
@artoflife5259 2 жыл бұрын
හරිම සංවේදියි, වගේම හරිම ආදරණීයයි..මේ ලෝකේ හැම බැදීමක්ම තාවකාලිකයි..ඉස්ලාම් තරුණියක් කියපු ලස්සනම කතාව...❤️❤️❤️
@deepikaperera2283
@deepikaperera2283 2 жыл бұрын
ආදරණියප පවුලක් !ආදර්ශමත් පියෙක් !!අපුරැ සහෝදර බැදිමක්!!ආදරය තිබේනම් පවුලක කරන්න බැරි දෙයක් නැති බව ංඔප්පු කල පියෙක්!!එවන් පවුලකට කුමටද මවක් !!!සිය පවුලටම තෙරුවන් සරණයි !!!!!
@nandannadani2746
@nandannadani2746 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්.වැදගත්ම දෙ තමයි තාත්තවත් දුන්නත් අම්මන් විවෙචනය කළෙ
@vishwaprabaswara7209
@vishwaprabaswara7209 Жыл бұрын
​@@nandannadani2746 off
@lakshmanmanamperi2427
@lakshmanmanamperi2427 2 жыл бұрын
මට මතකයි 1998 විතර බොරලැස්ගමුවේ සුපර් මාකට් එකට (Safe mart) මෙයා එනවා. මම ඒකෙ Cashier. අපි පොඩි උනාට අපිටත් මචං කියලා කතා කරන්නේ. අපි ඒ කාලෙත් හරිම ආදරෙයි.
@madhdamm2888
@madhdamm2888 2 жыл бұрын
එහෙම තාත්තා කෙනෙක් ලබන්න දරුවෝ කොතරම් වාසනාවන්ත ද..මෙහෙම සැමියෙක් සහ දරුවන් අහිමි කර ගන්න ඒ අම්මා කොතරම් අවාසනාවන්ත ද...නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා ඔයාල
@roopawathielankapura9092
@roopawathielankapura9092 Жыл бұрын
හරිම ආඩම්බරයක් අපේ රටට මේ වගෙ තාත්තා කෙනෙක් ගැන ඇහුවාම ඒ වගේම දුවයි පුතයි ගැනත් ඔයාලට බුදුසරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 2 жыл бұрын
දිර්ගාඝුලැබෙිවා.තාත්තේ.ඔයාට.සහ.දෝනිට.පුතා.ඇතුලු.පවුලටම
@upulhemakeerthi1574
@upulhemakeerthi1574 2 жыл бұрын
ආදරණීය පවුලක්. පියාගේ කැපවීම හිතා ගන්නවත් බැහැ .සමාජයට ආදර්ශයක් .
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
මෑතකදී බලපු වටීනාම වැඩසටහනක්. මෙවැනි පියවරුන්ට උපහාරයක්ම වේවා! තවත් මෙවැනි හරවත් වැඩසටහන් බලන්න ආසාවෙන් ඉන්නවා. තෙරුවන් සරණයි!!!
@sumedapalihakkara2518
@sumedapalihakkara2518 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.. එ තාත්තා හරිම වටින කෙනෙක්..හරේන්ද්‍ර ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏🙏
@ruwanrohitha948
@ruwanrohitha948 2 жыл бұрын
හරේන්ද්‍ර උඔ තමයි දක්ෂයා රටක සම්පත් මොනවද කියලා අපිට පෙන්වන්න. සුභ පැතුම් bonzo. You all.🤲
@anojaswarnamali8258
@anojaswarnamali8258 2 жыл бұрын
ඒ අම්මට දැන් මොනව හිතෙනවා ඇද්ද? අනේ මොන දේ වුණත් අහිංසක දරුවො දාලා යන්න එපා කිසිම අම්මෙක් 😪
@KELUMa_music
@KELUMa_music 2 жыл бұрын
මාරම කතාබහක් තුන් පාරක් බැලුවා මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම.මෙහෙම දේමාපියන් ඉන්නවාද කියලා හිතුනා හරිම නිහතමානී👊
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි තාත්තගෙයි දුවගෙයි ආදරය මගෙත් අම්ම නැති වෙනකොට මටත් අවුරුදු 8 යි මගෙ තාත්තගෙන් අම්මගෙ අඩුව දැනෙන්න අපිට ඉඩ දුන්නෙ නැහැ මගෙ තාත්ත අපි වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරා
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
ඔබේ පියා ගැන හරීම ආඩම්බරයි .
@lankasiriwardanaitinno2873
@lankasiriwardanaitinno2873 2 жыл бұрын
@@champaperera8487 I no
@noonmoon7831
@noonmoon7831 2 жыл бұрын
ස්තුතියි !,හරෙන්ද්‍ර ,..හරිම ලස්සනයි ,ඒ වැඩ සටහන. ආදර්ශමත් පියෙක් සහා දුව , පුතා. මෙවැනි පියවරු අපේ රටට වාසනාවක්..දරුවන්ගේ පිනට පහල වූ පියෙක්...සුබ අනාගතයක් ..හැමෝටම තෙරුවන් සරණයි !. දෙවි පිහිටයි !.
@KMallika-k7w
@KMallika-k7w Жыл бұрын
හරිම සතුටුයි දුවේ කියන්න වචන නෑ ඔබලාගේ සතුට දෙවියන් රැකදේවා 💗💗💗💗💗💗💗
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН