Kadira Divyaraja | Deepawali(දීපාවලී) - Nirosha Virajini, Prof. Sunil Ariyaratne| කදිර දිව්‍යරාජ

  Рет қаралды 262,518

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

11 ай бұрын

දීපාවලී | Deepawali
ගායනය - නිරෝෂා විරාජිනී | ‪@niroshavirajini‬
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීත එකතුව
හිරුට වඳිමි: • Kadira Divyaraja | Hir...
දීපාවලී: • Kadira Divyaraja | Dee...
රූන ගිරව්නේ: • Kadira Divyaraja | Raa...
කතරගම තව්තිසාවයි: • Kadira Divyaraja | Kat...

Пікірлер: 165
@Selfsuccess12
@Selfsuccess12 10 ай бұрын
මාරම ලස්සන film එකක්.ගීතත් හරිම ලස්සනට ගායනා කරනවා.වෙන රටක වුනත් නිලිය රංගනයට උපරිම සාධාරණයක් ඉටු කරනවා.
@gurugedarawasantha4443
@gurugedarawasantha4443 9 ай бұрын
🤘🤘🤘👍👍👍
@anushadamayanthi6965
@anushadamayanthi6965 7 ай бұрын
දේව්‍යානි දේවියට ඉන්න කෙනත් ගොඩක් ලස්සනයි ඒවගේ රොශාන් අයියයි නිල්මිණි අක්කයි විශිෂ්ඨ ලෙස රගපානවා අපිත් පොඩි අය එක්ක ආසාවෙන් බැලුවා
@IndraniIndrani-sm3hz
@IndraniIndrani-sm3hz 9 ай бұрын
කුමී කියන චරිතෙට ඉන්න ගෑනු ලමයත් හරි ලස්සනයි.එයගෙ පෙනුම ගොඩක් ශ්‍රී ලාංකිකයි❤
@Anjanajinadasa
@Anjanajinadasa 7 ай бұрын
Eya innava shira sagaraya kelabina eka
@user-ld4us5cz1u
@user-ld4us5cz1u 4 ай бұрын
Eya indiave❤
@senurinawodhya247
@senurinawodhya247 8 ай бұрын
ඊයෙත් බලන්න ගියා දැනට 4 පාරක් බැලුවා❤ඇත්තටම නලුවත් නිලියත් දෙන්නම ලස්සනයි💗🥰දැන්නම් පිස්සුවක්😌💗
@RashiIsi
@RashiIsi 9 ай бұрын
ඉස්සර කුස පබා film එකේ ලස්සන ගීත ටිකත් මතක් උනා පොඩිකාලේ අහපු ඔක්කොම සින්දු ❤❤❤
@padminiabayarathne8528
@padminiabayarathne8528 29 күн бұрын
එවාට වඩා මේවා ලස්සනයි❤❤😏😏
@ShehanVimukthi-xw9ik
@ShehanVimukthi-xw9ik 8 ай бұрын
අපේ රටේ අපේ අම්මා වල්ලි දේව මෑනියෝ ආදරෙඉ...ගොඩාක්....😍😍😍😍🙏🙏🙏🙏
@kgdisanayaka1554
@kgdisanayaka1554 8 ай бұрын
මේ film එක මාරම ලස්සනයි. මන් බලපු ලස්සනම film එක.😍❤️❤️❤️
@user-nu8jm5wl7p
@user-nu8jm5wl7p 8 ай бұрын
ඒ නිලිය මාරම ලස්සනයි.❤❤❤
@nilukanilukadarshani1474
@nilukanilukadarshani1474 9 ай бұрын
හරි ම ලස්සන film එකක් ලස්සන සින්දු ටිකක් හරිම ලස්සනයි.. ❤️❤️❤️❤️❤️
@Chaeyounh-cl3wf
@Chaeyounh-cl3wf 9 ай бұрын
සත්තකින්ම හඩ නිලියගෙ නොඋනාට ඇය කියනබා සේ හොදි උච්චාරන කරන ඖරු දිස්වෙනවා ක්තාවෙ වගේම ගීතයේත් ❤❤
@Wasundara0525-ls8ub
@Wasundara0525-ls8ub 11 ай бұрын
සත්තකින්ම හරිම ලස්සනයි දකින්න අසවෙන් බලන් ඉන්නවා සියලු දෙනටම හදවතින්ම.සුබ පතනවා
@Harshan_Rajah
@Harshan_Rajah Ай бұрын
மிகவும் அருமையான பாடல் ...😍 இசை , பாடல் வரிகள் , பாடகர்களின் குரல் அனைத்துமே இனிமை. மொழிகள் வேறாயினும் உணர்வுகள் ஒன்றே. கதிர்காம கந்தா ! சரணம் ! படக்குழுவிற்கு வாழ்த்துக்கள் 🥰
@DamayanthiKumari-yx7ii
@DamayanthiKumari-yx7ii 5 ай бұрын
කදිර දිව්‍යරාජ film එකනම් නියමයි.හරීම ලස්සන නිර්මාණයක්.❤❤❤ඒකේ සිංදු ටිකත් හරිම ලස්සනයි.
@1994madhuri
@1994madhuri 9 күн бұрын
මුවින් මුව ගීතාවලී මම ආසම කෑල්ල
@dahamvijethunga8517
@dahamvijethunga8517 10 ай бұрын
විශිෂ්ට පද ගැළපුම......සංයමශීලී වදන් හැසිරවීම
@theekshanachathubanu1902
@theekshanachathubanu1902 9 ай бұрын
චොරයානි අැබුල් හතවත හොරකන් කරගන ගිය සුන්දර චොරයානි ❤❤❤❤❤
@GemunuPushpamal-em3bw
@GemunuPushpamal-em3bw 8 ай бұрын
උතුම් වූ කතරගම දෙවියන්ගේ පිහිටයි ......
@shrimathigunathilaka1346
@shrimathigunathilaka1346 11 ай бұрын
මුවින්මුව ගීතාවලී❤❤❤
@nayomirathnayaka
@nayomirathnayaka 10 ай бұрын
හරිම ලස්සනයි
@avishka8141
@avishka8141 10 ай бұрын
සින්දුව මාරම ලස්සනයි ❤❤
@kushansanj1611
@kushansanj1611 11 ай бұрын
Nirosha Virajini 's voice ❤❤❤
@VihasGeenula-bf3bl
@VihasGeenula-bf3bl 10 ай бұрын
ලස්සනයි ❤❤❤
@user-df9en9nz1o
@user-df9en9nz1o 9 ай бұрын
Harima lassana film ekak . E wagema sinduth harima lassanai. Me niliya e charitheta godak loku sadaranayak karala thiyenawa . Harima lassanai. 💕💕
@user-he7nd8yo4b
@user-he7nd8yo4b 8 ай бұрын
ලස්සනයි!!!❤
@anushaharshani2758
@anushaharshani2758 8 ай бұрын
අනේ ඒක හරි ලස්සනයී ආපහු බලන්න හිතෙනවා ❣️❣️ඒ තරම් හරිම ලස්සනයි..
@user-uz9fm6ug1w
@user-uz9fm6ug1w 9 ай бұрын
Godak lassana film ekak ♥️♥️♥️
@purpleocean1603
@purpleocean1603 9 ай бұрын
aththatama harima lassana film ekak❤❤❤
@maheshikadillrukshi4155
@maheshikadillrukshi4155 8 ай бұрын
මාරම ලස්සනයි මේ film eka 🥺❤
@t.m.tharushidanushikadissa8369
@t.m.tharushidanushikadissa8369 4 ай бұрын
ලස්සනයි 🌹❤❤
@nalanirajapaksha806
@nalanirajapaksha806 11 ай бұрын
Apuruuuuuruma geethayak. Bala sitimi geethaya samaga sinama nirmanaya belemata.dr rohana respect u sir..
@nayanapadmini1226
@nayanapadmini1226 9 ай бұрын
Butterfly ❤ ❤namo buddaya 🙏 කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏💕💕❤❤🌹🌹🇶🇦
@priyangikumari7467
@priyangikumari7467 10 ай бұрын
ලස්සනයි ❤
@Seha123gomes
@Seha123gomes 9 ай бұрын
දීපාවලී පුජාවලී ගීතවලී ❤❤❤❤
@dilrukshidilrukshi4907
@dilrukshidilrukshi4907 8 ай бұрын
ලස්සන සින්දුවක් දිපාවලි කියන්නේ
@Yasijosivlogs
@Yasijosivlogs 9 ай бұрын
Aeththatama hari lassnai
@ShohenaPerera-rm5hy
@ShohenaPerera-rm5hy 10 ай бұрын
නිරෝශා විරාජිනී ❤️❤️❤️
@HerathHerath-xv9ct
@HerathHerath-xv9ct Ай бұрын
Harima lassanai❤❤❤❤❤
@kaveeshapansilu4974
@kaveeshapansilu4974 Ай бұрын
❤❤❤❤❤
@thanujadilhani-qx2rr
@thanujadilhani-qx2rr 9 ай бұрын
Lassanayi ❤❤❤❤❤
@sainisaini99122
@sainisaini99122 9 ай бұрын
Woow niyama lassanai ane. Eka parak balapu kenek aye parak balanna deparak hithanne na. Sindu unath papuwatama wadinawa. Harima lassanai.
@gamingpodda2805
@gamingpodda2805 8 ай бұрын
Maara lassana fillm ekak kadasuredu hebehin dekka wage me nalu neil depala harema lassanata ragapanawa meweni nirmana walata dayaka wenna lebemath pera pinak thawa thawth meweni nirmana behewewaa mage paada namaskaraya kada sureduni
@maleesha778
@maleesha778 8 ай бұрын
Harima lassanai...❤
@user-xv6px2ul1w
@user-xv6px2ul1w 9 ай бұрын
Me film ekanam supiriyak
@piuminisewwandi1741
@piuminisewwandi1741 10 ай бұрын
Harima lassani. Api film eka beluwa.❤❤❤
@ajithkumara8132
@ajithkumara8132 9 ай бұрын
Wow ❤
@Shaini.muthumala
@Shaini.muthumala 10 ай бұрын
She is absolutely ❤😘 best film ever...!
@harshapriyanga5371
@harshapriyanga5371 10 ай бұрын
Harima layaanvithai gaayanaya
@vidanapathirana3005
@vidanapathirana3005 10 ай бұрын
Hareeema lassanai. 💕💕💕💕💕💕💕
@maheshiwijerathna2236
@maheshiwijerathna2236 9 ай бұрын
❤ you voice
@chamilathilakarathne8829
@chamilathilakarathne8829 8 ай бұрын
Very nice you has select
@tharumusicspot6257
@tharumusicspot6257 10 ай бұрын
Film ek godak lassanI❤️😍
@kushanlaksitha4860
@kushanlaksitha4860 9 ай бұрын
Super ❤
@priyanganiperera4781
@priyanganiperera4781 10 ай бұрын
Puja lassanai meta vada
@sumithraranjani4570
@sumithraranjani4570 6 ай бұрын
Love this film
@sriyalathadezoysa5994
@sriyalathadezoysa5994 6 ай бұрын
Lassanai 🥰
@sasankasasa3654
@sasankasasa3654 8 ай бұрын
Katharagsma devi pihitai 🙏🙏🙏
@TravelingPisso
@TravelingPisso 9 ай бұрын
Supiri
@madhushikajayamali9847
@madhushikajayamali9847 9 ай бұрын
Harima lassanani
@Kids-nj7ky
@Kids-nj7ky 10 ай бұрын
Lassanai ❤
@dilaniniroshani4222
@dilaniniroshani4222 9 ай бұрын
හරිම ලස්සනයි♥♥
@ruwanthiniherath2834
@ruwanthiniherath2834 10 ай бұрын
E niliya hoda sadarnyk karanawa . Lassana film ekak
@isandunethmira6694
@isandunethmira6694 5 ай бұрын
මේ film එක දෙවෙනි වෙන්නේ යශෝධරා ෆිල්ම් එකට විතරයි. මේකෙ songs ටික නම් ගොඩක් ලස්සනයි. නියම වැඩක්...!
@nisajakethmin3319
@nisajakethmin3319 11 ай бұрын
This actress looks like Sai Pallavie.
@pavanpansilujapan1234
@pavanpansilujapan1234 9 ай бұрын
දීපාවලී හදින් හද දීපාවලී .......
@excellentdesignwork8327
@excellentdesignwork8327 10 ай бұрын
kisima Aganthuka bawak na..harima lassani...Ahanna ahanna asi
@thineshadamayanthi9931
@thineshadamayanthi9931 10 ай бұрын
එත් හරිම ලස්සන යි 💞😍
@KanchanaLankeshwari-ic3rr
@KanchanaLankeshwari-ic3rr 9 ай бұрын
දේවසේනාට පූජව ගත්තනම්🥰
@dahamvijethunga8517
@dahamvijethunga8517 3 ай бұрын
Dewayani dr. Dewasena inne bahubali ekene
@HansakaRanathungaOfficial
@HansakaRanathungaOfficial 10 ай бұрын
Wow 😍❤
@chanchalarathnayaka1229
@chanchalarathnayaka1229 9 ай бұрын
❤❤❤❤
@KM-tb8wh
@KM-tb8wh 8 ай бұрын
puduma lassnak💙💙💙💙💙💙
@sithumdevinda-uf8xv
@sithumdevinda-uf8xv 9 ай бұрын
❤️❤️
@NAVINDU-ul3zn
@NAVINDU-ul3zn 9 ай бұрын
😍😍😍
@blackpanther6111
@blackpanther6111 6 ай бұрын
මම ආස කරන දෙන්නා තමයි වළ්ළි කදිරයි
@user-kt7hm6ce9k
@user-kt7hm6ce9k 9 ай бұрын
Anunge adupadu hoyan natuva thamange adupadu hada ganna puluvanna m lassanata natanna lassanai nam lassanai kiyala loku kam panna epa indiyave niliyak vela aya meke uparima sadarayak eshta karana sinduva vagema kathavath godak lassanai🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰x
@user-uh5ql5kx1o
@user-uh5ql5kx1o 8 ай бұрын
❤❤❤
@sadunsampath6294
@sadunsampath6294 9 ай бұрын
සශ්‍රිකාගෙ වොයිස් එක❤️
@Pamudithamadhubhasha-xm2st
@Pamudithamadhubhasha-xm2st 5 ай бұрын
😂🤣trackda...meka sashrika newei kiyanne ...nirosha virajini miss..
@rukshanimanisha1471
@rukshanimanisha1471 10 ай бұрын
🙏♥
@ansarrokasrafriz6824
@ansarrokasrafriz6824 8 ай бұрын
@actiontv8835
@actiontv8835 9 ай бұрын
🌹🌹🌹
@isurudasanayake3845
@isurudasanayake3845 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@chamarikasthuri8102
@chamarikasthuri8102 10 ай бұрын
නිළිය නම් අන්තිමයි..
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 10 ай бұрын
Pujawa ganna tibune
@KanchanaLankeshwari-ic3rr
@KanchanaLankeshwari-ic3rr 9 ай бұрын
මෙයාගෙ නැටුම කැතයි ඇගත් අවුල් මූනනම් අවංකවම ලස්සනයි
@KM-tb8wh
@KM-tb8wh 8 ай бұрын
Meka nm kochra beluwath ethi wen nene🙄💙💙💙💙💙💙
@dahamsankalpa9655
@dahamsankalpa9655 11 ай бұрын
First view ❤
@Aruna88888
@Aruna88888 10 ай бұрын
supiri dance eka lankawe gobba niliyanta wada
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 10 ай бұрын
Niliya hari na lassana madi
@TheExplorer-ph5mw
@TheExplorer-ph5mw 10 ай бұрын
Sonakshi is very best.nise ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 10 ай бұрын
හොඳ ගොඩක් එක්ක මහන්සිය කැපවීම තියෙන ලස්සන නිර්මාණයක් එකක් දෙකක් වැරදි තිබුණා කියලා ඒවා කියන්න යන්නෙ ඇයි ☹️ වැරැද්දක් දැක්කාම කියන්න ඕනි දේවලුත් තියෙනවා නැති ඒවත් තියෙනවා කියලා තේරුම් ගන්න බැරි ඇයි
@thineshadamayanthi9931
@thineshadamayanthi9931 10 ай бұрын
මෙ නිලිය ලන්කාවෙ එක්කෙ නෙක් නෙවෙනෙ ඉතින් ලන්කාවෙ අය වගෙ නටන්න බැ
@menikemarasinghe4603
@menikemarasinghe4603 9 ай бұрын
මන් බලන්න
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 7 ай бұрын
ඒ girl ලස්සනයි .ඒත් නටන්න බෑ වගේ..
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 10 ай бұрын
Lankawe lassana niliyak ganna tibuna,me niliya ge mokakdo lassana adu bawak penawa,nahaya mukkam wage, Pooja ganna tibbe,
@grsdjjggfss3373
@grsdjjggfss3373 10 ай бұрын
Don’t agree with you.she is drop dead gorgeous.but she can’t dance! Not willing to watch this movie. Must be a waste of time and money
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 9 ай бұрын
අපරාදේ කිව්වා නම් ඔයාව ගන්න තිබුණා dear
@kapilanuraddakapilanuradda4455
@kapilanuraddakapilanuradda4455 10 ай бұрын
Samanthra badra mundrayaneni
@PahanTravel848
@PahanTravel848 9 ай бұрын
Ammata Yako 😡 Deviyanta Pahara Gesima Mama Anumatha Karanne Kisivitaka 😢😢😢😢
@lahiruhapuarachchi333
@lahiruhapuarachchi333 10 ай бұрын
නිලිය පන මදී😢
@PP-td2sq
@PP-td2sq 10 ай бұрын
Mal ponnaya...umbata wada panai
@tharumusicspot6257
@tharumusicspot6257 10 ай бұрын
Eyata puluwan uparrimaya eya karanawa
@anurddaujika6260
@anurddaujika6260 10 ай бұрын
නිළියට නටන්න බැහැ වගේ.
@dilanthamaduranga139
@dilanthamaduranga139 10 ай бұрын
Ow ragapannat be wage hariyata
@rathnayak7155
@rathnayak7155 8 ай бұрын
ඔය නැටුම නටන්නේ දෙවියෙක් වෙනුවෙන් ඒක නටන්න ක්‍රමයක් තියනවා 😂😂😂 මේ උඹලා හිතන විදිහට ඇඹරි ඇඹරි පස්ස දික් කරන් ඕව නටන්නේ නෑ දඟල දඟල ඔය ඒ කෙල්ල නටන්නේ හරිම විදිහට ඔයිට වඩා නටන්න ඕන නම් උඹව තමා දාන්න වෙන්නේ 😂😂
@dilanthamaduranga139
@dilanthamaduranga139 8 ай бұрын
passa dikkaragena nata onne natana eka hariyata kara one ath deka eheta meheta wisikara kiyala natumak wennee
@rathnayak7155
@rathnayak7155 8 ай бұрын
@@dilanthamaduranga139 අනේ පල ගොබ්බය යන්න 😂😂😂 තෝ ගිහිල්ලා නටපන් පස්ස දික් කරන් හැමෝම බලයි උඹේ පස්ස දිහා 😂
@karu3021
@karu3021 10 ай бұрын
සිංදුව නෙවෙයි මං බලා හිටියෙ. බඩ පෙන්නලා පස්ස නටවන එකත් සෑස්තරයක් තමයි. අපාරාදෙ සිංදුව.
@sanju4866
@sanju4866 10 ай бұрын
මේක දෙවියෙක් වෙනුවෙන් ගයන ගැයුමක්.ඉතින් මේකට නිලිය රෙදි කඩන් උඩ පැන පැන නටන්නේ නැහැ... එහෙම බලාපොරොත්තුවෙන් මේක බලන්න එපා😂
@mallikadamayanthi4629
@mallikadamayanthi4629 10 ай бұрын
යෙස්
@ForBetterLifeyt
@ForBetterLifeyt 5 ай бұрын
මේ ඒ කාළෙ ඇදුම් ඇන්ද විදියනෙ
@raveenaruwanthi7177
@raveenaruwanthi7177 7 ай бұрын
Me kellata kawru Hari Boru kiyla eyata dancing pluwan kiyala.
How to bring sweets anywhere 😋🍰🍫
00:32
TooTool
Рет қаралды 31 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 3,3 МЛН
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 98 МЛН
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 170 МЛН
හරෝ හරා | Haro Hara | Kethroo Dance Troup Canada
3:35
කෙත් රූ. Keth Roo.
Рет қаралды 301 М.
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 9 МЛН
Pooja Umashankar Jala Dharawe Song From Kusa Paba Movie
3:16
Pooja Umashankar's Portal !
Рет қаралды 682 М.
Попил😂инст: sarkison7
0:45
SARKISONCHIK.OFFICIAL
Рет қаралды 3 МЛН
ВОТ ЖУК ХИТРЫЙ 😂😂
0:42
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 1,6 МЛН
НЮША ПЕРЕПУТАЛА КОПИЛКУ #pets #прикол #юмор
0:12
Разрезанный Человек 🤯
0:31
MovieLuvsky
Рет қаралды 3,7 МЛН