"වෙනස" Harshana Dissanayake ft Adithya Weliwaththa | Darshana Ruwan Dissanayake | New Song

  Рет қаралды 2,166

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

"වෙනස"
Artists | Harshana Dissanayake | Adithya Weliwaththa
Melody & Music Score | Darshana Ruwan Dissanayake
Lyrics | Ajantha Seneviratne
Mixed & Mastered | Janaka Daladawaththa (Pansilu Music Studioz)
ඉඩෝරයේ කාෂ්ඨයෙන්
හෙම්බත් වී සිටින කල
වැස්ස නුඹයි මා පතන
වැස්ස නුඹයි මා පතන
වෙනස..
ඒත් එපා වහින්න
නොනැවතී හැමදාම
වැස්ස ඒ නොවේ
මා පතන වෙනස
වැස්ස ඒ නොවේ
මා පතන වෙනස..
චණ්ඩ ලෙස ඇදහැලී
පාලු වේ නම් කෙත්බිම්
වැස්ස ඒ නොවේ
මා පතන වෙනස
වැස්ස ඒ නොවේ
මා පතන වෙනස..
නිසිකලට අස්වද්දන්න
බත බුලත ගෙට ගන්න
වැස්ස එයයි
මා පතන වෙනස
වැස්ස එයයි
මා පතන වෙනස..

Пікірлер: 22
@akiladilshan4936
@akiladilshan4936 Жыл бұрын
ලංකාවේ මේ වගේ ගීතයක රස විඳින්න සංයමයක් සහිත මනසවල් හරි අඩුයි මිත්‍රයා.
@lakshanisenarathne2527
@lakshanisenarathne2527 Жыл бұрын
❤❤❤❤❤ trending wenna one sindu
@sajeewanikarunarathne1322
@sajeewanikarunarathne1322 Жыл бұрын
ලොකු වෙනසක්...
@janithavlogs
@janithavlogs Жыл бұрын
Nisi kalata aswaddana💖
@rajithajayasingha1400
@rajithajayasingha1400 Жыл бұрын
හරිම ලස්සනයි ❤️ නිසිකලට අස්වද්දන්න බත බුලත ගෙට ගන්න. වැස්ස එයයි මා පතන...
@samodyanethmini1282
@samodyanethmini1282 Жыл бұрын
Wenasak❤
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👌👍❤️ලස්සනයි ගොඩාක් ලස්සනයි 🌷😘😘✌️✌️✌️
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
ඇත්තටම ලස්සන වෙනසක් ❤️
@MWilli-ux4bo
@MWilli-ux4bo Жыл бұрын
Beautiful song...❤❤❤❤Love it🥰🥰🥰🥰🥰🥰
@janithavlogs
@janithavlogs Жыл бұрын
😍😍
@lakshanalakmini
@lakshanalakmini Жыл бұрын
Beautiful 💙💚
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 Жыл бұрын
Beautiful ❤
@pasindukavinda9271
@pasindukavinda9271 Жыл бұрын
🥺❤️
@thilokaprabhashwara2325
@thilokaprabhashwara2325 Жыл бұрын
♥️♥️♥️lassnai
@darshiniss6292
@darshiniss6292 Жыл бұрын
Harima lassanai…❤❤❤❤❤
@chathurikamadhumali775
@chathurikamadhumali775 Жыл бұрын
❤❤❤❤❤❤ beautiful as always ....😘😘
@Aeturnist
@Aeturnist Жыл бұрын
superb ❤
@madhushi3551
@madhushi3551 Жыл бұрын
☺️❤️
@MilaniDissanayake-oz1nd
@MilaniDissanayake-oz1nd Жыл бұрын
@Nisha_Liyana
@Nisha_Liyana Жыл бұрын
very nice song
@bmadhu_sinhala_songs9513
@bmadhu_sinhala_songs9513 Жыл бұрын
ඉන්දිකා උපමාලි ගෙ හඬ ඇහෙන්නේ ❤
@yasmikahagalla661
@yasmikahagalla661 Жыл бұрын
Harima lassanai❤️
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Kasun Kalhara - Nimiththak (නිමිත්තක්)
5:48
Rasitha Weerawickrama
Рет қаралды 151 М.
Kandulu Den Hadawathak (කඳුළු දෙන හදවතක් ) - Visharada Harshana Dissanayake (Official Lyrics Video)
4:13
Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
Рет қаралды 3,3 М.
Sparsha ( ස්පර්ශ ) | Harshana Dissanayake 10th March 2023
47:14
ස්පර්ශ - SPARSHA
Рет қаралды 71 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН