Sparsha ( ස්පර්ශ ) | Harshana Dissanayake 10th March 2023

  Рет қаралды 69,370

ස්පර්ශ - SPARSHA

ස්පර්ශ - SPARSHA

Күн бұрын

Sparsha ( ස්පර්ශ ) | Harshana Dissanayake 10th March 2023
#Sparsha #HarshanaDissanayake #Harshana #Derana #DeranaLK

Пікірлер: 231
@raviya5253
@raviya5253 Жыл бұрын
00:15 ඉරෙන් හදෙන් 08:40 ඇතුගල වෙහෙර 18:14 සිහින පියාපත් 22:53 සදකැන් දහරින් 29:00 මුතු ලතා 35:22 සිනාතොටක් 42:24 එපා එන්න කියලා
@divya5789
@divya5789 Жыл бұрын
Thank u😍
@divya5789
@divya5789 Жыл бұрын
Thank u😍
@malindarandiligama
@malindarandiligama Жыл бұрын
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
❤❤❤
@asinthavithanage9907
@asinthavithanage9907 Жыл бұрын
💖💖
@tilakranasinghe896
@tilakranasinghe896 Жыл бұрын
අප්රාදෙ..බලාගෙන හිටිය සරා සිප් සයුරූ ...කියාවි කියල.. තෝරගත්ත ගීත් ට්ක හරිමලස්සනයි පුතා ....(im 71.retired assistant principal ..) Triple jem bless upon u putha
@samanlenin
@samanlenin Жыл бұрын
හරිම ලස්සනයි මගේ මල්ලී!
@Artbyzm870
@Artbyzm870 Жыл бұрын
Oyage voice ekata gahanna voice ekak sinhala folk music wala ne aiye
@chamithmadusanka2162
@chamithmadusanka2162 Жыл бұрын
හර්ෂණ මගේ පාසල් මිත්‍රයා බොහොම සතුටුයි ඔබේ ගීත එදා වගේම හරිම මිහිරකින් රස වින්දා.ඔබට ජය!
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
ආසම ගායකයෙක්.අයියගෙ චූටි කාලේ සිංදු හැම එකක්ම වගේ කටපාඩම්.ඒ වගේම මෑත කාලේ සිහින පියාපත්,ඇස් අමාපාණෙකි ,හීන පේන හැම රෑකම ඒ හැම එකක්ම ආසම සිංදු ❤️.
@maheshaniamalika-so5pw
@maheshaniamalika-so5pw Жыл бұрын
හර්ෂණලා අපි එක වයස් මට්ටමක ඉන්නෙ..ස්කෝලෙන් සූරිය අරණ බලන්න එක්කන් ගියේ අපිව..දැන් අවුරුදු පහළවකට දහසයකට මෙහායිනුත් හර්ෂණගෙ ළමා ගීත සෙට් එකෙන් පසුව ලංකාවේ ළමා ගීත ඇහුනද..හර්ෂණ දිසානායකට අවුරුදු 60ක් උනත් ලංකාවේ ළමා ගීත ගායනා කරපු අවසන් ගායකයා ඔහු වෙන්න පුළුවන්.හර්ෂණගෙ හීන පේන හැම රෑකම ගීතය නම් ඉස්තරම්
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
ඒකනම් ඇත්ත, අහන්න පුළුවන් ළමා ගීත ටිකක් තියෙන්නෙ වැඩිපුරම හර්ශනගෙ විතරයි
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 8 ай бұрын
ඒක ඇත්ත... හරෂණලා අපි එක වයසස්... සූරිය අරණ චිත්‍රපටයෙන් තමයි ඔහුව දන්නේ.. ඉස්කෝලෙන් සූරිය අරණ බලන්න එක්කං ගියා අපිවත්. එදා ඉදන් අද වෙනකම් ආසම ළමා ගී හඬ.
@sirimh9754
@sirimh9754 7 ай бұрын
❤​@@ilshanidilrukshi7023
@disnasriyanjani884
@disnasriyanjani884 Жыл бұрын
අදත් බැලුව ස්පර්ශ වැඩසටහන අම්බුලුවාව හරිම ලස්සනයි මමත් ගිහින් තියෙනවා ලවන් පුතා හරිම ලස්සනයි අදත් ලස්සනට වැඩසටහන කරනවා හර්ෂණ පොඩිකාලෙ ඉදන්ම හරිම දක්ෂයි දැන් දකිනකොට පුදුම හිතෙනවා තෙරුවන් සරණයි පුතාල දෙන්නාටම ,
@damithkumara8110
@damithkumara8110 Жыл бұрын
අපි ත් දරුවන්ට දෙයක් කරන්න ඕන කියපු වචනයක් ගානෙ ගොඩක් පින් සිද්ධ වෙනවා අපි ජීවත් වෙන්නෙ ත් දරුවො වෙනුවෙන් ❤
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
පොඩි කාලෙම ඉදලා ආදරේ කරන සුපිරිම ගායකයෙක්....🥰💐
@VihangaManujeewa
@VihangaManujeewa 8 ай бұрын
Music + Harshana ayyage voice ❤❤Next level taste
@sandyaperera5555
@sandyaperera5555 Жыл бұрын
සුපිරියි..මල්ලි.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්පර්ශ ම තමයි. ඉතා සුමට ලෙස ස්වර ස්පර්ශ කරමින් මනෝරම්‍ය වූ දැහැනකට සමවද්දන අපූර්ව කට හඬ. සුභ පැතුම්.
@surekajayanthi1794
@surekajayanthi1794 Жыл бұрын
අති විශිෂ්ඨයි මේවා අනිවාර්යයෙන් ට්‍රේන්ඩින් වෙන්න ඕනී ජයවේවා සහෝදරයා කණට මී පැණි වගේ මෙවා ...
@pathumruwan9787
@pathumruwan9787 Жыл бұрын
ආදරෙයි හර්ෂණ අයියා....හදවතේ ගායකයා සුබ පැතුම්
@dhanushkaukumara6639
@dhanushkaukumara6639 Жыл бұрын
කසුන් කල්හාර , චාමර විරසිංහ ,දම්ත් අසංකවත් ගේනනකෝ මම ආසාවෙන් බලන් ඉන්නේ ඒ කටිටියත් දවසක එනකන් මේකට🥺🥺
@pubudusudarshana2608
@pubudusudarshana2608 Жыл бұрын
ඔව් බං එයාලව ගේන්නෙත් නෑ මගුල
@chathurikadissanayake7544
@chathurikadissanayake7544 Жыл бұрын
හරිම ලස්සනයි සර්...❤️❤️ඉදිරි සංගීත ගමන් මගට සුබ පතනවා..!
@vihansiekanayaka2565
@vihansiekanayaka2565 Жыл бұрын
පුංචි කාලේ ඉදන්ම ආසම ගායකයෙක් හර්ශන අයියා.ඒ පුංචි කාලේ අහපු අයියගේ සිංදු අදටත් කට පාඩම්.❤
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
අතිශය සුන්දර වැඩසටහනක්‌ 💖💖 ඇතුගල වෙහෙර වදින... ❣️❣️ සිනා තොටක් විය..... ❣️❣️ Thank u so much lawan & nada band 💖💖
@user-zb6wh4ws3r
@user-zb6wh4ws3r 2 ай бұрын
සුන්දර වැඩ සටහනක් ❤❤❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
අන්බුරුවාවහරි ම ලස්සනයි හර් ශ කියපු සං දු හ ත ම හරි ම ලස්සනයි ලවන් පුතා ගේ ගමගන් පොලලස්සනයි ලවන් පුතා මේ වැ ඩ ස හ ට හ න ලස්සනට කරනවා ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤
@dahamigamage6194
@dahamigamage6194 Жыл бұрын
Harshananam kohomath dakshayi. E wunaata Lavan program eka karana widiha echchara lassana Naha aneh😒 Eyaata wadaa lassanata Harshana kathaa karanawaa
@deepikajayasinghe998
@deepikajayasinghe998 Жыл бұрын
ආසම ආසම ගයකයෙක්............♥️♥️♥️♥️ කොච්චර නම් ඇහුවත්...........ඒ සින්දු වෙනම ලෝකය්ක්........කසුන්ගෙ ව්ගෙ
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
ඔක්කොම සිංදු ටික ලස්සනට ගායනා කලා...🤗
@benvo5651
@benvo5651 Жыл бұрын
Ammoo Thank you Derana Amazing Harshana
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
ආදරණීය සුන්දර චරිතයක්
@adithyaadeshan2250
@adithyaadeshan2250 Жыл бұрын
අපේ පොඩි කාලෙ ගෙවුනෙම හර්ශනගෙ සින්දු එක්ක ❤
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
කුඩා කාලයේ සිටම ආදරය කල ආදරණීය හඬ පෞරුෂයක්,ළමා ගායනවේදියෙකු ලෙසින් පළ කළ ප්‍රතිභාව එදාටත් වඩා අද දින ඉතාමත් විශිෂ්ඨ ය♥️♥️ගැයු සියළු ගීත හදවතෙහි සැමදාමත් රැඳී තිබෙනු නොඅනුමානය ♥️♥️සුන්දර පරිසරයක ආදරණීය හඬකින් ,ආදරණීයම වැඩසටහනක් ♥️♥️ලවන්ටත්,හර්ශණටත්,හැමදාමත් කර්ණ රසායන සංගීතයෙන් අප පිනවන නාද සංගීතයටත් සුභ පැතුම් ♥️♥️💜️
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
පොඩි කාලෙ ඉඳන් ආස කරන කටහඬක්❤️
@gayansangeeth2777
@gayansangeeth2777 Жыл бұрын
අපේ ගෙවල් ලග නේ.. 😲😲😲 හැම ගීතයකටම උපරිම සධාරණයක් කළා... එකක්වත් අයින් කරන්න බෑ... superb ...♥️♥️♥️ Great job brother...
@dahamigamage6194
@dahamigamage6194 Жыл бұрын
Ogollonge gewal koheda? Eyaa koheda inne?
@gayansangeeth2777
@gayansangeeth2777 Жыл бұрын
Gampola.. eya nm koheda dn nee..😊
@dahamigamage6194
@dahamigamage6194 Жыл бұрын
@@gayansangeeth2777 Aah 😂 oyaa kiwwe meka record karala thiyenne ogollong gewal langa kiyalada? Mn hithuwe eyaa inne ogollonge gewal langa kiyalaa 😅
@gayansangeeth2777
@gayansangeeth2777 Жыл бұрын
@@dahamigamage6194 ekaneee.. 😊😊
@krishanimirisage5856
@krishanimirisage5856 Жыл бұрын
Sparsha program eka lassanai. Good job lavan 👍
@imeshamiyuri
@imeshamiyuri 10 ай бұрын
තාමත් පිස්සුවෙන් වගේ අහන වොයිස් එකක් ❤
@user-fw6py9sq8j
@user-fw6py9sq8j 8 ай бұрын
අපේ ලමා කාලේ අපේ වීරයා
@leelawathie4336
@leelawathie4336 Жыл бұрын
ඇත්තටම මම ආස කරන ලස්සන සින්දු ටික ලස්.සනයි සුබ දවසක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🖤❤❤❤❤❤❤❤❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 8 ай бұрын
විශිෂ්ටයි . උපරිමයෙන් රස වින්දා . සුභ අනාගතයක් . 💘💘💘
@pubuduoshadee3217
@pubuduoshadee3217 Жыл бұрын
පොඩි කාලේ ආසම ගායකයා ඒ ළමා ගීත තමා දැනුත් අහන්න තියෙන්නෙ පොඩි ළමයින්ට මේ වැඩසටහනට ඇවිත් පොඩි දරුවෝ ගැන හිතලා ගීත නිර්මාණය කිරීම ගැන කතා කරපූ එකම ගායකයා මට මතක විදියට 👍👍👍👍👍👍👍
@chalaninawarathne2004
@chalaninawarathne2004 9 ай бұрын
Oyge voice eka attma mara sanipai aheddi kanata aiye❤. oyge songs okkma wenma ekk ewa aheddi kiynd ba danena feeling eka 😊hmdam oya vidiyt nihathamaaniw inda gdaaak asa knk aiye oya. Ape punchi kale sundara kalat pin 🙏
@dhdancer19227
@dhdancer19227 Жыл бұрын
ගීත තෝරා ගැනීම සුපිරි පොඩි කාලෙට එක්කන් ගියා අපිවත්...ජය වේවා🎯💖🤟
@vishwadananjaya8815
@vishwadananjaya8815 11 ай бұрын
ආසම කටහඩක් 💕💯
@saarafernando8110
@saarafernando8110 Жыл бұрын
කසුන් කල්හාර වගේම වැඩ්ඩෙක් ❤️💐
@malkanthim5198
@malkanthim5198 9 ай бұрын
හරිම මිහිරියි ❤
@niroshafernando4404
@niroshafernando4404 Жыл бұрын
ලවන් ❤❤❤❤❤❤❤
@kavishkashehani7534
@kavishkashehani7534 Жыл бұрын
Heal the soul 🤍. Much love one of my fav singer in my heart 🤍✨️ .
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 Жыл бұрын
Haven't heard from this voice for a long time. However, its refreshing and smooth. Love to hear more in future. Sing one song with Nuwandhika.
@bawantharajasinghe2409
@bawantharajasinghe2409 11 ай бұрын
ආසම හඩක්❤
@sandujayasekara6668
@sandujayasekara6668 Жыл бұрын
පුංචි කාලේ ඉදන්ම ආසම ගායකයෙක්...ඒ හඬ ඇත්තටම භාවනාවක්..❤ අපේ පාසැලේ දක්ශයෝ දෙන්නෙක් මේ වැඩසහනේ ඉන්නවා..හර්ෂණ අයියා වගේම සුපුන් පීරිස් අයියා..බටනලා වාදක..හරිම දක්ෂයි..❤❤
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
කඳු ගැට එකිනෙකට ගැටී ඒ.මීදුම් පටල විටක එකිනෙකා වහගනී..ඒ...අපට සැදුනු සොභා සිරියෙන් ඔද වැඩුනු වෙනමම ලෝකයක් තමයි මේ අම්බුළුවාව. බලාපොරොත්තු වලට වඩා හීන වලට ඉක්මනින් යන්න පුළුවන්. හැම හීනයක්ම එළි නොවුනත් ලවන්ගෙ හැබෑ වුණු හීනයක් නේද මේ. ස්පර්ශ නුවරට ආව එක ගැන සතුටුයි.
@salarelihasareli24
@salarelihasareli24 Жыл бұрын
හිත නිවන සිංදු ටිකක් ශාන්ත කටහඬක්... එක දිගට අහගෙන යනකොට එකම මියුසික් ඇරේන්ජ්මන්ට් දෝ කියාලා දැනුනා
@hashanmadusanka9134
@hashanmadusanka9134 Жыл бұрын
මාරම ලස්සන කටහඩක් තමයි
@webeats_7607
@webeats_7607 Жыл бұрын
ආසම ❤️
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
That voice 💛👌
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
හර්ෂණ....😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-tz9qh8dh4x
@user-tz9qh8dh4x 10 ай бұрын
හර්ශන ,ලවන් ඔබලාගේ මනුෂ්‍යත්වය ඉතාමත් අගයමි නාද music supar
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Жыл бұрын
මගේ ආසම කට හඩපොඩි කාලේ ඉදන් සුරිය අරන
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Voice ❤
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Thanks for inviting Harshana. One of my favorite singers. Beautiful song selection❤
@yangsanvlogs
@yangsanvlogs Жыл бұрын
දැන් ඉතිං මේකටත් දාන්න එපා මෙච්චර දවසකට ස්පර්ශ එකේ දැකපු ලස්සනම program එක කියල 😅 මේ වෙනකන් තිබුන හැම එකම ලස්සනයි . තව අවුරුදු ගානක් ගියත් සැනසිල්ලේ අහන්න පුලුවන් .. ලංකාවෙ හැම දේකටම වටිනා කමක් එන දවසක් උදා වෙන්න ඕන❤
@tharushasewwandi616
@tharushasewwandi616 Жыл бұрын
Was waiting for this😘😘😘😘😘😘😘😘
@tilakranasinghe896
@tilakranasinghe896 Жыл бұрын
සඳ එලිය මමයි නම්......පුතා ඔයා ලස්සනට කියාව්....
@slclassicroxclassicenterta1005
@slclassicroxclassicenterta1005 Жыл бұрын
kzbin.info/www/bejne/apvTk3Sif6uIiJY Harshana Dissanayake 00:15 ඉරෙන් හදෙන් 08:40 ඇතුගල වෙහෙර 18:14 සිහින පියාපත් 22:53 සදකැන් දහරින් 29:00 මුතු ලතා 35:22 සිනාතොටක් 42:24 එපා එන්න කියලා
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
You are great singer harshana Harshana .❤❤❤❤❤❤ what a voice & talents 👏
@indunilnishantha1592
@indunilnishantha1592 Жыл бұрын
අමුතුම රසයක් පුතේ, ජයෙන් ජයම වේවා ඔබේ අනාගතයට, කාලය හරි අලුත් වැඩකට,
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 Жыл бұрын
Excellent ❤️❤️❤️
@kanishkasandeepa-fn4yo
@kanishkasandeepa-fn4yo Жыл бұрын
gammak bosa katahada
@bandaratilakatennakoon1220
@bandaratilakatennakoon1220 Жыл бұрын
its amazing ,what a talent Harshana.
@ujithamanamperi6949
@ujithamanamperi6949 Жыл бұрын
හරිම රහය පුතේ .ජයවේවා
@nipunikachandrasekara
@nipunikachandrasekara Жыл бұрын
අදටත් එකම දෙයක් වෙනස් වෙලා නෑ...පොඩි කාලේ අපි සතුටින් හිටිය කාලේ අහපු ලස්සනම කටහඬ..අදටත් එහෙමයි...මට තමාත් මතක සරා සිප් සයුරු ගීතය හැමදාම උදේ රැස්වීමෙදි කියන අපුරුව...අදටත් මගේ ගුරුවරු එක මතක් කරනවා...ස්තූති ඔබට ලස්සනම ලස්සන කාලයක් අපට දුන්නට..ඔබට සදා ජය ..❤️
@pc-fx5xu
@pc-fx5xu Жыл бұрын
සිනාතොටක් සිංදුව වෙනස්ම ලස්සනක් හර්ශන 🤗💗
@suneethaherath8202
@suneethaherath8202 Жыл бұрын
හරිම ලස්සනයි පුතා
@sunethrathsara252
@sunethrathsara252 Жыл бұрын
Inner peace💆🏽‍♂️❤
@Aeturnist
@Aeturnist Жыл бұрын
wow ❤
@wasanaudeni7625
@wasanaudeni7625 Жыл бұрын
Issara ape putha ahannema kiyannema oyage sindu......harima lassanaii....dakshayan athara athi dakshayek...Theruwan saranaii
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Eka patta
@Ebusinessminder
@Ebusinessminder Жыл бұрын
අති දක්ශයෙක් ❤️ සදකැන් දහරින් 💚
@ireshsinhabahu9472
@ireshsinhabahu9472 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලී👍👍👍
@amashafernando3068
@amashafernando3068 9 ай бұрын
Ayyage katahada edath lassanai adath lassanai
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
ගම්පොළ අපිට ආඩම්බරයක් ස්පර්ශ ගම්පොළට ආවට..
@kalyanimarasinghe4852
@kalyanimarasinghe4852 5 ай бұрын
❤හරිම රසවත් ........❤
@digesiyaththra
@digesiyaththra Жыл бұрын
දියබෙරලිය දලු ආසම එක❤❤❤❤❤
@isurikamadhumali146
@isurikamadhumali146 9 ай бұрын
හරිම ලස්සනයි ..ඒ voice ❤
@Dulakshi...694
@Dulakshi...694 8 ай бұрын
Favorite ❤
@COOKWITHBEAR
@COOKWITHBEAR Жыл бұрын
You're a Music Legend ❤ Great Brother 🎸
@rosedilaniabudhabi4622
@rosedilaniabudhabi4622 Жыл бұрын
සදකැන් දහරින්❤❤❤
@laliyaedits8072
@laliyaedits8072 Жыл бұрын
suriya arana ranga papu kenama hitiya nam thawath maruu...lassanai aiyeee😍😍😍.thamath ahanwa e sindu tikka adatath mara adareiii e atheethayata 🥰🥰🥰
@sandunkrishantha8568
@sandunkrishantha8568 Жыл бұрын
Harshana and supun.... 🥰🥰
@jananisp9284
@jananisp9284 Жыл бұрын
Wickramashila kollo 👍
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
@MWilli-ux4bo
@MWilli-ux4bo 9 ай бұрын
සිහින පියාපත් 🥰🥰🥰🥰🥰
@BathiyaSandaruwan
@BathiyaSandaruwan Жыл бұрын
Congratulations Ayye❤️
@mithunmadushanka449
@mithunmadushanka449 Жыл бұрын
Sihina piyapath💜💜
@PriyaPriya-xb5ix
@PriyaPriya-xb5ix 10 ай бұрын
Atthatam puthee oyaage punchi kaale sindu tika thaama mama ahanawa danuth oyaage hadata wageema oyaatah harima adarei suba anaagathayak..budusaranai..😙😙😙😙😙
@kanidreamz
@kanidreamz Жыл бұрын
කෝකිල පවන් හිටියා නම් තවත් ලස්සනයි වැඩසටහන 💙💙💙💙💙
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
එයාගේ වැඩසටහනක් ගියා ස්පර්ශ
@thinethchandraguptha825
@thinethchandraguptha825 Жыл бұрын
excellent singing 👌
@lalithafernando3057
@lalithafernando3057 Жыл бұрын
You both excellent
@chamaramadu3278
@chamaramadu3278 Жыл бұрын
Ade gampola Ape gama
@diliniwathsala4009
@diliniwathsala4009 Жыл бұрын
"ස්පර්ශ" සංගීත සංචාරයක්ම තමයි.....💖 Sending greetings to Harshana today💐
@dulithayasiru625
@dulithayasiru625 Жыл бұрын
♥️♥️♥️♥️🎶🎶🎶🎶
@jeewanthikapathirana2011
@jeewanthikapathirana2011 Жыл бұрын
Woow aththatama harima lassani...harima asawen baluwa ...
@taniyavisual
@taniyavisual Жыл бұрын
niymai aiye.good luck
@dilshanwow..shanthakumara2335
@dilshanwow..shanthakumara2335 Жыл бұрын
🎧🎶💖❤️
@thilankalakmali8713
@thilankalakmali8713 Жыл бұрын
❤❤
@menushichristena2545
@menushichristena2545 10 ай бұрын
ආසම ගායකයෙක්😍
@KavinduDewage
@KavinduDewage 8 ай бұрын
42:24 💙
@laksirigunasena4868
@laksirigunasena4868 8 ай бұрын
❤🔥
@tharindu9039
@tharindu9039 Жыл бұрын
🤟🤟🤟😍
@melaniupekshika5646
@melaniupekshika5646 Жыл бұрын
💚
Sparsha ( ස්පර්ශ ) With Chandana Liyanaarachchi | 26th August 2022
44:38
ස්පර්ශ - SPARSHA
Рет қаралды 162 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )
33:19
ස්පර්ශ - SPARSHA
Рет қаралды 999 М.
Sparsha ( ස්පර්ශ ) With Dinesh Gamage | 01st July 2022
40:13
ස්පර්ශ - SPARSHA
Рет қаралды 412 М.
SUNFLOWER Full Show | FM Derana Attack Show Studio Ep2
41:48
FM Derana
Рет қаралды 275 М.
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,1 МЛН
Sparsha ( ස්පර්ශ ) With Nadeemal Perera | 22nd April 2022
42:39
ස්පර්ශ - SPARSHA
Рет қаралды 321 М.
ස්පර්ශ (Sparsha) | RAWEEN KANISHKA [Audio]
25:42
RAWEEN KANISHKA - Official
Рет қаралды 58 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН