Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga

  Рет қаралды 1,646,436

Darshana Wickramatunga

Darshana Wickramatunga

4 жыл бұрын

හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
ආලවන්තකම ළඳුනේ පාරමිතාවකී...
පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
පාළොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ
මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ...
පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
මාලිඟාව මගේ වගේ දැනුනා සොඳුරියේ
වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ළයේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ...
"Heena Pena Hama Raakama..."
Artist : Hashana Dissanayake
Lyrics : Dr.Nandasiri Keembiyahetti
Music : Darshana Wickramatunga
Audio Tracks Recorded Mixed & Mastered by Dayananda Perera @
ERX Studioz
Orchestra :
Lead Guitar : Mahinda Bandara
Bass Guitar : Wajira Fernando
Rythm Guitar : Mahendra Pasquel
Drums : Niresh Perera
Percussions : Dhananjaya Somasiri
| Priyakumudu Medawaththa
Key Boards : Priyantha Gamage | Tharindu Jayathilaka
Flute : Janaka Bogoda
Violins : Sanath Sathischandra | Madushanka
Rathnayaka | Thisara Bandara
Sitar : Nihal Perera
Like Darshana Wickramatunga on Facebook
/ darshanawickramatunga2
Subscribe to Darshana Wickramatunga on KZbin
/ darshanawickramatung
Follow Darshana Wickramatunga on Google+
plus.google.com/u/0/100467667...
Follow Darshana Wickramatunga on Twitter
/ dpwickramatunga
#harshana_dissanayaka_new_song #darshana_wickramatunga #nandasiri_keembiyahetti
heena song | sitha nivana sindu | harshana dissanayake songs | Best Of Harshana Dissanayake
Harshana Dissanayake New Song "Heena Pena Hama Rekama" හීන පේන හැම (Music by Darshana Wickramatunga) | heena pena hama rakama cover | heena pena hama rakama whatsapp status | heena pena hama rakama meaning | love songs sinhala | yashodara kavi | yashodarawatha songs | yashodarawatha kavi bana | yasodarawatha | Harshana Dissanayake song|heena pena hama rakama |හීන පේන හැම රෑකම (Music by Darshana Wickramatunga)
Harshana Dissanayake song|heena pena hama rakama | official mv (Music by Darshana Wickramatunga)

Пікірлер: 2 900
@madurangaprabath2474
@madurangaprabath2474 11 ай бұрын
ලස්සනයි හඩ,පද රචනය,සහ දර්ශන අයියා කරන හැම නිර්මාණයක් ම මම හරිම ආසාවෙන් රසවිඳිනවා ඒ මන්ද යත් ඔහු සහභාගී වන හැම නිර්මාණයක් ම හරිම අර්ථවත් ඔබ සියලුම දෙනාට ජය
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@dilinimuthugala1283
@dilinimuthugala1283 9 ай бұрын
ඇත්තෙන්ම මේ සින්දු කොයි තරම් ලස්සනයිද.භාවනාවක් වගේ.මේවා trending වෙන්නේ නැහැ.ලක්ශ ගනන් ශෝ වලට ගන්න කෙනෙක්ගේ සිංදුවක් ඇහුවා.එඅ දවසයි ඇහුවේ.මොකක්ද අර මල කඩ කඩ කියලා.රැප් එක යද්දිම සින්දුව නැවැත්තුවා.ඒවාල තියන ඒවා අහන්න බැහැ.ඒ තරම් අප්‍රසන්නයි.ඒත් ඉතින් වීව්ස් මිලියන ගනන්.මේ වගේ වටිනා සිංදු අපි අතරට ගෙන එන සියලු දෙනාට බොහෝම පිං..
@user-lb8kj2wr9z
@user-lb8kj2wr9z 9 ай бұрын
Mama netharama ahanawa, mawa wanama lokakata aragana giyawage dananne.harema lassanai hareyata bawanawak wage
@shanikasadaruwani7747
@shanikasadaruwani7747 9 ай бұрын
අමරදේව, මහගම සේකර, සුසංයෝගයක් තරමටම මේ ගීතය භාවාත්මකයි.
@anuruddhikairanthi6203
@anuruddhikairanthi6203 8 ай бұрын
Ameziing
@ujithaoshan5108
@ujithaoshan5108 4 жыл бұрын
නාහෙන් අඬාගෙන බූට් සින්දු කියන ඒවා ට්‍රෙන්ඩින් වෙන කාලෙක මේ වගේ සින්දුවක් අහන්න ලැබීමත් සතුටක්,
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න අමතක නොකරන්න
@nayanauduwala7399
@nayanauduwala7399 3 жыл бұрын
My dear puta Harshana you are a good example for young singers. I wish you all the best. Nayana Uduwsla
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
@@nayanauduwala7399 බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@NayanaPrabha
@NayanaPrabha 4 ай бұрын
ඇයි දෙයියනේ මට ඇඩෙන්නෙ. මේ සින්දුව අහන හැම වෙලාවෙම.මට විරහ වේදනා අත්දැකීම නෑ..මේ සින්දුව ඕනම චන්ඩියෙකුගෙ ආවේගය නවතා දමන්න පුලුවන් සින්දුවක්...මේවා විදින්න පුලුවන් දිව්‍ය අවුශධ...❤❤
@chamodtharuka2156
@chamodtharuka2156 8 ай бұрын
අවුරුදු 4කට කලින් දාපු සින්දුව මෙච්චර කල් මගඇරුනේ කෝමද මන්ද🥺.... අහපු පලවෙනි මොහොතෙම සිතට දැනුනා "ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ" තනුව, ගේය පද, කටහඩ ඉස්තරම් සුපිරියක් හර්ශන අයියේ❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක් මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@nimalles2228
@nimalles2228 6 ай бұрын
වෙලාව ආවම තමයි හොඳම දේවල් ලැබෙන්නෙ ❤
@Salukamadhushan
@Salukamadhushan Ай бұрын
Matath dan abbahi wela
@sihinamawatha7579
@sihinamawatha7579 4 жыл бұрын
පාරමිතා පුරන සදට මුලූ ලොකෙම වැසී හින ගාව හිත පැටලුනූ වාරය අපමෙනී ප්‍රේම වන්ත කම කියන්නේ දන් දීමක් වැනී රාත්‍රීයට නුබ තාමත් මගේ සීහිනයේ නිදී
@nalanichandima8663
@nalanichandima8663 4 жыл бұрын
Lassanai....
@champipriyadarshani3370
@champipriyadarshani3370 3 жыл бұрын
Wow
@wasanthakumari5869
@wasanthakumari5869 3 жыл бұрын
me pada peli harima lassanai hagum barai.....man gannawaa yaaluwe
@sihinamawatha7579
@sihinamawatha7579 3 жыл бұрын
@@wasanthakumari5869 Gaththata kamak ne hebei oka karanna dila thiyenne yalu
@sihinamawatha7579
@sihinamawatha7579 3 жыл бұрын
Wachana tikak hadala dennm oyata onenm
@sachinanayakkara4828
@sachinanayakkara4828 5 ай бұрын
ස්ට්‍රෙස් වැඩිම වෙලාවක පැත්තකට ගිහින් අහන එකම සිංදුව හිත නිවිලා හැම දේම අමතක වෙන හඩක්. පිං ❤
@darshanawickramatunga
@darshanawickramatunga 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@jothinilan
@jothinilan 4 жыл бұрын
වලපල්ලට යන අපේ සිංහල සුභාවිත ගීතයට පන දෙන්නට අසෙනි වර්ෂාවක් ඔබේ හඬ.. අති විශිෂ්ටයි....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
ඔබට බොහොමයක් ස්තුතියි ❤🙏
@poth5738
@poth5738 3 жыл бұрын
මට අවුරුදු 30ක්. මම විවාහා වෙලා අවුරුදු 2ක්. මට පරිපූර්න ජීවිතයක් තියනවා. මට ආදරණීය පවුලක් ඉන්නවා. මට අවුරුද්දක දරුවෙක් ඉන්නවා. මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මට එහා පැත්තේ නිදි. දවස බොහොම සතුටින් ඉවර කරලා නිදහසේ සින්දුවක් අහන්න ඇලවුනේ. ඒත්.... මේ ගීතය මට හදිස්සියේම මගේ පලමු ආදරය මතක් කෙරෙව්වා. ජීවිතේ ගැන මවපු හීන , ආගිය තැන් , බලාපොරොත්තු , සැලසුම්.... පසු කාලෙක වෙන්වීම් , දරාගැනීම්..... වම් අත පැත්තේ ඉන්න මගේ දරුවත් දකුනු අත පැත්තේ ඉන්න මගේ ස්වාමිපුරුෂයත් මගේ වටේම තියන යථාර්තයටත් හොරෙන් වසර එකොලහකට පෙර මතක ගොන්නක් එක්වරම හිත හාරගෙන ගියා...ඔහු කොහේ ඇතිද ? මොනවා කරනවා ඇද්ද ? ඔහුටත් මාව මතක් වෙනවා ඇතිද ?. ගීතයකට , පද පේලියකට ඇති අපූරු හැකියාවක තරම.... 🌷
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
හරිම සංවේදී සටහනක්.. ඔබ දැන් සිටින තැනින් ඈතට යන්න එපා.. ඔබේ දරුවා ස්වාමිපුරුෂයා ඒ ඔබේ අනාගතය.. මේ ගීතය දැනුනා නම් ඒ පිළිබඳව බොහොම සතුටුයි බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට අපට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.. තෙරුවන් සරණයි 🙏
@bodhiyogawithwandana979
@bodhiyogawithwandana979 3 жыл бұрын
මගේ ආත්මීය ගීතය... පෙලී සැදී දලදා වැද මට හිනැහුන රැයේ... මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ... මොන තරම් ආදරයක්ද...සෙනෙහසක්ද...ඒ තුල❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් බෙදාගැනීම අපට ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@niroshaniranaweera3962
@niroshaniranaweera3962 2 жыл бұрын
ආලවන්තකම ලදුනේ පාරමිතාවකි.
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks wow beautiful song thank
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Kevin God bless you shaaaaaafm
@erindslive818
@erindslive818 Жыл бұрын
Go dbless you old.. span Kevin and..sshaaaaaaafm
@wasanaanuradhi2149
@wasanaanuradhi2149 Жыл бұрын
තවත් සුභාවිත ගීත ගයන දුර්ලභ ගායකයකු අමරදෙව පරපුරට උපදින සළකුනු පෙනේ. සතුටක්.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@growwithexcel8539
@growwithexcel8539 4 жыл бұрын
පිල්ලෑවේ සිල් සුවඳ අද මට සිහිනයෙන් වගේ දැනෙනවා. එදා පසළොස්වක සඳට අපි ගැයූ ගී ඇහෙනවා. පහන් සිළු දැල්වූ පහන් වැට අදත් එලෙසම තියෙනවා. සසර සරනා තුරුව ඉන්නට පැතුම් පැතු හැටි මැවෙනවා. එකඳු තරුවක් අහසේ නෑ අද රාහු ගෙනිහින් පුර හඳත්. බෝ පතුත් හිඟවීලා ඇත අද සිලි සිලිය නෑ බෝදියේත්. සිත නිවන්නෑ පහන් වැට අද ඔහේ ඇවිලෙයි තිර ගොඩත්. මා ලඟින් නැත උඹ දුරක අද හොරු රැගෙන ගොස් මගෙ පෙමත්. අමාවක සිත සැනසවීමට කනාමැදිරියො එලි මවයි. කුමක් පවසමි අනේ උන් හට මගේ සිත අද පැහැදිලියි පුර හඳට පෙම් බැඳ මා හට ශේෂ වුයේ විරහවයි. බැඳෙනු බෑ යලි කිසිම තැනකට සියළු දේ හරි අස්ථිරයි.
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
🙇
@wasanthakumari5869
@wasanthakumari5869 3 жыл бұрын
anee harima lassanai godak dukai ..man meeka gannawa ..
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න.. Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න.. නැවතත් ස්තුතියි 🙏
@mahakumarashiladere8565
@mahakumarashiladere8565 Жыл бұрын
ලස්සනයි ගොඩක්.
@deniyelmaduka2783
@deniyelmaduka2783 Жыл бұрын
100 parata wediya ahuwa
@sriyakanthiwejayaweera6535
@sriyakanthiwejayaweera6535 3 ай бұрын
දෙවියනෙ මෙපමණ ලස්සන ගිත ලියන්න ගයන්න පුලුවන් දරුවො ඉද්දි රූපවාහිනි චැනල් වල මොනවද මේ ප්‍රසිද්ධ කරන්නේ.තරු බිහි කරාට වැඩක් නැහැ රාත්‍රීය අන්දකාරනම්.ඔබ තව තවත් හරවත් විදිය හැකි මෙවැනි ගිතම ඉදිරිපත් කරන්න පුතේ.
@lithirajayarathne9832
@lithirajayarathne9832 4 жыл бұрын
ප්‍රේමය අත් හැරීමකී... සංසාර ගත පුරුද්දකී... නෙත් කදුළින් පුරවනා සංවේදී හැගීමකී..ජීවින ගමනට අත්වැසිල්ලකී.හදවතෙ නැගෙනා උත්තරීතර සිතුවිල්ලකී
@nisansalatennakoon7383
@nisansalatennakoon7383 4 жыл бұрын
👍 ඇත්ත ප්‍රේමය අත් හැරීමක් පමණමයි......
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@sarurajapakshasaru4075
@sarurajapakshasaru4075 4 жыл бұрын
me ash deka laga nadan ethakota duka dane.....nice song
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
Ow aththa💘
@sajanirangika1295
@sajanirangika1295 Жыл бұрын
@dulajfernando1818
@dulajfernando1818 4 жыл бұрын
ඇස් දෙක පියාගෙන ,හෑන්ඩ් ෆ්‍රී දෙක ගහන් මේක අහන් ඉන්නකොට වචන නැති මොකක්දෝ ලෝකෙක තනි වෙනවා,මේ වගේ නිර්මාණ තව කරන්න ශක්තිය ලැබේවා,,සින්දුව අහලා අඩපු වාර අනන්තයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@inokakarunathilaka7247
@inokakarunathilaka7247 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Sansala1111
@Sansala1111 10 ай бұрын
පුදුමාකාර සින්දුවක්.. නන්දසිරි කීඹියහෙට්ටි මහත්මයා මගේ හදවතේ වීරයෙක්..❤️ ඒ තරම් ආදරෙයි ඒ පන්හිඳෙන් ලියවෙන කලාවට.. දීර්ඝායු වේවා රත්තරන් ලේඛකයාණෙනි..❤️🙏 ස්තුතියි ආදරණීය හර්ෂණ අයියා..🥺 හරසුන් යුගයක අරුත්බර ගීතයක් අරන් ආවට..❤️❤️ සියුම්ම තැන් රිද්දා නොරිද්දා ස්පර්ශ කරන ලයාන්විත තනුවට ස්තුතියි දර්ශන වික්‍රමතුංග මහත්මයා..❤️🥺 මේ මැජික් ගීත අභාවයට නොයා යුතු යි.❤️.
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@sriyaniliyanapathirana137
@sriyaniliyanapathirana137 4 ай бұрын
පද රචනයටම ගැලපෙන කටහඬ සංගීතය මෙි ගීතය භාවනාවක් වගේ ආලවන්ත කම ළඳුනේ පාරමිතාවකී මාලිගාව මගේ වගේ දැනුණා සොඳුරියේ.මගේ දෙසවන් මෙි තරමි පිංකර තිබුනාද.මෙම නිර්මාණය කල ඔබ සැමට ස්තුතියි.
@chathurakasun6921
@chathurakasun6921 4 жыл бұрын
ආලවන්තකම ලදුනේ පාරමිතාවකි... පපුව කීතු කීතු වලට ඉරලා දැන්මා .... කියන්න වචන නෑ... ජය...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@sadaruwankarunathilaka0666
@sadaruwankarunathilaka0666 2 жыл бұрын
ඒන නම් ඇත්ත ක් ඇග ම කිළිපොලා ගියා ඒ ටික ඇහෙද්දි
@kasunrajapaksha3590
@kasunrajapaksha3590 Жыл бұрын
නියමයි
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Kevin God bless you and iloveme.... shaaaaaaaaaaaaaaafm
@mkkulathunga4017
@mkkulathunga4017 4 ай бұрын
කාලෙකින් හිත නවතින ආයෙආයෙත් අහන්න හිතෙන සින්දුවක් ලස්සනයි
@MotivationGuider
@MotivationGuider 3 жыл бұрын
ජීවිතේ දිනන හැම දිනයකම ඔබ මගේ ලග සිටියානම්.. සතුට ලැබෙන හැම තප්පරයකම ඔබත් එහි කොටස්කාරියක් උනා නම්.. ආදරේ මතක් වෙන හැම මොහොතකම ඔබ මගේ ලග උන්නා නම්.. යශෝධරා ගැන කියවෙන හැම රාත්‍රියකම මා සිදුහත් නොවී සිටියානම්.. ලේන කුලේ සිට නුඹ මා අසලින් හිඳි වග මා දැන උන්නා නම්.. අනේ නුඹ අහිමි නොකරගෙන මා සිටියා නම්.. 😢
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
අපූරු සටහනක් බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@thanujamallawaarachchi106
@thanujamallawaarachchi106 4 ай бұрын
අනේ කොහොමද සින්දුවක් මෙච්චරම හිත් නිමන්නෙ හරිම ලස්සනයි භාවනවක් අහේ
@panchalasamod9791
@panchalasamod9791 4 жыл бұрын
වචන නැති ලෝකෙක තනි වුනා.. සුපිරි.. කියන්නෙ අති සුපිරී
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
@melaniupekshika5646
@melaniupekshika5646 4 жыл бұрын
ඔබේ හඩට කරන්න බැරි දෙයක් නැත... හදවතට කතා කරන්න පුලුවන් හඩක්.. ඔබේ හඩට ගැලපෙනම සංගීතය
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
@gayansanjeewa5175
@gayansanjeewa5175 4 жыл бұрын
Jdnhkjjomdtoksygsni
@sasandawijesingha3774
@sasandawijesingha3774 6 ай бұрын
ලස්සනයි මංආසම ගායකයා ඔබයි.හැගීම් ගායනයට ඔබ ඉතාමත් දක්ශයි❤
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@user-en2re7mf9n
@user-en2re7mf9n 11 ай бұрын
මේ තරම් විශිෂ්ඨ නිර්මාණ ඇයි දෙය්යනේ හැන්ඟිලා තියෙන්නෙ,මිලියන ගනන් අහන්නෙ කොහෙටවත් නැති රොඩු ගොඩවල් නේද මේ රටේ😢 ,ගීතයක් නම් ඇත්තටම ඒක හිත නිවන එකක් වෙන්න ඕන නේද,පද,තනුව,ගායනය ත්‍රිත්වය ම එකිනෙකට නොදෙවෙනි ව විශිෂ්ඨයි🎉❤❤❤❤,හර්ශන පුතේ,නිහඬව නොසිට තව මෙවැනි බොහොමයක්ම ඔබට කල හැකියි 💖
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@thrishalasandeepani8308
@thrishalasandeepani8308 4 жыл бұрын
පුන්චි කාලේ ඉන්දන්ම අපේ ගීත කුමාරයා .. ආදරෙයි හුගක් ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 4 жыл бұрын
Aniwaryen
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 4 жыл бұрын
පුන්චිකාලේ ඉදලා මගෙත් අසම කරපු ගීත රටාව අනාගතේ දකින්න ලැබෙයි කියලා හිතුනෙ ඔබෙන් .. එය එසේ විය!!
@ramanigamage1843
@ramanigamage1843 3 ай бұрын
ගායනය වල පල්ලට යන යුගයක අෂනි වැස්සක් සේ ගලා හැලෙනු දැනේ ගීපද..❤
@MWilli-ux4bo
@MWilli-ux4bo 3 ай бұрын
ආදරණීයම හඬ හර්ෂණ දිසානායක❤❤❤❤❤❤❤❤
@dilinikodagoda5094
@dilinikodagoda5094 4 күн бұрын
කාට ලිව්වද දන්නැ...එත් මට හර්ශණී මගෙ මිතුරිය ඔබට මේ ගීතය ආදරේ පාරමිතාට තුති කුසුමක්ම වේවා...😥
@truefalse640
@truefalse640 3 жыл бұрын
සොදුරු සිත් ඇත්තන්ට මෙම ගීතයේ ගෙතුම ඉතාමත්ම භක්ති ප්‍රේමනීයි...ඇසීමෙන් සිත් ඇද බැද තබයි... ස්තුතියි ...🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.❤🙏 ඔබේ අදහස් අපට ශක්තියක්... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්.. මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි.. නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 6 ай бұрын
හර්ෂණ පුතා අපේ හිත් හොරකම් කරලා බොහෝ කාලයක් වෙනවා ඒ හිත් තාමත් එහෙම මයි ඒ තරමට හිත නිවා සනසාලන සන්සුන් හඬක් ඔහුට තියෙන්නේ ලස්සන නිර්මාණයක් දායක වූ සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@himeshamanoji3563
@himeshamanoji3563 8 ай бұрын
අහන් හිටියා භාවනාවක් වගේ පුදුම ලස්සනයි කීප වතාවක්ම ඇහුවා 🌷
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීත ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න ❤🙏
@niroshachandanidassanayake5800
@niroshachandanidassanayake5800 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්.හිත නිවන හඩක්.❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@erangajayawardana3284
@erangajayawardana3284 5 ай бұрын
අහම්බෙන් රේඩියෝ එකකින් ඇහුන සිංදුවක්..දැන් පිස්සුවක් වගේ අහනවා❤
@darshanawickramatunga
@darshanawickramatunga 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@rohinidissanayake3382
@rohinidissanayake3382 4 жыл бұрын
වදන් වලට පන පොවන්නෙ කොහොමද මේ තරම්. මුළු හදවත කවියක් විය ඇහෙද්දි මේ ගැයුම්.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@lakshannimalka6721
@lakshannimalka6721 3 жыл бұрын
@@darshanawickramatunga aniwaren..😍😁😁
@nipunhansika3708
@nipunhansika3708 3 жыл бұрын
අද වෙනකන් අහපු ලස්සනම සිංහල සිංදුව❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න.. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න...
@Dammi-Weerasinghe
@Dammi-Weerasinghe 8 ай бұрын
මාරම ලස්සන .. heart touching song එකක්... හරිම ලස්සනයි හර්ෂණ මල්ලි 💐💐💐💐
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@nirwansampath
@nirwansampath 4 жыл бұрын
අද දවසට 10 පාරකට වඩා ඇහුව. භාවනාවක් වගේ පුදුම ලස්සනක්!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@chinthanilakshi3982
@chinthanilakshi3982 6 ай бұрын
මේ ආදරණීය කටහඩ තව චිරාත් කාලයක් අපේ රටේ පවතී වා....බුදු සරණයි දෙවි පිහිටයි පුතේ ......
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@manindriaseensa3463
@manindriaseensa3463 3 ай бұрын
පුංචි කාලෙ ඉදන් ඇහෙන දැනෙන හඩ
@s.viduminiwijesinghe6416
@s.viduminiwijesinghe6416 4 жыл бұрын
විරහව මේ තරම්ම රසවත්ව ගීතවත් කිරීම පිලිබදව මාගේ හෘදයාංගම ස්තූතිය!!! සුබපැතුම් 😊❤👌
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නට කාරුණික වන්න
@Slcover_
@Slcover_ 10 ай бұрын
ඇත්තටම මට අහම්බෙන් මේ සින්දුව හම්බුනේ දැනට 100පාරකට වඩා ඇහුව මේකටම ඇවිල්ල සැරින් සැරේ හදවතට කතා කරනව වගේ මේ සිංදුව.මතකයන් ගොඩක් සිතට එනව 😢❤
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 3 жыл бұрын
තව මේ වගේ සින්දු කරන්න අයියෙ.ඉහල රසවින්දනයක් තියන මිනිස් කොට්ටාසයක් ආයෙත් ලන්කාව තුල ඇති කරමු.මේ වගේ හරවත් ගීත,මටත් ලියන්න පුලුවන්
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@nadeeshamadhushani-xk3lp
@nadeeshamadhushani-xk3lp 4 ай бұрын
නිතරම අහන ගීතයක්.. ගොඩක් ලස්සනයි ❤
@user-np2db4wm2x
@user-np2db4wm2x Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ...දැන් කාලෙ ඇත්තටම විරහව කියෝගෙන නාහෙන් අඩන ගීත ඇහෙන කාලෙකෙ මේ වගේ ගීතයක් අහන්න ලැබීම සතුටක් ලස්සන පදවැල් පෙලක් ගායමය ඉතාම මිහිරියි
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 10 ай бұрын
ඉතාමත්ම සංවේදී ගීතයක් . සිත් දැහැන් ගත වන ගීතයක් . පද , නද , ගැයුම සියල්ලම ඉතාමත්ම ලස්සනයි . ගැයුම ඉතාමත්ම හැඟුම්බරයි. සුභ අනාගතයක් . 👏🌹👏💥👏🌟👏🌹
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@anjuyapa1202
@anjuyapa1202 2 жыл бұрын
ඊයම් බාරු හිතට වදිනව වගේ දරාගන්න අමාරු බර හැගීම් ගොඩක් මේ පද අස්සේ දැනෙනව.. මහ සෑ මලුවෙ තනිතම තියන අඩියක් ගානෙ මට මේකෙ පද මතක් වෙනව.. මොකක්දෝ මන්දා මේ පටලැවිල්ල 💔
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@Champikalenadora-mh8pq
@Champikalenadora-mh8pq 3 ай бұрын
හරිම ලස්සන සිංදුවක් තව තවත් ලස්සන නිර්මාණය කරන්න හැකි වේවා❤❤❤❤❤❤❤❤
@harshananandima6988
@harshananandima6988 9 ай бұрын
❤ you Harshana dissanayake 🌷🥺
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
Thank you so much ❤🙏 Your feedback is a great blessing to us .. If possible please share this song with your friends too ❤🙏
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 9 ай бұрын
අනේ පුදුම තරම් ලස්සන සිංදුවක්😊❤ ...හිතා ගන්න බැරි මේ තරම් ලස්සන සිංදුවක් කොහොමද මට මේ තරම් කාලයක් හමු නොවී තිබුනෙ කියල😢 හර්ශන කියන්නෙම මිනිස්සුන්ගෙ දැවෙන හදවත් නිවන්න පුලුවන් අති දක්ශ වෙදැදුරෙක්❤...මේ වගේ ලස්සන නිර්මාණ ඉස්සරහටත් දිගටම කරන්න 🤍✍️
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@podibandaratnayake
@podibandaratnayake 6 ай бұрын
හරිම ලස්සනයි.පුතේ.වික්ටර්ගේ ගීත වලින් මා තරුණ කාලයෙදී ලැබූ රසයම ලැබුවා.ලමා කට හඩත් තරුන කට හඩත් එක එඅගේම ලස්සනයි රැල්ලට යන ගීත නම් එපා
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@user-ch8bb8py3w
@user-ch8bb8py3w Жыл бұрын
භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@_navi_ga_tor_542
@_navi_ga_tor_542 3 жыл бұрын
විරහවක් දරා ගැනීමට තරම්වත් හැකියාවක් නොමැතිව පොළොවේ පස් කන්නට වෙර දරන්නන්ට සහයෝගය දැක්වීමට කරන ලද නිර්මාණයන් අතර ඔබේ නිර්මාණය අතිවිශිෂ්ඨයි සහෝදරයා ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@wosmand1983
@wosmand1983 Жыл бұрын
@SasinduDilshan-no4ej
@SasinduDilshan-no4ej Жыл бұрын
මේ සිංදුව ඇහුවට පස්සෙ හිතුනා මේ තරම් හිත් සනසන්න සිංදුවකට පුලුවන් කියලා මොන තරම් සතුටක් ද දැනෙන්නේ ඔබට පිං මේ උතුම් තෑග්ගට 🎉😘🙏🙏❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@wosmand1983
@wosmand1983 Жыл бұрын
❤❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 4 ай бұрын
හරිම ලස්සනයි ගායනය සංගීතය පදවැල් ❤❤❤🙏
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 5 ай бұрын
මෙවැනී ගී අසන්නට දෙසවන් පින් කර ඇත. මෙනැනි ගී විඳින්නට මනස පින්කර ඇත.
@darshanawickramatunga
@darshanawickramatunga 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@GayaniGeethika
@GayaniGeethika 4 жыл бұрын
"වාව ගන්න බැරි තනිකම හිර කරගෙන ළයේ - ජීවිතේම හොරු අරගෙන කොහේදෝ නුඹ ගියේ". ලස්සන නිර්මාණයක්. දර්ශන අයියා, හර්ෂණ මල්ලී .
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
@nilakshijayathissa9520
@nilakshijayathissa9520 4 жыл бұрын
අද මේ වගේ ලස්සන සින්දුවක් අහන්න පුළුවන් වෙන එකත් ලොකු සතුටක්...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..
@bhagyasewmini6078
@bhagyasewmini6078 14 күн бұрын
මේ සින්දුව අහන අහන පාරට ඇඩෙනවා❤
@sankapriyanath3699
@sankapriyanath3699 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවන ඉඩෝරයෙන් තිබුන බිමකට මුතු වර්සාවක් වගේ ,හද තුල කරැනා රසය දනවන ආදරණීය විරහා ගිතයක්❤
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ පෙම්වතුන් සදහාමය...🥺❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@wimalmhg1198
@wimalmhg1198 4 жыл бұрын
බටනලා සංගීත කණ්ඩයට ආස හිතෙන්නෙ මට විතරද? හරිම හිත නිවන තනුවක්....ජය ශ්‍රී ඔබට.....!!!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@indrasamaranayake894
@indrasamaranayake894 2 жыл бұрын
This song touch our heart .. Life bring experience to open our heart senstivity. I love your voice , melady and inside innocent experience there.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
දෙයියනේ ඒක ❤️😌
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@nishannishagee9785
@nishannishagee9785 Жыл бұрын
"මාලිගාව මගේ වගේ දැනුණා සොඳුරියේ.." ඇඟේ හිරිගඩු පිපිලා ඇස් වලට කඳුලු එනවා❤️
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@Chocolate-mj1ok
@Chocolate-mj1ok Жыл бұрын
When Harshana Dissanayake said, වාවගන්න බැරි තනිකම හිරකරගෙන ලයේ.. ජීවිතේම හොරු අරගෙන කොහොදෝ නුඹ ගියේ❤️ I really felt it✨
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank you So Much 🙏♥️
@user-bw2ug7tg1n
@user-bw2ug7tg1n 10 ай бұрын
ලක් හඩ රේඩියෝ එකේ හැමදාම හවස් වෙනකොට මේ සින්දුවෙ කෝරස් එක ඇහෙනව ඒකට වශී වෙලා ආවේ...❤️🤗
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@chandanirupika5349
@chandanirupika5349 5 ай бұрын
අනේ පුතේ හරිම ලස්සනයි, දරාගන්න බැරි තරම් හැඟුම් බරයි
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@yasodhakathriarachchi1978
@yasodhakathriarachchi1978 Жыл бұрын
ඕනා තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් සිංදුව ක් . ඒ තරමටම ලස්සනයි .,සංගීතය ,පදමාලාව ගායනය ඔක්කොම එකකට එකක් ගැලපෙනවා .
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@dylanliyanage1880
@dylanliyanage1880 3 жыл бұрын
මේවා තමයි අද කාලේ ඇහෙන ගීත විය යුත්තේ.. හර්ශණ මල්ලීගේ ගායනය හා හඬ ලාංකික අපේ හදවත් සනසනවා🙏🏼♥️🙂
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබට හැකි වෙතොත් මේ ගීත facebook ඇතුළු සමාජ ජාලයන්හි share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@avinduhiran2798
@avinduhiran2798 4 жыл бұрын
හීන ගේන හැම රෑක ම ළග සිටියා නම්.... නෑර කැටුව ආවා නම් සසර පුරා මං... ආලවන්ත කම කියන්නෙ බෝසත්කම නම්... දුක් විදින්න දන් දුන්නෙ කොහොම ද එහෙනම්....❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@user-ux7qi8sm9v
@user-ux7qi8sm9v 4 жыл бұрын
ඉතා වැරදි අදහසකි.
@user-ux7qi8sm9v
@user-ux7qi8sm9v 4 жыл бұрын
දුක් විඳින්න නොව සව් සතම දුකින් මුඳවන්නයි දන් දුන්නේ. එකයි මේ ආදරය විශ්ෂ්ඨ වන්නේ. බාල කොලටියේ ආදර වල මේ උතුම් ගති නැත.
@dinumpathdeepika6560
@dinumpathdeepika6560 4 жыл бұрын
යසෝදරාවගේ ආදරය ගැන කතා කරන්න අපිට බෑ බන්.
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 2 жыл бұрын
කටුක විරහව සුන්දර විඳීමට ගීතය දායක වුනාම දැනෙන හැඟීම
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@user-wd6ml2rq5j
@user-wd6ml2rq5j 7 ай бұрын
ඔයාගෙ සිංදු වල ඔයාගෙ නිහතමානිකම එතිලම තියෙනවා
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 4 жыл бұрын
හරිම සන්වේදී... භාවනවකට සමවැදුන වගෙ දැනුනා....❤️❤️❤ කොච්චර අහුවත් මදි වගෙ හිතුනා...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@rajithapriyadarshana873
@rajithapriyadarshana873 4 жыл бұрын
සිංදු නැති කලක ලස්සනට පද ගැලපුව, හොද තනුවකට, සුපිරි කටහඩකින් කියන සුපිරිම සිංදුවක්......
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 Жыл бұрын
අහපු ලස්සනම ගීත එකතුවට එකතු වුණ ලස්සනම ගීතයක්..
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@dayanikanthi1026
@dayanikanthi1026 Жыл бұрын
හිතට නිදහසක් ඔනි හැම වෙලවකම මම මේ සිංදුව අහනවා...
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි !
@sayuriprarthanadesilva1342
@sayuriprarthanadesilva1342 4 жыл бұрын
මගේ හැගීම අනුව, මේ .. වැඩිම රසික පිරිසක් හැඩවූ ඔබේ සංවේදී ම නිර්මාණය අයියා.. මේ කමෙන්ටු එයට සාක්ෂි දරාවි. නන්දසිරි කීඹියාහෙට්ටි ප්‍රවීණ කලාකරුවානන් ගේ තවත් අනර්ඝ පද ගැලපුමක්.. ඊටම යා වූ ඔබ මැවූ අනුවේදනීය තනුව සහ නාද සංකලනය අති සාර්ථකයි.. හර්ෂණ දිසානායක නම් ප්‍රතිභාපූර්ණ කලාකරුවාගේ හැගීම්බර සංවේදී හඩ මෙම ගීතයට මුසු කිරීමට සිතීම ම දිනුම වී තිබෙනවා. ඒ භාවාත්මක හඩ සියුම්ව, මනාව හසුරවමින් ඔබ මැවූ අනුවේදනීය තනුව ඔහු රස කරන අපූරුව මනස්කාන්තයි.. රිදෙන හදවත් හඩවයි.. එයම ඔබ තිදෙනාගේ උත්සහයේ දැවැන්ත සාර්ථක ප්‍රතිඵල මෙසේ නෙලා ගැනීමට සමත්..! ඉදිරිය මෙසේ ම රසවත් වේවා ..!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් share කරන්නටත්.. අපේ යූටියුබ් චැනල් එක Subscribe කරන්නටත් කාරුණික වන්න..!
@sachininiwarthana4828
@sachininiwarthana4828 7 ай бұрын
සින්දු නෙමෙයි මේව බෙහෙත්❤
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@ayeshachandraratne8931
@ayeshachandraratne8931 4 ай бұрын
හරිම ලස්සනයි ❤
@dasithsenadeera172
@dasithsenadeera172 2 жыл бұрын
අමරදේව master hitiyanm eyatama ගැලපෙන song ekak..,
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න.. Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න.. නැවතත් ස්තුතියි 🙏
@nakandalaanura9979
@nakandalaanura9979 4 ай бұрын
දකින දකින හැම හීනෙම කිව්වෙ අහසටයි නොතේරීම ඔය ඇස් දෙක හෙව්වෙ තරුවකයි ,💫
@abhi7486
@abhi7486 3 жыл бұрын
හරිම ලස්සනයි 🤗 ඉඩක් ලැබෙන හැම වෙලේම අහනෝ ..ඇහැට කදුලක් එන තරම්ම ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි ඔබට 🙏
@yoshaniperera5752
@yoshaniperera5752 Жыл бұрын
මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති භාවනාවක් !
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය සොයුරියනි ❤️
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
මේ ගීතය අහන්න ආවෙ හරේන්ද්‍ර මහතා එක්ක කරපු කතාබහේදි ඇහුන රසවත්භාවය නිසාවෙන්. හරිම ලස්සන රසවත් ගායනයක්...👌😍
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම සතුටුයි ඒ පිළිබඳව ❤ බොහොම ස්තුතියි 🙏
@inokaino9165
@inokaino9165 Жыл бұрын
❤ මේ සිංදුව තමා මගේ ජීවිතේ අහපු සුන්දරම ගීතය ගොඩක් ආදරෙයි මං ඒ සින්දුවට ජීවත් වෙනවා ඒ ගීතය තුල 💜💜💜💜🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@ranildeshapriya8719
@ranildeshapriya8719 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීතයක්..මට හිතෙන හැටියට..ගීතය තේරුමත් එක්කම..ෆේස්බුක් එකේ පලකරන්න ආසයි..මගේ හදවතට නන්දසිරි සර්ගෙ වචන වැටහෙන හැටි..ඒ ආදරේ ගැන හිතෙන හැටි..මට ඒක නොකර ඉන්න බැරිවෙයි..පුදුම තරම් සංවේදී ගීයක්..❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@user-er3vu6ld5x
@user-er3vu6ld5x 5 ай бұрын
නියමයි හර්ශන මලය...දර්ශන අයියා...භාවනාවක් මේක..
@darshanawickramatunga
@darshanawickramatunga 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@maneeshasandaruwani6667
@maneeshasandaruwani6667 3 ай бұрын
අවුරුදුම හතරක් ගිහින් හරි මට මේක අහන්න ලැබුනා 🥹🥺❤️
@Dilinipun
@Dilinipun Жыл бұрын
ප්‍රේමය කෙතරම් ප්‍රේමණීය වුවද එය සදාකල්හිම පැවතුනේ විරහව මතය😴💔 . ඉතින් . මා විරහව ප්‍රේමයේ සුන්දරම අවස්ථාව ලෙස දකිමි 🙂🔕 ! -- dilitha -- Written by me for my abandoned princess🥺💔
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
ඒක ඇත්ත මටත් දැනෙන විදියට ප්‍රේමය වැඩියෙන්ම දැනෙන්නෙ විරහවෙදි❤️
@Dilinipun
@Dilinipun Жыл бұрын
@@tharunawoo3348 ම්ම් 😴🤝❤
@anuraariyathilaka5987
@anuraariyathilaka5987 3 жыл бұрын
තාම මෙහෙම සිංදු ලියන අය ඉන්නවා දැනුනම ලොකු සතුටක්
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@diluthimera9528
@diluthimera9528 Жыл бұрын
හදවතට දැනෙන හරිම ලස්සන ගීතයක්.කොච්චර ඇහුවත් මදි.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි!🙏❤
@user-rc8td9ye5p
@user-rc8td9ye5p 6 ай бұрын
ඉතාමත් මනරම් ලස්සන මිහිරි ගායනයක් ඔබෙන් ආසාවෙන් රසවින්දා ජයවේවා ඔබට මෙවැනි ගීතයක් ලබාදුන්නට ස්තුතියි ❤💯💯👌👌💥💥
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@lakmalikarunanayake
@lakmalikarunanayake 3 жыл бұрын
දවස ගානේ අහන ගීතයක් ❤️ බොහොම ස්තූතියි මෙවැනි නිර්මාණ දායාද කරනවට
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී ❤️🙏
@MethiRanasinghe
@MethiRanasinghe 4 жыл бұрын
ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකී.. හරිම ලස්සනයි ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
@sarathmuna4628
@sarathmuna4628 4 жыл бұрын
@@darshanawickramatunga me Song eka download karganna behnne
@hmwicki3776
@hmwicki3776 6 ай бұрын
අනිවාර්යයෙන්ම ,හරිම ලස්සනයි ,කොච්චර ඇහැව්වත් ඇති වෙන් නැ
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@washashikala-jc2bu
@washashikala-jc2bu Жыл бұрын
Alawantha kama ladune paramithawakii❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@kavimusicofficial5710
@kavimusicofficial5710 Жыл бұрын
කැමතිම සිංදුව ,කැමතිම ගායකයා හර්ෂණ සර්😍🥺🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@methsalawedage5419
@methsalawedage5419 4 жыл бұрын
ආලවන්ත කම ළදුනේ පාරමිතාවකි.................මගෙත් ප්‍රියතම පද පේලිය..... හදවත ස්පර්ශ කරන ලස්සන කටහඬක්, පද රචනයක් වගේම එකටම ගැලපෙන සංගීතයක්....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@chamodiasha3919
@chamodiasha3919 6 ай бұрын
ඇත්තටම හරිම ලස්සන අර්ථවත් ගීතයක්… ❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@samanmalesaman1922
@samanmalesaman1922 Жыл бұрын
ලස්සන හීන් හඩක් මාර හඩක් එවගේම සුන්දර ලස්සන සිංදුවක් මන්ද මට නමි මෙික අහන්න අහන්න මාර දුකක් අැතිවෙනවා නින්දට යනකොට අහලමයි නිදාගන්නේ
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@meragalgewickramasinghe5110
@meragalgewickramasinghe5110 7 ай бұрын
නන්දසිරි රසවතානනි දැන් ඔබේ කාලයයි .ඉදිරියේ මේ සමාජයට අරුත්බර ගීතයේ රස බෙදාදෙන්ට කාලයයි. පද රචනයට ගායනයට සංගීතයට ප්නාමය.
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 78 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,2 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 69 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 351 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,4 МЛН
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 3,2 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 788 М.