Harshana Dissanayake I Diyaberaliya Dalu - (දියබෙරලිය දළු) I Live Cover With Naada

  Рет қаралды 64,813

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

"දියබෙරලිය දළු"
Harshana Dissanayake
Lyrics - Sunil Dayananda Koonara
Music - Sunil Dayananda Koonara
Creative New Arrangements - Naada Live
Subscribe here: / @harshanadmusic

Пікірлер: 118
@pavithradilhari1227
@pavithradilhari1227 3 жыл бұрын
ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ මතක් වුනා! ඒ හඩ තවමත් අපිව සුවපත් කරනවා අයියේ! පිටරටක ඉදල මේ වගේ ගීතයක් ආයිත් ආහන කොට පුදූම හැගීමක් හිතට එනවා! අවරුදු 10ක් ආයිත් ජීවිතේ ආපස්සට ගියා! හැමදාමත් ඔයා බැබලෙනවා අයියේ! තෙරුවන් සරණයි!🙏💐
@lakindutheekshana9474
@lakindutheekshana9474 10 ай бұрын
දිය බෙරලිය දළු නෙලන්න ගිය දා වැටුණු අනෝරා මහ වරුසාවේ කිරිල්ලියක සේ මා උණුසුම් කර පෑව සෙනෙහෙ මට මතකයි කිරිඅම්මේ හේලංකඩ යට හීතල හෙවණේ අමල්බිසෝ ගැන කතා කියා දී ඇඟිලි තුඩින් මගේ හිස සනසාපන් නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ වැලි පිල්ලෑවේ උඹේ නමින් තව ඉද්ද පිපෙනවා හැන්දෑවේ ගරා වැටී ගිය බුලත් පන්දලම් කඳුළු සලනවා සංකාවේ දිය බෙරලිය දළු නෙලන්න ගිය දා වැටුණු අනෝරා මහ වරුසාවේ කිරිල්ලියක සේ මා උණුසුම් කර පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ වියන් ඇදේ මා තනිව නිදද්දී නුබේ සුවඳමයි දැවටෙන්නේ අනෝතප්ත විල් තෙරේ හිඳන් නුඹ හිනාවෙයන් මට කිරි අම්මේ දිය බෙරලිය දළු නෙලන්න ගිය දා වැටුණු අනෝරා මහ වරුසාවේ කිරිල්ලියක සේ මා උණුසුම් කර පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ හේලංකඩ යට හීතල හෙවණේ අමල්බිසෝ ගැන කතා කියා දී ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන් නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ
@dylanliyanage
@dylanliyanage 5 ай бұрын
❤ Thank you so much 😢
@winterbear1908
@winterbear1908 4 ай бұрын
❤️🍃🌼
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 Жыл бұрын
ඇස්වලට කඳුළු එනවා මෙ සිංදු අහද්දි.හර්ෂ දිසානායක කියන්නෙ අදටත් අපෙ ගායන ලෝකෙ වීරයෙක්❤️අපෙ ළමා කාලය කොච්චර සුන්දරද ?දැන් ඉන්න පොඩි අයට අහන්න තියෙන්නේ love ගීත.මෙච්චර සංගීතය දියුණු වෙලා තියෙද්දි එක ළමා ගීතයක් කියන්න කෙනෙක් නැ නි
@sampathbuddika9250
@sampathbuddika9250 Жыл бұрын
සත්තඉ මචන් මම ඉන්නෙ පිටරටක මේ ගිතයේ මගෙ අත්තම්මා හිටියා හැබඉ එයා ඉන්නේ දැන් ලෙඩ ඇදේ. ඇයට ඉක්මන් සුවයද දීර්ගායුසද ප්‍රත්තනා කරනවා.
@sampathbuddika9250
@sampathbuddika9250 Жыл бұрын
Ada me camemt eka බලන්න ආවේ මම දාපු හින්දා ඉයේ මගෙ රත්තරන් අත්තම්මා නිවන් ගියා😢😢😢😢
@sideeffectsstudios
@sideeffectsstudios 3 жыл бұрын
හැමදාම ඉස්කෝලෙ උදේට දාපු සිංදු ටික මතක් උනෙ.. එදා ඇහුව ලමා කටහඬ අද මෙහෙම අහන එක මාරයි 👍
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
ඉස්සර ඉස්කෝලේ යන්න කලබලෙන් ලෑස්තිවෙද්දි රේඩියෝ එකෙන් ඇහුන ඒ හඩ❤️‍🩹🥺
@jananigayathri1261
@jananigayathri1261 3 жыл бұрын
හරිම ලස්සනයි හර්ෂණ ඔයාගේ කටහඩ.මම කැමති ගායකයන් අතරින් ඔයා දෙවනියා.මම කැමතිම ගායිකාව ඔයාගේ බිරිඳ ලක්ෂණා.මම අාසාවෙන් ඉන්නේ අැයගෙත් ගීත අහන්න.මම මගේ හදවතින්ම ඔබ දෙපලට සුභ පතනවා.තෙරැවන් සරණයි!
@dewmiwijesuriya1429
@dewmiwijesuriya1429 3 жыл бұрын
ඒ කාලේ රසය හරී වෙනස් හර්ශන අයියේ...මම ආස ඒ පරණ රහට
@bjsgjayasinghe4227
@bjsgjayasinghe4227 Жыл бұрын
මට මගේ ඉස්කෝලෙ කාලේ මතක් වුණා.❤
@ArjunaWijewardhana
@ArjunaWijewardhana 3 ай бұрын
ගොඩක් පින් ....අපේ ලමා කාලය ලස්සන කලාට.....අවුරුදු ගානක අතීතයකට ගියා...
@user-yv6bx3ik6e
@user-yv6bx3ik6e 10 ай бұрын
ඔබේ සින්දු හදවතට දැනෙන්නේ මටත් නොදෙනිම මගේ ඇස් වලට කදුලු එකතු කරන් ❤️ හරිම ආසාවෙන් හැම සින්දුවක් ම අහනවා . භාවනාවක් වගේ හිතට නිදහසක් දැනෙනවා මේ ලස්සන සින්දු අහද්දී 🌏❤️
@miyasimanushika8278
@miyasimanushika8278 2 жыл бұрын
අනේ පොඩිකාලේ සින්දු ටිකත් මේ play list කටම දාන්නකෝ. පොඩිකාලේ හඬින්ම තියෙන ඒවා දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ❤❤❤❤
@damayanthiwarnakulasooriya6051
@damayanthiwarnakulasooriya6051 Жыл бұрын
ඔබ ගයන්නෙ හදවතටමයි.කියන්න වචන නෑ.දරුවන්ට අහන්න සලස්වන්න ඕණ මෙ වගේ ගැයුම්.
@nimashasavindiyapa5305
@nimashasavindiyapa5305 3 жыл бұрын
වචනයක් වචනයක් ගානේ , ස්වරයක් ස්වරයක් ගානේ දැනෙන්නේ හිතට පුදුම විදියට... වචන වලට පෙරලන්න බැරි විදියේ පුදුම අමුතු හැගීමක් ඒ තනුව නම්....🥺♥️
@mylovefromanotherstar4399
@mylovefromanotherstar4399 3 жыл бұрын
😌💖🤗🙏 meditation
@user-wn1og5lj4e
@user-wn1og5lj4e 3 жыл бұрын
පුංචි කටහඩ තමා හොද
@salithachandrasekara5619
@salithachandrasekara5619 3 жыл бұрын
මේ තරම් සොඳුරුද මේ හඩ..සංගීතය,පද ,ආයෙත් අපේ අතීතයට යනවා .ඒ අතීතය හරිම සුන්දරයි..ඉතාමත් සුමියුරු ගායනාවක්..ස්තූතියි මල්ලී...
@keshans6469
@keshans6469 2 жыл бұрын
කෝ යකෝ මේවගේ master piece වලට views 🤔🤔🤔❤️
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
hithawath harshana malli.. Me geethaya ha sabandi mage jivithe ath dakim bohomayai....awasthawa mokak unath mata nithi adum ena maa ithaa kampanayata path karana thawath obage ek sundara geethyak....mathakaya haarana me lengathu hadata adaraya liya nima kala nohaka...budu saranai hithawath harshana malli...!!!
@Dihein.T21
@Dihein.T21 3 жыл бұрын
Asama sinduwak..... 💖
@user-rs1wi5gy9n
@user-rs1wi5gy9n 7 ай бұрын
හරිම ලස්සනයි කටහඩ. ඇස්වලට කදුළු එනවා. ඒ හඩ හරිම ලස්සනයි .❤
@kasunkarunarathna158
@kasunkarunarathna158 3 жыл бұрын
❤️❤️
@kanishkawickramasingha8417
@kanishkawickramasingha8417 2 жыл бұрын
ඒ උනාට අර පොඩි කාලෙ වොයිස් එක තමා වොයිස් එක... ❤️❤️❤️❤️
@thilina1995
@thilina1995 10 ай бұрын
ඔයාගෙ පුංචි කාලේ කියන්නෙ මගෙත් පුංචි කාලේ ඒත් අපි දැන් ඒ කාලෙන් මිදිල ගොඩාක් දුර ඇවිත් මං කොච්චර ආසද කියනව නම් ඔයාගෙ songs album එක download කරගෙන අහන්න තරම් මං තාමත් ඇබ්බැහි වෙලා හැබැයි මං දැන් voice එකට ගොඩාක් කැමති ඒත් අපි පුංචි කාලේ ඇහුන ඒ voice එකට අනේ මන්ද මට කියන්න තේරෙන්නෙ නෑ ඒකට තමා ගොඩක්ම කැමති හරියට කීවොත් ඉඩෝරයට හසු වුන ඉරි තැලුනු පොළොවට ඇද හැලෙන වැහි බිදු වගේ සුවපත් කිරීමක් මගෙ හිතට ඉස්සරත් එහෙමයි දැනුත් ඒ feel එකේ වෙනසක් නෑ ❤❤❤❤
@madhushihettiarachchi8360
@madhushihettiarachchi8360 3 жыл бұрын
😔💖🤗 nostalgia....favorite singer forever
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 6 ай бұрын
අපි පොඩි කාලේ හරිම ආසාවෙන් රසවිදපු ගීත... පොඩි කාලේ ඉදලා මනස සුවපත් වෙන කටහඩක්...
@lankagamaapi915
@lankagamaapi915 Жыл бұрын
නැවතත් අතීතයට හිත අරන් ගියා.❤ පොඩි කාලෙ ආසාවෙන් අහපු සින්දුවක්..😍😍😍
@a...m..pulasthieupeksha8403
@a...m..pulasthieupeksha8403 3 жыл бұрын
Godak lassanay...
@charitheranga5762
@charitheranga5762 3 жыл бұрын
Aiye lassanai.ayeth kiri amma lagata yanna ath nam.kiri amma jiwath wela inna kota asawen ahuwa.ada eya aye kawadawath enne ne.e matakayata genichcha.adarei api......
@nipunalokuge
@nipunalokuge 3 жыл бұрын
Harriman lassanai Harshana aiya ❤️
@rasunm9031
@rasunm9031 3 жыл бұрын
ඒ හැගීම❤️❤️❤️❤️❤️
@anjalidilrukshika666
@anjalidilrukshika666 3 жыл бұрын
Mara paharak❤️❤️❤️❤️
@ruchiraravishanka4475
@ruchiraravishanka4475 Жыл бұрын
ස්කොලේ ජිවිතෙට අයිමත් ගියා 😢❤
@sujeewaniwathsala2318
@sujeewaniwathsala2318 10 ай бұрын
ඇස් වලට කදුලු උනන මතක . ❤❤❤
@ranruwanthifonseka8549
@ranruwanthifonseka8549 3 жыл бұрын
You reminded my grand ma...❤this is sooo touching ..alll da very best to u ! 🙏😍
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandeepafernando3827
@sandeepafernando3827 3 жыл бұрын
Nice❤️
@imashalakmini2094
@imashalakmini2094 3 жыл бұрын
❤️❤️🌹🌹
@donamalika3908
@donamalika3908 8 ай бұрын
God bless you and your family ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
Bohooma lassanai..👍❤😘
@jayanilakshani8368
@jayanilakshani8368 Жыл бұрын
Fb හුවමාරු වුණ ගීත කොටස්වල පෝස්ට් එකක් දැකලා ආයම අහන්න හොයාගෙන ආවේ.ඇත්තටම අපිට ලස්සන ළමා කාලයක් දුන්න අයියාට පිං..💙
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
ඔයාට තියෙන්නෙ හරිම සංවේදී කටහඩක් මල්ලි❤🙏
@Mr_pappa29
@Mr_pappa29 3 жыл бұрын
😍🤩
@shashwanranasinha539
@shashwanranasinha539 3 жыл бұрын
අතීතෙට අරන් ගියා😇
@vishwasankalpa9781
@vishwasankalpa9781 3 жыл бұрын
හිතට වැදුනම song එකක්.. ❤️❤️❤️❤️ මේ විදියේ නිර්මාණ තව ඕනේ...🙏 Good luck..❣️
@janidumalith2448
@janidumalith2448 3 жыл бұрын
😭🙏😍😘
@danushkaroshan7792
@danushkaroshan7792 3 жыл бұрын
පට්ට
@prabuddhardesilva3227
@prabuddhardesilva3227 3 жыл бұрын
Great ❤️
@a.s.m.pahalage5015
@a.s.m.pahalage5015 3 жыл бұрын
Patta sir
@dylanliyanage
@dylanliyanage 3 жыл бұрын
සහෝ පුලුවන් නම්, හැම සිංදුවකම යටින් lyrics දාන්න..අපිටත් පුරුදු වෙන්න♥️
@dhanukashamen
@dhanukashamen 3 жыл бұрын
heart touching voice and music ❤
@Midori_DIONE
@Midori_DIONE 3 жыл бұрын
😍❤
@mihinmimsara7524
@mihinmimsara7524 3 жыл бұрын
Wooowww..
@sinhalasindu-8569
@sinhalasindu-8569 3 жыл бұрын
👌
@noshaninuwangika9469
@noshaninuwangika9469 3 жыл бұрын
💛💛💛💛
@wishwadulanjana876
@wishwadulanjana876 3 жыл бұрын
අයියා ❤🖤
@devinduanuththara5459
@devinduanuththara5459 3 жыл бұрын
Wow නියමයි ලස්සනයි තව සින්දු ඔන...
@umaachiniamarasuriya9503
@umaachiniamarasuriya9503 7 ай бұрын
හරිම ලස්සනයි මල්ලී. හිතට වදින හරිම සංවේදී හඩ ක්.
@tharushidilara5528
@tharushidilara5528 10 ай бұрын
අයියගෙ ගායනය ගැන කියන්න වචනනෑ ❤️
@AyeshDissanayaka
@AyeshDissanayaka 3 жыл бұрын
අතීතයට ගියා හිත 🥰❤️
@a.s.m.pahalage5015
@a.s.m.pahalage5015 3 жыл бұрын
ගොඩක් ලස්සනයි සර්..
@sadeeparuna4965
@sadeeparuna4965 Жыл бұрын
As a kid, you were so natural. I loved you childhood voice than this.😊
@theshthesh1133
@theshthesh1133 3 жыл бұрын
Calm voice👌
@janithamaduka1449
@janithamaduka1449 Жыл бұрын
🥺❤️
@mrholmes8098
@mrholmes8098 10 ай бұрын
One and only voice ❤😘
@madushanms
@madushanms 10 ай бұрын
@gayanamarasooriya3004
@gayanamarasooriya3004 3 жыл бұрын
ammoooooooo😍😍😍😍😍😍😍😍😍 maru harshana aiye🖤
@tharindudaham530
@tharindudaham530 3 жыл бұрын
❤️mesmerizing
@chefdulantha4813
@chefdulantha4813 7 ай бұрын
කැමති voice ekak & song ekak thanks
@himesh9158
@himesh9158 3 жыл бұрын
Favorite song since childhood❤️
@user-rz4yv5dl2b
@user-rz4yv5dl2b 9 ай бұрын
ආසම ගායකයේක්‌ තාමයි
@pawanitharushika5424
@pawanitharushika5424 3 жыл бұрын
This is precious ♥️ Great things take time. It's the quality what matters not the quantity cz good works are less valued these days. Hats off to your patient journey ♥️
@asankaekanayake1139
@asankaekanayake1139 3 жыл бұрын
Wow Great.!!!,,
@Saara_Abeywardane_Official
@Saara_Abeywardane_Official 10 ай бұрын
Still my favorite ❤
@hitsongs4401
@hitsongs4401 11 ай бұрын
Harshana is backing 😊😊😊😊😊😊
@CeylonDiary
@CeylonDiary 2 жыл бұрын
Dear Harshana, Still the best songs and best voice is you child voice and its so meaningful and heartfelt. thank you for this try too..
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 3 жыл бұрын
😍😍😍
@SasankaUdeepa-bv4qq
@SasankaUdeepa-bv4qq 11 ай бұрын
aiye mama podi kale idalama asa sinduwak mokada mamath athtammage unuhume hitapu kenek❤ 🙏
@yasithsithusha4065
@yasithsithusha4065 3 жыл бұрын
👌💖💕
@pnekanayaka4650
@pnekanayaka4650 Жыл бұрын
Sensitive ❤
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 Жыл бұрын
that voice 😍
@rukshanirukshani1027
@rukshanirukshani1027 10 ай бұрын
මගේ ආච්ච් අම්මත් අද මං ළඟ හිටියනම් 😞😞😞 මගේ පන ටික 😢 අනෝතත්ත විල් තෙරේ ඉදන් නුබ හිනා වෙයන් මට කිරි අම්මේ 😞❤️
@sammiime2567
@sammiime2567 3 жыл бұрын
පාසල් කාලය මතක් උනා
@prabatharuna2122
@prabatharuna2122 Жыл бұрын
🌷❤️
@kavinduchamendra8623
@kavinduchamendra8623 3 жыл бұрын
Legend❤💪
@funnyfirst1501
@funnyfirst1501 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
🌷😘✌️
@UV99596
@UV99596 9 ай бұрын
The previous version was the best
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn Жыл бұрын
😮
@isurueranga2512
@isurueranga2512 Жыл бұрын
💔💔
@sugathnandasiri524
@sugathnandasiri524 3 жыл бұрын
Niyamai harshana...I have an idea to write a song to you...speak to you soon once I ready ....
@sandamaliperera7702
@sandamaliperera7702 2 жыл бұрын
Adatath adarei me hadata MN.punchi kale wagema
@shanika-123prabath
@shanika-123prabath 10 ай бұрын
Ei mewa reach nthte...😢
@surangamadushan
@surangamadushan 7 ай бұрын
මිට වඩා ලස්සනයි පොඩි කාලෙ කිව්ව එක...❤️
@chathuravimanga
@chathuravimanga 3 жыл бұрын
❤️❤️❤️
@salithachandrasekara5619
@salithachandrasekara5619 3 жыл бұрын
මේ තරම් සොඳුරුද මේ හඩ..සංගීතය,පද ,ආයෙත් අපේ අතීතයට යනවා .ඒ අතීතය හරිම සුන්දරයි..ඉතාමත් සුමියුරු ගායනාවක්..ස්තූතියි මල්ලී...
@vijerathnamanju7986
@vijerathnamanju7986 9 ай бұрын
ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DasunMeedeniya
@DasunMeedeniya 3 жыл бұрын
❤️
@sashii4685
@sashii4685 3 жыл бұрын
😍❤️
@lakshriniranasinghe8452
@lakshriniranasinghe8452 3 жыл бұрын
❤️❤️❤️
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 65 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН
Diyaberaliya Dalu
4:18
Harshana Dissanayake
Рет қаралды 107 М.
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,1 МЛН