Iren Handen, Aththamma, Rathnapuren | "ප්‍රේමණීය හැන්දෑව" | Harshana Dissanayake | Live Concert

  Рет қаралды 116,003

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

Пікірлер: 212
@somathilakadissanayake
@somathilakadissanayake Жыл бұрын
හර්ෂණ ගෙ පලමු ගීතය "අත්තම්මා" රචනා කිරීමට ලැබීම වාසනාවක්. කවුද හිතුවෙ ඒ පුංචි පැටිය මේ තරම් දුරක් යයි කියල. මේක මගෙත් පලමු ගීත රචනාව. අපේ අම්ම ගැන ලියැවුන මේ ගීයෙ "හාන මී හරක්" කොටස අපේ අම්මගෙ වචන. තාලයත් අම්මගෙමයි. පුංචි කාලෙ අයියල, අක්කල, මාව වඩාගෙන වෙල් යාය අද්දරට ගිහින් කියපු කවි. ඒව ජන වහරෙ හෝ පොත්වල නෑ. ඒ නිසා අත්තම්මා ගීතයෙ රචනය සහ තනුවට අපේ අම්ම, (හර්ෂනගෙ අත්ටම්ම)ටත් උරුමකම් කියනවා. තනුව මායි හර්ෂණ ගෙ තාත්තයි එකතුවෙලා හැදුවෙ. සංගීතය ත් හරෂණගෙ තාත්තගෙ. කැසට් එකකට රෙකෝඩ් කරල රෝහණ වීරසිංහට එව්වාම ඔය මියුරු සංගීතය යොදල ඔගී ශබ්දාගාරයෙ පටිගත කලා. රුපියල් 11500/- ගියා. ඒකාලෙ ලොකු මුදලක්. ඒ වැඩේ සම්බන්ධීකරනය කලේ අයියයි රේණුයි. හර්ෂණට සහ මට රෝහණ වීරසිංහ මුනගැසුනෙ මුල් වතාවට එහැනදි. ඊට පස්සෙ ගිය දුර ඈතයි. ආඩම්බරයි හර්ෂණ ගැන.
@buddhikasushmantha6982
@buddhikasushmantha6982 Жыл бұрын
Super
@MikyShorts
@MikyShorts Жыл бұрын
සර් ලියපු සිංදු ගොඩාක් ලස්සනයි ❤ අපිව අයේ ළමා කලෙට අරන් යනවානේ වගේ පද රචනා කරන්න කිසිම කෙනෙක් නෑ දැන් ගොඩාක් ස්තූතී අපේ ළමා කලේ ලස්සන කලාට ❤🎉
@madushani673
@madushani673 Жыл бұрын
ඔබවන් විශිෂ්ඨයන් විසින් රචිත මේ ගීත ඇසීමට අපේ පුංචි කාලෙ අපිට ලැබුණු ලොකු වාසනාවක්....තවත් මෙවැනි දේ ලියන්න අපෙන් ඉපදීමට සිටින අපේ පොඩ්ත්තන්ට....🙏🙏🙏❤️
@87sfdo
@87sfdo Жыл бұрын
👍💛🧡❤🧡💛
@IsuruLakshitha-v8r
@IsuruLakshitha-v8r Жыл бұрын
අනේ සර් ඇත්තටම අද කාලෙ ගීතත් එක්ක බැලුවම මාර ලස්සන ගීත.මන් මල්ලිට පුරුදු කරන්නෙත් හර්ශන අයියගෙ සින්දු.අහක දාන්න ගීත එකක්වත් නැති තරම්.ඇත්තටම ඒ ගි පෙල අහනකොට දැහැනකට සමවැදෙනවා වගේ 🥺.
@hiruniarunodhi7447
@hiruniarunodhi7447 Жыл бұрын
මගේ ළග තිබුණු එක කැසට් එකක්, එක ලග දුවලා සවුත්තු වෙලා තිබුණේ. දවසක් තාත්තා ඒක කාර් එකේ යද්දී විසික් කළා එලියට. කොච්චර ඇඩුවද කියනවා නම්, ගමන නවත්තලා තාත්තා පැය ගානක් ඒ කැසට් එක හොයලා අරන් දුන්නා. අද මට අවුරුදු 26ක්. මේ සින්දු මට මගේ පොඩි කාලේ හොදට මතක් කරනවා. මන් තාමත් මේ සින්දු පිස්සුවෙන් අහනවා..❤❤
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 11 ай бұрын
Ape.daruwanta.anagathaya.hada na.wedak.ha 4:14 4:15 f.denna😅😊 4:06
@lahirukavee5986
@lahirukavee5986 10 ай бұрын
Pp
@lahirukavee5986
@lahirukavee5986 10 ай бұрын
P
@Thisara1424
@Thisara1424 10 ай бұрын
මමත් හර්ෂණගේ සින්දු වලට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. ඵ් අතරින් " ඇත් රජුනේ සින්දුව ගොඩක් විශේෂයි! අහන හැමදාම අඬනවා! ඵ්ත් ආයි අහනවා!❤❤❤❤
@buddikanalinda602
@buddikanalinda602 8 ай бұрын
අපේ ලාමා කාලය දිහිව්වේ මෙවගෙන්
@nimeshjsenanayaka1247
@nimeshjsenanayaka1247 Жыл бұрын
මා දන්න තරමින් හර්ශන යන මැනික ඔප දැමූ ඒ....මහා දැවන්තයා සුනිල් දයානන්ද කෝනාරයන් ඔබට නිවන් සුව සර් 🥺🌺🙏
@NithyaIndusara
@NithyaIndusara Жыл бұрын
මෙ තාක් බිහි වු හොදම ළමා ගායකයා❤❤
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
හරියටම හරි❤❤❤
@Gayantha_chamara
@Gayantha_chamara 6 ай бұрын
අති දක්ශ ❤ ගායකයා
@SulochanaSiriwardhana-qh5bb
@SulochanaSiriwardhana-qh5bb 10 ай бұрын
සිරස Voice Kinds වේදිකාවේ මම ආසම කරන ළමා ගායකයා 🎤✌️ ඒ වේදිකාවේ දැන් ළමයින්ගේ පුහුණුකරු 🎤✌️ All the best 🎧❤️✨️
@LahiruMusic.
@LahiruMusic. Жыл бұрын
හර්ෂණ දිසානායක ගී එකතුව කියල පොඩි CD එකක් ඒ දවස් වල තිබුන මතකයි❤️❤️
@blackwave5793
@blackwave5793 Жыл бұрын
ඒක පොඩි CD එකක් නෙමේ... ඒ උනාට.. ❤❤
@tharinduoshada4852
@tharinduoshada4852 Жыл бұрын
Albem dekak
@Nostalgicvlog.
@Nostalgicvlog. Жыл бұрын
මං ගාව තාම තියේ
@dinushakatuwawala5716
@dinushakatuwawala5716 Жыл бұрын
❤❤❤❤❤
@chanulakshan6087
@chanulakshan6087 11 ай бұрын
එ කාලෙ මාරම ලස්සනයි 🥺💗
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
අවුරුදු 28ක් වෙනවා..මම පොඩි කාලෙ මේ සින්දු ආවේ..ඒත් අදටත් එදා වගේම අහනවා.ඒ වගේම ඒ අතීතෙට යනවා මම❤❤❤❤
@lahirumac
@lahirumac Жыл бұрын
අත්තම්මා - 00:20 ඉරෙන් හදෙන් - 01:50 රත්නපුරෙන් - 03:52
@pasindukavinda9271
@pasindukavinda9271 Жыл бұрын
පොඩි කාලෙ වැඩියෙන්ම ආදරය කළ කිසිදා අමතක නොවන ගීත ඒ ගීත වලට අදටත් ආදරෙයි. Harshana Disanayake 🙏🥰🎧
@olananoori
@olananoori Жыл бұрын
දැන් මට අවුරුදු 25 ක්... තාමත් හරිම ආසාවෙන් අහනවා මේ සිංදු.... පුදුම ලස්සනක්....❤
@thakshilasewwandi7839
@thakshilasewwandi7839 8 ай бұрын
පොඩි කාලේ ආසම සින්දුව..❤ආදරණීය ලායාන්විත හඩ
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා Жыл бұрын
විනාඩි 5යි තත්පර 43ක් සමවැදිලා රසවින්දා...රැල්ලට නොයා කල් පවතින අලුත් නිර්මාණ කරන්න..ජය වේවා..!!!
@Rana-mj1mg
@Rana-mj1mg 11 ай бұрын
ඉස්කෝලේ උදේට හැමදාම මම තමයි මේ සිංදු දැම්මේ 2005❤
@dahamiapsara2005
@dahamiapsara2005 8 ай бұрын
My favorite singer🥰 No matter how many songs you listen to, you will never get tired of them 💓
@yasakulasirinaga6055
@yasakulasirinaga6055 Жыл бұрын
තාමත් කන වැකුණු විගස පද මිමිණෙන ගීතයන්... ළමා කාලයේ අහපු සුන්දරම, විශිෂ්ටතම ගීත ත්‍රිත්වයක්. Thank you හර්ෂණ අයියේ අපේ ළමා කාලය රසවත් කරන්න මියුරු හඬ එක් කරාට. ඒ වගේම මේ ගීතයන් පද රචනය කළ රචකයින්ටත්, සංගීතවත් කළ සංගීත වේදීන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් නැතිනම් මෙවැනි ළමා ගීත බිහි නොවෙන්න තිබුණා. ❤❤❤
@sarasadancing3096
@sarasadancing3096 Жыл бұрын
මල්ලි එදා වගේම අදත් අපි ඔයාට හරි ආදරෙයි. ඔයාගෙ දක්ෂතාවය අපි අදටත් අගයනවා. ඔයාගෙ නිහතමානීත්වයට අපි ආදරෙයි. අදටත් අපේ ගෙදර ඔයාගේ සින්දු ටික අහන්න දාලා තියෙනවා අපේ පොඩි අයට අහන්න. ඇහෙන්න. ඔයාගෙ මේ ලඟදි කල නිර්මාණය ත් හරිම අපුරුයි. දොරකඩම. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.....
@JanuDharmakeerthi
@JanuDharmakeerthi 6 ай бұрын
ස්තූතියි හර්ශන අයියේ.. අපේ ළමා කාලෙ මේ ලස්සන ගීත වලින් ලස්සන කළාට ❤
@irekagunawardhana5602
@irekagunawardhana5602 6 ай бұрын
Ayye mara lassanai.oyage lama sindu okkoma පිස්සුවක් ayye.marama adarei podi kalee katahada ta e wagema dan කටහඬ tath❤
@kasunweerathunga9975
@kasunweerathunga9975 Жыл бұрын
අපේ ළමා ලොකේ ගායකයා ...ආදරණීය මියුරු හඬ
@TJ_Natural_Man
@TJ_Natural_Man 10 ай бұрын
හර්ශන අය්යේ ඉස්සර මන් ආසම ගායකයා ඔයා දැනුත් එහෙමය් අපේ අම්මත් ආසම ගායකයා ඔයා තාමත් ඔයාගේ නම කීවත් ඔයාගේ සින්දුවක් අහන්න ආසාවෙන් ඉන්නවා එයා. ස්තූතිය් ඔයාට හැමදාම නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා❤
@tharikahansini9412
@tharikahansini9412 Жыл бұрын
අයියගෙ සිංදු අහන්නෙ චූටි කාලේ ඉදන්ම කැසට් පීස් එකකින්. ඒවා තාමත් අහනවා ඒ කාලේ වගේම ආසාවෙන් ❤️
@sapumaleranda7029
@sapumaleranda7029 9 ай бұрын
අද කාලේ ගීතවලට මේ ගීත එක්ක හැප්පෙන්නවත් බැහැ
@maheshdhanushka7911
@maheshdhanushka7911 Жыл бұрын
ඉරෙන් හදෙන් release වුනේ 2004 මතක විදිහට❤
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD Жыл бұрын
හිරිගඩු පිපෙනව හිත ඒ කාලෙට ඇඳිල යනව ඇස් වලට කඳුලු එනව ❤🥺💔
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
පිච්ච කැකුළු මල් මාලය ත් ඕනේ මේ විදියට 🥺❤️
@travel3293
@travel3293 Жыл бұрын
අපේ කාලේ සුන්දර කරපු කෙනෙක් ආදරෙයි...හැමදාම හරි යන්න ඕනේ...මේ සිංදු අහද්දී අයේ ඒ කාලේට යනවා ❤️😍🙏
@ireshajayasooriya7568
@ireshajayasooriya7568 Жыл бұрын
ඉස්සර මගේ පොඩි කාලේ මම ඇහුවා වගේ මගේ දරුවො අද අහනවා ❤️❤️❤️❤️❤️❤️
@malkanthim5198
@malkanthim5198 11 ай бұрын
ලස්සනයි හර්ෂන ලස්සනයි මිහිරියි 👍👍👍👍
@gangakumudini5733
@gangakumudini5733 11 ай бұрын
Ane.හරි ලස්සනයි ඔයා sirase kids හොඳටම karanwa ඔයාට උණුසුම් sba පැතුම්
@blackwave5793
@blackwave5793 Жыл бұрын
අපිට සැදුණු අපේ ලෝකයේ.....❤❤ සතුට සදා රකිමු යාලුවේ....
@thimanyayasasmi2438
@thimanyayasasmi2438 10 ай бұрын
අපට සැදුනු අපේ ලෝකය ලස්සන කරපු ගායකයා❤ " රත්නපුරෙන් ගෙන ආ සමන්මල්.." ඉස්සර ආසම සින්දුව... ඒක අහලා ම වචන ටික පාඩම්
@kavishkajayasooriyaa
@kavishkajayasooriyaa 10 ай бұрын
හර්සනයියගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ... හර්සනයියගෙ කවි රසයලු අපි තාමත් රස විඳින්නෙ...
@kasupdeshapriya5525
@kasupdeshapriya5525 Жыл бұрын
බොහෝම පින් ඔබ ඇතුළු ඔබ හට මෙම ගීත නිර්මාණයට දායක වූ සියලූම දෙනාට.. බුදු සරණයි ☸️😍
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
ඒ හඩ වෙනම ලෝකයක් මවනවා...😍❤
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 Жыл бұрын
හරිම ලස්සනයි පුතා , මම කවදටත් කැමති සිංදු ❤️❤️❤️❤️🌹🌹
@AnimalFeedLivestock
@AnimalFeedLivestock Жыл бұрын
අපේ ළමා කාලය වටිනා, සදාකල් මතකයේ රැඳුණු එකක් කළ ඔබට ස්තූතියි.....
@musicart5182
@musicart5182 Жыл бұрын
මේ වගේ ආදරණීය අය නේද හදවතේ ගායකයන් විය යුතු?❤
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 10 ай бұрын
🥺🥺 aththammage kawi rasayalu api thaama th rasa widinne
@SandhayaRajakaruna-hr8dw
@SandhayaRajakaruna-hr8dw 11 ай бұрын
ඉස්සර වගේම අදටත් ඒ රස තවත් ඒ විදිහටම රැදිලා තියෙන ලස්සන නිර්මාණ ❤😊
@nuwanperera5946
@nuwanperera5946 11 ай бұрын
Obata suba anagathyak....me geetha nawaththath ahenna salassawanna....eka loku deyak wei...
@nadeekapriyadarshani9538
@nadeekapriyadarshani9538 4 ай бұрын
❣️❣️❣️❣️
@miyurusomarathne3599
@miyurusomarathne3599 Жыл бұрын
ජයම වෙන්න ඕනි අයියේ❤️❤️❤️🙏
@paypalacc4108
@paypalacc4108 10 ай бұрын
me vage sindu karanna pleasee
@Tiduwa-
@Tiduwa- 10 ай бұрын
හිත ඒ කාලෙට ඇදිල යනවා. සත්තයි🙋‍♂️
@tharushinawanjana4135
@tharushinawanjana4135 11 ай бұрын
ආසම කටහඩක් හරිම ලස්සනයි හර්ශන අයියේ ❤️❤️❤️ පොඩි කාලේට ඉබේටම ගෙනියන ආයුදය
@donamalika3908
@donamalika3908 11 ай бұрын
Budusarnye 🙏🙏🙏❤️🙏🙏
@danajayaisuru8871
@danajayaisuru8871 Жыл бұрын
Sirasa Voice aka niyamatam karanawa.patta hadak a taram karunikai.❤❤❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
මම වැඩියෙන්ම ආස කරන්නේ, ළමා හඬට . දැන් ගායනයත් ලස්සනයි . සුභ අනාගතයක් පුතේ . 👍🌹👍💥👍🌟👍🌹
@RushaniSathya
@RushaniSathya Жыл бұрын
චූටි කාලෙ ඇහුවා වගේමයි...ඇස් දෙකට කදුලු එනවා...කටහඬ භාවනාවක් වෙනම ලෝකයක්❤🥺
@COOKWITHBEAR
@COOKWITHBEAR Жыл бұрын
ගොඩක් දවසක් බලන් හිටියා මේ ගීත අහන්න...
@ayeshaarunodi5728
@ayeshaarunodi5728 Жыл бұрын
ලස්සන අතීතෙක අතරමං කරන ගීත ❤❤
@madarajayawardhane358
@madarajayawardhane358 Жыл бұрын
Harshana's old songs are like a time machine, transporting us back to our school days. It's more than just music; it's a cherished piece of our childhood. Harshana was an integral part of every '90s kid's life, and this video perfectly captures the essence of that era. It's a tearjerker, evoking memories of dial-up internet, neon fashion, and carefree days. This video showcases music's incredible power to reconnect us with the past. A heartfelt thank you to Harshana for this beautiful trip down memory lane. ❤❤❤❤
@s.g5089
@s.g5089 Жыл бұрын
Ape gedara thama oyage cd eka ahanawa..okkoma sindu thynwa..mulu paratama ahenna seeya danawa❤
@surangishyamali5322
@surangishyamali5322 9 ай бұрын
Wow my favorite singer ❤️❤️❤️❤️
@radikaradi5734
@radikaradi5734 Жыл бұрын
Bawanwak wega. Lagadi ahanna gathath .harina lassanyi aiye. 🎵 God bless you aiye .🙏🙏♥️
@tharinisulochana6765
@tharinisulochana6765 9 ай бұрын
Me sindu tika tharam adatath hadawathe gamburuma thana wena mona sinduwakwath na..❤ Ane harshana aiya loku manussayek unata lobai..ara punchi katahadin sindu million yak qwath athi wrn na..
@geethikasinhabahu8004
@geethikasinhabahu8004 8 ай бұрын
Lovely.
@ruchiranamalee5018
@ruchiranamalee5018 11 ай бұрын
Wow හරිම මිහිරි හඩ
@lyricsbro243
@lyricsbro243 Жыл бұрын
Sundara lama kalayak tibbe me wge sindu nisa tama❤
@janakatharanga7673
@janakatharanga7673 9 ай бұрын
විශිෂ්ඨයි......♥️
@bhashinidilhari5753
@bhashinidilhari5753 11 ай бұрын
💖💖💖💖
@madhunilamahewa4539
@madhunilamahewa4539 10 ай бұрын
මං පොඩිකාලේ මගේ ලගත් තිබුනා cd එකක් තාමත් තියෙනවා..❤️ අහන්න බැරි උනත් තාම තියෙනවා..
@CahanakaWickremasinghe-jj6io
@CahanakaWickremasinghe-jj6io 10 ай бұрын
හරිම ලස්සනයි
@chanulakshan6087
@chanulakshan6087 11 ай бұрын
සින්දු තාම කට පාඩම් 🥺💗
@susanthafernando9484
@susanthafernando9484 Жыл бұрын
මේ voice එක මුලු දවසම අහන් ඉන්න පුලුවන් මට.
@umeshravihara1544
@umeshravihara1544 11 ай бұрын
ඇත්තටම ලස්සනයි සිංදුව 😊
@lonelyboy7343
@lonelyboy7343 11 ай бұрын
එදා මෙදා තුර බිහිවූ දක්ශතම ලමා ගායකයා. අදටත් ඒ හැකියාව එහෙමමයි❤
@donamalika3908
@donamalika3908 11 ай бұрын
Very nice
@chamilathushari4599
@chamilathushari4599 11 ай бұрын
Puthe mata oyawa merenna eka mohothakata hari kalin oyawa dekaganna lebunoth..mama hari wasanawanthai puthee...❤❤❤❤
@vijerathnamanju7986
@vijerathnamanju7986 11 ай бұрын
ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤️‍🔥❤️🙏
@tipsbydesh
@tipsbydesh Жыл бұрын
තාමත් පිස්සුවෙන් අහන සිංදු සෙට් එකක් 🤩
@kjanadara9762
@kjanadara9762 Жыл бұрын
Ape lama kalayama me sindu valin piri giya.. ❤❤❤
@RivikalMethsandu
@RivikalMethsandu 9 ай бұрын
Me sindu ahaddi thama anga hiriwetenwa ayye ❤
@tharindudamith4193
@tharindudamith4193 Жыл бұрын
Thank you ❤ wachanayak gane katapadam❤️budusaranai dn wayasa 30k eth dn song walata wada mewa aheddi age hirigadu pipenawa ❤️❤️❤️
@SulakshiChathu-qx5zp
@SulakshiChathu-qx5zp 11 ай бұрын
අපි ආසාවෙන් කියපු සිංදු පොඩි කාලේ❤❤
@ayodhyaprabanjali3320
@ayodhyaprabanjali3320 10 ай бұрын
We are getting old. ❤ love you. 🥰
@harshanaruwan2925
@harshanaruwan2925 10 ай бұрын
ස්තූතියි , අපේ පුංචි කාලේට ලස්සන මතක එකතු කලාට❤
@kasundisanayaka8085
@kasundisanayaka8085 10 ай бұрын
Chuty kale man asama hada oyage...adatath ee hadata adarei... marama lassanai... ❤
@lalpeiris4717
@lalpeiris4717 10 ай бұрын
Blessings ❤️🙏
@රොබින්හුඩ්-Rb
@රොබින්හුඩ්-Rb 2 ай бұрын
💜❤️♥️💜❤️♥️💜❤️♥️
@chamindaahettiarachchi7290
@chamindaahettiarachchi7290 11 ай бұрын
එයත් පොඩිකාලෙම ඉඳලා අපිටත් පොඩි කාලෙම ඉන්න තිබුණා නං කොච්චර වටිනවද....❤❤❤❤
@chathurarathnasekara1123
@chathurarathnasekara1123 10 ай бұрын
ආයෙත් හර්ෂණ අය්යේ පොඩි කාලෙට ගිහින් ඔය වගේ ලස්සන සිංදු ටිකක් අලුතින් අරන් එන්න 😍💚 අදටත් මගේ ආසම ගායකයා 🥰🔥
@ravindradasanayaka3577
@ravindradasanayaka3577 9 ай бұрын
❤❤❤
@laxmiluka963
@laxmiluka963 11 ай бұрын
God bless you ❤
@bawantharajasinghe2409
@bawantharajasinghe2409 5 ай бұрын
❤❤
@VisakaDewpura-nn6ih
@VisakaDewpura-nn6ih 11 ай бұрын
මං පුංචි කාලේ හරි ආසාවෙන් ඇහුව සිංදු මගෙ පුංචිත්තා අද එලියට එන්නත් කලින් ඉඳන්ම අහනවා❤
@dilfernando7631
@dilfernando7631 Жыл бұрын
ආයෙත් ඒ පොඩි කාලෙට ගියා🥺❤️ ගොඩක් ස්තූතියි අපේ ලමා කාලය ලස්සන කලාට❤️
@tharangakumara2392
@tharangakumara2392 11 ай бұрын
AAADARANEEYA SINDU,AAADARANEEYA GAYAKAYA.
@yasithsehansa9963
@yasithsehansa9963 Жыл бұрын
අපේ ළමා කාලය ලස්සන කරාට අයියට ගොඩක් පිං අයියේ ❤️
@chamikacooray827
@chamikacooray827 11 ай бұрын
1990 දශකේ ලමා ගීත වලට මේවට ගහන්න ඒවා නැ❤
@nuwanthakshala2255
@nuwanthakshala2255 11 ай бұрын
ආදරෙයි හර්ෂණ සර් ❤ පිං අපෙ ළමයින්ට අහන්න තවමත් ලස්සන සිංදු ටිකක් තියනව ඔයාලට පින් සිද්ධ වෙන්න . දැන් කාලෙ පොඩි ළමයින්ට කියල කියවන්නෙත් විකාර සින්දු . ඒ කාලෙ තිබ්බ ළමාකම , ඒ ලස්සන දේවල් නැති වෙලා ගිහින් . වැටවල් පැනගෙන කුඹුරු වල නියර දිගේ අල්ලන් සෙල්ලම් කරන ළමයි ගොඩක් අඩුයි දැන් . ආදරෙයි ඒ මතකයන් වලට . මගෙ අයියගෙ බබාල බඩේ ඉන්න කාලෙ ඉදන්ම මම එයාලට මේ සින්දු අහන්න තිබ්බ handsfree එක ගහල බඩට තියාගෙන හිටියාම එයාල පයින් ගහනව . දැන් එයාට ටිකක් ලොකුයි . එයාල හරි ආසයි ඔය සින්දු වලට තවමත් ❤ එයාලට තාම හරියට කතා කරන්න බැරි වුනත් ⁣මම එක සින්දුවක් play කරනකොටම දුවගෙන ඇවිත් මගෙ උකුලෙන් ඔළුව තියන් අහන් ඉන්නව ඉවර වෙනකල්ම හෙල්ලෙන්නෙවත් නැතිව . ඇත්තටම සතුටුයි ඔබල වගේ ගායකයො බිහිවීම ගැන . තවත් ලස්සන නිර්මාණ කරන්න අපෙ දරුවො වෙනුවෙන් ❤
@MilaniDissanayake-oz1nd
@MilaniDissanayake-oz1nd 11 ай бұрын
@jinathhettigoda5925
@jinathhettigoda5925 10 ай бұрын
Nice brother ❤
@nirmanirajawardhane8265
@nirmanirajawardhane8265 Жыл бұрын
මගේ ජීවිතයේ මේ ගෙවුණු කාලයේ පටන් අදටත් අහන මම ආසම සිංදු ටික ❤️🎶😍
@storiesofmanu
@storiesofmanu Жыл бұрын
හදවතේ ගායකයෙක් ❤
@אפונהוגזר-ו2ג
@אפונהוגזר-ו2ג Жыл бұрын
Lassanai❤❤
@manomigamage7448
@manomigamage7448 11 ай бұрын
හර්ශන හරිම නිහතමානී කෙනෙක්
@spacesmile93
@spacesmile93 Жыл бұрын
කැසට් පීස් එකේ ඒ හිනාව එක්ක ඉන්න රූපේ අද වගේ මතකයි අපේ පොඩි කලේ ❤
@madusankasamaranayeka5168
@madusankasamaranayeka5168 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@teddyperera8531
@teddyperera8531 Жыл бұрын
Issara ape gedara oyage music cd eka thibuna. Mathakai hamadaama havasata ahanava mama. Jeevithe kochchara venas velaada ada venakota.
@HashiniAnupamaDeSilva
@HashiniAnupamaDeSilva Жыл бұрын
ආසම ❤️
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 Жыл бұрын
Concert ekk balanna tibbanam ❤
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,2 МЛН
Omesh Nethusara | Rathnapuren Gena (රත්නපුරෙන්)  | Blind Auditions
8:55
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 97 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
Sparsha ( ස්පර්ශ ) | Harshana Dissanayake 10th March 2023
47:14
ස්පර්ශ - SPARSHA
Рет қаралды 70 М.
Sajitha Anthony & Harshana Dissanayake | Danna Dennek
1:13:59
VFM RADIO 107
Рет қаралды 26 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34