"දේදුන්නේ පාට පාටින්" | Dedunne Paata Paatin | Harshana Dissanayake | Live cover - Naada yaththra |

  Рет қаралды 1,585,471

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.
Original credits
Artist - Sanath Nandasiri
Lyrics - Praneeth Abesundara
Music - Stanly Peiris
All respective rights for this video belongs to NAADA YATHRA Program

Пікірлер: 290
@sameerakasun7827
@sameerakasun7827 Жыл бұрын
ජන්ප්‍රිය වෙන්න දගලන්නෙ නැති,සැබෑම දක්ශයෙක්....❤❤❤💐💐🙏🙏
@tharinisulochana6765
@tharinisulochana6765 7 ай бұрын
ජනප්‍රිය වෙන්න දගලන්න ඕනි නෑනේ,පුංචි කලේ ජනප්‍රිය වෙලා ඉවරයිනේ.😁
@HiddenPrince
@HiddenPrince 10 ай бұрын
LYRICS .... දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා තන්හාවකින් ළං ළං වෙනා දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දාගනී මෝහනය වී දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ
@NimashaFernando-yw5mg
@NimashaFernando-yw5mg 4 ай бұрын
මම කැමතිම ගීතය කැමතිම ගායකයාගේ කටහඩින් අහද්දී වෙනම ලෝකෙකට ගියා වගේ හැගීමක් දැනෙන්නේ❤❤❤🥰 හර්ෂණ අයියේ තවත් ලස්සන සින්දු ඕනේ අපිට ඔයාගෙන්...😇😊
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 10 ай бұрын
පුදුම තරම් ලස්සන හඩක් ..❤ අපේ ළමා කාලෙ ළමා කවියෙන් හැඩ කරපු ආදරණීය චරිතයක් ...එදා වගේම තමයි මේ තරුණ හඩටත් පුලුවන් මිනිස්සුන්ගෙ හදවත් ඇතුළට රිංගන්න😊
@maheshkarunarathna993
@maheshkarunarathna993 2 ай бұрын
Aniwaren. Brother❤❤❤
@dilmimuthuthanthri3977
@dilmimuthuthanthri3977 4 ай бұрын
මං ලේසියෙන් කටහඬකට සංවේදි වෙන්නෑ ඒ කිව්වෙ රස විඳිනව සංවේදි වෙන්නෙ නැති තරම් සමහර අය මං දැකල තියෙනව අඩනව පවා.. ඒත් මේක මං අහන් ඉද්දි කඳුලු එනව නිකම්ම... ❤ මං ලේසියෙන් එහෙම වෙන්නැති කෙනෙක් එහෙම වෙනව කියන්නෙ... හර්ශන පුංචි කාලෙ ඉදලම දන්න ගායකයා.. අපේ කාලෙ හොඳම කලාකරුවා කිව්වොත් නිවැරැදි ... ❤❤ බොහොම ස්තූති මේ ගීතය මේ තරම්ම රස කෙරුවට....
@sankadarshana9290
@sankadarshana9290 5 ай бұрын
අදරෙයි ඔබගේ මනුස්ස කමට,පොලොවේ පය ගහලා ඉන්න එක්කෙක් ,හඩ ගැන කියන්න වචන නෑ,නින්දෙන් හිටියත් ඔය හඩ අපිව අවදි කරවනවා❤️❤️❤️❤️
@geethanjali8680
@geethanjali8680 10 ай бұрын
භාවනාවක් මේ voice එක 🥺🥺❤️ තවත් ඉන්න බෑ මේ voice එක ඇහෙද්දි.....😢❤
@janithakila4526
@janithakila4526 2 жыл бұрын
"අත්තම්මා නිවන් ගිහින්" ඒ කාලේ ඉදන් අපේ ලෝකේ ගායකයා... අදටත් ඒ රසේ නොදී ඉන්නේ නෑ... ජය සහෝදරයා ..
@Samiyatravell
@Samiyatravell Жыл бұрын
Harshana, කාලෙකින් උබේ කටහඩ ඇහුවෙ.ඒ කාලේ නායකත්ව පුහුණු කෑම්ප් එකේ අහුනට පස්සෙ මෙච්චර ලස්සනට් ❤️ ආදරෙයි බන්. මම උබත් එක්ක ක්‍රිකට් ගහපු සමියා
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
අඩේ.. ස්තුතියි මචෝ.. ❤️❤️🙏🙏🙉🙉
@vishvamaithri2112
@vishvamaithri2112 2 жыл бұрын
Greatest voice in the history of Sri Lanka!
@isharamarasinghe7465
@isharamarasinghe7465 2 жыл бұрын
Very true!❤
@shamafarnando5661
@shamafarnando5661 Жыл бұрын
Super
@nisansalaliyanage7286
@nisansalaliyanage7286 8 ай бұрын
Hitha niwana voice eka❤❤❤
@ramindi1994
@ramindi1994 3 ай бұрын
Absolutely ❤
@ColomboTBCricket
@ColomboTBCricket 2 ай бұрын
Yes
@subodhamadhavi1023
@subodhamadhavi1023 7 ай бұрын
කියන වචනයක් වචනයක් ගානෙ අහන් ඉන්න හිතෙනවා හර්ෂන අයියේ. ඒ තරම් වචනයක් වචනයක් ගානේ රසාලිප්ත කරලා ගායනා කරනවා. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.🙏🙏🙏🙏🙏🙏
@chathuminimahinsa6512
@chathuminimahinsa6512 Жыл бұрын
මුළු ළමා කාලයම ගෙවුනේ ඔයාගේ කටහඬත් එක්ක අයියා..දැනුත් අහන්නේ ඔයාගේ සින්දුමයි..
@thathsarawijesinghe8081
@thathsarawijesinghe8081 2 жыл бұрын
ඉරෙන් හදෙන් / අත්තම්මා නිවන් ගිහින් .... ජීවත් වෙන සින්දු ඒවා අදටත් 😍❤️
@slmuSicBeat2313
@slmuSicBeat2313 10 ай бұрын
කාලෙක ආශාවෙන් අහපු මේ සින්දුව අද මාව ගොඩක්‍ රිදවනව.අද ඔයා මගේම වෙලත් ඉස්සර තිබුන ආදරේ නෑ කියල හිතෙනවා .තාම හිත ගොඩක් රිදුන වෙලාවල මේක අහනව . ඒක අමුතු හැගීමක් ..😢
@NadeepaRanasinghe
@NadeepaRanasinghe Жыл бұрын
Soothing voice… I really love this song. Listening to this everyday. Thank you all for creating such a masterpiece. Respect goes to the original artists as well
@sunethmadhawan4518
@sunethmadhawan4518 Жыл бұрын
Harshana disanayake එදා මෙදා මම ආදරේ කරපු නමක්.... අපේ පොඩි කාලේ සිංදු කියන වීරයා...
@SDcreativestudio2
@SDcreativestudio2 7 ай бұрын
Superb voice i have heard ever .i listen your voice everyday at school in morning. As i think in One hand you are a clever mood song singer i wish you all the best harshana for your future. You are a memory in our lives never can forget good luck and good job 😇
@thisuridewmini2816
@thisuridewmini2816 Жыл бұрын
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා තන්හාවකින් ළං ළං වෙනා දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දාගනී මෝහනය වී දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ Translate to English
@techboys8538
@techboys8538 Жыл бұрын
3:38
@malshanihirushika-se1qg
@malshanihirushika-se1qg Жыл бұрын
Thanks
@agra2702
@agra2702 10 ай бұрын
thank yyyyyy
@madhuudayanga6610
@madhuudayanga6610 9 ай бұрын
අපේ පුංචි කාලෙ ලස්සන කලා ඔය කටහඩ ❤
@sanjumodernart8840
@sanjumodernart8840 6 ай бұрын
Kiyanna wachana na විශාරද හර්ශන දිසානායක🥺brilliant brilliant brilliant 💥💥💥💥💥💥💥💥💥❤❤❤❤❤❤ ඒ කාලේ හඩ තවමත් අහනවා 🖤💥🥺 brilliant 💥🖤
@sachithracjayathilaka3150
@sachithracjayathilaka3150 9 ай бұрын
ඒ සද්දේ 👌👌👌👌❤️❤️ දිසා මරු...💪👌
@nimanthikachamilani9655
@nimanthikachamilani9655 3 ай бұрын
Great voice🙏 Favourite singer❤
@kavindulakshan1
@kavindulakshan1 10 ай бұрын
දේදුන්නේ පාට පාටින් ආදරේ රැන්දු සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු... සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ.. ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී... සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ... තුන් කල් දකිනා ඇල්මෙන් රැඳෙනා තණ්හාවකින් ළං ළං වෙනා.. රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවි... මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ... දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දා ගනී මෝහනය වී.. ගී පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර සංගීතය - ස්ටැන්ලි පීරිස් ගායනය - මහාචාර්ය
@udarisiriwardana8072
@udarisiriwardana8072 2 жыл бұрын
Wooww... සනත් සර් ගෙන් පස්සෙ හදවතටම දැනෙන ගායනාවක්... ❤❤
@nuwanthikajanani5767
@nuwanthikajanani5767 4 ай бұрын
සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පුදුම සංයමයක් මේ කටහඬේ තියෙන්නෙ.. කණට මී පැණි වගේ.. ❤
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
පොඩි කාලේ ඉදන් ම අදටත් ආස කරන කටහඩක් නියමය් අය්යා ❤
@sube7991
@sube7991 2 жыл бұрын
නියමයි හර්ෂන අයිය.. චූටි කාලෙ ඉදන් අපි අහපු ආදරේ කරපු කටහඩක්.. විශාරද ඔයා ඇයි තාම මෙහෙම විවුස් අතරෙ.. අලුත් කාලෙට ගැලපෙන පරණ රසය ගුණය රැකෙන ලස්සන නිර්මාණ ටිකක් අරන් එන්න ඉක්මනින් 💜
@sulanikaushalya7191
@sulanikaushalya7191 4 ай бұрын
Mata wenasma feelings Danena voice ekak wage ahane best voice😊
@nalinsampath3940
@nalinsampath3940 2 жыл бұрын
අපෙ පුතාට අවුරුදු 2 යි .එයා අහන්නෙ ඔයාගෙ සිංදු .හනා අයියා කියලා කියන්නෙ ඔයාට😘😘❤❤
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
❤❤❤😊😊😊
@dushanwickramaarachchi6607
@dushanwickramaarachchi6607 2 жыл бұрын
Harshana kiyanne waddek thamai ... Thamath subawitha geethayata samana geetha gayana oba apata adambarayak...!
@methsirikulasekara9778
@methsirikulasekara9778 Жыл бұрын
කියන්න වචන නෑ ඉතාමත් මිහිරි ගායනයක් ජයවේවා සහෝදරයා
@tharangadumidu5660
@tharangadumidu5660 Жыл бұрын
ඔය කටින් මොන සින්දුව කීවත් පට්ට ❤️
@nimalidilrukshi8515
@nimalidilrukshi8515 3 ай бұрын
Such a graceful voice ❤
@rasikakumara4156
@rasikakumara4156 5 ай бұрын
කොච්චර ඇහුවත් මදි ❤❤❤
@NT0326
@NT0326 8 ай бұрын
Such a beautiful voice….Congratulations 🎉🎉 1M.
@Bhashu_De_Silva
@Bhashu_De_Silva 11 ай бұрын
භාවනාවක් වගේ කටහඩ ❤
@dilzsanka5085
@dilzsanka5085 6 ай бұрын
නිහතමානී කටහඩක් ස්තූතියි සහොදරයා❤❤
@KalaniRandima
@KalaniRandima 5 ай бұрын
So beautiful
@DesiNilmini
@DesiNilmini 10 ай бұрын
Greatest coach ever in voice ❤
@kishan505
@kishan505 3 ай бұрын
Like me, my 9 months old son is also a fan of yours 😇😇
@kanchukamalimbada8549
@kanchukamalimbada8549 Жыл бұрын
What a precious voice
@ayeshanithomas9724
@ayeshanithomas9724 Жыл бұрын
දැනට කී පාරක් ඇහූවද.. තව කී පාරක් අහයිද දන්නෑ.. හිත ඇතුලේ ඉඳන් කියනවා වගේ දැනෙන්නේ... ❤
@prarsam3391
@prarsam3391 2 жыл бұрын
පොඩි කාලේ ඉඳලම ගොඩක් ආස voice එකක් 💐💖👏🏻👍🏻 Keep doing more 💗
@alexkris4319
@alexkris4319 Жыл бұрын
@dilinikaushalyakolamunna222
@dilinikaushalyakolamunna222 Жыл бұрын
හිතට මාරම සනීපයී ඒ කටහඩ ❤🥺🎧
@dulanthicosta621
@dulanthicosta621 Жыл бұрын
ඒ හඬ නම් භාවනාවක් ❤❤
@hashangunasinghe5600
@hashangunasinghe5600 2 жыл бұрын
පුංචි කාලෙ වගේම අදත් ඒ රහ ඒ විදියටම දැනෙනව අයියෙ...
@Travelmomentsbydh
@Travelmomentsbydh Жыл бұрын
හර්ෂණ සහෝදරයා ...ඔබ විශිෂ්ඨයි ❤👌
@user-ph6fk9fu1y
@user-ph6fk9fu1y 5 ай бұрын
Hitha niwana puduma lassana kata handak oba sabaama dakshayek godak agaya karanawa oba mea taram daksha welat tiyana nihathamanikama taruwak wage inna tana oba babalanawa onama geethayak lassanata kiyanna puluwan obata jayen jaya
@ramindi1994
@ramindi1994 3 ай бұрын
Podi kale gdak adare karapu oya katahada kawadaka hoo hadawathema ayeth me widihata ei kiyala edama hithuwa adarei harshana thawath oya katahadin hith gdaaak sanasewa ❤❤❤
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 11 күн бұрын
සමහර voice තියෙනවා ඒවා ඇහෙද්දී instruments වලට පවා හරිම සතුටුයි 😊❤❤
@gihankaushalya2876
@gihankaushalya2876 10 ай бұрын
මේකේ backing එකෙයි Roo tunes එකෙ Wifi ලා play කරපු backing එකෙයි වෙනසක් දැනෙනවා. මේක හරිම සරල භාවනාවකට වගේ සෙට් වෙන voice එකටම ගැලපෙනවා. Wifi ලා play කරන එකේ backing එක මීට වඩා ටිකක් speed වගේම ඒකේ පොඩ්ඩක් arabic ගතියකුත් තියෙනවා වගේ හිතෙනවා. Backing එක පැත්තක තියලා ගායනය ගැන නම් ඉතින් ඇස් දෙක පියාන මනෝපාරක් ගහන්න මරු ස්තුතියි ඔබතුමාට මේ ගායනයට ❤ (Copy chat එකේදි මුතුගල සර් කියපු සින්දුව මතක් වෙලා හොයනකොට හමුවුණේ 😅)
@JCN_
@JCN_ 2 жыл бұрын
මූ සුපිරිම වැඩ්ඩෙක්.. ආයෙ කතා දෙකක් නෑ.. මට ඔය වගේ සිංදු කියන්න බෑ නෙ 😏
@sugandhikaherath9904
@sugandhikaherath9904 2 жыл бұрын
ගීතයට ගැලපෙනම කටහඬ❤❤❤❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
Shashika nisansala?
@kusjay123
@kusjay123 5 ай бұрын
Love this voice ..
@aayasmaweerasinghe1425
@aayasmaweerasinghe1425 Жыл бұрын
පොඩි කාලේ ඉඳන් ම අහන කටහඬක්.. හරිම මිහිරි ගායනයක්.. 💐💐💐💐💐💐💐
@niroshakumari6324
@niroshakumari6324 Жыл бұрын
හරිම ලස්සනයි..හිත නිවෙනවා.භාවනාවක් වගේ..
@nilakshithilini1118
@nilakshithilini1118 Жыл бұрын
ඒ වචන ..🥺❤️❤️ ඒ කටහඬ ...❤️
@SamanaliClothes-dh1pf
@SamanaliClothes-dh1pf 6 ай бұрын
Super
@thamaliaruni9561
@thamaliaruni9561 8 ай бұрын
I don't know the reason. I cry when I hear that song. That voice speaks to my heart 🥺🖤
@senuthilehansa103
@senuthilehansa103 Жыл бұрын
අම්මෝ මගෙ ආසම song eka ලස්සනයි 😍😍❤ ඒ වගේම ඔයාගෙ කටඩට මම මාර ආසයි ❤😍
@user-ly2db2my8o
@user-ly2db2my8o 5 ай бұрын
Harima lassnai malli....❤️
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 Жыл бұрын
මට 32 යි තාමත් අහනවා ඔබතුමාගෙ පොඩි කාලෙ sing කරපු song.අපෙ ලමාකාලයෙ අහපු සිංදු
@mypushpi
@mypushpi 8 ай бұрын
❤❤❤❤ මාර ලස්සන adjustable වෝයිස් එකක්. මෙයාලගෙන් ඉගෙනගන්න ළමයි වාසනාවන්තයෝ Music arrangement එකත් මාර ලස්සනයි❤❤❤
@mahindaweerasekara5799
@mahindaweerasekara5799 6 ай бұрын
Great soulful voice ❤🔥
@ovinmadhusankha5405
@ovinmadhusankha5405 7 ай бұрын
Meditation ❤
@ranganapriyashantha270
@ranganapriyashantha270 2 жыл бұрын
One of the best singer in current generation.
@nethminavodya606
@nethminavodya606 6 ай бұрын
Wonderful voice
@shashinilavindya6341
@shashinilavindya6341 8 ай бұрын
The voice is a real meditation ❤
@surangishyamali5322
@surangishyamali5322 8 ай бұрын
Wow wow wowwwww sooooo beautiful voice ❤️❤️❤️❤️❤️
@imalkamadushani8862
@imalkamadushani8862 2 ай бұрын
මේ සින්දුව මං කොයිම තරං ඇහුවත් මට ඇතිවෙන්නෙ නෑ මගේ හිතට සිංදුවක් අහන්න ඕන කිව්වොත් මුලින්ම පටන් ගන්නේ මං මේ සින්දුවේ
@udanashashini
@udanashashini Жыл бұрын
Love this Harshana!❤
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
පුතේ, මගෙ පුතා වගේම මමත් ඒ කාලෙ ඉදන් ඔයාගෙ සිංදු වලට ඇබ්බැහි වෙලා.
@SameeraDewapriya
@SameeraDewapriya Жыл бұрын
භාවනාවක් වගේ ගැයුමක් ❤👌
@ramyalathaherath933
@ramyalathaherath933 6 ай бұрын
Haroma lassanai Koch hara ahuwath epa wenna
@dulmirashi5649
@dulmirashi5649 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@BathiyaSandaruwan
@BathiyaSandaruwan 2 жыл бұрын
Woow Ayye❤️
@chamathsameera3317
@chamathsameera3317 Жыл бұрын
❤️
@sajithudakumbura1779
@sajithudakumbura1779 2 жыл бұрын
childhood hero❤️ once a champ always champ brother❤️ amazing
@user-rz4yv5dl2b
@user-rz4yv5dl2b 9 ай бұрын
සැබැම දක්ෂයේක් තමයි ❤️❤️❤️
@aruwani7813
@aruwani7813 2 жыл бұрын
Wow harima lassanae ada thamae danne me singer ❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
පුංචි කාලෙ ඉදන් අද ඉදන්ම අහන්න ආසා කරන හඩක්...අපි ලොකු වුණේ ඔයාගෙ සිංදුත් එක්ක ❤️🙏
@nethmibhagya0324
@nethmibhagya0324 Жыл бұрын
Such a Masterpiece 💜️
@dilandhanushka4965
@dilandhanushka4965 Жыл бұрын
සනත් නන්දසිරි මහතාට උපහාරයක්ම වෙවා
@ruvaniruvani155
@ruvaniruvani155 11 ай бұрын
ඒ කටහඬ බාවනාවක්
@sachenmadhawa
@sachenmadhawa Жыл бұрын
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ 🥺❤
@playtimegost5616
@playtimegost5616 7 ай бұрын
Hnz 1
@sheelaboraluwegedara9150
@sheelaboraluwegedara9150 8 ай бұрын
Such a masterpiece ❤️
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 Жыл бұрын
Love this one. Favorite one in my list ❤
@user-gp8ti5kw9e
@user-gp8ti5kw9e 9 ай бұрын
We love his voice..❤️😍
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
සුපිරිම 👌👌😘😘😘
@sachikalakmali1255
@sachikalakmali1255 7 ай бұрын
ආදරෙයි ..❤❤❤
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 2 жыл бұрын
❤️😍 great aiye
@oldshowsb418
@oldshowsb418 8 ай бұрын
හරිම ලස්සනයි මල්ලි. වෙනම රහක් දුන්නා ඔයා
@subodhaalahakoon8289
@subodhaalahakoon8289 Жыл бұрын
හරිම ලස්සනයි .... 😍💜️❤️
@rishanianuradha9621
@rishanianuradha9621 6 ай бұрын
❤❤❤❤
@tharushivithanage29
@tharushivithanage29 Жыл бұрын
මාර ලස්සන voice එකක්❤
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
පොඩි කාලේ ක්‍රශ් එක😊🤗❤😁
@dammikakumari5896
@dammikakumari5896 7 ай бұрын
❤❤❤❤❤❤
@chamilajayamangala224
@chamilajayamangala224 Жыл бұрын
පිස්සු වොයිස් එකක්.. පොඩි කාලෙ ඉදන් පිස්සුවෙන් අහනවා..❤️❤️
@Shenal_Fasho
@Shenal_Fasho 8 ай бұрын
This is such a meditation ❤🍃🍃🍃
@hwlasantha
@hwlasantha 10 ай бұрын
One of my favorite cover….
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 98 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 98 МЛН