පංචස්කන්ධයේ අනාත්ම ලක්‍ෂණය දකිනා සැටි- භාර සූත්‍රය ආශ්‍රයෙන් -Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 21,894

Purni

Purni

3 жыл бұрын

බෞද්ධයා ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ධර්ම දේශනාවකි.
මෙය ඔබ සැමගේ නැවත ශ්‍රවණය සදහා ධර්ම දානයක් ලෙස පූජා කරමි.
මා මේ සිදු කරගන්නාවූ ධර්ම දානමය කුසලය අපවත්වී වදාල අති පූජණීය දරනාගම කුසලධම්ම ස්වාමීඳ්‍රයානන් වහන්සේ පැතූ ලොව්තුරා බුදුබවටම උපනිශ්‍රය වේවා!!! සාදූ සාදූ සාදූ !!!
මෙම උතුම් දේශනාව අප ශ්‍රවණයට සලසා දුන් පින්වත් දේශකයානන් වහන්සේටත්, අප කල්‍යාණ මිත්‍ර අති පූජණීය බොරලන්දේ වජිර​ නායක ස්වාමීන් වහන්සේටත්,බෞද්ධයා ගුවන් විදුලියේ කාර්ය මන්ඩලයටත්, අප ශ්‍රවණය සදහා දායක වූ පින්වත් ඒ අයටත්
මෙම කුසලය උතුම් ධර්මාවබෝධය සදහාම වේවා!!!

Пікірлер: 30
@indrajayanthi6793
@indrajayanthi6793 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්කන්ධ ධර්මයන්ගෙ ක්‍රියාත්මක වීම පැහැදිලි යි ඔබ වහන්සේට උතුම් නිවන්මග දොරටු විවර වෙවා
@maneldayawathe9132
@maneldayawathe9132 3 жыл бұрын
සසාදු සාදදු සාදු පින්වත් දේසකයානන් වහන්සේට උතුමි චතුරාර්යය ධර්මය අවබෝද වෙිවා 🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ,ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා මෙම දර්මය දේශනා කරන ලද පිනෙන් ඔබවහන්සේට නිවන් මග බොහෝ දුර නොවේවා .අපටද දර්මය ශ්‍රවණය කිරීමෙන් චතුරාර්‍යය සත්‍යය අවබෝධ වේවා යි පතමි.ඉතාමත් වටිනා දර්ම දේශනාවක් තෙරුවන් සරනයි ඔබවහන්සේට අමාමහා
@asokafernando857
@asokafernando857 3 жыл бұрын
Me deshanawa mage sithata loku sathutak gena Dunna. Oba wahanseta mage namaskaraya vewa!!!
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 3 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahanseta uthum nirwana suwaya pathamu! Theruwan Saranai! Dayaka oba samatama 'Theruwan Saranai! 10 Jun 2021
@vishmilagamuwa1726
@vishmilagamuwa1726 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane thama pahadiliyi
@padminipathirana9017
@padminipathirana9017 3 жыл бұрын
Sadu. Sadu. Sadu Oba wahanseta theruwan saranai
@padmavithana5319
@padmavithana5319 2 жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻
@prasadranasingha6506
@prasadranasingha6506 3 жыл бұрын
Vtinakema kiya nima keranne baha pinwath suwamin wahansa ,oba wahansete utum niwa n sa.mpur Na,wewa
@chandradissanayaka4249
@chandradissanayaka4249 3 жыл бұрын
🙏🙏🙏 teruwan saranai ape penwat swamenwhnsa eskanda pelebadawa phdele desanawk oba wahnseta catuarya Satya awaboda wewa derga aysa labewa. Vedesgata Amma kenak 🙏🌼🙏🌼🙏🌼
@ocsilva7881
@ocsilva7881 3 жыл бұрын
Sadu sadu sadu
@kumarykumar5727
@kumarykumar5727 3 жыл бұрын
Teruvan saranai ape pinvat hamuduruvane
@chandrajayakoddy1649
@chandrajayakoddy1649 3 жыл бұрын
Sadu sadu pinsiduvewa
@knandasiri2119
@knandasiri2119 3 жыл бұрын
පංච උපාදානස්කන්ධයේ සමුධය නිරෝධය පිලිබඳ ඉතාම පැහැදිලි අගනා දේශනයක්... සාදු සාදු!!! ඔබ වහන්සේට මාගේ අග්‍රවු ශේෂ්ඨවු නමස්කාරයවේවා...!!!
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 3 жыл бұрын
Sadu...sadu....sadu...🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@kumaragegeetha9519
@kumaragegeetha9519 3 жыл бұрын
Sadu..sadu..sadu
@yamunawasalathanthri9928
@yamunawasalathanthri9928 3 жыл бұрын
සාධු සාධු සාධු
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu...
@therunibandara8278
@therunibandara8278 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@yamunawasalathanthri9928
@yamunawasalathanthri9928 3 жыл бұрын
සාධු සාධු සාධු
@subaviwijesinghe7312
@subaviwijesinghe7312 3 жыл бұрын
Sadu 🙏sadu🙏sadu🙏🌺🌺🌺🌺🌺
@nilanthieramudugolla2241
@nilanthieramudugolla2241 3 жыл бұрын
🙏🙏🙏
@sheelakanthisamarasinghe1616
@sheelakanthisamarasinghe1616 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@nimalratnathunga2307
@nimalratnathunga2307 3 жыл бұрын
Oba wahanseta theruvan saranai nimal
@mangalikamangalika1414
@mangalikamangalika1414 3 жыл бұрын
Sadu sadu sadu theruwan sarani pinwath swamin wahanseta prarthana karannaw bodiyakin uthum chauthurarya shaththya drmaya awaboda wewa sadu sadu sadu
@malikachandrasekara7616
@malikachandrasekara7616 3 жыл бұрын
Ethan Watina desanawaki, sadu sadu.
@malanisamarakoon9374
@malanisamarakoon9374 3 жыл бұрын
Theruwan sarani
@rasikahennedige2801
@rasikahennedige2801 3 жыл бұрын
🙏🙏🙏
@pahanneth4374
@pahanneth4374 3 жыл бұрын
🙏🙏🙏
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 54 МЛН
Hasalaka Seelawimala Thero
51:39
Meth Sadaham Deshana
Рет қаралды 26 М.
අවිද්‍යාවට මුල, අවිජ්ජා  සූත්‍රය (avijja sutta) HASALAKA SEELAWIMALA THERO
56:52
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 22 М.
කාගම හිමිගේ කෙටි බණ.. අපූරු ගීත රසවින්දනය
20:00
Arumesi Tv / අරුමැසි Tv With Rashmitha
Рет қаралды 23 М.
මරණ සතිය වඩමු. buddhist radio bana, HASALAKA SEELAWIMALA THERO
55:59
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 38 М.