have ,has ඉගෙන ගමු ලේසියෙන්ම , මෙහෙම ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙනවාද ?බලන්න පුදුම හිතෙයි

  Рет қаралды 41,198

Beyon Education

Beyon Education

Күн бұрын

Пікірлер: 97
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
හොඳට පැහැදිළි කරනවා .... පාසලේ අවුරුදු 13 ක් බැරි වුණු දේ .... ඉතා ආස හිතෙන විදියට සරලව .... බොහෝම ස්තූතියි .... ආදරෙයි ❤️❤️❤️❤️ .... ඔබට .... ආසම සිම්පල් ඒ අකුර ලියනා විදියටයි .... පුළුවන් හැම වෙලේම බලනවා .... බුදුසරණයි ....! 👍🌹💎❤️👍🌹💎❤️👍🌹💎👍🌹💎❤️👍🌹💎❤️👍🌹💎❤️
@rohinikulathunga8575
@rohinikulathunga8575 Жыл бұрын
ඔව් අනේ.. මටත්.😊
@roshanjanaka2635
@roshanjanaka2635 11 ай бұрын
Owww..jp
@gallemb4282
@gallemb4282 Жыл бұрын
හරිම පැහැදිළියි. ඔයාට හොද දැනුමක් තියනවා ඉංග්‍රීසි ගැන ලංකාවේ ලමයි ට ගොඩක් හොඳයි.
@sunithapathmasili499
@sunithapathmasili499 11 ай бұрын
පැහැදිලි කිරිම ඉතාමත් හොඳයි .දැනුම ලබාදීමට බොහෝ ම ස්තුතියි .
@sadunisaranga7456
@sadunisaranga7456 11 ай бұрын
ඉන්ග්‍රිසි විශයට කම්මැලි ලමයිනුත් හරිම ආසාවෙන් ඉගෙන ගන්නවා මිස්ගෙ වැඩසටහන් බලලා ඉදිරියටත් මේ වගෙ වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@greengirl4388
@greengirl4388 Жыл бұрын
ගොඩක් පිං මිස් මේ කරන දේට.මීට කලින් මේවා දැනගෙන හිටියෙ නැහැ.මේ දේ දිගටම කරගෙන යන්න.ගොඩක් ස්තුතියි❤
@annetbenci1838
@annetbenci1838 10 ай бұрын
හැම කෙනෙක්ම හොඳ කියනවා බලන්න ඒ මිස්ට මොන තරම් සතුටක් ඇද්ද. ගුරුවරයකුගෙන් බලාපොරොත්තු වෙන දේ දරුවන්ට ලස්සනට බෙදලා දෙන ආදරණීය ගුරු තුමියනි ඔබට ගොඩක් ස්තුතියි .
@amaraabeygunarathne4527
@amaraabeygunarathne4527 Жыл бұрын
Really so good ❤❤
@pasindupasiya7611
@pasindupasiya7611 Жыл бұрын
හරිම පැහැදිලියි ගොඩක් ස්තූතියි
@arunaindika5690
@arunaindika5690 Жыл бұрын
අනිවාර්යෙන් හරිම ලස්සනයි පැහැදිලි කිරීමක් ස්තුතියි
@dragansong7012
@dragansong7012 Жыл бұрын
ලස්සනට පැහැදිලි කරලා දෙනවා 👍❤
@saraperera5699
@saraperera5699 Жыл бұрын
Harima pahadili kiala denava THANK'S
@ChamodiLakshika-px3rm
@ChamodiLakshika-px3rm Жыл бұрын
හරිම පැහැදිලියි. ගොඩක් හොද පාඩමක්. මේ වගේ පාඩම් හැමදාම ගේන්න. ඉගෙන ගන්න ලමයින්ට හරිම වැදගත් ඔයාගෙ පාඩම්.
@onlingshop4412
@onlingshop4412 Жыл бұрын
Supiri ah niyemeta kiyala denawa
@roshanroshan9982
@roshanroshan9982 Жыл бұрын
හොඳටම පැහැදිලි කරනවා .ඉස්තූතියි මිස්
@chathurangamaswal6490
@chathurangamaswal6490 Жыл бұрын
Godak hodai man balamu wathawata dakke. Hodata theruna digatama karan yamu b.s
@ශානිකාමදුෂානි-ෆ1ම
@ශානිකාමදුෂානි-ෆ1ම 10 ай бұрын
ගොඩක් පින් ඔබ තුමියට 🙏🙏
@shamenwickramasinha4232
@shamenwickramasinha4232 Жыл бұрын
මාර පැහැදිලි ව කියලා දෙනවා...ස්තුතියි ❤❤
@SugathFernando-k5n
@SugathFernando-k5n Жыл бұрын
හොඳ සරල පැහැදිලි කිරීමක් හොද දැනුමක් තියෙන කෙනෙක් ඹබ, ස්තූතියි...
@sriyaratnapeiris89
@sriyaratnapeiris89 Жыл бұрын
Good teaching.Thank you
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
Thank you for sharing this lesson. God bless you 🙏❤️❤️❤️
@maddumaarachchirohanpriyan4277
@maddumaarachchirohanpriyan4277 Жыл бұрын
හරිම පැහැදිලියි සරලයි මිස්ට ගොඩාක් පිං
@kusumdisanayaka1016
@kusumdisanayaka1016 Жыл бұрын
your explain is very clear thank you so much 👍🙏❤️
@sunilbandara4462
@sunilbandara4462 Жыл бұрын
ගොඩක් පැහැදිලි ගොඩක් ස්තුතියි 🙏🙏🙏🌹
@SanjayaPrabath-wl6kt
@SanjayaPrabath-wl6kt Жыл бұрын
Wow, very easy to understand,👍
@bandarawickrama4331
@bandarawickrama4331 Жыл бұрын
very clear lesson..
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 Жыл бұрын
හරිම පැහැදිලි ඉගැන්වීම් ❤️🙏🎈
@ranjanisilva4355
@ranjanisilva4355 Жыл бұрын
ගොඩක් හොඳට පැහැදිලි කළා.ගොඩක් ස්තූතියි.ඉස්කෝලෙ යන කාලෙ නම් ඒව තේරෙන්නේම නෑ
@kumuduwijerathna2044
@kumuduwijerathna2044 9 ай бұрын
Your teaching method is very simple.I follow your English lessons.Thank you very much teacher.Wish you all the best.
@beyoneducation4116
@beyoneducation4116 9 ай бұрын
Glad to hear that
@seethafernando8335
@seethafernando8335 Жыл бұрын
Good teacher and excellent explaining💗
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
ගොඩක් පින් ඔයා ඉතාමත් හොඳින් කියා දෙනවා
@Nima9977
@Nima9977 Жыл бұрын
බොහෝමත්ම පින් ❤😊
@may-britands9318
@may-britands9318 11 ай бұрын
Excellent
@wijendrasomawansha9934
@wijendrasomawansha9934 11 ай бұрын
බොහෝම පින් සිදු වෙනව හරි අපූරු පැහැදිලි කිරීමක්
@DarshaniSandamali-b4b
@DarshaniSandamali-b4b Жыл бұрын
Good work ❤
@SameeraDilhani-jv3dt
@SameeraDilhani-jv3dt Жыл бұрын
Gogak asai igena ganna.thanks darling ......
@wimalsirimunasingha8784
@wimalsirimunasingha8784 Жыл бұрын
කියලා දෙනඑකනම් ඉතිම් සුපිරි පැහැදිලියි
@priyantharodrigo8262
@priyantharodrigo8262 Жыл бұрын
Great lesson ❤
@GUNAPALASILWA
@GUNAPALASILWA Жыл бұрын
නියමයි මැඩම් 😊❤❤❤
@achinishayamali4074
@achinishayamali4074 Жыл бұрын
Ammo hodatama therenawa.....thankyou ❤
@gkumara2957
@gkumara2957 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️excelent
@woltersmith-sp5om
@woltersmith-sp5om 11 ай бұрын
Very nice ❤
@damayanthiwickramaarachchi4587
@damayanthiwickramaarachchi4587 Жыл бұрын
Hoda phadielewa kiyala denawe thanks
@lahirushanuka5982
@lahirushanuka5982 11 ай бұрын
අමාරුයි කියලා මගහැරියට මෙහෙම කියලා දෙනකොට හිතනවා ඉංග්‍රීසි කොච්චර ලෙහෙසි ද කියලා 👍💯
@HashiniKaveesha-cp3zh
@HashiniKaveesha-cp3zh 8 ай бұрын
Good ❤
@nirukshisomitha7479
@nirukshisomitha7479 Жыл бұрын
Very clear. Thank you ❤❤❤
@riziiiiiiii
@riziiiiiiii Жыл бұрын
ඔබ පැහැදිලිව කියල දෙනව 🎉
@chandrikaperera3958
@chandrikaperera3958 11 ай бұрын
So good
@LankaCool-l6k
@LankaCool-l6k Жыл бұрын
Excellent teacher
@indikalasatha827
@indikalasatha827 Жыл бұрын
Very good ❤
@niroshakumari5129
@niroshakumari5129 Жыл бұрын
❤❤godak pin madamta❤❤
@GayathriBulegoda-br4om
@GayathriBulegoda-br4om Жыл бұрын
හොදට තේරුම් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. Thank you.❤❤
@andrewsamantha7075
@andrewsamantha7075 Жыл бұрын
thanks very clea❤❤❤❤rly
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you 💐
@deepakaluarachch4114
@deepakaluarachch4114 Жыл бұрын
Thanks a lot
@JayaminiPerera-g8b
@JayaminiPerera-g8b 6 ай бұрын
Thank you very much
@kasunthisara2485
@kasunthisara2485 Жыл бұрын
Akke am-is eka was/were have =has eka had past tense thikac oni....
@VishakaNilmini-h2x
@VishakaNilmini-h2x 3 күн бұрын
🎉🎉
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
Thank you Miss...👍
@r.m.g.drthnayaka2454
@r.m.g.drthnayaka2454 11 ай бұрын
Thankyou teacher ❤❤❤
@sandaru-i7h
@sandaru-i7h Жыл бұрын
Cant we use,They have green color eyes.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Жыл бұрын
Thank you.
@ThushariPriyanka-le2gy
@ThushariPriyanka-le2gy 11 ай бұрын
Shcool aketh oya wge kiyala denawanam engilish kiyanne hsri esy
@Kumarasinghe-m6h
@Kumarasinghe-m6h 3 ай бұрын
Thank you teacher.....🙏❤😊
@beyoneducation4116
@beyoneducation4116 3 ай бұрын
You're welcome 😊
@hansakasasheera7019
@hansakasasheera7019 10 ай бұрын
Thanks mis😮❤
@NishanthiThilakarathne
@NishanthiThilakarathne Жыл бұрын
Thanks lot
@MonikaFernando-s5f
@MonikaFernando-s5f Жыл бұрын
tnkuyou ❤
@mayagunawardhana5749
@mayagunawardhana5749 Жыл бұрын
👍👍👍🙏🙏🙏
@DileeshaRanawakaarachchige
@DileeshaRanawakaarachchige Жыл бұрын
❤❤
@nandanijayawickrama6196
@nandanijayawickrama6196 Жыл бұрын
❤❤❤❤❤❤
@ahimisada9332
@ahimisada9332 11 ай бұрын
Godak pin❤️❤️
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
මමත් ට්‍රයි කරනවා අල්ලගන්න තාම. අකුරු ලියනවා හරිම ලස්සණයි හඩ සුන්දරයි
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 11 ай бұрын
@MaliBalasuriya-ib1pw
@MaliBalasuriya-ib1pw Жыл бұрын
කියන්න වචන නෑ ගොඩා..........................................................ක් හොදයි හරිම පැහැදිලියි ඔයාට බුදු සරනයි
@lakshikamadumali7877
@lakshikamadumali7877 Жыл бұрын
Miss online course karanawda. Kohomada contact karaganne
@MaheshRanatunga
@MaheshRanatunga 10 ай бұрын
♥️🇱🇰☸️🕉️☪️✝️✡️
@vidumini648
@vidumini648 11 ай бұрын
My වලටත් එන්නෙ has ද මිස්
@umaathilakarathna395
@umaathilakarathna395 11 ай бұрын
මන් කවදාවත් you tube video walat comment krl ne habi mekat comment nokara be age krnn oni deyk❤️
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
පියාපත් ත්. a. දැම්මේ නැත්තේ ඇයි?
@heelogamasandaru8699
@heelogamasandaru8699 Жыл бұрын
Godak pin
@nuwandisna2602
@nuwandisna2602 Жыл бұрын
Thank you...❤❤❤
@ShanikaDilhani-q7r
@ShanikaDilhani-q7r Жыл бұрын
Oyata pen godaka da egana gatha
@NirasaHeewage
@NirasaHeewage 11 ай бұрын
I have a job
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 11 ай бұрын
අ: 46ක් වයස දැනුයි යන්තං තේරෙන්නේ බපමු
@VijithaDissanayaka-cl1mf
@VijithaDissanayaka-cl1mf Жыл бұрын
අද මේකෙන් අව්ල් ගොඩාක් ලෙහුනා නොදන්නා
@Dulanjanakawshalya
@Dulanjanakawshalya Жыл бұрын
ලේසියි නේ එහෙම කියන කොට
@marssananadhammananndahimi3866
@marssananadhammananndahimi3866 Жыл бұрын
Thank you.
@prianthikawallmeier3552
@prianthikawallmeier3552 Жыл бұрын
❤❤❤
@kasunwerahera5664
@kasunwerahera5664 Жыл бұрын
❤️❤️❤️
@Geethika805
@Geethika805 10 ай бұрын
❤❤
@JayaMusic12
@JayaMusic12 Жыл бұрын
❤❤❤❤❤
@pradeepabeykoon5244
@pradeepabeykoon5244 Жыл бұрын
❤❤❤
@ajanthapriyadarshani7030
@ajanthapriyadarshani7030 11 ай бұрын
❤❤❤❤❤
@laksharipriyanjana5234
@laksharipriyanjana5234 7 ай бұрын
❤❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
German for Beginners: Lesson 1 - Alphabet and Phonetics
13:20
Sunny Su
Рет қаралды 8 МЛН