ශ්‍රී පාදය කරුණා කළහැකි පාරවල් 6 | සිරිපා මළුවට ලගා විය හැකි පාරවල් Helabima TV

  Рет қаралды 45,159

Helabima TV

Helabima TV

Күн бұрын

ශ්‍රී පාදය කරුණා කළහැකි පාරවල් 6 ගැන ඔබ දන්නවාද? | සිරිපා මළුවට ලගා විය හැකි පාරවල් Helabima TV
බෞද්ධ අපගේ වන්දනා චාරිකා වල මුදුන් මල්කඩ වන සමනල කන්දේ සිරිපා වන්දනාවේ යන ඔබට භාවිත කල හැකි පාරවල් 6 පිළිඹදව පැහැදිලිව විස්තර කෙරෙන වීඩියෝවකි . ශ්‍රී පාදය කරුණා කල හැකි පහසුම පාර , අසීරුම පාර , එක් එක් පාරවල් ප්‍රධාන පාරට සම්බන්ධ වන ස්ථාන පිලිබදව මෙහිදී සාකච්චා කෙරේ . හැටන් පාර , නල්ලතන්නි පාර , ඇතුළු කැලෑබද ඇති සුන්දර දුෂ්කර සහ අසීරු පාරවල් දෙකක් ගැනද ඔබට අපි මෙයින් පවසන්නෙමු.
#sripada #adamspeak #hike #travel #travelsrilanka
නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් 37 ක් - • නුවරඑළියේ සංචාරය කරන ඔ...
ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්ථාන 33ක් - • ත්‍රිකුණාමලයේ සංචාරය ක...
නිවාඩුවට රිවස්ටන් යනවනං ඔබ යා යුතුම මේ ස්ථාන ගැන දැන සිටියාද?- • රිවස්ටන් ගිහින් බලන්න ...
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
© Helabima TV

Пікірлер: 71
@sajithsajini2124
@sajithsajini2124 13 сағат бұрын
බුදු සරනයි
@damayanthidias5518
@damayanthidias5518 8 ай бұрын
ස්තුති.හරිම ලස්සන කතාවක්
@donal6830
@donal6830 6 ай бұрын
වටිනාම video එකක්. බොහොම පිං.
@madusharathnayaka1288
@madusharathnayaka1288 9 ай бұрын
ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් , මෙි තොරතුරු ලබා දුන්නා ට බොහොම ස්තුතියි , තෙරැවන් සරණයි !!!
@ChinthakaChinthaka-k7g
@ChinthakaChinthaka-k7g 5 ай бұрын
මම බලංගොඩ ඉන්නේ මම9පරක් ගියා අයි යාන්න අසයි තෙරුවන් සරණයි බලංගොඩ එතනින් යාන්න පුලුවන්
@padmakumarasusanthajayanat4395
@padmakumarasusanthajayanat4395 9 ай бұрын
බුදුසරණයි
@thilinasampath4287
@thilinasampath4287 9 ай бұрын
පාරවල් දෙකකින් ගිහින් තියෙනවා ❤
@NuwanThanuja-n4r
@NuwanThanuja-n4r 10 ай бұрын
තෙරුවන් සරණයි නුඹට මේවන් විඩියො අපිට පෙන්න දැම්මාට
@subashrasika7918
@subashrasika7918 10 ай бұрын
පාරවල් 4 කින් ගිහින් තියනවා දැරණියගලයී මුක්කුවත්තෙන් යන්ඩ තියනවා ඒ දෙකෙනුත් අනිවාර්යෙන් යනවා විස්තර කරාට ගොඩක් පිං 🙏🙏
@dayandayan3295
@dayandayan3295 10 ай бұрын
සදගලතැන්න මුක්කු වත්ත හා මාලිබඩ පාරවල් ගැන තව වීස්තරාත්මක හැදින්වීමක් කරන්න මට කරුනා කරන්න බැරි වුනේ සදගල තැන්න හා මුක්කුවත්ත විතරයි
@thusithaamarathunga308
@thusithaamarathunga308 10 ай бұрын
ස්තුතියි !
@sashikalakshan4079
@sashikalakshan4079 10 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️
@kasunpriyamantha7503
@kasunpriyamantha7503 7 ай бұрын
ස්තූතියි ❤❤
@praveengunasingha1884
@praveengunasingha1884 7 ай бұрын
තව දෙකක් තියෙනවා ඔන්න විඩියෝ ව වටිනවා
@MaheshikaPerera-g6t
@MaheshikaPerera-g6t 4 ай бұрын
ඒ කොහෙන්ද ආයේ
@dragoz6120
@dragoz6120 Ай бұрын
නියමයි වීඩියොව
@praveengunasingha1884
@praveengunasingha1884 7 ай бұрын
බත්තුලුඔය දිගේ FISHING HUT ගාවින් දිය පාර දිගේ ඉහළට එකෙත් තුමංහන්දියක් තියෙනවා එක පැත්තකින් ගියොත් පැරඩයිස් ඇල්ල හරහා මුක්කුවත්ත පාර අනිත් පැත්තට ගියොත් අග්ගලා දොළ හරහා මුක්කුවත්ත පාර
@SamarasekaraKalugahawadiyegeda
@SamarasekaraKalugahawadiyegeda 8 ай бұрын
Best explanation🎉🎉🎉
@roshivlogssr8253
@roshivlogssr8253 9 ай бұрын
ස්තූතියි
@PasinduLakshan145
@PasinduLakshan145 7 ай бұрын
ඒ කටහඬ 😍
@sumedaindrajith5123
@sumedaindrajith5123 7 ай бұрын
වටින විඩියොවක්. ස්තුතියි
@sulochanapallewela131
@sulochanapallewela131 Жыл бұрын
පාරවල් 4කින් කරුණා කරලා තියෙනවා.තව 2යි
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
කරුනාවයි
@sulochanapallewela131
@sulochanapallewela131 10 ай бұрын
5 වෙනි එකත් හරි. තව 1යි ❤️
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 10 ай бұрын
​@@sulochanapallewela131ඒ මොකක්ද ඒ ඉතුරු එක ❤❤🙂🙏
@musiclanka3108
@musiclanka3108 9 ай бұрын
ලස්සනම පාර මොකක්ද මචං
@sulochanapallewela131
@sulochanapallewela131 9 ай бұрын
@@musiclanka3108 ප්‍රධාන පාරවල් වලින් 1 කුරුවිට එරත්න 2 රත්නපුර පලාබද්දල 3 හැටන් නල්ලතන්නිය කැළෑ පාරවල් වලින් 1 මොරේ වත්ත සඳගලතැන්න 2 දැරණියගල උඩමාලිබොඩ දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙ ගිහින් නෑ
@p.asrangith1570
@p.asrangith1570 10 ай бұрын
සමන්දෙවිදු කරුනාවයි
@mimos190
@mimos190 10 ай бұрын
Anee lassnata kiynw🥰🥰
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
ගොඩක් ස්තුතියි
@amithathukorala9859
@amithathukorala9859 10 ай бұрын
Super... Matanam aduna....
@HessLifts
@HessLifts 10 ай бұрын
Matath 😢
@madumaliasangika4547
@madumaliasangika4547 Жыл бұрын
Superb
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
😍
@hansidissanayake13
@hansidissanayake13 Жыл бұрын
Great video 💛 thank you for the information
@dayandisubasingha7076
@dayandisubasingha7076 7 ай бұрын
පාරවල් 4කින් කරුණා කලා.. තව 2යි🥹❤️
@amilajayawardana2754
@amilajayawardana2754 7 ай бұрын
Wow
@uthpalanilukshi4543
@uthpalanilukshi4543 11 ай бұрын
ලස්සනට කියනවා
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
ස්තුතියි
@WeedigeGimhana
@WeedigeGimhana 9 ай бұрын
Ela
@SuitSudu
@SuitSudu 10 ай бұрын
මේ සුන්දරත්වය විදින්න බෑ අපේ යාලුවො එක්ක ගිහිල්ලා..රෑ නිදි මරාගෙන සීතලේ ගැහි ගැහි යනවා..පාන්දර කබ කඩ කඩා පහලට එනවා
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
😄😄😄
@layanalkumarathunga1750
@layanalkumarathunga1750 7 ай бұрын
වටිනා කම කියන්න තේරෙන්නෙ නැහැ
@lasathkumara-s7r
@lasathkumara-s7r 10 ай бұрын
👍
@oshanthikadefni1999
@oshanthikadefni1999 Ай бұрын
පඩිපෙල් අඩුම මොන පාරෙන්ද
@ruwanthikamadushani6606
@ruwanthikamadushani6606 Жыл бұрын
❤❤❤
@AnnoyedGolf-zr5gj
@AnnoyedGolf-zr5gj Жыл бұрын
Itha wadagath
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
ස්තුතියි
@lasantha.rathnayaka
@lasantha.rathnayaka Жыл бұрын
නුවර පැත්තෙන් යනවනම් කොයි පාරෙන්ද යන්න ඕන?
@laksiriroshan9310
@laksiriroshan9310 11 ай бұрын
හැටන් නල්ලතන්නිය
@dushmantharathnayaka6668
@dushmantharathnayaka6668 10 ай бұрын
5:19 නල්ලතන්නිය පැත්තෙන් යද්දි බයික් එක දාල යන්න ආරක්ෂිත තැන් තියෙනවාද
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
ඔව්
@travelwithakash01
@travelwithakash01 Жыл бұрын
❤️
@kawishkasewmini2161
@kawishkasewmini2161 10 ай бұрын
පරාබද්දල පාරෙන් ගියොත් දුර කීයද
@RehanGimth2k4
@RehanGimth2k4 10 ай бұрын
12k වගේ පටන් ගත්තු තැන ඉදන් පඩි 11000ක් නගින්න ඕනේ ..... කුරුවිට පාර ඊට වඩා ලේසී තැන්න අහු වෙන නිසා ගොඩක් දුරට
@isurumunasinghe445
@isurumunasinghe445 Жыл бұрын
Hrima lassani 🙏
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
ස්තුතියි
@nethmipramodya3508
@nethmipramodya3508 8 ай бұрын
Kuruwita paren km කියද
@buddikasadaruwan6362
@buddikasadaruwan6362 7 ай бұрын
Aware patan ganne kawadda wesak poyata yanna baid
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Жыл бұрын
කවුද ඒ ලස්සනට කවි කියන අක්කා? 😊
@mr-sathsara-jx2466
@mr-sathsara-jx2466 9 ай бұрын
ලස්සනම පාර මොක්ද්ද 👀
@ChandiLadduwa-hs1cb
@ChandiLadduwa-hs1cb 8 ай бұрын
Erathna para
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
මීට වැඩිය හොදා ......යි . හෙලිකොප්ටරේ ගිහින් බැස්සනම්.
@HelabimaTVlk
@HelabimaTVlk 10 ай бұрын
@santhakumaraSanthakumara-d7h
@santhakumaraSanthakumara-d7h 10 ай бұрын
වැදගත් දෙයක් කියල දෙනකොට ගොබ්බ එකවුට් හදාගෙන ඉන්න උඹල වගේ කරුමෙට ජාතක වෙච්ච එවුන්ට ආතල්... යකෝ මට මේකෙ නරක වචන පාවිච්චි කරන්න බෑ වෙන එකක් එහෙම නම් මම උඹට ජාතක ම කියල ගොබ්බය 🤧🤧
@santhakumaraSanthakumara-d7h
@santhakumaraSanthakumara-d7h 10 ай бұрын
කන් අඩිය පැලෙන්න ගහන්නේ දැනගනිං 😡😡😡😡😠
@cosmicstork
@cosmicstork 5 ай бұрын
සුභ උදෑසනක්. මම හිතුවා ඔයාගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි කියලා. අපි එය පසුගිය ගිම්හානයේදී ප්‍රවර්ධනය කළ අතර එය අපූරු අත්දැකීමක් විය. ඔබට එය බැලීමට අවශ්‍ය නම් මම සබැඳිය ඔබට තබමි. ඔයාට බොහෝම ස්තූතියි. සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා kzbin.info/www/bejne/gairdqh3bLJ4h8U
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 10 ай бұрын
❤❤❤
@WeedigeGimhana
@WeedigeGimhana 9 ай бұрын
❤❤❤
සමන් දෙවි පුද වරුණ 2022 (සිරිපා කරුණාව)
6:11
Sabaragamu MahaSaman Dewalaya සබරගමු මහසමන් දේවාලය
Рет қаралды 200 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 13 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 27 МЛН