23. සීගිරිය උගුල් ගල ඇතුලෙ කතාව

  Рет қаралды 80,003

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 429
@prabhathnishshanka5373
@prabhathnishshanka5373 3 ай бұрын
මටත් පොඩි අදහසක් ඉදිරිපත් කරන්න හිතුනා මේ වීඩියෝ එක දැකලා. ඇත්තටම හොඳ වීඩියෝ එකක්. ඒත් මගේ අදහස මේක උගුලක් වෙන්න පුලුවන් කියලා. ගල යට තියෙන ගල් කනු ගොඩක් පොඩි‍, ඒ වගේම ගොඩක් ලගින් පිහිටලා තියෙන්නේ. ඇත්තටම මේක උගුලක් නම්‍, මේ ගල හරියට පෙරලෙන්න ඕනේ. මම හිතන්නේ ගල යටින් ⁣ලී කොට දාලා තින්න ඇති. ගල පෙරලෙන එක වලක්වන්න ගොඩක් ලොකු ශක්තියක් තියෙන සැකිල්ලක් ඕන ඒ වගේම ගල පෙරලන්න පටන්ගත්තහම ඒ සැකිල්ල කැඩෙන්නත් ඕන. උගුල් ගලේ සහ වටේට තියෙන වලවල් වලින්‍, ලී වලින් සැකසූ සැකිල්ලක් තියෙන්න ඇති කි⁣යලා හිතන්න පුලුවන්. ගල පිටිපස්සෙන් තල්ලු කරනවා වෙනුවට‍, ශක්තිවන්ත මිනිසුන් යොදා කුලුගෙඩි වලින් ආදාරක වලට පහර දෙන සැලැස්මක් තියෙන්න ඇති කියලා හිතෙනවා. ගල යට පවතින කුඩා ගල් කනුද පෙරලීමට සකස් කර තියෙන්න ඇති.
@lakmaliPraveen
@lakmaliPraveen 9 күн бұрын
උගුලක් තියෙන බව නොපෙනෙන්න වහලවල් ගහලා තියෙන්නේ නැති වටේට ඉදිකිරීමක් වගේ පෙන්නන්න
@sdsdirection
@sdsdirection 11 ай бұрын
මේ නිර්මාණ දකිනකොට,හෙළිවෙනකොට සිතට ගතට දැනෙන්නේ කියාගන්න බැරි ආඩම්බරයක්, ශක්තියක් ..❤❤❤
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@JanithChathuranga-it8bc
@JanithChathuranga-it8bc 6 ай бұрын
😂
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ඔබතුමා මේ දැනුම බෙදා දීලා කරන සේවයට අපි ඔබතුමාට ආශීර්වාද කරමු. ජයවේවා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@dkmobilej2708
@dkmobilej2708 8 ай бұрын
@@helamansoya674 lqpppqqq1qqqqq1 Qqqq1qqqq1
@dkmobilej2708
@dkmobilej2708 8 ай бұрын
@@helamansoya674 lqpppqqq1qqqqq1 Qqqq1qqqq1
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 Жыл бұрын
සීගිරිය ආයෙත් බලන්න යන අදහස දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි. පුරාවිද්‍යා එකෙන් කියන හැමදේම ඇත්ත නෙවෙයි. එයාල කියන්නෙ ඉංග්‍රීසින් හා සෙනරත් පරණවිතානයක් කියපු දේ පමණයි. සීගිරිය කියන්නෙ මනසින් දැකිය යුතු ස්ථානයක් . ඔබට බොහොම ස්තුතියි. ඉදිරියට යන්න. ජයෙන් ජයම වේවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@danushgodaliyadda4483
@danushgodaliyadda4483 Жыл бұрын
මේක ලඟදි මගේ අදහසක් සාමාන්‍ය මේ වීඩියෝ එක හොදට බැලුවා. උගුල් ගල ඇත්තටම උගුලක් වටේට වහලයක් ගහල තියෙන්නේ ගල පේන්න ටික පල්ලෙහාට පේන් නැති හින්දා බැලූ බැල්මට ම ඉදි කිරීමක් වගේ පේන්නේ තල්ලුවීමට පහසුවෙන් තමා කණු අතර තියෙන්නෙ. නැත්තං ඔය වගේ තැනක කණු තියලා ලොකු ගලක් ඒක උඩ තියලා වටේට වහලක් ගහන්න තරම් අවශ්‍යතාවයක් තියෙයි කියලා මං හිතන්නෑ... නමුත් තර්කයක් හරි ගොඩනගන්න ඔබගේ ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තුති වෙනවා. මේක මගේ දැක්ම.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😃💐
@shevanthijayasinghe7381
@shevanthijayasinghe7381 9 ай бұрын
මටත් හිතුනේ ගල හංගන්න කලදෙයක්ද කියල⁣ා.
@MalniShanika
@MalniShanika 8 ай бұрын
ඇත්තටම මෙක උගුල් ගලක් තමයි.
@HadspkJayaeardhans
@HadspkJayaeardhans 8 ай бұрын
Gal balanna witharak sigiri yana ayata gnanaya pahala wewa!.
@PubuduKumara-x9k
@PubuduKumara-x9k 8 ай бұрын
එකගයි
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Жыл бұрын
ඔබ තුමා කියන කතාව තව දුරටත් සිතිය යුතු කරුණනක් තව දුරටත් උගුල් ගලක් නම් කුමටද ඒ මත යම් කිසි ගොඩ නැගිමක් හදන්නේ ගල පහලට නොගිහින් නවතා තැබිමට තමා මුක්කු ගල් කනු තබා ඇත්තෙ .මගෙත් අදහස නම් තව දුරටත් මා හිතන්නේ නම් මේ කරුණ විදායාණු කුලව සොයා බැලිය යුතුයි ස්තුතියි ඔබ තුමාට
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐🙏
@warunajith
@warunajith Жыл бұрын
ඔබතුමාට පින්සිද්ද වෙනවා මේ කරන සේවයට ඔබට වරදින්නැහැ ඔබට ජය ❤️🌻🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@LakshmanJayasundra
@LakshmanJayasundra Жыл бұрын
පරික්ශණ කරන අයට තමයි තර්කනුකුල තොරතුරු ලැබෙන්නෙ නිකම් උඩබලාගෙන ඉන්න අයට නෙමෙයි ඔබතුමා කරණ සේවය විශිස්ටයි 👍👍👍😍
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐😃
@sdsdirection
@sdsdirection 11 ай бұрын
ඔබතුමා මේ සිදුකරමින් ඉන්නේ ඉතාමත් වටිනා ව්ශිෂ්ඨ කාර්‍ය්භාරයක්.ඔබතුමාට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව..❤❤❤👍
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@thequintet999
@thequintet999 Жыл бұрын
ස්තුති කටයුතු සාර්ථක වෙවා කවදා හරි ඔප්පු වෙයි ඔය තමා සප්ත පවුරෙන් වටවු අප බොසතුන් වාසය කෙරැ සුරම්‍ය මාලිගය ඔබ තුමා ඔය ගල උඩට නැංගම විශෙශ කන්දක් පෙනවා ඔප්පු කල හැකි සාදක තියෙනවා මතු දවසක ......හමුවෙමු
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අනිවාර්යයෙන්
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 Жыл бұрын
එතකොට දානිගල මොකක්ද ඒකත් මාළිගාවක් නේද
@thequintet999
@thequintet999 Жыл бұрын
@@nilminisenevirathna4049 මෙනවිය ඉතුරු මාලිගා තියෙනවා අනික තව ටිකක් හොයන්න
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 5 ай бұрын
🪔🙏🙏🙏
@lasithalanka4219
@lasithalanka4219 10 ай бұрын
හොද අදහසක්...මමත් වසර ගණනක් මෙහි යනවා එනවා...ඔබ වගේ මනක්කල්පිතයන් මාත් සිතනවා...නමුත් මෙය උගුලක්...එයට හේතූ ගොඩාක් තියෙනවා...හොදින් නීරික්ෂනය කරන්න පහල කොටස...දිවාර නැත...නමුත් ආරක්ෂක කුටි තිබුනා පහල...එමෙන්ම මෙය බලය ඇති තැන...බල කෙටුව...ආරක්ෂාව 100% තිබිය යුතුයි...ඔබගේ අදහස හොචයි...සීගිරිය පුරා ඔබ පෙන්වන පොඩි ගුල් ඇත...ස්තුතියි ඔබට...අපට තවත් පැත්තක් සිතන්න සැලැස්සුවාට...නමුත් මෙය මර උගුලක් 🙏
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@jayashansaranga9525
@jayashansaranga9525 Жыл бұрын
සුපිරි වැඩක් මේක. රාවණ රජ්ජුරුවෝ ගැන තවත් දන්න විස්තර අපිට ගේන්න. මොකද අද වෙද්දි සෑහෙන්න බොරුකාරයො රාවන රජ්ජුරුවොන්ව විකුනන් කනව. ඔබතුමාගෙ එහෙම ව්‍යංග අරමුනක් මට පේන් නෑ. දිගටම රාවන රජ්ජුරුවොන්ගෙ සත්‍ය කතාව අපි වෙතට ගෙන එක්ක. ජය වේවා ❤️
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍💐
@ThushithaChathuranga
@ThushithaChathuranga 6 ай бұрын
සීගිරියත් මාපාගල කන්දත් අතර බැඳීමක් තියෙනවාද? අපි නොදත් දේ දැනුවත් කරන ඔබතුමාට ගොඩක් පින්.
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 Жыл бұрын
සීගිරිය ගැන හරිම විදියට 100% සමාන අදහස් ඉදිරිපත්කරන්නෙ ඔබතුමා. මම හැම වීඩියෝ එකම බලනව. මාර වැදගත් වීඩියෝ හැම එකක්ම. මම හිතනව සීගිරිය ගැන ලෝකෙට පෙනිවල අදහස් දක්වල තියෙන්නෙ පට්ටපල් බොරැ කියල. ලෝකයක් නොමගයවල.. ඔබතුමාගෙ.අදහස 1000% සාර්ථතකයි පිලිගතහැකි අදහස්. මම ඔබතුමාට සුභපතනව. ලෝකයේම සංචාරයකරල දැනුම අරගෙන . අපටත් ඒ දැනුම අරගන්න වාසනාව ලැබේවා කියල. ලෝකේ වටේම යන්න ලැබේවා.. තෙරැවන්සරණයා ☸🙏 ජේසු පිහිටයි ✝🙏 අල්ලා දෙවි පිහිටයි ☪🙏 සියලු දෙවි දේවතාවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏♥♥🇱🇰
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ස්තුති , ඔයාලගෙ කමෙන්ට් වලින් මාව දිරිමත් වෙනව 😍
@diliniprera9279
@diliniprera9279 7 ай бұрын
Man adai oyage channel aka dekke. Man sub kala. Thank you for valuable informations .
@Shenaraya
@Shenaraya Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ...අපිට මේවා කියලා දෙනවට.......
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@kaveeshadhilshan7795
@kaveeshadhilshan7795 8 ай бұрын
ඔක්කොම හරි කියමුකො, මෙච්චර ලොකු ගලක් උස්සලා ඒක යටින් ගල් කනු හිටවන්න තරම් කොච්චර ශක්තියක් තියෙන මිනිස්සුද ඉන්න ඇත්තෙ එ කාලෙ. ඇත්තටම අතීතය ගොඩක් සුන්දර ඇති💗
@OnlineRRR
@OnlineRRR 8 ай бұрын
ඔව් නේද,මටත් හිතුනා ඒක එදා අද වගේ කුඩු ගංජා අරක්කු වගේ මත් වතුර මත් ද්‍රව්‍ය තිබුනෙ නෑනෙ ඒක නිසා එයාලට හොදට ඇගපතට ශක්තිය තියෙන්න ඇති
@j.pprasanna
@j.pprasanna 6 ай бұрын
ඇත්තටම.ගෙඩක්.වැදගත්.වැඩ.සටහනක්.🌹🌹👍👍🙏🙏
@ajithboralugoda8906
@ajithboralugoda8906 Жыл бұрын
Great work!! its about time we re-think our History!!
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@findingretreat
@findingretreat 6 ай бұрын
nuwan oya architect kenekda? oya patta!!!!oyage sketching patta!!!
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Жыл бұрын
හරිම ආශාවෙන් බලන වීඩියෝ එකක් ස්තුතියි මහත්මයාණෙනි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@pramodagunawardana2987
@pramodagunawardana2987 8 ай бұрын
මේවගේ වටිනා චැනල් එකක් subscribe කරන්නේ නෑ .. එලුවෙන් නටන සහ චීත්තයක් ඉන්න ඒවා නම් subscribe කරයි ... මෙවැනි වටිනා වීඩියෝ තව කරන්න දහිර්ය ශක්තිය ලැබේවා 🙏
@kmsenanayaka3521
@kmsenanayaka3521 7 ай бұрын
ඔබ තුමාගේ මහන්සියට ගොඩක් පිං. උගුල් ගලට එහායින් තියෙන ඉදි කිරීම මොකක්ද
@sithakamadushan5444
@sithakamadushan5444 11 ай бұрын
මමත් අයියේ ඔයා කියන දේ 100% පිළිගන්නවා කාශ්‍යප රජු කලාකාමී රජෙක් ඔහු එච්චරම බියගුළු පාලකයෙක් නෙවෙයි රජු නිර්මාණය බලද්දි මම දැකපු දේයක් අටපට්ටම් පොකුණ ගලක් විනාශ නොකර එයත් නිර්මාණයක් බවට පත් කරපු එක මෙයත් ඒවාගේ නිර්මාණයකට යොදවගන්න ඇති ඇත්තටම ගොඩක් වටිනවා අයියේ
@helamansoya674
@helamansoya674 11 ай бұрын
💐
@RichardPp-m1y
@RichardPp-m1y Жыл бұрын
සර් ඉදිරිපත් කරන අදහසින් මට බොහොම හොද තොරතුරු ටිකක් ගන්න පුළුවන් වුණා ගොඩක් පිං 🙏 (සර් පුරාවිද්‍යාඥයෙක් ද🤔)
@helamansoya674
@helamansoya674 Жыл бұрын
නෑ..හෙළයෙක්...අතීතය වර්තමානය අනාගතය ගලපන..💐
@nandanaudawattage4223
@nandanaudawattage4223 7 ай бұрын
ජයවේවා ඔබ තුමාට...
@RukmanCosta
@RukmanCosta 8 ай бұрын
ඔයාගේ වීඩියෝ එකට හුගාක් ස්තූතියි. බොහෝ වටිනවා ඒත් මේ උගුල්ගල පෙන්නන පළමුවැන්නා ඔඹතුමා නෙමෙයි මමත් දැන් අවුරුදු කිහිපයක් තිස්සේ සීගිරි රහස් පිළිබදව තියෙන් හුගාක් වීඩියෝ නරඹලා තියෙනවා ඒ අතර මේ උගුල් ගල පිළිඹදව වීඩියෝ එකක් තිබුනා මට ඒක ස්ථිරයි.. මම ආයේ ඒක හොයනවා.මට ඒ වීඩියෝ එක ලැබුනගමන් ඔබතුමාට ලැබීමට සලස්වන්නං.ස්තූතියි 🙏 🙏 🙏
@buddhikasanath
@buddhikasanath Жыл бұрын
ඔබතුමා මේ දේවල් පෙන්වන තුරු මේ සත්‍ය සියළු දෙනා නොදැකපු අරුමය................ මහා පුදුමයක්.............. ‌කොතරම් නම් මුලාවක්ද?............ ඔබතුමාට යුග මෙහෙවරකට ශක්තිය දෛර්යය ආශිර්වාද කරමි............🙏🙏🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ශෙයා කරල ප්‍රසිද්ධ කරන්න
@rajithawahalathanthri2924
@rajithawahalathanthri2924 Жыл бұрын
ඔබ ගොඩ නගන තර්කය විශිෂ්ඨයි. ඔබගේ කණ්ඩායම 15000 යි. නමුත් ලක්ෂයක් පමණ බලනවා. ඔබ තේරුම් ගන්න ඔ්නි හෙළ මං සොයන හෙළයන් සීමිත බව. නමුත් ඔබ සමග රැදෙන පිරිස 500 ක් වුවත් එ් අය හැමදාම රැදේවි. ඔබ හුදෙක්ම මුදල් සොයන අරමුණින් මේවා නොකරන බව පැහැදිළි අතර අප අැස නොගැටුනු බොහෝ තැන් හෙළි කිරීම ගැන ඔබට ස්තූතියි. ඔබේ කාර්යය සාර්ථක වේවා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ස්තුති , සිතට දැනෙන කමෙන්ට් එකක්
@rathnepathirana
@rathnepathirana 3 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි
@Shenaraya
@Shenaraya Жыл бұрын
ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා.....💖💖💖💖
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ස්තුති
@gppremaratne6911
@gppremaratne6911 Жыл бұрын
ඔබකරන කාර්‍ය ඉතාමත් අගය කරනවා. අපට තවත් කෝණයකින් බලන්න පුළුවන්. ගල රඳවා තියාගන්නනම් කණු උඩ තියයිද? ඒවගේම සතුරා නොමග යැවීම සඳහා (උගුල්ගලක් වගේ නොපෙනීමට )ඉදිකිරීම් කලා වෙන්න පුළුවන්.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@mrthihariya9764
@mrthihariya9764 Жыл бұрын
✌️👍 ..obata thawa thawath hakiyaawa labewa 🙏 apita therum karala dhenawata ... thanks bro 🤗🤗🤗🙋...
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw Жыл бұрын
මෙම ගල එදා ඉදිරි කොටස මීට වඩා එසවී උස්ව පිහිටුවා තබා තිබූබව පෙනෙයි. ගල යට ගල් කණු දැන් අැලවී තිබුනද එදා ගලේ බර රඳවා ගනිමින් කෙළින් තිබී අැත. මෙතරම් දැවැන්ත පාශාණයක් එසේ ඉදිරියෙන් එසවූ තාක්ෂණය කුමක් ද.....මෙවැනි ඉතා උස් බිමක එවැනි තාක්ෂණයක් යොදා ගැනීම අතිෂය විශ්මය දනවයි.සිතා බලන්න.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw Жыл бұрын
@@helamansoya674 😍👍
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 Жыл бұрын
කායික ශක්තියට වඩා එය අධ්‍යාත්මික ශක්තිය විය හැකියි. පුලස්ති සෘෂිතුමාගේ ආශිර්වාදයෙන්
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw Жыл бұрын
@@nilminisenevirathna4049 අධ්‍යාත්මික ශක්තියෙන් එවැනි දේ කරන අාකාරය ඔබ ඉදිරියේ දැක තිබෙනව ද....
@dreamslworld5920
@dreamslworld5920 7 ай бұрын
Gala issuwe kohomada kanu thiyanna
@samankumara8269
@samankumara8269 Жыл бұрын
අද තමයි සීගිරිය හරියට ම දැක්කේ.. ගොඩක් ස්තූතියි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
තව ගොඩක් තියනව
@sapporo1980
@sapporo1980 Жыл бұрын
niyamai malli sathya penwanawata, boruwen mula wela inna minisun ge as padanawata obata pin , jaya wewa
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐😍
@suranga40
@suranga40 10 ай бұрын
නියමයි ඔබ හිතනවා ගෝඩාක් හරි.....ගල උස්සලා නැ කවුරැත්
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@nuwanrasijayalath9667
@nuwanrasijayalath9667 5 ай бұрын
Great work bro
@recommended2
@recommended2 7 ай бұрын
niyama pahadilikirimak
@ruwanilanka7290
@ruwanilanka7290 6 ай бұрын
නොදත් දේ ගොඩාක් දේවල් දැක්කා ඔබට ගොඩාක් ස්තුතියි 🙏
@nishanlakpriya6218
@nishanlakpriya6218 8 ай бұрын
Ugul gala ussan gahapu mukku wenna barida?gal uda sathurata ugulak kiyal hoyanna bari wenna karapu deyakda danna
@sachintha-de2cp
@sachintha-de2cp 8 ай бұрын
කොහොමද අප්පා අර ගල්කනු තිබ්බෙ ඔය ගල උස්සල
@pathumliyanarachchi5372
@pathumliyanarachchi5372 Жыл бұрын
ඔබතුමා ඉතිහාසය කොච්චර ඉගෙනගෙන තියෙනවාද කියනවද කියනවනම්, ඕවා අපිට ගුරුවරු ඉගැන්නුවෙ අපි පොඩි කාලෙ.ඔබතුමා දන්නෙ දැන්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@Dila_With_Kavi
@Dila_With_Kavi 8 ай бұрын
අපිට අයිති ආඩම්බරණීය ඉතිහාසයක් එක එක පරදේසක් කාරයන්ගේ උවමනාවට අපේම උන් වලලලා දාලා කියල මේක බැලුවම හොදට තේරුම් ගියා..
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
දකිද්දී ඇගේ හීගඩු පිපෙනවා පුදුමාකාර නුවණකින් හෙබි අපේ ආදී හෙලයෝ,පුදුමාකාර විදියට ඒ හෙල ඉතිහාසය ගැන සතුටක් දැනෙනවා .එවන් හෙලයින් නැවත පහලවීම ඇවැසියි මේරටට .(හෙල මං සොයා ඒ මරා දමා ඇති අමරණීය ඉතිහාසයට අපව රැගෙන යන ඔබට ස්තුතියි )..
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍😍😍
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
@@helamansoya674 ස්තූතියි ..
@trewinberenger6994
@trewinberenger6994 Жыл бұрын
නියමයි❤ සීගිරියෙ වහලා තියෙන පාරවල් ගැන තව වීඩියෝ කරන්න
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@sudarshideepa6726
@sudarshideepa6726 6 ай бұрын
අපේ රට කෑවා මුං.සක්කිලි හැත්ත.හරි දුකයි නමුත් ඔබට ස්තුතියි.ආඩම්බරයි.මෙ මේ රට ගැනත්.මෙවා විනාශ කිරීම ගැන දුක හිතෙනවා
@renukanishanthi8040
@renukanishanthi8040 8 ай бұрын
Oba wadath neweradi.👍👍
@MoragolleSamithahimi
@MoragolleSamithahimi 4 ай бұрын
මේ කලේ තියෙන කැපුම් සලකනවා බලන්න අංශක ගහනකට හැඩ කරලා කපල තියෙන්නේ බිම තියෙන ඒවත් එහෙමයි. ඔය හතර වටේම වටෙන්ම ජැක් කරලා යටින් කළුගල් කනවා තියන්න තමයි ගල උස්සගන්න ක්‍රම
@chamilsuranga9534
@chamilsuranga9534 Жыл бұрын
Brother man subscribe 👍 bro Oyata jaya
@helamansoya674
@helamansoya674 Жыл бұрын
🙏💐
@priyantharm884
@priyantharm884 Жыл бұрын
ඔහොම යං. ජයවේවා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@Ancientpredy
@Ancientpredy Жыл бұрын
Subscribe වැස්සක් දුන්නා ❤❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඒ කොහොමද 😍
@GKSLeducation
@GKSLeducation Жыл бұрын
උගුලක් කියන්නෙ උගුලක් කියල පේන්න තියන එකක් නෙවේ නෙහ්. ඒක බලකොටුවේම කොටසක් වගේ පේන්න සලස්වලා සතුරන් ආවොත් ගලත් එක්කම ගොඩනැගිල්ල කඩන් වැටෙන්න හැදුව වෙන්න පුලුවන් 🤔
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@chaminda-ur7ni
@chaminda-ur7ni Жыл бұрын
Apita ugannala thiyenne sigiriya kashshapa rajathumage kiyala .ape daruwanta ugannanneth eka.patta borune pothwala thiyenne.ithihasaya awurudu 2500yata gahala .ithihasaya wikunan kala.oba thumata godak pin mewa ugannanawata.jaya wewa.🇱🇰🌷
@sithapadmani7228
@sithapadmani7228 Ай бұрын
ඔබ හරි මටත් හිතෙනවා එහෙම
@Pasinduyathindra
@Pasinduyathindra Жыл бұрын
ඒ ගල සම්පූර්ණයෙන්ම තියෙන්නේ කනු උඩද? එහෙම නැත්නම් කොටසක් පිහිටි ගලට සම්බන්ධ වෙනවද?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
සම්පුර්ණ කණු උඩ
@renukanishanthi8040
@renukanishanthi8040 8 ай бұрын
Marama wedagath..budu saranai.
@MadusankaRathnayaka-gs4qx
@MadusankaRathnayaka-gs4qx Жыл бұрын
Math sab Kara oyawa jayawewa oya niyama vedak karanne
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐😍
@mcs761212
@mcs761212 Жыл бұрын
Great job නුවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
Thanks macho 💐
@geethakanahera4429
@geethakanahera4429 Жыл бұрын
අයියෝ ඔන්න මමත් ඉන්නවා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මම නම් අදයි ඔයාගෙ විඩියෝ දැක්කේ ඔයා ටිකක් හදිස්සි වැඩියි කැමරාව කරකවන්න ?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
පොඩි ෆෝන් එකකින් අනේ මේ කරන්නෙ හැම දේම
@upathissakaggodaarachchi8165
@upathissakaggodaarachchi8165 Жыл бұрын
ඔබතුමාගේ වැඩ සටහන් මමමේ ලගකදි ඉදලා තමයි බලන්න ගත්තේ සිගිරිය අැත්තටම කාශ්‍යප රජුගේම නිර්මානයක්ද
@helamansoya674
@helamansoya674 Жыл бұрын
කිසිසේත්ම නැත
@helamansoya674
@helamansoya674 Жыл бұрын
මුල ඉදල අංක පිලිවෙලට බලන්න
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ස්තුති යි පැහැදිලි කිරිම ගෙන නමුත් ගල තිබෙන මුක්කු කනු ගැන පැහැදිලි කිරිමක් කරන්න එවැනි කනු සම්බන්ධ කර ඇතේ කුමකටද?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐🙏
@wijithabasnagala8222
@wijithabasnagala8222 8 ай бұрын
රාජ් සෝමදේව සර් මේ ලගදි දවසක් පෙන්නුවා මේ වගේ ගල් කනු මත ඇති විශාල ගල් වගයක් . ඔහු කියනවා ඒවා අකුනු සන්නායකය විය හැකි බව. මේකත් අකුනු සන්නායකයක් විය නොහැකි ද ?
@helamansoya674
@helamansoya674 8 ай бұрын
ඔය ඒව නොවේ
@surangigunashinha2873
@surangigunashinha2873 Жыл бұрын
අපි සීගිරියේ ගිහින් මොනවද බලල තියෙන්නෙ කියල හිතෙනවා ..මොන තරම් දේවල් මග ඇරිලද.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ආයෙ යමු 😍
@surangigunashinha2873
@surangigunashinha2873 Жыл бұрын
අනිවාර්යයෙන් ...එන්නම්
@sarathakumara2778
@sarathakumara2778 Жыл бұрын
හරිම වටිනවා වැඩසටහන❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@Gulubwayo
@Gulubwayo 8 ай бұрын
unp ekata jayawewa❤
@SaarahMalalgoda
@SaarahMalalgoda Жыл бұрын
Onna subscribe kara mn.. sathutui da????🎉
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😃 godak ස්තුති
@cs6536
@cs6536 Жыл бұрын
❤ උත්සහය නියමයි.අපට ඇත්ත නේද කියන්න....මොකද හැමෝම වැඩේ විස්වාස කරනවා ඒකයි.විස්වාසය රකින්න
@geethakanahera4429
@geethakanahera4429 Жыл бұрын
පුතුනා ඔයාට හිතෙන්නෙ කොහොමද මෙවා,මට නම් හරි පුදුමයි,යකො මෙච්චර කාලයක් කාටවත් මෙවගෙ මොළයක් තිබුණෙ නැද්ද,ඔබට ගොඩාක් පිං පිංපිං
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@AsithaWasana-k6v
@AsithaWasana-k6v 7 ай бұрын
Good vedo
@sajith259
@sajith259 Жыл бұрын
Gala pahalata yana valakvandanam.... Ton ganam bara A gala ara podi gal kanu udata giye kohomada ???
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Ane API kochchara giyada sigiriy dekke na API oyata budusaranai🙏🙏🙏🙏
@sachintha-de2cp
@sachintha-de2cp 8 ай бұрын
උගුල් ගල උඩ සොල්දාදුවන්ගෙ බංකරයක් තිබෙන්නත් පුලුවනි
@ashanchandrasekara100
@ashanchandrasekara100 Жыл бұрын
ayya oya kiyanakam sub kale නෑ 😢,අය්ය් කිව්ව ගමන්. Sub kala ☺️☺️☺️
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@قهوةمرزوق
@قهوةمرزوق 8 ай бұрын
Budusaranai
@-lihiniya963
@-lihiniya963 3 ай бұрын
මේ තාක්ෂණයයට උනේ මොකක්ද කියලා තාම හොයාගෙන නෑ නේද..
@chamothiroshada7188
@chamothiroshada7188 Жыл бұрын
ඕක ඒ කාලේ ආරක්ශාවට තිබ්බ මුරපොලක් (chekpoint)එකක් වෙන්න බැරිද?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@samanthadharmapala
@samanthadharmapala Ай бұрын
👍👍👍👍👍👍👍👍
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
THE WONDER OF THIS PLACE FOR ME IS NOT THE BUILDING CONSTRUCTIONS AROUND & TOP OF THE ROCK BUT HOW THE ROCK IS RESTING ON - PROPED ON FEW STONES! IS THE ENTIRE ROCK IN AIR? SUPPORTED BY PROPS? HOW SUCH A MASSIVE ROCK IS LIFTED UP. MOST PROBABLY YOUR SUGGESION IS CORRECT. THANK YOU.
@safwan20009
@safwan20009 Жыл бұрын
❤❤❤❤
@darshanalakmaldk
@darshanalakmaldk 8 ай бұрын
ගල පෙල්ලෙනවට සම්පූර්ණ ගලම කනු උඩ තියන්න අවශ්‍ය නෑ.ඒක තවත් අවදානමක්.ඕක මිනිස්සුන්ගෙ ඇගට පෙල්ලන්න නෙමෙයි,හතුරන්ට මුහුන දෙන්න හදපු එකක්.සීගීරිය වටේම ඔය වගේ ආරක්ෂක උපක්‍රම ඉදි කරල තියෙනවනෙ.ගලේ කැපුම් තියෙන්නෙ ගල අනවශ්‍ය වෙලාවක පෙල්ලීම වලක්වන්න යොදවපු ආදාරක වෙන්න පුලුවන්.අනික ඔච්චර මහන්සිවෙල අවදානමක් තියෙන තැනක ඉදිකිරීමක් කරන්නෙ මොකටද.මගේ මතය හොදේ..😅
@samnkumara7497
@samnkumara7497 7 ай бұрын
එතකොට ගල උඩට සුලග වැඩි කාලෙට ඔය ලී ව්ලින් හදපු වහලෙ ඔරොත්තු දෙන්න පුළුවන් ද .
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 8 ай бұрын
Oba niwaradi meka wahlak gahpu godanagillak yata siduruwalin wathya gamakirima nisa ❤
@nowtube.244
@nowtube.244 Жыл бұрын
ඔය නියම සී ගිරිය නොව.ඔය ඒ උගුල් ගලත් නෙවේ.🤭😁
@helamansoya674
@helamansoya674 Жыл бұрын
කොහෙද එහෙනම්
@anuruddhachamika5918
@anuruddhachamika5918 Жыл бұрын
සබ්ස්ක්‍රයිප් කලා ස්තුතියි 🙏🙏🙏🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
🙏💐😍
@sampathsujeewa798
@sampathsujeewa798 8 ай бұрын
නෙරුවන් සරණයි 🙏
@baltymoora
@baltymoora Жыл бұрын
මට මෙතනට නම් යන්න ලැබිලා නෑ. නමුත් ඔබ කියන දේ ඉතාම තර්කානුකූලයි. මම සීගිරියේ දවස් තුනක් විතර එක දිගට ඇවිදලා මෙතන ගැන නම් මට දකින්න ලැබුණේ නැහැ අවස්ථාවක් ලද විටදි මෙතනට ගිහින් බලන්න ඕනෑ. අනික ගල් පෙරලලා සතුරන් එන maga මෙවැනි දේ ken බාධා කිරීම හරිම අපහසුයි මොකද සතුරා විනාශ කරන්න ඊතල වැනී යුද උපක්‍රම ඕනතරම්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
♥️
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 8 ай бұрын
මෙය පුරාවිද්‍යා සතු උගුලක්.😂😂😂
@Sunethra3
@Sunethra3 8 ай бұрын
Ohata godak pin mawaga adahs walata budu saranay
@harithakaushan5709
@harithakaushan5709 Жыл бұрын
මට හිතෙන්නේ ඕක හදලා තියෙන්නෙම පහලට පෙරලන්නමයි. නැත්තන් ඕක උස්සලා ගල් කණු උඩ තියන්නේ නෑනේ. අනික ඔය ගල් කණු තියෙන හැඩය එක්ක බැලුවම ඔය ගලට පසුපසින් පොඩි ආයාසයකින් (සාපේක්ශව) තල්ලුවක් දුන්නම ඉක්මනින් පෙරලෙන්න හදලා වගේ පේන්නේ.. අනික වහලයක් ගහලා තිබ්බා වෙන්න පුළුවන්... මොකද නිතරම ඔතන සොල්දාදුවන් රදවා තිබ්බා වෙන්න පුළුවන්. ඔවුන්ට සෙවන සඳහා එය නිර්මාණය කරා වෙන්න පුළුවන්. ඒ වගේම ගල උඩ සිට ඔත්තු බලන සොල්දාදුවා වෙනුවෙන් සෙවන සඳහා ගල උඩ වහලයක් නිර්මාණය කරා වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ දුරට ඔය නිර්මාණය කරලා තියෙන වහලයන් ස්ථිර වශයෙන් නොවන, ගල පෙරලීමත් සමග ඉතා ඉක්මනින් ගැලවී යන ආකාරයට සකසා තිබූ ඒවා විය හැකියි.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@splusentertainment2454
@splusentertainment2454 Жыл бұрын
මං හිතන්නේ මෙතන දැන්කාලේ තියෙන සෝලා පැනල් එකක් වගේ එකක් දෙයක් වෙන්න ඇති රාවණා රජුගේ කාලේ ඒවගේ තාක්ෂණය තිවිලා තියෙනවා...
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😬
@anilmalaka2106
@anilmalaka2106 7 ай бұрын
මේ ගල තුල යට ගියපු වටිනා යම් දෙයක් සැගවිලා තියෙන්න බැරිද 🤔.මෙච්චර ලස්සණ වහලයක් සෙවිලි කරලා
@readytoknow
@readytoknow Жыл бұрын
thanks for sharing
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 9 ай бұрын
අැත්ටම එක නිර්මානයකලේ කෝමද?
@dushansakuranga2399
@dushansakuranga2399 8 ай бұрын
Budusaranai ❤
@RtfhfRygggj
@RtfhfRygggj Жыл бұрын
නියමයි.....
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@Dnk-d5j
@Dnk-d5j Жыл бұрын
Very good brother ❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@thusitharathnayaka2755
@thusitharathnayaka2755 Ай бұрын
Maru thoge gon adahas
@ShehanMadhuranga-pr9yd
@ShehanMadhuranga-pr9yd 8 ай бұрын
ඔක්කොමත් හරි ගල් කනු උඩින් ඔය ගල තිබ්බෙ කොහොමද 🙄😳
@khalidbuabbas5594
@khalidbuabbas5594 Жыл бұрын
මහන්සියට.ගොඩාක්.ස්තුති
@helamansoya674
@helamansoya674 Жыл бұрын
♥️
71. සීගිරියේ කැලේ සැගවුණු දේවල් සොයා යමු.
8:37
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 22 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 8 МЛН
27. සීගිරිය කර්කටක යන්ත්‍රයෙන් ගල උඩට යන හැටි
9:01
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН