Hendri Kaldera - Iye Udaye (ඊයේ උදයේ ඔබ.....) Original Song

  Рет қаралды 1,115,992

Sathsara Music

Sathsara Music

5 жыл бұрын

ඊයේ.... උදයේ....
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා //
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේවත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

Пікірлер: 348
@jayasankasajith9743
@jayasankasajith9743 6 ай бұрын
2024 බලන සෙට් එක කෝ 👌💪💪
@Mehandulanjaya
@Mehandulanjaya 5 ай бұрын
අපිත් ඉන්නෝ ❤ 1:34
@nuwaneranga5747
@nuwaneranga5747 4 ай бұрын
Api❤
@Imash_Jay
@Imash_Jay 2 ай бұрын
@maheshrathnayaka3607
@maheshrathnayaka3607 Ай бұрын
2025/5/22
@nalakadananjaya-sl8rx
@nalakadananjaya-sl8rx Ай бұрын
2024/6/13
@dd5944
@dd5944 2 жыл бұрын
1998 මෙයාගේ කැසට්පටයක් මගේ ගාව තිබ්බා. ලෙලි යනකන් ඇහුවා.
@nadunkumarasinghe3550
@nadunkumarasinghe3550 2 жыл бұрын
Gammak tama
@Kevin-si9xe
@Kevin-si9xe Жыл бұрын
Mee sinduwa koi kaleda awe?
@ibba89
@ibba89 6 ай бұрын
මේ කටහඩට ලගින් යන කටහඩක් වත් නැවත බිහි උනේ නෑ.. ඒ වගේ unique කටහඩක් 😍😍
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Жыл бұрын
මම පිස්සියක් වගෙ පොඩි කාලේ ඉඳන් ආසාවෙන් අහපු ආසම සින්දුවක් හිතට වැදෙන💝💝💝හරිම මිහිරි කටහඩක් 2006ඉපදුනු කෙල්ලෙක් මමත් ආසයි ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක් 👍👍💘2022.10.01 ආසාවෙන් අහන සින්දුවක් මම👌👌👌
@jeewrthnayaka5198
@jeewrthnayaka5198 Жыл бұрын
2000න් පස්සෙ කෙනෙක් කියන්නත් පුදුමයි දැන් ඉන්න මෝඩයෝන්ගෙ රස වින්දනේ ඇහුවම අනික් උන් ස්ප්‍රයිස් වෙන සින්දු 🤣
@Avishkashehan_00
@Avishkashehan_00 11 ай бұрын
මගෙ තාත්තා හදපු පිස්සුවක් මේක ❤
@dubbingaviya3201
@dubbingaviya3201 10 ай бұрын
Mama 2004♥️
@sltraditionalkitchen
@sltraditionalkitchen 6 ай бұрын
​@@jeewrthnayaka5198Eka aththa 😅
@PriyadarshanaP.c.s
@PriyadarshanaP.c.s 2 ай бұрын
Oya koheda
@anuradhisilva4636
@anuradhisilva4636 2 жыл бұрын
කවද ඇහුවත් කොයි මොහොතක ඇහුවත් එකම විදිහට විදින්න පුලුවන් සින්දු ,හදවතේ ඉන්න ආදනීය ගායකයෙක් ඔබතුමා 🤜🤛❤️❤️❤️❤️
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 3 жыл бұрын
නිකං සිංදුවක් අහනව වගේ නෙවෙයි. මේ මහත්තයා මේක කියද්දි හිත පතුලටම වදිනවා! විශ්මයජනකයි!!!
@ashaishu8078
@ashaishu8078 2 жыл бұрын
Ana ekai Manika
@pasrgunawardana8594
@pasrgunawardana8594 2 жыл бұрын
Kawada me mahathhya
@Teckguide-zs5bt
@Teckguide-zs5bt 17 күн бұрын
palayan pako yanna
@tharidumadushan8987
@tharidumadushan8987 3 жыл бұрын
❤️😘😘අම්මො ආසම එක ☝️කලාකරුවානෙනි උබට අජරාමර නිවන් සුව ලැබෙවා🙏
@chamiladewappriya7454
@chamiladewappriya7454 3 жыл бұрын
හදවතේ රැදුන සොදුරු ගීත.. හෙන්රි කල්දේරා ජය වේවා..!
@hiransandeepa5639
@hiransandeepa5639 3 жыл бұрын
හරිම ලස්සන සිංදු ❤️ කවදාවත් එපා වෙන්නෙ නැති 2021
@chanakapathum6769
@chanakapathum6769 3 жыл бұрын
Mal want podi
@chanakapathum6769
@chanakapathum6769 3 жыл бұрын
Sudu msl wani. Podi
@chamodjayashanka8604
@chamodjayashanka8604 2 жыл бұрын
බූට් 🔥
@madurangadilshan8846
@madurangadilshan8846 2 жыл бұрын
2021.12.03 අහනවා 😍
@sanduniperera3448
@sanduniperera3448 2 жыл бұрын
Vmmv
@sasindupriyashan631
@sasindupriyashan631 6 ай бұрын
2024 kaud inne 😌
@ashencwaduge7335
@ashencwaduge7335 3 жыл бұрын
මෙි සින්දු අපේ පුන්චි කාලයට අරගෙන යනව.........ඔබට බුදුසරණයි.........?
@anuraweliwaththa24
@anuraweliwaththa24 3 жыл бұрын
ok
@irananganijayaweera544
@irananganijayaweera544 3 жыл бұрын
Niyama sindu mewa den kale ewa ekka beluwahama
@jankaarachchi3525
@jankaarachchi3525 3 жыл бұрын
ඇත්තෙන්ම
@user-jp5kq9fm3e
@user-jp5kq9fm3e 3 жыл бұрын
මෙ සින්දු අහෙනකොට ඇගෙ හිරිගඩු පිපෙනවා
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 3 жыл бұрын
මේවනේ සින්දු!!! ❤ 🔥
@supunbuddika4262
@supunbuddika4262 2 жыл бұрын
අැත්ත අැත්ත සුදුමැනික
@yohanshashika8537
@yohanshashika8537 3 жыл бұрын
හදවතින් ජීවීතේ කියවූ මිනිසා......................................කරලියට ගෙනා සහොවුර්දයාට ප්‍රෙනාමය.....
@kavee2949
@kavee2949 2 жыл бұрын
2022 බලන සෙට් එක කෝ💘🙏
@danusandaruwan6473
@danusandaruwan6473 2 жыл бұрын
Mama
@venukaamarathunga2624
@venukaamarathunga2624 2 жыл бұрын
ඉන්නෝ
@sudithsudithjayasinghe7123
@sudithsudithjayasinghe7123 Жыл бұрын
ඉන්නවා අහන්😁
@kumarapushpa9856
@kumarapushpa9856 6 ай бұрын
2023😊😊
@chayafernando4596
@chayafernando4596 6 ай бұрын
2024✌️
@mschathuranga8350
@mschathuranga8350 3 жыл бұрын
කිමද මේ අරුමෙ... මට නොහැගෙ ප්‍රිය සොදුරේ..💕
@gayanlakshitha1801
@gayanlakshitha1801 2 жыл бұрын
අද කාලේ නාහෙන් අඬන ඒවා වගේද මේවා..බූට් එකක් වුනත් අඬන්නෙ නැතුව හිතට වදින්නම කියනවා..❤️
@sanojdhanuka6790
@sanojdhanuka6790 10 ай бұрын
මේක බූට් සින්දූවක් නෙමෙයි නේ
@dilimunashinha8441
@dilimunashinha8441 2 жыл бұрын
මගේ ආසම ගායකයා හරිම ලස්සන සිංදු ටික ❤️❤️❤️
@sangeethkavee9015
@sangeethkavee9015 2 жыл бұрын
කොච්චර ලස්සනද මේ සිංදු💖 2021ත් අපි ආසාවෙන් අහන්න තරම්😍
@ruchiraprageeth1469
@ruchiraprageeth1469 3 жыл бұрын
Sunflower සද්දෙට හෙන්රි කල්දේරා මී කිරි වලට මී පැනි දැම්ම වගේ.
@econwithpj5310
@econwithpj5310 3 ай бұрын
මේ සිංදුවේ කියවෙන විදියට බදින දවසට කලින් දවසේ රෑ තරුණයෙක් දකින හීනයක් තමා මේ සිංදුවෙන් කිය වෙන්නේ.ඒත් මුල් කොටස අහද්දී එහෙම දෙයක් හැගෙන්නේ නෑ.. මේ තරුණයාගේ හිතේ බදින කෙනා ගැන යම් සැකයක් හෝ ඉදිරියේදි ගෙවන ජීවිතය ගැන දෙගිඩියාවක් තියෙනවා.ඒක තමා එයා කලින් දවසේ දකින හීනයක් විදියට එයාගේ හිතට වද දෙන්නේ.සමහර බදින කෙනාගේ කලින් තිබ්බ සම්බන්ධතාවයක් ගැන මෙයාගේ හිතට වද දෙන හැගීමක් අවසන් මොහොත වෙනකම්ම එයාගේ හිතේ ඇති.ඒ වගේ අර්ථයක් තමයි මේ සිංදුවෙන් දෙන්නේ.
@dilukashamantha7678
@dilukashamantha7678 2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක් කවදාවත් අමතක වෙින්නැ 2020
@tharinduwimalaweera1933
@tharinduwimalaweera1933 2 жыл бұрын
කලාකරූවානෙනි ඔබට නිවන්සුව
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
ලස්සන සින්දුවක් 2022 දී ආයිත් අහනවා 🤟
@kanishkalakshan1793
@kanishkalakshan1793 17 күн бұрын
කිමද මේ අරුමේ.... මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
@konaragb8761
@konaragb8761 4 жыл бұрын
සබේ කිසිවකු ඉබේවත් නැත .....
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
ලස්සන සින්දුවක් !
@user-py5bm1kd7c
@user-py5bm1kd7c 2 жыл бұрын
හිතවෙතෙකු මගේ ඔබගේ.... ඔය සුරත දරා හිටියා..
@Madawargunawardena
@Madawargunawardena 3 жыл бұрын
I, as an Open Shows Announcer had number of time to introduce this unique vocalist to the stage...It's a fortune...he is very creative...he penned song & composed music apart from singing....never fade away the lovely memory about him .... Collection of his songs changed attitudes of the Music lovers in a positive way about the family life.
@CeylonGameDev
@CeylonGameDev 2 жыл бұрын
Great!❤
@nisaldilshan2253
@nisaldilshan2253 3 жыл бұрын
මේවනේ සින්දු කියන්නේ ❣️
@neranjanwijaya5188
@neranjanwijaya5188 2 жыл бұрын
මේවගෙ සිංදුත් unlike කරන එවුන්ගෙ රසවින්දනය මොකක්ද කියල හිතාගන්න පුලුවන්
@gunawardhanagunawardhana4088
@gunawardhanagunawardhana4088 2 жыл бұрын
පොන්නයො
@krishanishara9339
@krishanishara9339 Жыл бұрын
Ekani ratata mehema une
@DhanushkaGunarathna
@DhanushkaGunarathna 7 күн бұрын
Ganja gahana mal sindu karayo tika 😂
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
හරිම ලස්සනයි මේ සින්දු ...❤
@crownsuranga7951
@crownsuranga7951 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️💌
@crownsuranga7951
@crownsuranga7951 2 жыл бұрын
💌
@lakshanlakshan7966
@lakshanlakshan7966 2 жыл бұрын
2022 අහන අය කෝ
@andyshihan3035
@andyshihan3035 Жыл бұрын
තාමත් පට්ටම ආස සින්දුවක් 💚💚
@sadundehigama5737
@sadundehigama5737 10 ай бұрын
සොදුරු කලාකරුවානෙනි ඔබට නිවන් සුව 😔🙏💖
@sureshkumara2391
@sureshkumara2391 3 жыл бұрын
සුපිරි A kale mthk wenwa
@blackblade7402
@blackblade7402 2 жыл бұрын
හරීම් ලස්සන සිංදුවක් එපාවෙන් නැති සිංදුවක්❤️❤️❤️
@vishvamenuka9366
@vishvamenuka9366 10 ай бұрын
ලංකාවේ මීඩියා වලට අමතක වුනු ගායකයෙක්..... සුපුරි කටහඩක්
@nayanjithsahan2580
@nayanjithsahan2580 3 жыл бұрын
ලෙජන්ඩ්😙
@colomboexpress3138
@colomboexpress3138 4 жыл бұрын
නියමයිනේ මම කැමතිම ගායකයා
@sanjudaham3009
@sanjudaham3009 2 жыл бұрын
ඉයේ උදයේ ඔබ පෝරැව මත දුටුවා.. හිතවතකුමගේ ඔබගේ ඔය සුරත දරා සිටියා...
@wnpprasad8088
@wnpprasad8088 2 жыл бұрын
සබේ කිසිවකු ඉබේවත් නැත ඇසක් මාදෙස යොමා බැලුවේ .....
@ayomikumari7479
@ayomikumari7479 7 ай бұрын
හදවතේ ගායකයා ❤❤❤❤
@SamsungGalaxym12-rv6yg
@SamsungGalaxym12-rv6yg 8 ай бұрын
2023 ahanne me ♥️♥️🥰🥰🥰
@sihinamandarama1261
@sihinamandarama1261 3 жыл бұрын
කියන්න වචන නෑ මේ සින්දු අහනකොට
@lakmalpallewela5824
@lakmalpallewela5824 3 жыл бұрын
මට අමතක වෙන්න නැති සිදුවීමක්
@gayanwikcram1799
@gayanwikcram1799 3 жыл бұрын
හම්මට
@athalloke9585
@athalloke9585 3 жыл бұрын
😔😔😔😔😔😔
@sanilnuwantha1292
@sanilnuwantha1292 3 жыл бұрын
අධිමාත්‍රා.❤️
@lakshanmunasingha1458
@lakshanmunasingha1458 2 жыл бұрын
Akenma ❤️
@chamikaperera6094
@chamikaperera6094 4 жыл бұрын
මෙසේ මා දුටු එවන් සිහිනය අද මා හිතට වදදේ
@dineshkumara1711
@dineshkumara1711 3 жыл бұрын
Sanpws
@blackblade7402
@blackblade7402 2 жыл бұрын
සත්‍යයක් 💯
@sanojdhanuka6790
@sanojdhanuka6790 10 ай бұрын
මේසෙ අද මා
@krishanthakaluarachchi8217
@krishanthakaluarachchi8217 Жыл бұрын
සන්ෆ්ලවර්...❤👍👌
@madhuradevinda9985
@madhuradevinda9985 3 жыл бұрын
L E G E N D 💯❤️😎
@anuraweliwaththa24
@anuraweliwaththa24 3 жыл бұрын
ok
@lahiruherath2807
@lahiruherath2807 3 жыл бұрын
එපානමි වෙන්නේ නෑ.....කවදාවත්
@piyuminilanka9220
@piyuminilanka9220 2 жыл бұрын
තව කොච්චර කල් අහයිද දන්නෑ සමහර තවම එපා උනේ නෑ.. සමහර විට ජිවිත කාලේම අහයි ❤️
@charithmadusanka8828
@charithmadusanka8828 2 жыл бұрын
🙌
@ssplifestyleenjoyunlimited6668
@ssplifestyleenjoyunlimited6668 3 жыл бұрын
පහරක් 👌👌👌💕
@isharasherin2269
@isharasherin2269 2 жыл бұрын
2022
@dubbingaviya3201
@dubbingaviya3201 Жыл бұрын
හෙන්‍ රි කල්දෙරා ගේ ආසම එක♥️
@malkimadushika
@malkimadushika 7 ай бұрын
මාරමලස්සනක් තියේන්නේ
@skx6341
@skx6341 3 жыл бұрын
2021 /05/ 07 ❤️❤️❤️❤️...
@pathumshanaka8147
@pathumshanaka8147 2 ай бұрын
Dan mata hithenne mata passe inna hodama singer thama henri brother ❤
@maheshangunasekara850
@maheshangunasekara850 2 жыл бұрын
හදවතෙ ගායකයා HENRI KALDERA 🥰
@sadunbandara9891
@sadunbandara9891 3 жыл бұрын
marama kthawak,, marama gayakayek....
@sachiniuthpala1630
@sachiniuthpala1630 2 жыл бұрын
Hithawateku mgee obge oy suratha dara hitiya.🖐️🖐️🖐️
@mohamednafri7568
@mohamednafri7568 3 жыл бұрын
2021 curfew time
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
Den thiyena සිංදු මොනාද appa mewath එක්ක බලද්දී . කොච්චර ඇහුවත් epa වෙන්නේ nam ne.
@ayomikumari7479
@ayomikumari7479 7 ай бұрын
Super sunflower music band and හෙන්රි ❤❤❤❤
@rameshanadeeshani8709
@rameshanadeeshani8709 3 жыл бұрын
පිස්සුවක්❤️
@pathumshanaka8147
@pathumshanaka8147 2 ай бұрын
Meka ahaddi mata kadulu awa mama rambewe pathum shanaka gunathunga....😢
@manojekanayake786
@manojekanayake786 18 күн бұрын
Sonflowers මේවා කොහොම ගැහුවද මන්දා 2001 මුලින්ම ඇහුවෙ අද 2024/6/30 අවුරුදු 23ට පස්සෙ අදත් වෙනසක් නෑ.හැම කාලෙටෙම ගැලපෙයි..තව අවුරුදු 20/30 ක් ගියත්...
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 Жыл бұрын
මෙවා තමයි සිංදු කියන්නෙ.අදටත් අහනවා.එ සිංදුවල අපි අදටත් ජීවත් වෙනවා ❤️❤️❤️
@bhagyaprebodini8678
@bhagyaprebodini8678 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ...
@glnperera6695
@glnperera6695 3 жыл бұрын
ඇඩෙනවා😏
@Ayouma308
@Ayouma308 2 жыл бұрын
ලෝකයම අසමත්
@venukaamarathunga2624
@venukaamarathunga2624 2 жыл бұрын
2022 අය මේ කොනට
@sanmanoj111
@sanmanoj111 3 жыл бұрын
කොච්චර ලස්සනද
@SrimanPushpakumara
@SrimanPushpakumara 7 ай бұрын
Nomiyena Geeta me ada ewa wage newi hadawate raduna Geeta niwan suwa yalith ipadewa
@shakeerajay8073
@shakeerajay8073 2 ай бұрын
2024 ahana set aka like akak dagena yamu?
@gymadhuranga1038
@gymadhuranga1038 3 жыл бұрын
2021❤️‍🔥
@chandanachandana7593
@chandanachandana7593 2 жыл бұрын
Maru asai ගොඩක් mewane sindu pata
@lassanadewal8918
@lassanadewal8918 9 ай бұрын
Old sunflower band super ❤️
@sky_resolve
@sky_resolve 6 ай бұрын
dedicated to all the Theravada Buddhist women I thought I fell for
@chathurangikaush553
@chathurangikaush553 7 ай бұрын
2023....
@vishmisubhashini
@vishmisubhashini Жыл бұрын
Meka deparakTa wadiya ahapu aya like karan yamu
@svlyrics7278
@svlyrics7278 3 жыл бұрын
mn aasama sindu. ahagena inna puluwan mewa.
@sureshsirimanna852
@sureshsirimanna852 7 ай бұрын
2023❤❤
@keshanrajapaksha4511
@keshanrajapaksha4511 3 жыл бұрын
2021/05/17 😌❤
@westend362
@westend362 2 жыл бұрын
ඒ බේස් පාට් එක..😗😗💜️
@sskumarasingha6071
@sskumarasingha6071 2 жыл бұрын
Harima lassana geethayak athethayata sitha adee yannwa aheddema 💋💋❤️❤️❤️❤️💤💤💤🎶🎶🎧🎧🎼🎼🔥🔥🔥🔥🔥
@nimeshadinesh885
@nimeshadinesh885 3 жыл бұрын
Nice song
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 4 жыл бұрын
Henry Caldera
@supunbuddika4262
@supunbuddika4262 2 жыл бұрын
අන්ලයික් දාපු සේරම පොන්නයෝ
@gunawardhanagunawardhana4088
@gunawardhanagunawardhana4088 2 жыл бұрын
අම්මප
@grantanmarketing4970
@grantanmarketing4970 4 ай бұрын
Saramen hedila yanna thibuna jeevitha
@prasangasathsara8293
@prasangasathsara8293 26 күн бұрын
Mamath unlike kara...mewa sinduda bn.takaramakata gal gahanawa wage
@isurugaming2328
@isurugaming2328 Жыл бұрын
හරිම ලස්සනයි ❤️💕❤️
@SL-og6wh
@SL-og6wh 2 жыл бұрын
මෙන්න සිංදු 2022 අපී
@PalithaFernando-yz3us
@PalithaFernando-yz3us 2 күн бұрын
Sunflower රැල්ලේ මූල්ම කාලය
@helankumari7059
@helankumari7059 3 жыл бұрын
Harima lassani
@charithjeewantha9266
@charithjeewantha9266 3 жыл бұрын
Great song sir
@aroshaudith9884
@aroshaudith9884 3 жыл бұрын
මර ලස්සනයි 🙋🙋🙋
@mepunikaushani6092
@mepunikaushani6092 2 жыл бұрын
kochara lassana sinduwakda
@nalakadananjaya-sl8rx
@nalakadananjaya-sl8rx Ай бұрын
2024/6/13....mayaga lamayak wath nedda aduma a sindu tika kiyanna ahama a kalakaruwa amathaka wai.
@chathukoralegedara6688
@chathukoralegedara6688 Жыл бұрын
ආසම ගායකයෙක් 💗💗
@dinithiiresha5756
@dinithiiresha5756 3 жыл бұрын
2021.02.17 👍👍👍👍👍❤
@sureshruwan5686
@sureshruwan5686 3 жыл бұрын
Ai a?? Denaya🤔🤔
@Stylestudio_BeautyBar
@Stylestudio_BeautyBar 3 жыл бұрын
මටත් ඒක ප්‍රශ්නයක් 😒🥺💔
@supunprathapasingha5824
@supunprathapasingha5824 3 жыл бұрын
Super ❣️
@nimminimmi1351
@nimminimmi1351 3 жыл бұрын
2021.04.20
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 551 М.
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Adin Pasuwa Ne
4:35
Stereo Studios
Рет қаралды 617 М.
Perum puragena a sansare පෙරුම් පුරාගෙන ආ සංසාරේ Senanayaka weraliyadda
3:41
ජයකොඩි කයියා Jayakodi kayiya
Рет қаралды 47 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 2,7 МЛН
ONCHILLA THOTILI- ඔන්චිල්ලා තොටිලි
3:39
Ananda Thewarapperuma
Рет қаралды 1,5 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,1 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,6 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 632 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 360 М.