Rassagala | රාක්ෂගල මුදුනට | රාක්ෂගල පුරාවෘත්තයේ ගල් ලෙන් සොයා මහ රෑ කැලේ මැදින් |

  Рет қаралды 122,662

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 996
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
Hi, Just to let everyone know that most of my videos are coming with English subtitles now. Kindly press on CC button to enable the English subtitles. Thank you for all of your support. 🇱🇰
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
❤️🍀
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🌾❤🌱🌿🦋
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 2 жыл бұрын
❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
ඔබ සමග එකට එක්ව යන සෑම ගමනාන්තයක්ම බෙහෙවින්ම සුන්දරයි... පුදුමාකාර ලස්සනක් ගැබ්ව තියෙන්වා....🌱 ඒත් මට දැනෙනෙවා වෙලාවකට ඇගේ සීතලවෙලා යන්වා ඒ ඉන්නා ගල් කදුවල මුදුනේ නිදහස විදින ඔබ දුටුවිට... කෙසේවෙතත් ඔබ ඇතුළු සැමට සොභාදහම් මෑණියෝ රැකවරණය සලසා දේවි ඒ සෑම නිමේෂයකදීම .... උතුම් තෙරුවන් සරණ ලැබේවා !
@asankaperera9682
@asankaperera9682 2 жыл бұрын
❤️🌿
@dkslshow9210
@dkslshow9210 2 жыл бұрын
කියන්න වචන නැ.. කතා කරන විදිය..ඒ රුප රාමු පසුබිම් සංගිත ඒ හැමදේම අකුරක් නැර හරිම ලස්සනයි..කියන්න වචන නැ අයියෙ අති විශිෂ්ඨයි.. මෑත කාලයෙ මම දැකපු සොඳුරුතම සංචාරකයා දිනේෂ් ❤✨️
@chandupajayawardana1208
@chandupajayawardana1208 2 жыл бұрын
❤️
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
@@chandupajayawardana1208 gggghh
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
Hhbbbbbhhhhhb
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .. මගේ මහන්සිය අපතේ ගිහින් නෑ. එක මනුස්සයෙක් හරි සැනසුනා නම් මේ සොබාදහම යට. සතුටුයි ඒ ගැන. බොහෝමයක් ස්තූති
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
ඇත්තටම
@IndulaTennakoon1991
@IndulaTennakoon1991 2 жыл бұрын
අවාරයේ සිරිපා (සදගලතැන්න හරහා) රූප රචනාව දැකලා මේ සොඳුරු පරිසර හිතකාමියාගේ සංචාරයන් වල ඇස රැදුනේ නිතැතින්මයි, ඒක අද වෙද්දි ඇබ්බැහිවීමක් වෙලා. TRAVEL VLOG ඕනම කෙනෙක් කරයි, ඒත් හදවතට දැනෙන්න, ඇහැට රසයක් වෙන විදියට කරන්න පුළුවන් අතලොස්සකට විතරයි, ඒ අතරිනුත් පළමු තැන ඔබට දිනේෂ් අය්යේ. ඔබ සහ ලොකු පීරිස් ඇතුළු සියලු දෙනාට ජය. මේ සංචාර මාවතේ දවසක අපි හමුවෙමු.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... මම කට්ටියට කියන්නම් මතක් කලා කියලා
@eightandthirtyfive2064
@eightandthirtyfive2064 2 жыл бұрын
හරිම ලස්සනයි.. මගෙ තාත්තා ඉස්සර හොදට ඇවිදලා හිටපු කෙනෙක්. එයාට දැන් ඇවිදින්න බෑ පිළිකාවක් ඇවිත්. මං අද මේ වීඩියෝ 2ක් එයාට දාලා දුන්නා බලන්න. තාත්තාට හරි සතුටුයි එයා ගමන ගියා වගේ දැනෙන්න විස්තර හැමදේම තිබුන නිසා. ගොඩක් පින් ගොඩක් ස්තූතියි දිනේෂ් මහත්මයා මේ වගේ සැඟවුන ලස්සන තැන් දකින්න සලස්වනවාට ..!!🙏
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් සතුටුයි තාත්තා මේ වීඩියෝ බලලා සිත සතුටු කර ගත්ත එක ගැන. ඒ වගේම මම පාර්ථනා කරණවා තාත්තාගේ අසනීපයන් සියල්ල සුවපත් වෙලා නීරෝගී සුව ලැබෙන්න කියලා.. තාත්තාව ආදරයෙන් මතක් කරා කියන්න. බොහෝ තුති
@eightandthirtyfive2064
@eightandthirtyfive2064 2 жыл бұрын
@@DineshAPathum බොහොම ස්තූතියි 🙏
@noorksa4466
@noorksa4466 Жыл бұрын
සුවපත් වේවා tattha අනිවාර්යයෙන්ම 🙏❤️
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
රාක්ශගල , මගේ පලමු කදුනැගීම . 2004-2005 වගේ , A/ L කරන කාලේ. ඉතින් අපි වයසට ගිහිල්ල , රාක්ශගල තාම තරුණයි . ඒ ලබපු අත්දැකීම් වල මතකයක් විතරයි තිබුණෙ . මොකද ඒ කාලෙ ජායාරූපයක් ගන්නව තියා ගඩොල් කැට phone එකක් වත් තිබ්බෙ නෑ . ඉතින් ඒ සොදුරු ඉසව්වෙ මතකයන් අතර ආයෙත් සැරිසරන්න අවස්ථාව ලබාදුන්නට ගොඩක් පින් . ලංකාවට ආපු දවසක පරණ යාලුවො ටිකත් එක්ක ආයෙත් යනව රාක්ශගල
@Dinidu-K
@Dinidu-K Жыл бұрын
@AdeepaEdunil නාවලපිටියෙ
@traveladdictwithsithuu3463
@traveladdictwithsithuu3463 2 жыл бұрын
ආසාවෙන් බලන එකම youtube channel එක..ඇබ්බැහි වෙලා ඉන්නේ අයියේ ඔයාගේ මේ videos වලට 🥺🥺❤️
@udarapallawala4832
@udarapallawala4832 2 жыл бұрын
ගැම්මක් තමයි අයියේ❤️🍃 අපිට යන්න බැරි උනත් කවදාම හරි යන්න පුලුවන්නේ කියලා හිතෙනවා බැලුවාම.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති ...🇱🇰🍀
@tharukalakshan2536
@tharukalakshan2536 2 жыл бұрын
Ymn dawasaka ❤️
@udarapallawala4832
@udarapallawala4832 2 жыл бұрын
@@tharukalakshan2536 yan bro❤️🍃
@ThiwankaJayawantha
@ThiwankaJayawantha 2 жыл бұрын
ස්වභාදහම කියා දුන් ගුරුවරු අතරේ, එකි සුන්දරත්වය දෝත දරා පෙන්නපු අපේ කාලේ ගුරුවරයා...මේ කරන කැපකිරීමට ගෝඩාක් පිං....❤❤❤
@senarathpe4742
@senarathpe4742 2 жыл бұрын
කොච්චර සුන්දරද උණත් ඔහොම ගමන් බෑ පුතේ.පූදුමාකාර Risk එකක්.මහරැ විදුලි පන්දමක් විතරයි.කැලෑවෙ සර්පයො එමටයි.ඔයාලගෙ ජිවිත අපටත් ඉතා වටිනවා.එනිසා මෙගැනත් හිතල බලන්න කියල ආදරෙන් ඉල්ලනව
@sagarapeiris1571
@sagarapeiris1571 2 жыл бұрын
මග මැරුනු තවත් සුන්දර ගමනක්...දවසක නගිනවා කිණිහිර ගල මුදුනට......DAP සමග.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඒකනෙ පුතා... අපරාදෙ මේක නම්. හිටිය නම් ගල මුදුනේ කට්ටියම
@layan6781
@layan6781 Жыл бұрын
ලොකු පීරිස්😀😀😀
@jayankalhara
@jayankalhara Жыл бұрын
සුපිරි කදු මුදුනක් නම්... නිතරම හිත කියන්නේ ලොකු පීරිස් ඉන්න කියලා... ලොකු පීරිස් ගේ වැඩ ගැන ඒ තරම්ම සතුටක් තියෙන්නේ.. අපි කැමතියි ඔහු ගැනත් විස්තර දැනගන්න. ආදරෙයි මේ ස්වාභාවදර්මය සුන්දරත්වය විදින්න සලසන මේ සියලුම දෙනාට❤👌
@DarkLord-ytt-l5f
@DarkLord-ytt-l5f Жыл бұрын
Loku pires❤🎉
@pathummadushanka827
@pathummadushanka827 27 күн бұрын
Loku piris
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
ආයුබෝවන් මම දිනේෂ් .... 😍අහන්න ආසම වචන ටික​❤ ස්වභාවධර්මයේ තවත් සොඳුරු ගමනාන්තයක දිගහැරුම.🌿💚 වණදුර්ඝ ..ගිරිදුර්ඝ සිසාරා දුෂ්කර මාවතේ නොසැලී... නුඹ යන්න .... මේ විසල් අහස යට සොබාදහමේ සුන්දරත්වය සොයා. සොබාදහමේ ආශිර්වාදය , රැකවරණය නිරතුරුවම ඔබ සමගයි. ❤🙏
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති ...🇱🇰🍀
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
@@DineshAPathum 😍🍀❤️
@dpl-z5c
@dpl-z5c 2 жыл бұрын
නිශාන්ත කහවිට(සැරිසර) ,ජැක්සන් ඇන්තනි (ගඟ දිගේ ) මෙයාලගෙන් පස්සෙ සොබාදහමෙ අත්දැකීම අපේ ඇට මිදුලු ඇතුලටම කාවද්දන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වර්තමානයේ ඒ තමයි DAP .. ❤️ ✨අවවාදයයි... අතිශයින්ම ඇබ්බහි වන සුළුයි🙏 .. තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට ධෛර්ය, ශක්තිය ,වාසනාව ලැබෙිවා..
@AsokaAsoka-py8dh
@AsokaAsoka-py8dh 5 ай бұрын
❤❤❤පුදුම ලස්සනයි වීඩියෝ වක් .මේ ලංකාවද දෙයියනේ .❤❤❤
@himashimalshani3959
@himashimalshani3959 2 жыл бұрын
මෑතක ඉදන් තමයි මං මේ video බලන්න ගත්තේ. කියන්න වචන නෑ. හරිම නිස්කලංකයි❤
@yasanthmanoj5037
@yasanthmanoj5037 2 жыл бұрын
wade nam godak watinawa...godak sthuthi machan
@DilshanRandeepa-o2p
@DilshanRandeepa-o2p 3 ай бұрын
සුපිරි ගැම්මක් පට්ට ආ
@shermilafdo7949
@shermilafdo7949 2 жыл бұрын
රෑ තිස්සේ ගමන් ප්‍රවේසමෙන් දරැවනේ…ඒත් මටත් හිතෙනවා වෙන කදු මුදුන් වලට වඩා මෙතන අමුතුම සුන්දරත්වයක් තිබුණා කියලා.. රෑප රචනාව වගේම දිනේෂ්ගේ දයාබර වචන වල ආදරණීය බව ගැනනම් කොතරම් ප්‍රශංසා කලත් මදී . දෑත් එක්කොට ඔබ හැමටම ආචාර කරනවා මෙවැනී සුන්දර අත්දැකීම් , ගමනාන්ත අපත් සමග බෙදාහදා ගැනීම පිළිබදව. තෙරැවණ් සරණයී දිනේෂ් ඇතුළු බලමුළුවට. 🙏🏽🌹🙏🏽
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
රාස්සගල වගේම වට පිටාවත් පට්ට ලස්සනයි ජය වේවා පට්ට වොලොග් එක👍👍
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@ganinduperera4458
@ganinduperera4458 Жыл бұрын
ඔබගේ සංචාරය , ඔබගේ ගමනාන්ත අතිවිශිෂ්ටයි. මේ සියල්ල අපිට පෙන්වීමට දරන උත්සාහය ගැන කියන්න වචන නැ මට. ඔබ නම් විශිෂ්ට සංචරකයෙක්. බොහොම ස්තුතියි. ජය වේවා අයියේ. ❤💯
@mdhushanhettiarachchi-qk1qp
@mdhushanhettiarachchi-qk1qp Жыл бұрын
govinda hela yanna enna aiye oyage video okkoma baluwa supiri aiye
@chathuratharaka6475
@chathuratharaka6475 2 жыл бұрын
සොබාදහම යනු විශ්මිත නිර්මාණයක් ඒකේ තියෙන සුන්දරත්වය කැමරා කාචයට අසුකර අපිට පෙන්නනවට බොහොම ස්තුතියි. හදවතේ සංචාරකයාට තව තව මෙවන් දේ අපිට පෙන්වන්නට ශක්තිය ධර්‍ය ලැබේවා❤
@samanmaj1196
@samanmaj1196 Жыл бұрын
අහම්බෙන් බලපු වීඩියෝ එකක් හින්දා ඇබ්බැහි උනා ඔබේ සංචාරයට..💜️ සුන්දරයි මිත්‍රයා 😍 ජයෙන් ජයම වේවා 🙏
@travelrosa
@travelrosa 2 жыл бұрын
සැගවිලා ගිය ඉතිහාසය සොයා යන ගමනේ විස්තර අප වෙත සමීප කරන එකට බොහොමයක් ස්තූතියි දිනේශ් අයියේ. ලබන සතියෙ අලුත් රූප රචනාව එනකන් මග බලන් ඉන්නවා ජයවේවා ❤️🇱🇰🌿
@Salukamadhushan
@Salukamadhushan 2 жыл бұрын
harima lassanai sahodaraya
@sachintharindu7685
@sachintharindu7685 2 жыл бұрын
අවිස්සාවේල්ල යකහටුවා ගලටත් එන්නෝ සුපිරියක් තමා 😀
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
සුන්දර දසුන් සමඟ, රස වින්දනයත් උපරිමෙන් කැටිවුනු ඔබගේ අසහාය ප්‍රයත්නයන් වෙනුවෙන් ප්‍රණාමය, දිනේෂ්...ඒ මං සගයන්ටත් ස්තූතිය...🙏🌼🍃🌄
@vishmadanuruddha3362
@vishmadanuruddha3362 2 жыл бұрын
සොදුරු සංචාරයක්😍මේ වගේ සොදුරු නවාතැන් වලට අපිව එක්ක යන ඔයාට බොහොම පිං,මේ මාගේ මාතෘ භූමියයි🌾🍃🍂
@ddtwins
@ddtwins 2 жыл бұрын
හිතට මාරම මාර සැනසිල්ලක් දැනෙන්නේ අපෙ දිනෙශ් අයියාගේ විඩියෝ බලනකොට. පරිසරය සමග හදවතින්ම බැඳුනු සුපිරි මිනිසෙක් එක්ක මේ වගේ ගමනක් යනවා කියන්නේ ඉතින් වෙනමම සතුටක් හිතට දැනෙන්නේ..... යුනි එකේ වැඩ ගොඩගැහිලා. ඒත් කොහොමහරි වෙලාවක් හදාගෙන අයියාගේ විඩියෝ බලන්නේ ඒ විඩියෝ හිතට මාරම මාර සැනසීමක් ගේන හින්දා. අපි මේ හැමදාමත් දුවන දිවිල්ල මදකට නතර කරන්න පුලුවන් ඉතින් අයියා වගේම හිතට දැනෙන සුපිරි මිනිස්සුන්ටම විතරයි. අනේ සමාවෙන්න අයියා දාපු ගමන් විඩියෝ බලන්න බැරිවෙන එකට. ඒත් කොහොමහරි අයියාගේ විඩියෝ මගහරින්නනම් දෙන්නෙ නැහැ. ජයෙන් ජයම වේවා අපේ දිනේෂ් අයියාටයි ගමනට සහභාගීවූ අනිත් අයියලා හැමෝටමයි ..... හැමදාමත් පරිස්සමෙන් අපිට මේ රටේ සුන්දර තැන් තව තවත් අරගෙන එන්න...... 😍😍😍❤❤❤💪💪💪🙏🙏🙏 අපිට පුලුවන්නම් විතරක් අයියාගේ ජීවිත කතාවත් අරගෙන එන්න. අපිටනම් හිතෙන්නේම ඒ කතාවෙනුත් අපේ ජීවිතයට ගන්න ගොඩාක් දේවල් තියෙයි කියලා....
@kaveesha.supunjith
@kaveesha.supunjith 2 жыл бұрын
ලොව පුරාම සංචාරය කරනා...🍃❤️ අප වෙනුවෙන් දුෂ්කර මෙහෙවර කරනා...😌❤️ නිදහස් දැයේ නිදහස අප වෙත ගෙනෙනා...🌼❤️ දිනේෂ් අයියෙ ඔබටයි මේ පද හැදුනා...❤️❤️
@priyankamadubashini
@priyankamadubashini Жыл бұрын
ඇත්තටම ඔයාල ගමන පටන් ගත්තු වෙලාවෙ...මට කියවුනා මේ රෑ 10ට මොන පිස්සු ගමනක්ද කියලා ඒත් එක්කම ඔයා කීවා ඔව් පිස්සු ගමනක් තමා...කියලා ....ලස්සනයි හැම පැහැදිලි කිරිමක් ම මොනම දුශ්කර ගමනක් ආරම්භ කලත් අවසානය තෙක් සොබාදහමේ ආශිර්වාදයෙන් ඔබලා රැකදේවා...අපේ ලස්සන රට ලොවට පෙන්වන්නට ඔබට හැකි වේවා.....මේ සෑම තැනක්ම සංචාරකයින් ට නරඹන්නට හදන්න පුළුවන් උනා නම්...🙏🙏🙏🙏🙏
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
නිදහසේ දැන් තමයි වීඩියෝ එක බලන්න පුළුවන් උනේ. 😍 බලලා අයේම කමෙන්ට් එකක් නොලියා බෑ.... මේ කැපවීමට කවදාහරි අගැයීමක් ලැබෙන්න ඕන. ලොකු ගමනක් ඇවිත් ... තව ඉස්සරහටත් ලොකු ගමනක් යන එකනම් විස්වාශයි. Proud and so grateful to have you ❤🙏 බුදු සරණයි. හැමෝම පරිස්සමෙන්.
@samanbandara6261
@samanbandara6261 2 жыл бұрын
ලස්සන කියල නිම කරන්න බෑ....මාර ලස්සනයි ...
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
කුරැලු ගී නද මැද ගලයි අරැනලු කිරන හිම්හිට ❣️ හමා එන මදනල කියයි රහසක් ලන්ව සවනට ❣️ තුරැලතා කදුවැට් බොහොමයක් සුන්දරයි දෙනෙතට ❣️ දොහොත් මුදුනේ තබා වදිමු මම මගෙ ලක්මවුන් හට ❣️
@roshanthilakarathna855
@roshanthilakarathna855 2 жыл бұрын
Niyamai ලස්සනයි ...
@chamodinethmini9582
@chamodinethmini9582 2 жыл бұрын
ඇත්තටම රාක්ශගල දැක්කාම හිතෙන්වා මේ ලංකාවමද කියලා ... හරිම ලස්සනයි අයියේ
@rashangaddakshitha
@rashangaddakshitha 2 жыл бұрын
පොලොන්නරුව අරනගංවිල ටිකක් එහෙට්ට යද්දි දානිගල තියනවා ඒකත් ඔය වගේම රහස් හැංගිච්ච ලස්සන තැනක්😍
@oshanlahiruranasinghe
@oshanlahiruranasinghe 2 жыл бұрын
නිකමට සෙට් උනේ විඩියෝ එකට 🖤 ඒ උනාට මේ වෙනකන් දැකපු හොදම සංචාරකයා ඔයා අයියා.. ගමනේ තියන අත්දැකීම ඒ විදියටම අපිට දෙනවා 🖤
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
19:33 දැක්කම ඇඟ හිරි වැටිල ගියා.. ඒ අතීතයේ කතාවක් මතක් වෙලා... ඒ ..... රාස්සගල මුදුනේ පිපෙන රත් දෝතලු බුදුන් පා පහස ලද සිරිපතුල් කන්ද වඳිනනමයි උපන්නෙ කියන කතාව... ඇත්තටම මන් දන්නෙ නෑ රත්දෝතලු තියෙනව ද කියලා රාස්සගල මුදුනෙ නමුත් මට එකවරම එය සිහි උනා.... ස්තුතියි දිනේශ් අයියා . විස්තර කරල කමෙන්ට් එකක් දාන්න ආසයි නමුත් වෙලාව නෑ තෙවන වසර විභාග වලට ලෑස්ති වෙන ගමන්.... ♥️🥺🙏🌼
@hashenchamindu98
@hashenchamindu98 2 жыл бұрын
හැමදාමත් වගේ අපිව ලස්සන සංචාරයක එක්කන් ගියාට අයියට ගොඩක් ස්තූතියි...ඉස්සරහට තව තව සංචාරය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නෝන...ජයවේවා අයියේ❤️❤️❤️
@nilantharanga2059
@nilantharanga2059 2 жыл бұрын
හරිම ලස්සන තැනක්
@TravelAvi
@TravelAvi 2 жыл бұрын
අර ගුහාව ඇතුලින් ගිහින් එක පාරම කවුලුවක් වගෙ වීව් පොයින්ට් එකක් තිබ්බෙ ඒ කෑල්ල බලද්දි කට ඇරුනා හිතා ගන්න බෑ 😍🇱🇰
@vimukthipriyadarshana19
@vimukthipriyadarshana19 2 жыл бұрын
ඇත්තටම් අයියේ..පට්ටම ලස්සනයි..video එක බලද්දි මටනම් ඇගෙන්නෙ මමත් ඔයාල එක්ක ඉන්නවා වගේ...කවදම හරි මමත් ඔයලා වගේ ඔයවගේ ජිවිතයක් විදිනවමයි..
@kasunniroshan2317
@kasunniroshan2317 2 жыл бұрын
මේක නම් පිස්සුවක්. ආදරෙයි සහෝ. ජය වේවා 💚✌🏼
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
ආය ඉතිං කියන්න දෙයක් නැ.feeling එක දෙනව හරිම රහට❤❤drone shot වල ලග layer එකයි දුර layer එකයි එහෙ මෙහෙ වෙද්දි අම්මෝ ලස්සන❤
@vihangafernando1111
@vihangafernando1111 2 жыл бұрын
කවදහරි දවසක මේ ඔක්කොම එකතු කරල පොතක් ලියන්න අයියේ 🥺හැමදේම පරිස්සමට 🙏අපිටත් පෙන්නන හින්දා සමහරක් දේවල් අවදානම් කියලා පේනවා අයියේ : )අපිත් එක්කත් මේ දේවල් බෙදාගන්නවට ගොඩක් ස්තූති
@chandra1296
@chandra1296 Жыл бұрын
හරිම දුස්කර ගමනක් ලස්සන දේවල් බලන්න දුස්කර ගමන් යන්න වෙනව එක දිගටම බලාගෙන හිටිය නිදිමත එනවා 11 45 වෙලාව ඔයාලා හැමෝමටම ගොඩක් පින් theruwan saranini
@umayasevwandi6034
@umayasevwandi6034 2 жыл бұрын
හදවතේ සංචාරකයා , ලංකාවේ ලස්සනම තැන් හොයාගෙන ගිහින් ඒවගෙ ලස්සන අපිට පෙන්නනවට ස්තුති ඔබට දිනේෂ් ❤️❤️‍🔥
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති අගය කිරීමට
@koshilamadurangani236
@koshilamadurangani236 2 жыл бұрын
නුවරගල වාලිඹේ මතක් කලත් හිත පිරෙනවා.ස්තුතියි දිනේෂ්
@thushanjayawardhane
@thushanjayawardhane 2 жыл бұрын
මාවනැල්ල පැත්තට ආවොත් සරදියෙල් ගල, මීයන් ඇල්ල, අලගල්ල වගේ සුන්දර තැන් වල සංචාරය කරන්නත් අමතක කරන්න එපා දිනෙෂ් අය්යා 😇❤️ හැමදාමත් වගෙ අමතක නොවන සුන්දර එක කතාවක අවසානය❤️ DAP ❤️
@ඩිංගාමල්ලි
@ඩිංගාමල්ලි Жыл бұрын
මාවනැල්ලේ කොහෙද බන්
@radinadissanayake5398
@radinadissanayake5398 2 жыл бұрын
කියන්න වචන නැ ගොඩක් පින් මෙ දේවල් අපිට දකින්න ඔයාලා කරන කැපකිරීම් වලට ගොඩක් පරිස්සමෙන් 😍😍 බුදුසරණයි හැමොටම
@asanthamahesh2765
@asanthamahesh2765 2 жыл бұрын
කියන්න වචන නෑ මේ මගේ රටද කියලත් හිතෙනව.දිනේශ්...ගොඩාක් ස්තුතියි අපේ රටේ සුන්දරත්වය මේ විදියට පෙන්නනවට ගොඩක් පින්.බුදුසරණය.💕
@shyamamawelage9342
@shyamamawelage9342 Жыл бұрын
හරිම ලස්සන ගමනක් ඇස් පිය නොබලා බලන් හිටිය ❤️❤️❤️👍👍🌺🍁
@SiyaraEdu
@SiyaraEdu 2 жыл бұрын
ගැම්මක් ගැම්මක් රෑ දවල් කියල නෑ ජීවිතේ විදින්න .ජයවේවා අයියා ❤🤟
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම මල්ලි.. ගොඩාක් ස්තූති
@PET_Lovers_YT
@PET_Lovers_YT 2 жыл бұрын
දවසක් මමත් විදිහනවා මේ විදිහටම. එතකන් බොහොම ස්තූති අයියේ මේ දේවල් අපි එක්ක share කරගන්නවට. ❤️. තව දෙයක් ඔහොම ගමන් යන්න පුලුවන් යාලුවෝ පිරිසක් ලැබෙන් නෑ හැමෝටම ඒ නිසා පරිස්සමින් හැමෝම. අපිට තව ගොඩක් දේවල් බලන්න තියනවා මේ රටේ.🤝❤
@suranjankaluarachchi3972
@suranjankaluarachchi3972 2 жыл бұрын
ඒක නම් පාරාදීසයක්
@dilanweerasekara9678
@dilanweerasekara9678 2 жыл бұрын
Lankawe thiyana soduru isaw ape as idiriyata genna oba darana uthsahayata saha kapaweemata godak pin👍👍this is great motivation for us to travel.
@ST.vlog-1
@ST.vlog-1 2 жыл бұрын
සුපිරි. වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ . හදවතේ සංචාරකයා.❤️❤️☘️🍀👣👣❤️‍🔥❤️‍🔥
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මේ වගේ ගමනක් මහන්සියි කටුකයි අපිට මේ වීඩියෝ බලද්දි ඒක දැනෙනවා හැබැයි ඔබ කතා කරනකොට මාර සැහැල්ලුවක් සුන්දරත්වයක් එනවා
@shehankaviisha7857
@shehankaviisha7857 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති ...🇱🇰🍀
@ashensameera7430
@ashensameera7430 2 жыл бұрын
Ayeth Gamata ekkan giyata godak sthuthi🤩.lassanai ❤.Hadhawathe Sancharakaya 😍
@chandimafrancis4574
@chandimafrancis4574 2 жыл бұрын
ස්තුතියි ඔබට,මේ ලස්සන රටේ වටිනා තැන් අපිට ගෙන එනවට.ඔබ සොබාදහම රස විඳින විදිය දැක්කම හිතට ආශාවක් එනවා අනේ එක දවසක් හරි ඒ තැන් දැකගන්න ඇත්නම් කියලා, ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තවත් තැන් සොයා යන්නට 💝
@geethgehan5755
@geethgehan5755 2 жыл бұрын
ජිවිතේ විදින මිනිස්සු ආදරෙයි හැමදාමත් 👌👌👌
@amarabuddika5185
@amarabuddika5185 2 жыл бұрын
ඇත්තටම මේ දිව්‍යය ලොකය පෙන්නන ඔයාට ගොඩක් ස්තුති....
@nalinbro
@nalinbro 2 жыл бұрын
Niyamai bro.. ❤️🤟🤟🤟
@chamaralahiru7702
@chamaralahiru7702 2 жыл бұрын
හදවතේ ගායකයෝ ඉන්නේ දෙන්නයි ❤️දමිත් අසංක . චාමර වීරසිංහ ❤️ හදවතේ සංචාරකයෝ ඉන්නේ එක්කෙනයි ඒ අපේ එකා ❤️🍃 දිනෙශ් අයියා ❤️ Good luck brother 🤍❤️ දවසක ඉක්මනට අපි හම්බුවෙමු...... ☘️
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
අපිටත් මේ පිස්සුව හදපු සුන්දර සුන්දරම පිස්සෙක් ඔයා මලයා .තෙරුවන් සරණයි ඔබට .😍😍😍
@RavinduMalshan9890
@RavinduMalshan9890 2 жыл бұрын
❤️😌🤗අපිට යන්න බැරි තැන්,අපි දන්නැති තැන් අපිට පෙන්නන,නොගියත් ගියා වගෙ දැනෙන වීඩියෝ අරන් එනවට ආදරෙයි දිනේෂ් අයියා❤️🌿💚🏕️🚶🤩
@naveenchaminda94
@naveenchaminda94 2 жыл бұрын
සොබාදහමේ තතු අපිට ගේනවට බොහොම පින් .වීඩියෝ එක හොදයි . බුදුසරණයි මල්ලී .
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
ආයුබෝවන් ! 🙏 දිනේෂ් ඔබතුමාට සහ ඔබේ මිතුරන් සැමට උතුම් නිදුක් නිරෝගී සුවපත් ජීවනගමනාන්තය්ක් වේවා ! 🙏 පරිස්සමින් සෑම විටකදීම ... පින් ඔබතුමාට ... ඔබේ ඇසින් අප බලනා මේ ගමනාන්ත හරිම ලස්සනයි... සුන්දරයි...
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ...ං
@ruwandanushkathushara4682
@ruwandanushkathushara4682 2 жыл бұрын
Patta pathta asi yanna ❤❤❤❤
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා ...තෙරුවන් සරණය් ..👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kaveenethmi7535
@kaveenethmi7535 Жыл бұрын
මෙච්චර මහන්සියෙන් අනිත් අය වෙනුවෙන් සොබාදහමෙ සුන්දර බව පෙන්වන්න උත්සහ කරන ඔබ...සොඳුරු මිනිසෙක් 🥺❤ඔබට ජය 👍👌
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
හදවතේ සංචාරකයා ❤ 🌍 ආදරෙයි අපේ රටේ ලස්සන මහන්සි වෙලා පෙන්නනවට❤ ජය වේවා ආදරෙයි දිනේෂ් අයියේ ❤💪
@-sachiya9693
@-sachiya9693 2 жыл бұрын
රාක්ශගලට යන පාරත් මාරම ලස්සනයි,දිගටම ඇසටු ගස් වගේ තියෙන්නේ.. ඒ දැනෙන හැගීම කියන්න බෑ.. මම මීට කලින් දැකලා නෑ මෙවැනි මාර්ගයක්.. අපේ හෙල ඉතිහාසය සගවාගත් තැනක් වනවා නොඅනුමානයි..
@layan6781
@layan6781 Жыл бұрын
🤣🤣🤣🤣
@nipulakumara8484
@nipulakumara8484 2 жыл бұрын
ඒකේන්ම සුපිරියී.. ඔයාට පින් අයියේ ලන්කාව අපිට පේන්නනවට..
@holidaywalkers1694
@holidaywalkers1694 2 жыл бұрын
ලොකුපීරිස්, doctor, ඔනිල, ගිහාන්, බඩා.. ඒ set එකත් එක්ක vlog එකක් බලන්න ආසයි.. පුළුවන් නම් කට්ටියව කොහොම හරි එකතු කරගෙන අලුත් vlog දෙන්න. Good luck dinesh ❤️🔥
@nilanthap.a.c.n1629
@nilanthap.a.c.n1629 2 жыл бұрын
Very very nice 👍
@dewmi_._vlog
@dewmi_._vlog 2 жыл бұрын
උන ගස් අස්සෙන් ගිහින් නැග්ග ගලේ ඉදන් රාක්ශ ගල දිහා බලද්දි වානර මුහුනක හැඩයක් පේනවා හොදින් බලන්න.. ❤ මොන තරම් සුන්දරද සොබාදහමේ අපූර්වත්වය
@samanwickramasinghe9495
@samanwickramasinghe9495 2 жыл бұрын
අපේ ගමේ තියෙනවා මුහුද පේන ගල කියල ගලක්🏞️🏞️🏞️⛰️ ගියත් හොද hikeඑකක් වෙයි තව තියෙනවා දිය ඇලි 3ක්👍👍
@chamodlakshan5164
@chamodlakshan5164 2 жыл бұрын
අයියේ ඔයා කියන හැම වචනයක්ම හදවතටම දැනෙනවා❤️ ආදරෙයි දිනේෂ් අයියේ❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ❤️🍀🇱🇰
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 2 жыл бұрын
මේපාර වීඩියෝ එක සුපිරී පරි ඉතිරී❤️🔥💪. නියමයි කියන එක මදී, ජයවේවා ❤️
@vinduindiwari1106
@vinduindiwari1106 2 жыл бұрын
ඔයා තරම් වාසනාවන්තයෙක් මේ ලෝකේ තව නැතිව ඇති. හැමදාම වගේ පුදුම ලස්සන වීඩියෝවක්... හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ වගේ ලස්සන හැංඟිලා තියෙන තැන් බලන්න , දකින්න වගේම ඒවා අපටත් ගේන්න හැකිවේවා කියලා . තෙරුවන් සරණයි දිනේෂ් 🥰🥰🥰🥰
@nilwee8096
@nilwee8096 Жыл бұрын
@nilwee8096
@nilwee8096 Жыл бұрын
හරිම ලස්සන තැනක්
@ajehnthaenajeh7689
@ajehnthaenajeh7689 2 жыл бұрын
💚🤍💙🖤💚🤍💙🖤💚 goosebump wenawa
@nilankasupun9040
@nilankasupun9040 2 жыл бұрын
මෙහෙම ගමනක් පරිස්සමෙන්
@Egalitarianbeauty
@Egalitarianbeauty 2 жыл бұрын
Awesome video. Amazing. Appreciate your effort. 👍💛
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
Thanks a lot
@randimahirushan9724
@randimahirushan9724 2 жыл бұрын
අපිට යන්න බැරි තැන් පෙන්නනවට ගොඩක් පිං අයියට❤️🤗
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@erangasuriyabandara400
@erangasuriyabandara400 2 жыл бұрын
ආයුබෝවන් දිනෙෂ් හැමදාම වගෙ ලස්සන සංචාරයක්. දැරනියගල පැත්තෙ ලස්සන ගමනාන්ත ගොඩක් තියනවා. විශේෂයෙන්ම ඇලි හත Hike එක. පුඵැවන් නමි try එකක් දෙන්න. Good luck කරන කියන හැම දේටම.
@kinretravelvlog6947
@kinretravelvlog6947 2 жыл бұрын
Remembering the place which we visited somewhere in 2003,,, wrong but we avoid schooling and went to Raksha gala… thanks for bringing that memories back Dinesh
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 2 жыл бұрын
හරිම ලස්සන දර්ශන තියෙන වීඩියෝ එකක් සහ අකුරැ රචනාවක්. පෙබරවාරි 4 අලගල්ල කන්ද තරනය කරන දවසයි.හැකිනම් එහි වීඩියෝවක් කරන්න
@kamalhettiarachchi7467
@kamalhettiarachchi7467 2 жыл бұрын
Mama asama youtuber aiya thama.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් සතුටුයි එ ගැන.. බෙහෙවින්ම ස්තූති
@srilanka3818
@srilanka3818 2 жыл бұрын
Supper supper Good ලස්සනයි මල්ලි සුභ අනාගතයක් තවත් ලස්සන Video ටිකක් ඔනෙ ඔන්න මමත් Subscribe කලා ඔබට සැමටම තෙරැවන් සරණයි
@chamaradilshan9730
@chamaradilshan9730 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසාට වගේම ගස් වැල් සතා සිවුපාවන්ටත් ආදරය කරුණාව දක්වන සොදුරු සංචාරකයා ❤️🌿🍃 හදවතේ සංචාරකයා දිනේශ් අයියා බුදුසරණයි ❤
@nirashasandaruwini9700
@nirashasandaruwini9700 2 жыл бұрын
මාත් ඔයා එක්ක ගියා වගේ දැනුනා.. කියන්න වචන නෑ අයියේ තව තවත් ලස්සන තැන් වලට යන්න ඔයාලා හැමෝටම ශක්තිය ලැබේවා. කුරා කුහුබුකුගෙන් වත් ඔබට සහා යන අනික් මිතුරු සගයන්ට අතුරු අන්ත්‍රාවක් නොවෙන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !! ආයූ බොහෝ වේවා දිනෙශ් අයියේ❤️❤️❤️
@ashithadilshan8725
@ashithadilshan8725 2 жыл бұрын
❤️❤️ ගොන්ගල, කඩමුදුන, ෆැට්න ඒ ටික බලන්න එන්න සූරියකන්ද පැත්තෙ 🙂🙂
@sameeranuwan2317
@sameeranuwan2317 2 жыл бұрын
හරිම ලස්සනයි..හදවතේ සංචාරකයා...සහෝදරයා.තෙරුවන් සරණයි.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@Adhii_v
@Adhii_v 2 жыл бұрын
DAP notification එක එනකන් බලන් ඉන්නවා හැමදාම ❤️😍
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
දෙයියනේ... ගොඩාක් ස්තූති . සතුටුයි ඒ ගැන
@travelwithudeshi
@travelwithudeshi 2 жыл бұрын
Superb video ❤️
@imeshaperera7669
@imeshaperera7669 2 жыл бұрын
We went there last November. So I feel this video🥺, in my opinion, climbing this at night is quite dangerous. Anyway, I was surprised to hear that you went up there at night. Superb
@dhammikanz
@dhammikanz 2 ай бұрын
දිනේශ්....ලොකු සාධාරණය ක් කරලා, . ඉතාම වැදගත් සවිස්තරාත්මකව කරුණු කාරණා ඉදිරිපත් කරන විදිය හරිම රසවත්. පරිස්සමින් හොදේ. ජයශ්‍රී
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
ඒක මරු ලොකු අයියා 👣
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති මල්ලි
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.