Hima diyawee himalaye amarasiri peris

  Рет қаралды 61,463

Buddhi Sandanuwan

Buddhi Sandanuwan

Күн бұрын

#himadiyaweehimalaye#amarasiripiris#slmusix

Пікірлер: 63
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
Athi wishishtai. Adara hagum poshanaya karana athishaya sundara geeyak. bohoma sanyamayen pramaya gana gathu kiyanawa.kohomath ape Geetha loke wishishtayek obathuma. A wagema gawrawaneeya charithayak. Niroogi wewa! Aauu boho wewa!oba thumata budusaranai!dewi pihitai!🙏🙏💐
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
හිම දියවී හිමාලයේ යමුනා ගග නගයි තරංගා. අමරසිරි පීරීස් මහතා විසින් ගායනා කරන මේ ගීතය එදා මෙදාතුර බිහිවූ අතිශයින්ම ශුංගාරාත්මක ගීතයක් බව මගේ හැගීමයී.වර්තමානයේ ගීත වල විසුවල් වල පෙන්වන කුනුහරුප වලට වඩා කුනුහරුපයක් මෙහි අන්තර් ගත වේ..නමුත් වර්තමානයේ බිහිවන් නිර්මාන හා සැසදීමේදී මෙහි ඇති රසය සම කල නොහැකි තරම්ය. රාධාට පෙන්වන සුදු පෙන කැටි හදවත් ජලාශයේ පීනන හංසයෝ ඉඩ දී දෙන්නට දඩුවම් දෑස වසා ඉන්නම් මිනි මෙවුලට වැටෙන සද දිය ඔබට ගොඩක් දේවල් සිහි කරාවී නිසැකවම..හොදින් සවන්දෙන්න ගීතයේ රසය විදින්න. ඔබට ඔබ දන්නා දේවල් පහලින් කමෙන්ට් කරන්න..මෙවැනි ගීත අරුත් සමග රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න🙏🙏🙏
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
නියමයි ඔයාගෙ උත්සාහය
@NishaDammage
@NishaDammage 6 ай бұрын
සිංදුවෙ විචාරය ඇහැවුවම සිංදුවෙ රසය තවත් වැඩි වෙනවා...ලස්සන සිතුවමක් මැවෙනවා
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සන මම ආසම ගීතයක් ගායන යුවලටත් උපහාර වේවා කැරොකෙ ගීතය ඉදිරිපත් කරාට ස්තූතියි ❤️❤️❤️👍👍👍🌹💑
@athuladinesh6681
@athuladinesh6681 3 жыл бұрын
මාරම ලස්සනයි ඇත්තටම ගොඩාක්.... මම අහල තිබුනේ නැ මෙි සින්දුව මගෙ යාලුවෙක් තමයි අහන්න කිවුවෙ. මම සැන වාර ගානක් ඇහුවා ඒ තරම් ලස්සනයි.....
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@Nalanipushpakumari-k3z
@Nalanipushpakumari-k3z 20 күн бұрын
Hsrima lassana song ekak❤❤
@sanjayathilakarathna5200
@sanjayathilakarathna5200 10 ай бұрын
මාරම සිංදුවක්. තාලේ ගැන හිතන්නෙ නැතිව වචන ටික ඇහුවනං ඉතිං. වැ%#ක් බැලුවා වගේ තමයි. පිස්සු හැදෙන සිංදු.❤️❤️❤️❤️❤️
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
ෆුල් සිංදුව ඇහැව්වා හොඳේ හරිම ලස්සනයි
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Thank you🔥🔥🎶🎶
@buddhikaherath375
@buddhikaherath375 4 жыл бұрын
මන් ආසම සිංදුවක් පුදුම තේරුමක් ඕක සීතල ගිනි ගනීද ක්‍රිශ්නා......
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Aniwaremma ❤️❤️
@luckylover1848
@luckylover1848 2 жыл бұрын
ඒකෙ තේරුම මොකක්ද 🙁☹️
@manjulasfd
@manjulasfd 4 жыл бұрын
2 like nice new friend
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
❤️❤️
@irenohewa6346
@irenohewa6346 2 жыл бұрын
Das dahas waryak thank's, E taramma lassan katahada Amarasere peres mahattayata budusarnai.
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@gunathilakabandara8680
@gunathilakabandara8680 8 ай бұрын
ලස්සන සිංදුවක් අහන්න අාසයි....❤❤❤
@welovecricket2582
@welovecricket2582 4 жыл бұрын
කනට මිහිරි.. 😍 ඔක්කොම දුන්නා ඔයාට.. සිංදුවම ඇහුවා..
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Jaya wewa brother
@magesihinaya5975
@magesihinaya5975 4 жыл бұрын
7 like magen ape paththatath enna budusaranai
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Aniwa
@sjbrothers1504
@sjbrothers1504 Жыл бұрын
මෙතුමන්ලා තමා මෙරට සාහිත්‍යයේ විශිෂ්ඨයින්
@anjalacy568
@anjalacy568 3 жыл бұрын
So nice song i like to mush best
@allisjayathilaka4395
@allisjayathilaka4395 2 жыл бұрын
හිම දියවී හිමාලයේ යමුනා ගග නගයි
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
තුන්වැනි කැමැත්ත දුන්න හොඳේ
@sitharabuddima7887
@sitharabuddima7887 Жыл бұрын
Kanata meepani danawa wage. niyamai
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@sitharabuddima7887
@sitharabuddima7887 Жыл бұрын
Kanata meepani danawa wage. Niyamai.
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@sitharabuddima7887
@sitharabuddima7887 Жыл бұрын
Mama ahapu lassanama sinduwa
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@HimashaRandiya
@HimashaRandiya Ай бұрын
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 4 жыл бұрын
ලයික් 5 මගෙන් යාළු .👌👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷✌✌✌✌💗💗💗💗💗
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Thanks kolla🔥
@slrowdy9260
@slrowdy9260 3 жыл бұрын
2021 balana aya
@sitharabuddima7887
@sitharabuddima7887 Жыл бұрын
Niyamai
@Buddhi96
@Buddhi96 Жыл бұрын
@dukavitharamai8821
@dukavitharamai8821 4 жыл бұрын
130 subscribe kara
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Thank uu apith help kara onna
@ceylonticktock4967
@ceylonticktock4967 4 жыл бұрын
Niyamiiii😍😍😍😍😍 Done bro 😍😍
@samansaman6350
@samansaman6350 3 жыл бұрын
Davasakata dahaparak ahanava hrima mihiri
@melody1876
@melody1876 4 ай бұрын
❤❤❤
@nimanthamadhusanka2534
@nimanthamadhusanka2534 2 жыл бұрын
පිං සිද්ධවෙනවා....එච්චරයි
@athulaweerasooriya5701
@athulaweerasooriya5701 5 ай бұрын
Sangawaa ethi adahas soyaagannata snyamen kara ethi pada rachanayata sangeethaye saha gaayanaye deeth penwana sanyamaya sithganna sului. ( Thiyana kanagaatuwa youn parapura ada meweni geetha rasa vindina thenaka innawada kiyana ekai. Ekata kramayak seratama kalin hadanna ona)
@sandeepasewminiperera7471
@sandeepasewminiperera7471 Жыл бұрын
👌
@samansaman6350
@samansaman6350 3 жыл бұрын
Pattama lassani
@gamalathrjayaratne6023
@gamalathrjayaratne6023 6 ай бұрын
Beautiful songs 💝💐🤗🫡
@qarfifa2022
@qarfifa2022 4 жыл бұрын
mn obwe sub kara.126.Mawth sub krla comment eka danne. 2 min balanne. 9 like.supiri.
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Aniwa brother
@kanchanaroshi6258
@kanchanaroshi6258 3 жыл бұрын
Lasanie
@poornimachathurangani1043
@poornimachathurangani1043 Жыл бұрын
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා
@samansaman6350
@samansaman6350 3 жыл бұрын
Gaikava kavda kiyanavda danna kenek
@mudithapalliyaguru7352
@mudithapalliyaguru7352 23 күн бұрын
Wasantha thilakangani
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
අරුම පුදුම කටහඩක් ඔබ තුමාට තියෙන්නෙ. ඇස් වහක් කැටවහක්, නෑ. පෙර කළ පින් අම්මා තාත්තා කොයි තරම් නම් සතුටු වෙයිද ? මෙවැනි සංගීතඤයෙක් බිහි වුනාට, දීර්ගායු ලැබෙනවා!!!!!
@deepikasudarshani6612
@deepikasudarshani6612 Жыл бұрын
Sungarathmaka katahada Nisa gitayak godak lassanai
@priyalhdp
@priyalhdp Жыл бұрын
Read the nice story behind this song: geethayakatawediyamak.blogspot.com/2018/01/hima-diyawee-himalaye.html
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 Жыл бұрын
අම්බෝ ඒ හැඟීම අමරදේවයන්⁣ගේ කුමරියක පා සලඹ සැළුණා එකෙනුත් එහාට ගිය හද සලිත කරවන ශෲංගාර රසයක්
@ceylonticktock4967
@ceylonticktock4967 4 жыл бұрын
Niyamiiii😍😍😍😍😍 Done bro😍😍
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
😋😋🔥🔥🙏🙏🎧🎧
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 120 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Hima Diyawii Himalaye
4:02
Dhammika Bandara - Topic
Рет қаралды 951
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 175 М.
Dimanka Wellalage and Nuwandika Senarathne - Hima Diyawe Himalaye
4:32
Avarjana Entertainments.
Рет қаралды 10 М.
amarasiri peiris radha
4:35
chrishan rienzie
Рет қаралды 174 М.
ESKO - Папа қасыңда (Mood Video)
2:23
ESKO
Рет қаралды 773 М.
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 108 М.
Marhaba Sabi - Qyz Bozbala (Official lyric video)
3:10
Marhaba Sabi
Рет қаралды 192 М.
Лилия
3:00
Али Ахмет - Topic
Рет қаралды 1,9 МЛН
Alisher Konysbaev & Duman - Мен болуым керек (Official MV)
2:35
Afruza - Baxtlimisan (Official Music Video)
4:42
Afruza
Рет қаралды 7 МЛН