අසභ්‍ය වීඩියෝ දාලා බේරිලා ඉඳලා ඉවරයි - ගෙදරටම හොයන් එන්න පුළුවන් සිස්ටම් එකක් පොලිසියට - Hiru News

  Рет қаралды 253,056

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
අසභ්‍ය වීඩියෝ දාලා බේරිලා ඉඳලා ඉවරයි - ගෙදරටම හොයන් එන්න පුළුවන් සිස්ටම් එකක් පොලිසියට - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 1 600
@cruz21209
@cruz21209 8 ай бұрын
"ඔබේ මිදුලේ ගංජා පැලයක් වැවී තිබුනොත් එය ඔබේය.ඔබේ මිදුලෙ මැණික් ගලක් තිබුනොත් එය රජයේය"😂
@user-sb1yg4un4m
@user-sb1yg4un4m 8 ай бұрын
සිරා කතාව බන් 😂
@m.nalakadilan3123
@m.nalakadilan3123 8 ай бұрын
එක ඇත්ත කාලකන්නි
@tharangapradeep8641
@tharangapradeep8641 8 ай бұрын
❤❤❤
@Hunter-ul1fo
@Hunter-ul1fo 8 ай бұрын
Agreed
@kushi8582
@kushi8582 8 ай бұрын
ඇත්ත හැබැයි ඒත් ඉතින් මෙහෙමත් හිතෙනවා ගංජා ඉතින් ඉබේ පැලවෙන්නේ නැහැනේ හිටවන්නම වෙනෝ හැබැයි මැණික් එහෙම නෙවෙයි... එහෙම හිතන්නත් පුළුවන් ඉතින්
@SamanSaman-uv3eq
@SamanSaman-uv3eq 8 ай бұрын
එකටම ඔය හිරු දේරණ නාලිකා වලින් නිලියන් අඩ නිරුවත් වැඩසටහන් නවත්තලා දාන්න කුනුහර්ප ඔක්කොම කරන්නේ ඔය ජන මාද්දය
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 8 ай бұрын
ඒක නම් ඇත්ත
@gost610
@gost610 8 ай бұрын
එක නම් සහතික ඇත්ත කතාව
@nipuniumanda2973
@nipuniumanda2973 8 ай бұрын
ඔව් හෙලුවෙන් නටනවා ජරා ගෑනු
@Mahina12
@Mahina12 8 ай бұрын
මේගොල්ලෝම බඩු දනවා. මේගොල්ලෝම බඩු අල්ලනවා. මහජන මුදලෙන් මේගොල්ලෝ ජිවත් වේනවා 🤪.
@sadunsadun1036
@sadunsadun1036 8 ай бұрын
අනිවා
@Tech_with_Life
@Tech_with_Life 8 ай бұрын
ළමයි විනාස වෙන්නේ පොඩි කාලෙ ඉදලා සෙක්ස් දැනුම දීපු නැති නිසා 😌❤️
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 8 ай бұрын
Pita ratawala sex kiyanne vohiluwak ape rate modayoo danne na asahane🤣🤣🤣
@Elfutin
@Elfutin 8 ай бұрын
😂😂😂දැන් පොඩි උනුත් sex video බලනවා👍phone use කරන්වනෙ පොඩි කාලෙම😂
@shavinnimsara2114
@shavinnimsara2114 8 ай бұрын
අනිවාර්යයෙන්
@chalanaishan4306
@chalanaishan4306 8 ай бұрын
Aniwaren❤
@c.k.perera7860
@c.k.perera7860 8 ай бұрын
Sirawata
@upulsandaruwan4436
@upulsandaruwan4436 8 ай бұрын
රූපවාහිනීයෙ පෙන්නන කුනුහරුපත් නවත්වන්න කටයුතු කරනවනම් තවත් හොඳයි වැඩෙ , ඒ ගැනත් අවධානය යොමු කරන්න
@NadeeGihanSamarathunga-tb9vx
@NadeeGihanSamarathunga-tb9vx 8 ай бұрын
Itn eke thama wedipurama
@praveenfernando557
@praveenfernando557 8 ай бұрын
Yakoo mewa hanganna hanganna thawa kuthu hale wadi wanawa...
@WASKperera
@WASKperera 8 ай бұрын
අනිවාර්යෙන් මේ 31 හෙළුවෙන් දැන් නටයි අප්පිරිය වෙන්නම ඒවත් නවත්වන්න
@anushkabandara3978
@anushkabandara3978 8 ай бұрын
සහතික ඇත්ත ළමයෙක්ට දැන් කාටූන් එකක්වත් පෙන්නන බෑ
@gshhabsbsm5357
@gshhabsbsm5357 8 ай бұрын
සහතික ඇත්ත
@puce-gq1ki
@puce-gq1ki 8 ай бұрын
තමන්ගේ ඩේටා වලින් නම් යන්නේ ඇයි මුන්ට puce ආමාරුවා,පොලිසියෙත් ඉන්නවා ඔවා කරන 😂😂👍
@_Pasindu_
@_Pasindu_ 7 ай бұрын
sira bn 😂
@Pushpasiri0
@Pushpasiri0 8 ай бұрын
සල්ලි හොරා කාපු උන්ගේ දත්ත පද්ධතියක් හදලා හොරා කාපු සල්ලි හොයාගෙන රට දියුණු කරානම් 🤔 ..එක්කෝ ඕනේ නෑ.මේක වැදගත් නේ 😂
@nishelsavinka8944
@nishelsavinka8944 8 ай бұрын
සිරා කතාව 😂 ,
@to-p6572
@to-p6572 8 ай бұрын
Sira bn pissu yakku...
@user-el7kw8sg2p
@user-el7kw8sg2p 8 ай бұрын
කියලා වැඩක් නෑ බන්
@King_fr782
@King_fr782 8 ай бұрын
බිජ්ජෝ එව්වා වෙනකොට අපි මැරිලා මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා😂
@harshananandima6988
@harshananandima6988 8 ай бұрын
😂
@user-zs9fc8wy5z
@user-zs9fc8wy5z 8 ай бұрын
මෙහෙමයි ඔයාලා ගත්ත තීරනේ හොදයි. ඒ ගැන ඇත්තටම සතුටුයි බෙදන , දාන , කට්ටියව අල්ලගන්න අපි අවුරුදු 20 පැනලත් තනිකඩයි ඉතින් අපි තෘප්තියක් ලබන්නෙ ඒකක් බලලා බලන එකට කෙලින්න හදන්න එපා. ඕකෙන් වෙන්නෙ ඒවට ඇබ්බැහි උන උන් අලුත් අලුත් ක්‍රම ඉගෙනගන්නවා අන්තර්ජාලය ඇතුල කියන්නෙ ගොඩක් වෙනස් තැනක් 😊 තනිකඩ අපිට අරින්නෙපා 👍 pls 🙏
@user-reality168
@user-reality168 8 ай бұрын
Atha😂
@slsithaa8040
@slsithaa8040 8 ай бұрын
ekagai
@wimukthisasidu2561
@wimukthisasidu2561 8 ай бұрын
Ow eka ඇත්ත
@sadunmadawa7308
@sadunmadawa7308 7 ай бұрын
ඇයි උබට වෙන ක්‍රමයක් නැද්ද සතුටු වෙන්න...😂 සහෝලා මේක අභියෝගයක් තමා වැල් බලන එක නතර කරන එක... ඒත් ඒ අභියෝගය බාරගනිල්ලා ඒ දේවල්නැතුව මොලේ සතුටු කරන්න හොද දෙයක් යෝදාගනිල්ල්ලා.. මම මේ කියන්නෙ බඩු ගහපල්ලා කියලා නෙවේ කියලත් තේරෙනවා ඇතිනෙ... මොකද්ද යකූ. මේ වගේ දෙයක් නීතිමය වශයෙන් වෙනකොට ඒකට සතුටු වෙයල්ලා. පෞදගලිකව කිවුවොත් මමත් නොබලන කෙනෙක් නෙවේ ඒ වගේම මටත් කෙල්ලෙක් නෑ තමා. ඒත් මටනම් සතුටුයි මොකද මේවා බලන එක නතර කරන්න අමාරුවෙන් මමත් ඉන්නෙ. මේ වගේ නීතියක් තියෙනවානම් මම සතුටු සතුටු වෙනවා වැල් බලන එක නතර කරන්න ලොකු හයියක් වෙයි කියලා මම හිතනවා... ඒ වගේම පොඩි එවුනුත් මේවට ඇබ්බැහි වෙනවනෙ...
@Myli584
@Myli584 7 ай бұрын
@@sadunmadawa7308 ඔව් උබල වගේ උන්ට ඇගිල්ලක් ගහගන්න හරි පුලුවන් අපිට අතේ පිහිට විතරයි උබ වෙන ක්‍රම හොයාගනින් පිම්පියා
@rajeewapriyankara3636
@rajeewapriyankara3636 8 ай бұрын
මේවා පාලනය කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා තරාතිරමක් නොබලා. ඒවගෙම නීතිය වෙනස් කරන්න ඕනා.
@MaX-xz3ie
@MaX-xz3ie 8 ай бұрын
අනිවාරෙන්..අැප දීලා එලියට දාන්නැතුව
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 8 ай бұрын
එක දෙයක්වත් හරියට කරාද මේ රටේ.. තව සතියකින් මේ ගැනිට තමන් කිවුව දේත් අමතකයි.. හතු පිපෙනවා වගේ වැඩ පටන් ගන්නවා.. ඒවා එච්චරයි.. අයේ එකෙක් මැරුනම අයේ මාධයට ඇවිත් නින්දෙන් ඇහැරිලා මේ වගේ කියවනවා😂😂😂😂😂 අනේ අපෝ පොලෝසිය .. එක දෙයක් හරි කරානම් ඉවරයක් වෙන්න..
@MadeeraArticles
@MadeeraArticles 8 ай бұрын
අනිවාර්යයෙන් බොසා වහල්ලු ටික මේකටත් ඇන්දිලා 😂
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 8 ай бұрын
​@@MadeeraArticles මේකේ ඇන්දෙන්න දෙයක් නෑ. මේක ලංකාවෙන් විතරක් කරන එකක් නෙවෙයි Google එකත් එක්ක එකතු වෙලා worldwide යන එකක් මේක. Internationally වෙන වැඩක්. ඒ support එක ලංකාවටත් ලැබුණ කියලයි මේ කියන්නේ. දේශපාලනයක් මෙතෙන්ට ගෑවිලා නෑ bro.
@MadeeraArticles
@MadeeraArticles 8 ай бұрын
@@MadhuriKumariOfficial දේශපාලනය කියන්නෙ රටක පාලනය, එතකොට දේශපාලනය නොගෑවී මේ වැඩේ වෙනක කියන එකෙන් ඔයාගෙ දේශපාලනය අවබෝධය ගැන මම දන්නව 👍
@DemonGaming-kk8ni
@DemonGaming-kk8ni 8 ай бұрын
😂😂sira bn
@thakshilaseriwardhana1809
@thakshilaseriwardhana1809 8 ай бұрын
මේ රට ඔය තත්වයට පත් කරල තියෙන්නෙ මේ ලංකාවේ බලු දේශපාලනයේ හොද හින්දා
@user-eq7cy7si5n
@user-eq7cy7si5n 8 ай бұрын
එතකොට පොලිසියේ එකෙක් වැල බැලුවොත්..😁😂
@user-reality168
@user-reality168 8 ай бұрын
Ethakota ewa wal neme Bn 😂
@user-eq7cy7si5n
@user-eq7cy7si5n 8 ай бұрын
@@user-reality168 eka aththa😂
@duminduvipun3358
@duminduvipun3358 8 ай бұрын
Mun maha gonnu bn meka amuthu ate ne gon minidsu jivath venne me video dana ayonta thamayi mokak hari karanna ona ava balana ayo mak karannada
@KaweenWeerawardhana
@KaweenWeerawardhana 8 ай бұрын
​@@user-reality168ow 😂
@chanalwithsadu8207
@chanalwithsadu8207 8 ай бұрын
Sira kathawa bn ​@@duminduvipun3358
@krishanthilanka2925
@krishanthilanka2925 8 ай бұрын
නියමයි ඇත්තටම හොඳ දෙයක් ලංකාවේ සමහර රූපවාහිනී නාළිකා කාන්තාවන්ගේ අඩ නිරුවත විකුණන එකත් පුළුවන් නම් නතර කරන්න
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana 8 ай бұрын
ස්ත්‍රී දූෂණ දිගින් දිගටම එක පෙළට සිද්ධ වෙන්න පුළුවන් මේ දේ නිසා,,,මානසික ආතතියකින් ඉන්න මිනිස්සු එයාලගෙ හැඟීම් පාලනය කරගන්න මේ වීඩියෝ නැරඹීම සිද්ධ කරනවා, ඉතින් මේක තහනම් කරාම පොඩි ළමයි පවා දූෂණය වෙන්න තියෙන අවදානම වැඩි... හරි හැටි ලිංගික ජීවිතය ගැන අද්‍යාපනට ලබා දෙන්න ඕන... ලිංගිකත්වය කියන දේ මැජික් එකක් වෙලා තියෙනකල් පොලීසියට ස්ත්‍රී දූෂකයන්ව අල්ලන්න පුළුවන් .... නඩු දාන්න පුළුවන් ...නඩු වැඩි කියන්නෙ ප්‍රමෝශන් ගන්න පුළුවන් ...නින්දිත වැඩ කරන්න එපා පොලිස්..... ප්‍රභූ යැයි සැලකෙන මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා... ඒ මිනිස්සුන්ට ඕනිම දෙටක් කරන්න නිදහස තියෙනව. ඒ අය ගැන හොයලා බලන්න කිසිම ආයථනයක් නෑ .... මේ අදහසට එකඟ අය ලයික් කරමු....❤
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali 8 ай бұрын
කියන දේ තේරැම් ගන්න මේ කියන්නේ ලමා අපචාරකයෝ ගැන
@sadunmadawa7308
@sadunmadawa7308 7 ай бұрын
මෝඩ comment දාන්න එපා බං. වැල් බලපුවම කොහොමද බං අසහනකාරයෝ අඩු වෙන්නෙ... ඔයාට එහෙම වෙනවා ඇති එහෙනම් ඇයි උබට වැල් එකක් දෙකක් බලපුවම ආසව නැති වෙනවද තව තවත් වැඩි වෙන්නෙ නැතුව... ඔච්චර ගොන් වෙන්න එපා ඕයි... පිට රටවල්වල සෙක්ස් කියන්නෙ උබලා කියන විදියට උන් බීච් වල එළිපිටනෙ තොල් දාන්නෙ.😂 ඒව බලන චූටි අවු. 5 කොල්ලා පවා ලොකුවෙලා ඒවා කරන්න පටන් ගන්නවා.. ලංකාවෙ ඕනනම් අවු.10ට වැඩි පොඩි උන්ගෙ ඉදලා ඕවා බලනවා ඇත්තෙ. වැල් බලන්නයි ඒවා upload කරන්නයි ඉඩ දුන්නම ඔක්කොම හරි කියලා උබ හිතනවද 😂 උබගෙ ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා බං ඔහොම... මට හිතාගන්න බෑ බං උබලාව හදපු අම්මලා තාත්තලා මොන් වගේ මිනිස්සුද කියලා... එහෙම නැත්තම් උබලා ආශ්‍රය කරපු යාලුවො මොන වගේ උන්ද කියලා 🤢
@sadunmadawa7308
@sadunmadawa7308 7 ай бұрын
කරන උන් ඒ දේවල් කරයි.. හැදෙන උන් හැදෙයි... ඒහෙම නීතියක් දිගටම තිබුනොත් සතුටු වෙයල්ලා.. ඉස්සර samart phone එකක් හැමෝටම තිබුනෙ නෑනෙ... ගොඩක් අය පාවිච්චි කරේ පොඩි 4න් ඉතිම් ඒ කාලෙ මිනිස්සු porn බැලුවෙ නෑනෙ... ඒත් ඒ කාලෙත් ස්ත්‍රී දූෂන උනා... ඒත් මේ කාලෙ ඒ දේවල් ටිකක් වැඩී වගේ නේද... මේ දේවල් බලන එක මිනිහෙකුට අවශ්‍යම දෙයක් නෙවේනෙ.. මටනම් සතුටුයි. ඕවා බලන එක වැඩි වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ මොලේට හොද නෑ... ඒක විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා... Google එකේ හොයලා බලන්න... නැත්තම් aris perera කියලා youtube චැනල් එකක් තියෙනවා ඒකෙ තියෙනවා ඔය ගැන කියපු හොද videos දැනගන්න ඕනනම් බලන්න... මම මේ චැනල් එකක් promote කරා කියලා හිතන්න එපා... ඒත් ඒ අයිය නිසා මම දැනගෙන හිටපෞ නැති දේවල් සහා මම හොය හොයා හිටපු දේවල් ටිකක් මට දැනගන්න ලැබුනා... මට බැනලා වැලලෙන්න හදන්නෙ නැතුව පොඩ්ඩක් බලා තේරුම් ගන්න බලන්න
@user-zt2ds7vf7j
@user-zt2ds7vf7j 5 ай бұрын
@@sadunmadawa7308 තෝ දන්න පකක් න බල්ලෝ සෙක්ස් වීඩියෝ තියෙන්නේ ආතතිය අඩු කරගන්න තමයි දියුණු රටවල් වල
@YasithAththanayaka-bd2tq
@YasithAththanayaka-bd2tq 8 ай бұрын
රටෙ බාගෙට බාගයක් හිරෙ යන්න නියමිතයි මෙ විදිහට 😂😂😂😂
@ruwantharanga150
@ruwantharanga150 8 ай бұрын
😂😂😂oo
@user-mu6xg2zw8c
@user-mu6xg2zw8c 8 ай бұрын
හිර ගෙවල් ඉඩ මදි වෙයි
@Nadulmallikarachi
@Nadulmallikarachi 8 ай бұрын
Ow bm sirata 😂
@Unity_gaming1994
@Unity_gaming1994 8 ай бұрын
කොල්ලො ඔක්කොම අරන් ගිහින් දාන්න වෙනව බන් දැන් පොඩි උන් අපිට වඩා update 😂😂
@Nadulmallikarachi
@Nadulmallikarachi 8 ай бұрын
@@Unity_gaming1994 that’s true bm
@deshanbandara5005
@deshanbandara5005 8 ай бұрын
දැන් ඕකද වේසියෙ රටේ තියන ලොකුම ප්‍රශ්නෙ 😂😂😂😂😂
@thusharamallawa5404
@thusharamallawa5404 8 ай бұрын
😅😅😅😅
@Craft-pikka
@Craft-pikka 8 ай бұрын
😂
@R_abeyrathne
@R_abeyrathne 8 ай бұрын
අසහ්‍ය වීඩීයෝ ,පොටෝස් හදන්නේ ඒවා දාන්න පුළුවන් website ලංකාවට access තියෙන නිසානේ. මුලින්ම ඒ site ටික block කරලා වැඩ පටං ගන්න.
@Gkhlp
@Gkhlp 8 ай бұрын
Sira katawa..❤
@drkele
@drkele 8 ай бұрын
Site block කරන්න නෙමේ පගෝ upload කරන එක නවත්තන්න ඕනී. පාඩුවේ වැලක් බලන් ඉන්න එකාටත් කෙලවන්නේ නැතුව😅.අනික ලංකාවට Block කරත් VPN කියලා එකක් තියන්නේ ලබ්බටද.
@priyankaradisanayaka9417
@priyankaradisanayaka9417 8 ай бұрын
Wadak na bn vpn dala use karanna puluwan
@screen833
@screen833 8 ай бұрын
😂😂pornhub එකේ වත්කම ලංකාවෙ වත්කමටත් වඩා වැඩියි..
@yTAnuththara
@yTAnuththara 8 ай бұрын
Site block කරන්න බෑනෙ . ලිංගිකත්වය කියන්නෙ වැඩිහිටියන්ගෙ අයිතියක් , ලමයිංගෙ ඒව යොදාගන්න එකයි මෙතන වැරැද්ද
@user-ef1ws1uo8u
@user-ef1ws1uo8u 8 ай бұрын
ඒක හොද දෙයක් පාසල් නිල ඇදුම් අවභාවිත කරන උගත් ළමයි...දැඩිපියවර ගන්න❤
@asangalankathilaka4845
@asangalankathilaka4845 8 ай бұрын
😂😂😂Ochcharai adu
@Sunnyleonelanka
@Sunnyleonelanka 8 ай бұрын
Nila aduma kiynneth nul walin hadapu thawath adumak. Tho wage moda musalayo thama ewt nila adum kiyla dagena raganne
@rohanarohana364
@rohanarohana364 8 ай бұрын
පහුවෙලා හරි මේදේවල් වලට නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරපු ඵනකමි ගොඩක්වටිනවා කාලෙකට පස්සෙ ගන්නයි සුපිරි තීරණයක්
@kumarilakshmi5132
@kumarilakshmi5132 8 ай бұрын
ගොඩක් හොඳ දෙයක්🙏🙏 සමාජ මාධ්‍ය කියන්නේ අන්තිම ජරා විදිහට පාවිච්චි කරන එකක් අපේ රටේ අය
@user-du9be1nv5o
@user-du9be1nv5o 8 ай бұрын
ගොඩක් හෙද දෙයක් මෙි ජරා සමජයෙන් දරැවන් බොරා ගන්න ඔන 😊
@Mahina12
@Mahina12 8 ай бұрын
මේගොල්ලෝම බඩු දනවා. මේගොල්ලෝම බඩු අල්ලනවා. මහජන මුදලෙන් මේගොල්ලෝ ජිවත් වේනවා 🤪.
@dimuthuravindra5000
@dimuthuravindra5000 8 ай бұрын
ගොඩක් හොද වැඩක් අගය කර යුතු 🎉🎉
@rooricreations5497
@rooricreations5497 8 ай бұрын
මෙච්චර කාලයකට පොලිසියෙන් කරපු හොඳම දේ තමයි මේක.❤
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 8 ай бұрын
😂😂😂
@Pissu__Kanna
@Pissu__Kanna 8 ай бұрын
පොලිසියට කියලා ඇරගනින්
@Sunnyleonelanka
@Sunnyleonelanka 8 ай бұрын
​@@Pissu__Kannawali tikkuth dalama krnan hari
@UsmanUsman-qi8jv
@UsmanUsman-qi8jv 8 ай бұрын
😂 oita wediya hodaine porn videos lankava thahanam kranam 🤔🤔
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 8 ай бұрын
😹😁
@mweerasinhga
@mweerasinhga 8 ай бұрын
ගොඩක් ස්තුතියි අහිංසක දරු පරපුර බේරගන්න ඔබ තුමාලට මෙලෙස ක්‍රියාමාර්ගයක් ගත්තට
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 8 ай бұрын
ඊට වඩා ලේසි නැද්ද ඉතින් school වල ඕක ගැන ටිකක් වැඩිපුර ඉගැන්නුව නම්? Sex කියන්නෙ මැජික් කියලා හිතාන ඉන්න ලිං මැඩි ටික තවත් වැඩි කරන්න නටන නැටිල්ලක් 😢
@shehansanjaye4148
@shehansanjaye4148 8 ай бұрын
සිරවටම බන් ලංකවේ උන්ට ඔය දෙවල් කියලා දුන්නනම් උන් ලංකවේ උන්ට ඔක මැජික් වෙන්නෙ නැනේ කියලා දෙන්නෙ නැති නිසා තමයි ලංකවේ උන් ඔයාගෙන යන්නේ මෙම කරන් පස්සෙ ජිව්තෙට ලංකවේ උන්ව නැවත්තන්න බැ තවත් වැඩි වෙන එක විතරයි 😬
@ashanifernendo8724
@ashanifernendo8724 8 ай бұрын
කියව කියව ඉන්නැතිව කරලම පෙන්නුවනම් තවත් හොදයි….❤❤❤❤❤❤
@yokothamariya5185
@yokothamariya5185 8 ай бұрын
ජපානෙනම් විහිලුවක් නෙමෙයි විනාඩි දහයෙන් අල්ලනවා.මිනිමැරුමක් පැය 12 න් අල්ලනවා..හොරෙක් අල්ලන්න පැයයි .
@NisharaMadushani-lx2rn
@NisharaMadushani-lx2rn 8 ай бұрын
අපේ රටේ ඔක්කොටම විනාඩි 5යි😂😅
@dileepawithanawasam8805
@dileepawithanawasam8805 8 ай бұрын
Mcn maha banku horek allanna ehe kochchara welawak ynawada 😊
@yokothamariya5185
@yokothamariya5185 8 ай бұрын
@@dileepawithanawasam8805 බැන්කුවට වඩා 100 ගුනයක් පාලනය කරපු බලු හැත්ත ගිල්ලා Bro
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 8 ай бұрын
රනිල් මහත්තයා වැල බද්දකුත් ගහයිද දන් නැ😂
@HP-hu8rw
@HP-hu8rw 8 ай бұрын
😂😂😂💔
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 8 ай бұрын
@@HP-hu8rw 😂😂
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 8 ай бұрын
@sahanbandara1462 😐😐
@harshananandima6988
@harshananandima6988 8 ай бұрын
😂
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 8 ай бұрын
@@harshananandima6988 😂
@Jayasrijayasekara
@Jayasrijayasekara 8 ай бұрын
හිරු දෙරන පෙන්නන කුනුහරප මේකට අදාල නැද්ද ? යුරේනි එහෙම ලොකු අද්‍යාපන වැඩසටහනක් කරනවා දරුවන්ට .. මේ ඇන්ටි ඒක දැකලා නැතුව ඇති...
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 8 ай бұрын
ඒව පේන්නෑ.
@kumaribandara2442
@kumaribandara2442 8 ай бұрын
ඇයි සමිතා , පියුමි හංසමාලි , අමායා අධිකාරි 😂😂
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 8 ай бұрын
කැමැත්තෙන් කරනවනම් කමක් නෑ
@user-ib8nz1yj6m
@user-ib8nz1yj6m 8 ай бұрын
නිලියන් වැනි පිරිස් අද ජනප්‍රිය වීමට මේවා භාවිතා කරනවා. මම කියන්නේ මේවා නවත්තිම හොද දෙයක්. ඊට පස්සේ නැරබීමට සුදුසු දේශීය වැල ඒවාට කැමති වැඩිහිටි නිලියන් වැනි පිරිස් යොදාගෙන කරලා වැඩිහිටියන්ට නරබන්න දුන්නනම් හරි. එතකොට එගොල්ලන්ටත් අදායමක් එනවා සමාජයත් වැල නැතුව අසහනයට පත්වීම වැළකෙනවා. නමුත් අද වෙන්නේ ඔවුන් හුදු ජනප්‍රියතාවයට මේවා හැමෝම බලන ඒවගේ පවිච්චි කිරීම.
@kumaribandara2442
@kumaribandara2442 8 ай бұрын
@@user-ib8nz1yj6m අන්න ඒක තමයි වෙන්න ඕන . සෙක්ස් කියන්නේ මිනිස් ජීවිතය සදහා අවශ්‍ය දෙයක් . නමුත් ඒකට සුදුසු වයසක් & පරිසරයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 8 ай бұрын
ගොඩක් සතුටුයි මේ ක්‍රියාවලියට නම් ගොඩක් ස්තූතියි ඒ වගේම👍❤️
@isurusharada7836
@isurusharada7836 6 ай бұрын
උඹට ලාදුරු උනාට අනිත් උන් පලිද බන්
@Zyrex777
@Zyrex777 8 ай бұрын
එහෙනම් හිරු 31 රෑ ඔයාව බලන්න වෙන් නෑ 😂😅
@sliru
@sliru 8 ай бұрын
අන්න එහ්ම පොඩි දෙයකුත් තියෙනවා😂😂😂😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 8 ай бұрын
😹👊
@WASKperera
@WASKperera 8 ай бұрын
හිරු 31 රෑ ගැහැණු මිනිහාවුරුන්ගේ හෙළුව පෙන්නන්නේ නැතුව හරියට රෙදි අන්දලා පෙන්නපිය අප්පිරියයි ළමයි එක්ක බලන්න ඔවා
@venurasathsara8861
@venurasathsara8861 8 ай бұрын
😂imotionl damage
@sadunmadawa7308
@sadunmadawa7308 7 ай бұрын
​@@WASKpereraඑහෙන්ම් නොබලා ඉෆ්හියනම් ඉවරයිනෙ... අපේ ගෙදරනම් ඔය මගුල් බල බල ඉන්නෙ නෑ.. ඒක නිසා වෙන දෙයක් බලහංකො බං. නැත්තම් ගෑණු දරුවො එක්ක විනෝද වෙන්න කොහෙ හරි පලයල්ලා එදාට පන්සලකට හරි..
@dinushabandara1157
@dinushabandara1157 8 ай бұрын
ඉතාම හොඳ වැඩක්... ❤ Much appreciate SL police... 🙏
@anjanaanjana2327
@anjanaanjana2327 8 ай бұрын
කාන්තා දූෂණයත් වැඩි වෙයි .
@fcksrilankagirlsidontlikes6730
@fcksrilankagirlsidontlikes6730 8 ай бұрын
කාන්තා දූෂණය කරන්න වැඩීමයි ගොබය ගැනු
@user-tharindupr
@user-tharindupr 8 ай бұрын
මේකෙන් කියන්නේ ලමයින් ගේ වැල බලන්න එපා කියලා බම් අපි ලමයින් ගේ ඒවා බලන්නේ නෑනේ නම් 😅 ඒවා බලන්න තරම් අපි අසහන කාරයෝ නෙමේ යකෝ 😔
@Prasad_760
@Prasad_760 8 ай бұрын
උබට විතරයි තේරුනේ බං😅
@user-tharindupr
@user-tharindupr 7 ай бұрын
@@Prasad_760 😅😁
@indikapushpakumara4841
@indikapushpakumara4841 8 ай бұрын
සුපිරි වැඩක් ❤❤
@sasa-ff
@sasa-ff 8 ай бұрын
මටත් ඔක නවත්ත ගන්න බැරිව හිටියේ දැන්නම් නිකන් ම නැවතුනා වැල් බලන ඒක මල් තියලා වදින්න ඕන පොලිසියට ❤️
@chutta4135
@chutta4135 8 ай бұрын
Ou ou
@ishandineka9308
@ishandineka9308 8 ай бұрын
😅😅😊
@user-mb7mf8jw2z
@user-mb7mf8jw2z 8 ай бұрын
😂😂😂
@user-mb7mf8jw2z
@user-mb7mf8jw2z 8 ай бұрын
😂😂😂
@pathumlashmika7741
@pathumlashmika7741 8 ай бұрын
Podi ළමයින් ge ewa බැලුවා iiiya tho
@dam845
@dam845 8 ай бұрын
ස්තුතියි මෙවැනි වැඩසටහනක් කරන්න හිතුන එකට අහිංසක දරුවෝ රැකගන්න
@barneycasting8331
@barneycasting8331 8 ай бұрын
VPN දාලා කරහම අල්ලගන්න බැහැ, මුන් cybersecurity වල ගල් යුගයේ ඉන්නේ ...
@kasunrathmalgoda6221
@kasunrathmalgoda6221 8 ай бұрын
Vpn change karamath hoyanna tikak amarui..habai ita wada honda tricks thiyenawa..ape un hithan inne lankawe cyber security unit kiyanne lokema athe thiyan inna un kiyala..paw ithin mun..
@retretretassa
@retretretassa 8 ай бұрын
​@@cloudwing87policiye cyber security ewunta puluwan labbak😂. Cyber security weddek Rs.35000/= salary ekakta policiyata yai d harako😂
@Dilnathsathnidu
@Dilnathsathnidu 8 ай бұрын
@@cloudwing87 vpn dammahama hoyanna ba bn😂
@kamindumdhushn
@kamindumdhushn 8 ай бұрын
මේක මචං International seen එකක් . google support එකක් තියනවා. ලංකාවෙ policiye seen එකක් නෙවෙයි. පොඩි ළමයින්ගේ videos දැම්මොත් ඔවුන් අදාල රටවලට දැනුම් දෙනවා.
@King_fr782
@King_fr782 8 ай бұрын
රජයෙන් ඉල්ලුවම දෙනවා යකෝ උන් ලොකේශන්😂
@venurakavinda8826
@venurakavinda8826 8 ай бұрын
හොඳ වැඩක්...හරි විදිහට ක්‍රියාත්මක උනොත්❤️
@keshi9379
@keshi9379 8 ай бұрын
මේකනම් ඇත්තටම හොද වැඩක් ලමයින්ගෙ ජීවිත සෙල්ලමකට ගන්න මිනිස්සුන්ට
@chathuradilshantha5182
@chathuradilshantha5182 8 ай бұрын
🤣🤣🤣🤣🤣
@kavishkahirushan7762
@kavishkahirushan7762 8 ай бұрын
Oyage okkoma messages policiyen monitor karanwa kiyanne hoda deyak kiyalada hithanne. Widuru gedaraka innawa wage. 😅😅😅
@GARUDA047
@GARUDA047 8 ай бұрын
Ane gono😊
@Lazy570
@Lazy570 8 ай бұрын
@kavishkahirushan7762 Ow baya na Api waradi karala nane😂😂ubala wage un baya wenna ithim🤣🤣
@kavishkahirushan7762
@kavishkahirushan7762 8 ай бұрын
​@@Lazy570 hithala balanna. Privacy kiyana eka thiyenne weradi karala hangannama newe. 🤣 Hithanna.
@sanjayarajapaksha6964
@sanjayarajapaksha6964 8 ай бұрын
ඇයි බන් වැලක්වත් බලන්න නිදහසක් නැත්තෙ මේ රටේ😢 හරිම දුකයි 😂
@PGSana-kl3ss
@PGSana-kl3ss 8 ай бұрын
😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 8 ай бұрын
සිරා😂
@BinaryTrading-eb2sm
@BinaryTrading-eb2sm 8 ай бұрын
උබ ලමයිගේ වැල බලන්න තරම් මානසික පිස්සෙක්ද
@THUNDER.....THOR47
@THUNDER.....THOR47 8 ай бұрын
​@@BinaryTrading-eb2smHUTTHO PODI LAMAIGE.. NEVEI.. LOKU TERANA VAYASA SAHA KEMETTHEN DANA AYAVA THAMA..🥱
@GaminiJayawardena-uu3rd
@GaminiJayawardena-uu3rd 8 ай бұрын
Kos gadwall thiyena wela waratah balapan modayo
@Dreamworld4842-o4
@Dreamworld4842-o4 8 ай бұрын
එක නම් පට්ට❤
@user-lj3eq4ec6g
@user-lj3eq4ec6g 8 ай бұрын
ඉතාමත් හොද දෙයක්.. හැබැයි පොඩි කාලෙකින් නවත්වන්න එපා
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 8 ай бұрын
VPN එකක් යූස් කරාම ඉවරයිනෙ 😂
@chanu7332
@chanu7332 8 ай бұрын
😂
@gayanbandara1247
@gayanbandara1247 8 ай бұрын
OU bn. me moda un owa danne na.
@chalanaishan4306
@chalanaishan4306 8 ай бұрын
ඇත්තටම මේ වගේ දෙවල් වැරදි විදියට වෙන වා න්ම් අනිවාර්‍යෙන් දඩුවම් කල යුතුයි 👍
@hesh7746
@hesh7746 8 ай бұрын
ඇති යන්තන් දැන් වත්❤
@chamubabah237
@chamubabah237 8 ай бұрын
අනේ කොච්චර ලොකු දෙයක් ද. සමාජ මාධ්‍ය ජරා විදියට පාවිච්චි කරලා මොන තරම් දේවල් උනාද මේ රටේ
@Mahina12
@Mahina12 8 ай бұрын
මේගොල්ලෝම බඩු දනවා. මේගොල්ලෝම බඩු අල්ලනවා. මහජන මුදලෙන් මේගොල්ලෝ ජිවත් වේනවා 🤪.
@Elfutin
@Elfutin 8 ай бұрын
දැං වැලක් බැලුවොත් අල්ලනවඩ?🤣🤣
@Elfutin
@Elfutin 8 ай бұрын
තෝ porn බලන්න එපා එහෙනම් 👍පොරොන්දු වෙයං🤣👍
@Elfutin
@Elfutin 8 ай бұрын
සුද්දොන්ගෙයි ,ජප්න්නුන්ගෙයි sex බලල උන්ට සල්ලි දෙනවට වඩා ලංකාවෙ porn බලන එක හොදයි😂👍.බංකොලොත් ලංකාවට ඩොලරුත් එනවා❤️
@user-us7wd1wu3u
@user-us7wd1wu3u 8 ай бұрын
​@@Mahina12 sirwt bn akwath dnne nethi gobba heththakni inne me rate🥴🥴🥴
@gayanboy7009
@gayanboy7009 8 ай бұрын
ලෝකේ අංක එකට වැල බලන රටේ මුන්ට තියෙන ප්‍රශ්න බලකෝ මෙච්චර රටට හෙන ගැහිල තියෙද්දි😂
@kushi8582
@kushi8582 8 ай бұрын
හිරු එකත් අල්ලන්න මේ දවස්වල 31 රෑ හෙළුවෙන් රැයක් කියලා එක්කට rehearsal යනවා... එකත් තනිකර අසභ්‍ය චිත්‍රපටයක් වගේ තමා... 😂
@KaweenWeerawardhana
@KaweenWeerawardhana 8 ай бұрын
කියලා වැඩක් නැ ඒවා😂
@KaweenWeerawardhana
@KaweenWeerawardhana 8 ай бұрын
ඒවා තමයි වටලන්න ඕනි
@harshananandima6988
@harshananandima6988 8 ай бұрын
😂😂
@123sudda
@123sudda 8 ай бұрын
මනුස්සයෙක්ට දැන් ස්වයංවින්දනෙ කරන්නත් බැනෙ😂
@RusithaDilakshan
@RusithaDilakshan 8 ай бұрын
Ow yako 😢
@nilanthikavinodani9961
@nilanthikavinodani9961 8 ай бұрын
ගොඩක් හොඳ වැඩක්. ස්තූතියි.
@chathumini4507
@chathumini4507 8 ай бұрын
Great work ❤
@KAVIYAFF80
@KAVIYAFF80 8 ай бұрын
මෙහෙම දේකුත් තියෙනවා ලන්කාවේ සමහර අසහන කාරයෝ ඕවා බලලා ටිකක් හරි ඒ දේවල් මැඩපවත්තගෙන හිටියා ඔය වැඩෙන් වෙන්නේ උන්ගේ අසහනේ වැඩි වෙලා රටේ අහින්සක මල් කැකුලු නැති වෙන එකයි😢💔
@kavindapramod8109
@kavindapramod8109 8 ай бұрын
හරියට හරි.මේ මෝඩයොන්ට ඕක තේරෙන්නෙ නෑ.ඕකෙන් වෙන්නෙ දූෂණ වැඩි වෙන එක
@ArunaKumarasinghe
@ArunaKumarasinghe 8 ай бұрын
Police නෝනලගේ එවත් ලීක් වෙද්දි ආය මොන කතාද 😅😅
@Chamuditha.99
@Chamuditha.99 8 ай бұрын
Math baluwa eka😂😂
@vishwamadushan2013
@vishwamadushan2013 8 ай бұрын
තනිකඩ උන් මේකෙන් මාරම විදිහට පිඩා විදිනවා මම ඇතුලුව
@yakaa3402
@yakaa3402 8 ай бұрын
Ow bn😂😂😂
@jubbajubus6354
@jubbajubus6354 8 ай бұрын
ලංකාවේ කොල්ලො බාගෙට බාගයක් හිරේ ඉන්නවා දැක්කාහම 😅
@kavindapramod8109
@kavindapramod8109 8 ай бұрын
බාගයක් නෙවෙයි බං.ඔක්කොම වගේ.මුන්ට හිර ගෙවල් හදන්න වෙන්නෙ.බලන උන්ව නෙවෙයි වීඩියෝ දාන උන්වයි දූෂණය කරන උන්වයි තමා අල්ලන්න ඕනෙ.මෝඩ වැඩ තියෙන්නෙ ඉතින් මෙහෙ
@jubbajubus6354
@jubbajubus6354 8 ай бұрын
ලංකාව නේ බන් 😅😅
@mahindarajapaksa6308
@mahindarajapaksa6308 8 ай бұрын
මේවා කරලා වැඩක් නෑ. පුළුවන් නම් අර රෑට ලංකාවේ විකාශය වන වැඩිහිටියන්ට පමණයි වර්ගයට අයත්වන ටෙලි නාට්‍ය තහනම් කරන්න. 🙏🙏🙏🙏🙏
@syapabandara1909
@syapabandara1909 8 ай бұрын
පවුල් ජිවිත.. කිදෙනකුගෙ විනාස වෙලා යනවාද fb .ඉන්නෙ මෙිකප් .සුරගනවියො නිසා....god job.srilanka police ...❤
@gost610
@gost610 8 ай бұрын
ඔයාගේ හස්බන් එහේම වුනා ද
@prasadranga4229
@prasadranga4229 8 ай бұрын
😂
@Saman-cf4vo
@Saman-cf4vo 8 ай бұрын
එකම් ඇත්ත ඔවා කියනවා වගේ කරනවනම් හොදයි
@DemonGaming-kk8ni
@DemonGaming-kk8ni 8 ай бұрын
හස්බන් වටේ ගියාද
@rachelperaud1945
@rachelperaud1945 8 ай бұрын
කිව්වට ස්තුතියි නෝනා, නමුත් ලන්කාවෙ වැඩ කෙරෙනෙ ඉස්මන බලපුවාම, පිටරටකින් ලන්කාවට තොරතුරු දීලා, ඔයාල ඒකට ක්‍රියාත්මක වෙනකොට අර අපයෝජනයට ලක්වෙච්ච දැරිවිගෙ ලමයටත් දරුවෙක් හම්වවෙලා.
@Mahina12
@Mahina12 8 ай бұрын
මේගොල්ලෝම බඩු දනවා. මේගොල්ලෝම බඩු අල්ලනවා. මහජන මුදලෙන් මේගොල්ලෝ ජිවත් වේනවා 🤪.
@rachelperaud1945
@rachelperaud1945 8 ай бұрын
@@Mahina12 මෙයත් උසස් වීමක් බලපොරොත්තුවෙන් . දේශබන්දු වගේ. මට හිතන්නෙ එහෙම.
@nipuniumanda2973
@nipuniumanda2973 8 ай бұрын
නියමයි හොද වැඩක් ජරා දේවල් ඕනම නෑ මිනිස්සුන්ට
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 8 ай бұрын
Ape rate gon mi harakta Jara dewal pita rata minissunta sex vihiluwak magul katha nodakin
@Pissu__Kanna
@Pissu__Kanna 8 ай бұрын
😂😂ලකෙ පුයිට් ද
@nipuniumanda2973
@nipuniumanda2973 8 ай бұрын
@@Pissu__Kanna ඔයාගෙද
@nvproduction6740
@nvproduction6740 8 ай бұрын
තනිකඩ අපිටමනෙ මුනුත් කෙලින්නෙ 🙂💔
@user-ib8nz1yj6m
@user-ib8nz1yj6m 8 ай бұрын
නිලියන් වැනි පිරිස් අද ජනප්‍රිය වීමට මේවා භාවිතා කරනවා. මම කියන්නේ මේවා නවත්තිම හොද දෙයක්. ඊට පස්සේ නැරබීමට සුදුසු දේශීය වැල ඒවාට කැමති වැඩිහිටි නිලියන් වැනි පිරිස් යොදාගෙන කරලා වැඩිහිටියන්ට නරබන්න දුන්නනම් හරි. එතකොට එගොල්ලන්ටත් අදායමක් එනවා සමාජයත් වැල නැතුව අසහනයට පත්වීම වැළකෙනවා. නමුත් අද වෙන්නේ ඔවුන් හුදු ජනප්‍රියතාවයට මේවා හැමෝම බලන ඒවගේ පවිච්චි කිරීම.
@AkalankaEkanayake
@AkalankaEkanayake 8 ай бұрын
What? Really? 😂🙊🤣 Everything is fine, but some of the things she is talking about are not entirely correct.
@cocoon2024
@cocoon2024 8 ай бұрын
යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ඔහොම තමයි ලංකාවෙ නඩු කල් යන්නෙ.
@byb12
@byb12 8 ай бұрын
උබට subscribes මිලියනයකට වඩා තියෙනව නේද 😮 video 115 නේ upload කරල තියෙන්නෙ උබ ලන්කාවෙ ප්‍රසිද්දි youtube channel එකක් නෙමෙයිනේ
@AkalankaEkanayake
@AkalankaEkanayake 8 ай бұрын
Ow man prasidda nati nikanma nikan channel ekak witarayi.@@byb12
@SLPROJECTBH86
@SLPROJECTBH86 8 ай бұрын
​@@byb12 short video vala views balapan video gana anuva neve subscribe enne වැඩිම views 145M shorts වල
@byb12
@byb12 8 ай бұрын
@@SLPROJECTBH86 කොහොම හරි බන් උට subscribe මිලියනයකට වැඩිය ඉන්නවනෙ බන්
@mahindarajapaksa6308
@mahindarajapaksa6308 8 ай бұрын
දැන්වත් මගේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා 🙏
@amodhyanansara7573
@amodhyanansara7573 8 ай бұрын
රන් අරුනැල්ලේ පීදෙන සාර කෙතේ නුබ හිදිනා❤️
@yasirudhananjaya941
@yasirudhananjaya941 8 ай бұрын
ඒක නම් සුපිරි වැඩක්...ඉස්කෝලේ ලමයි නරක ඊඩියෝ බලන එකත් නතර වෙනවා ඒක හොඅයි.....අර මොනාද වල කියන ඒවා .......ඒක හොද්‍යි නතර වෙන එක.අ
@S_Hansaka
@S_Hansaka 8 ай бұрын
මතක ශක්තිය 😃 ප්‍රයෝජනයට ගමු
@udithwimaladharma5794
@udithwimaladharma5794 8 ай бұрын
කට්ටිය කලබල වෙන්ඩ එපා. 18ට අඩු අයගෙ ඒවා බැලුවොත් හෝ බෙදාහැරියොත් විතරයි කේස් යන්නෙ. 18ට වැඩි අයගෙ ඒව බැලුව කියල කිසිම කේස් එකක් නෑ. ඒක නිසා බය වෙන්ඩ එපා
@chathuradilshantha5182
@chathuradilshantha5182 8 ай бұрын
haaaaaa🤣🤣🤣🤣🤣🤣🤣🤣
@user-is4wv7jf8d
@user-is4wv7jf8d 8 ай бұрын
Kauda ubata kiuwe
@udithwimaladharma5794
@udithwimaladharma5794 8 ай бұрын
​@@user-is4wv7jf8dකවුරුත් කියන්ඩ ඕන්නැ බන්ග්. වීඩියෝ එකේ කියන්නෙ මොකක්ද කියල තේරුම්ගත්තං හරි
@udithwimaladharma5794
@udithwimaladharma5794 8 ай бұрын
​@@chathuradilshantha5182එල👍
@user-fu7lj2gq9k
@user-fu7lj2gq9k 8 ай бұрын
ඔව් නේ මමත් google එකට ලොගින් වෙන්නත් බයේ හිටියේ පස්සෙ තමයි තේරුනේ.....😂😂
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 8 ай бұрын
වාහන ටින්ඩට් කරලා පාරවල් අයින් වල තියාගෙන ඒවා ඇතුලේ සිද්ද වෙන්නෙත් ඕව්වම තමයි .. ඒවා ගැනත් පියවරක් ගන්න .. පාසල් ඇරුන වෙලාවේ ඉඳන් රෑ 8/9 වෙනකන් පරික්ශාවන් කරන්න ..
@theekshanatube
@theekshanatube 8 ай бұрын
ay ubta puce amaruda kalu karala tiyena ewage athule blnda tharam
@sltech9403
@sltech9403 8 ай бұрын
යකෝ වාහනයක් ඇතුලේ කරන ඒවා උඹ මොකටද බලන්නේ ගියේ😂😂😂
@Sunnyleonelanka
@Sunnyleonelanka 8 ай бұрын
Wahane athile kalu krl nan uba komd dakke eke athule wena wada
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 8 ай бұрын
කුනුහර්ප හොයන එක වෙනම වැඩක්. ඒත් මෙතන අවුල කෙනෙග්ගෙ personal data අදාල සමාගම් වලින් මෙහෙම එලියට leak කරන එක. ලංකාවෙ පොලීසිය ට ඕක අහුවුනාම වඳුරට දැලිපිහිය අහුවුනා වගේ තියෙයි.
@VisionVanguard69
@VisionVanguard69 8 ай бұрын
ඒකට තමා බොසා premium vpn තියෙන්නේ, බල්ලෙක්ට හොයන්න බෑ අපි internet ඇතුලෙ මොකද කරන්නෙ කියලා
@sangeethdealwis8487
@sangeethdealwis8487 8 ай бұрын
ඕකෙන් වෙන්නේ තියෙන අසහනේ පිට කරගන්න බැරි වෙලා. දුෂණයන් වැඩි වෙන එක තමයි 😂
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc 8 ай бұрын
Supirima wadak.itha hondai.😊👌
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 8 ай бұрын
ඇත්තටම හිරැ,දෙරණ සම්බන්ධ නියාමනයක් අවෂ්‍යය.
@sadeeshakarunathilaka6728
@sadeeshakarunathilaka6728 8 ай бұрын
ඉතා හොද නාට්‍යයක් 😂😂😂 Location වෙනස් කරලා, Email address වෙනස් කරලා, Device security privet කරාම mk (google එකටවත් log වෙන්න බැරි විදියට)😂😂😂😂
@GIGA-CHEEM
@GIGA-CHEEM 8 ай бұрын
Ammo ammo💀 meyage knowledge ekah😂
@aicreations9866
@aicreations9866 8 ай бұрын
වීඩියෝ බලන මිනිස්සුන්ව හොයාගන්න පුලුවන් ඒත් පාස්කු ප්‍රහාරෙ මහමොලකාරයා හොයාගන්න බෑ.... 😒😒
@Sunnyleonelanka
@Sunnyleonelanka 8 ай бұрын
Attak
@gihanperera7463
@gihanperera7463 7 ай бұрын
Eka
@lahiruchandrarathne3590
@lahiruchandrarathne3590 8 ай бұрын
වැලක් බලන්ට නිදහසක් නැති රටක් උනානේ...
@Samurai4Real_
@Samurai4Real_ 8 ай бұрын
Sira 😂😂
@chamilaudaya5086
@chamilaudaya5086 8 ай бұрын
Ewa baluwata allamne na bn...
@chamilaudaya5086
@chamilaudaya5086 8 ай бұрын
Ehema unoth hiragewal hadanna wenawa me kynne wenama kathawak
@sasmithadenuwan9432
@sasmithadenuwan9432 8 ай бұрын
😂
@infoatniro9055
@infoatniro9055 8 ай бұрын
Wal balanna ba kivve nane ykow kohe vt
@tharushanimthera534
@tharushanimthera534 8 ай бұрын
දැන් කොහොමද අපි වැල බලන්නේ 😢 ආදරෙයි පොලිස් ❤❤
@NewUser-lf6ql
@NewUser-lf6ql 8 ай бұрын
බයවෙන්න එපා සහො kiyanava vitharay koranna ba
@lakshanchathura1564
@lakshanchathura1564 8 ай бұрын
😂💔💔
@lakshanchamika9492
@lakshanchamika9492 8 ай бұрын
දැන් ඉතින් උබලට ලයිව් වැලබලන්න පුලුවන් වේවි ඇයි වැලක් බලල අසහනේ ඇරගන්න උන් ඒක නැතිඋනාම ඒක කරලම අසහනේ ඇරගන්නොනෙ මොකාට නැතත් ඉදිරි අනාගතය රූම් කාරයොන්ටනම් හොදකාලයක් වේවි මේක තනිකරම රූම් කාරයන්ගෙ කුමන්ත්‍රණක්ද කොහෙද
@hashanchandimal4737
@hashanchandimal4737 8 ай бұрын
@@lakshanchamika9492 munta molayak ne bn dàn munge muna balagena thamai athe gahnna wenne kellekuth nethi apatama thamai okkoma
@rameshwannigama3177
@rameshwannigama3177 8 ай бұрын
Ekata tamai update enne app wala....nathtam vpn on karanawa ...oya kiyana ewa nam api karanne na....apita pitarata video ekak balanna tibunoth athi😊
@user-rj1ny7cr6z
@user-rj1ny7cr6z 8 ай бұрын
අප්ලෝඩ් කරන උන්ව අල්ලන්න බලන උන්ව අල්ලන්න එපා පව්නෙ 😒
@kavindapramod8109
@kavindapramod8109 8 ай бұрын
අනිවා
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 8 ай бұрын
Wow good job madam thanku police department thanku ❤❤great job
@user-ci5cl4qu1o
@user-ci5cl4qu1o 8 ай бұрын
ඔබතුමියලගෙ උත්සහය සාර්තකවෙිවා..f.b එකේ කාලකන්නි.ජරා වීඩියෝ දානවට. පියවරක් නැද්ද
@Play_BEAT_722
@Play_BEAT_722 8 ай бұрын
Facebook එකේ ජරා වීඩියෝ දාන්න බෑනෙ කොහොමත් රිපෝට් වෙනෝ
@navindudissanayaka6092
@navindudissanayaka6092 8 ай бұрын
fb eke owa danna dn inna un modayo newei.....komath fb eke danna thahanam
@user-ci5cl4qu1o
@user-ci5cl4qu1o 8 ай бұрын
@@Play_BEAT_722 කරුනාකරල කියන්න රිපොටි වුනත් නැවත දානවනෙ
@user-ci5cl4qu1o
@user-ci5cl4qu1o 8 ай бұрын
@@navindudissanayaka6092 pictures එනවනෙ එක එක ජාතියෙ
@Sunnyleonelanka
@Sunnyleonelanka 8 ай бұрын
Fb package ekenuth wala balanna onene
@gost610
@gost610 8 ай бұрын
චන්දය දිනන්න පෝ හෝටුව ගහන ගේම් අපි රවටන්න බැහැ මාලිම වට ජය වේවා
@matiladafernando4898
@matiladafernando4898 8 ай бұрын
Buru kata kiyanna epa jadaya ganna. Karanawada novi mewa karanni. Aparada karana wada mawath wanna koi taram. Dewal karanawada
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 8 ай бұрын
😅😅
@Prabathchathuwa
@Prabathchathuwa 8 ай бұрын
රටේ මිනිස්සුන්ට කන්න නෑ මුං වැල්කාරයෝ හොයනවා 🙂👍
@Lazy570
@Lazy570 8 ай бұрын
Rate minissunta kanna thiyanoo..api hodata kala bila innoo😂😂kanna naththe anun denakan balan inna bath packet ekata kade yna unta💩💩
@duminduvipun3358
@duminduvipun3358 8 ай бұрын
😂😂😂😂😂gotha haththak bn
@Chrissjoy.
@Chrissjoy. 8 ай бұрын
දැන් වීඩියෝ බලන්න වත් බැරි නිසා ස්ත්‍රී දුෂණ වැඩි වෙයි අසහන කාරයෝ හැම තැනම ඉඳියි ගැනියෙකුට පාරේ බැහැල යන්න බැරි වෙයි මේක මහා මෝඩ වැඩක්👍🏽
@medagedarajanaka662
@medagedarajanaka662 8 ай бұрын
හොඳ වැඩක් 🩷🩷 නාලිකා වල හොඳ වැඩ සටහන් විතරක් බලන්න දැම්මනම් තවත් හොඳයි ළමයින් එක්ක එකට බලන්න පුලුවන් දෙවල් රූපවාහිනී වල නෑ..
@mayurirasangikavlogs8479
@mayurirasangikavlogs8479 8 ай бұрын
අනේ හොදයි ...ඇත්ත ටම හොද වැඩක්....කාලෙකට පස්සේ හොදම හොද වැඩක් කරලා❤❤❤❤❤❤
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 8 ай бұрын
Wesa bandu ranil game me
@mahiya222
@mahiya222 8 ай бұрын
ඔය කුනුගොඩවල් හොයන වෙලේ රටේ සල්ලි හොරා කාපු උන්ගේ එකවුන්ට් වලින් හොරාකාපු සල්ලි ආපසු ගන්න යෙදෙව්වනම් දැන් රටත් ගොඩ😅.ඔව් පොලිසියේ කට්ටියනම් හරි උනන්දුවෙන් ඔය වීඩියො පට ඉතාමත් පරීක්ෂනාත්මකවව නිරීක්ශනය කරයී😂😂😂
@Mahina12
@Mahina12 8 ай бұрын
මේගොල්ලෝම බඩු දනවා. මේගොල්ලෝම බඩු අල්ලනවා. මහජන මුදලෙන් මේගොල්ලෝ ජිවත් වේනවා 🤪.
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 ай бұрын
රටේ ජනතාවගේ මනස වෙනස් මානයක් කරා ගෙන යාමට අතිශයින්ම දක්ෂ එක් කෛරාටිකයෙක් තම ඉදිරි අනාගතය උදෙසා කිසිවකු නොසිතන අනපේක්ෂිත දේ සිදුකරමින් ඉදිරි අවුරැද්ද ගෙවීමට නියමිතයැයි මට සිතේ. එහෙත් රටේ ජනතාවගේ ඔලුවෙ කෙටූ වෛරය වේදනාව දුක ඔවුන් කිසිවිටකත් අමතක නොකරයි ඒ නිසා අවසානයේ ඒ පාපතරයන් සියලු දෙනාට පරාජය භාර ගැනීමට සිදු වනු ඇත.
@GaminiJayawardena-uu3rd
@GaminiJayawardena-uu3rd 8 ай бұрын
Hema dekatama wiwechanaya karanna epa honda deta hondai kiyanna tharam nihathamani weyaw bolaw
@deshmika6908
@deshmika6908 8 ай бұрын
ethakota uba kiyannae lamai kanthavo apayojanaya karala ,rata parihaniyata giyata kmkna,mata peenne ubat ekko badu karek,nathnm ubat me video hadana ekek
@sathirawisidagama2387
@sathirawisidagama2387 8 ай бұрын
කුනුගොඩවල්.දරුවෝ විනසා වෙන එක හොයන එක.මාර කතාවක්නේ
@rumeshmaduranga19
@rumeshmaduranga19 8 ай бұрын
කමක් නෑ ඉන්න රටක් තියනවනේ 😪👍
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 8 ай бұрын
නියමයි සුපිරිම වැඩක් ❤❤❤❤❤❤
@sameerasadaruwan5616
@sameerasadaruwan5616 8 ай бұрын
Hi
@user-qq7yv2nb2l
@user-qq7yv2nb2l 8 ай бұрын
Graet job sri lanaka police we are proud of you...🙋
@MadushaDilshan-qf6mx
@MadushaDilshan-qf6mx 8 ай бұрын
දේශපාලුවෝන්ට කඩේ යන මාධ්‍ය අලුත් නාටකය හොඳයි. අවුලක් නෑ...
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 8 ай бұрын
Menna ewa karana ekek mala panala
@MadushaDilshan-qf6mx
@MadushaDilshan-qf6mx 8 ай бұрын
@MadushaDilshan-qf6mx 0 seconds ago 😂 දෙයක් නවත්වන්න ක්‍රමයක් තියනවා. ලංකාවේ හැම දේම දේශපාලනීකරණය වේලා තියේන්නේ එකයි මන් මේ කමේන්ට් එකේන් හදහස් කරේ. ඔය වගේ විකාර වැඩ වලින් වෙන්නේ දේශපාලනයට වාසියක් මිස සමාජය හැදෙන එක නෙවෙයි. එහෙම කරන්න ඔනි නම් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුක්තියි.
@ShehanDissanayaka-i3g
@ShehanDissanayaka-i3g 28 күн бұрын
Eka hoda wadak.great
@madhuwavlog
@madhuwavlog 8 ай бұрын
තව ටික කාලයක් යද්දි ලිංගිකව එකතු වෙන්නත් බැ කියයි😂
@DinukaLakshan-ed3zy
@DinukaLakshan-ed3zy 8 ай бұрын
සිරාවට 😂
@kapurubanda6131
@kapurubanda6131 8 ай бұрын
tax gewwoth puluwan 😆😆😆😆😆😆😅😅😅😅😅🤣🤣🤣🤣🤣
@Sathya801
@Sathya801 8 ай бұрын
ටිකක් ප්‍රායෝගික වෙන්න සහෝදරයා..එහෙම එකක් නෙවෙයිනෙ මේ කියන්නෙ
@indusamanmali1011
@indusamanmali1011 8 ай бұрын
ඇත්ත බන්😂
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 8 ай бұрын
​@@Sathya801sirwt
@rosemarierandall8870
@rosemarierandall8870 8 ай бұрын
Keep up the great work.
@Sathya801
@Sathya801 8 ай бұрын
Great Work if it is implemented ❤
@supunsuranga866
@supunsuranga866 8 ай бұрын
Respect sl police respect hiru news
@NRLGamez
@NRLGamez 8 ай бұрын
නියමයිනේ 🎉🙏👍💪
@තරුශ
@තරුශ 8 ай бұрын
දැන් කොහොමද අපි ස්වයං වින්දනය කරන්නේ. ඈ පොලිස්. 😢
@dilkiam
@dilkiam Ай бұрын
පැලියගොඩ පොලිස්සියටත් ගියා කඩවත පොලිස්සියටත් ගියා මට කිසිම සහනයක් ලැබුනේ නෑ
@Shenalboy2007
@Shenalboy2007 8 ай бұрын
සතුටුයි මේ ක්‍රියාවලියට
@dilshathiran4067
@dilshathiran4067 8 ай бұрын
රනිල්ට නගින්නැති නිසානෙ මේ හැමදේම😂😂
@DecaGaming.1
@DecaGaming.1 8 ай бұрын
😂😂
@sriyanthaanuruddha
@sriyanthaanuruddha 8 ай бұрын
එකෙම්ම
@dilshathiran4067
@dilshathiran4067 8 ай бұрын
@@DecaGaming.1 😅😅
@dilshathiran4067
@dilshathiran4067 8 ай бұрын
@@sriyanthaanuruddha 😅😅
@Sunnyleonelanka
@Sunnyleonelanka 8 ай бұрын
😀😃😃😆😅
@chanukajayarathna
@chanukajayarathna 8 ай бұрын
Website block කරලා දාන්න තියෙන්නේ එතකොට ඔහොම සිස්ටම් ඕන නෑ ප්‍රශ්න නෑ, වැඩකට නැති ප්‍රශ්න හදල උත්තරත් දෙන්න යන්න 😂
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 8 ай бұрын
එතකොට ඒව බලන්න එවුන් 😂...මමත් බලනව.....😂මගෙ අයිතිය උල්ලංගනේ වෙනව.....😮...
@Saduni_kanchana
@Saduni_kanchana 8 ай бұрын
@chanukalakshan8441 හම්බකරන් කන එකට ඔහොම කතා කරන්න එපා මහත්තයො - මීට Mia
@jayathissabandara1560
@jayathissabandara1560 8 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ගෙන් සීයට අනූවක් හිරේ යනවා
@PGSana-kl3ss
@PGSana-kl3ss 8 ай бұрын
😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 8 ай бұрын
යන්නෙ නැත්තෙ නාකි සෙට් එකය්😂කිරි බොන පොඩි උනුය් විතරය්
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 8 ай бұрын
​@@dinuwagamingbussid1282ඔව් 😂
@cocoon2024
@cocoon2024 8 ай бұрын
පොඩි උන්ගෙ ඒවා බලන්නෙ ඇයි? එහෙම වින්දනයක් එනවනම් මානසික ගැටළුවක්. 18ටට වැඩි ඒවා නම් google search කරලා බැලුවත් ප්‍රශ්නයක් නෑ software field එකේ ලංකාවෙ website හදන අයත් ඉන්නවා maintain කරන අය ගොඩක් ඉන්නවා.
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 8 ай бұрын
@@MADUWA_MUSIC_LIFE 🌐
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 9 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 132 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17