Hiru Star - Ticket To Finale | 2019-02-24 | Episode 79

  Рет қаралды 225,427

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 899
@hirunaavishka6677
@hirunaavishka6677 Жыл бұрын
Season 1,2,3,4 එතෙක් මෙතෙක් බලපු සංවේදීම episode එක ❤
@Hikka_tube
@Hikka_tube 21 күн бұрын
2025 බලන අය කෝ👍
@samanmax8833
@samanmax8833 6 жыл бұрын
සල්ලි බලේට තැන දෙන් නැතිව අවසාන මහ තරගේදි දක්ෂයාට තැන දෙන්න කියල මම hiru tv ඒකෙන් හා vote කරන හැමොගෙන්ම ඉල්ලනව
@සංජුසිතුම්
@සංජුසිතුම් 6 жыл бұрын
එ්ක හරි
@vidushikalakshani980
@vidushikalakshani980 4 жыл бұрын
Aththaa
@chirancr7768
@chirancr7768 6 жыл бұрын
සින්දුවල පද හරියට මතක තියන් ඊළඟ සැරේ ආයෙ ඉදිරිපත් වෙයන්,,සුජාන් හෝ ඩෙනෙක්ස් දෙන්නගෙන් ඕන කෙනෙක් සුදුසුයි star
@indukumari1159
@indukumari1159 6 жыл бұрын
ඇත්තටම තිවංක පුතේ ඔයා අද හරිම ලස්සනට කීවා ඔයාට ජය ඉදිරියටම යන්න බුදු සරනයි
@dontforget-gf1qn
@dontforget-gf1qn 6 жыл бұрын
ඇත්තටම සුදිල් උබට වරදින්නේ නෑ කෙලින් කතා කරන පුලුවන් විවුර්ත හිතක් උබට තියෙන්නේ ජේසු පිහිටයී ජයෙන් ජය
@vidushikalakshani980
@vidushikalakshani980 4 жыл бұрын
Aniwaarenn
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
සුජාන් ජයෙන් ජය වේවා මල්ලි 👌❤️❤️ නියම voice එක
@pawindukumara3805
@pawindukumara3805 6 жыл бұрын
මචෝ මට ඉයේ තරම් හිතට වැඩුනේ නෑ..වෙන කිසිම දවසක..එක අති දක්ශයෙක් තව දක්ශයෙක්ගේ දිනුමකට හදවතින් සුබ පතත්දී මාර හැගීමක් බං එන්නේ..සුදිල් උබනම් හදවත හොරා ගත්තා බං තදටම...
@deelukaweesha1233
@deelukaweesha1233 6 жыл бұрын
අපි මංගල අයියට vote කරා..ඉයේ මං සුජාන්ට vote කරා..දුප්පත් පොහොසත් බේදයක් නෑ..අපිට ඕනෙ ලස්සන කටහඩක් ලස්සන සින්දුවක්..තිවංක ගැන නම් කතා නොකර ඉම්‍..
@malmal5389
@malmal5389 6 жыл бұрын
Mangala. Sujan oyala bast oyala dannagen akkanak hiru star wannama one....sammi pandithaya Italy kiyala loku oluwen enne.....
@vidushikalakshani980
@vidushikalakshani980 4 жыл бұрын
Thiwanka dilshan, suresh dilshan denna thamai best singer 😍😍😍😍😘😘😘😘💐
@Nuwan2030
@Nuwan2030 6 жыл бұрын
සුජාන් ගොඩාක් එයාගේ දක්ෂතාව වැඩි දියුණු කරගෙන. හරිම සන්තෝෂයි ඔහු ගේ නිහතමානී අහිංසක කම ගැන. ඒ වගේම සුරේෂ් කියන්නෙත් හොද මහත්මා ගතිගුණ තියෙන කෙනෙක් කියල අද ඔහු නිහතමානිව පරාජය බාර අරගෙන සුජාන් ට හදවතින්ම සුබ පැතුවා. සුජාන් ට දැන් මංගල ට උනත් අබියෝග කරන්න පුළුවන් ඔහු එදා හිටපු තැනත් එක්ක බැලුවම
@gayanahendalage8235
@gayanahendalage8235 6 жыл бұрын
සුජාන් අද වෙනමම කෙනෙක්.එ්කයි මේ තරම් vote ලැබුනෙ.හැමෝම කිව්ව සිංදු ලස්සනයි.
@nilushasudarshani6223
@nilushasudarshani6223 6 жыл бұрын
තිවංක පව් .එයා ඉන්න ඕන කෙනෙක්.අනික සුරේෂ් එයාට වෙනම හැකියාවක් තියනවා .කොහොම හරි වැඩක් කරලා පෙන්නන්න.බුදු සරණයි !!
@suchinikalhari7839
@suchinikalhari7839 6 жыл бұрын
තිවංක ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා .ඔයාට වරදින්නේ නැ.සල්ලි වලින් ශෝ දාන අය වැඩක් නැ.ඔයා තමයි අපිට හිරු ස්ටාර් .බුදුසරනයි ඔයාට .
@livemusiclife5378
@livemusiclife5378 3 жыл бұрын
Dan kohomada eya inna thena 💓😍
@malindachathura
@malindachathura 6 жыл бұрын
මංගල සුජාන් හඩවල් සුපිරියි.
@XoXo-pd3yw
@XoXo-pd3yw 6 жыл бұрын
Malinda Chathura ඔව් බ්‍රෝ . මන්ගල කොයි තරම් කාලයක් ස්ටේජ් වල සින්දු කියනවද, කොයි තරම් ප්ලේයස්ලා එක්ක සින්ගස්ලා එක්ක වැඩ කරලා තියනවද, එක්ස්පීරියන්ස් තියෙන සුපිරි කොල්ලෙක්. බොරැ ෂෝ නෑ. රසවිඳින මිනිසුන් මන්ගල, සුජාන් වගේ අයට ආසයි . මිනිසුන් දැන් ගොඩක් රසවිඳින අය ඉන්නේ.බොරැවට උගුර දනිස්සේ ගෑවෙනකන් කෑ ගැහුවට රසවිඳින්ඩ බෑ. හික්මීම තමා ඔනී
@malindachathura
@malindachathura 6 жыл бұрын
@@XoXo-pd3yw ඇත්තටම සතුටුයි බං උබලා වගේ කලාත්මක හිත් තියන උන් ඉන්න එක ගැන
@thanveerkumar5308
@thanveerkumar5308 6 жыл бұрын
Hi
@krishantharajapaksha8910
@krishantharajapaksha8910 6 жыл бұрын
@@XoXo-pd3yw me mangalayage ekekkne mechchara wela udu burala thiyenne haiyooo
@XoXo-pd3yw
@XoXo-pd3yw 6 жыл бұрын
Krishantha Rajapaksha බ්‍රෝ සිරාවටම බ්‍රෝලාගෙ ගෙවල් කොහෙද ? සින්හලෙන් උඩු බුරන උන් ඉන්නවද ?
@indukumari1159
@indukumari1159 6 жыл бұрын
තිවංක දිල්ශාන් ඇත්තටම දුකයි ඉදිරියටම යන්න ජය වේවා බුදු සරනයි
@hasithapriyamal6061
@hasithapriyamal6061 4 жыл бұрын
කව්රු මොනා කිව්වත් තිවා තරම් කව්රුත් මෙ වෙදිකාවේ සුපිරියට කියලා නැ
@සංජුසිතුම්
@සංජුසිතුම් 6 жыл бұрын
සුජාන් ආව එක නම් ඇත්ත⁣ටම සතුටුයි ... සුදිල් අවන්කව කතා කරා.... සතුටුයි ඒ ගැන... හැමෝටම දිනන්න බැ.. කවුරු නමුත් දිනයි.. හදවතටම දැනුනා මංගල ❤ ශම්මි ❤ සුජාන් ❤
@ireshasandamali2839
@ireshasandamali2839 6 жыл бұрын
සුජාන් අයියා ඔයා වැරැදි ගොඩාක් හදාගෙන අපිට ගොඩාක් සතුටුයි හැමදාම වැරැදි අඩු කරගන්න ඔයා තමයි අපෙන්ම හිරු කුමරා
@surangagunarathna338
@surangagunarathna338 6 жыл бұрын
සුජාන් ආදරෙයි පැලෙන්න ❤❤
@radeeshlihini
@radeeshlihini 6 жыл бұрын
තිවංකගේ වැරැද්ද කලින් සින්දු ඔය වගේ හොඳට කිව්වනං කිව්වා නම් අද ඔය තත්වෙ උදාවෙන්නේ නෑ
@leondhanushka2350
@leondhanushka2350 6 жыл бұрын
මේ තරම් ආසන්න ම නිවැරැදි තීන්දු තීරණ දෙන ජනතාවට, දේශපාලකයන් හරි හැටි තෝරා ගන්න බැරි ඇයි?
@malindulakmal6581
@malindulakmal6581 6 жыл бұрын
හරිම දේ උනා.. සුදුස්සාට සුදුසු තැන😍 කොච්චර හොද කටහඩක් තිබුනත් වැඩක් නෑනෙ සින්දුවක් පැහැදිලිව කියාගන්න බැරිනම්😂 ප්‍රේක්ශකයින් නිවැරදි තීරණේ ගත්තා Respect suresh
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 6 жыл бұрын
Sira bn. Mun boruwata thiwankayek allan dagalanawa. Blhn suresh lagin wath thiwanka thiyanna puluwanda? Patta clear suresh ❤
@rasanthikapremarathna1370
@rasanthikapremarathna1370 6 жыл бұрын
Eka etta sureshge nihatamani kama penawa.hadawatinma wish karanawa sujanta.anna ehemai wenn ona.eth thiwanka amila dinapu wele mokakda kiuwe janatawage kemetta meka newelu yatin erisiyawa tiye.ehema wenn hoda ne kohoma unata antimata hirustar wenne ekkenai e nisa satutin hema dema bara ganna puruduwenn ona.katawat word karana eka block karanna be.den kattiya eka eka kata kiyanawa.mokada thiwanka dinai kiyala anika anit thun dena amatilage puttu newene thiwankawa kapanna.
@samanthikumari4979
@samanthikumari4979 6 жыл бұрын
අනිවාර්යෙන් ඇත්ත.
@padmapadma3286
@padmapadma3286 6 жыл бұрын
ඇත්තටම sujange voice eka ලස්සනයි ...
@sandunsameera1787
@sandunsameera1787 6 жыл бұрын
අද නම් තිවංක අඩුපාඩු හදගෙන හොඳට කිව්වා. අපරදෙ කලින්ම මෙහෙම සිංදු කිව්වානම්.
@nethulanka5540
@nethulanka5540 6 жыл бұрын
Apo me sammige thiyena ahankara kama Matanam mu penna bee
@sandunsameera1787
@sandunsameera1787 6 жыл бұрын
මටත් එහෙමයි අසවට හිනා වෙන්නේ නෑ මොකුත් කියන්න එපා සම්ම් වගෙම තමයි සම්ම් fansla ඉක්මනට කුලප්පු වෙනවා
@hashnikumari3968
@hashnikumari3968 6 жыл бұрын
@@sandunsameera1787 sammita hina wenna beri nala datha nisa wenna athi kellane hikz
@sandunsameera1787
@sandunsameera1787 6 жыл бұрын
😂😂😂
@yashodayashoda2306
@yashodayashoda2306 6 жыл бұрын
තිවංක ඔයා තරගෙන් අයින් උනාට ගොඩාක් දුකයි. කොහොම උනත් වෙනදා තිබුණ ආදරේ ඒ විදියටම තාමත් තියෙනවා. ඔයාටම කියලා හැදිච්ච වෙනමම ප්‍රෙක්ෂකයන් කොටසක් ඉන්නවා. ඒ අයට ඔයාගේ අලුත් දෙයක් අරන් ඉක්මනටම එන්න. බාධක මැදින් ඉදිරියට යන ගමන අමාරු උනාට ඒ ගමනේ ප්‍රතිඵල ගොඩක් වගේම ලස්සනයි. ඉදිරි ගමන සාර්ථක වේවා, දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ශක්තිය ලැබේවා. හැමදාමත් ආදරෙයි රත්තරන්. බුදු සරණයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘
@sanjeewanipiyadarshani8004
@sanjeewanipiyadarshani8004 6 жыл бұрын
සුබ පැතුම් සුජාන් 👏👏තිවංක තරගයෙන් ඉවත් වුණාට දුකයි 😢
@piumimalsha4504
@piumimalsha4504 6 жыл бұрын
Sanjeewani Piyadarshani 👍
@snake498
@snake498 6 жыл бұрын
ඒ වගේම සුරේන් ඔයා ගොඩ එන් න උදව් කරා ..කස්ටියට ඔයාට හරියනවා ලොවෙත් .උඹ හොද එකෙක් බන් එලම
@wasanthiedesilva5690
@wasanthiedesilva5690 6 жыл бұрын
ඇත්තටම මම සුජාන් ගෙ fan කෙනෙක් නෙවෙයි .ඒත් අද සුජාන් හොදටම sing කලා.සුරේශ් අයින් වෙච්ච එක ගැන නං හරිම දුක යි.ඔහු final ඉන්න ම ඕනි කෙනෙක්.නමුත් මම හිතන්නෙ ඔහු හොද ගායකයෙක් වෙයි කවදහරි ශිහාන් වගේ. රූකාන්ත අන්තිමට කිව්ව ටික නං වැදෙන්න ම කිව්ව.මම හිතන්නෙ තිවංක sing කරන්න පටන් ගනිද්දිම රූකාන්ත යි ශිහානුයි vote කලෙත් attack එකටමයි කියල.මොකද ඒ දෙන්නගෙ vote නැති හින්ද පැරදුනේ කියන්න බැහනෙ.පුලුවන් නම් මිනිස්සු න්ගෙ vote ගනින් වගේ. ඒ වගේම අන්තිමට ශිහාන් කිව්ව දේ හරි.අන්තිම 48,24,ත් දක්ශයො හිටියා කියන එක මතක් කරන්න ඕනිමයි.
@isupoo7716
@isupoo7716 6 жыл бұрын
අනිවාර්යයෙන් ඔයා හරි
@pawindukumara3805
@pawindukumara3805 6 жыл бұрын
සුදිල් තමා දක්ශයා..ඒ වගෙම නිහතමානී කෙනෙක්
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
Naha iye lassana sing kara ekai.paredath sinhala sinduwa lassanata kiwwama vote karane.hindi ekanam haru naha
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
Amila Munasinghe ou
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
Aniwa eka venwa aye kiyanda deyak na
@pawindukumara3805
@pawindukumara3805 6 жыл бұрын
මචෝ සුදිල් finel ඉන්නම ඕන එකේක් බං..ඊයේ නෙමෙයි මංගලට පස්සේ සුදිලුයි finel යන්න තිබ්බේ..ඌ මාර දක්ශයෙක්..ඒ වගෙම හිත හොද මිනිහෙක්..ජය වේවා සුදිල්
@aselamaduwantha1052
@aselamaduwantha1052 6 жыл бұрын
දක්ශ අය ඉස්සරහට යයි...බොරුවට නහින් නැතුව හිටාන්...උබල එකෙක් අල්ලන් මරාගත්ත කියලා වුන් උබලව වඩාගන්න එන්නෙ නැහ්...හිරු එකටවත් උබලටවත් අපිටවත් බැහ් තනියම එකෙක්ව ස්ටාර් කරන්න ඒකට හැමෝම එකතු වෙන්න ඕන...සෝශල් මීඩීයා වල නටන් නැතුව උබලගෙ මනාපෙ දෙන එකෙට්ට දියන්..වූ කැපුනනම් පැත්තකට වෙලා හිටාන් ටහුත්ත...අනිත් වුන්ට වෝට් කරන වුන්ට බනින් නැතුව.
@shiwanthimadushiwanthimadu3794
@shiwanthimadushiwanthimadu3794 6 жыл бұрын
අපි බලන් ඉන්නෙ 💗සුජාන්💗හිරු 🌞 ස්ටාර්🌟වෙනකම්.👍👍👍👍👍👍👍👍👍💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@kalpaamarasekara5321
@kalpaamarasekara5321 6 жыл бұрын
සුජාන්ගෙ වොයිස් බලද්දි තිවන්ක ලගින්වත් නෑ.....වෙල්ඩන් සුජාන්.....💪ජය වේවා.....පට්ට පැහැදිලී බන් උබේ ගායනය.....👌
@punsanda..3446
@punsanda..3446 6 жыл бұрын
තිවංක පුතා දවසක තවත් ශිහාන් මිහිරංග කෙනෙක් වෙයි. අමිල පුතත් ගායනය කිරීමේදී එකම style එකක ගයන්නේ. ඒත් හැකියාව තියෙනවා කියලා ඔප්පු කලා වතාවක්. මංගල ... සුජාන් .. කියන්නේ real ගායකයො දෙන්නෙක්. මංගල ඒ අතින් අංක එකේ ඉන්නවා . මංගල හෝ සුජාන් 🌞 🌟 👑 දිනනවා නම් මේ reality show එක සාධාරනයි. එහෙම නොවුනොත් මේ reality show එක channel එක promote කරන්න යොදා ගත්තු උපක්‍රමයක් විතරක් වෙනවා. ශම්මිට වඩා තිවංක දක්ෂයි. කොයි දේ කොහොම වුනත් මේ show එකේ ජනතාව අතර ඉන්න එකම ගායකය වෙන්නේ තිවංක . පැරදුන එක තමයි චූටි පුතේ ඔයාගෙ ජයග්‍රහණය . ඔයා ටික කාලෙකින් රටේ නම ගිය හොඳ දක්ෂ ගායකයෙක් වෙයි. ඒ සඳහා ඔයාට ශක්තිය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Reality show වල දිනපු අය කාලෙත් එක්ක අතුරුදන් වෙලා යනවා වගේ හොයන්නත් නෑ. මගින් අයින් වුන අය හැමදාම මේ music field එකට තමන්ගේ ශක්තියෙන් සේවයක් කරනවා. අනාගතේ දවසක තිවංක කියන නම කවුරුත් කතා වෙයි. ඒකටයි චූටි පුතේ ඔයාට මේ වරම් ලැබෙන්නේ. අද ඔයාගෙ ගායනය superb ... perfect ... excellent .. හෙට දවසේ අලු මතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලා ඔයයි තිවංක පුතේ . නුඹට සදා ජය සතුට ලැබේවා. දිනන්න පුලුවන් . මිනිස්සුන්ගේ හදවතේ ඉන්න හැමෝටම බෑ. ඒ තැන ඔයා ඉන්න නිසාම හිරු star ඔයයි. 😘💖😘💖
@Dream...845
@Dream...845 6 жыл бұрын
තිවා ...කැපුන වැඩක් නැහැ අය ...😥😥😥
@punsanda..3446
@punsanda..3446 6 жыл бұрын
@@Dream...845 එයා කැපුනට මේ තරඟයේ දිනපු කෙනා එයා. අනාගතේ දවසක මේ music field එකේ නම තියන ගායකයෙක් වෙනවා පුතේ තිවංක පුතා. දෙවියො ඒකටයි මේ අවස්ථාව එයාට දුන්නේ. ශිහාන් මිහිරංග super star වුනේ නෑ. නමුත් එයා අද ඉන්න තැන එදා super star වුන කෙනා නෑ. ඒකයි මම කියන්නේ තිවංක දිල්ශාන් කියන්නේ මේ music field එකට එළියක් ගේන දැවැන්ත චරිතයක් වෙයි කියලා.
@tinajayathilaka5695
@tinajayathilaka5695 6 жыл бұрын
@@punsanda..3446 shehan wenna ba eyaya....eyage hada shehan laginwath ynwda anee
@punsanda..3446
@punsanda..3446 6 жыл бұрын
@@tinajayathilaka5695 ශිහාන්ගෙ voice ගැන නොවෙයි Tina මම කීවේ. ශිහාන් කියන character එක ගැන.
@niroshaangel4113
@niroshaangel4113 6 жыл бұрын
තිවංක oyage 2 sinduwa maru broooo.😙😙😙
@spriyangika5736
@spriyangika5736 6 жыл бұрын
සුජාන් දුප්පත්ලු , වෝට් කරන්නලු. මන්ගල දුප්පත්ලු, වෝට් කරන්නලු. ශම්මි පොහොසත්ලු,වෝට් කරන්න එපාලු හරි අපි ඒක කරන්නම්. එත් මේක දුප්පත් කෙනා තෝරන තරගයක් නම්. මේක හොදම ගායකයා තෝරන තරගයක් කියලා මතක තියගන්න.දක්ශතවයට දුප්පත්,පෝසත් බේදයක් නෑ බන්. සල්ලි තිබ්බ පලියට,ඉතාලි හිටිය පලියට,දුප්පත් නොවු පලියට දක්ශවයව කපන්න තරම් කුහක වෙන්න එපා බන්.ඊරිසියා කරන්නත් එපා.ශම්මිට සල්ලි තියෙනවා කියලා හදගත්තෙත් උබලමයි.උට සල්ලි තියෙනවන්ම් ඌ මෙවට එන්නෙ මොකද සින්දු ටිකක් ගහනවනෙ සල්ලි වියදම් කරලා.පිටින් බලලා තිරන ගන්න එපා. ගායනය දිහා විතරක් බලලා වෝට් කරපල්ලා.
@sewwandhiachini3053
@sewwandhiachini3053 6 жыл бұрын
Yeah..👌
@nuwanchamara4438
@nuwanchamara4438 6 жыл бұрын
Aniwa
@piyumipiyumimadara1524
@piyumipiyumimadara1524 6 жыл бұрын
Oyage kathawa hariyatama hari.....👍👍👍
@චතූලක්ෂි
@චතූලක්ෂි 6 жыл бұрын
ඇත්ත
@sanjusupun3769
@sanjusupun3769 6 жыл бұрын
dupath unath...mangla...sujan dakshi..eki minissu vote krnna sujan ta tiynna sulaba voice ekaj
@snake498
@snake498 6 жыл бұрын
පඩ ශෝ නැතුව ...පාඩුවේ සිංදු කියපු එකම කෙනා ඔයයි...සුජාන් ආදරෙයි ඒ හඩට සහ ඔබට..ජය....සතුටින ජීවිතේ ගොඩනගාගන්න
@ayeshisilva8693
@ayeshisilva8693 6 жыл бұрын
තිවන්ක ඊයෙ කියපු සින්දු දෙක සෙනසුරාදා කියුවානම් අද අපේ තිවා අවසන් 4 දෙනා අතරට ගිහින් අපරාදෙ තිවා.කමක් නැහැ ඔයාට හොද අනාගතයක් තියෙනවා අයියේ..👍👍👍👍
@නිමා-ග7ම
@නිමා-ග7ම 6 жыл бұрын
Shammi dakshay ayata salli thibunata utath hiina thiyenawa salli thiyenawa kiyala uta meka dinanna be shammi ayage hekiyawen meka Dinay shammita good luck
@jayanthapadmine5452
@jayanthapadmine5452 6 жыл бұрын
සුජාන් හරිම රිලැක්ම් අස.ඔයා දිනුවේ හිත සැහැල්ලුවෙන් ගැයු නිසා.සුරෙස් තිවංක ඔයාලත් දිනුම් .ජයවේවා.සුජාන් ඔයාට තාත්තාගේ ආශිර්වාදය ගොඩාක් ලැබෙන වා.මොකද ඒ අසරණ දෙමාපියන් ඔයාට ආශිර්වාදයක් ් වේවා .හැමදාම අවංකව ජිවත් වෙන්නේ කවුද එයා ගොඩාක් දුර යනවා.අවසාන දචස ටත් ඔබ හතර දෙනාටම ත් ආශිර්වාද කරනවා .ජයවේවා ✌ ✌✌✌❤❤❤❤😍😍😍😍
@ineshweerasekara6341
@ineshweerasekara6341 6 жыл бұрын
අමිල උබේ යාලුකම දැක්කේ නැ බං එදා එතන👎💔 TDK එදා උබට දුන්න හයිය,උබත් දුන්නම් ඒ රත්තරං යාලුවට ලස්සනයි මචං ඒ යාලුකම හැමදාටම , යාලුවෝ කවුද කියලා දැන ගන්න දුන්න එකත් හොදයි අමිලයෝ 👍
@sltube5857
@sltube5857 6 жыл бұрын
තිවංක උබ ඉන්නම ඕනේ එකෙක් ෆයිනල් එකේ.මේකත් රියැලිටි තරගයක්නේ අනිත් ඒවා වගේ නෙමේ කියලා හිතුවා නෑ මෙකත් අනිත් එව්වා වගේමයි.ජනප්‍රියම තරුවව කොහොමත් ෆයිනල් යන්නෑ කිසිම රියැලිටියක ඒත් ඒ කැපෙන උන්ම තමා ලංකාවේ නම හදන්නෙත් සුපිරි වැඩක් කරලා.හොදම උදාහරණ තමා ශිහාන් මිහිරංග හා සුරෙන්ද්‍ර පෙරේරා. ඒ නම් අතරේ උබේ නමත් එකෙන්ම තියෙනවා තිවංක දිල්ශාන් උබ තමා හදවතේ තරුව❤️😢
@chameerasampath496
@chameerasampath496 6 жыл бұрын
Finally your done bro sujan... your beauty 💪💪
@krishanmanjula2232
@krishanmanjula2232 6 жыл бұрын
කවුරු කොහොම කිව්වත් මංගල,සුජාන් දක්ෂතාවයන් අතරින් ඉදිරියෙන්
@සෙවුවන්දිකුමාරි
@සෙවුවන්දිකුමාරි 6 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@dewminidissanayake602
@dewminidissanayake602 6 жыл бұрын
වෝර්ට් ගන්න මිනිස්සු ඉස්සරහා දුක් වෙලා වැද වැටිලා වෝර්ට් ඉල්ලන තිවංකට වඩා මුනේ හිනාවක් නැතිව කෙලින් කතා කරලා ඔයාලා ඔය කියන ඒ සිප්පි පැටියා respect එකේ ඉන්නවා මොකද ශම්මි දන්නවා මෙතන වෙන්නෙර් දක්ෂයාට තැනක් ලැබෙන තැනක් කියලා... රත්තරං ජනතාව මට වෝර්ට් කරන්න🙏🙏🙏🤭🤭🤭 එහෙම වෝර්ට් ඉල්ලන්න ඌට ඕන නෑ උ දක්ෂයි ඒ නිසා උ පණ්ඩිත කමින් ඉන්නවා... 😂 ඒ නිසා ගොන් ලොජික් දා ගන්න එපා මෙතන... මංගල best voice සුරේෂ් respect ඔයා නිහතමානීව කතා කලා 🌹🌹🌹
@dilkiayona49
@dilkiayona49 6 жыл бұрын
A ape sippi patiyava hiru sihasune indanna api eyta help krmu
@samanthikumari4979
@samanthikumari4979 6 жыл бұрын
පවු ඒ කොල්ලා මොන වරදක් කළාටද නේ කියන කැත කත. ඔහු ගොඩක් දක්ෂයි එකයි ඇත්ත කතාව.
@spriyangika5736
@spriyangika5736 6 жыл бұрын
ශම්මි ❤
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
Oya hari
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
@@samanthikumari4979 oya hari yal
@Saubhagya2303
@Saubhagya2303 6 жыл бұрын
What's an awesome voice 😍😍😍 u r the best Sujan fernando 👌👌
@activelife1844
@activelife1844 6 жыл бұрын
Sujan ta thiyenne lassan voice ekk
@ss.n.s9856
@ss.n.s9856 6 жыл бұрын
Yesss
@amalthushara8084
@amalthushara8084 6 жыл бұрын
Nalik Perera aniwarenm
@suduammimagasuduammimaga.3686
@suduammimagasuduammimaga.3686 6 жыл бұрын
Nalik Perera
@punsanda..3446
@punsanda..3446 6 жыл бұрын
ඒක නම් ඇත්ත
@xtrakw3316
@xtrakw3316 6 жыл бұрын
ඇත්තටම කියන්න මන දන්නේ නෑ ගොඩක් ලස්සනයි සිංදුව
@RaveensDiary
@RaveensDiary 6 жыл бұрын
තිවංක කැපුන එක හොඳයි, දක්ෂයට තැන ලැබුනා. සුරේෂ් උබ සුපිරි කොල්ලෙක්, ආදරෙයි
@තුෂිකොන්ඩයා
@තුෂිකොන්ඩයා 6 жыл бұрын
මංගලගේ හඩට හඩක් නැ හැමොම හොදයි එත් අපිට ඔන හඩ පමනයි පැහැදිලි හඩක් එ මංගල සුජා අද .පටිට
@amalisamanthika8448
@amalisamanthika8448 6 жыл бұрын
Pawe show nathi patta kollo tika
@lahirulahiru1398
@lahirulahiru1398 6 жыл бұрын
තිවංක ට පුක දෙන උන් දැන් හැමෙනෙන් නැතිව ඉන්නවා ද
@samanthabandara7878
@samanthabandara7878 6 жыл бұрын
Lahiru Lahiru ana pako puka danna ubana ponna kariya puka dila dan loku vala aththa ponnayaga
@maliuvuv1874
@maliuvuv1874 6 жыл бұрын
කෝ ශම්මි heru star keyala keyanna ape yaluwooo...
@udranayana5016
@udranayana5016 4 жыл бұрын
තාම අහනවා තිවංක අයියා සින්දුව කියනවා කමෙන්ට් බ්ලොක් කරලා බලු වැඩ කරල තිවංකව පැරැද්දුවා
@samsenaka7517
@samsenaka7517 6 жыл бұрын
amila ain weddi thiwanka amila lagin hitiya ada thiwanka wenuwen amila awe nane. godk dukai
@spvlogs375
@spvlogs375 6 жыл бұрын
Sanduni Rashangika ow halo 🤨
@thakshilapiyamanthi408
@thakshilapiyamanthi408 6 жыл бұрын
Sam Senaka hmmmm
@චතූලක්ෂි
@චතූලක්ෂි 6 жыл бұрын
ඒක ඇත්ත ඕකට තමා කියන්නෙ එකට කැවත් බොක්ක වෙනස්
@මුතුමැනිකේ
@මුතුමැනිකේ 6 жыл бұрын
Eka nam aththa
@මුතුමැනිකේ
@මුතුමැනිකේ 6 жыл бұрын
Amila ai oyaa ema ekata hitapu yaluwa neda..
@tharindunana202
@tharindunana202 6 жыл бұрын
තිවංක කැපුවා අපිට vote කරන්න දුන්නේ නෑ.දුකයි තිවා අපි උඹත් එකක් ඉන්නවා ❤️❤️❤️
@musictv2029
@musictv2029 6 жыл бұрын
Aniwa vote block kara
@slkorea7948
@slkorea7948 6 жыл бұрын
මගුල උබල වගේ අංගවිකල ජීවිත වලට තිවංක හොදයි
@janidushyam5337
@janidushyam5337 6 жыл бұрын
sl gossip world 😂😂 ඇත්ත
@aselalakruwan9141
@aselalakruwan9141 6 жыл бұрын
😂😂
@shainirangika6834
@shainirangika6834 6 жыл бұрын
Tharindu Nanayakkara ape app ekath block karala thiwanka aiyata vode karana welawata 😟😟😟
@chirancr7768
@chirancr7768 6 жыл бұрын
ඇඬුන සුරේෂ් මචන් සිරාවටම ,,උඹට ජයෙන් ජයම වේවා බොක්ක ,,,සුජාන්,ඩෙනෙක්ස් බලන් ඉන්නව බොල දෙන්න වෙනුවෙන් ❤👊
@virajakli
@virajakli 6 жыл бұрын
Sujan is the best. He has a very clear melodious voice.
@maliuvuv1874
@maliuvuv1874 6 жыл бұрын
Ow...a ktahadata sama kranina baa wena kesema ktahadak.....hadawateninma sathutui..sujan...a ahensaka henawa nehatamanekama obata sada aserawadayakma weewa..bs....suba pathum..
@livemusiclife5378
@livemusiclife5378 3 жыл бұрын
2021. Ahana ayako meka. Thiwa nisa ahanne man adarei thamath meka balanawa
@madukajayasinha3161
@madukajayasinha3161 6 жыл бұрын
සුජාන් අයියෙ ඔයා අද ලස්සනට sing කරා
@Boom-el1xj
@Boom-el1xj 6 жыл бұрын
තිවංක නැතුව final වැඩක් නෑ කියන උන් නොබල හිටපල්ලා 😂😂😂 මේකේ නටන්නැතුව 😂😂😂🔫
@Boom-el1xj
@Boom-el1xj 6 жыл бұрын
හා
@kavindunimsara7782
@kavindunimsara7782 6 жыл бұрын
uba hukapan wesa condam dannathui unama ohoma venava
@life_with_tharu
@life_with_tharu 6 жыл бұрын
Sahan Chathu Aniwa 😂
@Boom-el1xj
@Boom-el1xj 6 жыл бұрын
Kavindu nimsara congratulations u are officially added to the අනුකම්පා list 😂😂😂🔫
@dimuthumadushan666
@dimuthumadushan666 6 жыл бұрын
Thiwanka na kiyala api final nobala innawada bn
@surangagunarathna338
@surangagunarathna338 6 жыл бұрын
අනිවාරෙන්ම ශෙහාන් sir තිවන්කට පන උනත් දෙනවා බොක්කෙන්ම කියන්නේ ❤👈
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
Aniwaren.e wagema thanakata yawi
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
Aniwa
@anudhipoornima6499
@anudhipoornima6499 6 жыл бұрын
ai puka unath dei onnanm itin... 😂😂
@anushkasenevirathna2444
@anushkasenevirathna2444 6 жыл бұрын
Thiwanka nan hena oluwen inne.
@සෙවුවන්දිකුමාරි
@සෙවුවන්දිකුමාරි 6 жыл бұрын
අනිවාර්යයෙන්ම සුජාන්😍 මන්ගල😍
@sndfrd8826
@sndfrd8826 6 жыл бұрын
Thiwanka aiyage e voice ekata nm mn maarama asaiiiiii😍
@nimodanichandrika6442
@nimodanichandrika6442 6 жыл бұрын
Yalukamata wada irisiyawa wadi wela....Suresh oya paradunat sujan wenuwen kiyapu kathawa patta....
@suduammimagasuduammimaga.3686
@suduammimagasuduammimaga.3686 6 жыл бұрын
දුප්පත් පොස්ත් අපිට අදලම naha .අපිට ඔන නියම.ලසසන්.සින්දුවක්.adatat. sammi thama.👑
@dilkiayona49
@dilkiayona49 6 жыл бұрын
Eka hari a vidiytama hithala api shammiva hiru sihasune indavamu hmotma kiynna duppath posath nobala ape shammita vote krnna kiyla
@sarafernando3602
@sarafernando3602 6 жыл бұрын
@@dilkiayona49 shammi ඔය කියන පොහොසත් කම මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ , තාත්තා italy වල උන්න පලියට එහෙම කියන එක, වැරදි , මොකද ඒ අය, පොළොවේ payagahala ඉන්න, සාමාන්‍ය මිනිස්සු . Shammi ගේ පොහොසත් කම, තමා දක්ෂතා වය, නිහතමානී කම, තවම අවුරුදු 17 ක, දරුවෙක් , වැරදි හදාගෙන ඉදිරියට එන්න අපි සුභ පතමු ,
@dilkiayona49
@dilkiayona49 6 жыл бұрын
Sara ferando eka thamai math kiynne shammi thma hiru star venna oni
@ishanipathirana409
@ishanipathirana409 6 жыл бұрын
Eka atta...
@ishanipathirana409
@ishanipathirana409 6 жыл бұрын
Ow shammi godak dakshai...
@තක්ෂිලාමධුමාලි
@තක්ෂිලාමධුමාලි 6 жыл бұрын
ගායකයෙක් වෙන්න කිරුළ ගන්නම ඕනෙ නෑ තිවංක අයියෙ. ඔයා ජනතාව අතරට ගිහින් ඉවරයි බුදු සරණයි
@krishanmanjula2232
@krishanmanjula2232 6 жыл бұрын
නංගි හා හොඳේ,එහෙම කියලා සතුටින් ඉන්නකෝ හොඳේ
@තක්ෂිලාමධුමාලි
@තක්ෂිලාමධුමාලි 6 жыл бұрын
Krishan හා අයියෙ හා 😹😹
@krishanmanjula2232
@krishanmanjula2232 6 жыл бұрын
Thakshila නම්බර් එක දෙන්න බැරිද සතුටින් ඉන්න පුළුවන් හාද😂😂👍
@තක්ෂිලාමධුමාලි
@තක්ෂිලාමධුමාලි 6 жыл бұрын
Krishan Manjula අවශ්‍යතාවයක් නෑහ් 😂😂😂
@krishanmanjula2232
@krishanmanjula2232 6 жыл бұрын
@@තක්ෂිලාමධුමාලි එහෙනම් නම්බර් එක නොදී සතුටින් ඉන්නකෝ හොඳේ සුදු මැණික,පව් නේද මන් 😢 😢 😢
@_Bandara_
@_Bandara_ 6 жыл бұрын
Ada kiyapu sindu walin nam Sujan godak idiriyen, niyama pudgalayata jaya labuna, Sujan deserve this... All 4 finalists are best...👌👌👌❣️
@surangagalappaththi6278
@surangagalappaththi6278 6 жыл бұрын
තිවංකව හරි ඉක්මනට උඩට ගෙනාවෙ ඔහුට ආදරේ කරපු රසිකයින්.ඔහුට තරගයෙන් ඉවත්වන තැනට වැඩ සිද්ද කළෙත් ඔහු වටේ ඉඳපු සමහරක් රසිකයින්.මොකද මෙතන ඇවිත් බොහොම නරක විදියට කථා කරන්න ගත්තා,විනිසුරුවරුන්ට බනින්න ගත්තා,අසභ්‍ය වචනයෙන් පවා.ඕනම තැනක ඉන්නවා මධ්‍යස්තව නිදහසේ හිතන පිරිසක්.මං හිතන්නෙ අවසානයේ ඒ පිරිස තිවංකගෙන් අයින්වුනා.සුජාන්ට vote කරේ ඒ අය වෙන්න පුළුවන්.ශිහාන් අවසානයේ කිව්ව වගේ "පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ"
@මුතුමැනිකේ
@මුතුමැනිකේ 6 жыл бұрын
Aniwa
@samanthikumari4979
@samanthikumari4979 6 жыл бұрын
වටිනා කොමෙන්ට් එකක්.
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
Aniwa mat tiwa pette unata tiwa gena kala kiruna .me tikata mehema loku kama nam passe vot karapu janatawawat amataka wenawa
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
Mamath ekagai.
@wasanthiedesilva5690
@wasanthiedesilva5690 6 жыл бұрын
ඇත්ත ...තිවංකගෙ fanල හැසිරුනේ ඔහු හැර වෙන කෙනෙක් නෑ කියල හිතල.ශිහාන් ටයි රූකාන්ත ටයි බැන්නෙ හරිම නරක විදියට .
@ddshiromichandika347
@ddshiromichandika347 6 жыл бұрын
ඇත්තටම හැමෝම හෝදට සින්ග් කරා ඒත් කාට ඒක්කේනේක් දිනයි ඒ දිනන කේනා ෂම්ම් හෝ මංගල ඩේනේක්ස් හෝ වේවා ඒක තිරනේ කරන්න අමාරුයි ඒත් කාට හෝ ඡය හිමිවේයි ඒ කේනාගේ වාසනාව අනුව ඒක නිසා කාටත් හෝදම හෝදම දේයක් වේවා හැමදාම හැමෝටම ආදරේයි තේරුවන් සරණයි දරුවනේ 😍🙏
@isharamadushanka5795
@isharamadushanka5795 4 жыл бұрын
සුරෙශ් අයියා ආදරෙයි බන් ❤
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
සුරෙෂ් අයියා ඔයාට කවදාවත් වරදින්නේ නෑ .මොකද කියනවන්ම් අනිත් අය වගේ නෙමෙයි ඔයා ගොඩාක් කැපී පෙනුනු චරිතයක් .හිරු ස්ටාර් ඔයාට වෙන්න බැරි උනාට හෙන ගමනක් තියනවා .ලගදිම අපිට අලුත් වැඩක් ඔනේ..අනිවා ...ඔයාට පුලුවන් .all the best suresh aiiya..api godaak adarei oyata..👍👍😘😘
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
Salenda epa suresh aiiya .all the best .api godaak adareii.👍👍😘😘😀😀
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
Thank you suresh aiiya reply ekt .oyt ekk 4to ekk gnda ft asawak thiynewa .oya kandy patte enaddooo
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
Ft ft ft ft happy reply ekt oyage .el el suresh aiiya
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
Oya adanakota apitath sirawata aduna suresh aiiya .salenda epa suresh aiiya kwadawath oyata waradenne na .all the best.👍👍😀😀
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
Aulk na suresh aiiya oyata puluwan singin shasthrayata ennda all the best suresh aiiya..👍👍😀😀
@ලස්සනසින්දු-ෂ2ණ
@ලස්සනසින්දු-ෂ2ණ 5 жыл бұрын
thiwanka ubanam niyamai aiya 👍👍❤ dakshayata thana naa
@SHANCRYPTOBOY72
@SHANCRYPTOBOY72 2 жыл бұрын
ඔයා කිරුලකට එහා ගිහින් ඉවරයි තිවා අයියේ
@latalata6449
@latalata6449 6 жыл бұрын
ඇත්තටම මේක තරගයක් කවුරු දිනනවද කවුද පරදිනවාද කියලා කියන්න අමාරුයි මේක ප්‍රේක්ෂක ජනතාව අතේ තියෙන තීරණයත් කවුරු තරුව වුණත් අපි සතුටුයි sujani ඔයාට හදවතින්ම සුභ පතනවා ඔයත් හරියට ආවා anjula සිතාරි වගේම හරිම වාසනාවන්තයි ඇයත් හැම තරගයකදීම මොකක්දෝ වාසනාවකි ඉදිරියට ආවා ඔබත් ඒ වගේම ඇත්තටම හිතා ගන්න හරිම අමාරුයි ඔබට ජය ඔබ තමා මෙතන ඉන්නේ වාසනාවන්තම තරගකරු ජයෙන් ජය ම ලැබේවා කියා මා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා
@නිමාසාකළුආරච්චි
@නිමාසාකළුආරච්චි 6 жыл бұрын
👍👍👍👍👍😍
@nihansanethagi315
@nihansanethagi315 6 жыл бұрын
තිවා උබ 3වෙනිදට නෙලුම් පොකුන ගාව ඩොල්කියක් ගහලා සින්දුවක් කියලා you tube දාලා බලපන් මචෝ කොච්චර ජනතාවක් උබට ආදරෙයිද කියලා. හිරු ස්ටාර් final එකට වැඩිය ජනතාවක් උබ ගාව ඉදියි. උබ අපේ හදවත් දිනලා ඉවරයි. ආදරෙයි බන් TDK
@udaniranathunge547
@udaniranathunge547 6 жыл бұрын
Madhushan Sanneewa fatta katawa
@chirancr7768
@chirancr7768 6 жыл бұрын
චැනල් එකට දොස් කියල,ජජ් බෝර්ඩ් එකත් එක්ක ගේමට ගිහින් අලි ඔලුවෙන් ඉදියම ඔහොම වෙනව,ගායකයෙක්ට හැකියාව වගේම නිහතමානී කම තියෙන්න ඕන තිවා👊
@nimalsenarathna3574
@nimalsenarathna3574 Жыл бұрын
Sujan adath ahanne ❤❤❤
@shenuapsara8940
@shenuapsara8940 6 жыл бұрын
Wish krnv thiwanka aiya oya out una kiyl duk wenna epa api hemadaama oya ekk innv ,,,,ad nam lassnatma oya sing kala...✊✊✊✊✊✊😘😘😘😘😘😘❤️eth aaye hirustar steje eke oyv dakinna na eekt nam gdkkmaa dukaii ,😢😢😢😢🎶🎶🎶hemadaama oyge voice ekh ape hithvla thiyenv thiwanka aiya✊✊✊✊
@guramusic1275
@guramusic1275 6 жыл бұрын
තිවංක උබ තමා වැඩ්ඩා.. සැලෙන්න එපා ඉදිරියටම පලයන්❤
@සෙවුවන්දිකුමාරි
@සෙවුවන්දිකුමාරි 6 жыл бұрын
තිවන්ක කැපුන එකනම් සාදාරනයි ...සුදුස්සාට සුදුසු තැන දිය යුතූමයි😍
@samanthabandara7878
@samanthabandara7878 6 жыл бұрын
සෙවුවන්දි කුමාරි ana arava ganin vasi
@සෙවුවන්දිකුමාරි
@සෙවුවන්දිකුමාරි 6 жыл бұрын
@@samanthabandara7878 🐕💣😡
@සෙවුවන්දිකුමාරි
@සෙවුවන්දිකුමාරි 6 жыл бұрын
@@samanthabandara7878 තමුසෙ කතා කරන්න ඉගෙන ගන්නවා අයිසෙ
@samanthabandara7878
@samanthabandara7878 6 жыл бұрын
සෙවුවන්දි කුමාරි oya danna nisada mahama dala thiyanna
@ChanakaSadaruwan-q3z
@ChanakaSadaruwan-q3z 9 ай бұрын
Rukantha niyamai
@tharangakanchana191
@tharangakanchana191 6 жыл бұрын
Mata nam හැමෝම daksai කැපෙන අය tamai passe කලෙක ගොඩක් femas වෙන්නේ salenna epa කවුරුත් ජය වේවා සියලු දෙනාටම hiru සැමට ehalin ජය වේවා ☀️☀️☀️💕💕💕😘🇱🇰🇱🇰🇱🇰
@indukumari1159
@indukumari1159 6 жыл бұрын
සුජාන් ඔයාත් ලස්සනට කීවා ජේසු පිහිටයි
@sandunipermasiri3264
@sandunipermasiri3264 2 жыл бұрын
2022 දිත් සුජාන්ගෙ සින්දු හොය හොය බලන මම
@pesathpathmakumarapesathma4632
@pesathpathmakumarapesathma4632 6 жыл бұрын
Maru ane oyalage katahadaval .godak sathutin inna oyala .mn suba pathanava oyalata me lankave gayakayek venna kiyala oyalata hoda anagathayak thiyenava bs
@samudhinithakshila7448
@samudhinithakshila7448 6 жыл бұрын
Shehan sir wa adarshayata ganna suresh aiiya oyata kaeadawath watadenne na...api adarei hamadamath oyata..👍👍😀😀😘😘
@rohanadushan4489
@rohanadushan4489 6 жыл бұрын
අන්තිමට මංගලගේ වොයිස් එක හිත කීරී ගැහුනා..
@SarangaDeSoyzaS
@SarangaDeSoyzaS 6 жыл бұрын
36:54 තිවංක මන් උඹේ ආසම අර "TDK" කියල කෑ ගහන කෑල්ලට.. කුහකයෝ ටිකට ඇනපු ටොක්කක් වගේ ඒක... උඹ අපේ හදවත්වල ඉන්නවා බං... හිරු ස්ටාර් කියන්නේ උඹ නතර වුන එක තැනක් විතරයි... දැන් උඹ නිදහස්... උඹට ඕන සින්දුවක් උඹේ විදියට කියපන්... අපි ආදරේ ඒ ගැම්මටයි.. ටයි කෝට් දාගෙන මෝල් ගස් ගිලල වගේ කියන සින්දු වලට වඩා කොට කලිසමක් ගහගෙන ගිටාර් එකට තට්ටුවක් දාල සින්දුවක් කියපන්.... අපි අහනවා වෙනද වගේම ආදරෙන්... හදපන් උඹේම සින්දුවක් දෙකක්... උඹ කියන්නේ කවුද කියල ලෝකෙටම පෙන්නපන්..
@kushandananjaya4708
@kushandananjaya4708 6 жыл бұрын
තිවනංක අයියේ ඔයාට Grand finale යන්න බැරි උනත් ඔයාටත් ඔයාගෙ කට හඩටත් මම හැමදාම ආදරෙයි ඔයාට වරදින්නෙ නෑ බුදු සරණයි දෙවි පිහිටයි..
@nandanikumarinandani4312
@nandanikumarinandani4312 6 жыл бұрын
ශම්මි කුසලාන 🏆 දිනන්නෙ 2 ඉස්තානය මන්ගල ඩෙනෙක්ස් .අනිත් දෙන්නත් ගොඩක් හොඳයි බුදු සරණයි
@shashikamadubasha4587
@shashikamadubasha4587 6 жыл бұрын
Man hithuwa da una jaya patta voice sujan
@sanjusupun3769
@sanjusupun3769 6 жыл бұрын
ow sujan patti ahinski
@kamanirupasinghe8602
@kamanirupasinghe8602 6 жыл бұрын
තිවංක ඔයාට ලස්සන අනාගතයකට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@upulrathnayake6050
@upulrathnayake6050 6 жыл бұрын
රියලිටිවල එක තුන ගන්න අය ේ Star උනු හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒවගෙම තමයි, තිවංක මිනිස්සුන් අතර හිරු Star වෙලා ඉවරයි. දැන් ඕක දිනුවත් එකයි. නැතත් එකයි. ජය වේවා තිවංක….
@NiPuN...
@NiPuN... 6 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ හැටි දැනගත්තා බන්. ආය යාලුකම ගැනත් දැනගත්තා . ගොඩක් දුකයි තිවංක තමා ඔතන හොඩට පෆොම් කරන්නේ .. බොරැ නම් උගේ පරන විඩියෝ බලහන් . උ ලස්සනට කියනවා. මිනිස්සු බලන්නේ තමන්ගේ වාසිය. ....... Best of luck Thiwanka . Good job අපිට උබේ ගීත ඔනේ ...
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
Parana sindu hodata kauru kiwwa.dawase geethaya witharai wadagath.thiwanka dakshai.habai godak dawaswala anthima tike galapena sindu dunne naha
@cricketbiz3064
@cricketbiz3064 6 жыл бұрын
Aththma katawa thiwanka sindu 3 hariyata kiwe.. Eeta passe hri naa kiwa.. Mn asama sujange voice ekata.. Eh kata handa hitak niwanna pulun katahandk.. Ekaga aya like karnna❤️
@pradeepwasantha5609
@pradeepwasantha5609 6 жыл бұрын
රූකා නිරෝෂාටත් කලින් ⁣තිවංකට වොට් කරපු බව රූකාන්තට බනින අය දැක්කේ නැද්ද..?
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
Ita kalin dawase gahalane e manussayata
@sithuishanka7106
@sithuishanka7106 6 жыл бұрын
kapati kamata ehema kale oka terum ganna barida affa.kawadawath nathiwa mulinma manapaya dunne kapati kamata.ai bari une 45k vitara yanakan idala denna.
@maliuvuv1874
@maliuvuv1874 6 жыл бұрын
Heru star ශම්ම් 2 ස්ථානය...සුජාන් පුුනාන්දු.. 3.මංගල.. 4...අමිල...
@amalisamanthika8448
@amalisamanthika8448 6 жыл бұрын
Pawe nada.....🤣🤣🤣🤣🤣
@sanjeewaweerasinghe3803
@sanjeewaweerasinghe3803 6 жыл бұрын
Thiwankaya gena godak dukai.aath kolla sujaan gena pattama dukai.sujaan aniwarayen hiru star wenawa api okkoma sujaan ekka sujan bro ubata jaya...
@ruchiraruchira6353
@ruchiraruchira6353 6 жыл бұрын
Sanjeewa Weerasinghe sujan aiya dinannama oniii
@sithuishanka7106
@sithuishanka7106 6 жыл бұрын
apith godak kamathi tiwankata.ai eda sehanui rukantAi mulinma manapaya dunne.ekath eka ugulak.wela gihin dunanam tiwanka idiriyen innawa.api e de dakka sahodaraya..obata jaya.
@anudhipoornima6499
@anudhipoornima6499 6 жыл бұрын
meke inna godak un me thiwakayek allan appata heminenna hadanwaa 😂😂😂😂 show kiynne show walata kiyala unta theren nee.. 😂😂 oya Hiru ekata bennata unta theren na hiru nattam mun methana inna widiyakuth ne kiylaa 😂😂
@amalisamanthika8448
@amalisamanthika8448 6 жыл бұрын
Yes
@deneththikumudu239
@deneththikumudu239 4 жыл бұрын
කටට මසුරන් දාන්න ඕන කතාව
@chethuishara8177
@chethuishara8177 6 жыл бұрын
හැමොටම අවසන් වටයට යන්න බෑ..එකනෙ තරගයක් කියන්නෙ. හැබැයි අවසන් වටයට සුදුසු 4දෙනෙක් ඉන්නවා.ඒ ගැන සතුටුයි ..❤️ සුරේෂ් දිල්ශාන්ත් ඉදියනම් තවත් සතුටුයි ❤️
@nalakasurandra7797
@nalakasurandra7797 6 жыл бұрын
ube amma hodaida
@chethuishara8177
@chethuishara8177 6 жыл бұрын
😂😂 oyata wadiya nam gdk hodai 😂😂☝️
@salindasiriwardene3386
@salindasiriwardene3386 6 жыл бұрын
Nalaka Surandra ube amma kohomada
@sred2629
@sred2629 6 жыл бұрын
Thiwankata meka une Thiwanka oniwatath wada oluwa idimila hitiye thaman tharam thawath porak na kiyla, aththtma meke hodatama sing karana eka Mangalaya eth U patta nihathamani charithayak.
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
Ow tiwa hitan hitiye eya tama hiru star anit aya pahat karala
@සංජුසිතුම්
@සංජුසිතුම් 6 жыл бұрын
එකයි එිකට මමත්.... නිහතමානී කම තමයි තමන්ගේ තමන්ගේ ජයක්ග්‍රහනය...
@rasanthikapremarathna1370
@rasanthikapremarathna1370 6 жыл бұрын
Eka nam etta thiwankage voice eka hodai eth passe pasde thiwanka tikak oluwen hitiya eka hodata penuna ekai eyata preksakayo ahimi une.dukai eth eta wada sujange hada prabalawat una.nihatamani wenna ona
@sathishyakarthiban8296
@sathishyakarthiban8296 6 жыл бұрын
Thiwa oluwen hitiya thama eth thiwawa kapanne moktada kypalla.utath dream thibba hemotama wage.eth ai uta witharak ehema kare
@sred2629
@sred2629 6 жыл бұрын
@@sathishyakarthiban8296 Ai mchn uba dakkada anith unuth hiru star wenna kalinma channel ekata dos kiyla Judges lata gahanna yanawa, na neda. niyama Artist kenek wenna nihathmani kama iwaseema thiyenna one. mun thama kiyanne anunge songs ithn thamange ewa kiyla hit una nm thawa kohoma hasireda.( Srinathan mchn uba inne koheda kyla mn danne na. mn nm inne Australia wala.) mehe ohoma judge board ekata sadde damma nm kanata gahala elawanne. ekai bn me rata wal developed wela ape rata walata kela une. Discpline nathi un kisima Field ekakata hari yanne na.
@piyumilakmali9711
@piyumilakmali9711 6 жыл бұрын
sujan oya lassanata sing kala.oyata budu saranai!
Hiru Star - Ticket To Finale | 2019-02-23 | Episode 78
1:18:11
Hiru TV
Рет қаралды 213 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Hiru Star - Super 8 Battle Round | 2019-02-09 | Episode 74
1:19:15
HIRU STAR - GRAND FINALE | 2019-03-03
3:17:45
Hiru TV
Рет қаралды 708 М.
Hiru Star - Ticket To Finale | 2019-02-17 | Episode 77
1:14:54
Hiru TV
Рет қаралды 201 М.
Hiru Star - Super 6 | 2019-02-16 | Episode 76
1:23:12
Hiru TV
Рет қаралды 250 М.