Hiru Tele Films | අරුන්ගල් | 2022-10-01

  Рет қаралды 146,343

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 107
@elenieleni3859
@elenieleni3859 2 жыл бұрын
අයියගේ චරිතයනම් අති සාර්ථයි .ජයවේවා බුදුසරණයි දීර්ඝායුෂ ත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@imasharukshani9467
@imasharukshani9467 2 жыл бұрын
අයියගේ චරිතය හරිම සාර්ථකයි.. ඒ චූටි මල්ලියා හරිම ලස්සනයි කතාව ගොඩක් හොදයි 💖👌
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
වැඩි උඩගු කම හොදනැ කියන්නෙ මේ නිසයි..අයියා කයන දේ ඇහුවානම් ඔහොම වෙන්නෙ නෑනේ නගෙ.ලස්සන කතාව
@priynthikarunrthna9282
@priynthikarunrthna9282 Жыл бұрын
නංගි අයියට කොච්චර හතුරුකම් කරත් අයියා තමයි නංගිට අන්තිමට ඉතුරු වුණේ 😂😂😊😊❤
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 10 ай бұрын
🏆🏆🏆🏆🏆🤗🤗🤗🤗😮😮😮😮😮🦄🦄🦄🦄🦄🎄🎄🎄🎄🎃🎃🎃🎃🎃🎂🎂🎉🎉🎈🎈❣️❣️❣️♥️♥️💕💕💕💝💝💝💝🎁🎁🎁🎁😂😂🤑🤑🤑😍😍😍💘💘💘❤️❤️🎂🎂😶😶😶🤔🤔🤭🤭🤭🤫🤫🤫🍇🍇🍇🌍🌍🌍🌎🌎🌏🪁🪁🎀🎀🥳🥳🥳🥳
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 10 ай бұрын
රහමසදචඤධෂඹශෆයවනකතර්‍ගථඛණළුට. බභපලළ
@jayam1429
@jayam1429 2 жыл бұрын
අර්ථවත් කතාවක් ..හරිම ලස්සනයි .. සත්තකින්ම අපි ඔලුව ඔදුම්මවා ගත්තොත් කවදා හරි අපිට විදවන්න වෙනවමයි..... ස්තුති හැමෝටම ...උතුම් තුණුරුවන්ගේ සරණයි !
@sujeevakumari5603
@sujeevakumari5603 2 жыл бұрын
හරිම ලස්සන කතාව ගොඩක් දුක හිතුනා අයියා කෙනෙකුගේ ආදරේ කොච්චර නම් ගැඹුරුයි ද...❤❤❤🌹🌹🌹
@sunethrakumari1868
@sunethrakumari1868 2 жыл бұрын
පුන්චි කාලෙ ජිවිතේ විදිනවා ලොකු උනාම ජිවිතේ විදවනවා
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
😔😔😔😔😔😔😔😔😔😔 ජීවිතේ පස්න කියලා ඊන්නේ නැත... දරාගන්න සිත සක්තිමත් කරගන්න පස්න හමුවෙ නොසැලී යන්න... 🤗🤗🤗 එයයි නිවැරදි... 🤗🤗🤗
@dilshanmaduwantha9287
@dilshanmaduwantha9287 2 жыл бұрын
දනුජගෙ ඒ හීනෙත් සාර්ථකයි..💞🥰😘
@wasanthakarunanayaka4893
@wasanthakarunanayaka4893 Жыл бұрын
❤0000
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ලිදේ ඊන්න ගෙම්බන් වන්න එපා මෝඩකම් නොදැනුවත් කම් නිසා... 🤗🤗🤗 ජීවිතේ විදින්න නිවැරදි විදියට සතුටින්... 🤗🤗🤗 තමන්ගේ සතුට තමාමයි සොයා ගත යුත්තේ... 🤗🤗🤗 නොදැනුවත් මෝඩකම් දැනුවත් වීමෙන් නිවැරදි වන්නේ... 🤗🤗🤗 මනුස්ස කම් තියාගෙන ජීවිතේ සතුට සොයන්න... 🤗🤗🤗 වැරදි නිවැරදි කරමින්... 🤗🤗🤗
@ftDeddy999
@ftDeddy999 Жыл бұрын
😌අයියයි තාත්තයි දෙන්න එක වගේ එලියෙන් ආදරේ පෙන්නන්න ශක්තියක් නැ ඇතුලෙ කොච්චර ආදරයක් තියෙනවද කියලා එලියෙන් කෙනෙක්ට තේරුම් ගන්න ශක්තියකුත් නැ
@nisansalasandamali4672
@nisansalasandamali4672 2 жыл бұрын
නංගි ගෙදර එද්දි අයියා කසාදබැදලා හිටියා නම් කතාව තව ලස්සනයි.❤️
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 2 жыл бұрын
හරිම ආදර්ශමත්, කථාවක් හිරුට ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක නිදහසේරසවින්දා 🇱🇰♥️💪
@nethmiTharushika-l3t
@nethmiTharushika-l3t Ай бұрын
මටත් ඉන්නවා මේ වගේ රත්තරං අයියා කොනොක් ❤❤❤❤❤❤❤❤❤
@nimishanadeeshani7708
@nimishanadeeshani7708 2 жыл бұрын
මටත් ඉන්නවා අයියා කෙනෙක්.එයා අම්මි තාත්ති වගේම මාව බලා ගන්නවා.මේක බලද්දි මන් එයා එක්ක චූටි කාලෙ රන්ඩු උන විදිය මතක් උනා. මන් එයාට කොච්චර ගැහුවත් එයා මට පාරක් වත් ගහලා නෑ
@prabodhasenadheera6889
@prabodhasenadheera6889 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්🥺❤
@kaveeshakaveesha1550
@kaveeshakaveesha1550 2 жыл бұрын
අයියා කියන දේ ඇහුවා නම් ඔහොම වෙන්න නෑ නංගිට.... හොද ජෝබ් එකක් හම්බුනා මහත්තයෙක් හම්බුනා කියලා කවදාවත් අයියා අමතක කරන්න එපා... අයියා නන්ගි වෙනුවෙන් කොච්චර කරාද.... අයියා කටයුත්තක් කරේ නැත්තේ නංගී උපාදියක් ඇරන් හොද මහත්තයෙක් හොයලා බන්දලා දාලා අයියා කසාදයක් කරනවා කිවුවා...ඒ එකක්වත් ඇහුවේ නෑ.....දැන් න්ංගිගේ ජීවිතේ ඉවරයි...අයියා අරුගෙන් ඇහුවා ගෙදරින් දන්නවද කියලා කෝ ඒවාට හරියට උත්තරයක් නෑ.....දැන් වෙන කාලේ ඔවා තමා තමන් පරිස්සම් උනොත් හොදයි ඉතිම්
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
අහක දාන එකාව තමයි අන්තිමට ඕන වෙන්නේ
@gangashamali2652
@gangashamali2652 2 жыл бұрын
සහෝදර කමක් දන්නේ නැති උන්ට මේ.වගේ ඒවා වෙන්න ඕනා මුන්ට පව්.කියන්න හොද නැ
@chamodmalidu5589
@chamodmalidu5589 2 жыл бұрын
Ow aththa
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
හරිම දුකයි කතාව බලද්දී 😞 මේවා ඇත්ත කතා
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Lassana katawak hiru matath me wage loku dukak mage malli dunna eth man taraha na gidak adarei mage mallita😭😭😭😭🇱🇰🇦🇪
@gamesfunchannel9231
@gamesfunchannel9231 2 жыл бұрын
ඒ අයියගේ මනුස්සකමේ වටිනාකම කොච්චරක්ද 😞
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 2 жыл бұрын
වර්තමාන කෙල්ලො කාන්තාවන් හිතන්නෙ ලෝක දියුනුව යනු ගනිකාවන් සේ හසිරීම සහ ගනිකාවන් සේ ලින්ගික තෘප්තිය ලබාගනීම කියලයි.මේකිල දන්නෙ නහ බටහිර රටවල් වලටත් ඒ ජීවිතය එපාවෙලා තියෙන්නේ කියල.උද්දච්චකම තාවකාලික සතුටක් දී සදාකාලික වේදනාවක් ගෙනදෙන්නක්.ලස්සන නිර්මාණයක්
@indraniperera2781
@indraniperera2781 2 жыл бұрын
ලස්සන කතාව මටත් පොඩි කාලේ මතක් වුනා
@renukagunawardana8335
@renukagunawardana8335 2 жыл бұрын
😃😃😃👍
@Manuga
@Manuga 2 жыл бұрын
අර්තවත් කතාවක් තෙරුවන් සරණයි හැමෝටම
@chandimapriyadarishani3041
@chandimapriyadarishani3041 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් ❤❤😘🥰
@nadeeralakmali3579
@nadeeralakmali3579 Жыл бұрын
ලස්සනයි 🤗ටිකක් 🤢🤮 පස්සේ නින්ද ගියෝ අනේ.....🤤
@NiroshaNilmini-o5r
@NiroshaNilmini-o5r 3 ай бұрын
Good luck ❤ God bless you ❤
@guneshchandrapala5479
@guneshchandrapala5479 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව
@Darmasi
@Darmasi 2 жыл бұрын
අනේ e කතාවේ ලස්සන ගොඩක් හොද පාඩමක් කියලා දෙනවා. තෙරුවන් සරණයි හැමෝටම.
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
මෙහෙමත් සහෝදරියක් උද්දච්ච කමින් ඔලුව උදුම්මාගෙන පව් අහිංසක අයියා 😥😥
@charitheshan4965
@charitheshan4965 2 жыл бұрын
Me kathawe aiyai nangi ragapema harima thathvikai.harima lassanai🤗🤗🤩😘😍
@stcsudu622
@stcsudu622 2 жыл бұрын
ලස්සනයි
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
අයියා පව්.දෙයියනේ .බුදු සරනයි
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
අල්පොන්සුත් ඉන්නේ..😊😊
@champikachampika9
@champikachampika9 2 жыл бұрын
උන්ට.තමා.උගත්මෝඩයෝ.කියන්නෙ.....සුදුපාටට.රැවටිලා.අයියට.අපහාස.කලාට.අන්තිමේදි..හඩුඇදගෙන.කුලිවැඩ.කරන.අයිය.ලගට.තමා.එන්නවුනේ
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 2 жыл бұрын
හොද වැඩේ උනේ ඒකිට
@dilkaraviharee3152
@dilkaraviharee3152 2 жыл бұрын
Great work hiru tv
@AkalankaSandakelum-sf8ec
@AkalankaSandakelum-sf8ec 5 ай бұрын
Aiyanam marama acting sirama patta
@nadeekapriyadarshani2657
@nadeekapriyadarshani2657 2 жыл бұрын
Harima අර්ථවත් kathawak ...
@spriyadhershani9743
@spriyadhershani9743 2 жыл бұрын
👌👌ඇසට..කදුලුත් එක්කල.අර්තවත්..කතාව ක්..💞💞
@chamodmalidu5589
@chamodmalidu5589 2 жыл бұрын
Godak lassana kathawak
@sujeewaniranjani5906
@sujeewaniranjani5906 2 жыл бұрын
Lassanai godak ... .😥❤️😥
@topline170
@topline170 2 жыл бұрын
ලස්සන යී
@sabusabu9074
@sabusabu9074 Жыл бұрын
ඉගෙන ගත්ත පලියට පොළවටත් අඟල් දෙකක් උඩින් යන්න යන උන්ට මෙහෙම වෙන්නම ඕන. අර කරාබු දෙක දමල ගැහුවෙ අයියට කොහෙවත් යන මිනිහෙක් ලොකු කරගෙනනෙ. දැන් ඒ දෙපාමුලට ඇවිත් සමාව ගන්න පුළුවන් ද. මෙ බලන දූවරු ඉන්නවනම් හොඳ පාඩමක් ඉගෙන ගෙන තමන්ගෙ සහෝදර කම රැක ගැනීම වටිනව
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@udithathamidu3711
@udithathamidu3711 2 жыл бұрын
🤩🤩
@piyumalipathirana8055
@piyumalipathirana8055 2 жыл бұрын
great film
@thamaratahmara1258
@thamaratahmara1258 2 жыл бұрын
Hoda kathawa
@ramanayaka2844
@ramanayaka2844 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Udagukamata ohomawala made lassanai katawa denayiyata dannak rekabala ganna one can kamata gelapanakatawa budu saranai
@nalika3354
@nalika3354 2 жыл бұрын
❤️
@keshirajapaksha11
@keshirajapaksha11 2 жыл бұрын
Kalpa❤
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 2 жыл бұрын
Nice
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 жыл бұрын
❤❤🥰🥰🥰
@danadanaa1977
@danadanaa1977 2 жыл бұрын
Rassawl..labunhma.....oluwa Edemanwa...fawuw.😘😘💝💝💝💝
@sagarikanilmini-mh5gu
@sagarikanilmini-mh5gu Жыл бұрын
Fantastic
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 2 жыл бұрын
💋❤️❤️❤️❤️❤️
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
😍😍😍😍😍😍
@lightupali3797
@lightupali3797 2 ай бұрын
ටෙලි සිනමා පිත්තම🙂
@ridmiamaya3853
@ridmiamaya3853 2 жыл бұрын
Aiya pau nangi Napurui
@NuwankelumKarunarathna-fu4uw
@NuwankelumKarunarathna-fu4uw 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😊
@pradeepnilusha8066
@pradeepnilusha8066 Жыл бұрын
Lassana
@SanujayaElangakon
@SanujayaElangakon 8 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@sameenakumari6355
@sameenakumari6355 5 ай бұрын
@@SanujayaElangakon,ඩ්ට්ස්ඩ්ග්ගසුන්හ්🍌🚼🚼🚼🍌🍌🦍 ර්
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
මොරින් චාරුනි
@pawanimadhu5711
@pawanimadhu5711 10 ай бұрын
Aiya pawu
@indrakumari1257
@indrakumari1257 2 жыл бұрын
Sahodara premaye gabura lassnt idiripath krl thiyenw.❤️❤️❤️❤️❤️❤️❤️
@senuwejeranna4046
@senuwejeranna4046 2 жыл бұрын
අද කලේ මේවගේ සහොදර සහොදරියන්ට ඉන්නවා තමූන් වෙනූවෙන් ජිවිත කලේම ගේව්වත් වෙහෙස මහන්සි වෙලා හම්බ කැරලා කන්ඩ අදින්ඩ දූන්නට එකෙ වටින කමක් දන්නේ නැති අයට ලෑබෙන දඩුවම් ඔව තමයි ව්දච් කමට අන්තිමේ අහක දමපු අහිංසක ය තමයි පිහිට වෙන්නේ
@sadhugirl3694
@sadhugirl3694 2 жыл бұрын
Kathawa nm adarshamath me kthawa wage me lokee nngilth innwa me wge aiyla labanna nngila pin krnna onii
@pryantaa2445
@pryantaa2445 2 жыл бұрын
Aruthbara. Nirmanayak. Aadambarakama. Tika. Kala kin. Vipaka. Denawa
@induchamila2281
@induchamila2281 Жыл бұрын
😭😭😭😭😭😪
@sriyanimangalika3079
@sriyanimangalika3079 2 жыл бұрын
Onna godak durata igena gena Nangi hoyagaththa aluth wela loke
@nadeekalakmali294
@nadeekalakmali294 2 жыл бұрын
mage aiyath mawa podikale kolapathe thiyan ohoma giya
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Uddachcha Ayata Anthinata Wenne Ohoma Thamay
@ridmiamaya3853
@ridmiamaya3853 2 жыл бұрын
Ane aiya pau
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
ගනූන්ට. හොද. පඩමක් කොහොමත් වැඩිය. උඩ පැන්නෝත් බිම. වෑටෙනවා
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 10 ай бұрын
Morin charuni inna drama balanna asai
@renukagunawardana8335
@renukagunawardana8335 2 жыл бұрын
Mata😢😢😢 daruwo dennage kahtawalata mahtath kadulu awa
@mudithsachintha469
@mudithsachintha469 2 жыл бұрын
???
@saarithamalithi1711
@saarithamalithi1711 2 жыл бұрын
Onivata wadiya idimenna giyama oma wenava
@dayani4579
@dayani4579 2 жыл бұрын
Aththatama.sellam.kae.mathak.una.lassanai.
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 10 ай бұрын
Hoda wedee pau kiyanda hoda ne
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😭😭😭😭😭
@CoolgirlAhas
@CoolgirlAhas Жыл бұрын
ඇත්තටම ඇඩුනා
@chenuriranduli3211
@chenuriranduli3211 2 жыл бұрын
😔😔😔
@Nethu-ur6ne
@Nethu-ur6ne 6 ай бұрын
mula mathaka nethi sahodarayo 😢
@madubro2277
@madubro2277 11 ай бұрын
🥲🥹😇
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
දැන් සැපද. උඩගහගෙන. ජිවිතේ හොයගෙන. ගියේ එක තමයි කියන්නේ මූල. අමතක. කලොත් කවදාවත් ජීවිතයක් නැ කියල. හොද වැඩේ පටිට. බෑල්ලිට
@danadanaa1977
@danadanaa1977 2 жыл бұрын
Udaguwata...hoda...fadama
@pattinigesriyani9119
@pattinigesriyani9119 2 жыл бұрын
Ai.me.lamaya.ge.konde.kapala.naette
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
නිස්සාර කතා.
@renukagunawardana8335
@renukagunawardana8335 2 жыл бұрын
Sahodarayata karapudetamae mehem une udapenna nagi...😡😡😡 man ahemnam pannanawa apahu
@Rukshan49
@Rukshan49 Жыл бұрын
අම්මයි aiyai nikan gani minihai wage
@kalumkumara-e1l
@kalumkumara-e1l Жыл бұрын
nodakin.. hada pennuwama hada balapan.agilla diha balannetiwa
@bandaranayaka-pi7ug
@bandaranayaka-pi7ug Жыл бұрын
nullll Hyq
@premakasthuri7068
@premakasthuri7068 2 жыл бұрын
අපෝයි මේ නංගිගෙ උඩඟුකම, එයා ලස්සනයි කියල හිතේ ඇති...විරච පට්ටං ගහපු කටේ හැටි දැක්කාම වමනෙ යන්න වගෙයි...
@ridmikaveesha2084
@ridmikaveesha2084 2 жыл бұрын
❤❤❤
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 2 жыл бұрын
❤️
@GeethaGeetha-w4n
@GeethaGeetha-w4n 11 ай бұрын
Hiru Tele Films  | රෙක්ස් | 2022-10-01
34:04
Hiru TV
Рет қаралды 106 М.
Hiru Tele Films | කළුවර හීන  | 2023-02-11
47:18
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 15 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 30 МЛН
Huseynaai Zaahirage Loabeege Vaahaka
30:16
SSTV
Рет қаралды 10 М.
වරුව | Waruwa | Sinhala Pre - Poson Telefilm
21:01
BongoSL
Рет қаралды 42 М.
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
1:01:55
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 15 МЛН