Hiru Tele Films | සිහිනයක පැටලී | 2023-03-04

  Рет қаралды 168,737

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 75
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
ලොකු ළමයටවඩා පොඩි ළමයා ගොඩක් හොඳයි ..💕💕💕
@anulawathika
@anulawathika Жыл бұрын
Ape gedhara eke anik paththa loku ekata mai thalanne podi ekaa vitharayi loku😊😊😊😊😊
@nikiniwasana9423
@nikiniwasana9423 Жыл бұрын
සමහර තැන් වල ආදරේ හරි ලස්සනට පරෙස්සම් වුනා 🙂❤️
@kavindakavi1078
@kavindakavi1078 Жыл бұрын
හැමදාම එකම විදියට පටන් අරන් එකම විදියට ඉවර වෙනවා. මෙයිට වඩා වෙනස් දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි 😊
@ameeshaeshani5296
@ameeshaeshani5296 Жыл бұрын
චූටි කෙල්ලට ආදරේ අඩු නිසා හිතුවක්කාර උනෙ😢❤
@SumithPrenandu
@SumithPrenandu 4 ай бұрын
ලොකු ළමයට වඩා පොඩි ළමයා හොඳයි❤❤❤❤❤❤❤
@sriyahindurangala1780
@sriyahindurangala1780 Жыл бұрын
මෙහෙම නරක ළමයි ඉන්නෙ නම් කතා වල ම තමයි වෙන ලමයි ඒ වෙලාවට රණ්ඩු වුණිට ආයෙ යාළු වෙනව
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Жыл бұрын
Yes
@srilanka6657
@srilanka6657 Жыл бұрын
අනිවාරෙන්☺️
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
මරු අක්කයි මල්ලියි
@nemalisrilanka2292
@nemalisrilanka2292 Жыл бұрын
ලොකු ළමයා සහෝදර සෙනෙහස දන්නෙ නෑ එයාට වඩා ගොඩක් හොදයිබ්පොඩි දුව ලොකු ළමයා කේලම් කියලා පොඩි එකිව පහතට දානවා
@sriyanipremarathna1537
@sriyanipremarathna1537 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක නිසා බලන්න හිතුනෙ නෑ
@lakmalisewvandi7126
@lakmalisewvandi7126 Жыл бұрын
Akka harima kapati
@ajithpriyantha6429
@ajithpriyantha6429 Жыл бұрын
Akkai mallii
@harsanisubani9170
@harsanisubani9170 Жыл бұрын
අක්කාගේ කපටි කම😐
@jinadiathulya4837
@jinadiathulya4837 Жыл бұрын
අක්කගේ හදහන බලාගත්ත්නම් හොඳයි වගේ😅
@SrimaKumari-nd9kj
@SrimaKumari-nd9kj 3 ай бұрын
Uuuuuuuufddf
@kmisisidesilva6755
@kmisisidesilva6755 Жыл бұрын
ඔම කපටි වෙන්න එපා ලමයි උනම ඔම වෙන්න එපා
@SiraniAyona
@SiraniAyona 8 ай бұрын
මේ කතාව තේරුමක් නැහැනේ 😮😮
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ලස්සන ටෙලිනාට්‍යය .අක්කයි නන්ගියි දෙන්නම වරදි නහ .මොකද ඒ දෙන්නම පොඩි ලමයි.එයාල දෙමාපියන්ගෙන් වඩිහිටියන්ගෙන් ආදරය ලබන්න එක එක අහින්සක උපක්‍රම පාවිච්චි කරනවා.එයාල එහෙම කරන්නෙ ඒක වරදක් බව නොදන්නා කමින්.දෙමාපියන් වඩිහිටියන් ගෙදර ඔක්කොම දරුවන්ට සමානව ආදරේ කරනවනම් ඔවනි ප්‍රස්න දරුවන් තුලින් එන්නෙ නහ
@prankgirl5604
@prankgirl5604 Жыл бұрын
Aththa , lamainwa hodata therum ganna oone
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Жыл бұрын
Yes
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Жыл бұрын
Good❤❤❤
@kumare7090
@kumare7090 Жыл бұрын
දෙයි වතුර නෙවෙයි ලොදිය
@WayomiKashmira
@WayomiKashmira Жыл бұрын
හරි අවසානයක් නැති තේරුමක් නැති කතාවක්
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Me අක්කා tama හොඳ natte
@sadunweerasingha4717
@sadunweerasingha4717 Жыл бұрын
Hi
@FathimaSimara-zz8cu
@FathimaSimara-zz8cu Жыл бұрын
Hi😂😂😂❤❤❤❤❤😢😢🎉😢😢😢😢😢😢😢😂😂😂❤❤
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Akka nitharama kelam kiya kiya nangita banum assuwa eyata ona kale thaththagei nandagei awadanaya eyage paththata harawa gannai.nandata gamana yanna nangi thamai thaththagen ahala sallith ellagena nandata denna haduwe.akka panala salli tika aragena eya thaththagen eilla Grantham wage nandata dunne.thaththa anawa dakala hoda nama ganna dennath ekkama thambapu kasaya muttiya thaniyama peranna gihin pchcha gaththe.ada oya wage lamai me samajaye godak ennawa.harima bayanakai oya wage lamai enna kota ei mona welawe mona wage wada karaida dannane.manasika rogayak oka,okata manasika docta kenek gen beheth ganna ona.
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
E bn me ubata vedak nethda
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
@@skrathnayaka9984 na
@maheshigunasekara
@maheshigunasekara Жыл бұрын
මානසික ලෙඩ දැකලා නැති ද ඔයා. එක එක්කෙනාගෙ චරිත ස්වාභව මේ.. මෙහෙම කරන පොඩි ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියොත් ඉන්නවා.මේවා ඩොක්ටර්ස්ලගෙන් බෙහෙත් ගන්න තරම් මානසික රෝග නෙමෙයි.අවධානය බලාපොරොත්තුවෙන්, පවුලෙ ආදරය බලාපොරොත්තුවෙන්, නැත්නම් නැත්නම් පවුලෙ එකම දරුවා වීම වගෙ දේවල් නිසා ළමයි ඔහොම වෙන්නෙ.😒
@nadeeralakmali3579
@nadeeralakmali3579 Жыл бұрын
👌
@freeuse9035
@freeuse9035 Жыл бұрын
මේ ලොකු කෙල්ල හරිම කපටි හොර බොරු ඔක්කොම කරල නන්ගිට හතුරු කම් කරන්නෙ
@AVsFan2022
@AVsFan2022 7 ай бұрын
අක්කා තාත්ත එනව දැකල දුවල ගිහිං ලකුනු දාගන්න හැදුවෙ. ඒ ගිහිං ඇඟේ මුට්ටිය හලා ගත්ත නේද.. 😂 අන්තිමට ගෙදර ඔක්කොම වැඩ කරනවා කියලා ලකුනු ටික ඉබේ වැටුනෙ නංගිට.. 😅
@nilushaperera310
@nilushaperera310 Жыл бұрын
ලොකු කෙල්ල නම් මහ ජරාවක්
@McNishanthakumara-xw6wp
@McNishanthakumara-xw6wp Жыл бұрын
අක්කා හරිම නපුරු ළමයෙක් 😂😮
@W.K.K.DanushkaWannikankanamge
@W.K.K.DanushkaWannikankanamge 8 ай бұрын
මං බලන් හිටියෙ අරකිට කවුරු හරි බනිනකන් කරන කපටි වැඩ ටික අහුවෙලා, මොකද ඔය දේවල් මටත් වෙලා තියෙනවා
@methsadani
@methsadani Жыл бұрын
💙
@sarangaperera7230
@sarangaperera7230 Жыл бұрын
Film is
@chandanipushpakumari3412
@chandanipushpakumari3412 Жыл бұрын
අක්ක 😅😅😅😅
@FathimaSimara-zz8cu
@FathimaSimara-zz8cu Жыл бұрын
😅😅
@gayanidissanayake1407
@gayanidissanayake1407 Жыл бұрын
Meke loku lamaya wage aya thama office wala lokkanta kelam kiyannei pandam allannei
@සිත්තාFilmandcartoon
@සිත්තාFilmandcartoon Жыл бұрын
madawa akka kapati
@anushinimna9238
@anushinimna9238 Жыл бұрын
ඉෂිනි නංගීට ආදරෙ නැහැ ,ඉෂිනි කපටි
@candaraasfan6746
@candaraasfan6746 Жыл бұрын
Apo mehemat akkala
@nimesha9671
@nimesha9671 Жыл бұрын
කිසිම තේරුමක් නැති කතාවක්.තේරුම් ගන්න තවම උත්සාහ කරනවා 🤔එක දෙයක් විතරක් තේරුම් ගත්තා.අක්කා හරිම කපටියි, ඒ වගේම හැම පැත්තටම කේලම් කියනව😳
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Therumak nathi kathawak nemei,hodata kathawa narabuwanam kathawe theruma therum ganna puluwan.
@nimesha9671
@nimesha9671 Жыл бұрын
🙊🙊😂😂
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ඇයි බං තේරුමක් නැත්තෙ. කසාද නොබැද ඉන්න ගෑනුන්ගෙ ගොඩක් දුක්බර කතා ඔහොමයි. කාත් කවුරුත් නෑ වයස යද්දි .පව්
@nilankaperera9029
@nilankaperera9029 Жыл бұрын
gon nambi🤣🤣
@prasadwickramasinghe-ub6el
@prasadwickramasinghe-ub6el Жыл бұрын
හොඳ දරුවන්ට විතරයි තේරෙන්නේ මේ කතාව
@jinadiathulya4837
@jinadiathulya4837 Жыл бұрын
කාලෝචිත කතාවක්
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
මේ මල්ලිගෙ ලමයි දෙන්නව අක්කා නේද බලා ගන්නෙ.
@WaruniHansika-bl7sh
@WaruniHansika-bl7sh Жыл бұрын
Mewa kathada therumak na
@SulochanaBandara-l3o
@SulochanaBandara-l3o 4 ай бұрын
😂😂😂
@arunipriyangika3597
@arunipriyangika3597 8 ай бұрын
😂😂😢😢😢😢😊😊
@gzgxhxbb9002
@gzgxhxbb9002 Жыл бұрын
Hemadama. Akama. Gedara. Akama nalunilireana. Akamagedara😂😂😂
@sashinitharushika5932
@sashinitharushika5932 Жыл бұрын
Mon මොන්ගල් කතාවක්ද මන්ද 😂
@Kumarikk-d9o
@Kumarikk-d9o Ай бұрын
❤❤❤😢😢😂🎉😮😅😊
@sandayakumari6426
@sandayakumari6426 Жыл бұрын
අක්කා නපුරු යි
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
කිසිම තේරුමක් නැති ‌කථාවක්
@chayawel7749
@chayawel7749 Жыл бұрын
godak pawul wala loku lamaya demwupiyanwa nomaga yawanawa podi ayagee charithe kalu karanna , podi ayage nathi waradi pennala.... me loku lamaya ee wage kalakanniyek
@lakmalipathirana
@lakmalipathirana Жыл бұрын
Ape gedara eke anith paththa
@lakminikumara3297
@lakminikumara3297 Жыл бұрын
Akkata mokada une
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 11 ай бұрын
Loku lamaya kelamkariyak
@jiwanthajiwantha2907
@jiwanthajiwantha2907 Жыл бұрын
Nodakin vitharak baluwa ekatath nayai mokadda me kunuharupa therumak nathi kathawa
@ramaniperera6801
@ramaniperera6801 Жыл бұрын
මෙ වගෙ කතා දාන්න එපා තෙරැමක් හො නිමාවක වන විදියක් නැත්තමි
@MalaniSomalatha-f3g
@MalaniSomalatha-f3g 11 ай бұрын
Ane huttada ban meka hukanava
@chamikaroshan-ij3sl
@chamikaroshan-ij3sl Жыл бұрын
❤❤❤
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
❤️
@oshanifernando3417
@oshanifernando3417 Жыл бұрын
❤❤
@SaumyaWarnakumari
@SaumyaWarnakumari 28 күн бұрын
❤❤
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Hiru Tele Films | සිතක් එක්ක | 2023-04-08
1:03:06
Hiru Tele Films | මින් මතු දා   | 2023-08-26
53:05
Masha and the Bear 🤹‍♀️ Best Medicine 🎪 (Episode 67)
13:34
Masha and The Bear
Рет қаралды 97 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.