Hiru TV Copy Chat Live | 2023-04-23

  Рет қаралды 135,131

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер
@vidurangaperera6917
@vidurangaperera6917 Жыл бұрын
යුරේනි සුපිරි චරිතයක් අර කිව්ව වගේ පිට කවරෙන් පොත මනින්න යනවානෙ අපේ මිනිස්සු ඊට එහා එකක් නෑ... field එකේ ඉන්න හොර බොරු, ජඩ වැඩ නැති කෙලින් කියන්න තියෙන දේ කියන චරිතයක් 🎉
@kanchanasilva2772
@kanchanasilva2772 Жыл бұрын
යූරෙනිට කව්රු මඩ ගැහුවත් හරිම විවෘත චරිතයක් හැම දෙකටම දක්ෂ කෙල්ලෙක් රූපයෙන් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shehaproduction
@shehaproduction Жыл бұрын
Hi
@manori6712
@manori6712 Жыл бұрын
නර්මදා සහ කාව්ංගගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ඔයදෙන්නා වැඩසටහන ඉවර කරනකොට හැමදාම සංගීතය හසුරවන සංගීත කන්ඩායමටත් ස්තුති කරන්න...මොකද ඒ අයගේ නොමසුරු සහයෝගය ලැබෙන නිසා. නිශ්පාදක තුමාගේ අවධානය පිනිසයි.
@Dhananjayasiriwardhana8539
@Dhananjayasiriwardhana8539 Жыл бұрын
හොරු ටීවී දැනුවත් උනා 😂🤣😂🤣
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
යුරේනි ඉන්න තැන කිසිම පාලුවක් නෑ..හරිම හොද කෙනෙක් එයා ...❤️❤️
@abeysooriya6553
@abeysooriya6553 Жыл бұрын
Yes❤️
@marumesh
@marumesh Жыл бұрын
අනේ please මේ මනුස්සයට බොන්න දෙන්න එපා වටින මනුස්සයෙක්
@ptwijesinghe7691
@ptwijesinghe7691 10 ай бұрын
ඔහු ඒක බලාගනියි!
@manori6712
@manori6712 Жыл бұрын
බීමත් කමේ ආදීනව හොඳට පෙන්නුවා තිරිමාදුර. බීගත්තාම ගෑනු අතපත ගාන එකත් රඟපෑමක් තමයි එකේ පිටින් දාලා. දුලා දෙන්නා රට යන්නත් ඇත්තෙ මේවා නිසා වෙන්න ඇති.
@DayaniWeerasinghe-me1su
@DayaniWeerasinghe-me1su Жыл бұрын
ඉසුරු පැතුමි ඉන්න හැම වැඩසටහනක් ම කියලා වැඩක් නැ ඉසුරු පැතුමි ඔය දෙන්නාම දිගු ගමනක් යන්න උනුසුමි සුබ පැතුම් ආදරේයි හැමදාම බුදු සරනයි cyprus සිට
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
මරු සුපිරි 💞💞💞ඉසුරු අපේ පළාතේ තරුව 💞බුදුසරණයි හැමෝටම
@nethmirasanjali1062
@nethmirasanjali1062 Жыл бұрын
@harshadilip8384
@harshadilip8384 Жыл бұрын
Oyatath gahann athi ne
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
Mn godak garu karapu kenek Kumara ..Eth beela garuthwaya nathi kala 😢Yureni mn Oyawa dannema naa...Adamai dakketh..Eth Oya daksha Lamayek ..❤❤❤
@upekshahansani4050
@upekshahansani4050 Жыл бұрын
තිරිමාදුර අල්ලනවා වැඩි නිසා අන්තිම වෙද්දී යුරේනී කෝට් එකක් දාගෙන 🤣
@nethmirasanjali1062
@nethmirasanjali1062 Жыл бұрын
Pathumge kot eke
@kanchanasilva2772
@kanchanasilva2772 Жыл бұрын
ඒක නම් ඇත්ත යුරෙනිගෙ හිත හොඳ වැඩි
@malanisamarakoon1305
@malanisamarakoon1305 Жыл бұрын
Ureni මාර දක්ෂ kellak adarei hemadama බුදුසරණයි ❤🌹🌹
@kanchanasilva2772
@kanchanasilva2772 Жыл бұрын
නිල්මිණි අක්කා කටහඩ ලස්සනයි ඔයා දැන් ගොඩක් ලස්සනයි කෙට්ටු වෙලා වගේ පෙනෙනවා යුරෙනි .... සංජානා.... නිල්මිණි සුභ පතනවා හදවතින්ම උදාවෙන හැම දවසක්ම ලස්සන නිරොගිමත් සතුටින් පිරි සුභ දවසක් වේවා ❤️❤️❤️❤️❤️❤️
@vinushinie109
@vinushinie109 Жыл бұрын
සිංදුවක් යුරේනිත් හරිම ලස්සනයි හරිම ලස්සනයි
@akalankakawshalya7482
@akalankakawshalya7482 Жыл бұрын
තිරිමාදුර බීලා😂😂
@ptwijesinghe7691
@ptwijesinghe7691 10 ай бұрын
ඒ වගෙයි.
@RayaniUmayanga-ig8xc
@RayaniUmayanga-ig8xc Жыл бұрын
කුමාර තිරිමාදුරගෙ හැසිරීම අන්තිම සවුත්තු යි. පැතුම් රුක්ෂාන් එයාගේ ජැකට් එක ගලවලා යුරෙනිට දීපු එක ඇත්තටම අගය කල යුතු දෙයක්. තිරිමාදුර වගෙ අය මින්පසු නොගෙන්වීමටත්, පැතුම් වගෙ අය වැඩසටහන් වලට ගෙන්වීමටත් හිරු ටිවී වගබලා ගන්න.
@sanjusampath2991
@sanjusampath2991 Жыл бұрын
බීල ඉන්නෙ එයා ඒකයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
සංජානා ❤ ඉසුරු ❤ පැතුම් ❤ Program එක ලස්සනයි 🥰 හැමෝටම තෙරුවන් සරණයි
@shehaproduction
@shehaproduction Жыл бұрын
Hi
@dilhara2702
@dilhara2702 Жыл бұрын
නිල්මිණි දක්ශ නිලියක්.. අන්තිම හරියට යද්දී යුරේනි අපහසුවෙන් හිටියෙ.. කුමර නිස program එක අව්ල්.. හැබැයි කොල්ලො 3 හොද අවදන්නෙන් හිටියා ඒකට respect කොල්ලො 3ට❤.. පැතුම් jacket එක දුන්නෙ සීතලටනම් නෙවෙයි😅 හොද කොල්ලෙක් ❤ ඉසුරුට 40 උනට 28 විතර hansome look එක්ක තියෙන්නේ❤🎉 program එක ලස්සනයි fun❤🌹
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
සංජානා මාරම ලස්සනයි 😍❤
@AnthonyShirly-vg5xx
@AnthonyShirly-vg5xx Жыл бұрын
😊
@hcola8515
@hcola8515 Жыл бұрын
Yuoreni❤❤❤❤ ADAREI. HAMADAMATH YOURENI. KIYANNE. GANU 10 VAGE. SAKTHIMATH. GHANIYEK
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
කාවිංග නර්මදා ගෙන් අහනවා ...මේ අවුරුද්දෙ රගපානවා නේද කියලා ...නර්මදා රගපාන්නෙ නැතිලු ....ඇයි යකෝ ...නර්මදා සුපිරියටම රගපෑවානෙ වේරහැර දි...මගෙහිතේ වට්ටිඅම්මාගේ චරිතය .
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
යුරේනි ❤️
@sithumiperera4413
@sithumiperera4413 Жыл бұрын
ඉසුරු අයියා , නිල්මිණි අක්කා My Favourite ❤❤😍😍
@moonrise3160
@moonrise3160 Жыл бұрын
ඉසුරු අයියගෙන් විජය කුමාරතුංගයන්ගේ හඩ ඇසෙන්නෙ මට විතරද
@nethmirasanjali1062
@nethmirasanjali1062 Жыл бұрын
අද ඉසුරු අය්යා silent වෙලානෙ
@pasibro3824
@pasibro3824 Жыл бұрын
Nilmini kottegoda premaye vil there 😳 what a voice ❤
@Panibole..
@Panibole.. Жыл бұрын
නර්මදා ඔයා අයින් වෙන්නකො කාවි විතරක් prog එක කරන්න 😕
@sachindrafernando3071
@sachindrafernando3071 Жыл бұрын
සංජානා හරිම ලස්සනයි ❤ ජීවිතේ ඇති තුරා ඩ්‍රාමා එකෙන් පස්සෙ එයාට හරියන හොද චරිතයක් ලැබුනෙ නෑ.
@4nrave
@4nrave Жыл бұрын
Isuru Lokuhettiarachi mage kale Medical Rept ada ratama danna Naluwa! next Joe Abewickrama in Sinhala Cinema! All the Best!
@minnilmi1243
@minnilmi1243 Жыл бұрын
Yureni❤
@kanchanasilva2772
@kanchanasilva2772 Жыл бұрын
සංජානා අහිංසක කෙල්ලෙක් ගොඩක් අය කැමති චරිතයක් සංජානා ඔයා ගොඩක් ලස්සනයි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ කටහඩට ගැලපෙන සිංදු තොරගෙන තියනවා
@chandrikawaidiyaratna9349
@chandrikawaidiyaratna9349 Жыл бұрын
යුරෙනි ඔයා හරි ලස්සනයි
@tharangagamage537
@tharangagamage537 Жыл бұрын
ඉසුරු අයියා මාර හැන්ඩ්සම්
@hashinihansika8961
@hashinihansika8961 Жыл бұрын
❤❤
@Chey_b7z
@Chey_b7z Жыл бұрын
සංජානට ගීයකින් කෙසේ වගේ style එකේ සින්දු ගැලපෙනව ඔයා ඒ වගේ සින්දු try කරන්න අක්කි...ඔයා ඒක ලස්සනට sing කලා
@trhztube
@trhztube Жыл бұрын
කුමාර තිරිමාදුර මහත්මයා . අනේ කෙලින් ඉන්නකෝ plz... 😅😅
@k.d.s.kumara1869
@k.d.s.kumara1869 Жыл бұрын
මම මේක බැලුවෙ ඉසුරැ නිසා.මගෙ හදවතින්ම ආදරේ කරන නළුව..
@Suzuki491
@Suzuki491 Жыл бұрын
Kumara Thirimadura was drunk and misbehaved during the show. This is not good for Hiru TV and the producer should make sure that he does not invite artists who are drunk. Shame on Dirimadura
@dinishalakmali345
@dinishalakmali345 Жыл бұрын
isuru aiya silent wela neda? Wenada eya inna program balanne hodtama hina wevi. Eth ada eya godk silent wela ane.
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
අර වයසක නලුවට මුන් පොවලා 🤧🥵
@sunethra9181
@sunethra9181 Жыл бұрын
Isuru don't chose an actress for your life partner, someone suits to you and your family as well
@velikavelika2731
@velikavelika2731 Жыл бұрын
මම හරි අදරයි ඉසුරු මල්ලී ට
@harshadilip8384
@harshadilip8384 Жыл бұрын
Oya aragannako ඉසුරු mallita kiyala
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
තිරිමාදුර පට්ට නොන්ඩි ...
@shashikaradeeshan2138
@shashikaradeeshan2138 Жыл бұрын
කුමාර අයියා බීලා මෝල තද වෙලා😒
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o Жыл бұрын
මටත් හිතුනා 😅
@ireshamadushani7431
@ireshamadushani7431 Жыл бұрын
එයා බීලා තමයි
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
තිරිමාදුර අංකලයා බීලාද.මන් කලින් මෙහෙම හැසිරෙනවා දැකලා නෑනෙ අනේ .
@samithsajani5860
@samithsajani5860 Жыл бұрын
ඔව් එතුමාට පිලිකාවක් තියෙනවා ...ඒකේ අවුලට ගොඩක් බොන්නෙ...
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ඇත්තද🙄
@Pramu-s6i
@Pramu-s6i Жыл бұрын
Yureni akka maru 😍
@nnneee33-
@nnneee33- Жыл бұрын
Isuru Lokuhettiyarachchi singging 👌💖
@kumuduniamarasinghe2353
@kumuduniamarasinghe2353 Жыл бұрын
Isuru Ayiya oya very talented ❤😊
@SajaniDilrukshi-yz4uh
@SajaniDilrukshi-yz4uh Жыл бұрын
Thirimadura beelada koheda
@pathmakumara4256
@pathmakumara4256 Жыл бұрын
කුමාර අයියේ මොනාද?... බ්ව්වේ කසිප්පුද ....?
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
නිවෙදකයා පඩ සො කුමාර අයියාට කතාව කියන්න දුන්නැ
@Anoud
@Anoud Жыл бұрын
තිරිමාදුර බීලද?
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o Жыл бұрын
😂😂😂😂😮
@pinkysthetic4442
@pinkysthetic4442 Жыл бұрын
Ow eya godak wadasatahan walata enne bila Aparade hoda Ranganashilpiyek
@samithsajani5860
@samithsajani5860 Жыл бұрын
එතුමාට පිලිකාවක් තියෙනවා ...මම හිතන්නෙ ඒකේ අවුලට බොන්නෙ 😥😥😥
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o Жыл бұрын
@@samithsajani5860අනේ බිපුවාම තවත් ලෙඩ වෙනවා රටට වටින මිනිස්සු ලෙඩදුක් වලට බිව්වොත් මුලු රටේ සේරටම බොන්නවෙනවා
@tharakanayanajith-pl6mm
@tharakanayanajith-pl6mm Жыл бұрын
ඉසුරු ❤❤
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
ඉසුරු අයියගෙ සිංඳුවකින් පටන් ගත්තා කියන්නෙ බ්ලාස්ට් එකක් තමයි🤭
@shehanshehan6747
@shehanshehan6747 Жыл бұрын
Yureni isuru pathum patta
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 Жыл бұрын
Deyyane nilmini oyage voice eka e singing talent eka.... Wow ❤❤❤
@duleekaliynanage6015
@duleekaliynanage6015 Жыл бұрын
Niyamai isuru ❤ kamathi kena badinna labewa
@sharmilasharmila3399
@sharmilasharmila3399 Жыл бұрын
නිල්මිණි කියපු සිතක ආරාධනා සින්දුව දෙපාරක් ඇහුව හරිම ලස්සනයි ආකර්ෂණීයයි.
@shiromashiroma9876
@shiromashiroma9876 Жыл бұрын
අනේ කාවිංද මල්ලි ඉසුරු ආයෙත් වැඩසටහනට ගන්නකෝ
@chathurikadilhani9515
@chathurikadilhani9515 5 ай бұрын
සංජානී අක්කි හරිම ලස්සනයි ආදරෙයි අක්කි❤❤❤❤
@newnews2657
@newnews2657 Жыл бұрын
අපි යුරේණිට ආදරෙයී ❤🙏❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
Thirimadura is a good actor n one of my favorites..bt I think he has drunk too much 👍💐🌹💕❤️
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
කුමාර තිරිමාදුර කියන එකේ අනිත් පැත්ත අපිට වෙලා තියෙන්නෙ අපි ඇත්තටම ආදරේ කරත් කොල්ලො බයයි උන් හිතන්නෙ උන්ගෙ ප්‍රසිද්ධියට සල්ලි වලට අපි ලව් කරන්නේ කියලා.
@isuruswag6092
@isuruswag6092 Жыл бұрын
අද බෑන්ඩ් එකත් බුල කෙලිනවා..තිරිමාදුර ඩැකලා😂
@madushani.fernando
@madushani.fernando Жыл бұрын
තිරිමාදුර නම් වැඩි වගෙ අරහෙන් මෙහන් අල්ල අල්ල
@sanju4418
@sanju4418 Жыл бұрын
Ow. Wyst newei hsirima
@madushani.fernando
@madushani.fernando Жыл бұрын
@@sanju4418 yurenita therilada koheda passe agath wahagena poddak eyawa magahera hitiye
@Panibole..
@Panibole.. Жыл бұрын
@@madushani.fernando යුරේනිට අදාලනෑබං එයා කවද්ද ඇග වැහුවේ 😅
@Mashii473
@Mashii473 Жыл бұрын
ඉසුරු අයියාහ් ❤❤❤❤❤
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
කුමාර තිරිමාදුර යව ආපහු ගේන්න එපා වැඩසටහන් වලට. ඌට උඩටම නැගල තිබුනෙ. ඌ වැඩසටහන් වල හැසිරෙන්න වත් දන්නෙ නැති ගෑණු පෙරේතයෙක්🤮🤮🤮🤮 බලන අපිටත් අප්පිරියයි
@harshanakavinda7768
@harshanakavinda7768 Жыл бұрын
තොපි මොනවද උන් ගැන දන්නේ.මෙතන වැඩකාරයෙක්ට හිටියේ කුමාර තිරිමාදුර විතරයි .අනිත් එව්න් මෙලෝම රහක් නැති එව්න්.උන්ගේ බොරු මවාපෑම් විතරයි
@taniaperera-cr3sl
@taniaperera-cr3sl Жыл бұрын
@@harshanakavinda7768 මොන වැඩ කාරයෙක් උනත් වැඩක් නෑ. පොදු මාධ්‍යකට ඇවිල්ලා බීගෙන පිස්සෙක් වගේ හැසිරෙනවනම්.🤣
@harshanakavinda7768
@harshanakavinda7768 Жыл бұрын
@@taniaperera-cr3sl ඔයාගේ සල්ලි වලින්ද බිව්වේ,ඒක උගේ අයිතිය,උගේ පැටගිරි අපට වැඩක් නෑ.ඌ වැඩ්ඩෙක්,ඌත් මනුස්සයෙක් ,රහත් උන වෙලා කව්රුත් ,අනුන්ගේ ඇද හොයන්නේ නැතුව තමන්ගෙ වැඩක් බලා ගනින් බ්න්
@taniaperera-cr3sl
@taniaperera-cr3sl Жыл бұрын
@@harshanakavinda7768 ඌ උගේ සල්ලි වලින් බීලා සැමනෙන්නෙ උගේ ගෙදර නං අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් අපි බලන tv programs වල නේ ඒක කරන්නෙ බං🤣🤣🤣🤣🤣🤣
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
@@taniaperera-cr3sl මූන්ට ඹ්වා කිවුවට වැඩක් නැහැ.
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
කාවිංග අද වෙනම ලෝකෙක හිටියෙ වෙනද කෙනා නෙවෙයි..
@olgashashini6658
@olgashashini6658 Жыл бұрын
තිරිමාදුර මහත්තයා සැරබීමක් කලින්ම අරන් වගේ
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 Жыл бұрын
යුරේනි ❤❤❤❤ eyaa නිසාම තමයි මේක beluwe
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Isuru looks so very hot. Keep it up bro❤
@irinduakash276
@irinduakash276 Жыл бұрын
තිර්‍රමාදුරට වෙරිද?හැටිද?
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
සංසාරීනි එයාල රගපාන ගමන් එයාලම ලස්සන යි කියනවා.මට නම් වැඩක් ම නැති කතාවක්. මේ දවස් වල යන් අජුතම කතාව .පාර දිගේ තමයි ලස්සනම කතාව..
@Panibole..
@Panibole.. Жыл бұрын
සිරාවටම සිගිති කතා සංසාරිනි කියන්නෙ 🤣🤣🤣
@Himaa2515
@Himaa2515 Жыл бұрын
Isuru ayyanm maara handsome 😍😍❤
@ptwijesinghe7691
@ptwijesinghe7691 10 ай бұрын
සුපිරිතම නළුවෙක්!
@malakaweerakoon7997
@malakaweerakoon7997 Жыл бұрын
කාවිංග බාධා නොකර හිටියනම් කුමාර තිරිමාදුර හැගුම් බර අවස්ථා ප්‍රකාශ කරනවා විනොදේත් ඔනේ හැගිම් ඉස්මතු වෙන්නත් live වැඩසටහනකදි
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
අමිමෝ මෙන්න ......නරැම,....දා වටිටි අමමා ඇවිත්,......රැපෙන් මරදානෙ,....කටෙන් කොරියාවේ,...... චිංක්යා
@supunjeewanthaappuhami2227
@supunjeewanthaappuhami2227 Жыл бұрын
කුමාර අයියා, සුවහසක් වේල්ස් කුමර කුමරියන් ඔයා එක්ක ඉන්නවා සෙල්ලංද දරු මුණුබුරු 10000 වැඩිය ඉන්නවා දුක් නොවන්න
@honorhuawei3574
@honorhuawei3574 Жыл бұрын
💞💞💞💞💞💞💞 බුදු සරණයි ඔයාලාට සියලු දෙනාටම
@upekshahansani4050
@upekshahansani4050 Жыл бұрын
තිරිමාදුර අඩියක් ගහලද කොහෙද ඇවිත් තියෙන්නේ
@harshanakavinda7768
@harshanakavinda7768 Жыл бұрын
මෙතන වැඩ්ඩෙක්ට ඉන්නේ කුමාර තිරිමාදුර විතරයි අනිත් ඔක්කෝම හල් කෑලි
@hasalilohara4654
@hasalilohara4654 Жыл бұрын
තිරිමදුරලට වඩා කොච්චර හොද නළුවෝ ඉන්නවද
@Dhananjayasiriwardhana8539
@Dhananjayasiriwardhana8539 Жыл бұрын
ඔයාට හොද නැති උනාට අපිටනම් හොදයි දක්ශයෙක් ගායකයෙක් නලුවෙක් අධ්‍යක්ෂකවරයෙක් පිටපත් රචකයෙක් වෙදීකා නාට්‍ය නලුවෙක්(තන්හා රතී රගා The news paper) දැං කාලෙ දැකපු වෙනස්ම චිත්‍රපට මං නම් සුපිරිම වැඩ්ඩෙක් පොඩ්ඩක් බිව්වට).
@hasalilohara4654
@hasalilohara4654 Жыл бұрын
@@Dhananjayasiriwardhana8539 ඒක ඔයාගේ කැමැත්ත මේක මගේ කැමැත්ත
@rohithadezoysa2067
@rohithadezoysa2067 Жыл бұрын
ඉසූරු&🥰තරින්දි❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@Dhananjayasiriwardhana8539
@Dhananjayasiriwardhana8539 Жыл бұрын
Love Left
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 Жыл бұрын
තිරිමාදුර බිලා වගේ.
@taniaperera-cr3sl
@taniaperera-cr3sl Жыл бұрын
මේ තිරිමදුර නාකියට මොකද වෙලා තියෙන්නෙ. කුලප්පුව ගහල වගේ.යුරේනි ගෙ ඇගේ එල්ලි එල්ලි kiss කර කර, එක වතාවක් දෙකක් විහිලුවක් කරා ඉවරයි . ඌ හිතන් ඉන්නෙ ඌ ඉසුරුට වඩා කොල්ලෙක් කියලා. අනිත් මිනිස්සුන්ට ආපු එකේ වැඩකුත් නෑ පැන පැන දෙනවා, මදනයා ගහලද, ගංජා ගහලද. නර්මදා කීප වතාවක් මගඇරියත් ඌ ඒවම කියනවා. උබ බං බොලං කතා කියනවා. එක්කො ඌට පිස්සද. මුංව මොකට ගෙන්නනවද.
@nadeemendis4544
@nadeemendis4544 Жыл бұрын
කෝ එහෙම එකක් නෑනේ.
@taniaperera-cr3sl
@taniaperera-cr3sl Жыл бұрын
@@nadeemendis4544 හරියට බලන්න.🤣
@nadeemendis4544
@nadeemendis4544 Жыл бұрын
ඒ ඕපදූපෙ හොයා ගන්න time එක කියන්නකෝකෝ.
@niru2023
@niru2023 Жыл бұрын
ඇත්තට තිරිමාදුර ට මොනවහරි අසනීපයක් ද. ඉස්සර මෙහෙම නැහැ නේද
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
. ඌට උඩටම නැගල තිබුනෙ. ඌ වැඩසටහන් වල හැසිරෙන්න වත් දන්නෙ නැති ගෑණු පෙරේතයෙක්🤮🤮🤮🤮 බලන අපිටත් අප්පිරියයි
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 Жыл бұрын
ඉසුරුge සින්දුව මරු..
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 Жыл бұрын
අනේ මං හිතුවෙ එයගෙ කියල song එක...
@coversong7820
@coversong7820 Жыл бұрын
මුන් ඔක්කොම jacket❄️ danawada koheda? Butha wela vage ගොත ගහනවා kataval පැත්තට yanava? නියමය් ඔය් තමුසේලා Ice ice🙏☠️🤞
@hansakalakmal7654
@hansakalakmal7654 Жыл бұрын
Urenige konde kadala dammanam godak lassanai
@laknulawenura5010
@laknulawenura5010 Жыл бұрын
කාවිංගගෙ ලොකු සීන්
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
සන්සාරිනී කිසිම ලස්සනක් නැහැ
@sagaripriyangika4177
@sagaripriyangika4177 Жыл бұрын
Lokuhettiarachchi athal dei kiyala balanna awilla thirimadura athal dunnama 😂🖐️
@ireshamadushani7431
@ireshamadushani7431 Жыл бұрын
හරි හමන් band එකක් ගෙන්න අප්පා. මෙයාලට මොන සින්දුවට වත් play කරන්න බෑ
@PawindiThimasha-pr4bn
@PawindiThimasha-pr4bn Жыл бұрын
Nilmini untie mama godak asai song sing karana vidihata adai aya itha lassanai
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ඉෂාරා සදමිනි අක්කාවයි ,අනුර පතිරණ අයියායි ඊලග දවසේ ගෙන්නන්න කියලා ඉල්ලීමක් කරනවා
@dineshmavinsl3127
@dineshmavinsl3127 Жыл бұрын
හැමෝම හරි ලස්සනයි ❤️❤️☀️🌈🇱🇰🇧🇪 good luck
@herathkumari
@herathkumari Жыл бұрын
Isuru lassanannl sinduwa❤️❤️❤️
@DinushiShashikala111
@DinushiShashikala111 Жыл бұрын
Thambuththegamatath ewilla nilmini mahathmiya ❤️🥰🥰🥰
@HemaLatha-qm9zy
@HemaLatha-qm9zy Жыл бұрын
Esuru teremadwai nesa balanawa esurutata 😀❤💥👍
@LoshansampathKothalawala-ew2kj
@LoshansampathKothalawala-ew2kj Жыл бұрын
Wow Sanjana
@rasikagallaththa4664
@rasikagallaththa4664 Жыл бұрын
Kumara hodata gahala inne😅
@chandimasilva4694
@chandimasilva4694 Жыл бұрын
Mee Narmada mala vikarayk....😂😂😂😂annaa darling
@ruvanwanasinhaarachchige3995
@ruvanwanasinhaarachchige3995 Жыл бұрын
Sanjana akkita මම හරිම kamathyi🌷
@gzgxhxbb9002
@gzgxhxbb9002 Жыл бұрын
Yureni. Hari. Thirimaduraya A. Thana kiyanahariya. Wenamakiuwa
@Panibole..
@Panibole.. Жыл бұрын
පැතුම් 😍
Hiru TV Copy Chat | EP 489 | 2022-05-29
1:32:18
Hiru TV LIVE
Рет қаралды 149 М.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Hiru TV Copy Chat Live | 2024-03-10
1:20:58
Hiru TV LIVE
Рет қаралды 75 М.
Chat & Music - (2022-09-16) | ITN
2:01:26
Chat & Music ITN
Рет қаралды 112 М.
Hiru TV Copy Chat Live | 2024-04-28
1:23:44
Hiru TV LIVE
Рет қаралды 147 М.
Hiru TV Copy Chat | EP 485 | 2022-04-24
1:41:20
Hiru TV LIVE
Рет қаралды 191 М.