Hiru TV Sasara Sewaneli Poya Drama | EP 06 | 2018-01-01

  Рет қаралды 313,998

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 105
@vidushisamadi7142
@vidushisamadi7142 11 ай бұрын
ඇත්ත මේ වගේ චරිත මෙ අපි ජීවත් වෙන ලෝකේ ඕනේ තරම් ඉන්නවා ආදර්ශමත් කතාවක් ❤️
@rashanishihara4710
@rashanishihara4710 2 жыл бұрын
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන එක හොඳයි,❤
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
අධ්‍යාපන ය විතරක් දීලා ගුණධර්ම කියා නොදීමේ විපාක සහ කළගුණ අමතක කාළකන්නි පුත්තු වදාපු පව.. අහින්සක දෙමාපියො මැරෙනකම්ම ළමයි වෙනුවෙන් හූල්ලනවා...
@samalathaheime8701
@samalathaheime8701 4 жыл бұрын
0
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔව් .. ඒක සත්‍යයකි ..
@wsjayalath
@wsjayalath 3 жыл бұрын
Ekanam sahathika atta
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත .
@nelumkumari6940
@nelumkumari6940 3 жыл бұрын
මෙහෙමත් දරුවො මොනවා කලත් දෙමාපියන් අමතක කරන්න පුලුවන්ද ජිවිතේම විදවන්න වෙනවා කවදාවත් දෙමාපියන් අමතක කරන්න එපා
@isharachandramali2119
@isharachandramali2119 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭දෙමවුපියන් ඇස් දෙක වගේ රැක ගන්න ජි⁣ව්තේ මුල් තැන එයාලාට දෙන්න එයාලාට ආදරේ අඩු කරන්න එපා
@vishwanthiudari8053
@vishwanthiudari8053 2 жыл бұрын
අනේ මේ වගේ දේවල් ඇත්තටම වෙනවද...පව් අසරණ දෙමව්පියෝ...ගොඩක් වටින කතාවක් 🥺😔😔
@nilminiperera7182
@nilminiperera7182 9 ай бұрын
ලස්සනයි කතාව සුපිරි පූතෙක් ආදර්ශමත් කතාවක්❤
@shanikakrishnani423
@shanikakrishnani423 4 жыл бұрын
ඇත්තටම me wage පුත්තු ලේලිලා innawane තවත් me rate. Ane unta mewa පෙනීයන්.
@wsjayalath
@wsjayalath 3 жыл бұрын
Ekanam atta
@disnapriyanganidisnapriyan1116
@disnapriyanganidisnapriyan1116 9 ай бұрын
Godaaak dukai Kandulu godaaak aawa
@nadeekadarshani5695
@nadeekadarshani5695 2 жыл бұрын
මේකිට අම්මා නැද්ද මට පේන්න බැ මේ වගෙ ගැනු මුන්ට කටට ගහන්න බැරි පන නැති පිරිමි අදටත් ඉන්නවා තමන්ගෙ තාත්තා අම්මා ගැන නොබලා ඉන්න නෙදකින් මුන්
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
මෙවැනි ලේලිලා හොදයි පොල්පිත්තෙන් කපා ගන්නව.. මෙවැනි පුතුන්ට උගන්වන දෙමාපියන්ට කියන්න තියෙන්නෙ දෙවියන්ගෙම පිහිට තමයි.. හ්ම්ම් කවදා වත් මෙවැනි දුක් දෙන්න එපා තමුන් හදපු අයට.. ඒක කවදා හරි සාප වෙනව ඔබට...!!
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 2 жыл бұрын
Harima adarshamath jathawak.harima lassani ❤❤👍👍
@aruninisansala7375
@aruninisansala7375 2 жыл бұрын
Amma balanda yanda bari puttu... Me ganunta ammala nedda deviyane 😥😥😥
@lakshanbokumbura7618
@lakshanbokumbura7618 6 жыл бұрын
"ටොලමි" ඉස්සල්ලා පොහෝය කියන්නේ මොකක්ද කියලා අධ්‍යනයක් කරලා පොහෝය නාට්‍ය කරන්න ගන්න කියලා පුංචි ඉල්ලිමක් තියෙනවා. මාසේ දවසක් හරි රාග ද්වේශ මෝහ වලින් තොරව රූපයක් නැරඹීමට ලැබුනේ පොහෝය නාට්‍යයකිනි.. නමුත් ඔබලා කරන්නේ, හුදු ආර්ථික සධාක තකා ගැහැනු මාර්කට් කරන න්‍යායේ ඉඳලා නදීෂාලා වගේ ගොන් චරිත පාවිච්චි කරනවා, ඒ වගෙම උන් පොහෝයක වටිනාකම නොදැන කරන රඟ දැක්වීම් වලින් මිනිස් සිත තවත් කෙලේස පිරෙයි.. කරුණාකරල අපිට තියෙන පොහෝ දිනය අපවිත්‍ර නොකර පුලුවන්නම් පහන් සංවේගය ඇති කරවන, ප්‍රඥාව උපදවන නාට්‍ය කලාවක් පොහෝ දිනයේවත් කරන්න. තෙරුවන් සරණයි.. සුබ අනාගතයක්
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
Nadisage Pukehilerasa Balanna Oaya Aasanedda Modayek Ban Uaba😃😃
@sandhyakumari4509
@sandhyakumari4509 2 жыл бұрын
Mase dawas 29k කුණුහරුප balala eka dawasak yatipathulata edala drama ekak demmama rahath wei ehenam මිනිස්සු ,, raga ,dosha තියෙන්නේ thamange hithe,, ewa wenaskaranna තමයි mehema ආදර්ශමත් katha තියෙන්නේ ,, hada pennuwama ඇඟිල්ල balanawa wage kathawak meka
@indunilmadusanka7016
@indunilmadusanka7016 2 жыл бұрын
Watina niliyak...ada api athara na....niwan suwa labewa hayisin mathiniyani......
@nelumkumari6940
@nelumkumari6940 3 жыл бұрын
කිසිම දරුවෙක් දෙමාපියන් නැතිකලක පසුතැවිමට වැඩ සිදු නොකරන්න
@pudumainadasandhay3452
@pudumainadasandhay3452 4 жыл бұрын
Maga ammai thathtai maga panath aragana giwath wanna ona
@sherinfernando4184
@sherinfernando4184 2 жыл бұрын
Maaarama widiyata dukak dwnuna
@sarachchandratennakoon3346
@sarachchandratennakoon3346 2 жыл бұрын
මේවාගෙ පුතාලා ලේලිලා සැබෑ ජීවිතෙත් ඕන තරම් ඇති.හැබැයි ඕකුන්ට මැරෙන්න මොහොතකට කලින් හරි ඕවා පටිසන් දෙනවා
@malshadisanayaka3825
@malshadisanayaka3825 3 жыл бұрын
තාත්වික රංගනයක් ගයාන්...👊
@chandanimalkanthi416
@chandanimalkanthi416 5 ай бұрын
ලස්සනයි ඒත් මෙහෙමම වෙනවාද ඇත්තෙන්ම ජීවිතයේ මේ තරම් ඉවසන්න පුලුවන් පිරිමි ඉන්නවා ද
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
සත්තු වගේ මිනිස්සු තාමත් ඉන්නවා
@W.K.K.DanushkaWannikankanamge
@W.K.K.DanushkaWannikankanamge 5 ай бұрын
කොහේ බැලුව ත් ගෑනිගෙ පදේට් නටන පිරිමි,
@ornamentalfishtank7358
@ornamentalfishtank7358 3 жыл бұрын
Mage ammai thaththai mage ayushath aran jeewath wenna ona. E aya me loke hera yanna kalin mage ass piyawenna ona
@tharindumihiran9186
@tharindumihiran9186 3 жыл бұрын
Gayan oya gelapenne oya wage caritayak tama sebe jivitet oya wagemane niyamai
@weenasamanmali5698
@weenasamanmali5698 5 ай бұрын
ගෑනූ මිනිස්සු ලොකු කරගෙන දෙමාපියන් ට නොසලකන හැම දරුවෙක් ට ම අන්තිමට වෙන්නේ ඔය ටික තමා .පසු තැවීම විතරයි ඉතුරු වෙන්නේ .
@KumaraPrasanna-qp9ns
@KumaraPrasanna-qp9ns 4 ай бұрын
මැරුනට පස්සෙ යන්නේ අහවල් මගුලටද.මුන් වගේ උන්ට දෙන්න දඩුවම් නෑ මේ ලෝකේ.ඒත් ලොකුම දුක මුස්ලීම් දෙමල අයගේ දෙමාපියන් මහ පාරක මහලු නිවාසයක් දාලා යන්නේ නෑ බෞද්ධ සිංහලයෝ තමා ඒ වරද කරන්නේ .ගෑනියෙක් ගන්න කලින් ඒ අම්මා තාත්තා කොච්චර දුක් මහන්සි වෙලාද පුතාලා හදන්නෙ.ඔය කොයිම ගෑනිවත් එන්නේ නෑ මිනිහගේ අතපය ඇදකුද වෙලා තියෙනවානම් මහ රැජින ආවත් එන්නේ මිනිහෙක් එක්ක එන්නේ නෑනේ ඉතින් රූපයට බැදුන ගෑනියෙක් එන්නේ අම්මා තාත්තා මහන්සි වෙලා හදාපු වඩාපු ලස්සන මනුස්සයා එක්ක.ඉතින් හැමදේම ලබා දුන්න අම්මා තාත්තා අමතක කරන එකෙක්ට කවදාවත් සාර්ථක වෙලා ඉන්න බෑ .
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Godk dukai
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
Mathak wenne AMMAma thama.Thanks HURU.
@prasadwickramasinghe2860
@prasadwickramasinghe2860 2 жыл бұрын
😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏අම්මා😥😥😥😥😥
@sumanaswedage4370
@sumanaswedage4370 2 жыл бұрын
Godak duka hithenawa
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 7 ай бұрын
ගෑණිට යටත් වෙලා ඉන්න පිරිමි
@k.c.bchannle
@k.c.bchannle Жыл бұрын
❤😢
@lalanivinuthi5514
@lalanivinuthi5514 2 жыл бұрын
Pawkarayo
@omanmuscat164
@omanmuscat164 6 жыл бұрын
Kasada baddahama ganunge keemata oluwa namana ponnayanta adarsamath
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Ane mehema minissu loke innwada appa...
@sandaliranasinghe3518
@sandaliranasinghe3518 2 жыл бұрын
ane😔😔😔😭😭😭
@wimuwimu6932
@wimuwimu6932 3 жыл бұрын
Marunata passe adala wdkkkk nh....
@chandanideepika6617
@chandanideepika6617 10 ай бұрын
පිරිමි වෙනස් වෙනවා බිරිඳ ක් ලැබුණම.
@dulanjaleepubudika5037
@dulanjaleepubudika5037 3 жыл бұрын
😔😔😭😭
@KumudumiSandun
@KumudumiSandun Жыл бұрын
pau demaupiyo me wage genu ula thiyanna one
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
Me Lelinam Soi Aane Lelige Kimbatai Pukehilatai Diwadanna Marama Aasai Kohomada Rasa Aammo Sepa Kotiyai😃😃😄
@hashinivihansa4763
@hashinivihansa4763 4 жыл бұрын
Marunata passe hullanawa nodakin me wage puthala
@nisalakumari1757
@nisalakumari1757 3 жыл бұрын
Ana Pau. Ahinsaka. Amma. Kanaik. Pau. Ahinsaka. Amma. Maham.. Duik. Vidin awa. Pau
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Muta kiri dila hediwata wada hoday kakkanta appa aran dunnanam.... sensuru apalwath duru wey... chik perethya.... pau amma
@wasantikumari8885
@wasantikumari8885 4 жыл бұрын
😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏
@thiliniguruge5791
@thiliniguruge5791 3 жыл бұрын
Thamange demawpiyan tharam watinna kawruwath meloke
@jayasirisomadasa8055
@jayasirisomadasa8055 3 жыл бұрын
😥
@manicsudu8947
@manicsudu8947 2 жыл бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@nilanthigunawardana3596
@nilanthigunawardana3596 2 жыл бұрын
Khatawe vitarak newi oya minissu sabaa jivitehta oya vidihane itin
@camibdakumara147
@camibdakumara147 2 жыл бұрын
Thamange Amma gana balanna thaman danaganna ona badapu ganige paliyata natanne ai
@nisalakumari1757
@nisalakumari1757 3 жыл бұрын
Hm
@magaammamy4754
@magaammamy4754 6 жыл бұрын
maha puth ada loka innawa.
@kumari5278
@kumari5278 4 жыл бұрын
Yako amma meruna kiuwama awelema yanna one ake munam mara minihekne
@sunilpolgasowitha4257
@sunilpolgasowitha4257 4 жыл бұрын
There is a no eney big meaning & can't understand.
@BTSARMY-zi9jq
@BTSARMY-zi9jq 3 жыл бұрын
Minissu pudumakary
@anuruddhanarangoda5437
@anuruddhanarangoda5437 Жыл бұрын
Mu daruwrk nemei p yek
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 2 жыл бұрын
Watinne me loke nima kala nohaki ammage adare
@manoripushpa57
@manoripushpa57 6 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@hashanjeewan5736
@hashanjeewan5736 2 жыл бұрын
)?))))0
@mehedhihossain8106
@mehedhihossain8106 4 жыл бұрын
Arthatana lankave primi mehemadha
@dayaniherath5548
@dayaniherath5548 2 жыл бұрын
Amma buduweewa
@anthonyperara9972
@anthonyperara9972 6 жыл бұрын
me wage . musala daruwo mulu loketama ''''sapayak,,,,me wage musala haththa thamai ?'''ada samaje ''''aththatama innawa ''''mewa dakala okun hadenne na ?''''baninne ''me nattiye addyakskata '''''e tharam musasalai .....okunta duppath minissunwa penna ba ?puhu manne 'boru atopeta thami mun jiwath wenne ?loketa penna minihek wage hitiyata'''''''gedara gani ....miniha ?ekata thamai kiyanne loket parakase ,,,,,gedarata maragathe kiyanne ?ma gana waradawa ''''therum ganna epa. ''''thank'
@senakara6038
@senakara6038 5 жыл бұрын
Muta achchara wada
@manelvijay9741
@manelvijay9741 3 жыл бұрын
Dan hadena paramparawata honda padam amma dasamasyak kuse tiyan melowata bihikarala le kiri karala powala hadala ai me kohewat enna ganiyek apuwahana tamange amma anataka karanne kawadawat me sansaten egoda wenna bari pawak
@متعبال-و4غ
@متعبال-و4غ 2 жыл бұрын
Mewaga.kuweniyo.innawa.neda
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 9 ай бұрын
අනේ මන්දා හිතා ගන්නවත් බෑ. ඒත් පුතාලා දැන ගන්න ඕනි නේද බැන්දා කියල wife ට ඔන විදියට නටන් නැතුව ඉන්න. මට හිතෙනවා කවුරු උනත් අ විදියට කෙලින් හිටියොත් හරි කියල. අනේ මන්ද. හිතා ගන්න බෑ
@user-fx4jelqd41
@user-fx4jelqd41 5 ай бұрын
කුවේනි යක්ශනියක් උනාට හොද ගති තිබ්බා මුන් ඒ තරම් හොද නෑ
@indrawijekanthi3049
@indrawijekanthi3049 10 ай бұрын
Mehema ganu lankawe athi parliament ake pinata kana awunge ganu
@sadamaalisadamaali696
@sadamaalisadamaali696 4 жыл бұрын
Ane ponnayine thopi hodai wangwdiye dala kotanna ganunge padeta natanawa
@rrt5yy648
@rrt5yy648 4 жыл бұрын
Kibata.diwa.dala.einna.ponnayo
@sriyaniperera815
@sriyaniperera815 3 жыл бұрын
Meveni kata Dana yeka kotaram hodada ada duwa a rella meka tama ape lankave ane ahinsaka demapiyo pau
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
අනෙ මේ.ලේලි
@msmovie7172
@msmovie7172 3 жыл бұрын
😥😥😥😥😥
@sahelisaheli2082
@sahelisaheli2082 4 жыл бұрын
මගේ ලොකු ලෙලි වගේ මේකිත්
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
Mewage putala attatma ennwada nattan me drama walta witrada aunty
@sahelisaheli2082
@sahelisaheli2082 4 жыл бұрын
අනේ මන්ද දරුවෝ මගේ පුතාල දෙන්න නම් මෙහෙම නැ
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
@@sahelisaheli2082 hari satutin inna bs jp aunty
@ramanigabadage3514
@ramanigabadage3514 3 жыл бұрын
Kiyala wadaknaha Untat. ..kawadahari . Mahamawayi? Kamaknaha Ipadunat..marannat Taniyanna(darawanta. Dukak karadarayak. Nowaawa!
@Pubudunadeesh
@Pubudunadeesh 3 жыл бұрын
හෆොයි ඒකට මං මහත්තයාගේ අම්මාලා බලන විදියට අපේ අම්මා කියනවා වශියක් දීලා වගේලූ🤣🤣🤣
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
Mu nam ammage baden awa ekek newei wage hasirenne..yako tirisan satek natiunt koitrm dukak atiwenwada.mewagedewal dakinnwat ahannwat nolebewa deviyani
@luxmiluxmi3293
@luxmiluxmi3293 6 жыл бұрын
MAWAGAMA PAU KARA PUTTU WELEATAJARAWATA ONA TARAM APA RATA ENNAWA.AMMA TATTHA KIYANNA UTUM WATUWAK MALOKA TEYANA ADARSAMATH KATAWAK PAU KARA PUTTUNTA
@malanieindra123
@malanieindra123 4 ай бұрын
පල බැල්ලී
@suduammi16
@suduammi16 6 жыл бұрын
Pau amma
@සුදුචූටි-ඛ3බ
@සුදුචූටි-ඛ3බ 3 жыл бұрын
😭😭😭😭
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 07 | 2018-01-31
41:53
Un fel de-a vorbi cu pereții. Cu Dan Perjovschi
3:37:22
Vorbitorincii
Рет қаралды 64 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Podcast Vorbitorincii 72. Idei în dialog cu Horia-Roman Patapievici
3:23:59
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12
47:11
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 15 | 2018-09-24
47:50
Uththama Matha ll උත්තම මාතා
39:30
Swarnavahini TV
Рет қаралды 332 М.
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Palitha Pelellagama
Рет қаралды 9 М.
Hiru TV Aurudu Drama - Sanehase Nawathana | 2015-04-14
43:57
HiruTV Sri Lanka
Рет қаралды 1 МЛН
Poyaday Teledrama  | 2021-04-26 | Rupavahini
23:44
Sri Lanka Rupavahini
Рет қаралды 84 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 19 | 2019-01-20
44:04
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17