සොවින් පිරි මගේ හදවත | Sowin Piri Mage Hadawatha | මලින්ද ප‍්‍රදීප් | Hiru Star EP02

  Рет қаралды 997,826

Hiru Star

Hiru Star

Күн бұрын

Hiru Star - Episode 02
සම්පුර්ණ වැඩසටහන සඳහා - goo.gl/wGWyz2
Hiru Star - Sri Lanka's First Live Reality Show | 2018-05-20
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
Web: www.hirutv.lk | www.hirustar.lk
#HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Пікірлер: 627
@HiruStar
@HiruStar 6 жыл бұрын
හිරු Star තරඟය තුළ මනාපය පළ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු... මෙතනින් - goo.gl/K4qGCt
@freefire-yz6ux
@freefire-yz6ux 5 жыл бұрын
Vote karanna bari kara thiwankata block kala owa karanna bari nm awankawa oka nawattapn
@dubailayla6824
@dubailayla6824 4 жыл бұрын
මට අැඩුන පුතේ ගොඩඅඅක් දුකයි ඔබට ජය නියතයි මම ඩුබයි ලයිල අැන්ටි
@nishanthasusira8233
@nishanthasusira8233 4 жыл бұрын
fire sinhalasoon
@singsong2552
@singsong2552 4 жыл бұрын
@@nishanthasusira8233 matath hakiyawak thiyanwanm aiya math es deka oyata denawa aderei aiya ලස්සනයි sthutin inna
@ෂෙහාන්-ග8ඬ
@ෂෙහාන්-ග8ඬ 3 жыл бұрын
හිරු එක අයිති කාටජ
@__Dehemi99__
@__Dehemi99__ 2 жыл бұрын
අද අපි එක්කම කැම්පස් එකේ ඔයා ඉගෙන ගන්නවා..මගෙ හොඳම යාලුවා..කවදාවත් වරදින් නෑ මලින්ද ඔයාට ❤️
@Stefanbro1xbet
@Stefanbro1xbet 11 ай бұрын
mokakda campus eka
@DhanushkaZoom
@DhanushkaZoom 10 ай бұрын
What university
@pushpakumarajayarathne6875
@pushpakumarajayarathne6875 7 ай бұрын
💖💖💖💖👍
@theboundary8553
@theboundary8553 6 ай бұрын
mora❤
@IsuruNealaNuwan
@IsuruNealaNuwan 6 ай бұрын
@janakakumara4420
@janakakumara4420 2 жыл бұрын
මෙවැනි උතුම් සින්දු ලියපු ගීත රචකයෝ තවත් මේ රටේ බිහි වේවායි ප්‍රාර්ථනා කරමි
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
සනත් නන්දසිරි මහතා ඔතන හිටියා නම් ඔබට ගීතයේ හිමිකම ලබා දී සම්මානයකුත් දෙනවා නිසැකයි. ☺️♥️💪 ඒ තරම් සංවේදීයි, හැඟුම්බරයි ඔබේ හඬ. ජයවේවා සොහොයුරා
@nidula_yasan
@nidula_yasan Жыл бұрын
😢
@dilankachandimaldila4379
@dilankachandimaldila4379 4 жыл бұрын
සින්දුව අහන වාරයක් පාසා ඇස් දෙකට කදුලු එනවා අයියේ.ආදරෙයි කවදාවත් වරදින්නෙ නැ බන් අයියේ උබට ❤️❤️
@senatm7625
@senatm7625 4 ай бұрын
❤❤❤❤
@r.m.namalchathuranga5060
@r.m.namalchathuranga5060 5 жыл бұрын
අර අම්මා අඩනවා ...බලන් ඉන්නත් බෑ..පට්ටම දුකයි..සින්දුවට වැඩිය අම්මා අඩන එක දිහා බලනකොට ඇඩෙනවා...
@letsprotectourcountry8594
@letsprotectourcountry8594 3 жыл бұрын
ම්ම් ඔව් එක නම් ඇත්ත
@sukithaparakrama2152
@sukithaparakrama2152 11 ай бұрын
ඇත්ත බන් කොල්ලෙක් වෙලත් අම්මව පෙන්නුව ගමන් ඇස් දෙකට කදුලු ආව 🥺
@thisarudilshan2378
@thisarudilshan2378 3 ай бұрын
🥺💔
@prasannamadusanka487
@prasannamadusanka487 2 жыл бұрын
අද මලින්ද කැලණී කැම්පස් එකට තේරිලා ඉන්නේ..😍❤️
@HansaniNawodya-us5hp
@HansaniNawodya-us5hp 5 ай бұрын
@ishaliyanage8797
@ishaliyanage8797 6 жыл бұрын
අනේ ඒ අම්මගෙ කදුලු දැක්කම ඇත්තටම හදවතට වේදනයි... ජය වේවා මල්ලී.... ජය වේවා.. බුදුසරණයි !❤️
@nimeshtharaka4517
@nimeshtharaka4517 4 ай бұрын
😢😢😢
@nadunlakshitha6608
@nadunlakshitha6608 6 жыл бұрын
මන් ලෙසියෙන් අඩන මිනිහෙක් නෙවෙයි අර අම්මාගේ කදුළු දැකලා මගේ ඇස් දෙකට කදුළු ආවා.. අයියේ උබට ජය ❤️
@nishanthajayasinha9657
@nishanthajayasinha9657 5 жыл бұрын
අනිවාර්යයෙන්
@tharakadhananjaya4696
@tharakadhananjaya4696 4 жыл бұрын
Aththamai matath ahamai
@NSALLEN
@NSALLEN 3 жыл бұрын
Aniwa 😥❤️❤️
@sewwandinisansala9827
@sewwandinisansala9827 3 жыл бұрын
Mn adath ඇහුව mekaa...
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 Жыл бұрын
@prasannaheshan6888
@prasannaheshan6888 2 жыл бұрын
අනුන්ගේ ගීතයකට මේතරම් සාදරනයක් කරන ගායේකයේකු මා මින් පේර දැක නැත.
@Abstractart-r3f
@Abstractart-r3f 5 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා මෙවන් දුකක් කිසිවෙකුට අත් නොවෙිවා,
@pramod_wickramathilaka
@pramod_wickramathilaka 2 ай бұрын
nothing to be sad. should be happy with this talent. that is what it is
@sajithshan7550
@sajithshan7550 4 жыл бұрын
ඔයාට දවසක අනිවාරෙන් ලොකේ දකින්න පුඵවන් වෙනවා අයියේ .සුභ පැතුමි අයියේ.බුදු සරණයි🙏
@sanjeewafernando4476
@sanjeewafernando4476 5 жыл бұрын
Unlike කරපු උන් ඔක්කොම තමන්ගෙ වර්ගය පෙන්නලා.නපුන්සකයෝ.
@harihir
@harihir 5 жыл бұрын
un(p)like
@Listen2154
@Listen2154 3 жыл бұрын
Animals.........Dogs....
@sameeramadusanka7329
@sameeramadusanka7329 Ай бұрын
මේ වගේ දක්ෂයන්ට තැනක් නෑ.ලංකාවේ හොදම කියලා සම්මාන ගන්න ටිවි චැනල් වල.ඔබට ජය සහෝදරයා❤❤❤
@lahirudasanayake9468
@lahirudasanayake9468 6 жыл бұрын
මතු උපදින බවයේ ලොව දකින්නට දෙනත පෑදොවා මල්ලියෙ නුඹට... බුදු සරණයි
@kasunjeewantha478
@kasunjeewantha478 4 ай бұрын
🙏🙏🙏🙏
@LakshiNisansals-mc2fl
@LakshiNisansals-mc2fl Ай бұрын
🙏🙏🙏🙏
@සනා
@සනා 4 жыл бұрын
මොනම අම්මා කෙනෙක් ගෙ කදුලු දැක්කත් මගේ ඇස් වලටත් කදුලු එන තරමට සංවේදී හිතක් ලැබුනු එක ගැන නිහතමානී සතුටක් තියෙනවා
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
පිරිමියෙකුට සංවේදී හදවත් නම් ලොකු වේදනාවක්...ඒක අද්දකිනව මං
@AshaniPoojawijesundara
@AshaniPoojawijesundara 4 ай бұрын
මටත් ... අම්මලා අඩනවා නම් බලන්නම බෑ.. ඒ උනත් ඕනෙම සංවේදී දේකට මට ඇඩෙන එක නවත්තගන්න බෑ...
@DeshanDeshan-sd4fu
@DeshanDeshan-sd4fu 3 ай бұрын
මටත් ...🥺❤
@madubashininathasha5444
@madubashininathasha5444 5 жыл бұрын
මලින්දගෙ ජීවත කතාවත් මේ අස්සෙ කියවෙනව වගේ දෙයක් මට දැනුන ඇත්තටම කදුලුත් ආව අහද්දි .ඔයාට ජයෙන් ජයම වේවා බුදු සරණයි මල්ලියේ
@imashahapuarachchi9099
@imashahapuarachchi9099 6 жыл бұрын
මං හදවතින්ම සුබපතනවා දක්ෂයින්ට අභියෝග ප්‍රස්නයක් නොවේ ඔයා ලංකාවටම ආදර්ශයක්......බුදු සරනයි අයියේ good luck love you hiru star
@romeshthiwanka6908
@romeshthiwanka6908 2 жыл бұрын
අර අම්මාගෙ ඇස් දෙකෙන් වැටෙන කදුලු දැකලා පපුව පිච්චිලා ගියා 😪❤️‍🔥ජයෙන් ජය සහෝදරයා ඔයාට❤️‍🔥
@danushkaherath8551
@danushkaherath8551 6 жыл бұрын
ඔබගේ as දෙක ekmaninma සුවපත් vi පෙනීම ඔබට labava .ඔබට බුදු සරණයි .
@pubudunamal
@pubudunamal 3 жыл бұрын
ඒ අහිංසක තාත්තගෙ වේදනාව. බුදු සරණයි !!!
@fattasongsslv5232
@fattasongsslv5232 5 жыл бұрын
ඇස් දෙකට කදුලු ආපු ගායනයක් බුදු සරනයි
@shamashama6341
@shamashama6341 6 жыл бұрын
මලින්ද පදිප් ඔබ දෙදෙනා ගැන හරිම දුකයී වගේම සතුටුයි දැස් නොපෙනුනත් දෙවීයන් ඔබට මිහිරි කට හඩක් දිල තියනව ඉදියටම යන්න ලැබේවා බුදු සරනයි
@m.nwelagedaram.nwelagedara1642
@m.nwelagedaram.nwelagedara1642 6 жыл бұрын
අනේ අම්මා ඔයා ඔහොම අඩන්න එපා හරිම වේදනාවයි දෙවියනේ බුදුසරණයි සහොදරයා ඔයාට ඉදිරියටම යන්න සක්තිය දහිරිය නොවඩුවා ලැබේවා බුදුසරණයි
@nadisasouryapourma6623
@nadisasouryapourma6623 4 жыл бұрын
Ana amma adna apa oyaga putata hoda ana gatyak tiyanwa budua sarnia😢
@udeshsaman5516
@udeshsaman5516 2 жыл бұрын
😓😓😓😓😓
@vajerakwt5127
@vajerakwt5127 6 жыл бұрын
ඇත්තටම අනික් අයගේ සිතුම් පැතුම් වලට වාඩා මේ මලින්ද වගේ කෙනේක්ගේ සිතුම් පැතුම් ගෝඩාක් ඉහලයි ඔබ අනිවාරයේන්ම ඉදිරියටම යනවා යන්න මම ප්‍රර්තනා කරනවා
@danuvijerathna7341
@danuvijerathna7341 5 жыл бұрын
Vajera Kwt 💕💕😓😓😓
@manllaa8506
@manllaa8506 4 жыл бұрын
Budusaranai
@sithumalwis6418
@sithumalwis6418 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤
@priyanthakumar7006
@priyanthakumar7006 6 жыл бұрын
ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී ....දෙනෙත් අද නොවී තිබුණත් ඉනුත් නෑ සුවේ. බුදු සරණයි දෙවි පිහිටයි .....
@abdulwahab1072
@abdulwahab1072 6 жыл бұрын
Sudu sarani
@kavindurashmitha2209
@kavindurashmitha2209 2 жыл бұрын
@lakshithanuwan3287
@lakshithanuwan3287 6 жыл бұрын
අහන් ඉන්න අපිටත් ඇඬෙනවා. 😢😢😢 ලස්සනයි තෙරුවන් සරනයි
@nirmalakumari9012
@nirmalakumari9012 6 жыл бұрын
හරිම දුකක් ඒ වාගෙම ගොඩක් සතුටක් දැනෙනවා
@NSALLEN
@NSALLEN 3 жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් අව මේක බලද්දි අයියේ ඔයාට ජය ❤️❤️❤️❤️
@sithumsanjana3208
@sithumsanjana3208 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන කටහඩක් ❤️❤️❤️❤️❤️❤️
@dineshsandaruwan9613
@dineshsandaruwan9613 2 ай бұрын
Tiktok එකෙන් දැකලා ආපු අය මේ පැත්තට එන්න.😊
@wishvajayasena3299
@wishvajayasena3299 26 күн бұрын
❤ mamath
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
මේවගෙ දරුවන්ට තැනක් නැ පවු මේ ලස්සන ❤ හදවතින්ම ආදරේ ආදරේ ❤ ආදරේ ❤ මේ අයට කො තැනක් ඔබට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ 🙏
@tharindusandaruwan286
@tharindusandaruwan286 3 жыл бұрын
ඇඩෙනවා ඒ තරමටම දැනෙනවා සින්දුව ❤️🙏
@nethulanka5540
@nethulanka5540 6 жыл бұрын
නියම පිරිමි කටහඬක් බුදුසරණi
@udenimanjula2315
@udenimanjula2315 2 ай бұрын
මම මේ සිංදුව අහන බලන හැමදාමත් ඇසට කදුලු එනවා ඒක දරාගන්න බෑ 😢
@ishanmadushanka3254
@ishanmadushanka3254 Жыл бұрын
මෙක බලන බලන සැරේට අඇසට කඳුලු පිරෙනවා 🥺🙏
@Sachiyaofficial...
@Sachiyaofficial... Ай бұрын
සිංදුව කී පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ😢❤ බුදු සරනයි සහෝදරයා ❤️🌼🙏
@DineshGamage-q3p
@DineshGamage-q3p 2 ай бұрын
මුල් ගායකයාගෙ සින්දුවට වඩා මේක feel උනා 😢❤
@dindikaindu9338
@dindikaindu9338 Жыл бұрын
මේ මල්ලිගෙ මේ ගීතය මම හැකි හැම වෙලේම බලනවා .... මගෙ ජීවිත කතාව ..... ඒ සංවේදි හඩ මට ජීවිතේ නිස්සාර බව සහ අනිත්‍ය වටහාගෙන මට උරුම ගමන යාමට පාර හදනවා .. ..
@bandara153
@bandara153 Ай бұрын
අම්මෝඔ මුල්ම ටිකේ ඉදන්ම හදවතටම දැනුනා රත්තරනේ.ඔයාට කවදාවත් මේ කමන්ට් එක දකින්න වත් බැරිවෙයි.එත් අපි ගොඩක් ආදරෙයි මචන්.❤
@sadunhasintha6349
@sadunhasintha6349 4 жыл бұрын
හිරිකඩු පිපෙනවා අයියෙ පට්ටම ලස්සනයි 💓
@nadeeraweerakoon1426
@nadeeraweerakoon1426 Жыл бұрын
සිරාවටම😢😢
@susanthakumarapolwatta6532
@susanthakumarapolwatta6532 4 жыл бұрын
කඳුළු ආවේ මට විතරද...☺️
@sampathpeiris9279
@sampathpeiris9279 Жыл бұрын
අම්මා..බුදුසරණයි සහෝදරයා ❤️❤️
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 7 ай бұрын
හරිම ලස්සනට මෙ ගිතය ගායනා කරනවා ඔබ උතුම් තෙරුවන් සරනයි
@lakshikamadumali9488
@lakshikamadumali9488 3 жыл бұрын
මිලින්ද අයියා ..පන්තියෙ ඉන්නකොට කියපු සින්දු මතක් වෙනවා.. පන්ති නෑනෙ ..අහන්න හිතුනා ඒ කටහඩ
@prabodhiprabodhi1140
@prabodhiprabodhi1140 6 жыл бұрын
ලස්සනයි අයියේ...ඇස් දෙක ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@supunsanjaya487
@supunsanjaya487 4 жыл бұрын
Aththatama
@NSALLEN
@NSALLEN 3 жыл бұрын
❤️
@kuweni803
@kuweni803 Жыл бұрын
තෙරුවන්සරණයි රත්තරන් මල්ලි ඔයාට සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@-harimaga1634
@-harimaga1634 4 жыл бұрын
අහන් ඉඳපු මමත් ඇඬුවා...😥😥❤️💔 ඔබට ජය.❤️❤️
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
සංවේදී හදවත් සංවේගයට පත් කෙරෙන ඔබේ කටහඬ මනරම්...❤️‍🩹🙏
@ටොපිමාමා
@ටොපිමාමා 6 жыл бұрын
සොවින් මා එදා සැතපුනු යහන් මත මහත් විසකටු පිපෙන්නා වගේ දැනේ ගතට වේදනා... පට්ටයි බ්රෝ....💪💪
@weerarathnahk8222
@weerarathnahk8222 Жыл бұрын
මේ අහිංසකය දැකීමත් මේ ගීතය සවනට වැටෙන මොහොතක් ගානේ හදවත පුපුරයි කියා හිතෙනවා ඇස් නොපෙනෙන්න කදුලු පිරෙනවා 😢😢 බුදුසරණයි ජයම වේවා
@gayannarangoda8752
@gayannarangoda8752 6 жыл бұрын
හිරු ටීවී මොනාද අප්පා..ඔක්කොම හොඳයි රියැලිටි ශෝ එක කරගන්න බෑ..මේ මල්ලිට සුභ!!
@mostalk9677
@mostalk9677 6 жыл бұрын
අහිංසක අම්මගෙ කදුලු දැක්කම ඉබේම දැස් වලින් කදුලු කඩා හැලෙනවා.
@yanara9635
@yanara9635 2 жыл бұрын
😪😪😪
@kavindukaushalya5837
@kavindukaushalya5837 3 ай бұрын
ප්‍රදිප් අයියේ ඔයා ඒ සිංදුව ගායනා කරන කොට මාරම දුකක් දැනේනවා හිතට 😢ඔයාගේ කට හඩ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලස්සනයි අයියේ ❤ බුදුසරණයි හැමොටම ❤
@virajsbandara3452
@virajsbandara3452 6 жыл бұрын
කට හඩට හිරි වැටුන....👌👌👌👂👂👂
@HarshaNA.2004
@HarshaNA.2004 2 жыл бұрын
සින්දුව අහනකොට ඇගේ හිරිගඩු පිපෙනවා ආසම ගීතයක් ,ආසන කටහඩක් මලින්ද ප්‍රදීප්
@SanthaJayalath-r3l
@SanthaJayalath-r3l Ай бұрын
අයියේ මම ඔයාගේ මේ සින්දු ටික සියවතාවකටවඩා අහනවා මෙක බාවනාවක් වගේ මිහිරී ආදරෙයි
@yasithasumu2541
@yasithasumu2541 3 жыл бұрын
හදවතටම කාවදින ගායනයක්... නියමයි සහෝ.... 🎸🎸🎸🎸
@PriyanthaAbeysekara-yt3xm
@PriyanthaAbeysekara-yt3xm 4 ай бұрын
සුපිරි ගායනයක් සහෝ....... බුදු සරණයි!!!........❤❤❤
@schandaniamuwaththaschanda4831
@schandaniamuwaththaschanda4831 6 жыл бұрын
😢😢😢😢😢😢😢harima mihiri gatanayakk kochchra ahuwat epa wenne ne budu saranaii malliya jaya wewaaa idiriyatama yanna lebewaa😢😢😢😢😢
@ncwinvestmentsecurities755
@ncwinvestmentsecurities755 5 жыл бұрын
I think only the Buddha can explain why this young man is given such a beautiful voice and no eyes. What a wonderful talent? .
@ravidushanaka-ty7my
@ravidushanaka-ty7my Жыл бұрын
ඔය සින්දුව අහනකොට ඇස් දෙකට කදුලු එනවා බුදුසරණයි ඔයාට
@SuduPutha-c8o
@SuduPutha-c8o 9 ай бұрын
වෙිදනාවන් සිනහවෙන් දරාගන්නා අපේ හිත්වලට ⁣කදුලු සගවන්න බැරි වෙිදනාක් දුන්න මල්ලි උබ ❤❤❤❤ ඒ ⁣voice පට්ට
@RR-os9it
@RR-os9it 4 ай бұрын
තෙරැවන් සරනයි ඔබට හරිම ලස්සනයි ගායනය හදවතට දුජක් දැනෙනව
@pramodkavishka4827
@pramodkavishka4827 3 жыл бұрын
මේවගේ දෙයක් unlike කරන්නත් මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා දැනෙනකොට කොච්චර මිනිස්සුන්ගෙ හිත්වල කුහක කම් තියනවද කියලා තේරෙනවා.
@dumindatharanga5149
@dumindatharanga5149 7 ай бұрын
ඇත්තේන්ම කදුලුත් අවා.ජයෙන් ජයම වෙවා ඔබට.මෙවැනි ගීත ආයෙත් ලියවෙන් නැ.
@chamararuwan5123
@chamararuwan5123 5 ай бұрын
සුපිරිම ගායනයක් 👍❤️❤️❤️❤️❤️
@w.sdinushika968
@w.sdinushika968 2 ай бұрын
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා…. සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේeee කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසීeee මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි කිසිත් සම් පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබීeee මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසීeee මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා…. සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේeeeදනා
@gayanwijesinghe4753
@gayanwijesinghe4753 6 жыл бұрын
උබට හරියනවා නැත්තමි මෙ ලෝකේ ධර්මෙි බෝරැ වෙිනවා හිරැට මගේ උත්තමාචාරය
@sanjeewaniroshani7279
@sanjeewaniroshani7279 4 жыл бұрын
Wwwwwwwo
@sgsana8522
@sgsana8522 4 жыл бұрын
Theruwan saranai..
@PrawinduNethsara
@PrawinduNethsara Ай бұрын
අම්මො ඒ වොයිස් එක 🥺❤
@thilinisamarasekara4619
@thilinisamarasekara4619 4 жыл бұрын
අනේ ..ඔබට ඉක්මනින්ම පෙනීම ලැබේවා !!!!
@daremorisa5833
@daremorisa5833 5 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන සින්දුවක්
@koshiladilhani7851
@koshiladilhani7851 3 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලියෝ.. දළදා සමිදු පිහිටයි.. මගෙ ඇස්වලින් කදුලු ආව මල්ලියෝ.. අම්ම අඩනකොට ඊට වැඩිය දරාගන්න බෑ....
@sahanedirisinghe6264
@sahanedirisinghe6264 18 күн бұрын
අනේ hiru tv ❤ මේ සිංදු වේ karoke එක දාන්නකෝ 🙏🙏🙏🙏 please 🙏
@ranjankumara3141
@ranjankumara3141 4 жыл бұрын
අනේ දෙවියනේ මේකත් අන්ලයික් කරපු පොන්නයන්ට මගේ හද පිරි මෙව්ව එක ... බුදුසරණයි මල්ලි
@jehhhebb406
@jehhhebb406 6 жыл бұрын
මල්ලිට සියලු දේවියගේ පිහිටයි
@ThilinaKaushal
@ThilinaKaushal 2 ай бұрын
❤❤ සුපිරි අයියේ😢😢 ඇස් දෙකට කදුලු ආවා...
@BikeNest000
@BikeNest000 3 жыл бұрын
තාමත් ඇඩෙනො ඒක බලද්දි 🥺❤️ කවදාවත් වරදින් නැ කොල්ලො උබට ❤️ ජය 🥺❤️
@chamindamunaweera3432
@chamindamunaweera3432 3 ай бұрын
ඌ දැන් හිග් ගෑවෙන්න කියනවා අපි කතා නොකර ඉමු ❤
@loveleysukha4742
@loveleysukha4742 5 жыл бұрын
Ane very very nice malliya බුදු සරණයි
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek 3 ай бұрын
නැවත ජිවිතයක් ලැබුණා වගේ ලස්සනයි සිංදුව
@anjushiromi1756
@anjushiromi1756 5 жыл бұрын
හරිම ලස්සනයි .බුදු සරණයි
@tharindumadusanka97
@tharindumadusanka97 Ай бұрын
අනුරාධපුර ගැම්ම...ආදරෙයි මචන් මාරම හඩක් ඒක❤
@swarnathilini9083
@swarnathilini9083 4 жыл бұрын
මලින්ද ඔබට ජය වේවා ජය වේවා ජය වේවා බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට
@nadeeranadeera-ws6vz
@nadeeranadeera-ws6vz Жыл бұрын
භාවනාවක් අයියේ ඔයාගේ ඒ හඬ අහන්න අහන්න ආසයි....💙
@asankag2337
@asankag2337 2 жыл бұрын
මෙන්න වීරයා දෙන්න 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏😌😌😌😌😌😌👍👍👍👍👍🥲🥲🥲🥲🥲💕💕💕💕💕💕
@كاديدلني-ن7ف
@كاديدلني-ن7ف 6 жыл бұрын
Lassanai godak. Man hadawathinma suba pathanawa. E wagema siyalu dewi pihita rekawaranaya lebewa
@nimsaragihan5828
@nimsaragihan5828 2 ай бұрын
ජය වේවා!❤❤
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 5 жыл бұрын
පවි අනේ ,,,,ගොඩක් 😭 ....බුදුසරනයි !!!
@vinithavithanage4701
@vinithavithanage4701 Ай бұрын
බුදුසරණයි මගෙ පුතේ උඹට
@JanuSri
@JanuSri 2 жыл бұрын
ඇඟ හිරිවැටිල ගියා මචං❤️
@KasunPradeep-x8u
@KasunPradeep-x8u 6 ай бұрын
ඇස්වලට කදුලු අවා විකල්පයක් නොමැත කොල්ලො අපි වපුරපු විදියට අස්වැන්නක් හම්බෙන්නෙ ඔක්කොටම සුභ ගමනක් හොද අනාගතයක් උබට තියනවා බුදු සරණයි සුභ පතනවා ජය
@chandikalashantha7795
@chandikalashantha7795 3 ай бұрын
Malinda ළඟදී කියපු sinduwa baluwada
@යසස්ශ්රිජ්යෝතීෂසේවා
@යසස්ශ්රිජ්යෝතීෂසේවා 2 жыл бұрын
දෙයියනේ රත්‍රං අම්මේ ..
@niludilshi6370
@niludilshi6370 Жыл бұрын
ජීවතේ ට මෙහෙම සම්බන්ධ ගිඋතයක් නැ 😔🥺
@AmdAmarasinghe
@AmdAmarasinghe 4 ай бұрын
ඔයාට තෙරුවන් සරනයී පුතේ ජීවිතේ ජයම වේවා
@HarshaniDisanayaka-r8x
@HarshaniDisanayaka-r8x 4 ай бұрын
හදවතට කඳුළක් awa පුතා budu saranaiy
@lahirumadushanka-zp7mz
@lahirumadushanka-zp7mz 2 ай бұрын
කියන්න වචන නෑ මේවගෙ අය තවත් ඉස්සරහට යන්න ඔනි ඒ වොයිස් එක 💯
@Bhasa-wedabima
@Bhasa-wedabima 3 ай бұрын
ඇඟ කිළිපොලා යන ගායනයක්❤❤❤
@nalinrathnayake9338
@nalinrathnayake9338 3 ай бұрын
Great Mchn malinda 👍😘.things are remember your perform
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 6 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00