KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Aiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra💥Hiru Star Season 3 | Episode 16🔥
9:27
2FORTY2 Remake Lounge Ep 03 | Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) - Malinda Pradeep
4:21
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
VIP ACCESS
00:47
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
සොවින් පිරි මගේ හදවත | Sowin Piri Mage Hadawatha | මලින්ද ප‍්‍රදීප් | Hiru Star EP02
Рет қаралды 1,043,228
Facebook
Twitter
Жүктеу
1
Жазылу 770 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 659
@HiruStar
6 жыл бұрын
හිරු Star තරඟය තුළ මනාපය පළ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු... මෙතනින් - goo.gl/K4qGCt
@freefire-yz6ux
5 жыл бұрын
Vote karanna bari kara thiwankata block kala owa karanna bari nm awankawa oka nawattapn
@dubailayla6824
5 жыл бұрын
මට අැඩුන පුතේ ගොඩඅඅක් දුකයි ඔබට ජය නියතයි මම ඩුබයි ලයිල අැන්ටි
@nishanthasusira8233
4 жыл бұрын
fire sinhalasoon
@singsong2552
4 жыл бұрын
@@nishanthasusira8233 matath hakiyawak thiyanwanm aiya math es deka oyata denawa aderei aiya ලස්සනයි sthutin inna
@ෂෙහාන්-ග8ඬ
3 жыл бұрын
හිරු එක අයිති කාටජ
@k.a.bandara3501
4 жыл бұрын
සනත් නන්දසිරි මහතා ඔතන හිටියා නම් ඔබට ගීතයේ හිමිකම ලබා දී සම්මානයකුත් දෙනවා නිසැකයි. ☺️♥️💪 ඒ තරම් සංවේදීයි, හැඟුම්බරයි ඔබේ හඬ. ජයවේවා සොහොයුරා
@nidula_yasan
Жыл бұрын
😢
@janakakumara4420
2 жыл бұрын
මෙවැනි උතුම් සින්දු ලියපු ගීත රචකයෝ තවත් මේ රටේ බිහි වේවායි ප්‍රාර්ථනා කරමි
@dilankachandimaldila4379
4 жыл бұрын
සින්දුව අහන වාරයක් පාසා ඇස් දෙකට කදුලු එනවා අයියේ.ආදරෙයි කවදාවත් වරදින්නෙ නැ බන් අයියේ උබට ❤️❤️
@senatm7625
6 ай бұрын
❤❤❤❤
@__Dehemi99__
2 жыл бұрын
අද අපි එක්කම කැම්පස් එකේ ඔයා ඉගෙන ගන්නවා..මගෙ හොඳම යාලුවා..කවදාවත් වරදින් නෑ මලින්ද ඔයාට ❤️
@Stefanbro1xbet
Жыл бұрын
mokakda campus eka
@DhanushkaZoom
Жыл бұрын
What university
@pushpakumarajayarathne6875
9 ай бұрын
💖💖💖💖👍
@theboundary8553
8 ай бұрын
mora❤
@IsuruNealaNuwan
8 ай бұрын
❤
@r.m.namalchathuranga5060
5 жыл бұрын
අර අම්මා අඩනවා ...බලන් ඉන්නත් බෑ..පට්ටම දුකයි..සින්දුවට වැඩිය අම්මා අඩන එක දිහා බලනකොට ඇඩෙනවා...
@letsprotectourcountry8594
3 жыл бұрын
ම්ම් ඔව් එක නම් ඇත්ත
@sukithaparakrama2152
Жыл бұрын
ඇත්ත බන් කොල්ලෙක් වෙලත් අම්මව පෙන්නුව ගමන් ඇස් දෙකට කදුලු ආව 🥺
@thisarudilshan2378
5 ай бұрын
🥺💔
@ishaliyanage8797
6 жыл бұрын
අනේ ඒ අම්මගෙ කදුලු දැක්කම ඇත්තටම හදවතට වේදනයි... ජය වේවා මල්ලී.... ජය වේවා.. බුදුසරණයි !❤️
@nimeshtharaka4517
6 ай бұрын
😢😢😢
@prasannaheshan6888
2 жыл бұрын
අනුන්ගේ ගීතයකට මේතරම් සාදරනයක් කරන ගායේකයේකු මා මින් පේර දැක නැත.
@prasannamadusanka487
2 жыл бұрын
අද මලින්ද කැලණී කැම්පස් එකට තේරිලා ඉන්නේ..😍❤️
@HansaniNawodya-us5hp
7 ай бұрын
❤
@nadunlakshitha6608
6 жыл бұрын
මන් ලෙසියෙන් අඩන මිනිහෙක් නෙවෙයි අර අම්මාගේ කදුළු දැකලා මගේ ඇස් දෙකට කදුළු ආවා.. අයියේ උබට ජය ❤️
@nishanthajayasinha9657
5 жыл бұрын
අනිවාර්යයෙන්
@tharakadhananjaya4696
4 жыл бұрын
Aththamai matath ahamai
@NSALLEN
3 жыл бұрын
Aniwa 😥❤️❤️
@sewwandinisansala9827
3 жыл бұрын
Mn adath ඇහුව mekaa...
@rmmskrathnayaka5992
2 жыл бұрын
❤
@Abstractart-r3f
5 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා මෙවන් දුකක් කිසිවෙකුට අත් නොවෙිවා,
@pramod_wickramathilaka
4 ай бұрын
nothing to be sad. should be happy with this talent. that is what it is
@සනා
4 жыл бұрын
මොනම අම්මා කෙනෙක් ගෙ කදුලු දැක්කත් මගේ ඇස් වලටත් කදුලු එන තරමට සංවේදී හිතක් ලැබුනු එක ගැන නිහතමානී සතුටක් තියෙනවා
@sithumalwis6418
Жыл бұрын
පිරිමියෙකුට සංවේදී හදවත් නම් ලොකු වේදනාවක්...ඒක අද්දකිනව මං
@AshaniPoojawijesundara
6 ай бұрын
මටත් ... අම්මලා අඩනවා නම් බලන්නම බෑ.. ඒ උනත් ඕනෙම සංවේදී දේකට මට ඇඩෙන එක නවත්තගන්න බෑ...
@DeshanDeshan-sd4fu
6 ай бұрын
මටත් ...🥺❤
@sameeramadusanka7329
3 ай бұрын
මේ වගේ දක්ෂයන්ට තැනක් නෑ.ලංකාවේ හොදම කියලා සම්මාන ගන්න ටිවි චැනල් වල.ඔබට ජය සහෝදරයා❤❤❤
@lahirudasanayake9468
6 жыл бұрын
මතු උපදින බවයේ ලොව දකින්නට දෙනත පෑදොවා මල්ලියෙ නුඹට... බුදු සරණයි
@kasunjeewantha53
6 ай бұрын
🙏🙏🙏🙏
@LakshiNisansals-mc2fl
4 ай бұрын
🙏🙏🙏🙏
@imashahapuarachchi9099
6 жыл бұрын
මං හදවතින්ම සුබපතනවා දක්ෂයින්ට අභියෝග ප්‍රස්නයක් නොවේ ඔයා ලංකාවටම ආදර්ශයක්......බුදු සරනයි අයියේ good luck love you hiru star
@shamashama6341
6 жыл бұрын
මලින්ද පදිප් ඔබ දෙදෙනා ගැන හරිම දුකයී වගේම සතුටුයි දැස් නොපෙනුනත් දෙවීයන් ඔබට මිහිරි කට හඩක් දිල තියනව ඉදියටම යන්න ලැබේවා බුදු සරනයි
@pubudunamal
3 жыл бұрын
ඒ අහිංසක තාත්තගෙ වේදනාව. බුදු සරණයි !!!
@danushkaherath8551
6 жыл бұрын
ඔබගේ as දෙක ekmaninma සුවපත් vi පෙනීම ඔබට labava .ඔබට බුදු සරණයි .
@romeshthiwanka6908
2 жыл бұрын
අර අම්මාගෙ ඇස් දෙකෙන් වැටෙන කදුලු දැකලා පපුව පිච්චිලා ගියා 😪❤️🔥ජයෙන් ජය සහෝදරයා ඔයාට❤️🔥
@sajithshan7550
4 жыл бұрын
ඔයාට දවසක අනිවාරෙන් ලොකේ දකින්න පුඵවන් වෙනවා අයියේ .සුභ පැතුමි අයියේ.බුදු සරණයි🙏
@madubashininathasha5444
6 жыл бұрын
මලින්දගෙ ජීවත කතාවත් මේ අස්සෙ කියවෙනව වගේ දෙයක් මට දැනුන ඇත්තටම කදුලුත් ආව අහද්දි .ඔයාට ජයෙන් ජයම වේවා බුදු සරණයි මල්ලියේ
@HiroshanAdhikari
3 күн бұрын
මාරම හැකියාවක් තියෙන්නෙ මේ මල්ලිට... අපේ සුගත් නයනානන්ද සර්ගේ clz ආවේ... ජය මල්ලි...ඔයාට....
@sanjeewafernando4476
5 жыл бұрын
Unlike කරපු උන් ඔක්කොම තමන්ගෙ වර්ගය පෙන්නලා.නපුන්සකයෝ.
@harihir
5 жыл бұрын
un(p)like
@Listen2154
3 жыл бұрын
Animals.........Dogs....
@vajerakwt5127
6 жыл бұрын
ඇත්තටම අනික් අයගේ සිතුම් පැතුම් වලට වාඩා මේ මලින්ද වගේ කෙනේක්ගේ සිතුම් පැතුම් ගෝඩාක් ඉහලයි ඔබ අනිවාරයේන්ම ඉදිරියටම යනවා යන්න මම ප්‍රර්තනා කරනවා
@danuvijerathna7341
5 жыл бұрын
Vajera Kwt 💕💕😓😓😓
@manllaa8506
5 жыл бұрын
Budusaranai
@sithumalwis6418
Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤
@fattasongsslv5232
5 жыл бұрын
ඇස් දෙකට කදුලු ආපු ගායනයක් බුදු සරනයි
@priyanthakumar7006
6 жыл бұрын
ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී ....දෙනෙත් අද නොවී තිබුණත් ඉනුත් නෑ සුවේ. බුදු සරණයි දෙවි පිහිටයි .....
@abdulwahab1072
6 жыл бұрын
Sudu sarani
@kavindurashmitha2209
2 жыл бұрын
❤
@m.nwelagedaram.nwelagedara1642
6 жыл бұрын
අනේ අම්මා ඔයා ඔහොම අඩන්න එපා හරිම වේදනාවයි දෙවියනේ බුදුසරණයි සහොදරයා ඔයාට ඉදිරියටම යන්න සක්තිය දහිරිය නොවඩුවා ලැබේවා බුදුසරණයි
@nadisasouryapourma6623
5 жыл бұрын
Ana amma adna apa oyaga putata hoda ana gatyak tiyanwa budua sarnia😢
@udeshsaman5516
3 жыл бұрын
😓😓😓😓😓
@MusicLk-v4b
28 күн бұрын
2024 බලන අය ඉන්නවද 🥺❤
@SenarathWanigasinghe
19 күн бұрын
API innna
@sameerasameera2890
3 жыл бұрын
මේවගෙ දරුවන්ට තැනක් නැ පවු මේ ලස්සන ❤ හදවතින්ම ආදරේ ආදරේ ❤ ආදරේ ❤ මේ අයට කො තැනක් ඔබට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ 🙏
@ishanmadushanka3254
Жыл бұрын
මෙක බලන බලන සැරේට අඇසට කඳුලු පිරෙනවා 🥺🙏
@tharindusandaruwan286
3 жыл бұрын
ඇඩෙනවා ඒ තරමටම දැනෙනවා සින්දුව ❤️🙏
@nethulanka5540
6 жыл бұрын
නියම පිරිමි කටහඬක් බුදුසරණi
@nirmalakumari9012
6 жыл бұрын
හරිම දුකක් ඒ වාගෙම ගොඩක් සතුටක් දැනෙනවා
@sithumsanjana3208
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන කටහඩක් ❤️❤️❤️❤️❤️❤️
@lakshithanuwan3287
6 жыл бұрын
අහන් ඉන්න අපිටත් ඇඬෙනවා. 😢😢😢 ලස්සනයි තෙරුවන් සරනයි
@NSALLEN
3 жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් අව මේක බලද්දි අයියේ ඔයාට ජය ❤️❤️❤️❤️
@udenimanjula2315
4 ай бұрын
මම මේ සිංදුව අහන බලන හැමදාමත් ඇසට කදුලු එනවා ඒක දරාගන්න බෑ 😢
@dineshsandaruwan9613
4 ай бұрын
Tiktok එකෙන් දැකලා ආපු අය මේ පැත්තට එන්න.😊
@wishvajayasena3299
3 ай бұрын
❤ mamath
@dindikaindu9338
Жыл бұрын
මේ මල්ලිගෙ මේ ගීතය මම හැකි හැම වෙලේම බලනවා .... මගෙ ජීවිත කතාව ..... ඒ සංවේදි හඩ මට ජීවිතේ නිස්සාර බව සහ අනිත්‍ය වටහාගෙන මට උරුම ගමන යාමට පාර හදනවා .. ..
@DineshGamage-q3p
4 ай бұрын
මුල් ගායකයාගෙ සින්දුවට වඩා මේක feel උනා 😢❤
@sadunhasintha6349
4 жыл бұрын
හිරිකඩු පිපෙනවා අයියෙ පට්ටම ලස්සනයි 💓
@nadeeraweerakoon1426
Жыл бұрын
සිරාවටම😢😢
@Sachiyaofficial...
4 ай бұрын
සිංදුව කී පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ😢❤ බුදු සරනයි සහෝදරයා ❤️🌼🙏
@pramodkavishka4827
3 жыл бұрын
මේවගේ දෙයක් unlike කරන්නත් මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා දැනෙනකොට කොච්චර මිනිස්සුන්ගෙ හිත්වල කුහක කම් තියනවද කියලා තේරෙනවා.
@sampathpeiris9279
Жыл бұрын
අම්මා..බුදුසරණයි සහෝදරයා ❤️❤️
@lakshikamadumali9488
3 жыл бұрын
මිලින්ද අයියා ..පන්තියෙ ඉන්නකොට කියපු සින්දු මතක් වෙනවා.. පන්ති නෑනෙ ..අහන්න හිතුනා ඒ කටහඩ
@DanushkaDissanayaka-e5w
9 ай бұрын
හරිම ලස්සනට මෙ ගිතය ගායනා කරනවා ඔබ උතුම් තෙරුවන් සරනයි
@susanthakumarapolwatta6532
5 жыл бұрын
කඳුළු ආවේ මට විතරද...☺️
@bandara153
3 ай бұрын
අම්මෝඔ මුල්ම ටිකේ ඉදන්ම හදවතටම දැනුනා රත්තරනේ.ඔයාට කවදාවත් මේ කමන්ට් එක දකින්න වත් බැරිවෙයි.එත් අපි ගොඩක් ආදරෙයි මචන්.❤
@sithumalwis6418
Жыл бұрын
සංවේදී හදවත් සංවේගයට පත් කෙරෙන ඔබේ කටහඬ මනරම්...❤️🩹🙏
@weerarathnahk8222
Жыл бұрын
මේ අහිංසකය දැකීමත් මේ ගීතය සවනට වැටෙන මොහොතක් ගානේ හදවත පුපුරයි කියා හිතෙනවා ඇස් නොපෙනෙන්න කදුලු පිරෙනවා 😢😢 බුදුසරණයි ජයම වේවා
@-harimaga1634
4 жыл бұрын
අහන් ඉඳපු මමත් ඇඬුවා...😥😥❤️💔 ඔබට ජය.❤️❤️
@kuweni803
2 жыл бұрын
තෙරුවන්සරණයි රත්තරන් මල්ලි ඔයාට සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@daremorisa5833
5 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන සින්දුවක්
@w.sdinushika968
4 ай бұрын
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා…. සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේeee කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසීeee මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි කිසිත් සම් පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබීeee මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසීeee මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා…. සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේeeeදනා
@prabodhiprabodhi1140
6 жыл бұрын
ලස්සනයි අයියේ...ඇස් දෙක ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@supunsanjaya487
4 жыл бұрын
Aththatama
@NSALLEN
3 жыл бұрын
❤️
@HarshaNA.2004
2 жыл бұрын
සින්දුව අහනකොට ඇගේ හිරිගඩු පිපෙනවා ආසම ගීතයක් ,ආසන කටහඩක් මලින්ද ප්‍රදීප්
@virajsbandara3452
6 жыл бұрын
කට හඩට හිරි වැටුන....👌👌👌👂👂👂
@kavindukaushalya5837
5 ай бұрын
ප්‍රදිප් අයියේ ඔයා ඒ සිංදුව ගායනා කරන කොට මාරම දුකක් දැනේනවා හිතට 😢ඔයාගේ කට හඩ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලස්සනයි අයියේ ❤ බුදුසරණයි හැමොටම ❤
@jehhhebb406
6 жыл бұрын
මල්ලිට සියලු දේවියගේ පිහිටයි
@ravidushanaka-ty7my
Жыл бұрын
ඔය සින්දුව අහනකොට ඇස් දෙකට කදුලු එනවා බුදුසරණයි ඔයාට
@RR-os9it
6 ай бұрын
තෙරැවන් සරනයි ඔබට හරිම ලස්සනයි ගායනය හදවතට දුජක් දැනෙනව
@SuduPutha-c8o
11 ай бұрын
වෙිදනාවන් සිනහවෙන් දරාගන්නා අපේ හිත්වලට කදුලු සගවන්න බැරි වෙිදනාක් දුන්න මල්ලි උබ ❤❤❤❤ ඒ voice පට්ට
@schandaniamuwaththaschanda4831
6 жыл бұрын
😢😢😢😢😢😢😢harima mihiri gatanayakk kochchra ahuwat epa wenne ne budu saranaii malliya jaya wewaaa idiriyatama yanna lebewaa😢😢😢😢😢
@gayannarangoda8752
6 жыл бұрын
හිරු ටීවී මොනාද අප්පා..ඔක්කොම හොඳයි රියැලිටි ශෝ එක කරගන්න බෑ..මේ මල්ලිට සුභ!!
@thilinisamarasekara4619
4 жыл бұрын
අනේ ..ඔබට ඉක්මනින්ම පෙනීම ලැබේවා !!!!
@gihankavinda3640
29 күн бұрын
කී පාරක් ඇහුවත් සන්වේදී වෙන සින්දුවක් ❤
@mostalk9677
6 жыл бұрын
අහිංසක අම්මගෙ කදුලු දැක්කම ඉබේම දැස් වලින් කදුලු කඩා හැලෙනවා.
@yanara9635
2 жыл бұрын
😪😪😪
@ranjankumara3141
5 жыл бұрын
අනේ දෙවියනේ මේකත් අන්ලයික් කරපු පොන්නයන්ට මගේ හද පිරි මෙව්ව එක ... බුදුසරණයි මල්ලි
@dumindatharanga5149
9 ай бұрын
ඇත්තේන්ම කදුලුත් අවා.ජයෙන් ජයම වෙවා ඔබට.මෙවැනි ගීත ආයෙත් ලියවෙන් නැ.
@ටොපිමාමා
6 жыл бұрын
සොවින් මා එදා සැතපුනු යහන් මත මහත් විසකටු පිපෙන්නා වගේ දැනේ ගතට වේදනා... පට්ටයි බ්රෝ....💪💪
@sanjayajayasiri5494
5 жыл бұрын
පවි අනේ ,,,,ගොඩක් 😭 ....බුදුසරනයි !!!
@PalithaFernando-yz3us
4 ай бұрын
මේ සිංදුව අහද්දි ඇඩූනෙ නැතිනම් ඒ මනූස්සයෙක් වෙන්නම බෑ
@كاديدلني-ن7ف
6 жыл бұрын
Lassanai godak. Man hadawathinma suba pathanawa. E wagema siyalu dewi pihita rekawaranaya lebewa
@SanthaJayalath-r3l
3 ай бұрын
අයියේ මම ඔයාගේ මේ සින්දු ටික සියවතාවකටවඩා අහනවා මෙක බාවනාවක් වගේ මිහිරී ආදරෙයි
@කලුයිසුදුයි
3 ай бұрын
මේ කටඬනම්.......ආයෙ වැඩක් නෑ කතාකරලා......මම කොල්ලෙක් වෙලත් මෙයාගෙ කටහඬ ඇහෙන වාරයක් ගානෙ කඳුලු පිරිලා අමාරුවෙන් නාඬා ඉන්නෙ යකෝ.....ආදරෙයි රත්තරනේ....❤
@asankag2337
2 жыл бұрын
මෙන්න වීරයා දෙන්න 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏😌😌😌😌😌😌👍👍👍👍👍🥲🥲🥲🥲🥲💕💕💕💕💕💕
@koshiladilhani7851
3 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලියෝ.. දළදා සමිදු පිහිටයි.. මගෙ ඇස්වලින් කදුලු ආව මල්ලියෝ.. අම්ම අඩනකොට ඊට වැඩිය දරාගන්න බෑ....
@loveleysukha4742
6 жыл бұрын
Ane very very nice malliya බුදු සරණයි
@d.m.amadusanka4033
6 жыл бұрын
ඇග හිරිවැටිලා ගියා 😭😭😭
@danuvijerathna7341
5 жыл бұрын
D.M.A Madusanka 😓😓
@PriyanthaAbeysekara-yt3xm
6 ай бұрын
සුපිරි ගායනයක් සහෝ....... බුදු සරණයි!!!........❤❤❤
@harshanasadakelum5358
6 жыл бұрын
තෙරුවන් සරනින් සුවපත් වේත්වා!!!
@nilangaekanayaka-lw1ek
5 ай бұрын
නැවත ජිවිතයක් ලැබුණා වගේ ලස්සනයි සිංදුව
@yasithasumu2541
3 жыл бұрын
හදවතටම කාවදින ගායනයක්... නියමයි සහෝ.... 🎸🎸🎸🎸
@ncwinvestmentsecurities755
5 жыл бұрын
I think only the Buddha can explain why this young man is given such a beautiful voice and no eyes. What a wonderful talent? .
@chamararuwan5123
7 ай бұрын
සුපිරිම ගායනයක් 👍❤️❤️❤️❤️❤️
@gayanwijesinghe4753
6 жыл бұрын
උබට හරියනවා නැත්තමි මෙ ලෝකේ ධර්මෙි බෝරැ වෙිනවා හිරැට මගේ උත්තමාචාරය
@sanjeewaniroshani7279
4 жыл бұрын
Wwwwwwwo
@sgsana8522
4 жыл бұрын
Theruwan saranai..
@PrawinduNethsara
4 ай бұрын
අම්මො ඒ වොයිස් එක 🥺❤
@chandikalashantha7795
5 ай бұрын
Malinda ළඟදී කියපු sinduwa baluwada
@chandanaprasad9907
2 ай бұрын
❤❤❤oyata kawadawath waradinna බුදු සරණයි malliyo
@swarnathilini9083
5 жыл бұрын
මලින්ද ඔබට ජය වේවා ජය වේවා ජය වේවා බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට
@niludilshi6370
Жыл бұрын
ජීවතේ ට මෙහෙම සම්බන්ධ ගිඋතයක් නැ 😔🥺
@nadeeranadeera-ws6vz
Жыл бұрын
භාවනාවක් අයියේ ඔයාගේ ඒ හඬ අහන්න අහන්න ආසයි....💙
@nadeekawadage8427
6 жыл бұрын
මල්ලි ඔයාට බුදු සරනයි
@Bhasa-wedabima
5 ай бұрын
ඇඟ කිළිපොලා යන ගායනයක්❤❤❤
@vijja6048
2 жыл бұрын
Very Talented ❤️🔥 Budusaranai ❤️✨
@JanuSri
2 жыл бұрын
ඇඟ හිරිවැටිල ගියා මචං❤️
@ThilinaKaushal
4 ай бұрын
❤❤ සුපිරි අයියේ😢😢 ඇස් දෙකට කදුලු ආවා...
@රෙශ්මිහෙට්ටිආරච්චි
6 жыл бұрын
බුදු සරණයි ....ජය !!!!
@amithsrilal851
5 жыл бұрын
Me wage kenek thamai jayaggrahanaya karanna thibune. Pattama voice eka
@AmdAmarasinghe
6 ай бұрын
ඔයාට තෙරුවන් සරනයී පුතේ ජීවිතේ ජයම වේවා
9:27
Aiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra💥Hiru Star Season 3 | Episode 16🔥
Hiru Star
Рет қаралды 1,9 МЛН
4:21
2FORTY2 Remake Lounge Ep 03 | Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) - Malinda Pradeep
CeyMusic
Рет қаралды 2,7 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,3 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 28 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,7 МЛН
4:02
Sowin piri mage hadawatha (Official) | Prof. Sanath Nandasiri | සොවින් පිරි | මහාචාර්ය සනත් නන්දසිරි
Prof. Sanath Nandasiri
Рет қаралды 364 М.
14:44
හර්ෂ ද සිල්වාගේ කට වහපු හඳුන්නෙත්තිගේ සුපිරි කතාව
Smart Politics
Рет қаралды 30 М.
19:54
Ashan Kapugedara song
ATHAL KOLLO ආතල් කොල්ලො
Рет қаралды 13 М.
20:43
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,5 МЛН
5:13
Me Anantha Raathriye (Damith Asanka With Email)
E-mail Productions
Рет қаралды 9 МЛН
3:18
දැස් නොපෙනුනත් මේ කටහඩ විශ්මිතයි, මේතරම් සියමැලි ගීතය සුපිරියටම ගැයු මලින්ද...
Hiru TV
Рет қаралды 656 М.
20:11
Damith Asanka Best Song Collection || නිදහසේ අහන්න ලස්සන සින්දු 5ක් || දමිත් අසංක
Kasun Sampath : කසුන් සම්පත්
Рет қаралды 1,2 МЛН
5:32
Punchi Dangakariye - පුංචි දඟකාරියේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 14 🌟🔥
Hiru Star
Рет қаралды 125 М.
9:55
V tv Geetha Vichara (සොවින් පිරී මගේ හදවත ගීත විචරය ) #sanathnandasiri #DhammikaBandara
Vichara tv
Рет қаралды 77 М.
16:34
Damith Asanka Best Song මනෝපාරකට සෙට් වෙන සිංදු සෙට් එකක් (Dont miss ❤️)
MOOFY
Рет қаралды 1,1 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН