V tv Geetha Vichara (සොවින් පිරී මගේ හදවත ගීත විචරය )

  Рет қаралды 72,802

Vichara tv

Vichara tv

Күн бұрын

Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 44
@luckydeepal4048
@luckydeepal4048 3 жыл бұрын
ඇත්තටම ධම්මික බන්ඞාර මහත්මයාගේ ගිිත විචාරයන් පිලිබදව කතාකරනව නම් ගුත්තිල මුසිල විිිණා තරගයේදී ගුත්තිල පන්ඩිතයන්ගෙ විිනා නදට වශිි වුනු කාන්තාවන්ගේ උකුලෙ හිටිය ළමුන් නොදැනුවත්වම බිමට වැටුනලු...ඒ වගේම තමයි ධම්මික බන්ඞාර මහත්මයාගේ ගිිත අර්ඨකතනය නොකා නොබිිි මට නම් අහගෙන ඉන්න පුලුවන් ...එතුමා කතා කරන සරල,සැහැල්ලු භාෂාව ශ්‍රාවකයාගේ හදවත පත්ලම ස්පර්ශ කරනව කියල මම හිතන්නෙ ...තවත් මෙවැනි වැඩ සටහන් හරහා අපව දැනුවත් කිරිිමට ,අපේ සිත්සතන් සුවපත් කිරීමට ශක්තිය ,වාසනාව ,දිිිර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි... මිනිසා ගීත විචාරය kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
ඔබත් නියමෙටම ගැයුවා.
@dilkamalruwan3651
@dilkamalruwan3651 Ай бұрын
වේදනාව දන්නේ තුවලේ තියෙනෙ මනුස්සයා විතරයි.❤
@danueranga4528
@danueranga4528 4 жыл бұрын
හදවතට දැනෙන ඉතාමත් ලස්සන ගීතයක්.
@wimaldissanayake4680
@wimaldissanayake4680 3 жыл бұрын
VvvyVvvy
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 4 ай бұрын
ගායනය විශිෂ්ඨ යි
@nimashapriyani7492
@nimashapriyani7492 Жыл бұрын
ආදරෙයි මගෙ රත්තරන් අයියේ ඔයාට 💓🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@prasannagunawardana5323
@prasannagunawardana5323 Ай бұрын
An excellent song
@tharumunasingha2667
@tharumunasingha2667 3 жыл бұрын
ඒ ගීත තරම් අද ගීත වල රසවත් හරවත් බවක් තියනවද
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් සමග බේදාගන්න
@IsiriVithanage
@IsiriVithanage 2 ай бұрын
❤❤❤❤❤
@imant_ism
@imant_ism 2 жыл бұрын
දැන් වෙලාව 00.31යි. මම 21.19 ඉදන් මේ ගීත විග්‍රහ අහනව. සතුට මේක වෙන්න ඇති🙂❤️
@LakmaliNisansala-yp2km
@LakmaliNisansala-yp2km 3 ай бұрын
ඒ වේදනාව නම් දරාගන්න අමරැයි. හදවතට සමීප වෙලා මතක එක්ක තනි කරලා අතහැරලා යනවා හිතක් නැති අය වගේ..😔😔
@malindudilshan2558
@malindudilshan2558 Жыл бұрын
Chamra weerasingha gayanakarana (ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ.. කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ.. හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ.. ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ.. ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ...// ) me song ekath vicharayak karannako ..
@thushanipuna7150
@thushanipuna7150 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@user-ep1yy7sr9d
@user-ep1yy7sr9d 3 жыл бұрын
ketiyenma kiyanawanam harima rasawath
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට තිශාන්
@sisirajayasinghe4477
@sisirajayasinghe4477 3 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් මම ගොඩක් කල් හොයමින් සිටි මන් ආදරය කරන වැඩසටහනක් ගොඩක් සතුටුයි සිත නිවෙනව ආහන් ඉන්න ආසයි සුභ පතනව සියළු දෙනාටම
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..
@VS-yo1ee
@VS-yo1ee 3 жыл бұрын
@achinichamila
@achinichamila 5 ай бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️
@thusharasampath2616
@thusharasampath2616 4 ай бұрын
❤❤
@indranialahendra4066
@indranialahendra4066 Жыл бұрын
Excellent singing
@lasantharanasinhe7805
@lasantharanasinhe7805 3 жыл бұрын
❤ ❤❤
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
හ්ම්ම් .
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@darshanaamarasinha4655
@darshanaamarasinha4655 2 жыл бұрын
❤️❤️❤️👍
@lahirutharanga5196
@lahirutharanga5196 6 ай бұрын
Me show eke full.eka thiyenawada
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@janakagunasekara3984
@janakagunasekara3984 5 ай бұрын
කනත් භිහිරි වී නැති මුත් කියන එක මෙතන ගායනා කරන්නේ ඇති මුත් කියලා ඒක වැරදි මම මේ ගීතයට අදරේ නිසා ලියම්
@user-gk2kl3kd9n
@user-gk2kl3kd9n Жыл бұрын
Kotharam mihirida?
@sanjeewanisanjeewani3135
@sanjeewanisanjeewani3135 Жыл бұрын
Pramaya nisa duka hata gani
@nandaniebamunuarachchi4192
@nandaniebamunuarachchi4192 3 жыл бұрын
මට විතරක්ද සිතෙන්නේ මේ ගීත විචාරයේ ධම්මික බණ්ඩාර අසරණ වුණා? මට තේරෙන්නේ මේ ගීතය ලෝකෝත්තර ශුන්‍යතාව ගැන ලියවුනු උත්තරීතර දෙයක්. ධම්මික බණ්ඩාර පෙන්වා දුන් දෙකයි පනහේ කාමුක ආදරයක්‌ නොවෙයි
@sameeramanoj5650
@sameeramanoj5650 Ай бұрын
Pake wichara ewa😅
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 6 ай бұрын
මේය ඇත්තටම ප්‍රේමනාත් ජයතිලකගේ ගීතයේ නිවැරැදි අර්ථයද.? කියන්නා කේසේ කිවද අසන්නා විවෳත වූ මනසකින් බුද්ධියකින් එය ඇසිය යුතුය. ඇයි මේම ගීතය රෝගාතුර වුන සළලෙකුගේ පාපොච්චාරනයක් විය නොහැකි වන්නේ ..එම කොණයෙන් ඇසුවෝත්.?🤔😮🫢.! අවංක ප්‍රේමවන්තයෙක් නිදියන්නේ එක යාහනක. යාහන් කිපයක නොවේ නේද.?
@savindavilasini8212
@savindavilasini8212 4 жыл бұрын
❤❤
@asankamalaka8212
@asankamalaka8212 3 жыл бұрын
💖🎼
@rashmiamarasingha4383
@rashmiamarasingha4383 2 жыл бұрын
@shanthasamaranayaka887
@shanthasamaranayaka887 2 жыл бұрын
❤️
@panthomboylk1664
@panthomboylk1664 3 жыл бұрын
❤️
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 42 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Lanka Music Records
Рет қаралды 409 М.
Sowin Piri Mage Hadawatha (Sinhala Song Meaning) - Sanath Nandasiri
3:04
Sinhala Lyricspedia
Рет қаралды 3,6 М.
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
19:50
Sinhala Daluwattha
Рет қаралды 180 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН