Hiru TV Copy Chat Live | 2024-08-11

  Рет қаралды 136,379

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 285
@AmithaPerera-s5i
@AmithaPerera-s5i 5 ай бұрын
අපේ නළුවා අපේ ගායකයා හෙට ඩයිස් ඒ තාත්තට හරි ආඩම්බරයි ඒ දුව කියන පරණ සින්දුවට මමත් ඔයාට සුභ පතනවා දුව ඉදිරියටම යන්න
@daara2258
@daara2258 5 ай бұрын
පලවෙනි වතාවට මේ program එක සම්පුර්නෙන් බැලුවේ. Hector and diona දැකලා බලන්න ආවේ.තාත්තයි දුවයි මාරම ලස්සනයි ඒ බැදීම.බලන් ඉන්න ආසයි. දුවව ඉදිරියට යවන්න දෙන support එක හරිම ලස්සනයි බලන් ඉද්දී.දුලිකා, නලින්, කාන්චනා, රෝසා කට්ටියම ආසයි මේ වගේ දකිද්දීන්.hector family එක කවදා හරි airport එකකදී හෝ හමුවෙන්න ලැබේවා කියලා wish කරනවා මන් ❤️❤️❤️❤️
@shirantishira9943
@shirantishira9943 Ай бұрын
හරිම ලස්සනයි...හැමෝම අපිව සතුටට පත් කළා...මෙරියන් නලින් ඉන්න තැන සතුට අනිවාර්යයි...❤❤❤❤..ආදරෙයි හැමෝටම
@chaminilakmali2652
@chaminilakmali2652 5 ай бұрын
Deyona හරිම ලස්සන ,ලස්සන voice එකක් තියෙන ලස්සන girl කොනක්,ඒ skin එක මාර ලස්සනයි .ඒ අදහස් වලට අපි ගරු කරනවා.බොරු ශෝභණ මල විකාර එක්ක නැතිව මේ වගේ නිහතමානී කලාකරුවන් එක්ක ගෙන්වපු එක තවත් අගෙයි
@SelinaRuski
@SelinaRuski 5 ай бұрын
❤❤❤
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 5 ай бұрын
Ane harima lassanai he lamaya ow kiwwath wage marama lassana skin colour hekak thiyenne harima sannai .he dadta khochchara adambarayak athida he daruwa gan
@MangalaHennayake
@MangalaHennayake 5 ай бұрын
අපොයි hamoma hodai me නර්මදා nm mona hzkara katakda මන්දා...issranm ඉතින් ඔය vadasatahana puduma lassanai ..දුලීකා nm kavadath aasai .එය nm ape rata දාලා kavadavath yannathi vey
@MangalaHennayake
@MangalaHennayake 5 ай бұрын
නලින් aiya dakinakota කාගේද gee nada mathak venne hamadam එදා vagemai adath mage duva පොඩිම davas vala harima aasaven baluve .අපි boruvata aiyage konde kathai කියලා aiyat අනම් manm kiuvama eya adaaanava. Aiyata eya harim aadarei.
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
පිටරටවල හැදෙන ලමයි හැමෝම නිරහංකාර දක්ෂ පොලවෙ පය ගහල ඉන්න අය අපේ රටේ බාෂාව එයාට ලෙහෙසි ගීත ගායනය නිසා වෙන්න ඕනෙ,එයාගෙ අම්මලෙ තාත්තත් ජනප්‍රිය ගායකයෙක් ඒ වගේම හෙක්ටර්ටත් ලස්සනට ගීත ගායනය පුළුවන් නිසා උප්පත්තියෙන්ම ඒ දක්ෂකම ඇයගෙ අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න ඉවහල් වෙලා තියනවා...🎉
@christeenlaity3201
@christeenlaity3201 5 ай бұрын
කාන්චනාට අපි ගොඩාක් ආදරෙයි ❤🙏🌹 ඇය ට මේවැඩසටහනට නොඑන්න තිබ්බේ ඇය ඉතාම විශිෂ්ඨයි අපිට මෙවැනි බාල වැඩසටහන්වලට එන්න එපා කාන්චනා ඔයා දක්ෂරන්ගන ශිල්පියක් 🙏❤🌹👍
@siraniSasomiui
@siraniSasomiui 5 ай бұрын
එකෙන්ම
@hashinimasha1917
@hashinimasha1917 5 ай бұрын
අනේ ඔව් ඇයට නිසි ගරැත්වයක් ලැබුන් නෑ...😢
@dinushakumara-j6q
@dinushakumara-j6q 28 күн бұрын
කාංචනා ඔබ මෙවැනි බාල වැඩසටහන් වලට එන්න එපා
@Souls3659
@Souls3659 5 ай бұрын
කවින්ග කියන්නේම එන සමහර අයට ගරුත්වයක් නොදි කතා කරන හැසිරෙන bad behaviors තියන ජිවිතේ ෆෙල් මනුස්සයෙක් රගපැවට. ඒ කතාව Attitude එක නම් හරිම අප්‍රසන්නයි. නර්මදාත් අවුල් කට. හිරු එකෙන් නම් ඉතිං .... අවුල් ජරාවම තමයි.
@aliaalia2025
@aliaalia2025 5 ай бұрын
ඇත්තටම මම මේක රංගන කරන කාලේ නම් බැලුවා...මුන් දෙන්නා පටන් ගත්තට පස්සේ බලන්න අප්පිරියයි..අද මේකන්බැලුවේ අහම්බෙන් ..මොකද අද ඇවිත් ඉන්නේ හොදමාඅසම කලාකරුවන් කීප දෙනෙක් නිසා...❤️❤️❤️❤️❤️❤️
@yamunamanoji2813
@yamunamanoji2813 5 ай бұрын
Aniwarenma
@nuvinpooliyadde7319
@nuvinpooliyadde7319 3 ай бұрын
What actually happened to Rangana?
@luckysam5534
@luckysam5534 5 ай бұрын
ප්‍රසිද්ධ add එකක හිටියා නෙමෙයි කාවින්ගයො කාලයක් ලංකාවෙ ජනප්‍රියම නිලිය කාංචි හරිම දක්ශ ආකර්ශනීය ජනප්‍රිය චරිතයක් ❤❤ අපරාදෙ මේකට ආවෙ කාංචි. සියත තරු එකේ ඔයාට හිමි ගරුත්වය ලබා දුන්නා.
@kavindasilva8534
@kavindasilva8534 5 ай бұрын
ඔබ හරි. කාවිංගයා පිස්සෙක්. කාංචනා කියන්නෙ දක්ෂ ජනප්‍රිය නිළියක්
@prabhathkumara9593
@prabhathkumara9593 5 ай бұрын
ඌ පිස්සෙක් කියලා දැන්ද දන්නෙ😂
@malshapahandi963
@malshapahandi963 5 ай бұрын
😂
@manishadeu6412
@manishadeu6412 5 ай бұрын
Paracidda addekaka hitiya maduru dagara
@chamikakaushyani1862
@chamikakaushyani1862 5 ай бұрын
කාවිංග විහින් හෑල්ලුවෙන්නේ ඕවර් ඇක්ට් නිසා
@preethikadesilva4935
@preethikadesilva4935 5 ай бұрын
මම ඉතාමත් ආදරය කරන තරු දෙකක් නලීන් සහ හෙක්ටර් බොහොම නිහතමානි ඕනෑම කෙනෙකුගෙ සිත් ඇද බැද තබා ගැනිමට හැකියාව තියන බොරු සෝබන නැති මහත්වරු දෙදෙනෙක් තමන්ගේ වෘත්තීයෙන් වගෙම මනුස්සකමින් පිරුන චරිත දෙකක්.මම දැන් කතා කරන්නෙ හෙක්ටර් ඩයස්ගෙ දෝනි ගැන හරිම ලස්සනයි පුතේ ඔයා ඉටි රූපයක් වගේ. කටහඩ ඊට එහා ඇස්වහක් කටවහක් නෑ.තමුන්ගෙ රට ගැන මව් භාෂාව ගැන තියන ගරුත්වය මගේ ඇස් වලට කදුළු ආව.කතා කරන විදිහ හරිම ඩීසන් මේ ජෙනරේශන් එකේ ඔය වයසෙ දරුවෙක්ගෙ කතා විලාශය හැසිරීම සංකර කාලයක ඩියෝනා ඔයා නම් හරිම ආදර්ශමත්. පිටරටක හැදිලත් බොරුවට සිංහල බෑ වගේ රගන්නෙ නෑ දුලිකටත් මේ දරුවගෙන් ඉගෙනගන්න ගොඩක් දේ තියනව වයසට නෙමෙයි එයාගෙ මෙතන හැසීරීම හරිම වාචාලයි එයාට වඩා කෙනෙක් නෑ වගේ දගලනව කියවනව මළ විකාරයක්. ඔය වගේ තව ඉන්නව අර නදීර නෝනිස් කියන මෙලෝ රහක් නැති ගායකයගෙ දුව අම්මෝ සිංහල බෑ වගේ ලොකු ඇක්ෂන් දාල කතා කරන්නෙ හෙක්ටර් ඩයස් ඔබට සහ ඔබගේ wife ට මගේ ප්‍රණාමය ඩියෝනව හදපු අපූර්වත්වයට. ගායනය පැත්තෙන් දුවගෙ තාත්තටත් වඩා ඉහල තැනක නම රදවන්නට ඔයාට හැකියාව තියනවා God bless ඩියෝනා❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
පිටරටවල හැදෙන ළමයි ලංකාවෙ බොහෝ ළමයින්ගෙ වගේ අලි ඔලුව නෑ පොලොවෙ පය ගහල ඉන්නෙ....
@nadeeekaharshani-yz1fw
@nadeeekaharshani-yz1fw 5 ай бұрын
Kanchanath ehemai
@AM-cv5nk
@AM-cv5nk 5 ай бұрын
කාංචනා මෙන්ඩිස්ගේ ඇගයීම ඉතාමත් දුර්වලයි. ඇය අපට ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් අපරාදෙ අය මේ වැඩසටහනට සහභාගි වුණා.
@manishadeu6412
@manishadeu6412 5 ай бұрын
Ane ban opa dupayakmi hoyanne😂😂
@priyaneethakankanamge6595
@priyaneethakankanamge6595 5 ай бұрын
Eka etta.hiru sobane witarayi.aparade kanchana awe.
@FoodTravelwithRavipriya
@FoodTravelwithRavipriya 5 ай бұрын
Hector ගේ දුව ගැන හරිම ආඩම්බරයි. පිටරටක ඉපදිලා සිංහල ලස්සනට කතා කිරීම ගැන ඉතාමත් හොදයි. දුව ඔයාගේ අනාගතයට සූබ පතනවා.
@neliaperera1135
@neliaperera1135 5 ай бұрын
ඇත්තටම ඒ ළමයා දිහා බලලා හරි මේ ලංකාවේ ඉන්න බොරු ශෝකාරයෝ හැදෙනවනම් ලොකු දෙයක්
@madushankashan716
@madushankashan716 5 ай бұрын
Mat❤❤
@aliaalia2025
@aliaalia2025 5 ай бұрын
අද රංගන ඔය වැඩ සටහන කලානම් කාංචනා වැනි නිහතමානී...කලාකාරිනියන්ව ඔයිවැඩිය අගය කරනවා...කාවිංගලාට හරියන්නේ නර්මදාලා වගේ හෙලුව පෙන්නන් එවුන් තමයි...😂😂😂😂😂😂
@niluudaya5200
@niluudaya5200 5 ай бұрын
සියතට ආව රන්ගන නම් නියමෙටම පිලිගත්තා..❤❤
@siraniSasomiui
@siraniSasomiui 5 ай бұрын
ඇත්ත
@manakaae6838
@manakaae6838 5 ай бұрын
ඇත්තටම නලින් කියන්නේ හැමදැහැම හිනා වෙලා සතුටින් ඉන්න කෙනක් මම කැමතිම කෙනක් ❤❤❤❤
@inokajay6623
@inokajay6623 5 ай бұрын
කාංචනා ගැන කාවිංග දන්නේ නැතුවයි introduction එක කරේ . ඇය සම්මානනීය නිළියක්❤. කාවිංග සහ නර්මදා කියන්නේ හොද chemistry එකක් නෙමෙයි.
@mosesroshen987
@mosesroshen987 5 ай бұрын
D Major's daughter taught a good lesson to the actresses in Sri Lanka who came to such programs and spoke Sinhala with difficulty even though they did not know English. And Nalin Perera is an era.
@malshapahandi963
@malshapahandi963 5 ай бұрын
දක්ශ නිහතමානී ඇක්‍ටස් කෙනෙක් කාංචනා, සිංදුව ලස්සනට කිව්වා, ආදරෙයි ❤
@deepikaperera9826
@deepikaperera9826 5 ай бұрын
නලින් පෙරේරා , කාංචනා ආදරෙයි ❤ ❤
@SelinaRuski
@SelinaRuski 5 ай бұрын
@KumariKumari-st6gy
@KumariKumari-st6gy 5 ай бұрын
නොදකින් කාවින්ගය වෙලද දැන්වීම ගැන කිවුවෙ කාන්චනා ගැන වෙන කියන්න දෙයක් නැතිවද සියත තරුපිරි එකේ තමා කාන්චනාට නියම ගරුත්වය දුන්නෙ
@kavindasilva8534
@kavindasilva8534 5 ай бұрын
ඔව්. අඩුම තරමෙ දක්ෂ සහ ජනප්‍රිය නිලියක් ලෙසින් හදුන්වන්න තිබුනා. කාවිංගයා හිතන් ඉන්නෙ ඌ හෙන පොර කියලා
@siraniSasomiui
@siraniSasomiui 5 ай бұрын
අනිවාර්යයෙන්
@Brief_Encounters-j7e
@Brief_Encounters-j7e 5 ай бұрын
Diona... you have a devine voice,like your father... god bless you all.
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 5 ай бұрын
කාවිංගලා, නර්මදාලා මොක්කුද කාංචනා එක්ක බලද්දි . ඒ වුනාට ඉන්නේ උන් තරම් එවුන් නෑ වගේ
@danupriya1727
@danupriya1727 5 ай бұрын
මේ programme එක ලස්සන උනේ ආපු අය නිසා❤
@nihaljinasena6265
@nihaljinasena6265 5 ай бұрын
Deyona congratulations to you keep it up god blessings
@malshapahandi963
@malshapahandi963 5 ай бұрын
ඩියෝනා හරිම ලස්සනයි ,ඉන්දියන් නිලියක් වගේ, ස්කින් කලර් එක ලස්සනයි ,හරිම නිහතමානියි,තාත්තා වගේම ලස්සනයි
@KumuduAponsu
@KumuduAponsu 5 ай бұрын
එක ඇත්ත
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
සීයත් දක්ෂ ගායකයෙක් ලංකාවෙ ඒත් එයා මේ දරැවො ගැන කියන්නෙවත් නෑ...😢
@djeric1231
@djeric1231 5 ай бұрын
It's a lovely show. All of them are very talented specially Diona Dias Well Done Keep it up Great performance 👍👍👍
@neethaswarnashelee1317
@neethaswarnashelee1317 5 ай бұрын
කාංචනා කියන්නෙ නියම බ්‍රෑන්ඩ් නිලියක්.අපේ ආදරණීය,ගෞරවය දිනාගත් සම්මානනීය තරු කුමරියක්.
@KumuduAponsu
@KumuduAponsu 5 ай бұрын
ඇවිත් ඉන්න 6 දෙනාටම එක වගේ කැමැති ආදරෙයි ..god bless you allb❤❤
@ritakotikawatta1969
@ritakotikawatta1969 5 ай бұрын
හැම දෙනාම හරිම ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කෙරුවා ❤👍
@M.Perera
@M.Perera 5 ай бұрын
Diona is a beautiful talented singer. Good luck.
@anojad7275
@anojad7275 5 ай бұрын
අදනං කාවිංග ගුලි ගහලා වගේ.. නර්මදානං කොහොමත් මේ වැඩසටහනට වැලපෙන්නෙ නෑනේ.. ආපු අය නිසා බැලුවේ
@yvonnethomas380
@yvonnethomas380 5 ай бұрын
Hector ....Daughter 🌹❤🙏
@rekhasureka6449
@rekhasureka6449 5 ай бұрын
Ada ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි හෙක්ටර් ට koi තරම් ආඩම්බර ද me වගේ දුවෙක් එක්ක sing කරන්න ඉන්න ලැබීම ♥️♥️♥️ජයවේවා බුදුසරණයි හැමෝටම. කාන්චනා eda වගේම තමයි එයා හිමාලි වගේම තමයි
@danupriya1727
@danupriya1727 5 ай бұрын
ජීවිතයේ පලවෙනි වතාවට මේක පිටින්ම් බැලුවා හැමෝම ශෝක් හෙක්ටර් ❤
@sonalipereira2866
@sonalipereira2866 5 ай бұрын
Nalin, you genuinely enjoyed Diona's singing. Genuinely. Good on you. Its nice to see that in a world like ours there are still genuine people out there. ❤
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
කාවිංගයා අඩුගානේ කවුරුත් බලපු රෝස වසන්තෙවත් බලල නැති අපතයෙක්ද 😂
@dila1249
@dila1249 5 ай бұрын
I hope the young girls who are going crazy with making their skin lighter artificially, could look at Diona and see how beautiful she is in her natural skin.
@wasanthazeralata8386
@wasanthazeralata8386 5 ай бұрын
හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤
@anjalivimarsha-su9zu
@anjalivimarsha-su9zu 5 ай бұрын
කාවිංගත් මෙලෝ රහක් නැහැ කියලා අද තේරුණා.නර්මදා කොහොමත් එහෙමයි.කාංචනා ගොඩක් ලස්සනයි තාමත් හරි නිහතමානී හැදියාව හැමදේම තියෙනවා කාවිංගලාගෙ කාංචනාලගෙ වෙනස හොඳටම දැක්ක.කාවිංග කාංචනාව අගය කරලා කතා වත් කරන්න දන්නැහැ කාංචනා අක්කි ඔයා ලස්සනයි.නිහතමානී දකෂ හොඳ නිලියක් ඔයාව අපිට දකින්න ලැබීම සතුටුයි ඉක්මනින්ම ඔයාව අපිට හොඳ නිර්මාණයකින් දැකගන්න ලැබේවා ඔයාට බුදුසරණයි !
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 5 ай бұрын
ඩයස් කියන්නෙ මෙච්චර හොද තාත්තෙක් කියල දන්නෙ අද❤❤❤අනේ ඒ ආදරේ❤❤දරැවන්ව ලස්සනට හදල..තෙරැවන් සරනයි🌷🌷🌷
@NadishaKumari-e7r
@NadishaKumari-e7r 5 ай бұрын
ඩියෝනාගේ ලොකුම රසිකයා එයාගේ තාත්තා ... ඒක හොදටම තේරුනා.. ❤❤❤
@dineshfernando5327
@dineshfernando5327 5 ай бұрын
මන් මේ වැඩ සටහන බලන්නේ නෑ සාමාන්‍යයෙන්. ආපු හැමදෙනාටම කැමතියි. ඒ නිසා බැලුවා ❤️
@gayanichandima731
@gayanichandima731 5 ай бұрын
අනේ මාත් නලින් aiyata පිස්සු හැදිලා හිටියේ කාගේද ගී නද...❤❤❤❤
@niluudaya5200
@niluudaya5200 5 ай бұрын
ආදරෙයි❤ ලස්සනයි හැමෝම...සුභ පැතුම්..🎉.
@Dendrophile333
@Dendrophile333 5 ай бұрын
Waiting this man's (Mr.Dias)tele again ❤️
@PriyanthaKumara-ur1pf
@PriyanthaKumara-ur1pf 5 ай бұрын
නර්මධා හරියන්නැ මෙකට....වෙන කාව හරි ගන්න වෙයි...චාටර් කටක් තියෙන්නේ එයාට.
@siraniSasomiui
@siraniSasomiui 5 ай бұрын
සහතික ඇත්ත ....මට නම් හරි යන්නේ නෑ
@renukafernando6337
@renukafernando6337 5 ай бұрын
❤❤❤❤❤❤ thanks all of you. Wow. God bless you all
@tusharamahesh7271
@tusharamahesh7271 5 ай бұрын
What humble human beings, nalin, is one of the best musicians today. Rosa, I love you, bro, hector , Diona, Dulika & kanchana. Love you all❤❤❤
@dineshfernando6402
@dineshfernando6402 5 ай бұрын
ඉස්සර ආසාවෙන් බලපු program එකක් , මුන් දෙන්නා ආපූ දා ඉදලා තාම බලන්නේ නෑ...!!🤮🤮🤮
@UKBossa
@UKBossa 5 ай бұрын
ekanghai
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 5 ай бұрын
Thaththala duwalata kochchara adareida , love you Diona girl. Today all the Artists support each other very nicely , specially Nalin Perera n Rosa pioneers in music field the encouragement you gave to others , next level. This what should happen as good human beings. God bless you every one.
@sanjuranasinghekcp6856
@sanjuranasinghekcp6856 5 ай бұрын
වෙලාවකට නම් මේ කාවිංගගේ හැසිරීම හරියට ඇරියස් කවර් කිරිල්ලක් වගේ 🫤🫤🫤🫤 අප්පිරියයි හලෝ 🤮🤮🤮🤮🤮
@srilanka8562
@srilanka8562 5 ай бұрын
Deyona beautiful voice amazing all the best ❤❤❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
දුලීකා කොතන ගියත් පම්පෝරිය අප්පා
@dilhariwanig
@dilhariwanig 5 ай бұрын
Duleeka looks beautiful in short hair and in a short dress. Narmada don't look so serious girl your show is good and you look very pretty as always . I watch Copy Chat everytime it airs on TV i get to see all the famous stars and singers in Srilanka. Wow! Deyona sang a beautiful song in French she has an amazing voice. Until next time. ❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
මටනම් දුලීකගෙ හැසිරිල්ල එයා ගොඩනගාගත්ත පෞෂවයට ගැලපෙන් නෑ 16,17 කෙල්ලො නෙවෙයිනෙ...
@dilhariwanig
@dilhariwanig 5 ай бұрын
@antanetliyanage.7247 I don't understand what you wrote in Sinhalese I had to ask someone. Here in Canada even a 90 year old dress in short dresses don't have to be 16 or 17 years old. People try to change their life style it's not a bad thing.
@Anoud
@Anoud 5 ай бұрын
දුලීකා කෙට්ටු වෙලා.
@roshanaharrison6002
@roshanaharrison6002 2 ай бұрын
Beautiful show ❤❤❤❤
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 5 ай бұрын
ඩිඹනා මුලින්ම කියන්න ර්‍මනා ඔයාගෙ tik tok එකෙ ගිය සිංදුව බලලා තමයි copy chat බලන්න ආවෙ නැත්තම්‍ මම බලන්නෙ නැමාරම ලස්සන හඩක් ඹයාට තියෙන්නෙ ලංකාවෙ හුගක් කලා කාරයෝ කියන අය බොරැ පොෂ් එකක් මවාගෙන රගනවා හුගක් අයට කිසිම කිසිම ටැලන්ට්‍ එකක් නැ පර්සනැලිටි එකක් නැ බොරැවට හිනා වෙනවා කැ ගහනවා දගලනවා විතරයි ඹයා වගේ අය ලංකාවට අවශ්‍යයි good luck 🇮🇹
@samsenadheera9602
@samsenadheera9602 5 ай бұрын
Diona. Superb Thank u Nalin Rosa &Hector❤❤❤❤
@priyangakumari1368
@priyangakumari1368 5 ай бұрын
❤❤❤ Deyona❤❤❤ congratulations 🎉🎉 waiting your song ❤❤❤
@DilipKumara-fe5mq
@DilipKumara-fe5mq 5 ай бұрын
නලින් අයිය ඉන්න තැන ජොලිම තමයි
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 5 ай бұрын
Lovely programme with lovely Artists... LOVE ANGALICA SONG.. thank you Nalin.❤🌹
@prasanthipeiris1438
@prasanthipeiris1438 4 ай бұрын
Lankave minissu vidiyata diona duwa gana mamath adambara venava. Ema thaththatath ammatath thank you me vage hoda duwek dayada kalata. God bless all of you. ❤❤❤❤❤
@neethaswarnashelee1317
@neethaswarnashelee1317 5 ай бұрын
හෙක්ටර් ඩයස් ඉතා හොද කෙනෙක්.මම අදුන ගන්නෙ මීට අවුරුදු ගණනාවකට කලින්.මේතරම් ප්‍රසිද්ධ නැහැ.
@geethaniwijesurya3388
@geethaniwijesurya3388 5 ай бұрын
කාවින්ද ගොබ්බ ප්‍රශ්න අහන්නේ 🤬🤬🤬🤬🤛🏻
@rathnayakarm9074
@rathnayakarm9074 5 ай бұрын
Kavinga kawadda hari prasnayak ehwwe maha baka pandithayek un dennama ekai
@purekolla7818
@purekolla7818 5 ай бұрын
ගංගි නංගි ඔයාගේ අලුත් සිංදුවේ වචන ලස්සනයි අපි බලන් ඉන්නවා..ඒ වගේම හෙක්ටර් අයියා නලින් අයියා ආසම චරිත කිසි ලොකු කම් නැති හැමදාම වගේ ආදරෙයි
@Neleedancer
@Neleedancer 5 ай бұрын
Hector ❤❤ mara handsome ❤❤
@thamaliremeshaliyanage
@thamaliremeshaliyanage 5 ай бұрын
Kanchana equal malani fonseca.she is very talented actress in srilanka..
@dulshanthennakoon3239
@dulshanthennakoon3239 5 ай бұрын
පරන මේරියන්ස් ප්‍රසංගයක් බැලුව වගේ නලින් + රෝස+ හෙක්ටර් ❤❤❤❤❤❤
@SonSylan
@SonSylan 5 ай бұрын
හරිම ලස්සනයි 💖🌹🌹🌹 බූදූ සරණයි 🙏 හැමෝටම
@Heavenonearth89
@Heavenonearth89 5 ай бұрын
Diona is the most beautiful girl that i ve ever seen......good luck sweetheart 🎉🎉🎉🎉🎉🎉
@Anoud
@Anoud 5 ай бұрын
Deyona❤❤ talented ❤❤
@nuvinpooliyadde7319
@nuvinpooliyadde7319 5 ай бұрын
Hector and Diona ❤❤❤
@SelinaRuski
@SelinaRuski 5 ай бұрын
❤❤❤❤❤
@S12176
@S12176 5 ай бұрын
Wow👍🌺lovely is today. 👍🌺💕Singapore. 🌺💕🙏🙏👍
@chamikakaushyani1862
@chamikakaushyani1862 5 ай бұрын
Love you Deleeka miss ❤❤❤❤ Mr. Hecktor & his cute daughter Mr. Naleen ❤❤❤❤❤❤
@dileekarasangi6556
@dileekarasangi6556 3 ай бұрын
ලයිලා ඩාන්ස් එකට තමා ආසම❤😁
@irahada5961
@irahada5961 5 ай бұрын
අනේ මන්දා ඇයි කියලා නර්මදා ව නම් දකින කොට allergic .
@cliyonaone9054
@cliyonaone9054 5 ай бұрын
🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
@shaminperera9041
@shaminperera9041 5 ай бұрын
God bless you both.love to see Father and daughter like this.❤
@indifashion6919
@indifashion6919 5 ай бұрын
Omg. M also from Canada. He came to a concert… just I wanted to touch and shake his hands only… it was a dream for me. And it came through… now I feel that one of my life dream is fulfilled….
@swintonfernando3653
@swintonfernando3653 5 ай бұрын
Deyona congratulations.
@desandipehansa2081
@desandipehansa2081 5 ай бұрын
Hacter daisy ge duwa gana harems adambarai,aththatama sathutui....wagath damaupiyangee wadagath daruwak.duwa...oyata sarthaka athi sarthaka anagathayakata asheerwada karanawa....godak adarai raththaran duwata.........budusaranai.......
@Kamalajayanthi
@Kamalajayanthi 5 ай бұрын
කාවින්ග කාන්චනා දක්ශ ඉතා ජනප්‍රිය හා දැනටත් ඉතා ජනප්‍රිය නිලියක් හා මේ දක්වා පැවති ලක්ස් ඇඩ් එකේ සුරුපිම නිලිය දන්නේ නැතනම් දැනගන්න. කාන්චනා ගැන අර්ථ කථනය දුර්වලයි .
@danupriya1727
@danupriya1727 5 ай бұрын
කාංචනා ගැන කාවිංගයා දන්නෑ
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 5 ай бұрын
Deyona beautiful singing 🎵 ❤Good luck 😍
@cliyonaone9054
@cliyonaone9054 5 ай бұрын
අපූරුම දා අන්තිමයි ඔය කට ඇඟ මොකදී යුදෙකින් විතරක් මේකෙ ගොන්න ගොන් බැල්ලියෙක්නේ යකෝ ඉන්න විදිය එක කට ඉනා වෙන කැත යි ඔය වගේ ඔය වගේ ඉස්සරහට දාන්නේ වේසියන්වා කිසි ඔවුන් දන්නෙ නෑ උන් හිතන්නේ උන් ලොකු මිනිස්සු කියලා නෑ වේසියෝ කට කාවින්ද අනේ මන්ද කාවින්ද ගම කනවා අරිම කෙට්ටු හරිම කෙට්ටු විදුලීකා. දුලික නං හරිම ගෙට්ටුයි බාබා
@theruwansaranai6029
@theruwansaranai6029 5 ай бұрын
මොකද්ද මේ භාෂාව..කියවගන්නම බෑනේ 🥴🤔🤨😏
@niludharmawardhana1912
@niludharmawardhana1912 5 ай бұрын
Diyona nam පිස්සුවක් ❤❤❤
@sanathsirisena9452
@sanathsirisena9452 5 ай бұрын
It was a lovely 🌹 show with great entertainers.
@milanamarasinghe1826
@milanamarasinghe1826 5 ай бұрын
Rosa too sings so nicely n professionalaly❤
@juliabernadinepeiris8805
@juliabernadinepeiris8805 5 ай бұрын
Today's programme is beautiful ❤...love from Italy ❤❤
@SreemaliPradeepika
@SreemaliPradeepika 5 ай бұрын
ඇවිල්ල ඉන්න කට්ටිය නිසා බැලුවේ .නැත්නමි අප්පිරියයි නර්මදා ඉන්න නිසා
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 5 ай бұрын
මම මේ program එක ආසාවෙන් බැලුවේ specialy ඩියොනා නිසා ❤ 👌🔥
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 5 ай бұрын
OMG Diona 🥹❤ What a VOICE !! ❤💕
@M.Perera
@M.Perera 5 ай бұрын
Wow! Duleeka n Rosa❤ Should sing together on stage.
@pemawathiperera1220
@pemawathiperera1220 5 ай бұрын
ආදරෙයි ❤ සියළුම දෙනාට බුදුසරණයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️💐
@SandyaMangalika-b3s
@SandyaMangalika-b3s 5 ай бұрын
ලස්සන දුවක්...ලස්සන හඩක්...❤️
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
දුලිකාගෙ ඩාන්ස් එකනම් සුපිරි. She got moves
@shiromaniperera3859
@shiromaniperera3859 5 ай бұрын
හාපෝ නර්මදා කියන්නෙ toilet කටක් 🤣🤣🤣
@nuwanmadushanka3988
@nuwanmadushanka3988 5 ай бұрын
Manussayek therum ganna puluwan kenek newei. Man godak adare karapu charithayak thamai narmada kiyanne. Adin passe coppy chat balannath epa una. Munata hambela katha karama thamai minissu kawda kiyala aduna ganna puluwan. Meya minissunta katha karana danne na. 😢
@neliaperera1135
@neliaperera1135 5 ай бұрын
Toilet කටක් තමයිනේ දැක්කේ නැද්ද අර කොහෙද ගිහිල්ලා කාගෙද shop එකක් ඉස්සරහ car එක park කරලා මිනිස්සු වගයක් එක්ක රණ්ඩු වෙච්ච හැටි
@cliyonaone9054
@cliyonaone9054 5 ай бұрын
🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
@chandanadawan.8943
@chandanadawan.8943 5 ай бұрын
Kanchana and diona. I see you iam really happy. Diona. Duwa really talented God bless you. And all of you
@dinushakumara-j6q
@dinushakumara-j6q 28 күн бұрын
කාංචනා මෙන්ඩිස් ලස්සන නිහතමානී නිළියක්
@SanjeewaniKumari-bz3sd
@SanjeewaniKumari-bz3sd 5 ай бұрын
Aththatama thathage adare wagema adare nalin aiyage munenuth penawa eduwatathoyena thaththa koi tharam nalinaiyatathadareda kiyala dekka last song 1 e 2ta dunna awasthawemma❤️❤️
@hfv2751
@hfv2751 5 ай бұрын
Diwon ❤❤❤❤❤ Wish you all the best dear ❤sis❤❤🇦🇪
@rameyakuwait7024
@rameyakuwait7024 5 ай бұрын
Ada wada satahana godak vinodakamiyi. Kavinga Narmada harima lassanai adarei ❤️❤️❤️ hamotama
@srilanka8562
@srilanka8562 5 ай бұрын
Today very good program god bless❤❤❤
@aliaalia2025
@aliaalia2025 5 ай бұрын
අනේ මේකිගේ පපා...සංස්කෘතිය කනවා මේකි...😅😅😅😅😅
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Hiru TV Copy Chat Live | 2025-01-19
1:43:41
Hiru TV LIVE
Рет қаралды 61 М.
Sanuhare - සනුහරේ | Episode 01 | 2024-10-25 | Hiru TV
1:16:47
Chat & Music - (2024-06-28) | ITN
2:19:00
Chat & Music ITN
Рет қаралды 204 М.
Hiru TV Copy Chat | EP 457 | 2021-10-17
1:50:11
Hiru TV
Рет қаралды 351 М.
CHAT & TUNE With Kochchi & Moka || Episode 20
2:20:32
Monara TV Live
Рет қаралды 24 М.
Hiru TV Copy Chat | EP 458 | 2021-10-24
1:53:17
Hiru TV
Рет қаралды 163 М.
Hiru TV Copy Chat Live | 2024-06-30
1:19:51
Hiru TV LIVE
Рет қаралды 122 М.