Talks With Bandu - Dinakshie Priyasad & Saranga Disasekara | EP 50 | 2021-07-25

  Рет қаралды 336,367

Hiru TV

Hiru TV

3 жыл бұрын

පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3j16Svf
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

Пікірлер: 605
@niroshagodakanda9268
@niroshagodakanda9268 3 жыл бұрын
සත්තකින්ම මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ සාරංග දිනක්ශි නිසා ...ඔබ දෙදෙනාගේ ම ජීවිතයේ වාසනාවෙන් පිරේවා !
@chamaniranawaka1230
@chamaniranawaka1230 Жыл бұрын
Mamath
@mr.hiruwa895
@mr.hiruwa895 3 жыл бұрын
මොනවා වුණත් අහිංසක බින්දුට කැමති අය මේ පැත්තට..👇👇👇
@lakshikamaduwanthi5550
@lakshikamaduwanthi5550 3 жыл бұрын
අනේ හරි ශෝක් . හැමදාම සතුටින්, සැරයටියෙන් යන්තුරාවට ආදරෙන් එකට ඉන්න ලැබේවා !! නිරෝගී වාසනවන්ත දරු සම්පතක් ලැබේවා !! තෙරුවන් සරණ යි! ජේසු පිහිටයි!
@charuckshy
@charuckshy 3 жыл бұрын
දිනක්ෂි හරීම ලස්සනයි. හරීම ආදරණියයි. පුංචි බෝනික්කියෙක් වගේ.
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
දිනක්ෂි දැන් ලස්සනයි ❤️ බෝලෙ වගේ ඇස් වහක් වදින්න එපා පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
@tilininimesha6703
@tilininimesha6703 3 жыл бұрын
Dinakshi , saranga sathutin inna hamadama Oyala dennama harima lassanai
@anjanashehan9558
@anjanashehan9558 3 жыл бұрын
අනේ බං විකාර කියවන්න නතුව ඉදපන් බොලේ වගේ 😁😁 රෙද්ද තමයි 🖕🖕
@punchidagakaree2584
@punchidagakaree2584 3 жыл бұрын
Meki danne na umali dannawa athi
@thushariridrigo3922
@thushariridrigo3922 3 жыл бұрын
Aththa. Dinakshi godak lassana wela. Dennama sathutin ❤🤗.
@rathnayakagemaduwanthi4126
@rathnayakagemaduwanthi4126 3 жыл бұрын
රෙද්ද තමා අර උමාලි ලග තිබ්බාම පවුඩර් බබෙක් විතරයි
@tdesilva9590
@tdesilva9590 3 жыл бұрын
ඒ අහිංසක සිනහ මුහුණු දැක්කත් හිත පිරෙනවා දිනක්ෂි සාරංග ඔබ දෙදෙනාට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිට ආශිර්වාද ලැබේවා
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 3 жыл бұрын
😀😀😀
@user-km3pg3wd3i
@user-km3pg3wd3i 3 жыл бұрын
සාරංගයි , දිනක්ශියි බලන්නම ආපු අය කෝ...
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff 3 жыл бұрын
අපි බන්දුව පේන්න බෑ
@Inuinu758
@Inuinu758 3 жыл бұрын
කිසි ලොකුකමක් නෑ හරිම ආදරණීය කලාකරුවෝ දෙපලක්. මම ගොඩක් ආදරය කරන දෙන්නෙක් සාරංග අයියා දිනක්ෂි අක්කා. ඔයාලා ආපු නිසයි අද බැලුවේ....❤❤❤❤
@mnb5981
@mnb5981 3 жыл бұрын
දිනක්ශි සාරංග දෙන්නටම උතුම් දලදා සමිදු පිහිටයි ගොඩක් ආදරෙයි 💕💕💕💕💕
@inokaniroshani286
@inokaniroshani286 3 жыл бұрын
දීනක්ශි හරිම ලස්සනයි .පරිස්සමෙන් ඉන්න නීරෝගි දරු උපතක් හිමි වෙවා.
@matheeshashiwanthi2769
@matheeshashiwanthi2769 3 жыл бұрын
I love you දිනක්ශි අක්කා ඔයාලා නිසා බලන්නෙ ..ඔයාගෙ කුසෙ ලස්සන පිනවන්ත දරුවෙක් උපදිනවාමයි ජෙසු පිහිටයි
@Aanwi2005
@Aanwi2005 3 жыл бұрын
මං නම් බලන්නෙම සාරංග අයියයි දිනක්ශි අක්කයි ආපු නිසා.ආදරෙයි .❤️❤️❤️
@rishanihansika5287
@rishanihansika5287 3 жыл бұрын
ඔව් අනී
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
🙋‍♀️🙋‍♀️
@madushani2965
@madushani2965 3 жыл бұрын
Talk with bandu මම අද තමයි ඉස්සෙල්ලම බැලුවෙ.ඒ සාරංගයි දිනක්ෂියි නිසාමයි.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
සාරංග අයියයි දිනක්ෂි අක්කි ආව නිසාමයි අද බැලුවේ ❤️ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන 🖤 ඒත් බන්දු සමරසිංහ මෙච්චර කුහකයි කියලා හිතුවේ නෑ ඔබතුමා අර බින්දුට ත් ඉස්සරහට යන්න දෙන්න එක සමාන රූපයක් ලැබුණේ බින්දුගේ උවමනාවට නෙවෙයි ඒක තමා ස්වාභව ධර්මය ඒක තේරුම් ගන්න බන්දු සමරසිංහ මහත්තයෝ
@sadamalifrando1302
@sadamalifrando1302 3 жыл бұрын
ඔයාගෙ කතාව හරි මටන මෙ මනුස්සයාව පෙන්න බෑ බිංදු ට කරපු වැඩේට
@telephone2454
@telephone2454 3 жыл бұрын
අවංකව ඇත්ත කතාව
@travelwithchandulamobileph4240
@travelwithchandulamobileph4240 3 жыл бұрын
Serious kthawa 😓 පව් බිංදු
@Dimalsha123
@Dimalsha123 3 жыл бұрын
සිරාවටම ඒවා මහ ජරා වැඩ,අහින්සක කොල්ලෙක්ට රගපාන්න තිබ්බ අවස්ථාව නැති කරානෙ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
ඒකනම් ඇත්ත මම කැමතිම නෑ මේ මිනිහට පපුව හොදනෑ
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 3 жыл бұрын
සාරංග දිනක්ෂි නිසාම මුල්මවතාවට මේ වැඩසටහන බැලුවා...
@priyanthapremani3613
@priyanthapremani3613 3 жыл бұрын
Mamath 1 wathaawata beluwee..
@priyanthapremani3613
@priyanthapremani3613 3 жыл бұрын
1 weni wathaawata mee wedasatahana beluwee... All the best.....
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
මමත් 😊
@Damayanthi724
@Damayanthi724 3 жыл бұрын
Mamath ane
@Damayanthi724
@Damayanthi724 3 жыл бұрын
Habai apitanam thunwelatama bath kanna be
@sachininawarathna6998
@sachininawarathna6998 3 жыл бұрын
නොගැලපෙන ආදරයක් ලග තියන් දුක් විදිනවට වඩා ගැලපෙන ආදරයක් ලගට සේන්දූ වීම දෙදෙනාටම සතුටක් විය හැකී.....දෙදෙනාටම සුභ පැතුම්...බුදුසරනයී ❤
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
සාරංග puthe dinakshi දුවේ තෙරුවන් සරණයි පුතේ ඔයා ලට ඔයලා දෙන්න නිසා මෙ වැඩසටහන පලමු වතාවට බලුවෙ කුවේට් වල ඉඳල ආදරෙයි ගොඩක්
@ravilasanthiravilasanthi3331
@ravilasanthiravilasanthi3331 3 жыл бұрын
ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි අපි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@k.chaminduthathsara4180
@k.chaminduthathsara4180 3 жыл бұрын
ආදරනීය පව්ලක්.ඔය දෙපලට බුදු සරනඉ♥️😍
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
අද බලන්නම හිටපු program එක 🧡🖤🤍💙
@inokapremadasa7163
@inokapremadasa7163 3 жыл бұрын
Lop
@tanyamadu6783
@tanyamadu6783 3 жыл бұрын
දැන් ඉන්න නලුවන්ගෙන් සුපිරිම නලුවෙක් සාරංග සින්දු කියන්නත් පුලුවන් සුපිරියට
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
සාරංග දිනක්ෂි දෙන්නටම සුභ පැතුම්
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 3 жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් මේක ඒත් කියන්නම ඕනේ බිංදුට දාපූ නඩුව හින්දා බංදු ගැන තිබ්බ මෙවා එක නැතුව ගියා කොයිතරම් කුහකද කියලා😁😁😁 ඒත් අපි වැඩසටහන බලනවා හරීය කියන්න ඕනේ දේ කියන්න එපැයි 🤣🤣🤣🤣🤣
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
AKANAM SAHATEKAMA ATHA OBAWA PILIKUL WAGAE. DAN
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
මමත් මෙි බංදු බිංදුට කරපු වැඩෙිට එපාම. වුනා මෙතනට බිංදු ගෙනල්ල එයා එක්ක මෙික කරල එයාටත් උදවි කරන්න බැරිද. මෙි බන්දු මැංටලේට
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
ඔව් නේද
@thisagadeesara2491
@thisagadeesara2491 3 жыл бұрын
Ow bindu nm paw
@nayomidulaksha9617
@nayomidulaksha9617 3 жыл бұрын
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුර දාර්ශනිකයි...
@sajithkelum4591
@sajithkelum4591 3 жыл бұрын
මේ දෙන්නා එනකම් මග බලන් හිටිය මන් වගේ අය තව සිටිද ❤️😘😘
@princeyfernando8007
@princeyfernando8007 3 жыл бұрын
පිට ගිනි ගෙට නොගෙන,ගෙයි ගිනි පිටට නොදි හිනාවෙලා ආදරයෙන් ජිවත් වෙන්න ජෙසු පිහිටයි පුතාලට
@kanthinanayakkara6202
@kanthinanayakkara6202 3 жыл бұрын
Harima sundara charitha 2 k dakkath sathutui...dinu baba dannam bonikkek wagei...hemadama sathutinma inna leabewa godak santhosai oyala denna may geawana sundara jeevithe gena...theruwan saranai oba deapalata saha may loketa anna balan inna chutti babata
@shashinishivanka7695
@shashinishivanka7695 3 жыл бұрын
Dinakshi akki lassana wela
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
Love Sara's comment about Dinakshi, wish you both all the best! Love Sara's singing voice, I am a big of your father.
@disnapriyadarshani8116
@disnapriyadarshani8116 3 жыл бұрын
බිංදුගේ කතාව ඇහුවම බන්දු සර් ගැන කලකිරෙනවා
@hiranabeysinghe7966
@hiranabeysinghe7966 3 жыл бұрын
ow appa
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 3 жыл бұрын
ඇයි බන්මුට සර් කියන්නෙ පඩ ශොව් වැඩියි උබෙ
@chamara2166
@chamara2166 2 жыл бұрын
පුළුවන් තරම් මුව රිපෝට් කරන්න
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
ලස්සනයි දෙන්නම 👌🙏❤❤❤❤ බුදු සරණයි දිනක්ෂි from hongkong
@psjayasooriya5828
@psjayasooriya5828 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම. ඇත්තටම ඔයාලා දෙන්නම තව ලස්සන වෙලා..ඇස්වහ වැදෙන්න එපා ඔයාලට. සුබ පැතුම් ❤❤❤❤❤❤
@dammikaperera3100
@dammikaperera3100 3 жыл бұрын
බංදු බිංදුට කරපු අපරාදෙ නිශා ඔබ බිංදුවටම බැස්ශා
@sashanikaumini8979
@sashanikaumini8979 3 жыл бұрын
Ow aniwren
@chathura671
@chathura671 3 жыл бұрын
අනිවාර්යයෙන්
@vinodhashini2003
@vinodhashini2003 3 жыл бұрын
Ow math issaara asai banduta.eth dan asa ne.bindu kiyannema lankawema kollekne.meya sathutu wenn one eya wagema kenek inna nisa.meya eyage wayasa genath hithann One.binduta karapu de harima waradi
@Viperss_K0
@Viperss_K0 3 жыл бұрын
Aiyo 😭
@Viperss_K0
@Viperss_K0 3 жыл бұрын
True
@iranganimangalika7176
@iranganimangalika7176 3 жыл бұрын
දිනක්සි විතරයි බන්දු සමරසිංහට අන්කල් කියලා කතා කලේ නැත්නම් ඔක්කොමලා මේ නාකි මනුෂ්‍යට අයියා කියලා කියන්නේ මිනිහාත් හරිම ආසායි වගේ එහෙම කියනවට
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
😁😁😁😁😁😁ඒක ඇත්ත මුගේ පපුව හොදනෑ කුහකයි..
@shaz8369
@shaz8369 3 жыл бұрын
😂😂එයාගෙ තාත්තගෙ යාලුවට අයියා කියන්න බෑනෙ නේද 🤔🤔🤔
@nethmikulasinghe739
@nethmikulasinghe739 3 жыл бұрын
Eka ඇත්ත...
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 3 жыл бұрын
හොඳ වැඩේ මෙ බන්දුවාට අන්කල් කියපු එක මොඩ චුන් මුගෙ නාකියා බින්දු පව්
@kiruli1738
@kiruli1738 3 жыл бұрын
මේ වැඩසටහන බලපු පලවෙනි වතාව මේ...දිනක්ෂි අක්කි සාරංග අයියයි ආපු නිසා බැලුවේ ..ගොඩක් ලස්සනයි ....
@Aanwi2005
@Aanwi2005 3 жыл бұрын
"මට නැති වෙන්න දෙයක් තිබුනෙ නෑ".😔අනේ සාරංග අයියා ඔයා වොරි වෙන්න එපා.ඔයා ගැන ඇත්ත දන්න අය දන්නවා.ඔයත් එක්ක එයාලා හැමදාම ඉන්නවා.ලෝකෙට මාර හොද , උපාසක චරිත වෙලා ඔයාව වැරදිකාරයෙක් කරපු අයගෙ ඇත්ත දවසක එලියට එනවම තමයි අයියෙ .කාට බොරු කරත් කර්මයට බොරු කරන්න බෑ.ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.හැමදාම දිනක්ශි අක්කයි, ඔය එන්න ඉන්න පැට්ටයි එක්ක සතුටින් ඉන්න.බුදුසරණයි.🙏❤️❤️❤️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
මෙම බංදුවා ලොකයාපවු අර අහිංසක නලුවාඋට නඩුදාපු කුහකයෙක් මෙකා අර අසරණ බිංදු පවු
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
ඇත්ත කතාව,උමාලිට එයාගෙ කසාද ජීවිතෙ රැක ගන්න බැරි වුනේ එයා වටේ ගියපු හින්දා,දන්නෝ දනිති ඒක
@sanjeewanithennakoon1393
@sanjeewanithennakoon1393 3 жыл бұрын
@@Jagathkandy ubata pissu saranga ga wal kama thamai umalita thamai hamoma adare sarangata newai
@sujeesujeewa6314
@sujeesujeewa6314 3 жыл бұрын
Ane ow balanna a. Dennage adare saranga weradi neh.a Hindi sathutui inne
@Aanwi2005
@Aanwi2005 3 жыл бұрын
@@sanjeewanithennakoon1393 හැමෝම ආදරෙයි .කවුද හැමෝම කියන්නෙ.එයාට තියෙන්නෙ බොරු කියල ලබාගත්තු අනුකම්පාව නිසා ලබාගත්තු ආදරයක්.ඔයා කැමතියි කියල හැමෝම එහෙම නෑ.මෙතනම පේනවනේ.
@ngamage5106
@ngamage5106 3 жыл бұрын
මන් හරිම ආස couple එකක්
@ushanmadu4663
@ushanmadu4663 3 жыл бұрын
බන්දු කුහකයි කියලා වැලලෙන්න හදන්න එපා. බන්දු නෙවෙයි , මහන්සියෙන් තමන්ගෙ තැන හදා ගත්ත කවුද කැමති තමන්ගෙ තැන ගන්නවට. අනික බිංදු කියන්නෙ බන්දුගෙ අනුකරණයක්, එයාගෙ නම, දත්, රගපෑම පවා ඔක්කොම තනි කොපියක්. එයට ඕන්නම් එයාගෙම විදියක් හදාගෙන එන්න තිබ්බා. නිකන් හිතන්න ,තමන් දුක් මහන්සියෙන් තැනක් හදා ගත්තම තමන්ගෙම තනි කොපියක් තමන්ගෙ ක්ශේත්‍රයේ ඉදිද්දී, තමන්ගෙ ආරක්ෂව සදහා එහෙම පියවරක් ගත්ත එකේ වැරැද්දක් මන් නම් දකින් නෑ
@dinushagayani2948
@dinushagayani2948 3 жыл бұрын
ඒක ඇත්ත බිංදු කරන්නෙ බන්දු මහත්තයාගෙ චරිතයට මාර අසාදාරනයක්, එයාට තිබ්බ එයාගෙ චරිතයක් ගොඩනගා ගන්න .
@chathumohottige4410
@chathumohottige4410 3 жыл бұрын
එකගයි ❤
@hashinifernando1444
@hashinifernando1444 3 жыл бұрын
මාත් එකගයි ☝🏻
@inokaniroshani286
@inokaniroshani286 3 жыл бұрын
එකනම් සහතික aththa.
@ruwanihasanthi5900
@ruwanihasanthi5900 3 жыл бұрын
ඔව් ඒ කතාව ඇත්ත
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
අපෝ බන්දුව එපා උනා .බිංදුට කරපු වැඩේට .කුහකකම .පව් අහිංසකයා, සාරංග දිනක්ෂි 👍👍🌹🌹🙏🙏🙏💐💐💖💖
@pathmadamayanthi2157
@pathmadamayanthi2157 3 жыл бұрын
gogak sathuthui puthe duwe oyala denna gogak sathutin innawata budu saranai hamadama ohoma inna
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Ee wagema dilakshi saranga depalatama dirgausha wewaa niduk niirogy suwaya labewaa samma sambu saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagarikalakmini4099
@sagarikalakmini4099 3 жыл бұрын
මට දිනක්ෂි පේන්න බැරුව හිටියේ.දැන් එයා අම්මා කෙනෙක් වෙන්න යන නිසා පිංපාටයි..එයා නිසාමයි අද වැඩසටහන බැලුවේ.දරු පැටියටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි!
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
E mokada penna bariwa hitiye oyata monawa karatada
@priyanthifranando8951
@priyanthifranando8951 3 жыл бұрын
❤♥♥♥😘😘😘ගොඩක් ලස්සනයි ලස්සනයි බුදුසරණයි
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
ලස්සනයි ❤ජේසු පිහිටයි 👍
@nirmasandamali2829
@nirmasandamali2829 3 жыл бұрын
Dinaksi saranga dennatama godak ආදරෙයි 💕💕💕💕💕💕 බුදුසරණයි
@nethugamage15
@nethugamage15 3 жыл бұрын
Ane dinakshi akki lssni .stay safe ayya and akki❤️😷🥰
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් 🙏❤🙏💋🙏❤🙏💋🙏❤🙏💋🙏❤🙏💋🙏🌹🙏💋🙏❤🙏💋🙏❤🙏💋 දෙනාටම බුදු සරණයි 🌿🌿🌿🌿
@nuvithanage5002
@nuvithanage5002 3 жыл бұрын
බුදු සරණයි නංගී පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️
@kumariudaya6832
@kumariudaya6832 3 жыл бұрын
එච්චර වටිනාකම දන්න බන්දු එකද අර බන්දු වගේ ඉන්න බින්දුට නඩු දැම්මේ..
@herblinebeautyproductwithm3898
@herblinebeautyproductwithm3898 3 жыл бұрын
God bless you both and it child
@user-gi3jl9bk4s
@user-gi3jl9bk4s 3 жыл бұрын
හම්මේ ඉතිං සාරංගගෙ තාත්තාගෙ සිංදුවක් සාරංගගෙ කට හඬින් අහුවා.හරිම ලස්සනයි. 😊😊
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 3 жыл бұрын
maru kiyum tika randu aiyage.
@shashika4186
@shashika4186 3 жыл бұрын
Godak lassanai. Godak adarei. Oba depalatath. Labenna inna daru patiyatath jesu pihitai. Budu saranai. ❤️❤️❤️
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 жыл бұрын
හරිම ලස්සනයි දෙදෙනාම ආසාවෙන් බැලුවා ඔබ දෙපලට බුදුසරනයි.❤️❤️❤️❤️😍😍😍
@kaushanimadurika2222
@kaushanimadurika2222 3 жыл бұрын
Dinakshi akki aya lassani 👍♥
@gmma7621
@gmma7621 3 жыл бұрын
දිනක්ෂි සාරංග හින්දා ආසාවට බැලුවා මිසක් මේ බන්ධුවා නිවේදකයා විදියට කියන්නේ මොන මොංගල්ද කියලා හිතෙනවා මෙලෝ හසරක ගැලපීමක් නෑ..ඔහේ කටට එන වචන කියෝනවා මිසක් ඒවායේ ලස්සනක් වත්, ගැලපීමක් වත් නෑ.සාරංගට එපා වෙලා උන්නා වගේ දැනුනා..කිසිම හාස්‍යක් හෝ වටිනාකමක් නැති මෙහෙයවීමක් බන්ධු
@hgsagariika5318
@hgsagariika5318 3 жыл бұрын
Attatama hari uuuumelodiyak danne nh kiyankata kisegalapimak nh
@navodya5194
@navodya5194 3 жыл бұрын
Ow he doesn’t even let the guests speak! So annoying 😂
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
සිරාවට බන් ඌ කියන ඒව ඌවත් දන්නේ නෑ.😂😂😂
@chamalichamali4620
@chamalichamali4620 3 жыл бұрын
Dinakshi lassanai oya denna sathutin inna bs parissamin inna
@rupasandareka2217
@rupasandareka2217 3 жыл бұрын
Ada program eka godak lassanai 🥺❤
@cutebby4681
@cutebby4681 3 жыл бұрын
ඒ දෙන්නා නිසා බැලුවා අනේ 🥰❤️නියමයි මරු
@sandakumarasingha9829
@sandakumarasingha9829 3 жыл бұрын
Beautiful couple and congratulations both of u
@telephone2454
@telephone2454 3 жыл бұрын
බුදු සරණයි ඔබ දෙපලට
@sujeewasriyangani3987
@sujeewasriyangani3987 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි ♥️♥️♥️
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
hamadama adaren inna suba pathanawa.sathutin hamadama heena wela inna ♥ god bless parissamin inna
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 3 жыл бұрын
අවුරුදු ගාණක් ගරු කළා .නමුත් තවත් හිතන්න තිබ්බ බිංදු ගැන පව්
@hiranabeysinghe7966
@hiranabeysinghe7966 3 жыл бұрын
ow ane
@priyanthiiresha9377
@priyanthiiresha9377 3 жыл бұрын
Aka aththa
@ICE_bear373
@ICE_bear373 3 жыл бұрын
Owwwww
@ICE_bear373
@ICE_bear373 3 жыл бұрын
Bindu pawww
@bhagyaliyanaarachchige3471
@bhagyaliyanaarachchige3471 3 жыл бұрын
Mage birthday dawasa🎂 math asama couple එකක් oyla satutin inna akka aiya hamdama👫😘
@sujeesujeewa6314
@sujeesujeewa6314 3 жыл бұрын
Oyala denna hadawathinma adaren innawa keyala penawa ane wasanawan ❤️❤️❤️❤️❤️
@anusubani1836
@anusubani1836 3 жыл бұрын
ඉයා බන්දු ඔයානම් ජරාම මිනිහෙක් අර බින්දු පව් සමිතා මිස්ල වගෙ අදර්සයක් වෙන්නෙ එයා එයාගෙ සින්දු ඔන කෙනෙකුට කියන්න අවසර දිල තියෙන්නේ ඔයා ඉයා
@iranganimangalika7176
@iranganimangalika7176 3 жыл бұрын
මටත් බන්දු සමරසිංහව අප්‍රියඋනා අර අහිංසක මනුෂ්‍යගෙ රන්ගන ජිවිතයට කරලා තියෙන අපරාධයට
@malshadisanayaka3825
@malshadisanayaka3825 3 жыл бұрын
Ek attha...
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 3 жыл бұрын
අනේ ඒක atht
@harshakulasinghe1996
@harshakulasinghe1996 3 жыл бұрын
Ai eya Mokadda kale?? Kiyannako mata miss unada a kalla
@akilakaushalya9171
@akilakaushalya9171 3 жыл бұрын
ඇත්ත
@madushanifenando7721
@madushanifenando7721 3 жыл бұрын
Saranga ayya harima hodai adarei dennama
@kumariwasanta1239
@kumariwasanta1239 3 жыл бұрын
අද නම් හරිම ලස්සනයි
@niroshanisandamali1872
@niroshanisandamali1872 3 жыл бұрын
Lassanai aiye and akka 😍😍
@supundikapriyashani1620
@supundikapriyashani1620 3 жыл бұрын
Saranga aiyatai dinakshi akkitai theruwan saranai prissmin inn thundenm..adarei godk❤❤
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
සාරංග යනු වැදගත් දරැවෙක් හරිම හොදයි අමිම තාත්ත වුනත් හරිම හොදයි සිංදුව මරැයි මම කුවයිටි සිට
@dimobattalife1099
@dimobattalife1099 3 жыл бұрын
saranga supiri .umali ekeka හොඳින් inna beri une umalige තාත්තා තිලකරත්න nisa කියලා mama හිතනවා ..pora මටත් rata යවනවා කියලා ලක්ෂ ගාණක් නැති කළා .
@maneesha4607
@maneesha4607 3 жыл бұрын
😂😂😂
@realestateua214
@realestateua214 3 жыл бұрын
සාරංග අයියා හරිම හොද කෙනෙක්. මම ගොඩක් ආදරෙයි එයා ඉන්න හැම කතාවම බලනවා.
@dedunulakmai4646
@dedunulakmai4646 3 жыл бұрын
ලස්සනයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@maduherath1581
@maduherath1581 3 жыл бұрын
Supiri
@chamindaherath3817
@chamindaherath3817 3 жыл бұрын
දෙන්නම සතුටින් ඉන්න බුදු සරණයි
@champriyangani2254
@champriyangani2254 3 жыл бұрын
Oba depala hmadama ohoma inna duwe puthe lassanai dennama wasanawak
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 3 жыл бұрын
හරිම ආදරණීය දෙන්නෙක් ඔයාලා දෙන්නටම ආදරෙන් සුබ පතනවා ඉස්සරහටත් මේවගේම ආදරෙන් ඉන්න කියලා ඒත් පොඩි බයක් ආවා දිනක්ෂි බය නැතුව සින්දු වලට නටපු විදිහට ඔයාට බුදුසරණයි
@brayanbrayan1892
@brayanbrayan1892 3 жыл бұрын
Sathutin innawa nm athi.denna..adarei hadawathinma.සුබපැතුම්
@kividisathsarani2951
@kividisathsarani2951 3 жыл бұрын
Super
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Oba thumata niduk niirogy suwaya labewaa dirgausha wewaaaa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamiladilani9609
@chamiladilani9609 3 жыл бұрын
Man me wadasatahana balala na ada thamai baluwe saranga & dinakshi nisa oba dedenata theruwan saranai ❤️❤️❤️❤️❤️❤️
@lahirurasanjana200
@lahirurasanjana200 3 жыл бұрын
කුහක බන්දු.කුහක බන්දු .කුහක බන්දු .🤮🤮🤮🤮
@Damayanthi724
@Damayanthi724 3 жыл бұрын
Lassanai akki ayye wadasatapana ❤️❤️
@nimeshakalpani2950
@nimeshakalpani2950 3 жыл бұрын
Dinakshi akki saranga ayya mn asama couple eka..adarei godak.parissamen inna oyala 3denama.akki lassana wela..
@sanasagedara3159
@sanasagedara3159 3 жыл бұрын
Budu saranai! Dewi pihitai! Nirogee daru patiyek labi diwiya satutin pirewa!
@nishufernando6280
@nishufernando6280 3 жыл бұрын
Budusaranai dennatama ❤️
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 3 жыл бұрын
දැකපු ආදරනීයම කපල් එක....දිනක්ෂි අක්කා❤️😍
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
Wow lasanaii good බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරය කරනවා huagk 🙏🙏🙏🙏🙏🙏💗💗💗💗
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
අද වැඩසටහන නම් ලස්සනයි සාරංගයි,දිනක්ෂි අක්කයි නිසා බැලුවේ,ලබන සතියේ හේමාල් අයියව ගේන්න
@pathmasirijayathilaka9366
@pathmasirijayathilaka9366 3 жыл бұрын
ow hemalwa genawoth nm hodai next day eke
@hiranabeysinghe7966
@hiranabeysinghe7966 3 жыл бұрын
ow anee
@lionkingteamswizjktsinkt
@lionkingteamswizjktsinkt 3 жыл бұрын
Appoi pubudugey coupleka Gena loweth mao aes dekin balano innawa habai gena wena labana sathiya mama bandu mage ahen balano innawa mage aes dakina owna pubudu coupleka labana sathiya ok
@villagebeautytarutv9719
@villagebeautytarutv9719 3 жыл бұрын
හේමාල් ඕපාදූප හොයන චැට් වැඩසටහන් වලට එන්නේ නෑ
@tanyamadu6783
@tanyamadu6783 3 жыл бұрын
මමනම් කියන්නෙ කලාකරුවො වුනාම රසිකයො වෙනුවෙන් වැඩසටහන් වලට එන්න ඕනේ ඔලුවෙන් ඉන්නැතුව. මේරටේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න තියනවා. මිනිත්තු කිපයකට හරි ප්‍රශ්න අමතක කරලා සතුටු වෙන්න මේ වගේ ප්‍රොග්‍රැම් බලන මිනිස්සු ඉන්නවා.
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Dinakshi akka lassana wela aswahak wadinna epa parissamin inna❤️❤️
@leellk5379
@leellk5379 3 жыл бұрын
Harima Lassanai
@ramyashamalee6539
@ramyashamalee6539 3 жыл бұрын
Adarei dennatama 💜💜💙💙
@vimalavimala8190
@vimalavimala8190 4 ай бұрын
හරිම ලස්සනයි වැඩ සටහන
@onaliuthtara6824
@onaliuthtara6824 3 жыл бұрын
බන්දු🤮😏.....බින්දුට කරපු අසාධාරණය.....සාරංග දිනක්ෂි හින්දා බලන්නේ😍
@letsrockwithcomputerscienc8116
@letsrockwithcomputerscienc8116 3 жыл бұрын
ඒක අසාධාරණයක් නෙමෙ නේද. මෙ මනුස්සයා අවුරුදු කීයක් කැප කරලද මේ නම හදා ගත්තේ.
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff 3 жыл бұрын
අම්මපා
@DRACULA_G
@DRACULA_G 3 жыл бұрын
Ow bn
@nilupulmadhuranga6262
@nilupulmadhuranga6262 3 жыл бұрын
Depaththama paww...banduth paw...binduth paww
@komarekoshan5238
@komarekoshan5238 3 жыл бұрын
Godak adarei dennatama oya denna apu nisai beluwe
@lakgallery1801
@lakgallery1801 3 жыл бұрын
මේකට බංදු නැතුව වෙන එකෙක් නැද්ද හැබෑටම..😬😬
@kanthiprasadi9731
@kanthiprasadi9731 2 жыл бұрын
ඔයාලා ට බුදුසරණයි
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
සාරoග දිනක්ෂි දෙදෙනාම නිසා අද වැඩ සටහන හරිම ලස්සනයි බන්දු මහත්මාත් සුන්දරව වැඩ සටහන මෙහෙය වනවා තිදෙනාටම සුභ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🎉️🎉️🎉️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Saranga ❤❤Dinakshi
@sandyapriyadharshani2026
@sandyapriyadharshani2026 3 жыл бұрын
බන්දුට බනින්න එපා. ඒ මනුස්සයා සාධාරණයි. බිංදු වැරැදියි කියනවා නෙවෙයී. කොච්චර වුනත් බන්දු මෙච්චර කාලයක් ඔහුට කියලා නමක් හදාගත්තා. ඒ නම අලුත් රංගන ශිල්පියෙක්ට නැති කරන්න දෙන්න බැහැ. බිංදුට කාලයක් අපිත් රැවටුනා බන්දු කියලා. ඒ තරමට ඒක අනුකරණය කිරීමක්. ඔයාලට පේන්නේ නැද්ද දතක් පවා ගලවලා තියෙනවා බිංදු. බන්දු ලොකු ගානකට වැඩ කරනවා ඇත්තේ. බිංදු පොඩි ගානකට වෙන්න ඇති බන්දුගේ චරිත රගපානවා ඇත්තේ. ඒක හරි අසාධාරනයක්. බැලූ බැල්මට පේනවා ඔහු මොහුව අනුකරනය කරලා තියෙන්නේ කියන එකහ්. ඒක නීතී විරෝදියී. කෙලින්ම බන්දුගේ චරිතයට හානී වෙනවා. ටික කාලෙකට කලින් හේමල් රනසිංහ වගේ කියලා tiktok කරන කොල්ලෙක් හිටියා මතකද. හැබැයි බැලූ බැල්මට පේනවා ඒක අනුකරණයක් නෙවෙයි කියන එකහ්. ලුක් එක එක වගේ. හැබයි බන්දුගෙ එක එහෙම නෙවෙයී
@nimodanichandrika9
@nimodanichandrika9 3 жыл бұрын
E kolla dan ragapanawa..Nipun fernando..eth Hemal lankawatama ekkenaii..💜🤎💜🤎💜
@sandyapriyadharshani2026
@sandyapriyadharshani2026 3 жыл бұрын
Eka thmaiii. E kolla anukranya krl neh. Eyge look eka tikk e wage. Habai banduge kthawa wens. Bandu krapu de sadaranaiii 😍
@pukeamaris2579
@pukeamaris2579 3 жыл бұрын
Ane nikan playan bn thoge thathata bandu
@madhumali9543
@madhumali9543 3 жыл бұрын
(Sandya priyadarshani )හරියටම හරි ඔයාගෙ කතාව.ලංකාවෙ මිනිස්සුන්ට ඉතින් කාටහරි බැන බැන දවස ගෙවන්න තියෙනවා නම් ඒ වගේ දෙයක් නෑ තවත්..තමන්ගෙම අනන්‍යතාවක් තිබ්බ නම් ඔහොම වෙන්නෙ නෑ.
@user-rr4hq4ci4e
@user-rr4hq4ci4e 3 жыл бұрын
ඒක ඇත්ත.මේ ගොන් හැතිකරේට ඒක තේරෙන්නෙ නෑ.මෝඩ යක්කු.මොලයක් කියල එකක් තියෙන වුන් ඉන්නවනම් අර වගේ පහත් විදියට කමෙන්ට් දාන්නෑ.බිංදු අනුකරනය කරපු එක නීති විරෝදී නිසා තමයි එහෙම කරෙ.නැතුව තරහකට කුහක කමකට නෙවෙයි.
@AsdAsd-gl2gh
@AsdAsd-gl2gh 3 жыл бұрын
Supiri denna 💕💕💕💕
@nimeshaprasadi6105
@nimeshaprasadi6105 3 жыл бұрын
ආසම දෙන්නෙක්..bs
@ROSE-bo2vf
@ROSE-bo2vf 3 жыл бұрын
2day nice. 🌹
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
පාටියක පියවර | Surprise Party (Sri Lankan Style)
11:10
Saranga - Dinakshie Online
Рет қаралды 991 М.
ඇඳි වත පමණයි | Champion Stars Unlimited
6:53
මේ ආදරයයි | Me Adarayai | A love Like This ( With English Subtitles )
10:30
MAGIC DRINK TRICK TUTORIAL 😱😳
0:20
Milaad K
Рет қаралды 24 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 25 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 7 МЛН
小蚂蚁那么小气干嘛!#火影忍者 #佐助 #家庭
0:26
火影忍者一家
Рет қаралды 4,9 МЛН