Happy Hour CHRISTMAS SPECIAL - Dinesh , Kaizer & Shane | Episode - 49 | 2023-12-24 | Hiru TV

  Рет қаралды 128,910

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 107
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 9 ай бұрын
Dinesh Gamage ඉතා දක්ෂ ගායකයෙක්. නමුත් වෙලාවකට හිතෙනවා, (පිටින් පේන හැසිරීම, ස්වභාවය,... අනුව) ඔහුට වඩා friendly, decent,... ශනුද්රිට ගරු කරන කෙනෙක් හිටියා නම් හොදයි කියලා. දිනේෂ් යම් තාක් දුරකට ගුප්තයි. ඒත් අපි පිටින් දකින දේවල් අනුව මොනවා කිව්වත් තම තමන් තමයි තමන් ගැන දන්නෙ ඉතිම් ☺
@shanel.subasinghe.official
@shanel.subasinghe.official 8 ай бұрын
ශනුද්‍රිට ගැලපෙනව නම් ඔයාට මොකද අනේ😂
@happyfeelings5181
@happyfeelings5181 9 ай бұрын
හැමදාම දකිනවා මේ වැඩසටහනට කට්ටිය කමෙන්ට් දානවා ළමයි මේව බලනවා ළමයින්ට මේව හොඳ නෑ කියලා... ඉතිං දෙයියනේ දෙමව්පියො දැනගන්න ඕන නේද ළමයින්ට ගැලපෙන වැඩසටහන් තෝරලා දෙන්න😊😊
@nisanisa6862
@nisanisa6862 10 ай бұрын
අම්මෝ ශේන් මරු අප්පා හිනාවෙලා පනගියා .දිනෙශ් gb අම්මෝ පව් අහින්සකය කයිසර් මරු අදනම් මන් බලපු ශෝක්ම program එක තුන්දෙනාමට ගොඩක් ආදරෙයි .යුරෙනි thnk you❤ darling අද හිනා සාගරයක් කරා ඔයා ❤️💪👍
@SithijaWanniarachchi
@SithijaWanniarachchi 10 ай бұрын
කෙලින්ම කියනවා ගොන් ප්‍රශ්න හදන්න එපා ලූ ගැම්මක් ශේන්❤😂
@gayanineranji6274
@gayanineranji6274 9 ай бұрын
දිනේෂ්ව ශනු ට ගැලපෙන්නේ නැ. ශනු හරිopen දිනේෂ් කපටියි කියලා මට හිතෙනවා. හොදයි හොදයි කියන අය ඇත්තටම හොද නැ. ආදරය කරන කාලේ වගේ නෙමෙයි. එකට ජිවත් වෙද්දියි එ චරිත එලියට එන්නේ
@anjaleemanesha4586
@anjaleemanesha4586 10 ай бұрын
අම්මෝ❤😂 this is too cool. The best episode so far❤😂
@shehanshehan6747
@shehanshehan6747 10 ай бұрын
Me set eka maru api asawen baluwa thank you
@avishkaimashi4951
@avishkaimashi4951 9 ай бұрын
යුරේනි කියන ගොඩක් ඒව විහිලු. ඒත් දින්නට කිව්ව එක විතරක් කට්ටිය ඇත්තටම අරන්. ශනූට හොදයින්නම් බොරුවට හිත් රිද්දන්නෙ නැතුව උන්නනම් ඉවරයි නේද. දින්නා පොඩ්ඩක් කතා බහ අඩුයි වගේ ඉතින්.
@lochaniperera6548
@lochaniperera6548 10 ай бұрын
😂😂 අද තමා හොදම program එක
@nimashafernando2203
@nimashafernando2203 10 ай бұрын
Love it❤
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 8 ай бұрын
Superb gang 🥂😘😘😘😘 and open talking love it
@DewmiMishara
@DewmiMishara 10 ай бұрын
අද යුරේනි මාර ලස්සන යි❤
@Nishuu_Shewlya.
@Nishuu_Shewlya. 7 ай бұрын
ශේන් ඉන්න නිසාම වැඩසටහනට බැලුවෙ 🤩 මමනම් ශේන්ට පිස්සු වැටිලා ඉන්නේ😁😁
@KalaniThennakoon
@KalaniThennakoon 9 ай бұрын
දිනේශ් කපටී 😂😂💔👍😊
@DulanjaliAthukorala-cn4fm
@DulanjaliAthukorala-cn4fm 9 ай бұрын
ශනූ පව්. මෙයා ගැලපෙන්නෙ නෑ. 😢
@FathimaDalal
@FathimaDalal 9 ай бұрын
From first day on I think Shanu should have done so much better with another decent guy who suits their family background and lifestyle. Dinesh is a trash he isn’t a suitable partner for someone like Shanu
@Amazing_SriLanka_2024
@Amazing_SriLanka_2024 7 ай бұрын
Kauda e Shane Zing ge girl! 😌🫣
@heshanidharmadasa121
@heshanidharmadasa121 10 ай бұрын
Dinesh ❤🥺
@hasanigunasekara2264
@hasanigunasekara2264 10 ай бұрын
කයිස් මරු😂
@nimanshadewmini460
@nimanshadewmini460 10 ай бұрын
අම්මෝ ශේන් ගෙ කට 😂
@jayanthikumari6139
@jayanthikumari6139 10 ай бұрын
අද මරු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 10 ай бұрын
නත්තලේ ජේසු ගේ ආදරය අත්විදින්න.
@NirashaDevindi-d6z
@NirashaDevindi-d6z 9 ай бұрын
😂 19:45 සාරි පොටෙ ඩොං 😅❤ මරු ඒක 😍
@sakunijayaweera3275
@sakunijayaweera3275 9 ай бұрын
Kaizer❤❤❤❤
@DilaniDilani-ec2xv
@DilaniDilani-ec2xv 8 ай бұрын
Shen maru❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 10 ай бұрын
Yureni❤❤❤nice friendship ❤
@roshanaharrison6002
@roshanaharrison6002 9 ай бұрын
@imeshaperera6751
@imeshaperera6751 9 ай бұрын
Dinesh is so cute 😁
@actress123
@actress123 9 ай бұрын
අනේ මන්ද මට හිතන්නේ ම ශනූට දිනේෂ්ව ගැලපෙන්නේ නෑ.දිනේෂ් ශනූව රවට්ටනවා කියලා හිතනවා.. ශනූ වගේ ලස්සන,අවංක,ගොඩාක් දක්ෂ ආදරය ඕන තරම් ලැබෙන කෙල්ලෙක්ට හොඳ අවංක කොල්ලෙක් ලැබෙන්න ඕන.ශනූට ලස්සන හැන්ඩ්සම් අවංක කොල්ලෙක් බඳින්න ඇතිබ්බා. දිනෙෂ් කෙල්ලොන්ට චැට් කරලා අහු උනා කියලත් යුරේනි කීවේ.දිනේට වඩා කයිස අවන්කයි.එයාගේ ගර්ල්ප්‍රෙන්ඩ් වාසනාවන්තයි කයිසර් කපටි නෑ.
@niraweerasinghe869
@niraweerasinghe869 9 ай бұрын
Agree
@nethuu7224
@nethuu7224 9 ай бұрын
නොකිව්වට ඕකම හිතෙනවා අනේ ශනූගෙ වෙන තැන් වල තියෙන සතුට දිනේෂ් ලග ඉන්නකොට පේන්නෙ නෑ කවිදු එක්ක ඉන්න තැන් වල පුදුම සතුටකින් ඉන්නවා ඒත් ශනූ ගොඩක් ආදරෙයි එයාට ඒක හොදටම පේනවා
@SamanthiMuru-tb9dr
@SamanthiMuru-tb9dr 9 ай бұрын
අැත්තමයි මට හිතෙන්නේ එහෙමයි shanu දිනේස්ට ගොඩක් අාදරේයි දිනේස්ගේන් මම එක දකින්නේ නැහැ
@susithasilva3111
@susithasilva3111 9 ай бұрын
True
@dayakannangara7645
@dayakannangara7645 9 ай бұрын
Seriously? Don't believe every word these talk show hosts say in theses programs. These hosts speculate & say anything & everything with the hope of creating a controversy in order to get views/reach for their programs. Dinesh clearly denied that statement made by Yureni. So without proper evidence, it's only pure speculation. If you all are genuine fans of Shanu, what you should do is support her work wholeheartedly. In addition to being absolutely gorgeous, lovely & extremely talented, Shanu is an intelligent person as well. Otherwise, she could not have achieved so much at a young age both professionally & personally. So, let us continue to keep faith on her decision regarding choosing Dinesh as her boyfriend as well.
@sakunijayaweera3275
@sakunijayaweera3275 9 ай бұрын
Ammooo shen❤❤❤😘
@udeeridler1901
@udeeridler1901 10 ай бұрын
Dinna ❤
@sugeeshananayakkara4307
@sugeeshananayakkara4307 10 ай бұрын
The best one❤😂
@sachinikavindya4608
@sachinikavindya4608 10 ай бұрын
මරුම සෙට් එක ❤😁
@rashmiekanayaka7523
@rashmiekanayaka7523 10 ай бұрын
Shen❤ dhinna❤ kaiz❤
@_xoxoxoxoxo_19
@_xoxoxoxoxo_19 10 ай бұрын
DINNA❤
@pgirl06
@pgirl06 10 ай бұрын
shen kanata gahuwa wage kiynwa habai😂
@ruhadesilva
@ruhadesilva 10 ай бұрын
Dinnaaa😂❤
@mashi2444
@mashi2444 9 ай бұрын
අද මරැ ❤❤❤❤ ආසම 4ක් ❤❤❤
@kusalwije4966
@kusalwije4966 9 ай бұрын
Make last segment ekanam kisima wadak na theravili kiyanne mokakda kiyala sinhala guruwarayekgen ahaganna ...yureni oya nam hodai ❤
@ruwanthidissanayake5472
@ruwanthidissanayake5472 9 ай бұрын
Meeka dakina shanuu.......😅
@nathaliyakurera5062
@nathaliyakurera5062 10 ай бұрын
dinesh hama prashnayakma maga harinawa harima kpatai kiyanne nah mokuth anik dennanam harima open
@dayakannangara7645
@dayakannangara7645 10 ай бұрын
I don't think so. Dinesh answered all the questions respectfully, in my opinion.
@_xoxoxoxoxo_19
@_xoxoxoxoxo_19 10 ай бұрын
​@@dayakannangara7645 Yes 👍 Damn true ❤
@kumudidewyanjalee9820
@kumudidewyanjalee9820 10 ай бұрын
Ada maru
@rashmisamarakkodi3739
@rashmisamarakkodi3739 9 ай бұрын
​@@dayakannangara7645Definitely
@ninicoco7
@ninicoco7 9 ай бұрын
No Dinesh is witty. He knows if he says something without thinking much then it can affect Sahnu as well. Dinesh is well media trained.
@lalanidamayanthi9043
@lalanidamayanthi9043 10 ай бұрын
Dinna🎉
@samanA380
@samanA380 10 ай бұрын
Ey bung mun hena kaluware sunglasses danne 😮.
@vimukthigunasekara2956
@vimukthigunasekara2956 10 ай бұрын
shades yako oya 😂
@samanA380
@samanA380 10 ай бұрын
@@vimukthigunasekara2956 Shades are still sunglasses use to protect from Sun light or high energy lights, why do you wear them when in the dark😂
@vimukthigunasekara2956
@vimukthigunasekara2956 10 ай бұрын
@@samanA380 oyama uttare dila thiyenne eka hinda thama kaluware danne 😂
@samanA380
@samanA380 10 ай бұрын
@@vimukthigunasekara2956 flashing lights thiyenawanam kamak nehe bro😄
@Amazing_SriLanka_2024
@Amazing_SriLanka_2024 7 ай бұрын
Gon ponnayo 😂 wena mokda itn
@sachinilakshima5563
@sachinilakshima5563 9 ай бұрын
Dinesh ❤kaizer dennama hodai ❤
@sewwandiperera1584
@sewwandiperera1584 9 ай бұрын
😂
@MethukaPerera-w4g
@MethukaPerera-w4g 9 ай бұрын
Shane ❤
@dinushiwijesinghe
@dinushiwijesinghe 9 ай бұрын
😍😍
@HemanthiDissanayake
@HemanthiDissanayake 9 ай бұрын
Shanuwi dinnawi gennkoo
@samithchathuranga4927
@samithchathuranga4927 10 ай бұрын
Yureni ge number eka ganna berida
@NimehsKavinda
@NimehsKavinda 9 ай бұрын
Dinesh thama giya thana sathuta❤❤
@ashiniamanda7249
@ashiniamanda7249 9 ай бұрын
omg so funny lol
@thusharijayasena348
@thusharijayasena348 9 ай бұрын
Mn dakk shane aiyage girl piyumi akka story dl tynw
@Amazing_SriLanka_2024
@Amazing_SriLanka_2024 7 ай бұрын
Kauda e girl? 🫣
@nethnavodya7291
@nethnavodya7291 9 ай бұрын
Yko eka😂❤
@kavisilva6911
@kavisilva6911 10 ай бұрын
Shok affa ada
@Vishinsvisualize
@Vishinsvisualize 5 ай бұрын
Shen ekk බලද්දී arun දෙන්න අත දරුවන්
@dloved4456
@dloved4456 9 ай бұрын
Me program eka Christmas ralu karanne. Ethakota shanu kiuwe dinesh lankawe na kiyala
@niraweerasinghe869
@niraweerasinghe869 9 ай бұрын
Ekane
@lakmaliperera5994
@lakmaliperera5994 9 ай бұрын
This is a pre-recorded program. Dinesh was in California (USA) during Christmas. I don't know why Yureni had to lie about this.
@Oshada-colo
@Oshada-colo 9 ай бұрын
මේකෙන් කියවෙන්නෙ ශනුද්‍රි පෙන්නනවට වඩා මාර වසයි කියන එක😂😂
@raviravindra889
@raviravindra889 9 ай бұрын
Prasiddha kollek wunama gf or wife la tikak strict thama inna oney
@FathimaDalal
@FathimaDalal 9 ай бұрын
Sheshadri th Ehemalu hari wasai lu eyalage ammath ehema wasailu, yureni ma kiwwa programme ekakadi ,
@mishastar2366
@mishastar2366 9 ай бұрын
Dinesh kapati shanuta galapen na
@Panchali12354
@Panchali12354 10 ай бұрын
Maru ahh ❤
@mishastar2366
@mishastar2366 9 ай бұрын
Shanu kiuwane eya vlog eka dinesh nattalata natte pitarata yanawa kiyala.
@lakmaliperera5994
@lakmaliperera5994 9 ай бұрын
This is a pre-recorded program. Dinesh was in California (USA) during Christmas.
@nadunikaellawala662
@nadunikaellawala662 10 ай бұрын
දිනේෂ් අයියා කැලිෆෝනියා ගිහින් තියෙද්දි කෝමත මේ පෝගෑම් එකට ආවේ🤔
@Sadu363
@Sadu363 10 ай бұрын
මේ කට්ටියම ප්‍රෝග්‍රෑම් එක karanna califoniya ගියා ❤
@sandunijayalath6106
@sandunijayalath6106 10 ай бұрын
ඔච්චරට දන්නැද්ද කලින් record කරලා මේවා දාන්නේ කියලා 🤦tv එකේ live යන ඒවා ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම කලින් පටිගත කරන ඒවා
@thehidden4478
@thehidden4478 10 ай бұрын
record 😂
@Sadu363
@Sadu363 10 ай бұрын
@@sandunijayalath6106 ඇත්තද adamai දන්නේ, yureni akkanm kiuwe එයාල califoniya ගියා kiayala
@Idi-w9c
@Idi-w9c 8 ай бұрын
Badu wA
@agunasekera4395
@agunasekera4395 9 ай бұрын
Shane 😂😂😂😂😂😂
@indunilaththanayake
@indunilaththanayake 10 ай бұрын
මේ වැඩසටහනේ සමහර ප්‍රශ්න හරි නෑ... මේක රෑට පට්ට ප්‍රෝගැම් එකක්.. ඉරිදා උදේට මේකේ රිපීට් එක දාන්නෙපා.. මේවා වැඩිපුර බලන්නේ ගෙවල්වල ළමයි.. උන් ඔය තේරවිලි කටපාඩම් කරලා අහනවා.. ළමා පරපුර විනාස කරලා හම්බ කරලා වැඩක් නෑනේද??
@sewwandimadushika3540
@sewwandimadushika3540 9 ай бұрын
වෙන channel එකක් දාන්නකො ඉතින්,😅
@indunilaththanayake
@indunilaththanayake 9 ай бұрын
Oyala lamaii oyala nathi welawata mewa blnne nadda... schola wala awilla me lamaii me katha kiynwa.. smajayk winasa wenwa pena nisa mewa kynne... modaynge paradisayk lankwa dn... ilagaparm parawata hena ghuwath unta kamknaa..
@RavindraPathmakumara-m3r
@RavindraPathmakumara-m3r 9 ай бұрын
😂😂😂😂
@hkanil9702
@hkanil9702 9 ай бұрын
Aiyo ada nam boring
@NadeeraNishadini
@NadeeraNishadini 10 ай бұрын
❤❤❤❤❤
@nethmimalsha6561
@nethmimalsha6561 9 ай бұрын
Dinna ❤
@nirmalasrimali7672
@nirmalasrimali7672 10 ай бұрын
@tharukisanjula298
@tharukisanjula298 10 ай бұрын
@indusha_karunaratne
@indusha_karunaratne 10 ай бұрын
@pubudulakmalhettiarachchi7139
@pubudulakmalhettiarachchi7139 9 ай бұрын
❤❤❤❤
@honorhuawei3574
@honorhuawei3574 10 ай бұрын
❤❤❤❤
@chandimaherath2907
@chandimaherath2907 9 ай бұрын
❤❤❤❤
@KavindhiyaRathnayaka
@KavindhiyaRathnayaka 10 ай бұрын
@dulanjaniwickramage7398
@dulanjaniwickramage7398 9 ай бұрын
❤❤❤❤❤❤
@Anu.00
@Anu.00 9 ай бұрын
❤❤
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
ශේන් Zing මේන් දුම් ! | Upul Shantha Sannasgala
45:55
Upul Shantha Sannasgala
Рет қаралды 523 М.
Hiru TV Copy Chat Live | 2024-03-03
1:28:24
Hiru TV LIVE
Рет қаралды 479 М.