Happy Hour - Kavindya Adikari & Danidu Perera | Episode - 59 | 2024-03-10 | Hiru TV

  Рет қаралды 67,116

Hiru TV

Hiru TV

4 ай бұрын

Happy Hour - Kavindya Adikari & Danidu Perera | Episode - 59 | 2024-03-10 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 97
@amasha6892
@amasha6892 4 ай бұрын
මං ජීවිතේ ආදරේ කරපු නිහතමානී චරිතයක් කවී අක්කා ඒ නිසාම එයාට ජීවිතේ ලස්සනට ඉන්න පුලුවන් ආදයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා අද ඇත්තටම සතුටුයි කවී අක්කට ජීවිතේ හොදම හමුවීම හම්බවුන එකට දනිදු අයියා ඇත්තටම දාහකින්වත් හොයාගන්න බැරි හොද ගතිගුණ තියන හිනාවෙලා විහිලුවෙන් සතුටින් ඉන්න කෙනෙක් කවී අක්කට ලැබුනේ වාසනාවට මේ හුස්ම තියනකල්ම මොන ප්‍රශ්න ආවත් ඒ හැම දේටම එකට ඉන්න ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරවා ❤❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 4 ай бұрын
මාර ආදරෙයි ඔය දෙන්නට 👍👍කවි නිසා තමයි දනිදුව අදුර ගත්තේ 👍නියමයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 4 ай бұрын
Joni amnatavdunna malli vage malliyek Inna Joni babage malli ammagei chiranthage vayasa paratharaya kohomada Amma vesaviyak NEDA a kollawa tavredda Susanne lajja nathi gani😂😂😂😂😂😂😂😂
@maalimaali1991
@maalimaali1991 4 ай бұрын
කවිදි දුවා හොදට උයන්ත පුලුවන් ගෙදර වැඩත් හොදට පුලුවන් මම එවා දැකලා තියනවා බුදුසරණයි සියලුදෙනටම 🙏❤❤❤❤❤❤
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 4 ай бұрын
Amma vsei duwanam thama na😅😅😅😅😅😅😅😅
@troncykadana1117
@troncykadana1117 4 ай бұрын
Asama දෙන්නා.හොදින් ඉන්න ඉවසීමෙන් ඉන්න කවි ... දනිදු..🎉🎉🎉🎉🎉❤❤
@dammikasarath6139
@dammikasarath6139 4 ай бұрын
අක්කේ වැඩසටහන ඉවර වෙනකක් බැලුවා.ලස්සනයි.ශලනි,නිහත කපල් එක වැඩසටහන ට ගෙන්නකෝ
@vjvvhavec9089
@vjvvhavec9089 3 ай бұрын
කව්ට.මම..ගොඩක්.අාදරෙයි.එයා.හරිම.හුරතල්..දෙන්නටම..ජෙසු..පිහිටයි..🙏❤❤❤🌹🌹🌹🌹🌼🌼🌼👍👍👍
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 4 ай бұрын
කවිද්‍යා දනිදු දෙන්නටම සුභ පතනවා ජිවිතේ ඉස්සරහට යන්න ලස්සන පවුලක් විදිහට ලස්සන ගමනක් යන්න සතුටින් දුක සැප සමසේ දරාගෙන හොද යහපත් ගුණවත් හදවත් දෙකක් තියන ඔය දෙන්නට සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@sajanikarunarathne9193
@sajanikarunarathne9193 4 ай бұрын
Yureni paww aneh.. eyata honda kenek ikmantama labei.. 🙂🙂
@AnushaA-xl7su
@AnushaA-xl7su 4 ай бұрын
හරිම ලස්සනයි කවී මැණික හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාට ගොඩාක් ආදරේ ❤❤❤❤❤
@enavigator3821
@enavigator3821 3 ай бұрын
Yureni Iraj wa bendanam hondai kiyala hithana aya LIKE ekak daagena yanna.👍
@indifashion6919
@indifashion6919 4 ай бұрын
Yureni… you are very pretty today.. like your outfit…
@anurathnayake2649
@anurathnayake2649 4 ай бұрын
Yureni is soooo beautiful 😍😍😍😍😍😍😍
@madushakarunarathne8069
@madushakarunarathne8069 4 ай бұрын
තමන් හැදුන පරිසරය දෙමව්පියෝ අනුව නේ කතා කරන්නේ. කෑම බිම අනුව මින්සුන් උපන් ගති ගුණ වෙනස් වෙන් නෑ. බොන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒ විතරක් නෙමේ බොන්නේ නැති මස් මාළු වත් කන්නේ නැති මිනිස්සු ඉන්න්නවා හොඳ ගති ගුණ තියෙන. පව්ල් පිටින්ම බොන්නේ නැති මිනිස්සු ඉන්නවා ඒ කියන්නේ තාත්තලා මාමල වත් බොන්නේ නැති.තමන් ගේ බිරිදට දරුවන් ට පන වගේ ආදරේ දෙමව්පියන්ට ආදරේ සමාජයේ මිනිස්සු කට පුරා හොඳ මනුස්සයෙක් කියන. ඔයාලා ජීවත් වෙන විදිය අනුව එහෙම අය ඇසුරට ලැබිලා නැතුව ඇති. තමන් ඇසුරු කරන අය,තමන් ගේ වටේ ඉන්න අය කියන්නේ මුළු සමාජයම නෙමේ.දන්නේ නැති දේවල් කියන්න එපා. තමන් කැමති නම් පව්ලේ අය කැමතිනම් බොන එක ප්‍රශ්නයක් නෑ. නොදන්න දේවල් කියලා සාදරණීය කරණය කරන් නැතුව.
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 4 ай бұрын
Ammatgen pravesamin Paula kanna Amma kollo gilinawa hode😮😮😮😮😮😮😮😮😮
@maalimaali1991
@maalimaali1991 4 ай бұрын
කවින්දි දුවා හරිලස්සනයි
@kiriallaperera3047
@kiriallaperera3047 4 ай бұрын
Urenitath suba anathayak ❤❤❤❤ Budusaranai
@shyamalifonseka6717
@shyamalifonseka6717 4 ай бұрын
හරිම නිහතමානි ෙදන් ෙනක් අාද ෙරයි❤❤❤❤❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@thamarathamara7618
@thamarathamara7618 4 ай бұрын
අද හරිම ලස්සනයි මොකද මේ දෙන්නට ගොඩක් කැමති...සුභ අනාගතයක් හැමදේම සාර්ථක වේවා ❤❤❤❤
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 4 ай бұрын
Ammatgen oya kollawa prwesam karaganna😂😂😂😂😂😂😂
@upulwijerathna1228
@upulwijerathna1228 4 ай бұрын
Nice couple ❤🎉❤
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 4 ай бұрын
😂😂යුරේනී අම්මෝ❤❤
@manishadeu6412
@manishadeu6412 4 ай бұрын
Asama dennek mage kavi duwe❤❤❤
@nadeeshakumari4750
@nadeeshakumari4750 2 ай бұрын
කවි හරි අහිංසකයි .ගොඩක් ආදරේයි සතුටින් ඉන්න බුදු සරණයි
@user-oo9vr7be8x
@user-oo9vr7be8x 4 ай бұрын
Excellent your program miss Yureni good luck for you I love so much miss Kavindaya and Mr Danidu God bless you all 👍🌹❤️🙏
@janakaruff1182
@janakaruff1182 4 ай бұрын
Wow super very nice and beautiful and sweet heart ❤❤and ❤️ God bless you family and uranium and oyata attatam match Vanna drop katakana Kanak God blessed you ❤❤🎉
@mdoman6937
@mdoman6937 4 ай бұрын
Yurenita galapenne erope kenek tama.. free eke inna .. and good luck and good heart
@tharanganirajapaksha8688
@tharanganirajapaksha8688 4 ай бұрын
යුරේනි පේන්නෙ එහෙම උනාට, මට නම් හිතෙන්නෙ එයා බොහොම සාම්ප්‍රදායික සංවේදි මනුස්සයෙක්.
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 4 ай бұрын
Garu karana pamiliyak kiwwoth varadi vanachara paulak Amma puthek Aran budiyanawa ounta kohomada kiyanne garu karana paulak kiyala ane huke munta kiyanna vachana na Amma vesiyak 😂😂😂😂😂😂😂😂😂
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
​@@user-fb2wq7it1upaw amma karana waradi walata he kwellata waradi kiyanna heka Dan heya lassana family life hekak gewanawa.oyath ganiyek neda mama mema kiwwa sama wenna .paw he jivithe heyalata paduwe gewanna denna.kisima kenek perfect na.samitha karapu waradi walata kavita waradi kiyanna epa
@kiriallaperera3047
@kiriallaperera3047 4 ай бұрын
Kavindya danidu oba dedenata suba anagathayak ❤❤❤❤🌷Budusaranai
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 4 ай бұрын
අපෝ මුන්ගෙන්නම් උපදෙස්ගන්න එපා යුරේනි ඔයා
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 4 ай бұрын
Nice 💥
@user-rt3nu3dz6c
@user-rt3nu3dz6c 4 ай бұрын
බුද්ධික මල්ලි යගෙ වැඩ සටහනට ඇවිත් හරිම සතුටුයි පිළිවෙලකට අදින්නව හරිම සතුටුයි
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 4 ай бұрын
Ammatavkollo penna ba oya kavige vayasath vadabala kenekuta redida Susanne lajja nathi balli 😅😅😅😅😅😅😅😅
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 4 ай бұрын
Joni dunna malli ammata oya athulage a gana ethin kohomada venasak nakichchi arakollawa kanawa NEDA chirantha apayhaya😅😅😅😅😅😅😅
@swinifernando1733
@swinifernando1733 4 ай бұрын
I love Yureni 's fit 😍
@chathushikabhagya2388
@chathushikabhagya2388 4 ай бұрын
Favorite 💑
@indifashion6919
@indifashion6919 4 ай бұрын
Kavi…. Aadddaaaeeeeiii. ❤❤❤❤❤❤
@user-wx5zb9lh5k
@user-wx5zb9lh5k 4 ай бұрын
Budusaranai
@user-kj2pi9uf7w
@user-kj2pi9uf7w 3 ай бұрын
කවි ❤❤දනිදු ආදරෙයි
@user-cc1vt7rw4k
@user-cc1vt7rw4k 4 ай бұрын
Oyala dannata goodak adari❤❤❤❤
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 4 ай бұрын
සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤
@hkkahkka7827
@hkkahkka7827 15 күн бұрын
Mama godaaak kematy dennek kavi danidu. Yureni appiriyai
@shanikaprashani8878
@shanikaprashani8878 4 ай бұрын
❤❤❤❤
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 4 ай бұрын
Pawu me lamaya gedara ìnna kale loku peedanayaka idala thiyenne samitha hodata nidahasa bukthiwidala thiyanawa salli sapasampath dunnata druwanta senehasa labila na demapiyan gen yapena nisa lamaya mokuth kiyaganna ba eth peedanya lokuwata thibila thiyanawa ekai eyata ikman kopaya enne e lamayawa adren balaganna
@venitvineethaaveni4328
@venitvineethaaveni4328 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@thushaninelajika9933
@thushaninelajika9933 3 ай бұрын
Harima asawen baluwa 🙏🙏🙏❤❤❤
@user-fl1bx5zi6t
@user-fl1bx5zi6t 4 ай бұрын
@shanthimallika6733
@shanthimallika6733 4 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@dammikasarath6139
@dammikasarath6139 4 ай бұрын
ආදරෙයි.අදරෙයි
@nimashafernando2203
@nimashafernando2203 4 ай бұрын
❤❤❤❤❤❤
@user-lo7qv3wv8d
@user-lo7qv3wv8d 4 ай бұрын
Nice❤❤❤
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 4 ай бұрын
Sir Athula & Aunty Samitha vath genwanna please
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 4 ай бұрын
❤❤❤
@life-time-experience
@life-time-experience 4 ай бұрын
Please bring peshala manoj
@hirunifernando1078
@hirunifernando1078 4 ай бұрын
❤❤
@user-zu9hq1px1y
@user-zu9hq1px1y 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@user-tp7ph2fh3l
@user-tp7ph2fh3l 4 ай бұрын
BAALV EER Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න
@ashanilmini4239
@ashanilmini4239 4 ай бұрын
ආසාවෙන් බලන්හිටිය කවි එයාගේ මහත්ය බලන්ලන අපට ලයිටිි නෑ
@chandranamasinghe9101
@chandranamasinghe9101 4 ай бұрын
Ureeni Harima Sweet Kawidu Oba Depalatath Suba Pathum
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
Adarei dennatama ❤❤
@sadamali46
@sadamali46 4 ай бұрын
කවි නිසා බැලුවා❤️❤️🥰🥰
@newtonfernando4424
@newtonfernando4424 4 ай бұрын
Kavi+Danidu❤❤
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 4 ай бұрын
😍😍😍😍😍😍👌👌👌👌
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 4 ай бұрын
Harsha Dhanosh aiya & Amaya Adikari akki genwanna
@HasanKumudini-zh4vl
@HasanKumudini-zh4vl 4 ай бұрын
Asma cupl .❤❤❤
@user-se7sz3cp4h
@user-se7sz3cp4h 4 ай бұрын
KAWINDYA DANIDU ❤️❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 ай бұрын
අවසාන ප්‍රශ්ණ ටික හැර ඉතිරිවා බැලුවා ල්සනයි.යුරේනිගෙ කොණ්ඩෙ එයාට නියමෙට ගැලපෙනවා....
@tharushathikshana2172
@tharushathikshana2172 4 ай бұрын
අම්මාගෙ වැරදි ලමයි පිටින් යවන්න මොලෙ නරක් වෙච්ච උන්
@user-rt3nu3dz6c
@user-rt3nu3dz6c 4 ай бұрын
යුරේනි නංගි ට. ගහපු මඩක් ඒත් ,, සතුටින් පිරි ජීවිතයක් ගත කරනවා
@simashiimalka8271
@simashiimalka8271 2 ай бұрын
❤Kavi danidu❤
@Samm1369
@Samm1369 4 ай бұрын
You look very pretty Yureni. You have gained a bit of weight I think. It suits you ❤
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 4 ай бұрын
Sir Athula Adikari and Amaya akki genwanna please
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 4 ай бұрын
යුරේනි ❤ කාවි ඔයාට ත්❤..
@user-bf6qd5lo8o
@user-bf6qd5lo8o 3 ай бұрын
ඔය ළමා නිවාස වල හැදුන අයට ගෙවල්වල ඇත්ත ගැටලු. ගෙවල් වල අය හිතන විදිය .හරියටම තේරෙන්නේ නෑ
@antonychamindharohan2709
@antonychamindharohan2709 4 ай бұрын
Kavath 100% adahas galapennae. Marry kalapasse 10% adahas galapunath adjust karala hitapalla. Lokuwata hithannepa. Therum ganna giyoth valvidinna thamai vennae
@DiliniSamarasena-dl3fx
@DiliniSamarasena-dl3fx 4 ай бұрын
අනේ ගොන් කතා කියන්න එපා.බොන මිනිස්සු කොහෙද බං හොඳ.ගොන් ගෑනු දෙන්නා👎👎👎👎
@priyanimayadunne9158
@priyanimayadunne9158 4 ай бұрын
බීමෙ නෙමෙයි වරද, අපේ එවුන් නානවනේ...
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 4 ай бұрын
හොඳට තේරෙනවා නිළි අක්ක ලගෙ ගැන කියලම අස්සවන්නේ කියලා 😂කමක් නෑ
@guruvlogsrilanka
@guruvlogsrilanka 2 ай бұрын
Kunu balliyooooo
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 4 ай бұрын
යුරේනි ඉරාජ් 🌹
@NNbas
@NNbas 4 ай бұрын
නවිදි රැපියල් සහ විදුරවි හසරංජවයි ගෙන්නකො😊❤
@user-eg5md5gu4n
@user-eg5md5gu4n 4 ай бұрын
ioo kawi oya wage program walata yanna epaaa..🥲
@VidarshaKalpani
@VidarshaKalpani 2 ай бұрын
Gaiya poji gennako
@tbrupasinghe630
@tbrupasinghe630 4 ай бұрын
Youre oyawa mama marry karanna ashayi oyata mama hemadema karala dennam Mata oyawa watinawa Mata wayasin wadak na shathutin Inna thama ona oyawa thurul karagena
@hkkahkka7827
@hkkahkka7827 15 күн бұрын
Me nivedikawa mata penna be. Me gaanige val kathawalata thamath Ain karala nene.
@user-qn2st8hn6d
@user-qn2st8hn6d 2 ай бұрын
Thuk nodokin gon ba.. innay
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 4 ай бұрын
@user-wf9sl9wt4t
@user-wf9sl9wt4t 4 ай бұрын
❤❤❤❤
@niroshd5312
@niroshd5312 4 ай бұрын
❤❤
@gethgith7627
@gethgith7627 3 ай бұрын
❤❤❤
@manojijayamali4093
@manojijayamali4093 4 ай бұрын
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
Awurudu රස්තියාදුව Part 1
25:25
Kavindya Adikari
Рет қаралды 329 М.
රන්ඩු උනාට අඩන්න හොඳනෑ
9:52
Chirantha N Samitha
Рет қаралды 63 М.
Kavi's Birthday Party
13:49
Chirantha N Samitha
Рет қаралды 115 М.
Поймал редкий кадр🤨
0:22
FERMACHI
Рет қаралды 5 МЛН
ЧТО НАМ ПОПАЛОСЬ?😜😜😜
0:12
Chapitosiki
Рет қаралды 1,4 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
0:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 6 МЛН
红尘为救闺蜜使出了浑身解数
0:39
侠客红尘
Рет қаралды 28 МЛН