Hiru TV Sasara Sewaneli - බක්මහ අසනිය | EP 57 | 2022-04-16

  Рет қаралды 243,414

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@yuvindikafernando160
@yuvindikafernando160 Жыл бұрын
කතාවෙන් දෙන්න උත්සාහ කරන අර්ථය ගොඩාක් වටිනවා.. හැබැයි ඉතිං ගෙදර මිනිස්සු ඉන්නෙ ඇඩූ කදුලින් , තමන් උනත් ඉන්නෙ සතුටකින් නෙවේ.. මාසෙට දවසක් දෙකක් හරි ගෙදර යන්න පුලුවන් වෙලත් එහෙම නොයා මෙහෙම සල්ලිම හොයන එකේ කිසිම තේරුමක් නෑ..අනික care giver කෙනෙක් නම් මොන එහෙකටද රස්සාව හංගන්නෙ කොච්චර වටිනවද එහෙම රස්සාවක්... තමන්ට කොච්චර ප්‍රශ්න තිබ්බත් පුලුවන් තරම් සුබවාදීව ලැබෙන විදියට සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෝනෙ... මොකද හෙට දවසක් එනකම් බලන් උන්නොත් ගෙවෙන මේ මොහොත අපිට නැති වෙනවා.. හෙට දවසක් එනවද නැද්ද කියලා අපි කවුරුත් දන්නෙ නෑ..
@Ranjanimalkanthi-ey5ui
@Ranjanimalkanthi-ey5ui 9 ай бұрын
L a dB
@niroshauaq719
@niroshauaq719 2 жыл бұрын
මාත් අඬ අඬා බැලුවා හරිම ලස්සන ආදර්ශමත් කතාවක් 🙏👍
@anuanu8169
@anuanu8169 2 жыл бұрын
ඒක තමයි නියම සහෝදර බැදීම ❤❤❤
@mudithaperera8714
@mudithaperera8714 2 жыл бұрын
අනේ ඇත්තටම දුකයි මේවා හොද ආදර්ශයක් සොහොදරියනි,😭😭😭😭😭😭😭😭🙏
@slvidiyo7235
@slvidiyo7235 2 жыл бұрын
Ane ලස්සනයි අන්තිම ටිකට ඇඩුනත් එක්ක
@sabusabu9074
@sabusabu9074 2 жыл бұрын
ඒ සහෝදර බැදීම මගේ ඇසට කඳුලක් ඉනුව. ආදරෙයි රංගනය කල හැමෝටම
@ahasgawwa9375
@ahasgawwa9375 Жыл бұрын
හරිම ආදර්ශමත් .... මේ රටේ ඉන්න ගොඩක් අය එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නැතිව තමතමන්ගේ යුතුකම් හරියට කරනවානම් මොනතරම් නම් හොදද....?
@kosalapriyadarshani2150
@kosalapriyadarshani2150 2 жыл бұрын
ලස්සනයි ගොඩක් දුකයි 😭😭😭😭
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.
@achinisuriyaarachchi9447
@achinisuriyaarachchi9447 2 жыл бұрын
ඇස්වල කඳුළු පුරවගෙන ආසාවෙන් බැලුවා...හරිම ලස්සනයි ❤️‍
@himashifernando8906
@himashifernando8906 2 ай бұрын
අනේ මටත් අක්කෙක් හිටියනම් කියලා හිටුනා හරි ලස්සන ලතාවක් අන්තිම ටික හරිම දුකයි
@sandunirashikala3914
@sandunirashikala3914 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 2 жыл бұрын
අදට ගොඩක් වටිනවා ලස්සනයි
@Nishu-madhubashini
@Nishu-madhubashini 8 ай бұрын
Ane ammooo ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤😭😭😭😭
@zainabfahim5920
@zainabfahim5920 2 жыл бұрын
Harima aadarshamath kathawak,,,,aseta kanduluth aawa,❤️
@annetjayasinghe1796
@annetjayasinghe1796 9 ай бұрын
ආදරණිය සහොදර බැදිම..❤️❤️❤️
@RamaRama-i5n
@RamaRama-i5n 7 ай бұрын
ලස්සනයි කතාව බුදු සරණයි ❤❤
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 11 ай бұрын
Ee සහෝදරකම බුදු saranai ......❤
@tharumadushi4987
@tharumadushi4987 2 жыл бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක්..... ❤️🙂🙏
@iranganihemamala-hs4gw
@iranganihemamala-hs4gw 5 ай бұрын
ඇත්තමයි.ලස්සන. කතව❤
@HimashiKaushalaya
@HimashiKaushalaya 7 ай бұрын
ඇත්තමයි ඇස් වලට කදුලු ආවා සහෝදර බැදීම .
@cricket4890
@cricket4890 2 жыл бұрын
මුලු රටටම ආදර්ශයක්
@milansudharsh4540
@milansudharsh4540 2 жыл бұрын
Aththata andunaa godak lassanai budu saranai
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 8 ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤😢😢😢😢😢😢😢
@ThushaniNilushika-r7q
@ThushaniNilushika-r7q 6 ай бұрын
ගොඩක් ලස්සනයි ❤
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.😍😍😍❤️❤️
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
ලස්සන කතාවක්
@spriyadhershani9743
@spriyadhershani9743 2 жыл бұрын
අදපරපුරට..ලස්සන ආදර්ශමත්..කතාවක්
@thusharikumari8434
@thusharikumari8434 2 жыл бұрын
ලස්සන කතාව ක්
@gayashanrasanga9239
@gayashanrasanga9239 2 жыл бұрын
Hoda kathavak dishney akkge mune hodata penav hoda adishtanayak thiyanav kiyla / hoda adareshavath kathva aththama 🙏
@sumithramadagedara406
@sumithramadagedara406 2 жыл бұрын
අනේ mage as වලින් ගියපු kadulu😭😭😭😭😭😭😭😭😭
@pathminijayarathna-h2g
@pathminijayarathna-h2g 8 ай бұрын
පුලුවන්නම් කවුරු හරි අඩන්නැතිව බලන්න
@thirak-iy4hz
@thirak-iy4hz 2 жыл бұрын
Sahodara bedeema kiyanne maha pudumakari deyak e gena wisthara karanna wachana nehe. harima lassana kathawak awasanaye kaduluth awa dannema nethuwa
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
මේ සියලුම කතා හරිම ලස්සනයි ස්තුතියි හිරු ❤❤❤❤❤❤❤❤
@anuththaragunawardana4007
@anuththaragunawardana4007 2 жыл бұрын
Kiyanna wachana na e tharamata lassana adarsamath kathawak...
@ridmiamaya3853
@ridmiamaya3853 2 жыл бұрын
Lassana drama akak
@manishadulmini6111
@manishadulmini6111 2 жыл бұрын
ලස්සනයී 😥
@vimeshapabodhani3655
@vimeshapabodhani3655 2 жыл бұрын
දුක් බර කතාවක්
@saranisara6311
@saranisara6311 2 жыл бұрын
ලස්සන කතාවක් 💝💝💝💝
@buddhikaliyanaarachchi4604
@buddhikaliyanaarachchi4604 2 жыл бұрын
Me katawa harima lassanayi harima duka hitena katawak adenawat ekka 🤧❤️😪
@sachinisnisansalas7377
@sachinisnisansalas7377 2 жыл бұрын
Puduma lassana kathawak
@Sweetanimals-d3j
@Sweetanimals-d3j Жыл бұрын
Harima lassanayi wagema gdk adarshamath kathawak😊
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 9 ай бұрын
Harima lassanai katawa ❤️❤️❤️
@dinithikavindi547
@dinithikavindi547 2 жыл бұрын
ගොඩක් දුකයි.. ලස්සනයි..සහොධරියණි
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Adarshamath katawak sthutiy hiru ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Koai taram watina sahodara badimakda 🙏💞💐🙏👍
@kumarakumara2782
@kumarakumara2782 2 жыл бұрын
Godak lassana kathawak
@hirusanderpa1918
@hirusanderpa1918 2 жыл бұрын
Ammo disny maru Aa
@kithsirijayamaha6398
@kithsirijayamaha6398 2 жыл бұрын
මුලින් දැක්කේ අසිරිය වගේ
@chamodmalidu5589
@chamodmalidu5589 2 жыл бұрын
Lassanai kathawa😼😁💐
@chanakadinesh5066
@chanakadinesh5066 2 жыл бұрын
Good
@mohanjayawardana9805
@mohanjayawardana9805 2 жыл бұрын
අඩවන්න එපෝ හිරු 🙏🏼🙏🏼🙏🏼🥰🥰
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
අපි ඒනකම් කවුරුත් බලන්. ඉන්න නෑඈ
@MuthuMuthu-mr1hc
@MuthuMuthu-mr1hc 2 жыл бұрын
Math hodatama aduwa harima dukai
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
ඉතින් අක්කා ඇත්ත කීව නම හරී..care give කියන්න හෝද ජෝබ් ඒකක්
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
Me wage sahodarayo labanna pin karanna ona. ❤❤
@ananda8192
@ananda8192 2 жыл бұрын
ඇත්තටම හෙදටම ඇඩුවා
@chamodierandika2739
@chamodierandika2739 2 жыл бұрын
Superbbbbbbbbbbb 👌👌👏👏
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Ammo e kathawatanam mata aduna😭😭
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
Lassni ♥♥♥😥😥😥
@latha6177
@latha6177 2 жыл бұрын
Lassanai dukai hiruta ma utum pohoya dawasa pinkam godak kara ganna saktiya dahiriya labawa budu saranai
@alwaysbehappy3684
@alwaysbehappy3684 2 жыл бұрын
Ane😢😢😢
@hasaniathapaththu5083
@hasaniathapaththu5083 2 жыл бұрын
Swethage wage shakthimath hithak hema kellektama lebenna oni
@nuwandanushka9399
@nuwandanushka9399 2 жыл бұрын
❤️🖤
@hasaniathapaththu5083
@hasaniathapaththu5083 2 жыл бұрын
@@nuwandanushka9399 😌😌😌😌
@nuwanchamara4333
@nuwanchamara4333 2 жыл бұрын
Supper story
@SamanKumara-ip9qn
@SamanKumara-ip9qn 2 жыл бұрын
godakma watina kathawak nethata kadulak ena kathawak b.s..
@disnakanthi8140
@disnakanthi8140 2 жыл бұрын
Pissune care giver kenek vidihata wadakaranawa kiyana eka kiyanna lajja wenna onada Anika thamange ammawai sahodareewai Wath balanna yannenathuwa
@pasindusampath3773
@pasindusampath3773 2 жыл бұрын
Hena gon kathawak.
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@asanthiiresha2718
@asanthiiresha2718 Жыл бұрын
Mage akka wage akka kenek ❤
@indarakanthi9660
@indarakanthi9660 19 күн бұрын
😂❤❤❤❤
@wayfarercanada9340
@wayfarercanada9340 2 жыл бұрын
🥺❤️
@asokagunawardana2944
@asokagunawardana2944 2 жыл бұрын
Sadu.sadu.sadu.lasani
@sasindudilshan7116
@sasindudilshan7116 2 жыл бұрын
💕💕🙏🙏🙏💕💕
@muj369
@muj369 Жыл бұрын
She thinks that doing a part-time job or being a caregiver is something to be shameful which is not. Personality issues or cultural issues or whatever it is , instead of being proud of herself, she feel shame on her. Bcos of her her attitude people misunderstand her
@sunilgunasekara4404
@sunilgunasekara4404 2 жыл бұрын
🤩🤩🤩🤩
@asharasaleem7342
@asharasaleem7342 2 жыл бұрын
🙏
@dilukshiamisha4112
@dilukshiamisha4112 2 жыл бұрын
Kohomath pitathin balana aya ohoma thamai owa hithanna Hoda na thamange aya viswasa Karanawanam anith aya adalama na
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 2 жыл бұрын
❤️ 💕 💞
@surekadissanayaka224
@surekadissanayaka224 2 жыл бұрын
Attatma matath aduna... ..
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 2 жыл бұрын
Lassanai
@pathminigunasekara9004
@pathminigunasekara9004 Жыл бұрын
Me kata aheney narttay ayi
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏🙏🙏🙏🙏😭😭😭😭
@yousefmohamad1958
@yousefmohamad1958 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@mhrmadhushika9173
@mhrmadhushika9173 2 жыл бұрын
🥺
@milindaakash823
@milindaakash823 2 жыл бұрын
Sipiri
@joypereira5935
@joypereira5935 2 жыл бұрын
Disney innawa kiyanne ithin kohomath eaka arthawath thamai. Man me kaalw dakapu charithaanga niliyak thamai Disney kiyanne
@hirusanderpa1918
@hirusanderpa1918 2 жыл бұрын
Yako mu neda 119 eke police karayata inne
@yuvindikafernando160
@yuvindikafernando160 Жыл бұрын
Thamange partnerwa hariyata therum ganna bari nm, eya inna thathwe awaboda kara ganna bari nm ehema affair ekakin kisima wadak na
@vinodanivinodani3886
@vinodanivinodani3886 2 жыл бұрын
H of
@kanchanabandar4168
@kanchanabandar4168 2 жыл бұрын
මුන් එකෙකුටවත් රඟපාන්න හරිහමන් හැකියාවක් නැහැ.හරිම අතාත්විකය්
@sriyanti6617
@sriyanti6617 2 жыл бұрын
😪😪
@asokakularathne5653
@asokakularathne5653 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@dilharamadushani6577
@dilharamadushani6577 2 жыл бұрын
Harima lassena kathawak😘🤩🤩
@OvindiSathrini
@OvindiSathrini 11 ай бұрын
😊😊😊😊❤
@devinadakaushan5667
@devinadakaushan5667 2 жыл бұрын
😍😍😍
@vajiradissanayaka7886
@vajiradissanayaka7886 2 жыл бұрын
👍🙏🙏🙏❤
@SLLAHIRU-lg5eb
@SLLAHIRU-lg5eb 10 ай бұрын
❤❤❤
@imashasadunipoddi3327
@imashasadunipoddi3327 2 жыл бұрын
❤❤❤❤
@shyamalihus323
@shyamalihus323 8 ай бұрын
❤❤❤❤
@nethuprabhasamarawickrama98
@nethuprabhasamarawickrama98 7 ай бұрын
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12
47:11
BIDUNU BADUN || බිඳුණු බඳුන්
42:44
Swarnavahini TV
Рет қаралды 249 М.
Hiru TV Sasara Sewaneli - විපරිත | 2022-08-10
44:14
Akka Nago ll අක්කා  නගෝ
42:45
Swarnavahini TV
Рет қаралды 543 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН