HOUSE FULL | Episode 16 | 2022-12-30

  Рет қаралды 278,517

Hiru TV

Hiru TV

Күн бұрын

HOUSE FULL | Episode 16 | 2022-12-30
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 383
@dulipahandi
@dulipahandi 2 жыл бұрын
වස්ති ❤️නිසාම පළවෙනි පාරට හවුස්ෆුල් බලන්න ආව මං වගේ අය මේ කොණට✋
@shenushibhagya3325
@shenushibhagya3325 2 жыл бұрын
මේ මං 👋
@kaushikasamarasekara2584
@kaushikasamarasekara2584 Жыл бұрын
Owne
@revo_island
@revo_island 2 жыл бұрын
කෝ බලන්න Wasthi ල හින්ද මේ program එක මං වගේ බලපු අය කෝ😅???
@rashmimadushika5964
@rashmimadushika5964 2 жыл бұрын
මේ වැඩ සටහනේ කවුරු හරි සින්දුවක් කියන්නකොට Skip කරන්නේ නැතුව බලපු එකම සින්දුව.. අනුශ්ක ❤️
@ninacreations6120
@ninacreations6120 2 жыл бұрын
අපේ අතීතයේ ආදරනීය චරිත දෙක චූටි මල්ලි පොඩි මල්ලි ආදරනීය සොයුරන් දෙදෙනා .ආදරෙයි අදටත් වස්තිලත් ආදරනීය චරිත දෙකක්.
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
අපි පුංචිකාලේ අපිව හිනස්සපු අපේ ආදරණීය පොඩි මල්ලී..චූටි මල්ලියි...අනේ දැං ටිකක් වෙනස් වෙලා කියලා දැනුණේ මට විතරද..ඇස් වලට කඳුලු ආවා.ආදරෙයි ඔය දෙන්නට හැමදාම..තවත් වැඩසටහනකින් ආයේ එන්න අපිව හිනස්සන්න..නිරෝගි භාවයම ලැබේවා...ආදරෙයි...
@dinithsandeepa6291
@dinithsandeepa6291 2 жыл бұрын
පේන්න බැරි වැඩසටහනක් වස්ති නිසා අද බැලුව 💙💙
@menulee6279
@menulee6279 2 жыл бұрын
අපි පොඩිකාලේ ඉදන් ගොඩක්ම කැමති කලාකරුවන් දෙන්නෙක් තමයි චූටි මල්ලී පොඩි මල්ලි. මෙතන ගාමින්ද අයියා (පොඩි මල්ලි) දැක්කම දුක හිතෙනවා. පේන විදියට නම් කොලස්ට්‍රෝර්ස් ප්‍රෙෂර් සේරම ලෙඩ තියනවා වගේ. ඉක්මනින්ම වෛද්‍ය පරින්ෂණ ටිකක් කර ගත්කා නම් හොඳයි. අපිට පේනවා ගොඩක් කලාකරුවන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වීම නිසා එකවර බරපතල අසනීපවලට ගොදුරුවෙලා අන්ත අසරණ භාවයට එයාලත් එයාලගෙන් යැපෙන පවුලේ අයත් පත්වෙලා තියනවා. ඔය හැමෝම එකතුවෙලා දේශපාපලුවන්ට කඩේ යනවෙලාවේ තමන්ගේ සහෝදර කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැවුවොත් නරකද? හිරු එකෙන් වුනත් ඔය කලාකාරයින්ට බොනපාටි දෙන වෙලාවේ ඒ වගේ දෙයක් කලොත් හොඳයි නේද?
@nilnethu6637
@nilnethu6637 2 жыл бұрын
වස්ති නිසා බලන පළවෙනි පාර වස්ති ඉතින් වස්තියක්ම තමයි 😍❤️
@monsterlife781
@monsterlife781 2 жыл бұрын
මාත් මෙච්චර කල් බැලුවේ නෑ අනුශ්ක අයියා නිසා තමයි බැලුවේ
@graphicwizard5859
@graphicwizard5859 2 жыл бұрын
🤣😂
@tharusha44
@tharusha44 2 жыл бұрын
මාත් බලන්නෙම නැති program එකක් වස්ති සහ පොඩි මල්ලි චූටි මල්ලි ඉන්න නිසා බලනො ❤️🥺
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
ඉසුරු අයියා ඔයා නම් ලස්සනට program එක කරනවා 😍🥰😘
@tharindushanaka3174
@tharindushanaka3174 2 жыл бұрын
අපි ගජමෑන් ෆිල්ම් එක බැලුවා හරිම ලස්සනයි.හරිම විනෝදජනකයි..හැමෝම ඒ ෆිල්ම් එක බලන්න.!!
@dhanuxofficel3037
@dhanuxofficel3037 2 жыл бұрын
මේවාගේ හිත හොද යාලුවෙක් සෙට් වෙන්නත් ආත්ම ගානක් පින් කරන්න ඔනේ ඉතින් අනුශ්ක අයියා දුලාජ් අයියා 😘❤
@sandaruwangeeth3584
@sandaruwangeeth3584 2 жыл бұрын
පොඩි මල්ලි චූටි මල්ලී & වස්ති ❤️💯
@yiyassa
@yiyassa 2 жыл бұрын
යකෝ එකෙක්ටවත් චුටි මල්ලියි පොඩි මල්ලියි මතක නැද්ද කොමෙන්ට් වල වස්ති ගැන විතරයිනේ තියෙන්නෙ legend ලව අමතකද? දුකයි බන් 😓😓😓
@widuranganayanajith4348
@widuranganayanajith4348 2 жыл бұрын
අනිත් අය රගනකම් නිහතමානිව බලන් ඉන්න චුටි මල්ලියි පොඩි මල්ලියි
@Nayana19928
@Nayana19928 2 жыл бұрын
❤❤❤❤❤
@sahanweerakoon8544
@sahanweerakoon8544 2 жыл бұрын
උන් දෙන්නට කට් එකක්දත් මන්ද බං
@twoandfourruwan
@twoandfourruwan 2 жыл бұрын
ඒක තමා බං මාත් දැක්කා
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
රගනකම් කියන්න එපා බන් නැතුව ඉතින් අපි ගිහින් රගන්න ඇහ් 😂😂
@widuranganayanajith4348
@widuranganayanajith4348 2 жыл бұрын
@@tharindudilshan8340 චුටි මල්ලිවයි පොඩි මල්ලිව ආදර්ශයට ගන්නකො
@denuwangamage7733
@denuwangamage7733 2 жыл бұрын
වස්ති පට්ට ඉසුරු අයිය මරු 😍❤️
@rameshrathnayaka5645
@rameshrathnayaka5645 2 жыл бұрын
අනුශ්කගෙ voice eka ලස්සනයි
@janiya.d
@janiya.d 2 жыл бұрын
වස්ති නිසා පලවෙනිපාරට මේ program එක බලන්නෙ😍❤️
@graphicwizard5859
@graphicwizard5859 2 жыл бұрын
🤣😅
@Madura-p6j
@Madura-p6j 2 жыл бұрын
හිනා ගස්සලා මරනවා ..😅😂❤හතර දෙනාම හිනා මරුවෝ 😁🥰❤
@WIKUMA212
@WIKUMA212 2 жыл бұрын
චූටි මල්ලි පොඩි මල්ලී කවුරුත් නොහිතපු දේවල් කරා...වස්තිත් එහෙමයි දෙගොල්ලොම සම්ප්‍රදාය අතික්‍රමණය කරා 😍😍😍
@tharutharu9100
@tharutharu9100 2 жыл бұрын
අනුශ්ක ඔයා ඉන්නව නම් මරු ❤🔥
@dilishankumara2133
@dilishankumara2133 2 жыл бұрын
මේ හතර දෙනා නිසා පලවෙනි පාරට බලන සෙට් එක කෝ 😍😍😍
@Apoorvi_M_Shehara
@Apoorvi_M_Shehara 2 жыл бұрын
ඉසුරු ලෙප්ට් 😁 මේ Program එකෙ තමා නියම එකා සෙට් උනෙ 🤭 වස්ති ❤️
@Hashi6840
@Hashi6840 2 жыл бұрын
වස්තිලා එක්ක යුරේනී,ටීනා ගෙන්නුවා නම් නියමයි,😃අර දෙන්නා සංවර වැඩ් වස්තිලා එක්ක😁😁වස්තිලා ඉන්න ඕනම ප්‍රෝග්‍රෑම් එකක්ම බලනවා..නියමයි අනුශ්ක ..තමන්ගේ මහන්සියෙන් ලංකාවේ තැනකට ආව මිනිස්සූ...නියමයි 👍👍👍
@gamageprabath
@gamageprabath 2 жыл бұрын
lagadi ipadunu un
@anuradhasathsarani2360
@anuradhasathsarani2360 2 жыл бұрын
අනුශ්ක ඉන්න නිසාමයි අද එපිය බැලුවේ 🥺🖤
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 2 жыл бұрын
අනුශ්ක නිසා නොබලාම බැරි උනා.. ❤️❤️
@Samsam-pm3vo
@Samsam-pm3vo 2 жыл бұрын
පොඩිමල්ලි ලොකු මල්ලි දැකිමත් සතුටක්🎉
@karaokeshen99
@karaokeshen99 2 жыл бұрын
පොඩි මල්ලි චූටි මල්ලි මල ගෙදරක ගිහින් වගේ 😂😂😂
@hiruhiru-du1vn
@hiruhiru-du1vn 2 жыл бұрын
😂😂😂
@dilhara2702
@dilhara2702 Жыл бұрын
අනුශ්ක දැක්ක බලනකන් ඉවසිල්ලක් නැති උනා. මොකද ඉසුරුයි අනුශ්කයි තකට තක 😘😍🌹💗
@techaproductions6299
@techaproductions6299 2 жыл бұрын
Wasthi ල නිසාමයි බැලුවේ❤️❤️🔥
@randimatharangani6851
@randimatharangani6851 2 жыл бұрын
දුලාජ් (තඩියා ) පට්ටයි ❤❤
@creativevideo7883
@creativevideo7883 2 жыл бұрын
Fb එකේ දැකලා චූටි මල්ලි පොඩි මල්ලි ඉන්න නිසා පලවෙනි පාර මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ආපු අය කෝ 😁
@dasmalliyanage1696
@dasmalliyanage1696 2 жыл бұрын
Un denna chater me program eke.
@shamikadesilva5995
@shamikadesilva5995 2 жыл бұрын
Me….
@isurunaveen9178
@isurunaveen9178 2 жыл бұрын
Wasthila nisa meka balana un ko 😍❤️
@PrasadOnline
@PrasadOnline 2 жыл бұрын
පොඩි මල්ලියි චූටි මල්ලිගෙනුයි ප්‍රශ්න අහල, ඒ මිනුස්සු උත්තර දෙනකන් ඉදපන් හරකෝ. ඒ මිනිස්සුන්ට මොකුත් කියන්න දෙන්නේ නැනේ.
@shamikashenal141
@shamikashenal141 2 жыл бұрын
චුටි මල්ලි පොඩී මල්ලි legend ❤️
@asinivihara3619
@asinivihara3619 2 жыл бұрын
වස්තිල නිසා බලන්න.ආවෙ විශේශයෙන් මන්දාරම්කතාවෙ ලයිව් අහන්න❤️
@andyshihan3035
@andyshihan3035 2 жыл бұрын
Legends chuti malli and podi malli ❤️ & වස්ති 💚
@tharakajayaweera7188
@tharakajayaweera7188 2 жыл бұрын
වස්තිලා නිසාම බලපු එකක් මේක🥰😍
@sampathkrishantha6694
@sampathkrishantha6694 2 жыл бұрын
වස්ති කොතනද අපි එතන ❤️❤️❤️❤️හොටල් එ⁣කටත් එන්න බලන් ඉන්නෙ අපි..අනුෂ්ක අයියේ,දුලාජ් අයියේ ආදරෙයි ගොඩක්.
@lakshanshanaka622
@lakshanshanaka622 2 жыл бұрын
combined maths වලට ඉරි ගහන්ඩ පේපර් එකක් නෑ.......😂
@kasunchanaka4509
@kasunchanaka4509 2 жыл бұрын
මේක බලන program එකක් නම් නෙමෙ වස්ති නිසාමයි බැලුවෙ👍👍
@tharuvlog2849
@tharuvlog2849 2 жыл бұрын
"උබලා වගේ නෙවෙයිනේ අපි ඉගෙනගෙනනේ ආවේ මෙතන්ට" චූටි මල්ලි හීන්ට් එකක් පාස් කලා නේද අනුශ්කට...ඒ කොහොම වුනත් අපි ආදරේ අනුශ්ක ට..අනික දක්තාව අතින් අනුශ්ලා වට්ටන්න කාටවත් බෑ
@GayanBuddika
@GayanBuddika 2 жыл бұрын
ඒක යාලු ෆිට් එකට දීපු ආතල් එකක්.
@kasunfernando1679
@kasunfernando1679 2 жыл бұрын
අනුෂ්කලාට එයාලගේ තැනට කවදාවත් එන්න බැ 😂
@maneeshalasith6344
@maneeshalasith6344 2 жыл бұрын
Chooty malli podi malli kiyanne yako lankawe 2000 kaale idn inna ekam porawal, prashna athi karanne nathuwa hitapn
@rushand8003
@rushand8003 2 жыл бұрын
ane yako eka u vihiluwata kiwwe, ubata therune nathi unata wasthilata vihilu therenawa bn🤣
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
පලවෙනි වතාවට බලන්නෙ 4 දෙනා නිසා♥️
@hasithsennath2783
@hasithsennath2783 2 жыл бұрын
ලෝකෙ එහෙම social media වලින් ආපු කෙනෙක්ගෙන් හැදිච්ච restaurant එකක් තමා "MrBeast" ගෙ "Beast Burgers" කියන්නෙ..❤
@DeemaMalshani
@DeemaMalshani Жыл бұрын
අනුෂ්ක ගේ song eka patta ❤❤❤❤❤
@udarachathuranga6671
@udarachathuranga6671 2 жыл бұрын
ආසම නැති program එකක් බැලුවේ පොඩි මල්ලියි චූටි මල්ලියි වස්තියි නිසා...❤😍
@danuka6641
@danuka6641 2 жыл бұрын
වස්ති චූටි මල්ලි පොඩි මල්ලි💕
@naveenjayamaha1498
@naveenjayamaha1498 2 жыл бұрын
වසති කොතනද... එතන ඉතිං පිස්සුම ආතල් එකක් තමයි යි..... 💪💪🥰🥰
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
වස්ති නිසා බලන්න ආවෙ කියපු උන් පව්. 🤣🤣🤣 චූටි මල්ලි පොඩි මල්ලි ලෙජන්ඩ්ලා ගැන දන්නෙවත් නැති උන්...
@chiranthakuruppuarachchi9635
@chiranthakuruppuarachchi9635 2 жыл бұрын
චූටි මල්ලි පොඩි මල්ලි පුදුම අපහසුවකින් ඉන්නේ.😅 ඒ මිනිස්සුන්ට දරාගන්න අමාරුයි මුන් මිනිහෙක් හිනස්සන්න විඳින දුක බලන් ඉන්න.
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
සහතික ඇත්ත
@hmd312
@hmd312 2 жыл бұрын
Menna hoypu cmnt eka
@bmsbms8466
@bmsbms8466 2 жыл бұрын
ඒක නෙවෙයි වෙන්නේ අරූ වස්ති එක්ක හෙන ෆිට් එකේ ටෝක් කරනවා පොඩි මල්ලි චුටි මල්ලි නිකන් මැදින් පැන්න දෙන්නෙක් ගානට දාල වගේ.
@punyasoma
@punyasoma 2 жыл бұрын
Nh ehm awlk nh
@technic-z8f
@technic-z8f 2 жыл бұрын
වස්ති නිසා බලන්න ආපු අය මේ කොනට
@lakshanirathnayake4484
@lakshanirathnayake4484 2 жыл бұрын
Wasthi නිසා program එක බැලුවා❤
@udarishanika4108
@udarishanika4108 2 жыл бұрын
මරු අනේ.... ඔයාලා හැමෝටම ආදරෙයි....❤❤❤❤❤❤❤
@ninacreations6120
@ninacreations6120 2 жыл бұрын
First time මේ 4දෙනා හින්දා අද බැලුවේ.මේ වැඩසටහන.
@Madura-p6j
@Madura-p6j 2 жыл бұрын
වස්ති නිසා එන උන් සෙට් එකක් ඉන්නවා නෙහ් ❤❤ පිස්සුවක් වස්ති කියන්නේ ❤🥰
@kwgdr3973
@kwgdr3973 2 жыл бұрын
යකෝ චූටි මල්ලි පොඩි මල්ලි මල පැනල වගේ ඉන්නෙ . වස්ති ආදරෙයි එකෙන්ම
@pubudupemanath5262
@pubudupemanath5262 2 жыл бұрын
දකුනෙ ඉපදිලා "දකුනෙ කොල්ලෙක් කියල" ටෙලිනාට්‍යක චරිතයක් කරල දකුනෙ මිනිස්සුන්ව අපහාසයට ලක්කරපු මේ ඉසුරුවව මටනම් පේන්න බැහැ .
@pavithrasanjeewa3993
@pavithrasanjeewa3993 2 жыл бұрын
වස්ති ලා එක්ක විතරයි කතා කරන්නෙ, 😏 ඇයි චූට්‌ මල්ලි පොඩ් මල්ලි ගෙන්නුවේ, මෝඩ හිරු, ප්‍රෝග්‍රෑම් කරන්න දන්න කෙනෙක් දාන්න
@sherlock3831
@sherlock3831 Жыл бұрын
චූටි මල්ලි පොඩි මල්ලි legends
@sachimaheshika7163
@sachimaheshika7163 2 жыл бұрын
අනුශ්ක.. 😘❤️✨️
@nadunadhi751
@nadunadhi751 2 жыл бұрын
දෙකම මරු 😍😍❤️‍🔥
@madurangalakmal5840
@madurangalakmal5840 7 ай бұрын
ඉසුරු අයියා අපේ ගමෙි...ගැමිමක්..ආදරෙයි හැමෝටම..වෑවර=කුරුම්බා..😅
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
අද ඉන්න 4 දෙනාටම ආදරෙයි
@induminiindumini274
@induminiindumini274 2 жыл бұрын
වස්ති ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ishuishu7479
@ishuishu7479 2 жыл бұрын
අම්මෝ මරු අද වස්තිලා ඉන්න නිසා ❤ .දෙවෙනි ඉනිමටත් මාර මඩක් ගැහුවා ඒ අස්සේ 🤣
@thilina9725
@thilina9725 2 жыл бұрын
ජරා program එක බලන පලවෙනි වතාව සහ අන්තිම වතාව අනුශ්ක උදානයි දුලා නිසා බැලුවේ 🫶
@dhanushkathushara6384
@dhanushkathushara6384 2 жыл бұрын
ආදරෙයි වස්තී 💕♥️♥️
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 2 жыл бұрын
ඇයි චුටි මල්ලි පොඩි මල්ලි බය වෙලා වගෙ ඉන්නෙ.😮
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 2 жыл бұрын
වස්තිලා නිසා බැලුවා ❤😍😘
@sankisanki7990
@sankisanki7990 2 жыл бұрын
Wasthila shoook...🤭🥰💜️🖤
@maradamuththujekumar8957
@maradamuththujekumar8957 2 жыл бұрын
Patta
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 2 жыл бұрын
,හිරු නාලම තමයි වැඩේ පටන් ගන්නෙ.. මේ pogrom එක adults only වෙද්දි පටන් ගත්තු කාලේ..මේ වැඩ වලින් ඒක වෙන කෝනයකට අරන් යන්න පුලුවන්. 😂
@multivideo1234
@multivideo1234 2 жыл бұрын
මේ වගේ අමුවෙනුත් කුනුහර්ප කියන හෙන ගොං ආතල් දෙන වැඩසටහනක් ආසම චරිත 4ක් ආව නිසා බැලුව.පට්ටම චාටර් වැඩසහනක්
@homevisitcaraudio
@homevisitcaraudio 2 жыл бұрын
පොඩි මල්ලි මල පැනලා ඉන්නෙ 🤣 ඇයි ඉතින් අරූ ප්‍රශ්නයක් අහලා උත්තර දෙනකල් ඉන්නෑනෙ. ඔහේ කියවනවා.. බැරිම තැන උන්ටම කරන් යන්න දිල්ලා ඩබලම සද්දෙ වහලා හිටියා
@npglmnd5131
@npglmnd5131 2 жыл бұрын
Podi malliii Chooty malliii the best ❤
@ranagaminglk6858
@ranagaminglk6858 2 жыл бұрын
චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි එපා වෙලා වගේ 😁
@KavinduDewage
@KavinduDewage 2 жыл бұрын
චුට්ටෙයි පොඩ්ඩෙයි 💙
@jeuxff7126
@jeuxff7126 2 жыл бұрын
Presenter kiyala theruneth na pattama lassanata isuru aiyya, program eka kara ❤️
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 2 жыл бұрын
මේ වගේ වැඩසටහන් වලට Set වෙන කට්ටිය ගේන්න ඕන. නැත්නම් පොඩි මල්ලි චූටි මල්ලි වගේ අපහසුවෙන් ඉන්න වෙන්නේ. එහෙම නැත්නම් එන කට්ටිය තැනේ හැටියට හැඩ ගැහෙන්න ඕන
@banukahansaja3296
@banukahansaja3296 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@thushanthadabare230
@thushanthadabare230 2 жыл бұрын
👍
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 2 жыл бұрын
Good program..Api wasthi restaurant eka arina thuru kusaginna niwa ganna balan inna aya -meeta people from opposite to Royal Arcade😂
@she3340
@she3340 2 жыл бұрын
වස්ති 😍😍😍❤️
@sanukaruwenz19
@sanukaruwenz19 2 жыл бұрын
හිරු එක හිරු එකටම ගහ ගන්නව 🥲👍 (අනුශ්කගෙ පලවෙනි සිංදුව ප්ලේ නොකරපු චැනල් එක )👍
@-tinkerbell9871
@-tinkerbell9871 2 жыл бұрын
ඔව් 😂
@tharuvlog2849
@tharuvlog2849 2 жыл бұрын
හිරු එකට කොහොමත් ලැජ්ජාවක් නෑනේ
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Жыл бұрын
හ්ම් 😂
@hasininimsara4324
@hasininimsara4324 2 жыл бұрын
සන්ජානා හිටියා නම් මරු 👍👍
@lionman1761
@lionman1761 2 жыл бұрын
වෙන ට්‍රෙන්ඩි ප්‍රසන්ට කෙනෙක් මේ ප්‍රෝග්‍රෑම්එකට එක කරානම් ගති කියල හිතෙනව . . .
@daengineering6578
@daengineering6578 2 жыл бұрын
අපි නොදාානින ලයිවු (අ.ල ) තම අාදරේයි අපේ තරුණ ජිවිතේට පාඩම් කියාද දුන්නා ඒකාලේ
@dharanadheemantha1791
@dharanadheemantha1791 2 жыл бұрын
වස්ති ❤️‍🔥
@induminiindumini274
@induminiindumini274 2 жыл бұрын
ඉසුරු අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@randunukumara7885
@randunukumara7885 2 жыл бұрын
වස්ති හින්දම මේක බැලුවේ....❤️✌️
@dilshansenadeera3031
@dilshansenadeera3031 2 жыл бұрын
Pattama set aka❤❤❤
@dilumoods700
@dilumoods700 2 жыл бұрын
අනුශ්ක 😍
@sinhalasongsandmoviesprodu5124
@sinhalasongsandmoviesprodu5124 2 жыл бұрын
අනුෂ්කයාට වඩා ඉසුරැවා ආතල් දෙනවා අරැ කොර වෙලා ඉන්නේ ඉසුරැවා කියන එවාට 😂😂
@thekaluputha3715
@thekaluputha3715 4 ай бұрын
අපේ පූසාගෙ නමත් මැටිල්ඩා 😂
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
ඉසුරුත් අනාගන්නෙ අද තමයි..🤣
@nayaninayani400
@nayaninayani400 2 жыл бұрын
වස්තිලා නිසාමයි බැලුවේ 👍
@arunaranasinghe2173
@arunaranasinghe2173 2 жыл бұрын
හැබැයි හොදයි ආර්ටිස්ලා ඇව්ල්ලා..නිවේදකය කියන දෙ අහන්න ඉන්න හොදම ප්‍රෝගැර්‍ර්ම් එක😀😀😀😀
@inomiwathsala
@inomiwathsala 2 жыл бұрын
අනුශ්ක හින්දා මෙක පලවෙනි පාර බලන්නෙ 😊
@vichigamage2398
@vichigamage2398 2 жыл бұрын
Wasthi......👍❤️💐👏
@deshansamarasinghe7972
@deshansamarasinghe7972 2 жыл бұрын
Isuru dream star ekata dapu byte eka nam supiri ayye ah❤
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
චුටි මල්ලියි පොඩි මල්ලියි තරහෙන් වගේනේ ඔන්නේ ඔහේ ඉන්නවා
@Thimir
@Thimir 2 жыл бұрын
අරයි පැස්බරයිද එතකොට අනුශ්ක අයියගෙ සින්දුව කැපුවෙ.. 😂
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
ledgendsla dennekuth innaw ❤️😍
@isuruniviahe957
@isuruniviahe957 2 жыл бұрын
දෙරනට හින්ට් එකක් ගැහුවා නේ ඉසුරු 😂
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
HOUSE FULL | Episode 19 | 2023-01-27
1:12:38
Hiru TV
Рет қаралды 68 М.
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,3 МЛН
HOUSE FULL | Episode 35 | 2023-05-26 | Hiru TV
1:12:07
Hiru TV
Рет қаралды 35 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН