Happy Hour - Anushka & Dulaj | Episode - 02 | 2023-01-15 | Hiru TV

  Рет қаралды 740,588

Hiru TV

Hiru TV

Жыл бұрын

Happy Hour - Anushka & Dulaj | Episode - 02 | 2023-01-15 | Hiru TV
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#hirutv #hirutvlk #happyhour #happyhourhirutv

Пікірлер: 921
@Dilacreations.
@Dilacreations. Жыл бұрын
මෙ Program එක පළවෙනි වතාවට බලන්නේ වස්ති අනුෂ්කයි දුලාජුයි හින්දා කියන අය කෝ...🤩🤙🤙
@chamikadilshan2011
@chamikadilshan2011 Жыл бұрын
Sirawatama
@knisansala5823
@knisansala5823 Жыл бұрын
මම
@koshilagayathri4086
@koshilagayathri4086 Жыл бұрын
මම
@Heshi540
@Heshi540 Жыл бұрын
මේ 2nd එක.
@Gossip10482
@Gossip10482 Жыл бұрын
තාම දෙපාරයි තිබ්බෙ ඉතිම් 😂🙆
@sundarasakurawa4511
@sundarasakurawa4511 Жыл бұрын
උබ නිකන් උබ මොඩයෙක් කියලා කියන්න එපා. මුට හොදට මොලේ තියෙනවා. තඩියා පට්ට යාලුවේක්. ඌ අනුශ්කයා පහත් වෙනවටවත් කැමති නැ වචනෙකින්වත්. ❤️❤️ අවංකයෙක්.
@travelwithhashuwa4364
@travelwithhashuwa4364 Жыл бұрын
සිරාවටම තඩියා activeම interview එක තමා මං දැක්ක 😂😂❤❤
@shashikalakmali2944
@shashikalakmali2944 Жыл бұрын
Ow meya wena ewage inactive wage...wediya kathaa ne..
@sachindamadushan137
@sachindamadushan137 Жыл бұрын
සිරාවටම 😂💔
@swa2778
@swa2778 Жыл бұрын
උන්ගෙ තැන ඉදන්නෙ කරන්නෙ ඉන්ටවිවු එක ඒකයි බන්
@ruksiruka4074
@ruksiruka4074 Жыл бұрын
Mamth
@supuninduranga6982
@supuninduranga6982 2 ай бұрын
සිරා😂💗
@dilhararajapaksha3633
@dilhararajapaksha3633 Жыл бұрын
ආදර්ශමත් චරිත දෙකක්. කොහොම කවුරු මොනා කිව්වත් තමන් බිංදුවෙන් පටන් ගත්තු තැනෙන් මේ වෙනකන් ඇවිත් තියෙන ගමන් දැක්කම නිහතමානී සතුටක් තියෙන්නේ .Best of luck වස්තී❤️
@sameeroshana8893
@sameeroshana8893 Жыл бұрын
යුරේනී අක්කී program එක නම් සුපර්.. 👌 නිදහසේ කරන චැට් එකක් ඒක මරු.. එන අයත් අවංකව හිනාවෙන්ම උත්තර දෙනවා.. බොරු ලයින් නෑ.. මරූ..👌
@slcricketworld1234
@slcricketworld1234 Жыл бұрын
අනුෂ්ක ඉන්නව නම් ඉතිං හිනාව නවත්ත ගන්න බෑ . අනුෂ්කට ඕන එකෙක් එකයි.මරු චරිතයක් මං ආසම කෙනා අනුෂ්ක💖
@sewminijayasinghe17
@sewminijayasinghe17 Жыл бұрын
හැම කෙනෙක්ට " ඔරුවකට හබලක් වගේ " යාලුවෙක් හම්බෙන්නම ඕනි හරියට වස්තිලාට වගේ 🥺💕
@user-fz1gr5ci6k
@user-fz1gr5ci6k Жыл бұрын
හබලක් තියෙනවා ඔරුව පදිමුද ඔයාගේ පොඩ්ඩක් 🥰🥰
@abagahamudune
@abagahamudune Жыл бұрын
😂😂
@SkySportupdates18
@SkySportupdates18 6 ай бұрын
🤣🤣🤣​@@user-fz1gr5ci6k
@EMLI21459
@EMLI21459 Жыл бұрын
❤️😍wooooow.. නියම 3 දෙනා තම.. මොනවා උනත් ඇත්ත කතා කරනවා.. Program එකනම්.. සුපිරි.. අදනම්... Wasthi😍, yureni💓💥💫
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
Maths කරලා university ගිය අපි රැකියා නැතිව ගෙදර මුං දෙන්නා maths කරලා එකෙන්ම අපි fail කිව්වාම මට පුද්ගලිකව පොලොව පලන් යන්න හිතෙනවා ඕයි. ඇයි දන්නවද හැකියාව ඔස්සේ ඉහලට ගිහින් අද සුපිරි තැනක. වස්ති ආදරෙයි බන්.❤
@_Graffffff_G
@_Graffffff_G Жыл бұрын
කියල වැඩක් නෑ හලෝ.රීලෝඩ් එකක්වත් දාගන්න සල්ලි නැති තත්වයක් මේ තියෙන්නෙ
@sadeepagajanyaka
@sadeepagajanyaka Жыл бұрын
හැමෝටම හම්බෙන්න ඕනි මැරෙන්න වුනත් යමන් කියන දුලාජ් - අනුශ්ක ගෙ වගේ යාලුකමක් ☺️❤️
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
වස්තිලා නිසා විතරයි බැලුවෙ ❤❤😘 good luck anu & dula
@mishastar2366
@mishastar2366 Жыл бұрын
Athada?
@purnimadusha4882
@purnimadusha4882 Жыл бұрын
මාත් එහෙමයි
@xMineᶻ__nef
@xMineᶻ__nef 6 ай бұрын
@@mishastar2366 ow
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
යුරේනි ලෙෆ්ට් 😂😂 මුන් දෙන්නා එක්ක කතා කරලා දිනන්න බෑ අනුශ්ක තමයි වැඩේ 🤣🤣
@angelscart
@angelscart Жыл бұрын
ඒකනම් පිස්සුවක්.. තඩියා මාර ආතල් එකක් දෙනවානේ අහිංසකයා වගේ ඉඳන් 😂😂
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ආසම දෙන්නෙක් ඒ යාලු කම හැමදාම තියෙන්න ඕනී 🇱🇰 ලෙජන්ඩ් ජය වේවා දෙන්නට බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ඔයාලා මරු හිනා කාලා මැරෙනවා මරු ඔයාලා දෙන්නම ආදරෙයි ලෙජන්ඩ්ලා හැනදාම ඉන්නවා ඔයාල එක්ක
@sadunisankalpana4889
@sadunisankalpana4889 Жыл бұрын
අම්මෝ හිනා කාලා මැරෙනවා😆😆😆 වස්ති ආදරෙයි හැමදාම (යුරේනි අක්කා ) ඔයා නම් මරූ
@revo_island
@revo_island Жыл бұрын
Wasthi ල හින්දයි ඒ දෙන්නත් එක්ක ගැලපෙන්නම Yureni akkath ඉන්න හින්දම ආවා බලන්න❤️❤️ Program එක නම් මරු😂😂👍👍👍 කැමතිම 3 දෙනෙක්
@dilshan-qj9lp
@dilshan-qj9lp Жыл бұрын
ඉස්සර මට හිතුනා මුන් දෙන්නා gay ද කියලා. ඊට පස්සෙ මට හිතුනා අනුශ්ක යුරේනිට love ද කියලා. ඊටත් පස්සෙ මට දැන් හිතෙනවා මුන් තුන්දෙනාම ලිවින්ටු ගෙදරක හිටියනම් මරුවට තියෙයි නේද කියලා. 😂😂😂😂... ආදරෙයි ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤️😋😂
@shayanibalasuriya8317
@shayanibalasuriya8317 Жыл бұрын
තුන්දෙනාම මරු අනේ හීන වෙලා පන ගියා පොෂ් නැ අනුෂ්ක අයිය දුලා අයියා තුන්දෙනාටම ආදරෙයි ❤️🥰
@Dhmmika
@Dhmmika Жыл бұрын
කිසිම ලොකු කමක් නැති හරිම සරල ව්දියට ඉන්න දෙන්නෙක් වස්ති ආදරෙයි ❤ ලස්සනයි වැඩසටහනත් ❤❤❤🌹
@Shanu677
@Shanu677 Жыл бұрын
අනුශ්ක අයියට පට්ට ආදරේ මන් 🥺❤️ අනේ ඒ දෙන්න මරු 😍 දුලාජ් අයිය ගොඩක් කත කරනව දැක්කේ අද 😍❤️ ආදරෙයී අනුශ්ක අයියට 😌🥰
@amazing6357
@amazing6357 Жыл бұрын
මුං තුන් දෙනාගෙ තියෙන එකම දේ තමයි කෙලින් කතාව 😅
@dulanpramuditha2487
@dulanpramuditha2487 Жыл бұрын
තඩිය වැඩිපුරම කතා කරනව දැක්කෙ අද ❤️
@meandeurope
@meandeurope Жыл бұрын
ගෙදර ඇවිත් කතා කරන්න සෙට් වුනා වගේ... පට්ට නැචුරල් 🤩😂🤗 Keep it up 🇸🇪❤️
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
ආඩම්බරයි ලංකාවෙ ඉපදිලා බ්‍රැන්ඩ් එකක් හදාගෙන ඉස්සරහට යන එලකිරි කොල්ලො සෙට් එකක්.ජය වේවා මචන් ❤❤
@Apkkaushi
@Apkkaushi Жыл бұрын
මුලු program එකම හිනාවෙලා බැලුවා..superb ❤❤👍
@artgallery915
@artgallery915 Жыл бұрын
ලංකාවෙ ආසම සුපිරිම තුන් කට්ටුව😁❤🌸
@Sathsara950
@Sathsara950 Жыл бұрын
හිනා වෙලා මැරෙනවා යකෝව්..😂😍 වස්ති නං ඉතිං ගැම්මක් තමා...🥳🎉️👍😊😎
@nayanapremarathna
@nayanapremarathna Жыл бұрын
Harriman lassanai oayala3
@hasinduviraj5448
@hasinduviraj5448 Жыл бұрын
😅😅😅
@therunichandrasiri4241
@therunichandrasiri4241 Жыл бұрын
අම්මෝ වෙලාව යනව තේරුනේම නෑ.වස්ති නිසා හරිම ආසාවෙන් බැලුවා Program එක.❤❤
@wajirakumari2778
@wajirakumari2778 Жыл бұрын
Oya 8 Buy Buy Ferrero
@tharindasaat5307
@tharindasaat5307 Жыл бұрын
Popped😊😊l
@tharindasaat5307
@tharindasaat5307 Жыл бұрын
O
@nimeshasamadhi
@nimeshasamadhi Жыл бұрын
තඩි බූට් එකක් කාලා මේ දවස් වල වස්තිලා ඉන්න programs හොය හොය බලන්නෙ.ආය ඉතින් හිතේ දුක කොහෙන් ගියාද නෑ😂මේ වගේම හිනාවෙන්න පුල්වන් හිරු එකේම back to school බැලුවනම් මේ ඩබල ආපු දවසෙ.ආදරෙයි වස්ති❤✨️
@damitheshan521
@damitheshan521 Жыл бұрын
අඩෝ මාත් 😘😘😘😘😘😘😘😘😘😘😘
@damitheshan521
@damitheshan521 Жыл бұрын
හොයලා හොයලාම යන යන එකේ පේන්නෙ වස්ති වීඩියෝමයි පේන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimeshasamadhi
@nimeshasamadhi Жыл бұрын
@@damitheshan521 මටත්😂🤝
@nimeshchathura4067
@nimeshchathura4067 Жыл бұрын
දුලාජ් අද තමා වැඩියෙන්ම කතා කලේ😂මරු
@Madu_sha_Seww_andi
@Madu_sha_Seww_andi Жыл бұрын
මාං ආසම තුන්දෙනෙක්😍.. ආයෙ ඉතින් බොරු සෝබන නැ ඇත්තම කතා කරනවා ඒකයි වෙන්න ඕන😍😘
@ayeshanadeeshani8148
@ayeshanadeeshani8148 Жыл бұрын
ලංකාවේ ප්‍රෝගෑම්ස් බලන්නෙම නැති තරම්, ඒත් මේක නම් හරිම ආසාවෙන් බැලුවේ 😍අනුශ්ක, යුරේනි නම් කොහොමත් කච කච වගේ කියවනවානේ, ඒත් දුලාජ් මෙච්චර කියවනවා දැක්කේ අද 🤩 හිනාවෙවී බැලුවා වෙලාව ගියා දැනුනේවත් නෑ ❤️
@purnimadusha4882
@purnimadusha4882 Жыл бұрын
අද තමා මේ වැඩසටහන බලන්නේ. එල වස්ති👍👍👍👍අම්මො හිනාස්සලා මරන්නද යන්නේ යකො🤣🤣🤣🤣🤣
@kaushiprabhashini5038
@kaushiprabhashini5038 Жыл бұрын
ඇත්තටම මේ දෙන්නගේ වැඩසටහන් විතරයි බලන්නේ, සුපිරි කොල්ලෝ දෙන්නෙක් ❤❤
@dumidumadusha202
@dumidumadusha202 Жыл бұрын
ලංකාවේ කෙලින් කතා කරන තුන් දෙනෙක් ආදරෙයි තුන් දෙනාටම ❤
@charukakumarasiri-fe4go
@charukakumarasiri-fe4go Жыл бұрын
අම්මො මේ තුන්දෙනා නම් පිස්සුවක්. හිනා වෙලා පන යනවා කියන ඒවට. පට්ට හොදේ 👍
@Imasha561
@Imasha561 Жыл бұрын
29:28 KZbin channels හදාගෙන පිස්සු නටන නලුනිළියො ගැන කියපු කතාව නම් ඇත්ත.අද program එක නියමයි.❤😊😅
@hiruniramanayake1553
@hiruniramanayake1553 Жыл бұрын
දුලාජ් අයියා කතා කරන විදිය පට්ට 😅
@nadeeshani7043
@nadeeshani7043 Жыл бұрын
තඩියා අනුශ්කට මාර ආදරෙයි..මූ මෝඩයෙක් නෙමෙයි ...😁🤭🥺👍
@ReemRaweena
@ReemRaweena Жыл бұрын
තඩියා හපනා 🤪 Yureni & wasthi kynne patta combination ekak 🔥🫶🏻 Superb program ♥️
@janithamaduranga5610
@janithamaduranga5610 Жыл бұрын
මම අද බැලුවා ඉවරවෙනකම් වස්ති සුපිරියි ❤️☺️✌️🇱🇰🙋‍♀️🤭👭❤️✌️🇱🇰
@sadithaniman8179
@sadithaniman8179 Жыл бұрын
වොල්ගා කල්පනී ගැන කව්රුවත් කතා වෙලා නැහැ නේ 🤧
@danufarnando5759
@danufarnando5759 Жыл бұрын
නියමයි අද නම් ආසම තුන්දෙනා එකම තැනකදී 😍😍😍💉💉💉💉වස්ති😍😍😍😍යුරෙනි අක්කා .අනුශ්ක නම් මාරම කටක් තියෙන්නෙ.පැයක් ප්‍රොගැම් එක ගියා කියලා දැනුනෙවත නැ.සුපිරි .ආදරෙයි තුන් දෙනාටම ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💙💙💙💙💙💙💙🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤.
@viharasewmini7333
@viharasewmini7333 Жыл бұрын
මරු ත්‍රිබල😍පට්ට,,ආතල් දෙන්නෙ කියන්න ඕන දේ කෙලින් කියලා,,කෙලින් කතා කරන මිනිස්සු supiri,,
@JuJu-ex6hk
@JuJu-ex6hk Жыл бұрын
තඩි වැඩියෙන්ම කතා කරේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ❤️
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
අම්මෝ මේ වගේ programme ekk පට්ට 😂😂😂😂😂😂😂😂😂 ආසාවෙන්ම බැලුවේ වස්ති නිසා ❤️❤️❤️❤️❤️
@Gossip10482
@Gossip10482 Жыл бұрын
අද තමයි මරුම දෙන්නා ගෙනාවෙ..වස්තී 🥰💥❤️
@nayomifernando3755
@nayomifernando3755 Жыл бұрын
දුලාජ් ❤ අනුශ්ක ❤ යුරේනි ❤ Wow ❤🎉 වස්ති නිසාමයි බැලුවේ ❤🫂
@lidep3992
@lidep3992 Жыл бұрын
වැඩසටහන් දෙකම බැලුවා . විනෝදයි .👍💯💐
@user-st8ws9lc6e
@user-st8ws9lc6e Жыл бұрын
තව පැයක්වත් වැඩිපුර තිබ්බානම් හොදයි කියලා හිතුනේ මට විතරද🙄 ❤️වස්ති ❤️නම් පිස්සුවක් බන් 🤣 පළවෙනි පාරට වස්ති හින්දම ආසාවෙන් බැලුව වැඩසටහනක් ඈ😋😁
@subhanishashikala2733
@subhanishashikala2733 Жыл бұрын
පට්ට ප්‍රෝග්‍රෑම් එක අහ්හ් ආදරේ කරන 3දෙනෙක් හිනා වෙලා කඳුලුත් ආව අප්පා ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️
@dilshikapriyashan2464
@dilshikapriyashan2464 Жыл бұрын
තඩියා මොනාහරි ගහලා ඉන්නේ මට පේන්නේ🤣🤣 වෙනදට ඔකා කතාකරන්නෙම නැ🤣🤣
@indurangifernando4636
@indurangifernando4636 Жыл бұрын
මරු තුන්දෙනා 😂❤️ හිනා කලා මැරෙනවා 🤭
@shamalkalakshani9347
@shamalkalakshani9347 Жыл бұрын
"මන් අඩ අඩ ගහනවා,, ඌත් අඩනව මාත් අඩන්වා"" 😅😅අඩෝ ඒක මරු
@vinupvdm5981
@vinupvdm5981 Жыл бұрын
දුලාජ් අයියා මෙච්චර කතාකරනවා දැකලම නෑ යුරේනි අක්කත් එයාලා වගේ ශෝ නැති කෙනෙක් නිසාද කොහෙද
@renukakapugamage4221
@renukakapugamage4221 Жыл бұрын
හොදටම හිනා වෙවී තමයි බැලුවේ ..පට්ටම ජොලි අද ප්‍රොගරෑම් එක නම්
@mr.I_max
@mr.I_max Жыл бұрын
වස්තිලා අන්තාසරණ වුනේ නුග ගහක් හොයන්න ගිහින්... ❤😂
@madushanirajapaksha2252
@madushanirajapaksha2252 Жыл бұрын
යකො youtube ආවේ වෙන දෙයක් බලන්න මෙක නිකම්නම බැලුනා හින යන්ව අෆ්ෆ නිකන්ම 🥴😂😂
@dinithidinithi6695
@dinithidinithi6695 Жыл бұрын
අදනම් සුපිරි...👍🔥🔥 වස්ති❤❤❤
@krishjayasingha4593
@krishjayasingha4593 Жыл бұрын
මරු ආසම තුන් දෙනෙක් 💐💐💐❤❤❤❤
@cmbysandhu
@cmbysandhu Жыл бұрын
අපි හැමෝටම ඉන්නවා තඩී වගේ හොද ළඟින් ඉන්න යාළුවෙක් ❤
@winsuka
@winsuka Жыл бұрын
ප්‍රතික්ෂේප කරපු නාලිකාව කකුල් දෙක ලගටම යනවා දැන්😂 මරු හැබැයි♥️💪
@yash3466
@yash3466 Жыл бұрын
එක තමයි වස්ටිලාගෙ සාර්ථකත්වය ..
@hasithadissanayake4464
@hasithadissanayake4464 Жыл бұрын
සුපිරියක් තමයි ❤️❤️❤️ අන්තිම ටික කියපු ටික ගොඩක් වටිනවා. ආදරෙයි වස්ති. ❤️🙏
@isurinimesha7801
@isurinimesha7801 Жыл бұрын
Ammooo maru තුන්දෙනා ආදරෙයි වස්ති ❤️❤️❤️❤️❤️ අනු ❤️ ඔයාලා නිසාමයි happy hour බැලුවේ
@nadisajiwani7232
@nadisajiwani7232 Жыл бұрын
මරු 3නා නේද.හිනා වෙලා මැරෙනවා
@amilaandarage9734
@amilaandarage9734 Жыл бұрын
First time I have seen two real friends without any attitude or ego between them. So understanding among them. You can really see how much them respect and love each other. Success is given. Sorry, I didn't even notice Yureni 🤣🤣🤣🤣
@revo_island
@revo_island Жыл бұрын
ඊළඟ එකට Dinesh වත් එක්කම ගේන්න❤️🔥🤘
@umeshadulanjali381
@umeshadulanjali381 Жыл бұрын
"මෝටිවේශන් ස්පංචි"😂😂 ආදරෙයි.... ❤️‍❤️‍අනුශ්ක(වස්ති)😗,තඩියා😗,යුරේනි අක්කී....💖😗
@tharuvlog2849
@tharuvlog2849 Жыл бұрын
වස්තිලා එනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ මං විතරද
@Tomorrow_news_TV
@Tomorrow_news_TV Жыл бұрын
යුරෙනියි අනුෂ්කයි සෙට් කරමුද උන් දෙන්නා මරූ♥️♥️
@tharushipathirana2644
@tharushipathirana2644 Жыл бұрын
බුදාම්මෝ හිනාකාල මැරෙනව 🤣🤣🤣 මරු ත්‍රිබල ❤️😗🤣🤣
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
" යුරේනි අක්කා " Respect වස්ති 🤟😁
@janiya3384
@janiya3384 Жыл бұрын
වස්ති මෝටිවේශන් එකක් කොල්ලොන්ට ❤️. ගමනක් යන්න හිතන් ඉන්න උන්ට ගැම්මක් ❤️
@tharukarathnayaka6222
@tharukarathnayaka6222 11 ай бұрын
@savindiramesha2957
@savindiramesha2957 Жыл бұрын
අම්මෝ ඒක 😂💔💔 ආතල් පොරවල් දෙකක් මොනා නැත්තත් 😂💔❤️ යුරේනි අක්කටත් පට්ට ආතල් 😂💔
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
දුලාජ් නිහතමානී 💚
@jayanierandika1618
@jayanierandika1618 Жыл бұрын
තඩියා කියපු නිසා Yurani ගේ වයස හොයපු මම 1984 😂😂😂
@NatureLover-09784
@NatureLover-09784 Жыл бұрын
අද විතරයි මේක බලන්නෙ හැබැයි 😏
@donsandun7781
@donsandun7781 Жыл бұрын
Best friends become the best partners in life.. Wasthi congratulations and all the very best !!
@babii4330
@babii4330 Жыл бұрын
Dulaj Anushkata hari adarei. Eyala mechchara sarthaka wennath eka hethuwak dennata dennage thiyena wishwasawanthakama e yalukama, adaraya ❤️
@charukaheshan35
@charukaheshan35 Жыл бұрын
වස්ති ඉන්න එව්වා හොයා හොයා බලන්නේ 😍
@shenuka7597
@shenuka7597 Жыл бұрын
😂😂😂😂😂😂😂😂 හිනා වෙිලා මැරෙනවා.අපේ ලේ පිරිසිදු කලා පිං මචෝ.මාරම ආතල්😅😅😅😅😅😅
@nadeeshani7043
@nadeeshani7043 Жыл бұрын
සුපිරි යාලුවො දෙන්නෙක්...🥰👍
@lahirulakshan1387
@lahirulakshan1387 Жыл бұрын
🚮"වස්ති" ලා ඉන්න හැම Program ම බලන මම 🤟😁... 💪 🔥 👌
@ayeamagalpola1738
@ayeamagalpola1738 Жыл бұрын
නියමයි programme eka...superb 🥰😍
@dilhara2702
@dilhara2702 Жыл бұрын
අම්මෝ ආතල් ලෝකයක්.. අනුශ්ක යුරේනි කියන්නෙ ඉතින් තකට තක ආතල් ❤️👊
@dkdragon0
@dkdragon0 Жыл бұрын
ආසම 3 දෙනෙක් කෙලින් කතා කරන ❤
@sathilaranatunge
@sathilaranatunge Жыл бұрын
"පොඩි පොඩි issues තියෙනවා ඒවට tissues ටිකක් අරන් පිහාගන්නවා" අම්මෝ අම්මෝ😹❤️
@nimeshbandara6450
@nimeshbandara6450 Жыл бұрын
😂🤦💔💔
@blackops1184
@blackops1184 Жыл бұрын
😂🤣
@TharindaGomez-vd7li
@TharindaGomez-vd7li 6 ай бұрын
😂
@PlaTO94
@PlaTO94 Жыл бұрын
34:03 තඩියා❤️❤️🥺🥺🥺🥺
@vishwajithpiumal6746
@vishwajithpiumal6746 Жыл бұрын
ආදරෙයි ආදරෙයි රත්තරන් නංගියේ 😂😂😂 anushka & thadiya maruu
@kasunlakmal1280
@kasunlakmal1280 Жыл бұрын
සුපිරි වස්ති 😍
@chathurikadissanayake2206
@chathurikadissanayake2206 Жыл бұрын
Nice program 🔥and nice presenting Yureni ❤️
@torintanniroshani938
@torintanniroshani938 Жыл бұрын
අම්මෝ යුරේනි අක්කේ .හිනා විතරයි මරු👍😂.
@thishvijayakody4370
@thishvijayakody4370 Жыл бұрын
ආසම තුන් දෙනෙක් ❤️
@crushmika4904
@crushmika4904 Жыл бұрын
අනුශ්ක තමයි හොදට ම කරන්නේ .... ආතල් නම් අනුශ්ක ආදරෙයි වස්ති 😍
@devinditharuka4969
@devinditharuka4969 Жыл бұрын
වස්ති & යුරේනි 😍🥲 මරු මරු...
@dilhara2702
@dilhara2702 Жыл бұрын
දෙවෙනි පාරටත් බැලුවා ❤😂
@Travel_intake
@Travel_intake Жыл бұрын
වැඩසටනේ හොදම ටික කියවුනේ අවසානෙට.. ඒක හරි ආසාවෙන් අහගෙන හිටියා. ඒකමරැ. ගොඩක් අය කැමතියි තැනකට එන්න. උබලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි අයියෙ අක්කෙ 😘
@tilanivinoja3263
@tilanivinoja3263 Жыл бұрын
දුලාජ් කතා කරද්දි ලස්සනයි
@mtbsl
@mtbsl Жыл бұрын
අම්මෝ තඩිය වෙඩි තියන කෑලි ටික මරු 🤣
@hasalaaweraliyadda
@hasalaaweraliyadda Жыл бұрын
ආදරෙයි නංගියේ හදවතින්ම ආදරෙයි... 😂❤️ -Anushka-
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 8 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 309 М.
GYM - Wasthi Productions
12:58
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,6 МЛН
🔴 Hiru TV Copy Chat Live | EP 449 | 2021-08-08
2:05:38
Hiru TV
Рет қаралды 2 МЛН
Медвежий папа
1:00
Timminator
Рет қаралды 3,7 МЛН
MAGIC DRINK TRICK TUTORIAL 😱😳
0:20
Milaad K
Рет қаралды 72 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 4,4 МЛН