No video

AYEMATH ADAREN | ආයෙමත් ආදරෙන් | Hiru Tele Films | 2024-05-25 | Hiru TV

  Рет қаралды 82,233

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 52
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Ай бұрын
වර්තමානයේ බහුලව දකින්න තියෙන මාතෘකාවක් ඔස්සේ කරපු නිර්මාණයක්.මරු.මේ තමයි අද රටේ ඇත්ත .හරිම කනගාටුයි මේ ඩිවෝස් කියන පිලිකුල් වචනය සරල මාතෘකාවක් වීම නිසා .දරුවන් තියා මහ මිනිස්සුවත් එදා ඔය වචනය කතාකලේ නහ.අද දරුවන් පවා කතාකරනවා.ප්‍රදාන හේතුව ගහනිය රස්සාවට යවීමත් ඒ හරහා මතුවන අනියම් සම්බන්ධතා සහ ගහනිය පිරිමියාට සමාන වෙන්න දරන මෝඩ උත්සාහයන් ය.ලස්සන නාට්‍යයක්
@lalithananyakar161
@lalithananyakar161 2 ай бұрын
මේ කතාව ගොඩක් ලස්සනයි ගෙවල් වල ප්‍රශ්න තියෙන අයට සිතන්ට ❤ ආදර්ශයකි .❤❤😊
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 ай бұрын
සුපිරි නාට්‍ය නියමයි රුවන් නියමයි ඇඩ් ..සියලුම දෙනාම ලස්සනට ඇඩ් කරනවා ගුඩ්ලක් ❤
@himalihuw
@himalihuw 3 ай бұрын
😂
@user-lt9mv1vl9h
@user-lt9mv1vl9h 2 ай бұрын
සුදට.සුදේ.ලස්සන.කෝලුපැටියෙක්
@jayam1429
@jayam1429 3 ай бұрын
හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් ... හැමෝටම ගොඩක් වැදගත් ... බොහොම ස්තූති ඔබ සැමට ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! ❤❤❤❤❤❤
@lakmalis5496
@lakmalis5496 3 ай бұрын
ලස්සනයී පුතේ.ඔයට සුබම සුබ අනගතයක් වේවා.බුදු සරනයි
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Lassanai godak paulvala tiyana Prasna lamai pau thank you ❤
@user-bq6qm9iq9k
@user-bq6qm9iq9k 3 ай бұрын
Lassanai❤❤❤❤❤❤
@user-yj5gu3qz5s
@user-yj5gu3qz5s 3 ай бұрын
මම මැරී කරේ අවුරුදු 19 න් අදටත් අපේ ගෙදර රණ්ඩු මට අවුරුදු 47 වෙනවා ගෙදර බර කරට අරන් හැමදේම කරන්නේ මම එත් මට හිතේ සතුටින් නැ මගේ දරුවෝ දෙන්නා දැන් ලොකු යි එත් ගෙදර රණ්ඩු 😥😥😥තාම
@Bamb188
@Bamb188 3 ай бұрын
Kiyala hitha sehellu kara ganna eka koi tharam sehelluwakda neda? Lankawe lamai danne ne thamange dewal thaniyama karaganna. Mama 49i daruwo thun denek innawa. Mage daruwo study karanawa sallith hamba karanawa. Mata adambarai mage daruwo gena. Mama eyalawa taniyen heduwe.
@kjanomapryadarshni4808
@kjanomapryadarshni4808 3 ай бұрын
ඔව් එ කතාව ඇත්ත අනේ එ දුක අපිත් විදින්නවා
@user-rj6bs6gm8r
@user-rj6bs6gm8r 3 ай бұрын
😢😢😢
@user-ly8wg4zo3i
@user-ly8wg4zo3i 3 ай бұрын
😭😭
@lahiruniro1056
@lahiruniro1056 3 ай бұрын
Ane ai a
@sunetrasunetra9913
@sunetrasunetra9913 3 ай бұрын
ලස්සනයි ලස්සනයි
@user-my8ml8fr8m
@user-my8ml8fr8m 3 ай бұрын
Harima lassana kathawak
@charukakavindi1769
@charukakavindi1769 3 ай бұрын
Arosh❤️✨
@user-wt1il1sw9o
@user-wt1il1sw9o 4 күн бұрын
Lassana kathawak
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 3 ай бұрын
Good job khushi♥️✌️
@user-lt9mv1vl9h
@user-lt9mv1vl9h 2 ай бұрын
මෝනවාකරන්නද.ගැනුඅපිඉපදිලාතියෙන්නෙම.බරගෙනියන්න.කෝයෙන්වත්.සැනසිමක්නැ😢😢😢😢
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@neelaranjani4768
@neelaranjani4768 3 ай бұрын
Adarsamth kathawak ath ammata enn kena kata wade .kochchara wada thebunath amma meta wsda ewasanna one .
@Kankanange
@Kankanange 3 ай бұрын
🎉🎉
@user-pj8zt6cm8f
@user-pj8zt6cm8f 13 күн бұрын
😍🥰
@sominasomina5017
@sominasomina5017 3 ай бұрын
❤❤❤❤❤
@tharikasankith9868
@tharikasankith9868 2 ай бұрын
Kohen hoya gannawada manda aluth actress la..melo lassanak na...
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn 2 ай бұрын
කතාවට උනත් පරිප්පු විනාස කරපු එක නම් හරි නෑ.
@RasikaSandaruwan-rh8st
@RasikaSandaruwan-rh8st 3 ай бұрын
❤❤❤
@kidsbigworks
@kidsbigworks 3 ай бұрын
Arosh
@dabey873
@dabey873 3 ай бұрын
Kasada bendala ithaa aadaren gawravayen inna pavul nam neha. Ihala balaaporoththu thiyagena kasada babdinna epa. Kassa daya ethihetiyen dakinna. Pirimi thama gena pamanayi hithanney. Kisima pilivelak nethi pirimi goracak innava. Hadana ammalagey veredda ,bohovita. Avutucu 25,30 pirimi puthaalata bath kavana moda ammala to eketh dalınava.
@JanakaJanaka-yd7qf
@JanakaJanaka-yd7qf 3 ай бұрын
අවුරුදු 12 ආදරේ කරලා බැඳලා.. අවුරුදු 2යි එකට එකට හිටියේ නීතියෙන් අයින් උනා...ඕව ග්‍රාම විත රක්ම නෙවෙයි... සත්‍ය ඇත්ත....
@Viraji8997isuVI
@Viraji8997isuVI 3 ай бұрын
ආදරෙ කරන කාලෙ දෙන්නට දෙන්න තේරුම් ගන්න බැරි උනාද. ?
@user-yl7ib4lg9r
@user-yl7ib4lg9r 2 ай бұрын
Iassani
@user-lt9mv1vl9h
@user-lt9mv1vl9h 2 ай бұрын
පරිප්පු.නැවා😅😅😅😅😅
@user-ri3hz2ce5h
@user-ri3hz2ce5h 3 ай бұрын
Aka.nam.aeth.
@shyamaleeamarasena920
@shyamaleeamarasena920 Ай бұрын
D
@ShanikaJayalath-cd7ri
@ShanikaJayalath-cd7ri 3 ай бұрын
කූෂියො නියමයි. ඔයා නිසාමයි මෙක බැලුවෙ
@Viraji8997isuVI
@Viraji8997isuVI 3 ай бұрын
කුශී ❤️
@imjayapala250
@imjayapala250 3 ай бұрын
😂😂😂😂
@user-yi5ym6ci3r
@user-yi5ym6ci3r 3 ай бұрын
Delukse . Oyanam meyami
Hiru Tele Films | රතු කැටය | 2023-03-18
51:27
Hiru TV
Рет қаралды 112 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 13 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 88 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 884 М.
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 6 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 13 МЛН