KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chandralekha Perer Super 06 Songs (චන්ද්‍රලේඛා පෙරේරා ගේ සුපිරි ම ගීත 06
26:11
මේ පාලු සීත රාත්‍රියේ - Me Palu Seetha Raathriye | Chandralekha Perera
4:46
It’s all not real
00:15
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
නීල නුවන් යුග - Neela Nuwan Yuga | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)
Рет қаралды 529,654
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 134
@chanukajayasanka3011
4 жыл бұрын
චන්දුලේකා යනු ගායිකාවක් නොව ආගමකි .. ඇගේ ස්වර හඩ තුල කෙටි කතාවන් සහ අතීතයට රැගෙන යන අමුතුම ශක්තියක් ඇත.. සුභ පැතුම් මැතිණිය 💖💖💐💐
@janithsilva5470
3 жыл бұрын
10 saraya ahuwath epa wenna na
@udithalakmal5164
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@dinendragunawardana7852
10 ай бұрын
Hamadama ahuwath epa wenne na
@dilanthifernando4661
8 ай бұрын
@@janithsilva5470pplp0ppppppp
@r-a-p-i-n
3 жыл бұрын
ඇග හිරිවැටීගෙන යනවා....ඒ හඩට....ඇයටත් ඇයට ගේය පද රචනය කල සහ සංගීතය සැපයූ සියලුම ගාන්ධර්වයන්ටත්...🙏 ස්තූතියි ...
@damithrathnayaka5473
Жыл бұрын
මම හිතූ වේ...මට විතරයි එ හෙම කියලා..... ස්තූතියි. ....
@chamindijasintha9278
2 жыл бұрын
මේ හඩ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.
@dimuthucollection9204
2 жыл бұрын
ඉතාම සංවර සීලී නිවුණු හික්මුණු ලයාන්විත ගායන හැකියාවක් ඇති ප්‍රියතම ගායිකාවක්.
@konarakarunarathna6561
2 жыл бұрын
එකම දුක ඔයාලගේ අලුත් සි0දුවක් අහන්න නැති එක....🤔🤔🤔😪😪
@nuwanchamara2121
Жыл бұрын
අසමසම හඩ චන්ද්‍රලේඛා පෙරේරා ❤❤.. සදාකල්ම මගේ ප්‍රියතම ගායිකාව ❤❤ හැමදාටම රස විදිය හැකි ගායනයක්.. බුදු සරණයි ඔබතුමියට.. ❤❤
@ChandrikaKumudini-q6f
Ай бұрын
අනේ කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවන ගීත.ඇගේ ලයාන්විත හඩ ට දේවාශිර්වාදය නිරතුරුවම ලැබේවා ගේය පද රචනා කල හා රසාලිප්ත සංගීතය සැපයු ගාන්ධර්ව යන්ටද සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏
@agrolifesrilanka7439
4 жыл бұрын
මේව වටින දේවල් ඒ..තරම් හැගීම් බර ගායනයක් . හිස නමා ආචාර කරනව ...ඔබ තුමියට
@prasangiauwardt346
4 жыл бұрын
Artist - Chandraleka Perera A beautiful song from teledrama 'Reka' නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී ඇයගේ හඳින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිල මත හිඳ හිමිදිරියේ පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිල මත හිඳ හිමිදිරියේ ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ තනි වී රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී දේදුනු සායම කලතා රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී දේදුනු සායම කලතා ඇගේ හඳින් දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ තනි වී
@samanthawijethunga9437
2 жыл бұрын
චන්ද්‍රලේකා මහත්මියගේ සෑම ගීයකටම එකසේ ආසා කරනවා.
@ruwanperera6822
2 жыл бұрын
හරිම ලස්සනයි කටහඬ මිස් බුදු සරණයි
@ruwanthanayanajith681
7 ай бұрын
අදටත් ලොමුදැහැගැන්වෙන ගීතයක්
@thalindaprabath7645
Жыл бұрын
සදා නොම්යෙන ගීත ස්තූති මෙවැනි අපූරු නිර්මාණ කල සැමට🙏
@shaniss3924
4 жыл бұрын
ගොඩාක් හැගීම්බර ගීතයක් .. it felt bottom of heart..❤️❤️❤️🌷🌹🌹
@waruniperera1941
2 ай бұрын
ලස්සන ම ලස්සන යි🌹
@1983ara
27 күн бұрын
හරි අවන්ක කටහඩක්... මාර සමීපයි ඒක❤
@SunethraHearth-gd2nb
5 ай бұрын
මාර ලස්සනය්.ආ......දරෙය් ගොඩාක් ඔයාට.එදා වගේමය් තාමත්. ❤❤❤❤❤❤❤❤
@jeewakumara7946
2 жыл бұрын
හරිම ලස්සනයි👏👏👏👏👏👏👏👏👏
@chamarasandaruwan7099
4 жыл бұрын
දිව්‍යමය හඩක් 🤔
@sudarshanisurandiwasala4353
2 жыл бұрын
පෙරෙරා පරම්පාර වට අඩන් බරයක් මරු
@AjanthaLuxmePriyadarsha-bg9lf
Жыл бұрын
It is a very sweet song.lyrics are very beautiful.I like this song very much.
@nuwangamage7128
Жыл бұрын
උසස් රසවින්දනයක් සහිත ගීත දායාදකල සියලුම දෙනාට ගෞරවනීය ප්‍රනාමය
@janibrown6783
3 жыл бұрын
නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලි.... ඇයගේ හදින් ගැලූ සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී.... පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිළ මත හිඳ හිමිදිරියේ.... පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිළ මත හිඳ හිමිදිරියේ.... ඇයගේ දෑසින් කියවු කවියද මුමුණන්නේ තනිවී.... නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලි.... ඇයගේ හදින් ගැලූ සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී.... රළ රැළි හඬනා පුලින තලාවේ නැවති දේදුනු සායම කලතා.... රළ රැළි හඬනා පුලින තලාවේ නැවති දේදුනු සායම කලතා.... ඇගේ හදේ දුටු සිතුවම දො ඔබ සමරන්නේ තනිවී.... නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලි.... ඇයගේ හදින් ගැලූ සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩඟේ දැවටී.... ෴ JANI ෴
@ranjithsingh6996
2 жыл бұрын
Wow how beautiful my favorite song
@limashar.fernando7521
5 күн бұрын
හේතුව මොකක්ද කියන්න දන්නෑ. ඒත් මේ සින්දුව ඇහෙද්දි මට මතක් වෙන්නෙම ගුරු ගීතය පොතේ දුයිෂෙන්වයි අල්තිනායිවයි. 🤍✨️
@kelumliyanage7294
5 жыл бұрын
ලස්සනයි මිස් ගායනය ගොඩක් ප්‍රිය කරන ගීතයක්
@madushanirashelle94
4 жыл бұрын
නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිල මත හිඳ හිමිදිරියේ ...// ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ තනි වී නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී දේදුනු සායම කලතා ...// ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ තනි වී නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
@sachinthakamadushan321
4 жыл бұрын
Song eke theruma kiyanna puluwanda
@champikal
8 ай бұрын
භාවනවක්❤❤
@sanjayawijesingha2331
3 жыл бұрын
Kularathna ariyavansha mathitumage vishishta padamalavak .👏👏👏 Chandraleka Pereiramahathmiyage. Hageembara. Gayanayak.👋👋👋... 💙💙💙...
@rupanatv3140
5 жыл бұрын
සුපිරි මිස් කටහඩ හරිම ලස්සනයි
@sudarshikumari4034
3 жыл бұрын
👍👍👍👍🤏🤘
@sachindageethanjana2640
3 жыл бұрын
Woooooooow . Very beautiful song. One of my favourites.. ❤
@nalinrathnayake9338
7 ай бұрын
That is,awesome mdm Chandraleka
@GayanthaPerera
3 жыл бұрын
මගේ හිතට ලැදි අකීකරු ලබැදි ස්වරය ❤️🎶
@nishanthapathirana4441
4 жыл бұрын
කටහඩ ගොඩාක් ලස්සනයි
@duminiwickramaarachchi6960
4 жыл бұрын
මුල්ම ගීතය අහල බලන්න. ඒ කටහඩ කෙතරම් මිහිරිද? kzbin.info/www/bejne/hJ21mXiBmMyHl6c
@lakshikadissanayake5318
Жыл бұрын
ලස්සනයි ගොඩක්❤
@ImanthaImantha-n4z
6 сағат бұрын
He madam a adarei oya hadatat Oba thumiyata
@surangamahesh1169
5 жыл бұрын
voice..patta voice..godak lassanay sinduwa
@superinux5943
5 жыл бұрын
👍
@And-kd7sq
2 ай бұрын
Thabk you for uploading!
@chamindaherath8248
5 ай бұрын
භාවනාවක් ❤❤❤❤
@corvetteparisteam5302
4 жыл бұрын
Very strong voice and so nice to hearing amazing music and voice
@upalipramodhya5150
3 жыл бұрын
තෙරුවන් සරනයි
@indunilprasad1809
4 ай бұрын
ගොඩක් ස්තුතියි
@werangorodrregorodrrego8045
6 жыл бұрын
Supiri ..best voice srilanķa
@pathishejayamanne5341
4 жыл бұрын
try to hear good music in lockdown. search fore Sinhala music for more than 2 hours. finally got this. Thank you Chandraleka. You are a legend.
@roycearthur8060
3 жыл бұрын
Wonderful Madam !. God bless you 🙏💐🤗👏🍹🎊❤
@ajithbandara9006
Жыл бұрын
E hada nam marai❤
@art4329
5 ай бұрын
❤❤❤❤Niyama geetha.
@ChamathRanathunga
10 ай бұрын
Ruka chandraleka me loketa mawapu god❤
@sudarshikumari4034
3 жыл бұрын
වාව්
@amilafernando4796
3 жыл бұрын
Nice song I like Chandralekas song
@uvindumanohara7569
3 жыл бұрын
Heart touching ❤️
@nethzd
5 ай бұрын
Wow ❤
@dilininilmini5530
4 жыл бұрын
ලස්සන සින්ඩුවාක්
@krishnakumari7812
4 жыл бұрын
Harima lassanaibs
@gemunuabeynayaka8344
Жыл бұрын
What a moral she is having. Rookanta popular because of she
@sampath6581
Жыл бұрын
මගෙත්. ආසම. කටහඩ. මෙතුමිය
@hasanthamangala6896
3 жыл бұрын
සිතුවමක් විය ඔබගෙ සෙවනැල්ලේ
@SanjayaWijesingha-yy8sd
3 ай бұрын
🎸👋🎸👋🎸👋
@MohamedIreshad
5 жыл бұрын
LOVE IT ❤️
@nuwankarunathilake9107
5 жыл бұрын
melody voice superb............
@nadushkaruwan5753
3 жыл бұрын
Kalpa kalayak desawan pinawanna heki handaki oba.Theruwan saranai
@sham5968
4 жыл бұрын
චන්ද්‍රලේඛා පෙරේරා නම් ගායිකාව රූකාන්තයන්ගේ සෙනෙහස් කැදැල්ලට කොටු නොවුනානම් කියලා සිතෙනවා ගීතය අහද්දී. උච්ච ස්වර සැහැල්ලුවෙන්ම ගායනා කල ඇගේ තුරුණු විය කෙතරම් ආකර්ශනීයද?
@pandulawickramarachchi1256
4 жыл бұрын
I quite agree with you.She Los her way
@soni581
4 жыл бұрын
True. She got imprisoned
@dishaniyagam110
4 жыл бұрын
Pip-pip
@roshiniwijesundara7367
4 жыл бұрын
නොදන්නා de( api) වැඩී
@dailylifeinsl7462
2 жыл бұрын
ඔව් රූකාන්තයා ට අහු උනේ නැත්තං අද මෙතන නෙවෙයි ඉන්නෙ
@shenalihansini7245
4 жыл бұрын
ආසම ගීතයක් 🌹🌹🌹🌹🌹😻😻😻😻😻❤❤❤❤ හරිම ලස්සනයි 🔥🔥🔥🔥🙏🙏🙏
@shasindukavishka3285
3 жыл бұрын
චන්ද්‍රලේඛා පෙරේරා ❤️🎧
@sudarshanisurandiwasala4353
2 жыл бұрын
අපි දන්නවා
@ushanihettiarachchi3562
4 жыл бұрын
Very nice song
@lahirukoshila3933
Жыл бұрын
Hii
@Milroynishantha3261
3 жыл бұрын
🖤💛
@athula72bandara79
3 жыл бұрын
Golden voice.💛❤🎶🎵
@s.n5974
2 жыл бұрын
❤❤❤❤❤
@niluranasinghe5665
4 жыл бұрын
Respect mam...i like your song..
@piyumikumari8108
5 жыл бұрын
Super voice
@buddhikaperera7280
5 жыл бұрын
සුපිරි
@jigaton550
3 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😋😋😋😋😋
@UdangaAbeyrathne
2 жыл бұрын
❤️
@silvasudesh5805
2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@h.samitharathana9357
Жыл бұрын
නවාතැන ජීවනමගේ ඔබේ සෙවනැල්ලයි නෑ
@අපේකතාබහ
10 ай бұрын
වස විස පොඩ්ඩක් ගහලා මනෝ පාරක් ගහන වෙලාවට 👍
@nilkadilhari8248
3 жыл бұрын
❤❤🤗
@piyalperera309
3 жыл бұрын
👏👏👏👍👍🤝🤝
@priyanthapaladeniya3381
4 жыл бұрын
Good
@asithaphonecenterkataragam7387
5 жыл бұрын
nice
@ruwanpushpakumara4458
5 жыл бұрын
super
@prasadvlogs3521
3 жыл бұрын
😍😍😍😍😍😘
@damith257
3 жыл бұрын
💚💚💚💚
@maheshikasulakshani721
4 жыл бұрын
😘😘😘😘😘
@pasidas
4 жыл бұрын
🤗❤️
@ImanthaImantha-n4z
6 сағат бұрын
Aha gana innam meren a kam
@nilantikumari8956
4 жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖
@kosala214
5 жыл бұрын
💐💐💐💐
@Jcbpblx
5 жыл бұрын
Her voice placing is talented.
@Tae_Tae_Kim435
4 жыл бұрын
mage asama gaikawa
@roshiniwijesundara7367
4 жыл бұрын
පීප් පීප් පීප්
@nuwandangalage4936
2 жыл бұрын
A hada aheddi bhawanawak wage..
@wertyuiop3749
5 жыл бұрын
single party
@ravin2382
2 ай бұрын
❤❤🩹
@sampathsenavi100
5 жыл бұрын
Kohomada mihira kane ahakata ganne hithenne naha atharam mihirii
@nishaannishaan4352
3 жыл бұрын
Sarthaka godak minissun ge athulantaya waradda gatthu duk godakma ya👎
@anuradissanayake2043
2 жыл бұрын
Oba wage aya behewennevna nawathath mata labana athemyak gana mokakdo huthuna eath keyanba bari
@hsgbd8794
4 жыл бұрын
Eda wagemai kisima wenasak na man.pode dawas wala me gita ahawwe
@ramyairangani3527
7 ай бұрын
චාජ් එක බැහැල
@sumithperera5669
2 жыл бұрын
💕👍
@wannakumudiyanselagesirimawath
11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GFx-hf5oo
7 ай бұрын
🙏🙏❤️❤️❤️
26:11
Chandralekha Perer Super 06 Songs (චන්ද්‍රලේඛා පෙරේරා ගේ සුපිරි ම ගීත 06
Lanka Multi Voice
Рет қаралды 11 М.
4:46
මේ පාලු සීත රාත්‍රියේ - Me Palu Seetha Raathriye | Chandralekha Perera
Hiru TV
Рет қаралды 700 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
9:31
Neela Nuwan Yuga - නීල නුවන් යුග | Sanduni Kaushalya | Hiru Star Season 04 | SUPER 48🌟
Hiru Star
Рет қаралды 91 М.
4:08
සීත කඳු යායේ - Seetha Kandu Yaye | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)
Hiru TV
Рет қаралды 383 М.
4:29
Dalwoo Pahan (දැල්වූ පහන්) - Lakshman Wijesekara, Windy Goonathilake | සඳ කිනිති නැමී
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 4,6 МЛН
3:44
Meena Nuwan Yuga (මීන නුවන් යුග) | Yasas Medagedara | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 57 М.
3:47
Thun Yame Raa | තුන් යමේ රෑ | Priya Suriyasena and Chandralekha Perera | Hiru Unplugged
Priya Suriyasena
Рет қаралды 738 М.
3:02
දෑස තවම අතරමං වෙලා - Dasa Thawama Atharaman Wela | Hiru Unplugged - EP 08
Hiru TV
Рет қаралды 275 М.
16:49
Pramakeerthi Niranjala
Bestchoice
Рет қаралды 256 М.
20:57
T. M. ජයරත්න Acoustic Songs Collection T. M. Jayarathna Best Songs list Best hitz
Best Hitz SL
Рет қаралды 238 М.
3:50
ඔබ දෙපා දොවා බැතියෙන් - Oba Depa Dowa Bathiyen | Hiru Unplugged - EP 08 (Stereo)
Hiru TV
Рет қаралды 1,8 МЛН
49:16
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
Vinuk Productions
Рет қаралды 2,8 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН