සට්ටම්ඹි රාළ | Groom of the stool | Neth Fm Unlimited History Sri Lanka 143 - 01

  Рет қаралды 33,178

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 141
@sujeewajayalath7645
@sujeewajayalath7645 Жыл бұрын
වසරේ විශිෂ්ටතම ඉතිහාස වැඩසටහන මෙය තමයි...නිවේදක මහතා ද මෙහිලා සිදුකරන සේවය ඉතා ප්‍රශංසනීයයි....ඉතා අනර්ඝයි....
@malkilokuge1498
@malkilokuge1498 Жыл бұрын
මහත්මයාණෙනි, ඔබතුමා අපෙ රටට සම්පතක්.රසවත් ලෙස හා හොඳින් මතක තබාගත හැකි ලෙස පැහැදිලි කිරිම ගැන ස්තූතියි.නුවන් මහතාටත් නෙත් fm ආයතනයටත් ස්තුතියි. ඔබ සැමට නිරෝගී සුවය හා ජය සතුට !!!!
@musichub6796
@musichub6796 Жыл бұрын
මහාචාර්ය වරයෙකුට එහා සේවයක් කරන විශිෂ්ට මනුස්සයෙක් 🙏❤
@TheDayOfZap4641
@TheDayOfZap4641 Жыл бұрын
Excellent program. Thanks to two of you and Neth FM.
@juderoshan6353
@juderoshan6353 Жыл бұрын
මහාචාර්යතුමා ඇතුළු සියලුම ස්තුතියි,අපේ හෙළ ඉතිහාසය ගැඹුරින් හදාරන්න අවස්ථාවක් ලබාදීම ගැන...🙏
@xhelaya9311
@xhelaya9311 Жыл бұрын
මේ අප පසු කරමින් සිටින්නේ සට්ටම්ඹි රාළ කෙනෙකු රජ වූ යුගයයි...
@luckshaniperera1080
@luckshaniperera1080 Жыл бұрын
Very true
@srilankaboy1792
@srilankaboy1792 Жыл бұрын
Keri seee
@kasunchahura1541
@kasunchahura1541 Жыл бұрын
😁😁😁
@udaradisanayake2937
@udaradisanayake2937 Жыл бұрын
අප‍මණ අගයැති කතිකාවත් පෙළක් ..මහැදුරු සෝමදේවයන්ටත් නිවේදක තුමන්ටත් හදපිරි ප්‍රණාමය! 💐
@sumedathamel8820
@sumedathamel8820 Жыл бұрын
හෙලයන්ගේ අක්මුල් සොයා යන වැඩ සටහනේ මුල පුරගෙන ඔබ දෙපල මේ කරන සේවයට හද පතුලින්ම ගෞරවය පුද කර සිටිමි😘😘🙏🙏🙏
@sunethwewagedon8143
@sunethwewagedon8143 Жыл бұрын
ඔබලා මේ කරන සේවයට,කැපකිරීමට බොහෝම ස්තුතියි!
@nimalr5111
@nimalr5111 Жыл бұрын
ඔබලාගේ වැඩසටහනින් බොහෝ වටිනා දැනුම ලබාදෙනවා වගේම ඔබ වැඩසටහණ හරිම රසවත්. ඔබ දෙදෙනාටම අපගේ ප්‍රණාමය සහ ස්තුතිය!
@amajayathilaka2390
@amajayathilaka2390 Жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් ඔබ දෙපළට බොහොම ස්තූතිය
@sanjunarendra6764
@sanjunarendra6764 Жыл бұрын
KZbin පීරන අතරෙ හමුවෙන මේ වැඩ සටහන කාන්තාරයේ යද්දි හමුවෙන ක්ෂේම භූමියක් වගේ. නියමයි ❤️‍ පිදුරංගල සැතපෙන බුදු පිළියමක් ඇති පැරණි විහාරයේ හමුවෙන දලගනයුනක නම් ඓතිහාසික පුද්ගලයා ගැන විමසන්න. 💚
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 Жыл бұрын
දැන් සට්ටම්ඹ් කම් කරන්නෙ V8 කහකඩ මහ ගණින්නාන්සේලා
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලට .... 🙏🙏🙏
@capt-Madhawa
@capt-Madhawa Жыл бұрын
සට්ටම්බිරාළ ලා අදටත් ජීවත් වෙති. නම සහ ක්‍රමය දැන් වෙනස්ය. ඒ කාලේ අතින් පස්ස හෝදන්න ඇති. අද කාලේ ක්‍රමය නම් පස්ස ලෙවකා පිරිසිදු කිරීමයි. ඔහු නමින් බයියා නම්වේ.
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb Жыл бұрын
රටේ සියල්ල ඔබතුමන්ලා.නිසා යම්.දෙයක්.දනුවත්.අපේ ස්තුතිය
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
සතියෙන් සතියට අපේ දැනුම අලුත් වෙනවා.
@suditharangana1994
@suditharangana1994 Жыл бұрын
මම දන්නවා එක සට්ටබි රාලලගේ පරම්පරාවක් එයාලගේ නාමය තමයි වීරරත්න මේ දවස් වල එයාලගේ පුතා සට්ටබි වැඩේ කරනවා තදටම උගේ නම (ඉරාජ් )
@gangodapitawalaeatta4399
@gangodapitawalaeatta4399 Жыл бұрын
අපේ ආදිවාසි ජනතාව දේශපාලනයට අවතීර්නය වීම සුභ ලකුණක් වෙන්න පුළුවන්
@jadrshan
@jadrshan Жыл бұрын
sir එක එක යුගවල මුහුදු මට්ටමේ වෙනසත් සමගම ඒ ඒ කාලවල ලෝකසිතියමේ වෙනස දැක්වෙන සිතියම් තිබේද ?
@gihanshamika2149
@gihanshamika2149 Жыл бұрын
💕Lovely history story ...........💙
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
As always eye opening conversation
@withUJ
@withUJ Жыл бұрын
නුවන් play list එක පිළිවලට දාන්න පුළුවන් නම් ලොකු දෙයක්
@cecil46628
@cecil46628 Жыл бұрын
එතකොට රජුගේ පස්ස හෝදන කෙනා සට්ටැඹිරාල කියන්නේ රාජපස්සද ?
@luckshaniperera1080
@luckshaniperera1080 Жыл бұрын
🤣🤣🤣🤣
@priyangikaranasinghe2605
@priyangikaranasinghe2605 Жыл бұрын
This programme is so good.I appriaciate proffesor Raj.somadew and Mister Nuwan.
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
මම අහලා තියෙන්නේ. අම්බුලු ගල කුමාරයාත් රජතුමා හදාගන්න ගත්ත ලමයෙක්..රජතුමාට ඉදලා තියෙන්නෙ දුවලා 3 දෙනෙක්.
@nadunmohotti1702
@nadunmohotti1702 Жыл бұрын
ස්තූතියී 🙏
@Neil00841
@Neil00841 Жыл бұрын
Sir හරිම ලස්සනට Damage Control කරන්න දන්නවා. 😉 🤣
@pradeeplanka3634
@pradeeplanka3634 Жыл бұрын
Nuwan ayiyaa supiri porak,
@anonymousanonymous9341
@anonymousanonymous9341 Жыл бұрын
අදත් ඉන්නේ සට්ටැඹිරාලලා තමයි රාජපක්ෂ ලාගේ පස්ස හෝදන
@anomadahanayake5148
@anomadahanayake5148 Жыл бұрын
Harima lassanata visthara karanawa. Obata budu saranai. Proffeser kelaniya neda university eka? Apith kelaniya 81 batch eka Sorry athutui!!!!
@surajperera9002
@surajperera9002 Жыл бұрын
බෙල් මහතා හෝකාට් මහතා ලෝන්හාට් මහතා යන අයට, ස්තුති කලයුතුයි ළුහෙත් සෙනරත් පරණවිතාන කෙන්ටිෂ් කුමාරස්වාමි වැනි අයට නිදහසින් පසු දේශ ප්‍රේමීන් සලකපූ විදිහ ගැන කනගාටුයි මහාචාර්යතුමා යත් ළුසෙනොවෙවා
@bindu492
@bindu492 7 ай бұрын
සිය දිවි නසා ගන්න හිතෙනවා ..සමාජය ගැන හිතත් දි
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
Ammo අද මම 100 viniyata බලන්නේ
@kapilawijenayake5959
@kapilawijenayake5959 Жыл бұрын
Thanks
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
සර් මම අහලා තියෙන්නේ ලන්කා පුරාවිද්‍යා ඉතිහාසය 125000 එහා යනවා කියලානෙ(දැරනියගල)
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
දියවඩන නිළමේ යනු රජතුමාට දිය සැපයූ පුද්ගලයා හදුන්වන නමයි.
@arunasamaranayake7536
@arunasamaranayake7536 Жыл бұрын
ප්‍රවේශමෙන්. ඉතිහාසය විකුර්ති කරන එකත් , විනාස කරන එකත් අරමුනු කර ගෙනම ඉතිහාසය ඉගෙන ගත්තු එවුනුත්, ඉගෙන ගන්න එවුනුත් ඉන්නව.
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
අම්බුලුගල තියෙන්නේ උතුවන්කන්ද හන්දියෙන් හැරිලා යන්න ඕන
@galugefernando8211
@galugefernando8211 Жыл бұрын
ඔබතුමා පන්ඩුකාභය රජතුමා ගැන සදහන් කරද්දි මට මතක් උනා ඇමරිකාවෙ පලවෙනි ජනපති ජෝර්ජ් වොෂින්ටන් මහතාත් වර්ජිනියා ප්‍රාන්තයෙ උපත ලද කෙනෙක් , ඒ වගේම මෙහි විදේශයක උපත ලද කෙනෙකුට ජනපති පදවියට පත්විය නොහැකියි . අනිත් වැදගත්ම කාරනය 1776 වැනි අපේ රජවරු රජකම් කරන සමයක ජෝර්ජ් වොෂින්ටන් කල ප්‍රකාශය , මට රජෙක් වීමට අවශ්‍ය නැහැ මා වගේම මට පසුව පත්වන ජනපති වරුත් ධූර කාලය අවසන් වූ පසු නික්ම යා වුතුයි කියන කාරනය.
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Thamange passa Hoda ganna ,bari rajawaru.😀
@dinushapathiranage6842
@dinushapathiranage6842 Жыл бұрын
මේ වගේ දොරමඩලාව ගැනත් කියන්නකෝ...
@TheDayOfZap4641
@TheDayOfZap4641 Жыл бұрын
Excellent
@sunchare
@sunchare Жыл бұрын
Thank you! Cheers!
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
මම ආසම යුගය කොට්ටේ සහා නුවර යුගය❤❤❤
@madhusankabandara9306
@madhusankabandara9306 Жыл бұрын
සර්, සොරගුණේ දේවාලය කරවූ යාපා රාජු කවුරුන්ද?
@bindu492
@bindu492 7 ай бұрын
දිය කපල වතුර භාජනයක් අරන් දළදා මාළිගාවට එනවද ?
@kusalvimukthi9272
@kusalvimukthi9272 Жыл бұрын
💟
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@sunchare
@sunchare Жыл бұрын
Glad you think so!
@enavigatorE
@enavigatorE Жыл бұрын
අම්මෝ ස' විමල් වීරවංශ තුමා ගැන නේද කියන්නෙ . එතුමා නිසා තමා ඔය වචන තේරුම දැනගත්තෙ. 🙏
@mohanranathunga6943
@mohanranathunga6943 Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌
@fernandorukshan8273
@fernandorukshan8273 Жыл бұрын
Thuppahirala kiyana name theruma mokkda sir
@ajithjayasekera756
@ajithjayasekera756 Жыл бұрын
Since it was mentioned about the post of "Diya wadana Nilame" today, I believe it will be discussed in detail at a future episode. The reason for me to comment about it is to my knowledge the custody of the Tooth Relic of Lord Buddha was given by the British after 1815 to the holder of this "Diya wadana Nilame" post and before that the duties and responsibilities of the Tooth Relic were carried out by somebody else. (Can't remember the name of that "Post") From NSW, Australia
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍👍👍
@dilrukshiperera1787
@dilrukshiperera1787 Жыл бұрын
The word "sakkili" or "sangili" also have similar background if Im not mistaken. They're a low income community from north India & lately brought to Sri Lanka in colonial era... It'll be great if Prof. Somadeva could reveal more details about this
@nishantha4999
@nishantha4999 Жыл бұрын
කොන්ඩේ බැඳපු චීන්නු ගැන කතාව හැදුණේ කොයි කාලෙද
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
මේ හුගාක් තනතුරු නුවර යුගයේ ඇතිවුණ ඒවා නේද
@dwrs852
@dwrs852 Жыл бұрын
සමහරක් මිනිස්සු නොදැනීම පාවිච්ච් වෙනව සමහරක් මිනිස්සු දැන දැනම පාවිච්චි වෙනව ලෝක සොබාවෙ🤣🤣🤣
@mahindawijerathne8147
@mahindawijerathne8147 Жыл бұрын
👍
@Pnw1971
@Pnw1971 Жыл бұрын
At the Sherwood Jungle in Nottigham England where you can still see the Castle where Robert Hood aka Robin Hood fought with the Sherief and their belongings, it is not a fake story and you will see it for yourself if you visit the site and the jungle one day in future.
@ranjithginige6979
@ranjithginige6979 Жыл бұрын
හැබැයි මහාචාර්යතුමා සැට්ටඹිරාල පිළිබඳ තොරතුරු හිතාමතාම වෙනස් කරා ඇයි රජුගේ පස්ස ලෙවකනවා කියන්න ලැජ්ජාද?
@yenukageesath9751
@yenukageesath9751 Жыл бұрын
💙💛💙
@olgakariyawasam7777
@olgakariyawasam7777 Жыл бұрын
I gain more knowledge through your channel for many years. 👍
@sunchare
@sunchare Жыл бұрын
So nice of you
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
🙏🙏🙏
@haresheranga
@haresheranga Жыл бұрын
ලංකාවෙ ඝට්ටැඹිරාලලා වගේ අය වන්ධ්‍යාකරණය කරපු බවට තොරතුරු තියෙනවද?
@hmmbandara6359
@hmmbandara6359 Жыл бұрын
Very happy.
@sunchare
@sunchare Жыл бұрын
Yes, thank you
@susilasellahewa3201
@susilasellahewa3201 Жыл бұрын
Ane nuvan mame mahacharya thumagen Indiave Vijenagarvala hitapu Pandith Rama Krishna gana poddak hoyala balala kiyannako
@Tsanimalworld
@Tsanimalworld Жыл бұрын
සීගිරිය රාවණාගෙද කාශ්‍යපගෙද පැහැදිලි කිරීමක් ඕන සර්
@sunchare
@sunchare Жыл бұрын
අපේ සීගිරි වැඩසටහන් පෙල බලන්න, ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක තියනවා
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
❤❤❤
@warnagesugath8115
@warnagesugath8115 Жыл бұрын
සිගිරි ගමනට බරපැන කොපමණක්ද?
@sunchare
@sunchare Жыл бұрын
Cal 0720292970
@KeerthiAbe
@KeerthiAbe Жыл бұрын
@@sunchare Thank you for the details.
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️🙏
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@warnagesugath8115
@warnagesugath8115 Жыл бұрын
සට්ටම්බිරාළලා රජවරුන් හදාගත්තා.... වගේම... සුද්දන්ගේ අශුචි සොදන සක්කිලි අය හැදීම ගැනත් ඉතිහාසයේ යම් තොරතුරු හෙලිදරව් කල හැකිද...
@alpperara4748
@alpperara4748 Жыл бұрын
meka fm eke yanne kiytda? neth fm eke anke mkdda?
@sunchare
@sunchare Жыл бұрын
හැම සදුදාම රාත්‍රී 7.30 ට
@wasanthkumara1172
@wasanthkumara1172 Жыл бұрын
කොහොමද සහබාගි වෙන්න
@sunchare
@sunchare Жыл бұрын
Cal 0720292970
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
අම්බුලුගල කුමාරවරු දෙන්නෙක් හිටියා කියලා කලින් දැනන් හිටියේ නෑ නේ... අපි දන්නේ අම්බුලුගල කුමාරයා සපුමල් කුමාරයාගේ සහෝදරයා කියලා... පරාක්‍රමබාහු රජුගේ සහෝදරයෙක් ගැන දන්නේ නෑ... විස්තරේට ස්තුතියි 🙏🙏🙏🙏
@fai3379
@fai3379 Жыл бұрын
මාත් එහෙම දන්නෙ
@chamilapersad8394
@chamilapersad8394 Жыл бұрын
👍👍👍👍👍👍👍
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 9 ай бұрын
Like Dauphine of france
@isha906
@isha906 Жыл бұрын
🧡🧡🧡🧡🧡🧡🧡
@jeewanthaykv9313
@jeewanthaykv9313 Жыл бұрын
ආචාර්ය තුමනි , ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර සිටි බුදුන්වහන්සේ කෙනෙක් ගේ පිටදුන් බෝධිය ලංකාවට රැගෙන ආ බවට සෙල් ලිපියක් හමුවී තිබෙනවාද. ? කරුණු පැහැදිලි කර දෙන්න
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 9 ай бұрын
Minister of stool
@kkr7355
@kkr7355 Жыл бұрын
රාජපක්ෂ 😁
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
🙏🙏🙏💐❤️
@dineshasanka2
@dineshasanka2 Жыл бұрын
දොරටු පාලකයන් වගේ සට්ටැඹි රාළ ලා රජ වූවේ නැද්ද
@mahendraseneviratne981
@mahendraseneviratne981 Жыл бұрын
🌹🌹🌹🌹🌹❤🌺
@jgoictdepartment7889
@jgoictdepartment7889 Жыл бұрын
🙏
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 Жыл бұрын
🌷🌷🌷🌹🌹🌷💐💐💐💐💐💐
@wimalp.k7727
@wimalp.k7727 Жыл бұрын
👍👍👍💪💪💪
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾💐💐
@renukayalagala2682
@renukayalagala2682 Жыл бұрын
චීනයේ ශ්‍රී ලංකාවේ සම්භවයක් තියෙන කුමරිය ගැන පැහැදිලි කිරීමක් ඕන... ඒක කාලාන්තරයක් තිස්සේ සමාජ මාධ්‍යයේ සැරිසරන ප්‍රවාදයක්...
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්,චීනයෙ සිටින රජ කුමාරිය අපෙ කොට්ටෙ රජ කළ 6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුතෙක්වන සුදුමල් බණ්ඩාර කුමාරයගෙ දරු පවුලෙන් කෙනෙක්,
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
කොට්ටෙ රජ කළ 6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුත් කුමාරයෙක් වන සපුමල් බණ්ඩාර කුමරුගෙ දරු පවුලෙන් කෙනෙක්.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
සපුමල් බණ්ඩාර කුමරයා චීන අධිරාජ්‍යයා ගෙ දුව විවාහ කරගෙන තියෙනවා,චීනරජු මියගියාට පස්සෙ , සුදුමල් බණ්ඩාර කුමාරයාට රජ කම ලැබිල තියෙනවා.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
චීනරජු මියගිය පසු සපුමල් කුමාරයා ට රජකම ලැබිලා තියෙනවා, සපුමල් කුමාරයාට ,බාලයිනා රජු ,කියන නම ලැබිලා තියෙනවා.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
ශ්‍රී රජ පවුල වන අප රජ පවුලෙ අයිතිය වංචාකාරී ලෙස , කීරවැල්ල රජ පවුල නමින් පෙනීසිටින ඉන්දියාවේ රජ පවුල විසින් අයිතිකර ගන්නට උත්සාහ කරනවා,
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
නානාා ගාරය .🙄
@gangodapitawalaeatta4399
@gangodapitawalaeatta4399 Жыл бұрын
සට්ටම (තට්ටම )කියන වචනය අදටත් නුවර පැත්තේ භාවිතා වෙනවා
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
නායක්කර වංශිකයෝ තමයි ඔය වගේ ජරා පුරුදු සිංහලයට ගෙනාවේ. නියම සිංහල රජවරු වෙන අයට කියලා පස්ස හෝදගත්තේ නෑ
@බස්ණායක
@බස්ණායක Жыл бұрын
🇱🇰
@salindabandara2845
@salindabandara2845 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏👨‍👩‍👧
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ascsascs2679
@ascsascs2679 Жыл бұрын
ජූඩ් මහත්තයා, තමුන්නැහේ මං අහපු කතන්දරේ මේ විද්වතා ණන්ගෙන් ඇහුනෙ නෑ නෙව.
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
කාමේසු මිත්‍යා චාරා වේරම්ණී සික්ඛා පදං සමාධියාමි සැමියා නැමැති අස්වාභාවික චරිතය විසින් නිර්මාණය කරන ලද අස්වාභාවික වර්ගවාදී පවුල් තුල උපතින්ම පව්කාර දරුවන් උපත ලබනවා එයාලා අසරණ අයට හිරිහැර කරනවා මරා දමනවා උපතින්ම රෝගී දරුවො උපත ලබනවා අකාලයේ මිය යන දරුවො උපත ලබනවා මන්ද බුද්ධික දරුවො උපත ලබනවා අස්වාභාවික වර්ගවාදී පවුල් අතර සාමය සමගිය සහජීවනය නැත රාගය ද්වේශය මෝහය පමනක් ඇත සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක රගපාන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙනවා ඒ කියන්නේ මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් විදවන්න වෙනවා මෙම අස්වාභාවික වර්ගවාදී පවුල් තුලින් වර්ගවාදී ජාතිවාදී ආගම්වාදී සහ දේශපාලන පක්ෂ වාදී අරගල සහ යුද්ධ ඇති වෙනවා මව්වරුන්ට දරුවන්ට සතුටින් නිදහසේ ජිවත් වෙන්න ඉඩ නොදෙන සැමියා නැමැති අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න ඊට අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න ඊටත් අමතරව අති උතුම් මවක් සහ පියෙක් වශයෙන් දේවත්වයට පත් වෙන්නට වරම් ලබා ගන්න උපතින්ම පිංවන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙත දරුවන් සමග සොභාවික සුන්දරත්වයෙන් පිරුණ පිංවන්ත මිනිස් සමාජයක් නිර්මාණය කිරීමට නම් නිර්මල පිවිතුරු ආදරයෙන් සහ පරම රමණීය අමරණීය වන ප්‍රේමයෙන් පෝෂණය වෙන සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න බුදු සරණයි ජේසු පිහිටයි
@fai3379
@fai3379 Жыл бұрын
මේ හලො සැම් යා නැති පවුල් කොහෙවත් නැ,අනික කාමසුම්ත්‍යාචාරෙ කියන්නෙ මොකක්ද හරියට බලන්න ,අනෙ මෙ යකො බුදුදහමෙ තුල සිගාලොවාද සුත්‍රය ,තව සුත්‍ර තුලින් දෙමාපියන්,දු දරු සම්බන්ධය,සැම්යා ,බිරිද සම්බන්ධයක් පෙන්වන්නෙ එහෙම නැතුව තමුසෙ කියන එක ක් නෙමෙ,දරුවෙක් ට දෙන්නගෙම ආදරෙ ,රැකවරනෙය ඕන,තාත්තා කෙනෙක් නැත්තම එ ලමයා ට අම්මා ,නැයො කොච්චර ආදරෙ කරත් එ අඩුව දැනෙනවා
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
@@fai3379 හොඳ නම තැන පතුරු ගසාය පිළිවෙත් බණ දම් නිති වනසාය මොකටද ආගම් පක්ෂ නිකාය ලෝකය ලස්සන ගැහැණු නිසාය -------------------------- ජාතිය ආගම ලොකුකර ගත්තේ පන්ඩිත කමකුත් ඩැහගෙන ඇත්තේ ගැහැණිය වහළිය කරගත් මුත්තේ මිනිසත්කම නම් උඹ දැක නැත්තේ -------------------------- ප්‍රේමය කුමක් දැයි නෑ උඹ අදුරන්නේ රාගය නිසා නිතරම පීලියි පැන්නේ ඇඹිණිය කරන් රැජිණියකට වද දෙන්නේ ඇදගෙන නාන උඹ කවදද බුදු වෙන්නේ -------------------------- ප්‍රේමයේ මිහිර ලොව දස දෙස විසිර ඇත සාමය සමග බණ දම් එහි වෙළී ඇත රාගය නිසා සිරකර තැබූ සොදුරු වත නමින් විවාහය මිහිපිට අපා ඇත ----------------------------- වනචර කමින් බලවත් වුන පිරිමි කැලේ පිවිතුරු කතට පරගැති බව පුරුදු කලේ රැකගෙන ඇති නමුත් ජඩකම් අමන රැලේ නැති කර දමලා මව් සෙනෙහස මවගේ පැලේ -------------------------- දහමට සොභා ගරු කරමින් මිනිස්සුනේ වීරිය කරව් දැක ගන්නට මිනිස් ගුනේ දෙපා දොවා මව් පදවිය පිපුණු වනේ අවනත වෙයව් දහමයි ලොව මවගේ සෙනේ ---------------------------- ලොව හැම අයිතිය ගත් පිරිමි වනේ වනසන එකද මිනිසත් කම් නැතුව සෙනේ පිංබර ලොවට අඩු පෙම්බර හැගුම පනේ මිහිකත අයිති ඇගේ දුවලට දෙන්න අනේ -------------------------- අස්වාභාවික කවි කතන්දර කට පාඩම් කරලා ඇස් දෙකත් පොට්ට කරගෙන, මනසත් කුණු ගොඩවල් වලින් පුරෝගෙන, විදින්නට තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය විදවන, නැතිනම්, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්, දවසේ පැය 24 පුරාවටම ඉල්ලගෙන පරිප්පු කන අයට, සදාතණික ධර්මය සරලව අවබෝධ කිරිම පිනිස ලියා ඇත. බුදු සරණයි. ජේසු පිහිටයි.
@damindadineshimaduwagamage9044
@damindadineshimaduwagamage9044 Жыл бұрын
225 sattambala
@ruwanlk9920
@ruwanlk9920 Жыл бұрын
යකෝ මුන්ට පිස්සු ..ලංකාවේ බුදුන් උපන්නා කියල එකෙක් පර සක්කල ගහල මෝඩ දොස්තරලව, ඉංජිනේරු වන්ව කරත්ත වල බැදලා .උඹ ලා උම්බෑ ගගා හිටපල්ලා...උඹලගෙ ඉතිහාසය didree මොකටද බං..
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 56 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 173 МЛН
Colombo Chetty |  කොළඹ චෙට්ටි |
27:55
NU1's VLOG
Рет қаралды 1,3 М.
Neth fm Unlimited History Sri Lanka 141
1:25:07
Neth FM
Рет қаралды 14 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 56 МЛН