දුටු ගැමුණු එළාර යුද්ධයෙන් පස්සේ මොකද වුනේ Raj Somadeva | Unlimited History Episode 34

  Рет қаралды 34,881

Neth FM

Neth FM

3 жыл бұрын

#UnlimitedHistory, #KingDutuGamunu, #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 66
@human-rights379
@human-rights379 3 жыл бұрын
ඉගෙන ගන්න තිබුණු කාලේ ඉඟෙන ගත්තේ නැහැ දැන් ෆුල් ට්‍රයි කරනවා අඩු තරමේ ඉතිහාසයවත් ඉඟෙන ගන්න ...
@praneethbandara5113
@praneethbandara5113 3 жыл бұрын
සර් සෙන්පතිවරුන්ට පසුකාලීනව ජනතාව'යෝදයෝ 'කියල කියන්න ජනතාව ඒ නම ගැන දන්නෙ කොහොමද..ඒ නම හැදුනෙ කොහොමද ..ඒක අපේ හෙල නමක් නේද?කොරියාවෙ ඉදන් වැඩ කරන ගමන් අහන්නෙ..හරිම වටිනව සර්..දිගටම කරන්න අයියේ..ඇත්ත ඉතිහාසය මෙහෙම දැන ගන්න ලැබෙනකොට මට මගෙ ආත්මයම සුවපත් කරගන්න ජිවිතය පිලිවෙල කර ගන්න මේ දැනුම ගොඩක් වටිනව
@amithchinthaka
@amithchinthaka 3 жыл бұрын
ඔක්කොම ටික එක තැනකින් ගන්න පුළුවන් වෙන විදිහේ playlist එකක් හැදුවොත් හොදයි නේද. දැනටමත් එහෙම එකක් තියෙනවා නම් දාන්න පුළුවන්ද.
@historicainworld2645
@historicainworld2645 3 жыл бұрын
ඉතිහාසය පුළුල් ලෙස හදාරන්න හදාරන්න , වර්තමානයට පාඩම් ඉගෙනගන්න පුළුවන් . නියමයි සර්...🌹
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@indikaruwan5775
@indikaruwan5775 3 жыл бұрын
නියමයි
@KamalGallage
@KamalGallage 2 жыл бұрын
Thank you sir
@sanjeewawithanage4942
@sanjeewawithanage4942 Жыл бұрын
Thanks
@parbuddhasrimal3129
@parbuddhasrimal3129 3 жыл бұрын
👏👏
@malanierathnayake3232
@malanierathnayake3232
Thank you senior professor raj somadeva and neth fm unlimited history very traditional program 🙏♥️
@kanishize
@kanishize
කැළණියෙ නයා ආවාම ඔයා සතුටු වුනාද ැ
@gaminghadock9641
@gaminghadock9641 2 жыл бұрын
කඩොල් ඇතා ඉන්නේ මීගමුවේ හිටියේ කියලා ජනප්‍රවාදයක් තියෙනවා... ඒ කාලේ මීගමුවත් එක්ක සම්බන්දයක් දුටුගැමුණු රජතුමට තිබිල තියෙනවද ඒක ගැන දැන ගන්න කැමති.... ☺️☺️
@visulatoga6232
@visulatoga6232 3 жыл бұрын
සර්, දුටු ගැමුණු භෂ්මාවශේෂ වල කාල නිර්ණය සහ දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය සමපාත වෙනවාද ?
@sukumarainapilly4035
@sukumarainapilly4035
දුටුගැමුණු රජු යුද්ධයට පසුව දැහැමි ජීවිතයක් ගත කළ බව දනිමු එතකොට එළාර රජුගේ
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@jayperera291
@jayperera291 3 жыл бұрын
ගරු මහාචාර්ය තුමනි / නුවන් මහත්මයාණෙනි ,
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@rajeevherath807
@rajeevherath807 2 жыл бұрын
🙏🥰👍
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
කලින් වැඩසටහනක මෙතුමා කිව්වා නාග දීපය ,කැලණිය,--- ඔය ඔක්කොම තිබෙන්නෙ රුහුණේ කියල ,දැන් කියන්නේ නාග දීපය උතුරේ කියලා , මේ පරස්පර කතා අපි පිළිගන්නේ කොහොමද ? නුවන් මහත්තයෝ ඔයාම නේද topic එක හැදුවේ .
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP
ලංකාවේ එවුන් කොහේද පාඩම් ඉගෙන ගන්නේ.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН