🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-09-29

  Рет қаралды 32,576

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 90
@user-mg5up3fv1s
@user-mg5up3fv1s 2 ай бұрын
හරිම ❤❤❤❤ ලස්සනයි අමිල උපෙක්ෂ❤❤❤❤ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි ❤❤
@sjjdjejjxjsjosk
@sjjdjejjxjsjosk 2 ай бұрын
පබා, ආමන්ත,කුෂාණි. ආදරෙයි ❤❤❤❤
@harindubasnayaka7759
@harindubasnayaka7759 2 ай бұрын
අම්ල මගේ ආසම නලුවා ❤පබා ❤ඔයත් එහෙම ආදරය ආමන්ත ❤පබා ඔය දෙන්න ගෙ teledrama එකක් දෙන්න වැඩ සටහන ලස්සන යි අම්ල ඔයාලා සියලු දෙනාටම බුදු සරනියි මම කුමාරි
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 ай бұрын
උපේක්ෂා ❤ අමිල මගෙ ආසම ❤❤❤
@chandikachathurani3365
@chandikachathurani3365 2 ай бұрын
හරිම ලස්සනයි ලස්සනයි අද නම්. ආමන්ත❤ පබා❤ කුෂි අක්කා ❤ ඉන්නවා. නැවත මේ සියලු දෙනා එක ටෙලිඩාමා එකකින් දකින්න ලැබේවා .සියලු දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏
@PriyakaUdayangani-uv2pi
@PriyakaUdayangani-uv2pi 2 ай бұрын
අමිල...උපෙක්ෂා පබා ටෙලි නාට්‍යය ආදරණියයි❤❤❤❤❤❤❤❤❤❤
@Rekha-x5q5h
@Rekha-x5q5h 2 ай бұрын
බොද වෙලා පේන්නේ අමිල ඔය දෙන්නම හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
@surangamudalige2623
@surangamudalige2623 2 ай бұрын
පබා ආමන්ත කුෂී 🥰🥰🥰 යුගයක් ආදරණීය කල යුග යුග හැඩකල අපේ කාලයේ ආදරණීයම මතකය.❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 2 ай бұрын
අමිල. ආසම. නළුවෙක්.. ❤❤❤❤❤
@jeewaneerenuka9049
@jeewaneerenuka9049 2 ай бұрын
Amila malli nisamai me wadasatahana mama balanne.budu saranaia Malli oyata
@DubaiDxb-ur3cc
@DubaiDxb-ur3cc 2 ай бұрын
අමිල උපේක්ෂා ❤❤❤
@Kumari-yz1ys
@Kumari-yz1ys 2 ай бұрын
Amila aiyaaa ❤ aththatama lasssnaiii budu sarannaiii parisssaman ennna
@deeveer1539
@deeveer1539 2 ай бұрын
Brought back memories of Amantha & paba. The magic those two created on screen is still fondly remembered❤❤❤
@rasikapriyankara3417
@rasikapriyankara3417 2 ай бұрын
ada upeksha and amila lassanai
@PriyakaUdayangani-uv2pi
@PriyakaUdayangani-uv2pi 2 ай бұрын
සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Ай бұрын
Lassana set ekama.. Chilii👍upeksha👍❤️amila👍❤️❤️💐💐ruwanthi, ruwan n all🌹💐❤️👍
@AaaSss-qy2xy
@AaaSss-qy2xy 2 ай бұрын
amila malli oya wedasatahana lassanata karanawa oyata budu saranay
@srilanka8562
@srilanka8562 2 ай бұрын
Today program very nice bless u all❤❤❤
@Rekha-x5q5h
@Rekha-x5q5h 2 ай бұрын
මේ වැඩසටහන බලන්න ඉරිදාවක් එනකම් බලාගෙන ඉන්නව ස්වර්ණ වාහිනියෙන් ඉල්ලිමක් කරනව හැම වැඩසටහනකම අමිලගේ ගීතයකුත් ලබාදෙන්න කියල අමිලගේ හඩින් ගීත අහන්න ගොඩදෙනෙක් කැමතියි එ හඩෙ අමුතු වෙනසක් තියෙනව අනිවාර්යෙන්ම ඒකට ඉඩ දෙන්න වැඩ සටහන මෙහෙයවන්න අමිලට ලබාදෙන්න කියල මුලින්ම messge කරගත් මම මේ ඉල්ලීමත් ඉටුකර දෙන්න ස්වර්ණ වාහිනි
@nilaniwitharana1058
@nilaniwitharana1058 2 ай бұрын
Amila❤ upeksha❤
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 2 ай бұрын
උපේක්ෂා ❤❤❤❤
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Ай бұрын
ච්න්තක ආසම ❤❤❤❤❤
@user-mg5up3fv1s
@user-mg5up3fv1s 2 ай бұрын
නිසා ❤❤❤❤සාඩින් ❤❤❤❤❤ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි
@jasminjayamalth4593
@jasminjayamalth4593 2 ай бұрын
I forgot the gentleman who did this program past. He done his work nicely and replaced fully we miss him bless him 🙏
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
වැරදි කරන අයට තරාතිරම නොබලා නීතිය හරියට ක්‍රියාත්මක කලානම් අපෙ රට ලස්සන වෙයි.ඇවිල්ලා ඉන්න හැමොටම ආදරෙයි බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️💖❤❤❤
@madhu3565
@madhu3565 2 ай бұрын
Upeksha nam dan thama harima lassana ❤
@NadeekaSanjeewani-ce1id
@NadeekaSanjeewani-ce1id 2 ай бұрын
Amila mama kamathima naluwa
@suddisanda6706
@suddisanda6706 2 ай бұрын
Upeksha lassnai ❤❤❤ paba
@suddisanda6706
@suddisanda6706 2 ай бұрын
Upeksha ❤amila
@deepikand5722
@deepikand5722 2 ай бұрын
Me chintaka mahathmaya katwa marama athtai ada me samaja jalawalin penwana dewal aduma bag eka sapathtu deka kana hati owagen tama janapriya wenna hadanne nikan atula his oyalage kale apita adatath matake innwa athtamai අනිවාර්යෙන්ම paba batti e kata ewage rangana shilpeen amataka wen na amila nam hama katwema lassanai
@suddisanda6706
@suddisanda6706 2 ай бұрын
Upeksha amila aiya pemawathna lesa aiy balanna asai
@KumuduniFernando-p1u
@KumuduniFernando-p1u 2 ай бұрын
@malimapa2006
@malimapa2006 2 ай бұрын
චින්තක නැති උනාට පුතාගෙන් අපි නිතරම චින්තකව දකිනව❤
@susanthaherath6725
@susanthaherath6725 2 ай бұрын
මෙ කියන්න කනගාටුයි ,අනික් චනල් එක්ක බලනකොට ඔයාගෙ නලිකවෙ තම අපහදිලිම රුපරමු විකසන වෙන්න විශෙශ්ෂක්ම හිත ඉල්ලන තරු වැඩ සටහක්
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Sirosi lassanai sanwarai
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 2 ай бұрын
ගිය පාර අමිල ලෙඩ. මේ පාර ඉෂාරා ලෙඩ .
@SriyaniWirapramashwara-cq8vj
@SriyaniWirapramashwara-cq8vj 2 ай бұрын
Paba nam maarai ane 💖💕anek ayatath adrei 💖💖💖🎉
@sadhinigamaralalage9653
@sadhinigamaralalage9653 2 ай бұрын
❤️❤️💐👍🇱🇰 1:06 1:07
@gangashamali2652
@gangashamali2652 2 ай бұрын
අමිල.ප්‍රමෝද් ගනේආරච්චි ..දෙනුවන් කව්ශ්ක දෙන්නාව ගෙන්නනකෝ
@antonhirusha9654
@antonhirusha9654 2 ай бұрын
අනේ දුශේනි අක්කත් එක්ක සල්ලි පොකුරු සෙට් එක ලබන සතියෙ හරි ඉස්සරහදි හරි ගෙන්නන්නකෝ😢plzzzz
@AaaSss-qy2xy
@AaaSss-qy2xy 2 ай бұрын
amila malli wedasatahana atare godak aed danna apa mata nidi mata hedenawa harima asawen balanne
@KarunaPerera-m6i
@KarunaPerera-m6i 2 ай бұрын
😊
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Sirosidanse lassanai prama awa sanwarawa dance karanawa upeksa wage goninatiwa kare yannai badaganna dagalanawa wadi appiriyai
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 ай бұрын
@@JAWijayanthi ශිරෝෂියි උපේක්ෂා යි කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ව බලාපොරොත්තු වෙන අය තමයි ගොන් ගස්. 🤣
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Chintaka sr hodai tamange paduwe sinduwa kiuwa sahayata gatte na great wiswa wage Tama onawata wadiya goninatiwa kare Yana Aya ganne na hodai obe daksyatawaya supiri hodai
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 ай бұрын
උපේක්ෂා කියනවා ...ව්‍යවස්ථාව ලිව්වේ එයා නෙවේලු...හැබැයි කිසිම දැනීමක් නැතිව 18 වෙනි ව්‍යවස්ථාවට අත් උස්සලා ..රාජපක්ෂලාගේ ගූ කාලා රටට කෙලවන්න අනුබල දුන්නා ..රටේ මහජනතාව වන අපගේ එකම බලාපොරොත්තුව ...උපේක්ෂා වගේ එවුන් ලබාගන්නා විශ්‍රාම වැටුප...නව රජය විසින් අහෝසි කිරීමයි ...මුං විශ්‍රාම වැටුපක් ලබන්න ...මොනවාද රටට කරපු සේවය ...රට විනාශ කරන්න නම් සහයෝගය දුන්නා ...මගේ ප්‍රියතම නලුවා ..චින්තක කුලතුංග ...ඔහුගේ අඩුව පුරවන්න ලස්සන කොල්ලෙක් දායාද කරලා තියෙන්නේ කලාවට .
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 ай бұрын
උපේක්ෂා මේ පාර චන්දේ දීලා තියෙන්නෙත් මාලිමාවටද කොහෙද? එයා දාපු story වලින් ඒක කියන්න පුළුවන්. එයාට ඔයෙ විශ්‍රාම වැටුප මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් පටන්ගන්නවා කියන බිස්නස් එකෙන් ඒ වගේ දෙතුන් ගුණයක් හම්බ කරයි. උපේක්ෂා කියන්නේ රඟපාන්නත් ලොකු බජට් එකකට යන කෙනෙක්. ඒකයි එයා ගොඩක් drama වල දකින්න නැත්තේ.
@Chutiya200
@Chutiya200 2 ай бұрын
දේශපාලනය විකුණලා වේස කම් කලා උපෙක්ෂා එවා කලාට තමයි පැන්ෂන් ගෙවන්නේ
@rechalsovice4861
@rechalsovice4861 2 ай бұрын
Out.of.seen.out.of.mind
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Upeksage p nattilanam chik kata Baral bagayak wage abarano wadi lassanai na issara danse lassanai
@NurrNurr-j5y
@NurrNurr-j5y 2 ай бұрын
ඇට් වැඩියි ප්ලීස් ඇට් නැතිව වැඩ සටහන විතරක් දාන්න
@NimsadiAmarasinghe
@NimsadiAmarasinghe 2 ай бұрын
ගායක දිල්ශාන් වීරසිංහ ගෙන්නන්නකෝ
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Ruwan mahattya hodai lassanai sinduwa upeksa balu hurutala ruwan sr ge wife dakot wena de balannat asai
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Ara balannat sirosi sinduwa kiuwa lassanai balance inna asai kisima dagalili abarillak pass abaranet monawat na sanwarai ewage Aya hamadama genanna chatu dananji anurada asha manisa kattiya genanna
@rechalsovice4861
@rechalsovice4861 2 ай бұрын
Anyway.destination.is.mother.country
@Rekha-x5q5h
@Rekha-x5q5h 2 ай бұрын
අමිල අමිල දේශපාලන ගේන්න එපෝ ..... අපට නිදි මතයි
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 ай бұрын
උපේක්ෂා ඇඳලා ඉන්න ඇඳුමට මහතට පේනවා.
@ddegambada
@ddegambada Ай бұрын
Chinthikai eresai ekka hoda production mage hethe loku asawawK thiyanawa balmu hoda plot ekak humbunth.
@ThushariSanarthne
@ThushariSanarthne 2 ай бұрын
මෙ නිවෙදිකාව පෙන්නන්න බැරි මට විතරද අමිල නිසා බලන්න ඔන එත අප්පිරියයි පිලිස් මෙකට වෙනකෙනෙක් ගන්න (උපෙක්ෂා)ගන්නවනම් හොදයි
@sjjdjejjxjsjosk
@sjjdjejjxjsjosk 2 ай бұрын
ඒක නම් සුපිරි අදහසක්😊
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Atta ure aga allana hari asai Ranjan Suraj mapa hodai eyala tanikadaea ne inne
@acpkumari8840
@acpkumari8840 2 ай бұрын
Pin sidda wei දේශපාලනය epa.
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Amila puta idiriyatat oya niwedakawa Enna janapptiyttya tiyaganna oba kalawr hodama supiri naluwa niwedaka gayanayata daksai oya sindukiwat asawarawa natawana Nikita eka nartanaya karanna epa upeksa Tama Ani hama niliyakma sanwarawa oyat eka nartanakaranawa upeksa gonee natiwakareyanawa hasirima Hoda na aabarili dagalili okkma agara dagara wikara kolam maskadak Baral bagayak wage anit Aya sanwara innawa sirosi hari tanpat sanwara niliyak chatu vinu udaree danaji tisru yuwanika asa edirisinha manisachanchal wiswakodikara genannako ane eyala hodai mahesi Dan innawa me eya himali awa ne nirosatalagalat hodaiobat isharaduwat digatama niwedaka katautu karana putanam bariwri nenona balannat yanna ona ne oyala okktama budusaranai
@NimnaraJayasooriya
@NimnaraJayasooriya Ай бұрын
නාමල් ගේ ගැහැණිය මයිනා ගෙන් ජන්දේ ඉල්ලනවා.ලැජ්ජයි ඔයාලා ගැන
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Amila puta eda wadasatane mahesi eka dance kare na ada ada upeksa sinduwa kiyana kota puta balen gin sinduwa ekatu une apo oyage niwedaka kenek oya Hoda supiri sammaniya naluwek niwedakayek gayaka yek nattiya addaksakenek great theja mis bisnas ekata pahara Gahanna hadanne ane upeksa danna saree bisnas eyata katwena agara dagara mayam hatahatarama Dala minisdi rawatta gan a dannawa jheja mis ge lassanai katwa sanwaragatiya ahinsaka kama jadapatulenma I apita adarin inne dupoat ayage duka terenawaeyage video hamadama balanawa corona kale dappuwa danut you tub eke yanawa asai eyage katakarana eka sawandenna ada ruwantimis sirosi lassanai sirosi sanwara niliyak
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 ай бұрын
ශිරෝෂි සංවර නිසා තමයි අමල් පෙරේරා ගෙ පවුල කඩලා දෙවෙනි බිරිඳ වු⁣ෙණ්. 😏ළමයෙකුත් ඉන්නවා. ඔයාට උපේක්ෂා ත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද? 😏
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Program wala hasirruma antimai ragapanawa hinawenawa wikarayak balanna epa wenawa upeksa nisa
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 ай бұрын
ඔයාට මේ වගේ program හරියන්නේ නෑ. ඔයා ගිහින් දොරමඩලාව බලන්න. පිස්සු ගෑනි... මේ වගේ programවල හැසිරෙන්නේ ඔහොම තමයි.
@Kumari-yz1ys
@Kumari-yz1ys 2 ай бұрын
Ouuuu math oya kiyanada harii ❤❤❤​@@nimeshanisansala5286
@sherinnekalatuwawa4051
@sherinnekalatuwawa4051 2 ай бұрын
Shiroshi is really beautiful i like her acting.
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Ай бұрын
මන නාද යම ච්න්තක ති න ම න න න න න ආසම නලු ම ග න න ම න න න න
@Malki-lp6wf
@Malki-lp6wf 2 ай бұрын
Chilii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@InokaVimanasuriya
@InokaVimanasuriya 2 ай бұрын
Meka apibalanne pitarataka idala add balanna velavak naha epavenava
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Upeksa tik tok walat Ara duwat inne asanwaraw lamayawat hodata hadanna epaya ane Manda wena niliyot innawa daruwot eka taniwela sawamiyan natiwa et hodata rapamin hodata innawa ewa dakkma satutui upeksage ragapamat Dan balance epawela huga denakuta
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Sirosi oya katakaranakota ahan inna asa apit oyata adarei oyat apita adrei oya Hoda sanwara charitawat niliyak dagalili kagahili agarafagara na hari hodai oya hamadamat Enna b s
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Apo eyage TikTok gana kiyala wadak na preksalayana eya asawarawa gan e Hanne tik tok walin Ara duwat ewata haul jaraganaputa ahuwama upeksata lajja neda lajjawak na hiru eke supardancing Wala e dawawala dansa karapu hati apo appr sannai
@renukasiriwardena689
@renukasiriwardena689 2 ай бұрын
SAMPURNA ATTA KATAWA. APET PETARATAKA. JEWATWANA. WAHALLU
@MalingaThilakarathne
@MalingaThilakarathne 2 ай бұрын
buddika natuwa wade awl
@D00681
@D00681 2 ай бұрын
The female co-host needs to talk more. Always letting the male co-host talk more. Even in coffee studio, she hardly spoke and acted more like a waitress serving coffee. Can't even remember her name because of how little her role is in tv shows. Such a shame.
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Upeksa dagara natum tik tok dakkama appiriyai lamayata sañwara na wage
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 ай бұрын
ane me pissu ඇන්ටි.. ඔයාට උපේක්ෂා ගෙ අඟර දඟර හොයනවා ඇරෙන්න වෙන වැඩ ක් නැද්ද හැම program එකේම.. කොහෙද යන පිස්සු ගෑනියෙක්.. 😂😂😂
@tomysinghe1495
@tomysinghe1495 2 ай бұрын
Sahathika aththa ​@@nimeshanisansala5286
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 2 ай бұрын
ඉතින් ඇයි දඟර නැටුම් බැලුවේ. නොබලා ඉන්න තිබුණනේ.
@dilru1983
@dilru1983 2 ай бұрын
❤❤❤❤❤❤❤😊
@KumuduniFernando-p1u
@KumuduniFernando-p1u 2 ай бұрын
❤🎉
@JAWijayanthi
@JAWijayanthi 2 ай бұрын
Upeksa tik tok walat Ara duwat inne asanwaraw lamayawat hodata hadanna epaya ane Manda wena niliyot innawa daruwot eka taniwela sawamiyan natiwa et hodata rapamin hodata innawa ewa dakkma satutui upeksage ragapamat Dan balance epawela huga denakuta
@bshvhegc3455
@bshvhegc3455 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 2 ай бұрын
❤❤❤
@sachiniweerasekara-x3m
@sachiniweerasekara-x3m 2 ай бұрын
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-12 - 15
2:16:06
¿POR QUÉ se CONVIRTIÓ en LEYENDA? | Freddie Mercury | Documental
23:41
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-11 -17
2:54:06
Swarnavahini TV - Live
Рет қаралды 36 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-09-15
2:26:01
Swarnavahini TV - Live
Рет қаралды 68 М.
Hiru TV Copy Chat Live | 2023-05-21
1:18:00
Hiru TV LIVE
Рет қаралды 315 М.
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll  2021-01-17
2:08:04