පපුවට සතුට දැනෙන විදියටයි දෙන්න ඕන | හිතේ සතුට (Hithe Sathuta) | Sansare Piya Stahan

  Рет қаралды 7,332

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

යමක් දෙනවනම් ඉස්තරම් විදියට දෙන්න ඕන.. එතකොටයි පපුවට සතුට දැනෙන්නේ ..එතකොට මැරෙනකම් හිත පුරවගන්න සන්තෝසයි මහත්තයෝ ..
.
.
සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " හිතේ සතුට " ඒකාංගික ටෙලිනාට්‍ය ...
🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
🎥නළු/නිළි : ආනන්ද කුමාරඋන්නැහේ / ප්‍රියන්ත විජේකෝන් / අමාපානී ගල්මන්ගොඩ / චරිත් සේනානායක
Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
#HitheSathuta #AnandaAbeynayake #SansarePiyasatahan

Пікірлер: 20
@janakeenugegoda1508
@janakeenugegoda1508 Ай бұрын
යමක් කෙනෙකුට දෙනවිට දියයුතු ආකාරය බුදුරජානන් වහන්සේ වදාළ ආකාරයෙන්ම ඉතාමත්ම අපුර්ව ලෙසට කතාව තුළට ගැලපුවා. සැමදාම ඔබතුමා සමාජයට උතුම් පණිවිඩයක් දෙනවා. Respect!
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 Ай бұрын
අර්ථවත් ලස්සන අදහසක්..... යමක් දියයුතු ආකාරය ගැන දැනෙන්නම කියන කතාවක් .... බොහොම ස්තූතියි .......!
@MalKanthi-r8w
@MalKanthi-r8w Ай бұрын
කතාව අහල බලල හිතට දැනුන සතුට..!.
@jayam1429
@jayam1429 Ай бұрын
හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් ... මේ කතාව මම බැලුවේ දෙවෙනි වතාවට ... බොහොම ස්තූති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා ! 👏👏👏👏👏👏👏👏
@lalivith508
@lalivith508 Ай бұрын
පින කියන්නේ සතුට පින යනු පිනායාම සතුට උතුරායාම
@radhikadias5128
@radhikadias5128 Ай бұрын
Thank you for making meaningful teledramas like this🎉
@hasindusandaruwan232
@hasindusandaruwan232 Ай бұрын
අනේ❤❤ආසාවෙන් බැලුවා.චාන්දනී සෙනෙවිරත්න මිස් ගේ Fb account එකේ share කරලා තිබුණා.බලන්න ආස විදිහට ලස්සනට වැඩේ කරලා❤❤අද කාලෙ රූපවාහිනීයෙ යන නාට්‍ය එහෙමනන් මං බලන්නෙ නැති කෙනෙක්.ඒත් කාලෙකට පස්සෙ මේක දැක්කෙ.
@sanduniwasanthi134
@sanduniwasanthi134 Ай бұрын
❤❤❤❤🙏
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
❤❤❤❤❤❤
@MalshaJayasingha
@MalshaJayasingha Ай бұрын
Lassanai❤
@hewaudara460
@hewaudara460 Ай бұрын
good
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Ай бұрын
ඇදුම් පැලදුමි වලින් මිනිසුන් මැනිය නොහැක .
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
මම තේරුම් ගත්තේ ඒකම තමයි 😊
@dineshsampath6974
@dineshsampath6974 Ай бұрын
💐💯🙏
@truthseeker9547
@truthseeker9547 Ай бұрын
අනේ පින් මෙවැනි නිර්මාණ වලට,ඇඩුනත් එක්ක,
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Ай бұрын
❤❤
@sudarmabandara2449
@sudarmabandara2449 Ай бұрын
👍🙏🙏❤❤
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nuwanchinthaka81
@nuwanchinthaka81 Ай бұрын
ගොවි රජවරු
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 46 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 170 МЛН
Jeewithaya Soya Yanna ( ජීවිතය සොයා යන්න ) | Sansare Piya Satahan
23:42
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 46 МЛН