දික්කන්ද වලව්වේ ඇත්තම HOLMAN කතාව | The real ghost story of Dikkanda Walawwa

  Рет қаралды 358,668

VISAD ON - විසාද්

VISAD ON - විසාද්

3 жыл бұрын

#holmanvideo #sinhalaholmankatha #dikkandawalawwa
දික්කන්ද වලව්වේ ඇත්තම HOLMAN කතාව | The real ghost story of Dikkanda Walawwa
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න .
VISAD ON සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
1. holman video
2. sinhala holman katha
3. ghost video sri lanka
4. sri lanka ghost experiment
5. sri lanka ghost house
6. butha athma
7.Dikkanda Walawwa

Пікірлер: 425
@nadishkatharindu5106
@nadishkatharindu5106 2 жыл бұрын
ඉස්සර දික්කන්ද වලවුවට අයිති ෆාම් එකේ අපේ අම්ම ටේනින් එකක් තිබිල ඒ අයිති කෙනා හුගක් එලිපහලියට එන්න්න කැමති නැති කෙනෙක් ඒ වුනාට හුගක් හොදයිලු අපේ අම්මලා එක්ක හිතවත් මම නම් ගිහින් නෑ අපේ අම්ම දික්කන්ද වලවුවෙ ඇතුලටම ගිහින් නෑ හදිසි වැඩකට වලවුවට තවත් පිරිසක් එක්ක 1 පරක් ගිහින් තියනවලු. කිසිම හොල්මන් කියල දෙයක් නෑ වලවුවෙ අයිති කෙනා ටිකක් වෙනස් පුත්ගලයෙක් එයා වලවුවට පිටින් කාටවත් අවසරයක් නැතුව එන්න දෙන්නෙ නෑ ඒ කලේ අම්මල පුහුණු පාටමාලවන් ඉවර වෙලා යද්දි තෑගිත් දීල තියනවලු
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@amithasamanmali1879
@amithasamanmali1879 Жыл бұрын
වලවුවේ හාමු ඔයාගේ තාත්තාලු ද? 🤔
@ha-el5gr
@ha-el5gr Жыл бұрын
කාමර හයයි තීන්නෙ අපෙ ගෙට එහා පැත්තෙ ඕක
@nadishkatharindu5106
@nadishkatharindu5106 Жыл бұрын
@@ha-el5gr ඒකනේ බන් කියන්නේ. මුන් බොරු චැනල් වල දාන්නේ
@ashantharaka6654
@ashantharaka6654 Жыл бұрын
@@amithasamanmali1879 එයාගෙ අම්ම ඔයාගෙ අම්ම වගේ නෑ වේස බැල්ලියෙ
@jayaminiherath8754
@jayaminiherath8754 9 ай бұрын
මේ වළව්වේලු රජගෙදර පරවියෝ ෆිල්ම් එක හදලා තියෙන්නේ ....ඒ ෆිල්ම් එකේ ගේ ඇතුල පෙන්නවා ඇති ....ෆිල්ම් එක බැළුවා නම් හොයාගන්න තිබුණා ....මේකේ ඇති හොල්මනක් නෑ...මිනිස්සු බය කරලා තියෙන්නේ යනවට වෙන්නැති ....අළුත් වැඩියා කරලා ගත්තා නම් සුපිරියට තියේව්...පිරිත් එහෙම දැම්මා නම් හොල්මන් නැති වේව්....එක අතකට කෝට් ගානක් වටින මේ.වගේ ගොඩනැගිලි මෙහෙම පාළුවට යන්න ඇරලා තියෙන්නේ ....මොකකට හරි ප්‍රයෝජනයට ගත්තා නම් පාළු ගතිය යාව්.....
@user-ci7ji1ef2f
@user-ci7ji1ef2f 5 ай бұрын
neeta pranandui gamini fonsekai ragapanne supiri film eka
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 ай бұрын
පාලකයන්ගෙ වැරද්ද😢
@pradeepsilva6385
@pradeepsilva6385 6 ай бұрын
මට තනියම නිදාසේ ඉන්න ටික කලකට දෙන්න බරිදි ඔය කියන හොල්මන් වල මං හරි කැමතියි..
@nethsitht
@nethsitht 2 жыл бұрын
Bossa mage eka ... ela ela ... ✌️🔥
@VISADON
@VISADON 2 жыл бұрын
👍❤️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
Woooow nice sharing and thank you for sharing man danimi me waluwa... 😊😊😍😍
@VISADON
@VISADON 3 жыл бұрын
👍❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
@@VISADON 👍👍👏
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
Fulwatched 😊😊
@VISADON
@VISADON 2 жыл бұрын
❤️👍
@chathuradananjaya7478
@chathuradananjaya7478 3 жыл бұрын
දිගටම කරන් යමන්
@VISADON
@VISADON 3 жыл бұрын
👉❤
@shameennethsara4619
@shameennethsara4619 3 жыл бұрын
👌 නියමයි අයියා
@VISADON
@VISADON 3 жыл бұрын
👍❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
First like
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@VISADON
@VISADON 2 жыл бұрын
👍❤️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
@@VISADON 😲😲😲😲😲😲😲🏃🏃🏃🏃
@harenyatawaka2819
@harenyatawaka2819 3 ай бұрын
Thank you for speaking the truth.
@kevii__keshi5060
@kevii__keshi5060 2 жыл бұрын
Superb Broo 👌
@VISADON
@VISADON 2 жыл бұрын
Thnk u 😍❤️
@Lakeylove
@Lakeylove 9 ай бұрын
රස්සාවක් hoya ganin machan
@NuwanRajapaksha-ve9lv
@NuwanRajapaksha-ve9lv 18 күн бұрын
supiri brp gemmak tami boro
@editharaayya1185
@editharaayya1185 3 жыл бұрын
Niyamai meka
@VISADON
@VISADON 3 жыл бұрын
❤👍
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Supiri bro
@VISADON
@VISADON 3 жыл бұрын
❤👍
@luthikaperera5027
@luthikaperera5027 3 жыл бұрын
Niyamai
@VISADON
@VISADON 3 жыл бұрын
👉❤
@sachininemesha2747
@sachininemesha2747 2 жыл бұрын
good video
@VISADON
@VISADON 2 жыл бұрын
thank you ❤️
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 Жыл бұрын
Thank you for sharing ❤
@VISADON
@VISADON 11 ай бұрын
Thanks for watching!
@premkumara501
@premkumara501 9 ай бұрын
Serama Boru
@chamindulakshan5285
@chamindulakshan5285 3 жыл бұрын
Ela
@VISADON
@VISADON 3 жыл бұрын
👍❤
@vihagafernando2134
@vihagafernando2134 Жыл бұрын
Good video 🖤
@VISADON
@VISADON Жыл бұрын
Thank you ❤
@kassa_official
@kassa_official Жыл бұрын
Good video
@VISADON
@VISADON Жыл бұрын
Thank you ❤️
@komarik4660
@komarik4660 Жыл бұрын
ආදී 🙏🙏🙏🙏 කාලේ ඒවා බලන්න ගොඩක් ආසයි
@romwij
@romwij 11 ай бұрын
වයසක මනුසයෙක්ගේ සරම කඩලා බලපන්
@Free.style9__
@Free.style9__ 6 ай бұрын
@@romwij 😂
@sachiniumesha9095
@sachiniumesha9095 4 ай бұрын
​@@romwijioooh kohenda bun owa ktata enne..mata hinawa nawaththa gan be...😂😂😂
@youtubeclips4115
@youtubeclips4115 9 ай бұрын
Waturugama inna mama😂
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
Me wge gaweshanavkrnn.blnnbahnn asy godk❤️❤️❤️
@VISADON
@VISADON 11 ай бұрын
දිගටම ඉන්න ❤️👍
@Himarugaming1277
@Himarugaming1277 Жыл бұрын
maru
@deshanfernando4376
@deshanfernando4376 Жыл бұрын
ලයිට් බිල් කාරයව අල්ලගනින්කො බන් ලේසිනෙ
@lakshikdr2340
@lakshikdr2340 Жыл бұрын
Repair prak dala gattanam watina kama kiyala wadak ne shok place eka rest house ekakata 🤗🤗 watina kiyana dewal aparade ohe dira path wenawa
@MenakaHeshan-gm6mo
@MenakaHeshan-gm6mo 7 ай бұрын
Zoom එක සුපිරිය තියෙනවා .
@VISADON
@VISADON 6 ай бұрын
👍👍
@Chaminda-vg3ce
@Chaminda-vg3ce 2 жыл бұрын
👌
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@Nimsarafernando2006
@Nimsarafernando2006 6 ай бұрын
අන්තිමට කියන්න තිබ්බේ හොල්මන් na කියලා 😂😂😂
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
මිනිස් වාසයක් නැති විශාල පරන ගෙයක් නිසයි පෙනුමින් අත්භුතයි වගේ හිතෙන්නේ අනික ගෙවල් විශාල වෙනකොට මේ කොනේ කතා කරනවා එහා කොනට ඇහෙන්නෙ නැහැ දෝන්කාරය වැඩි ඔය දේවල් නිසා තමයි හොල්මන් තියෙනවා වගේ හිතන්නේ පේන්නේ
@VISADON
@VISADON Жыл бұрын
👍❤️
@harshalakmal31
@harshalakmal31 5 ай бұрын
Apita eka athulata gihin video ekak dannako ethakot api pilignnm
@naveeofficial2000
@naveeofficial2000 2 жыл бұрын
ඒකට යන්න තහනම්.. මොකද ඒක දැන් අයිති විදේශිකයෙක්ට🍂
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍 ඉස්සරත් යන්න දුන්නෙ නෑ
@romeshathathsarani8495
@romeshathathsarani8495 2 жыл бұрын
☹️
@nandanasarath7467
@nandanasarath7467 2 жыл бұрын
නැහැ ඔබෙිසේකර හාමු රට ඉදල දැන් ඇවිල්ලා ඉන්නෙ .වලවිවෙි ඉන්නෙ .යන්න දෙන්නෙ නැත්තෙ ආරක්ෂා හේතුවෙන් .වලවිවෙි තිබිචිච බඩු හොරකං කරල .නැතුව හොල්මන් නැහැ
@VISADON
@VISADON 2 жыл бұрын
@@nandanasarath7467 ස්තුතියි 👍❤️
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
වලව්වට යන්න දුන්න මීට අවුරුදු 4කට විතර කලින් ...බලන්න ගියපු කාලකන්නි ඕකෙ බඩු හොරකන් කලා ඊටපස්සෙ තමයි ඕකට යන්න දෙන්නැත්තෙ....
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
ඕක බොරු බං මම ඕක ඇතුලට ගිහින් තියනවා ඇති හොල්මනක් නෑ කාමර ගොඩක් තියනවා ඇතුලේ හොල්මන් නම් නෑ වවුලෝ ගොඩක් නමි ඉන්නව Me Comment eka pin karanna
@tharinduvlogs5558
@tharinduvlogs5558 3 жыл бұрын
Oya කොහෙද
@VISADON
@VISADON 2 жыл бұрын
හොල්මන් නෑ 👍👍
@indima2776
@indima2776 10 ай бұрын
🤣🤣🤣
@Free.style9__
@Free.style9__ Жыл бұрын
ඔහොම කතා කර කර ඉද්දි අලි මාම අතුරුදහන් වෙන්න ඕනෙ 😹😹😹
@VISADON
@VISADON Жыл бұрын
😂😂
@ashokarathnayaka798
@ashokarathnayaka798 Жыл бұрын
@@VISADON 😹😹
@Army_girl572
@Army_girl572 11 ай бұрын
අඩෝ 😅
@hasithamahesh1
@hasithamahesh1 8 ай бұрын
ammmmmoh :D
@dasunkaldera782
@dasunkaldera782 6 ай бұрын
යකෝ ඒක😂😂😂
@anonymousking1545
@anonymousking1545 3 жыл бұрын
Auto focus issue ekak thiyanawa wage cam eken...
@VISADON
@VISADON 2 жыл бұрын
නෑ 👍👍
@sanjeewanialpitiya6262
@sanjeewanialpitiya6262 2 жыл бұрын
👍👍👍
@VISADON
@VISADON 2 жыл бұрын
👍❤️
@KawindaMalshan-py7su
@KawindaMalshan-py7su Жыл бұрын
oya mamawa api eka reyak gihin thiyamuda
@VISADON
@VISADON Жыл бұрын
☺️
@sharmilaGunasekara
@sharmilaGunasekara 5 ай бұрын
The interviewer doesn’t let the guard talk at all. He keeps talking over him. So it was mostly the interviewer saying what he wants to say. It would have been great if the guard got to tell the story in his words. At the end the guard tried to say something. I really wanted to hear what it was. Honestly though, it doesn’t sound like the guard knew a lot about this house.
@slukkunkolla
@slukkunkolla 6 ай бұрын
Yako oka athulata yanba ba mage ge issara thibilat api gihin tiyannet lagata vitarai
@nawodaweerathunga3408
@nawodaweerathunga3408 2 жыл бұрын
Anith then walata yanna puluwan nm...ai oya walauwa athuleth vdeio eka karanda berii🤭🤭🤭
@VISADON
@VISADON 2 жыл бұрын
අවසර නෑ
@nipunsrimal3977
@nipunsrimal3977 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@VISADON
@VISADON 2 жыл бұрын
❤️❤️👍👍
@ThiiniUdayangani-jy5dw
@ThiiniUdayangani-jy5dw Жыл бұрын
ඇන්ටනාවකුත් තියේ මං හිතන්නේ රෑට හොල්මන් tv බලනවද කොහෙද 😹😂😌
@VISADON
@VISADON Жыл бұрын
වලව්වේ මිනිස්සු ඉන්නව
@vikumpalliyaguruge-gb7cz
@vikumpalliyaguruge-gb7cz Жыл бұрын
මාත් ඒ සීන් එක නම් දැක්ක
@sachithkathriarachchi9129
@sachithkathriarachchi9129 11 ай бұрын
ඇන්ටනාවක් නම් නෙමේ ඒ අකුනු සන්නායකයක්
@user-kx5cr3og6b
@user-kx5cr3og6b 9 ай бұрын
​@@VISADON😢 ai ehenam minissu ethenta yanne neththe oyalama gihin vedio ekak kranna 🙂👍
@happyboy7983
@happyboy7983 6 ай бұрын
ඇන්ටනා නෙවේ මෝඩයෝ ඒ අකුනු සන්නායක 😂😂
@jayasinghabandaranayake9987
@jayasinghabandaranayake9987 Жыл бұрын
Ahawal holmanak gananam danna habayi hadala gaththanam maru gederak
@Sumith1212
@Sumith1212 2 жыл бұрын
Ali mura Mama kiwe aththa mama dan inne e walauwa laga
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@danaslnk5167
@danaslnk5167 2 жыл бұрын
Obae saekara Namath radalaya balahath karakamen duppath minisungae dahadiya mahansiyen hadapu walau thamai horagollath gampaha disthtikkayae janathawagae dahdiya mahansiya bawath mathak karami.
@ashanimaduwanthi8030
@ashanimaduwanthi8030 3 жыл бұрын
ඇතුලට යන්න තිබුනනම් මරු..🤨🤨
@VISADON
@VISADON 3 жыл бұрын
උත්සාහ කරනවා 👍❤
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
මොනාකරන්නද
@UthumImesh-vq3rs
@UthumImesh-vq3rs 8 ай бұрын
ඔය මොකුට් නෑනෙ චන්ද්‍රිකා බන්ඩාරනායක ඔබේසේකර හාමුව බැන්දනම් අදටත් යන්න තිබ්බනේ ඒක😢
@geethpabasara5720
@geethpabasara5720 Жыл бұрын
Mhasona gana video akak karanne🦁🦁🦁
@VISADON
@VISADON Жыл бұрын
👍❤️
@BRohan-ve5ei
@BRohan-ve5ei 26 күн бұрын
😮
@niroshankwt7679
@niroshankwt7679 Жыл бұрын
Hariyata namawth kiyaganna ba gettu kanuwala gahala tiyanawa dikkanda kiyala eka diha balagena diklanda kiyanawa😅
@eronhelious8963
@eronhelious8963 2 жыл бұрын
oke holman innawa mithraya
@VISADON
@VISADON 2 жыл бұрын
කොහොමද කියන්නේ ??
@eronhelious8963
@eronhelious8963 2 жыл бұрын
Dakkahama penawa
@user-zg3og5kk4c
@user-zg3og5kk4c 7 ай бұрын
වලව් ගැන කටකතා හදන්නෙ ගොඩක් හොර මගඩි වලට සම්බන්ධ කරගන්න එතකොට කව්රුත් එන්නෙ නෑනෙ
@balasuriya7206
@balasuriya7206 2 жыл бұрын
Meke kamara hayatanam vedi 108 kiyanne nam boru wenna puluwan
@dreamgirl8961
@dreamgirl8961 2 жыл бұрын
😮😮😮😮
@VISADON
@VISADON 2 жыл бұрын
👍
@thasiruruwanmith1236
@thasiruruwanmith1236 10 ай бұрын
Walauwata wada camerawa marune henata zoom krnn puluwn 😅
@VISADON
@VISADON 10 ай бұрын
👍👍
@madusankaperera
@madusankaperera 3 жыл бұрын
Adeee aiye ara athulata oyala ghn ne arahema meka patan gaddima time lap kellak dala thiyenne,a kiyanne aiye oyala sehenna gihinne aiye. Ane ikmanatama dannako aiye walawwa athulata ghnma. Me video eka patan gaddima oyala a dala tyna tka hari kamak na video ekk dannako aiye
@VISADON
@VISADON 3 жыл бұрын
අනිවාර්යයෙන්ම දානවා මල්ලී 👍❤
@harishanthly3218
@harishanthly3218 11 ай бұрын
මේක තට්ටු දෙකක මහ විශාල බිල්ඩින් එකක්.... මේකෙ තියෙන්නෙ කාමර 6 ක් කිව්වම මේ video එක කරපු එකාගෙ මොලේ තරම හිතා ගන්න හැකි
@ramiaramia2917
@ramiaramia2917 9 ай бұрын
අනේ ද කියන්නේ . ඔකේ කමර ගොඩාක් ඇති . අනුන්ගේ බෙගල් අහන්නෙ නැතුව ගිහින් බලන්න තියෙන්නේ .
@nayaninayani9745
@nayaninayani9745 2 жыл бұрын
🙏🙏
@VISADON
@VISADON 2 жыл бұрын
🙏🙏
@shakyathisarandi6493
@shakyathisarandi6493 2 жыл бұрын
api inne එහෙ රුවන්පුර 😁
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@chandimamadumali4141
@chandimamadumali4141 2 жыл бұрын
අම්මෝ ඇතුලට නම් යන්න එපා බය නැද්ද ඔහොම වීඩියෝ කරන්න පරිස්සමෙන් Good luck 👍😳❤️
@VISADON
@VISADON 2 жыл бұрын
❤️❤️❤️❤️
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
පිස්සු
@somaweerawijerathne3658
@somaweerawijerathne3658 Жыл бұрын
වලව්ව කියන නම දෙමළ වචනයක් එහි අර්තය මැද මිදුල් සහිත විශාල ගෙයක් යන්නයි. ලංකාවෙ 1700 ගණන්වල දෙමළ රජවරු කාලයේ මේව පටන් ගත්තෙ දෙමළ වෙල්ලාල කුලයේ අයගෙන් උවත් 1800 ගණන් වලින් පස්සෙ වතුවගාවට ගෙන්වූ පහල නීච කුලවල දෙමලු මේ දක්වා වලව් වල සිටින නමුත් කිසිදු සිංහලයෙක් තාමත් වලව්වල හිටියෙ නෑ.
@shashenakash3018
@shashenakash3018 2 жыл бұрын
විඩියො දෙක තුනක් බැලුවා එ විඩියො දෙ තුනටම අලි මුර මාමාට තුන්දෙනෙක් හිටියා ඇත්ත අලි මුර මාමාට කව්ද?😭😭
@VISADON
@VISADON 2 жыл бұрын
එක්කෙනෙක් අලි මුර මාමා , අනිත් කෙනා අලි පියරත්න 👍👍❤️
@dineshawickramasinghe4183
@dineshawickramasinghe4183 Жыл бұрын
Math balapu videos deka thunaka hitiye aka aka ali mura mamala
@ImashaJayawardhana-zb5mo
@ImashaJayawardhana-zb5mo 10 ай бұрын
😂😂😅
@user-cv7id5fp9z
@user-cv7id5fp9z 9 ай бұрын
ඒක තමයි, හොල්මන් නැතෙයි කියන්ඩ අමාරැයි. අලි මුර මාමලාම තුන්දෙනෙක්ම හිටියනම් -එකෙක් හරි එකා, අනික් උන් හොල්මන් තමා!
@hasithamahesh1
@hasithamahesh1 8 ай бұрын
@@user-cv7id5fp9z ammoh
@mrd838
@mrd838 Жыл бұрын
හොල්මන් නැතත් තනියම නම් යන්න බයය්😮
@bhagya753
@bhagya753 6 ай бұрын
Ow
@mayuramapagedara9154
@mayuramapagedara9154 2 жыл бұрын
එක කාමරයයි තියෙන්නෙ අනික සොදරෙ උඩ
@amilachathuranga1064
@amilachathuranga1064 10 ай бұрын
P😮
@studiowayita9320
@studiowayita9320 Жыл бұрын
කයිය නවත්තලා පුලුවන්නම් ගිහින් පෙන්වන්නකෝ 😂😂😂
@ChandaniSenevirathna
@ChandaniSenevirathna Ай бұрын
😂
@terinsara9540
@terinsara9540 Ай бұрын
ඕකට යන්න දෙන්නෙ නෑ...හොරෙන් යන්න හදන්න ට්‍රයි කරනවනම් පරිස්සමින්...මොකද ගාඩ් ලා දාලා ඉන්නෙ...එයාල වෙඩි තියෙනවා අනවසරෙන් එන්න හැදුවොත්...වලව්ව ඇතුලේ කට්ටිය ඉන්නවා...සුපිරින්ටන් ලා එහෙම ඉන්නවා...වලව්වේ උරුමක් කියපු හාමුට තමා අයිතිය.එයා තාම ඉන්නවා...කන්ටැක් එකක් හදන් යනවනම් යන්න පුලුවන් ඕකට.වලව්ව ඇතුලට යන්න දෙන්නෙ නැත්තෙ වටිනා බඩු තාමත් ඒකේ ඇතුලේ තියෙන නිසයි.ආත්මනම් සැරි සරනවා.මොකද ඔය පරම්පරාවෙ ගොඩක් අය ඕකෙ ජීවත් උන නිසා.යන අයට යන්න පුලුවන් කන්ටැක් හදන්...හැබැයි පලවෙනි ගේට් එකෙන් ඇතුල් වෙන්න ඕනෙත් හෙන අමාරුවෙන්...එයාලා ඇතුලට ගන්නෙ නෑ. ෆාම් එකක් එහෙමත් තියෙනවා යද්දි.තව පොඩි පොඩි පිල් වගේ තැන් තියනවා යද්දි...පිට රටවල් වලට පලතුරු යවන අය ඉන්නවනම් එයාලට ඇග්‍රීමන්ට් ගහ ගන්න ඒම උඩටම ගීන් අවසරේ ගන්න වෙනවා.මොකද වත්තෙ පලතුරු කඩා ගන්න ලයින් එකටම ගෙවීමක් කරන්න වෙනවනෙ...එතකොටනම් ඉතින් වලව්ව බලා ගන්න පුලුවන් උඩටම ගීන්....හැබැයි ගොඩක් දෙනෙක්ට යන්න දෙන්නෙ නෑ ඒත්...යන්න ට්‍රයි කරලා බලන්න❤
@gamingrithu3205
@gamingrithu3205 Жыл бұрын
මන් නම් කියන්නෙ ඕකෙ හොල්මන් නැහැ
@SM-md7jb
@SM-md7jb 2 жыл бұрын
පොඩ්ඩක් රෑ ට තනියම ගිහිල්ලා බලන්න තියෙන්නේ ... පේන විදිහට නම් ඇති හොල්මනක් නෑ වගේ.. බොරු කතා ..
@nandanasarath7467
@nandanasarath7467 2 жыл бұрын
අනිවාර්යයෙන් හොල්මන් නැහැ එක බොරැ
@NuwanRajapaksha-ve9lv
@NuwanRajapaksha-ve9lv 18 күн бұрын
😱😱😱😱
@amilachathuranga1064
@amilachathuranga1064 10 ай бұрын
Ow ow athi holmanak na oi
@gamingdila2832
@gamingdila2832 Жыл бұрын
🤔🤔
@VISADON
@VISADON Жыл бұрын
👍👍
@luzifer5119
@luzifer5119 Жыл бұрын
ඒක බොරුවක් නම් ඇතුළට ගිහිල්ලා video එකක් dannna ko 😂👍
@lalnishanthaamarathunga6731
@lalnishanthaamarathunga6731 10 ай бұрын
Apita penne na
@unexpected9270
@unexpected9270 6 ай бұрын
මොනවා නැතත් සූම් පාරනම් කොලිටි
@Pasiya1231
@Pasiya1231 7 ай бұрын
මනම් ඇතුලට ගියා කියන්න තරම් විශේෂ දෙයක් නෑ මාරම ප්ලේස් එකක් පරණ දේවල් ටිකත් තියෙන එකතු කරල😂
@pasandiwijegunawardana3007
@pasandiwijegunawardana3007 8 ай бұрын
Meke room 30 theenwa koyla kenek kuwwa mata 😊
@sachininimesha8667
@sachininimesha8667 4 ай бұрын
මෙ වීඩියෝ එක හොල්මන් එකක් කරලා තියෙන්නෙ background music එකෙන්😂
@Kaleenadeshapalanamathaya
@Kaleenadeshapalanamathaya 6 ай бұрын
Kauda bn camera kare
@inf_mommy9967
@inf_mommy9967 2 жыл бұрын
බැලූ බැල්මට පේනව ඒකෙ කාමර හයකට වඩා නම් තියෙනව කියල. අනිත් එක ඇයි යන්න බැරි ඒක ඇතුලට
@VISADON
@VISADON 2 жыл бұрын
පිට කාටවත් යන්න දෙන්නෙ නෑ මිත්‍රයා 👍👍
@inf_mommy9967
@inf_mommy9967 2 жыл бұрын
@@VISADON ඒ උනාට සමහර අය කියනව ඒකෙ කාමර 15ක් තියෙනව කියල. සමහර අය 8ක් කියල. 🤔 ඇත්තටම හොල්මන් නැහැ නේද. මන් මේක බලල තමයි හිත නිදහස් කරගත්තෙ. බොරුවක් අහ්ල. 😅😂
@slsinhalacartoon8612
@slsinhalacartoon8612 2 жыл бұрын
@@inf_mommy9967 kamra 14e
@romeshathathsarani8495
@romeshathathsarani8495 2 жыл бұрын
@@VISADON ☹️
@yttiger5519
@yttiger5519 2 жыл бұрын
Kaamara 100 k bn
@Supun.
@Supun. 2 жыл бұрын
👻 යනු මිත්‍යාවකි.
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@DiliniAbesingha
@DiliniAbesingha 11 ай бұрын
Owage holman na owata holman inva kyla ප්‍රසිද්ධ කරන්නෙ youtiub karyoma thama
@Geesaragaming
@Geesaragaming 2 күн бұрын
Dykkanda. Waiawwe. Abirahasa. Kiyala. Photak. Thiyenawa
@ChamiSansarika-um6rg
@ChamiSansarika-um6rg 7 ай бұрын
ඇයි ඇතුලට නොගියේ එතකොට
@kavishkasadaruwan3479
@kavishkasadaruwan3479 Жыл бұрын
ගමෙ උන් කසිප්පු පෙරනවා ඇති 😹
@pavithraheshan2623
@pavithraheshan2623 9 ай бұрын
😅😅😅
@sandalihimasha277
@sandalihimasha277 5 ай бұрын
Dikkanda walawwe kamara 8 nemeida kohedo tiyenne
@dilshanpramodya7014
@dilshanpramodya7014 Жыл бұрын
යකෝ 😹 අපේ පැත්තෙ තිබ්බ වලව්වෙත් කාමර 21ක් තිබිල තියනව 😹🤞. දික්කන්ද වලව්වෙ 8යි
@user-gv2ld5ow2j
@user-gv2ld5ow2j Жыл бұрын
😂ම් ඩොරොනා කැමරාවක් උඩින් යවලා පෙන්නකෝ 😢😢ගේ
@user-jy2wt3rr7o
@user-jy2wt3rr7o Жыл бұрын
Sirwtm
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
Oita wada deyak ahanna tibbane ekamane kiyawanne
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@kavindas752
@kavindas752 2 жыл бұрын
වලව්වල හොල්මන් නැත්තම් ඇයි ඔහොම අත්බූත පෙනුමක් තියෙන්නේ
@VISADON
@VISADON 2 жыл бұрын
🤣🤣
@Supun.
@Supun. 2 жыл бұрын
😂
@Tiya_potetoe
@Tiya_potetoe Жыл бұрын
😂😂
@NuwanRajapaksha-ve9lv
@NuwanRajapaksha-ve9lv 18 күн бұрын
😱😱😢
@shamalipriyangika9382
@shamalipriyangika9382 2 жыл бұрын
ඒකට යන්ඩ දෙන්නෑ හාමු නීති කාරය ඒකට පේනව බටදොලේ වලවුවයි හොරගොල්ලෙ වලවුවයි කදුරුගස් කන්දෙ වලවුවයි සේරම
@VISADON
@VISADON 2 жыл бұрын
👍❤️
@sisirarajapaksha9049
@sisirarajapaksha9049 3 жыл бұрын
Diklanda meme yako dikkanda walawuwa. Ape gewal paththen yanne
@VISADON
@VISADON 3 жыл бұрын
👍👍
@athulanandana482
@athulanandana482 6 ай бұрын
ඒ කාලේ මේරටේ වෙච්ච පාදඩකං වලින් වැඩි හරියක් වෙලා තියෙන්නේ ඔය වලව් කියන හොර රාජධානි වල. අදටත් හෙළිදරව් නොවුන අබිරහස් බොහොමයි. ඔය හොල්මන් කතා පටබැඳලා තියෙන්නේ ඒවා එළියට එනවට. කොහොමත් හිටපු එවුං බයයි ඕකේ ඉන්ඩ, කොරපු අපරාධ පටිසං දෙයි කියලා. ඒකයි මේවා පාලුවට ගිහිං තියෙන්නේ.
@senuradhananjaya
@senuradhananjaya 2 ай бұрын
සැටලය්ට් එකෙ වයර් එකත් ගිහිල්ලා හොල්මන් ලෙසි නැ
@romeshathathsarani8495
@romeshathathsarani8495 2 жыл бұрын
Holman kiyanne selswena manasa..😁🤍
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@nilanthifernando6791
@nilanthifernando6791 6 ай бұрын
බයිලා
@nilanthidammika2611
@nilanthidammika2611 8 ай бұрын
ඒ කියන්නෙ වලව්ව බලාගන්න කට්ටියවත් නැද්ද.දැන් ඉන්නවද ඒ කියන්නෙ
@janithanawoda1238
@janithanawoda1238 2 жыл бұрын
Okbuthayona
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@nwo_ss1679
@nwo_ss1679 7 ай бұрын
කුඩ්ඩොයි ඔක්කොම ඕකෙ වෙන්න බැයිද බ්ස්නස් කරන් යන්නෙ😂මොකෙක්වත් එන්නෙත් නැති එකෙ
REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included
26:03
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 6 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 92 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 3,9 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 6 МЛН