KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලස්සන වෙන්න රහසක් 👸 | සමට හිසකෙස් වලට |  උදුපියලිය කොළකැද | ridma pilapitiya
17:24
අපේ වස විස නැති වගාව | වවන්නෝ දිනන්නෝ | my rooftop garden | ridma pilapitiya
19:58
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
The Best Band 😅 #toshleh #viralshort
00:11
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
මගේ මල් වත්ත | මගේ ලස්සන දවසක් | garden | flowers | vegetables | fruits | ridma pilapitiya
Рет қаралды 148,510
Facebook
Twitter
Жүктеу
1
Жазылу 277 М.
Ridma Pilapitiya
Күн бұрын
Пікірлер: 560
@ShanikaRukmali-fy5ph
Жыл бұрын
ජීවිතේට හොදම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලාලු. ඇත්තටම රොෂාන් අයියා ගොඩාක් පිං කරල ඇති ඔයා වගේ නිහතමානී හොද බිරිදක් ලබන්න. හැමදාම සතුටින් ඉන්න සුදු බෝලේ. ඔයාලා තුන්දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි.ආදරෙයි ගොඩාක්.
@suchinthaudayangani9632
Жыл бұрын
හරිම ලස්සන නිදහස් තැනක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ❤❤❤❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕🙏
@Imashi.
Жыл бұрын
මටත් ආස හිතුනා ඔයාගෙ වගේ ගෙවත්තක් හදාගන්න..ඔයා හොඳ ආදර්ශමත් කාන්තාවක් අක්කි..තෙරුවන් සරණයි ඔය තුන් දෙනාට..❤🙏
@ridmapilapitiya
Жыл бұрын
ආදරෙයි❤️🥰💞
@anjaleefernando7266
Жыл бұрын
හරිම ලස්සනයි . මලුත් ඔයා වගේ . එකනේ හැමදාමත් පිපෙන්නේ ඔයාට මල් දෙන්නේ. සුන්දර පරිසරයක්. 💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 🥰❤️💕
@gokulliyadipitiya6445
Жыл бұрын
හරිම පිළිවෙලයි හැමදේම
@ridmapilapitiya
Жыл бұрын
🥰
@chandramalkanthi2892
Жыл бұрын
Lassana puthe adarei parissamin enna
@sanjulakmini4418
Жыл бұрын
ඔයා හරිම පිංවත් අක්කෙ ලබන අත්මෙත් ඔය වගෙ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම පතනවා ❤️❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි ආදරෙයි🥰❤️💕
@chamzuw.k2246
Жыл бұрын
අක්කියෝ කන් වලට වතුර යන්න දෙන්න එපා.. 🙏🏼 ඇඟ විතරක් තෙමන්න ඔයාලට ගොඩාක් පින් මේ බොලේ ට බෙහෙත් කලාට ❤️❤️❤️❤️❤️❤️❤️💐
@tharu9217
Жыл бұрын
Ane ow අක්කේ කන් වලට වතුර යවන්න එපා ....
@ridmapilapitiya
Жыл бұрын
🥰
@malkanthividanage5331
6 ай бұрын
හරිම ලස්සනයි නංගී. මේ Vedio share කර ගත්තා ට Thank you නංගී හුඟක් අය ට වවන්න ආස හිතෙන වා මේ වගේ දකින්න පුළුවන් උනාම. Thank you නංගී budusaranai) හැමදාමත් වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@ridmapilapitiya
6 ай бұрын
🥰❤️🌷💕
@sandyasanjeewani878
Жыл бұрын
ඔයා නම් හැම අතින් ම අංගසම්පුර්ණයි නංගියෝ.....මම ත් දැන් ටික ටික මගේ ගෙවත්ත හදනවා....හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න ඕන....හැමෝටම ලොකු ආදර්ශයක් ඔයා...❤❤
@DisnaPriyanthi-fn8gm
6 ай бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි බලන්න ආසයි ❤❤❤😊😊
@priyanthiedirisingha3324
Жыл бұрын
ලස්සනයි නංගි .බෝලේ පුතා සුවපත් වේවා ..හිත නිවනා වීඩියෝ එකක්..තෙරුවන් සරණයි ! 💗🙏🌼💗💗
@ridmapilapitiya
Жыл бұрын
🥰
@SanduniImesha-j4p
Жыл бұрын
❤හරිම ලස්සනයි අකකී...පිළිවෙලයි..ඔයාගෙන් ගොඩක් දේවල් මම එකතු කර ගන්නවා...හුගාක් ස්තූතියි අක්කියෝ...ඔයා හැමදාම සතුටින් ඉන්න මගේ අක්කියෝ❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@KavindiPiumikarathnayaka-zg7kn
Жыл бұрын
අක්කිනම් ගොඩක් හොඳ කෙනෙක් බෝල පුතාට හරිම ආදරෙයි 😍😍❤️❤️ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි හරිම පිලිවලයි😁😍😍👌
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@chandanapushpakumara8031
Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි .දැක්කම සතුටුයි .මමත් හදලා තියෙන්නෙ මල් වර්ග .එලවළු පැලත් තියෙනවා 😍😍😍😍😍ඔයාලාතුන්දෙනාටම බුදු සරණයි .බෝල පුතාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා කියනවා .
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@nilushikamadumali1642
Жыл бұрын
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි පිළිවෙලයි බෝලෙට ඉක්මනට සනීප වෙන්නේ බෙහෙත් විතරක් නිසා නෙවෙයි ඔයාලා තුන්දෙනාගේ ආදරය නිසා❤❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@NisansalaNilu
4 ай бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා හිතට පුදුම සහනයක් දැනෙන්නේ ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි දීර්ගායුස ලැබේවා ❤❤❤
@KalumMaduranga-pb9ej
Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගෙවත්ත 🌹🌺 අක්කාගේ වීඩියෝ අපිව වෙනම ලෝකයකට අරන් යනවා ❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕💐
@dhammikalaksiri3357
Жыл бұрын
ගෙවත්ත හරිම පිරිසිදුයි ලස්සනයි. හිත පිරෙනවා දැක්කම. මම ආසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් නන්ගෝ. නාර0 කඩනකොට නැට්ට පිටින්ම කඩන්න නන්ගෝ එතකොට කල් තියාගන්න පුලුවන්. මිදිත් හැදිලා තිබුනා නේද න0ගි? බෝලෙට ඉක්මන් සුවය පතනවා. වගාවත් ඔයාලගේ පවුල් ජීවිතයත් දිනෙන් දින සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. රොශාන් අයියගේ පිනටම පහල වුන ගැහැනියක් ඔයා.ආදරෙයි හැමෝටම.❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 🥰❤️💕💐
@DanukaMM
Ай бұрын
අක්කේ ඔයා ගෙ මල් වත්ත හරිම ලස්සනට තියෙනවා ❤❤❤❤
@madushanigunathilaka8887
Жыл бұрын
Karyabahulawa nisa welawata oyge notification ekk awoth iwasillk naha vedio eka blnkanma....ithin mn krnne mn asama oyge garden ekata nisa oyage vedio eke mulma tika blnwa... hamadamath garden eke tikk pennana nisama....passe ida labunu gamanma ithiri tika blnwa...e tharam adict wela akkige vedio wlta......pressamata inna akkila....bs
@ridmapilapitiya
Жыл бұрын
අනේ ස්තූතියි 🥰🤗
@paradiseceylon9638
Жыл бұрын
ඇත්තටම ඔයා ගොඩක් හොඳයි.ඔයාගෙ සත්ත්ව කරුණාවෙන් තමයි ඒක දැන ගත්තෙ👍👍👍
@priyaninanayakkara6076
Жыл бұрын
ඔයාගේ මල් වත්ත හරිම ලස්සනයි දුව, තෙරැවන් සරණයි.
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕🙏
@DinushaSurangi-gm8di
Жыл бұрын
Harima lassanai akki..puduma piliwelaii video eka dakiddi e wage parisarayak matath thibunanam kiyala hithenawa.math asai wawanna mahaththaya midula hadala dennani kiuwata 😓😓😓
@mudusubhashikaavindya1007
Жыл бұрын
Oyage hada ,wada,handa,gedara sriya kanthawa.mama me video ekata harima kamathiyi,jayen jayama wewa.oba thundenata Budusaranai ,
@sanitasanita7662
5 ай бұрын
රාහුල්..පුතාට..බුදුසරනයි..මැනික..අාද ෙරයි..හරිම..අහින්සක..ගුනයපත්..කම..පිරිලා..තියන..පවලත්..සතුටින්..ඉන්න ..හැමදාම..ෙතරැවන්..සරනයි..❤❤❤❤
@devikamaduwanthihinduranga9315
Жыл бұрын
Harima lassanai akke oyage malwaththa..mn harima asawen oyalage video balanne..bole patiyatath hodatama sanipa wewa ikmaninma..oyala hamotama budusaranai ❤️❤️
@amilapuspakumara2345
Жыл бұрын
Akke rahul puthawa piliwelata hadala thiyenawa dekkama adare hithenawa harima ahinsaka puthek oyata inne budu saranay petiyo anagathaya thawath lassana wewaa kiyala parthana karanawa❤❤
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤❤
@niharaanthony7845
Жыл бұрын
Very professional way of presenting.....garden looks very colourful.....thk u
@ridmapilapitiya
Жыл бұрын
Thanks 🥰❤️💕
@sujanikaushalya3297
Жыл бұрын
mama asama video ekak thama damme .asawen balan hitiye harima hithata sahalluwak thama danenne.
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕💐
@Fat_Maryam94
Жыл бұрын
Mind relax wenawa oyage gewaththa dakkama e wagema katahadata. ❤ Keep it up🎉
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@wasanasandaruwan7673
Жыл бұрын
ඇත්තටම හිතට මාර නිදහසක් දැනුනා.එලවලු ,පලතුරු ,මල් හැමදෙම ලස්සනයි .බෝල පුතාටත් ආදරෙයි .ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🌹🌹🌹
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@surekasureka2992
Жыл бұрын
ඔයා තුන් දෙන්නටම ගොඩක් ආදරේයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා තෙරුවණ් සරණයි
@gayu9237
Жыл бұрын
Video eka harima lassanaii dear... ♥️🪴🌺Video ekata dala thiyana music ek link eka puluwan nam share karanna...
@romaineperera3100
Жыл бұрын
Mn stress unaama balanne oyaage vedios. Hitha suwapath wenawa. Adarei godaak. ❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
Thanks 🥰❤️💕
@dilwijesinghe4194
Жыл бұрын
Oyage videos hamadama balanva. Creative. All the best
@ridmapilapitiya
Жыл бұрын
Thanks 🥰❤️💕
@manelyatawara6126
Жыл бұрын
Lassana garden eka matath hari asa hithuna oyalata budu saranai
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@amalisamanthika3917
Жыл бұрын
Harima lassana gewaththak akke oyata thiyenne. Budu saranai akke oyala hamotama. 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️☸️
@madushanidipikia6618
Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත...❤️
@ridmapilapitiya
Жыл бұрын
🥰
@nilangikadeseram8041
Жыл бұрын
Harima lassa ai.piliwelai prisiduwata thiyagena innawa.dakimsth harim sathutui.budusarani❤❤❤🎉🎉
@dileepaabishek2359
Жыл бұрын
කුරුල්ලාන්ට නාන්න බාජනයක් තිබුනොත් ලස්සනයි .ගොඩාක් ලස්සනයි .✌️✌️
@ridmapilapitiya
Жыл бұрын
පොකුනෙන් එයාලා වතුර බොනවා ❤
@damai4603
Жыл бұрын
ලස්සනයි හරිම සුන්දර යි ඔයා වගෙම අපිටත් සතුටක් දකිම තෙරැවන් සරනයි වැඩ කටයුතු හාවනවක් වගෙ බලන් ඉන්න පුලුවන් නිදහස් තෙරැවන් සරනයි රිද්මා 😍😘❤️
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 🥰❤️💕💐
@damai4603
Жыл бұрын
@@ridmapilapitiya 😘😍❤️
@freeeducation3587
Жыл бұрын
හරිම ලස්සනයි, පිළිවෙලයි 💕💐💕💕
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤
@malkumarei4131
Жыл бұрын
oyage kata hada ahan inn puluwan meheirei kata hadak. man harei kamathi. marth swabawa darmeta adaraya karana kenek. waththe ida thiyana hama thanama mal , alawalu, palathuru wawala thiyanne. oyage wagwa dakkama harei sathutui. hama dama sayhutein inna. ❤️👌💐
@amaliinokakodithuwakku7542
Жыл бұрын
හරිම ලස්සනයි. අැවිත් බලන්න තිබුනානම් කියලා හිතෙනවා.
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤
@thilinisaumya6627
Жыл бұрын
Math oyage hama video ekakma balanawa .eth adai comment danne.oyage gewaththa, kichan eka,budu madura,man harima asai.harii piliwelayi.bole puthath pin wanthai oyala wage aya hamba wenna.oyala thun denata budu saranai.hamadamath sathutin parissamen inna .😊
@shyamafernando5114
Жыл бұрын
wow very beautiful 🌹🌹🌷🌷🌻🌻🌼🌼🌺🌺🧡🧡
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤❤
@ssy8894
Жыл бұрын
Harima lassanai,aththatama balana apitath asa hithuna me vage garden ekak hadaganna.apita me vage pala ganna thanak ho keepayak kiyanna puluwan nm thawath watinawa ridma akki 🙏 hungak sathutui oyala hathara dena(boleth ekka😺) jeewath vena apuuruwa dakkama💫💯💗💖
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤
@santhoshiniweerasinghe2942
Жыл бұрын
Wow very Beautiful darling 🙏 Thank U so much for Ur great video
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@ranjanik9774
Жыл бұрын
Ane mage manikath asama oya kema walata attamai matath mage kity haha Pana tamai bola manika oyata ikmaninma suwapath wenna patanawa 🙏 Budu saranai 🙏 mulu paulatamath bola manikatath🥰🥰💞💞💞 harima siriyawanta gewattak😍😍😍😘😘😘💐🌷🌺
@Fat_Maryam94
Жыл бұрын
කියන්න වචන නෑ. හරිම ලස්සන දසුන් පෙළක්....❤❤❤❤
@maleneudagekankmagedona1164
Жыл бұрын
Ii os have 😺 ilove bolayta so much
@maleneudagekankmagedona1164
Жыл бұрын
Every day I like seeyou bola❤
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 🥰❤️💕💕
@dilanialuvihare7321
Жыл бұрын
Oyage lassana godak sundara garden eka balanna api godak kamathi.oyalage mahansiye prathi pala.❤️❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@yamunawickramasinghe5343
Жыл бұрын
Bole dagay wage Dan satha siwupawa aadaren balagannawa eta lucky oyalatath pin budusaranay bole paw ahinsakay budusaranay oyalata wadiyen labenawa
@blackforest9791
Жыл бұрын
Hamadama balanawa nangi oyage video.hitha niwenawa ewa baladdi.kohomada ochchara hodata hamadama karanne kiyala hithenawa
@thajaayapaa9360
Жыл бұрын
Harima lassanay oyage gewaththa. Oyage katahadath harima mihiriy. Oyage hithath gewaththa wagema lassana athi. Oyala hamotama budu saranay.!🙏🙏🙏💖💖💖❤❤
@himalidesilva5527
Жыл бұрын
Mal waththa godak lassanai nangi bole ikmanin sareepa wenna adarei oyata me wage thun denek mage laga innawa daruwo wage thamai etharam adarei eyalata apith sathunta metharam salakanawata godak pin oyata budusaranai ❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
🥰💕❤️
@thushara84sanjeewak20
Жыл бұрын
හරිම ලස්සනයි.අක්කියෝ. ඔයාගෙ විිඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ.❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@madhuabeysinghe...2474
Жыл бұрын
Akki bole nawaddi parissamin.. eyalawa wediya nawanna hodaneha.. athdekimen kiyanne.. wisheshayen kan dekatanam wathura yawanna epa.. adarei❤️❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
❤
@lakshikaminoli6009
Жыл бұрын
Akki sobawdrmyt godk adi handmth ssathutin prisamin innpunchi pawul budusrani
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤
@dmmikamallagammana9658
Жыл бұрын
Harima lassanay oyalata theruwan saranay
@Cherryc-sl8iu
Жыл бұрын
Me wage garden videos thawa genna..blan inna asa hithenwa😍hithata loku sahaluwak danenawa bln iddi🥰💐
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@menakapubudumali2801
Жыл бұрын
Oyage gewaththa balanna tama asama akkiyooo🤩🤩🤩
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 💐❤️💕
@pushpairangani9014
Жыл бұрын
Harima වටිනවා oyage අදහස් ,,,, ආදරෙයි හැමෝටම 💖💖💖💖🌹🌹🌹🌹
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤
@kasuniudeshika417
Жыл бұрын
waw akka.adath video eka maru.math asae mal hadanna akkiyo.adarei hemadama
@sathsara797
Жыл бұрын
හරිම ලස්සනයි මං ඔයාගෙ videos වල කැමති ම වත්ත බලන්න තමයි .💐❤️ මමත් ඔයවගෙ රෝස ගෙනත් පැල කරා හරි ගියෙ නෑ 😂
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@sanjewarathnayaka3966
Жыл бұрын
මම ඔයා දිහා බලලා ගොඩක් වෙනස් වුනා.ඔයා විදියට❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@salmanashraff3029
Жыл бұрын
Godak mind relax ing video ekak. Superb❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@dinushasamarasekara9308
11 ай бұрын
ලංකාවේ මෙහෙම කම්මැලි නැති කෙනෙක් දකින්නත් සතුටියි ❤️👍
@ridmapilapitiya
11 ай бұрын
❤️🙏
@gayanipradeepika-ul9vb
6 ай бұрын
Hi kohomada oyalata godak kalakin Baba hodin neda harima lassanai oyage gewaththa❤❤❤❤ parissamin Inna b.s adarei oyalata
@srimathibanagalage2281
Жыл бұрын
Apith ape pusa kolla navana.... ❤❤❤❤❤❤❤❤❤❤Thank you.....
@ridmapilapitiya
Жыл бұрын
🥰
@roshiniweragode-qp3bn
Жыл бұрын
Harime lassani akki bole putha shoiiii
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤❤
@subhanipriyadarshani9550
4 ай бұрын
Lassanayi sudupata wata eka mamath soyanawa labune na
@achalashirani4120
Жыл бұрын
ඔයා ගේ මල් වගේම ඔයා ත් ලස්සනයි සුන්දර පවුල් ❤❤❤❤❤❤❤❤❤❤
@sameerawijesinghe4906
Жыл бұрын
Puluwan nam nangi mewa indala thiyena pochchi dana pohora wage dewaluth kiyala denna
@wathsalasandamali9541
Жыл бұрын
හරිම ලස්සනයි නංගි
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️
@savesrilanka2969
Жыл бұрын
අක්කි ආදරෙන් සතුටින් හැමදේම කරනවනම් හැමදේම අපිට ලැබෙනවා නේද. අක්කි අක්කිගේ වගාවන් සතුටින් කරන හින්දා විස නැති නැවුම් පලදාවක් ගන්න පුලුවන් . හරිම ලස්සනයි අක්කි. මල් වගේම පලතුරු එලවලු ආදරෙයි අක්කි ❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 🥰❤️💕💐
@wasanthakumara-xx8xc
Жыл бұрын
ඔයා ලස්සනයි😊😊😊
@hemamaliabeysinghe8892
Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 Bola putha dakima sathutak, Theruwansarani hamatama 🙏
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤❤
@ChanugiSubasingha-xd1db
Жыл бұрын
Very beautiful flower garden 🌹
@ridmapilapitiya
Жыл бұрын
🥰
@nilankasubashini9529
Жыл бұрын
රොෂාන් මෙච්චර පින් කරලද මේ වගේ බිරිඳක් ලබන්න.දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
@ashadammi6524
Жыл бұрын
Ai Roshan aeya lebena pin karana oni nedda hoda hasban kenekne❤❤
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි ❤️💕🙏
@NimliBalasooriya
7 ай бұрын
@@ridmapilapitiya❤❤❤❤❤❤❤
@tharakadilini8573
Жыл бұрын
මේක වාසනාව නෙවෙයි,ඔයාලා දෙන්නගේම මහන්සියේ ප්‍රතිඵල,, හරිම සතුටුයි දෙන්නාගේ ජීවිතේ සාර්ථකත්වය ගැන
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 🥰❤️💕
@kumudupriyanka2700
Жыл бұрын
Ane godak lassanai video aka.api kiyanne Mal bariwalata abilla kiyala..paw bole ahinsakai
@shanaligunasinghe2327
Жыл бұрын
නංගිගෙ අත් ගුණයට බුදු සරණයි ❤️
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@Hasichana0923
Жыл бұрын
ඇස් දෙකට සනීපයි අක්කි ❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@sanitasanita7662
5 ай бұрын
ලස්සන යි..ෙගවත්ත.මමත්..ලංකාවට..අාවම..ම ෙග්.ෙගවත්තක්.ෙමි.විදිහ..හදනවා..බුදුසරනයි..❤❤
@utharabope3891
Жыл бұрын
රෝස වලට යුරියා ටිකක් ස්ප්‍රේ කරන්න සති 2 වරක් .එලවලු වලට වදින්නේ නැති වෙන්න . ලස්සනයි ඔයා ගේ ගෙවත්ත . බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .
@utharabope3891
Жыл бұрын
අනිත් මල් වලට ත් රසායනික පොහොර ස්ප්‍රේ කරන්න .එතකොට ලස්සනයි මල් වලින් පිරිලා තියෙන කොට විශේෂ යෙන් මී මැස්සන් ,පැනි 🐦 එනවා .
@bimalkarathnayake7877
Жыл бұрын
Harima lassana gewaththak.
@ridmapilapitiya
Жыл бұрын
🥰
@renukaferanad0731
Жыл бұрын
❤❤හරිම ලස්සනයි හිත නිවනවා
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤
@srimathibanagalage2281
Жыл бұрын
Aeth inne nangiye pusai malli pusai girava sudu puthai thank you for ur kind❤❤❤❤❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@sherinefernando2041
Жыл бұрын
Mama harima adarein balanawa nanga oyage videos ❤ harima lassanai. Hodin sathutin inna.
@Dulmisenarathna2
Жыл бұрын
අනේ මට ආසයි අක්කගෙ ගෙදර එන්න..😊😊😘😘😘❤️❤️❤️
@ridmapilapitiya
Жыл бұрын
❤❤❤❤❤
@inokaswarnamali6497
Жыл бұрын
Beautiful garden and vedeo...
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@ytcool212
Жыл бұрын
Waw.. beautiful garden 😍 ❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️
@mariyaimarina2183
Жыл бұрын
Rhahul baba loku unama lassana kadawasam naluwek vei..denatamath rahul baba amuthuma lassanak thiyenne
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 🥰❤️💕
@nishanthinishanthi4169
Жыл бұрын
Akki pana video eka marama lassani බෝල පුතා pau akki matth ennava බෝල puthek mamath ඔයා වගේම mage ගෙදර ලස්සන kara den eka api hotel ekakata dunna akki pana mage ගෙදර uda thattuvee තමයි maltika danna hithan inne akki pana
@chandanikk9563
Жыл бұрын
අනේ හරිම .ලස්සනයි ගොඩක්
@sameerawijesinghe4906
Жыл бұрын
Harima sathutui . Oyage wagawa saru wewa.
@nadeeshadilrukshidesoyza6511
Жыл бұрын
ආසාවෙන් හිටපු වීඩියෝ එකක්
@ridmapilapitiya
Жыл бұрын
ස්තූතියි 🥰❤️💕
@dildil6920
Жыл бұрын
Oyage vedios blnna man hari asai.specially oyage kitchen eka marama piliwelai.igena ganna godaaaaaaaaaaaaaak dewal tiyei oyage ❤❤❤❤❤❤❤ lv you ridma darling
@hashinin.satharasinghe1960
Жыл бұрын
Ane mage Bole Malli patiya Adareyi patiyo ❤❤❤❤❤❤❤❤❤❤
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@RupeekaKumari-kq5th
Жыл бұрын
Harima lassanai,budusaranai
@ridmapilapitiya
Жыл бұрын
🥰❤️💕
@kgkkjayasinghe2516
Жыл бұрын
හරිම සුන්දර යි,මානසික සතුට නිරතුරුවම ලැබෙන වනෙ
17:24
ලස්සන වෙන්න රහසක් 👸 | සමට හිසකෙස් වලට |  උදුපියලිය කොළකැද | ridma pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 58 М.
19:58
අපේ වස විස නැති වගාව | වවන්නෝ දිනන්නෝ | my rooftop garden | ridma pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 382 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
8:01
This is how a love story of many years ended.
Kris Liya
Рет қаралды 2,3 М.
23:29
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 17 | (2025-02-1) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 315 М.
10:10
මල් වලට ආස ඔයාලා වෙනුවෙන්මයි 🌻 බලන්න එන්නකෝ…
Life with Dilu
Рет қаралды 7 М.
29:30
මගේ පුංචි කුස්සිය 🍴🍨🥫🍞 kitchen tour
Waruni’s world
Рет қаралды 114 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 249 М.
26:56
Only Eating Fast Food For 24 Hours Challenge | Yash And Hass | සිංහල Vlog
Yash and Hass
Рет қаралды 15 М.
2:05:47
සිය දහසක් වටිනා අද කාලයට ගැලපෙනම කාලීන ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 43 М.
10:03
My Garden & Flowers (April 2022 UPDATE) Kandy, Sri Lanka -Dhammi's World
Dhammi's World
Рет қаралды 161 М.
18:37
සීත රටක වැවෙන ලංකාවේ පලා/කොළ එලවලු....පැෂන් ෆෘට් වැල් පුහුණු කරන්නෙ කොහොමද? 50+ Greens in My Garden
Maple Sky
Рет қаралды 58 М.
18:56
ගෙදර ගෑස් ලිපට වුන දේ | මගේ මුළු දවසම | A Day In My Life | මම බොන රෝස මල් බීම | ridma pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 160 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН