පොඩි ගෙවත්තෙ මේ විදියට බඳුන් වල එළවළු වවමු | Home Gardening Tips | Ceylon Agri |Episode 281

  Рет қаралды 42,074

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 65
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 2 жыл бұрын
හොඳට පැහැදිලි ලෙස වගාව ගැන කරුණු කියා දීම පිළිබඳව ඔබ තුමා හට ගොඩක් ස්තූතියි .
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 жыл бұрын
සියලු දේ ඉතා හොඳට කියා දෙන ඔබතුමා ඉතා අනගි සේවයක් කරනවා .ජය වේවා ...
@gangaperera5246
@gangaperera5246 2 жыл бұрын
ගොඩක් පින් . ඔබලා කරන්නේ උතුම් ,යහපත් කටයුත්තක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම
@nishanthakumara6267
@nishanthakumara6267 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ලොකු දැනුමක් ලැබුවා pin sidda wewa🙏🙏
@herathbe5983
@herathbe5983 2 жыл бұрын
බොහොම ස්තුතියී ඔබතුමාට බුදුසරනයි පෞලේ සියලුම දනාට
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
මම ඉන්නේ පිට රටක මෙහේ තියෙන පස් මාධ්‍ය වල ඇත්තටම වතුර බහන්නේ නැහැ මල්සහ මිරිස් මම වගා කරනවා එහෙත් එය පැල කාලේදිම මැරෙනවා දැන් දැනුවත් වුනා ..බොහොම ස්තුතියි
@h.thamarasanjeewasilvasilv1484
@h.thamarasanjeewasilvasilv1484 2 жыл бұрын
වටිනාකම ඉහළයි ...ස්තුතියි ...
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 2 жыл бұрын
ඔබතුමා රටට සම්පතක්.....දීර්ඝායුෂ වේවා....!
@aquaticartlasindu5013
@aquaticartlasindu5013 2 жыл бұрын
Thank you very much uncle. Tripple gems bless you. 💚💚💚🙏🥇
@PasinduLakshitha-r7g
@PasinduLakshitha-r7g 8 ай бұрын
කොම්පෝස් පොහොර ගෙදර හදන්න කියලා දෙන්න සර්
@ganganiabeywardana6149
@ganganiabeywardana6149 2 жыл бұрын
බොහොම ස්තූතිය
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
Bohoma Sthuthi Oba Thumaata.
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
මමත් ගෝවා බීජ ගෙනත් තියෙනවා.බොහොම ස්තූතියි.
@tharanigethmini8506
@tharanigethmini8506 Жыл бұрын
Obathuma me ratata wasanawan... Ma dakka hodama krushikarma guruwaraya obai.
@sujathaguruwatte5686
@sujathaguruwatte5686 2 жыл бұрын
Mata danaganna ona passa hoya ganna bari nișă Co Co peat bag ganna karamayak kinna. Theruwan saranai
@sudharmakumuduni9769
@sudharmakumuduni9769 2 жыл бұрын
මමත් කංකුන් තක්කාලි බටු බන්ඩක්කා හැදුවා ඒත් රිල්වුගෙන් බේරගන්න විදියක් නෑ.. ඔක්කොම පැල කාලා විසඳුමක් කියලා දෙන්නකෝ
@wow2337
@wow2337 2 жыл бұрын
green House
@chandimaniroshani8482
@chandimaniroshani8482 2 жыл бұрын
පැගිරි පැල ජති හිටවන්න
@dilanthathsara3971
@dilanthathsara3971 2 жыл бұрын
Hari.lassanay.obage.wagawan.isthuthi.samada.dewal.idiripath.karanna.deergau.wewa.obata.
@dineshnilanka7668
@dineshnilanka7668 2 жыл бұрын
පෝච්චි වල හිටවන පලතුරු පැල ටික කාලයක් ගියාම ලොකු වෙන්නෙ නෑ.මගේ දිව්ල් ගහ පෝච්චියේ හිටවල මාස 6 ක් වෙනවා තාම හිටෙව්වා වගේමයි .හේතුව මොකක්ද 🙏🏼🙏🏼🙏🏼
@JohnGomezNilmini
@JohnGomezNilmini 2 жыл бұрын
Thank you for sharing knowledge
@Induwaramg
@Induwaramg 2 жыл бұрын
සුපිරියි
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
Thank You
@jewithewidinna
@jewithewidinna 2 жыл бұрын
Uncle rambutan athu palakaranna video plz
@riyasanisa4142
@riyasanisa4142 2 жыл бұрын
Thank you very much. Very clear explanation
@priyanthaweerasuriya1538
@priyanthaweerasuriya1538 2 жыл бұрын
ස්තුතියි
@jeewasamadh790
@jeewasamadh790 Жыл бұрын
මේ එලවලු පැලවලට බදුන්ම්ස්‍ රනය දාන්නපුලුවන්නද
@isharaperera6031
@isharaperera6031 2 жыл бұрын
කජු පැලයක් හදාගන්නේ කොහොමද
@g.liyanaarachchi5032
@g.liyanaarachchi5032 2 жыл бұрын
ෆාදර්ලෝන් කොස් පැලයක් මිලදී ගන්න පුලුවන්ද..?
@fathimafaseeha4176
@fathimafaseeha4176 2 жыл бұрын
මම පාත්තියක පැළ සිටුවෙලා ඉවරයි.. කර දහයියා දැම්මේ නැහැ.. දැන් පැළවලට කර දහයියා දාන්න පුලුවන් ද
@pushpikajanaka8140
@pushpikajanaka8140 Жыл бұрын
Matu pita pash vala gal tiyenava .ava helala gattata kamak nedda
@shinokaniroshani2834
@shinokaniroshani2834 2 жыл бұрын
මහත්මයාණනි, bag eka yatta kola rodu dammata kamak nedda. අනේ beeja thawan karana heti kiya denna. Pela ne mehe ganna. Gova,beet,nocall,malgova,malu miris, apata goma ne,e wenuwata monada ganna පුළුවන්.please reply me
@jayanikaatukorala9006
@jayanikaatukorala9006 2 жыл бұрын
Do we need to put stones at the bottom for UV treated grow bags?
@inokainoka5811
@inokainoka5811 2 жыл бұрын
වෙරලු ඇටයක් කොහොමද පැල කරගන්නේ
@nalinariyarathana4119
@nalinariyarathana4119 2 жыл бұрын
16" ග්‍රෝ බෑග් මිලදි ගන්න තියනවාද
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
Budun misranaye kukul pohora goma thimunoth giwanuharanaya karanna onida.
@hananrameesa5760
@hananrameesa5760 2 жыл бұрын
Thank you
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 2 жыл бұрын
මෙ දින වල පුහු ඇහැල එනවා ද...?අට හිට wanna හොඳයි ද ...?
@tharindupriyankara8610
@tharindupriyankara8610 2 жыл бұрын
Bija obagen Laba ganna puluwanda
@ranjaniweerakoon810
@ranjaniweerakoon810 2 жыл бұрын
Thank you sir
@supundharmarathne2692
@supundharmarathne2692 2 жыл бұрын
Oba kiyapu widiyta bandakka hitewwa.mal enna lagai den.kola wala saha pohottu wala kalupata chuti saththu dahas gananak innwa.mekata karanna puluwn deyak kiyanawda?rata lunu water spary kala.eth harigiye ne.pls reply sir.
@anuradapuravimala1673
@anuradapuravimala1673 2 жыл бұрын
දේශපාලකයෝ ඇතැම් නිලධාරීහු ගමේ පැවැතිය යුතු දේවල් නගරයට ගෙන ගිහ. කෙටියෙන් කියනවනම්: කැලෑ ආශ්‍රිත පැවැතිය යුතු වන ජීවි වනසංරක්ෂණ කාර්යාල පවා නගරවල දමාගෙන වනාන්තර සතුන් අනාරක්ෂිත කලහ. අතීතයේ මිනිස්සු ඔවුනොවුන් බෙදාහදාගෙන සමඟියෙන් සමාදානයෙන් ජීවත් වූහ. පවුලකට බොහෝ දරුවන් සිටි නමුත් දෙමව්පියන්ට එය බරක් නොවූහ. ඔවුහු ගොඩින් වසවිෂයෙන් තොර ව්‍යඦනද කුඹුරෙන් බත සපයා ගත්හ. අවශ්‍ය දේවල් ගම තුලම ඉටුකර ගත්හ.ජාතික පාසැල් යැයි කියා පාසැල් වර්ගිකරණය කර අනාගත දරුපරපුර අනාථ කර ඇති නමුත් අතීතයේ ගමේ පාසැලෙන් පන්සලෙන් ගුණනුවණින් යුත් දරුවන් බිහිවූහ. එබැවින් එයින් බිහිවූ උගත්තු අල්පේච්ඡ වූහ. එබැවින් ගහමරා නොගත්හ. තෙල් ගෑස් ආහාරාදී පොලිම් ඇතිව දුක් නොවින්දහ. ඒ අතීත අල්පේච්ඡ සම්ප්‍රදායික ජීවන මාර්ගයෙන් බැහැර වී නවීන ජීවන රටාවකට පත්ව ඇත. අද ලෝකය තාක්ෂණයෙන් දියණු වුවත් ⁣ මිනිසා දුක් දොම්නසින් අසතුටෙන් අසමඟියෙන් පාප බහුල තාවයෙන් යුක්තව ජීවත් වෙති. භූතානය පෞරාණික දැහැමි සමිප්‍රදායන් අත් නො ඇරීම හා අල්පේච්ඡකම නිසා අදත් සතුටින් ජීවත් වෙන මිනිසුන් සිටින රටක් බව කියති
@arunajayawardana7089
@arunajayawardana7089 2 жыл бұрын
❤️❤️❤️❤️
@JohnGomezNilmini
@JohnGomezNilmini 2 жыл бұрын
Do you also undertake to build green houses? ??
@riyasanisa4142
@riyasanisa4142 2 жыл бұрын
Try gemiya youtube
@nishanthinisenathirajah9376
@nishanthinisenathirajah9376 2 жыл бұрын
Where can we get this grow bags ?how much is it? Please Let me know .
@damdam3883
@damdam3883 2 жыл бұрын
සැම ශාකයක ම වගේ නිවිති දඹල වැටකොළු වගේ ශාක මුල් වල සුදු පාට ගැට පිරි ඇත කිසිම අස්වැන්නක් කොහෙත්ම නැත වට පණු රෝගයද පසට යෙදිය යුතු දෙයක් කියන්න
@nishalnishal2367
@nishalnishal2367 2 жыл бұрын
Maru
@rohanfernando4603
@rohanfernando4603 2 жыл бұрын
ඔය ග්‍රෝබෑග් එකක මිල කීයද
@csubashani9981
@csubashani9981 2 жыл бұрын
කොහු බත් කැට කොහෙන්ද ගන්නේ
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@nisansaladilrukshi7443
@nisansaladilrukshi7443 2 жыл бұрын
Tomato wagawata miris walata hiru eliya oneda. Hiru eliya enna vidihata Ida kada nattam mokada karann
@jayasundarajanitha119
@jayasundarajanitha119 2 жыл бұрын
දුම් කොල පැලයක් ගන්න පුලුවන් ද දියත උයනේ දි
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
සුරුට්ටු හදන්න ද??
@jayasundarajanitha119
@jayasundarajanitha119 2 жыл бұрын
@@nalakadeshapriya821 නැ. දුම් කොල බෙහෙත් හදන්න. අනිත් ගස් ලෙඩ වලට දුම් කොල තම්බලා ගහනවා
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 2 жыл бұрын
කිසිම දෙයක් හදාගන්න බැහැ සිවිලිම තුළ තලගොයි දෙතුන් දෙනෙක් ඉන්නවා වත්තේ සියලුම ගස් හදාරනවා සිවිලිම තුල ඉන්නා තලගොයි පන්නා ගන්න විසදුමක් කියන්න ගොඩක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Yes
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
බෙහෙත් බඩු කඩ වලින් ගන්න පුලුවන් තෙත්තියං කැට ග්රැම් 100ක් පමණ සිවිලිම උඩින් තියන්න
@wow2337
@wow2337 2 жыл бұрын
උන් වහලට නගින තැන හෝ ගහ තාප්පය අ හුරන්න. උන් වහලට නගින එක නවත්තන්න සීලිම ඇතුලට ලයිට් එකක් දාන්න
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
👌👌👌
@seethakumari115
@seethakumari115 2 жыл бұрын
කර දාහියා කියන්නෙ මොනවද
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 жыл бұрын
හදන හැටි කියා දෙන video එකක් තියෙනවා ,බලන්න
@indunildivigalpitiya2264
@indunildivigalpitiya2264 2 жыл бұрын
💐💐💐💐
@srilankavideos1020
@srilankavideos1020 2 жыл бұрын
💐💐💐💐💐💐💞
ගෙවතු වගාවේ මූලිකම පියවර | ඔබේ ආලින්දයට Keells | Ceylon Agri
21:13
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 21 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 107 МЛН
හිටවන එළවළු පැල කහ වෙනවද? | Leaves Turning Yellow? | Ceylon Agri | Episode 283
9:01
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 73 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН