අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana pan

  Рет қаралды 51,340

nira S

nira S

Күн бұрын

අවන් එකක් නෑ කිව්ව අයට ඔන්න ගෙනාවා ලේසිම රෙසපිය. කිරි බනිස් වගේ රසට කන්න. එක් පාරක් හදලා බලන්න. ඕනම කෙනෙක් ආසා වෙනව. පොඩි අයගේ lunch box එකටත් උදේ කෑමටත් නියමයි
ෆ්‍රෙශ් මිල්ක් 130මිලි ලීටර්
සීනි ග්‍රෑම් 35
යීස්ට් තේ හැඳි 1
බිත්තර 1
පොල් තෙල් මේස හැඳි 1
ලුනු තේ හැඳි 1/4
පාන් පිටි ග්‍රෑම් 300
බටර් හෝ මාගරින් මේස හැඳි 1
#lipe_hadana_banis #lipe_hadana_pan #no_oven_recipe #no_bake
1. homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati
• homemade bread recipe ...
2.තේ වෙලාවට බටර් නැතුව රසම රස මිනි බන් | mini bun recipe | banis hadana hati |gedara lipe banis hadamu
• තේ වෙලාවට බටර් නැතුව ර...
3. ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit
• ලිපේ හදන හාල් පිටි බිස...
4. කල් තියාගන කන්න ලිපේ හදන පොල් කේක් එක | රයිස් කුකර් පොල් කේක් | coconut cake | RICE COOKER CAKE
• කල් තියාගන කන්න ලිපේ හ...
5. අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit
• අමුද්‍රව්‍ය 3න් බිස්කට...
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
********%%%%%%***
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
www.facebook.c....
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .

Пікірлер: 122
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati kzbin.info/www/bejne/fmbdZaR4a8Zsfc0
@menakad4688
@menakad4688 2 жыл бұрын
Wwwww
@AaAa-xz6lo
@AaAa-xz6lo 2 жыл бұрын
@@menakad4688 aaaa
@chandrikakumari3487
@chandrikakumari3487 Жыл бұрын
Llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පොල් ටිකයි පොල් කිරි ටිකයි තියනවා නම් ගෙදරම පොල් බිස්කට් හදා ගන්න | home made coconut cookies kzbin.info/www/bejne/nmOUg6CPmNKMitk
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit kzbin.info/www/bejne/i5vIfpuch5t0nJI
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ෆ්‍රෙශ් මිල්ක් 130මිලි ලීටර් සීනි ග්‍රෑම් 35 යීස්ට් තේ හැඳි 1 බිත්තර 1 පොල් තෙල් මේස හැඳි 1 ලුනු තේ හැඳි 1/4 පාන් පිටි ග්‍රෑම් 300 බටර් හෝ මාගරින් මේස හැඳි 1
@upekshaSilva-pf1ke
@upekshaSilva-pf1ke 10 ай бұрын
ස්තුතියි
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා ඔයාට pin b s
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Budusaranai
@safrafowzi6579
@safrafowzi6579 Жыл бұрын
Micro Hungak pavilion karanner epa
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
හදන්න ඕනෑ බොහෝම ස්තුති ඔයා ට .❤️👍
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
Akki ane avan eke oka hadaganna puluwanda kohomada kiyannako
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අන්තිමට පිපුනම බදින්නේ නැතුව ඒක අවන් කරන්න 170 සෙල්සියස් අංශක වලට preheat කරලා විනාඩි 15-20 අවන් කර ගන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අවන් එකේ රෙසපි නම් ගොඩක් තිබ්බ බලන්නකො
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
Ha Thank akkiyi sini banis Recipe ekanam maru 💕🌹🌹🌹🌹
@lankaithihase456
@lankaithihase456 2 жыл бұрын
මේ වීඩියෝ එක අනිවාර්යයෙන් යනවා අක්කේ. නියමයි.
@nalen1589
@nalen1589 Жыл бұрын
බුදු සරණයි
@ayeshahewawithrana9104
@ayeshahewawithrana9104 2 жыл бұрын
හවසකට මෙහෙම බනිස් හදලා , ඉඟුරු දාලා ප්ලේන්ටියකුත් එක්ක...යමි..යමී.👍👍😋😋
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ශා නියමයි තමයි
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
මම මේක හැදුවා හරිම රසයි. ගෙදර අයත් හරිම ආසාවෙන් කෑවා. මේවා නම් හැමදාම උනත් කන්න පුලුවන් 😋. බොහොම ස්තූතියි නංගි .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් අනේ මාත් දැන් බෝලේ වගේ හදන ඒවා රස උනාම කනවනේ . මේවා මාර රසයි
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 2 жыл бұрын
සුබ දවසක්...බබා...කිරිපිටි දියකරල දැම්මට කමක් නෑද්ද...
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
වතුරෙන් යීස්ට් අනලා කිරි පිටි පාංපිටි එක්ක කලවම් කරලා හලලා එකතු කරන්න. දිය කරලා දාන්න එපා 🥰
@diliniashika4540
@diliniashika4540 Жыл бұрын
ඔයා කියලා දෙන කෑම හදාගන්න ලේසියි නන්ගෝ.. මම ඔයා කියලා දුන්න කෑම ජාති ගොඩක් හැදුවා.😍😍😍😍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
යාළුවන්ට චැනල් එක ගැන කියන්න. ඒක තමා මට කරන ලොකුම උදව්ව. මට හරිම සතුටුයි. බුදුසරණයි ඔයාට
@diliniashika4540
@diliniashika4540 Жыл бұрын
@@niraSrecipesබුදුසරණයි ඔයාටත් ❤ ❤ ❤ ❤
@dilanidilnk490
@dilanidilnk490 Жыл бұрын
Niyamai akke💓
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thanks
@samanrathnayake2995
@samanrathnayake2995 Жыл бұрын
Ahamben dakke..oya nam ela supiri Nangi.....idiriyatama yanna one dinen dina.lassanama lassanai videos...
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි . බුදුසරණයි
@suranganisilva9522
@suranganisilva9522 2 жыл бұрын
miss oyata godak thanks me wage pahasu dewal kiyala denawata oyata budu saranai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
Thank u akke
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
බිත්තර නොදා හදන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Wooow
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
ජයවේවා ජයවේවා
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Bohoooma sthuthi.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 2 жыл бұрын
oyanam Super,Good Manike...❤️ aniwaren hadanawa...😋😋 THANK YOU LOT 🙏🌺🌺😊😊😊 budu saranayi ☸️☀️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️ බුදුසරණයි සුද්දී
@imeshadilshani4867
@imeshadilshani4867 2 жыл бұрын
Kiri kiuwe ...mona kirida fresh milk da
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ෆ්‍රෙශ් මිල්ක් 130මිලි ලීටර් සීනි ග්‍රෑම් 35 යීස්ට් තේ හැඳි 1 බිත්තර 1 පොල් තෙල් මේස හැඳි 1 ලුනු තේ හැඳි 1/4 පාන් පිටි ග්‍රෑම් 300 බටර් හෝ මාගරින් මේස හැඳි 1
@ashokakumara8348
@ashokakumara8348 2 жыл бұрын
Thankyou so....much ..ඔයා අපිවෙනුවෙන් මේවගේ ලේසි recipes ගේනවට. එතකොට තමයි අපට ඒවා හදන්න හිතෙන්නේ.මේවගේ අමාරු කාලෙක මේ වගේ උදව් කරන ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් බුදු සරණයි.!!😆😆😆මම දිල්හානී.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@SampathVlogs
@SampathVlogs 2 жыл бұрын
Good job akke 👊👍👊
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
වට්නා වීඩියෝවක්👍
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .අනිවාර්යයෙන්ම හදලා බලන්නම් .බොහොම ස්තූතියි ඔයාට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හා මැණිකේ හදලත් කමෙන්ට් කරන්නකෝ
@dularanethmi648
@dularanethmi648 Жыл бұрын
Meka oven eke bake karaganna barida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මම අවන් එකේ දාලා නෑ මේ ජාතිය ඒවා. පෙරේදා දාපු එක බලන්න. ඒක අවන් එකේ හදන එකක්
@rupachandani5288
@rupachandani5288 2 жыл бұрын
ඔය වගේ ඩෝ සීට් කොහෙද ගන්න තියෙන්නෙ කීයක් වෙනවද කරුණා කරලා කියන්න පුළුවන්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Amozon.com ඔන් ලයින්. ලංකාවෙත් ඇති කිචන් බඩු තියන තැන් වල බලන්න. මම ගත්තේ අබුඩාබි වලින්
@sunethramarabage6838
@sunethramarabage6838 2 жыл бұрын
Donnts වගේ...
@irashacvv3216
@irashacvv3216 2 жыл бұрын
Mn paan හැදුවා හරිම rassii ,ස්තුති ඔයාට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️🌸🌸🌸
@azezajumar3841
@azezajumar3841 2 жыл бұрын
මම දැන් හැදුවා ලස්සනට ආවා මම රවුම් හැඩයට කපපු නිසා බනිස් වල හැඩයටම ආවා ස්තුති පුතේ තෙරුවන් සරනයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ශා නියමයි
@nilanthirupasinghe7219
@nilanthirupasinghe7219 2 жыл бұрын
බොහොම ස්තූතියි අපිට මෙවැනිදේවල් හදන්න කියල දෙනවට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@palliyaguruge4548
@palliyaguruge4548 2 жыл бұрын
අද කාලේ හැටියට අඩුවියදමින් කර ගන්න පුලුවන් ,හරිම ලේසියි 🙏❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Ow ow
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Great sharing look testy
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
ඉස්තුතියි සොයුරිය ඔබට ❤❤
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Budusaranai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@buddhikarathnayaka7360
@buddhikarathnayaka7360 2 жыл бұрын
Thanks nangi.mekata atta piti ganna puluwanda.🤗🤗🤗🤗🤗
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Ow
@chandragamage2299
@chandragamage2299 2 жыл бұрын
Thanks
@gdkanthi2883
@gdkanthi2883 2 жыл бұрын
හරිම ලස්සන ට කියාදුන්න🙏🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@sanjeewaruwan6181
@sanjeewaruwan6181 2 жыл бұрын
Polkiri ganna barida akki.fresh milk wenuwata
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Puluwan
@janithprasad184
@janithprasad184 2 жыл бұрын
trash milk.nathuwa.kiri Puri Ganda Barida?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවන්. ඒත් දිය කරන්න එපා. පාං පිටි සමග කලවම් කරලා දා ගන්න. එතකොට යීස්ට් ඇක්ටිව් කර ගන්න 130 මිලි ලීටර් මද රස්නේ වතුර ගන්න
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 2 жыл бұрын
😁👍🙏❤ Vatinaa Video 1k ,, Thank you,,
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හ්ම්ම් බුදුසරණයි
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Thank you 💐
@malisadeeka4456
@malisadeeka4456 2 жыл бұрын
Wow
@liliyangrace8579
@liliyangrace8579 2 жыл бұрын
Godak isthuthi kiyal denawata thank you nange
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
නියමයි අක්කේ ❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@deepakrishanthi9004
@deepakrishanthi9004 2 жыл бұрын
ස්තූතියි වටින දෙයක් දැන ගත්තේ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
යාලුවන් එක්ක ශෙයාර් කරන්නෝ. දීර්ඝායුශ වේවා!!
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Biththaraya naethuva hadanna baerida ?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවන්
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 2 жыл бұрын
ස්තුතියි බුදු සරණයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@dedunuiresha1530
@dedunuiresha1530 2 жыл бұрын
Oven karannath puluwan neda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
රවුමට කපලා අවන් කරන්න
@niroshalakmali7992
@niroshalakmali7992 2 жыл бұрын
Mat hadanna oni dakkama asa hitenawa
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හරි සුදූ හදලා කියන්න
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
❤️❤️👌බුදුසරණයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@sanjeewanibhagya9992
@sanjeewanibhagya9992 2 жыл бұрын
Donut wageida
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බනිස් රස
@sriyanifrenando554
@sriyanifrenando554 2 жыл бұрын
අම්මෝ එකනම් ආස හිතුනා..හදන්නම ඕනේ ස්තුති
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදලා රස කියන්නකෝ
@sriyanifrenando554
@sriyanifrenando554 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔයා දැම්මේ ප්‍රෙස්මිල්ක්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@sriyanifrenando554 ow sudu.
@nilusharuvini3918
@nilusharuvini3918 2 жыл бұрын
Oke
@darshanamaddu4248
@darshanamaddu4248 2 жыл бұрын
wow thank you
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@sujeewapeiris5167
@sujeewapeiris5167 2 жыл бұрын
Thanks 💖💖
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
Ewage lassana 👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඒකනේ
@charithakalanka6446
@charithakalanka6446 2 жыл бұрын
♥️♥️👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@lasanthisureka6178
@lasanthisureka6178 2 жыл бұрын
❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸
@palliyaguruge4548
@palliyaguruge4548 2 жыл бұрын
ලේසිම හා අඩු වියදම්න් දෙන කෑම හදන හැටි කියා දෙන නිසා සතුටුයි, thanks 🙏❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
වීඩියෝ එක යාලුවන්ට යවන්න හොඳේ ගොඩක් අය දැකලා නෑ. බුදුසරණයි
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
බිත්තර නැතුව හදන ක්‍රමයක් නැද්ද වෙජි අයට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
යෝගට් පොඩ්ඩක් දා ගන්න බිත්තරේ සයිස් එකට
@janithprasad184
@janithprasad184 2 жыл бұрын
frash milk.nathuwa.kiri piti ganda barida
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
වතුරෙන් යීස්ට් අනලා කිරි පිටි පාන් පිටි එක්කලා කලවම් කරලා දා ගන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මේස හැඳි 2 ඇති
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17